බුද්ධ දර්ශනය දැනගන්න උපතින්ම බෞද්ධයෙක් වෙන්න ඕනේ නෑ

  Рет қаралды 32,718

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

Күн бұрын

බුද්ධ දර්ශනය දැනගන්න උපතින්ම බෞද්ධයෙක් වෙන්න ඕනේ නෑ
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය සියළු සත්වයන්ට හටගන්න පොදු ස්වභාධර්මයක් ඒ ධර්මය අවබෝධ කරගන්න කෙනා ආගමකට අයිති නෑ හේතු පල දහමක් විදියට ගලාගෙන යයි......🪔🪔🌾
www.facebook.c...
/ endaseela.theo
#daham #darma #disana

Пікірлер: 138
@shielajayawardane5119
@shielajayawardane5119 2 ай бұрын
ඔබ වහන්සේගේ දේශනා විලාශයට, පැහැදිළිකරණ විලාශයට,කාරුනිකබාවයට මහා ප්‍රඥාවට මාගේ උත්තම නමස්කාරය වේ‍වා. ඒ සෑම පැහැදිළ කිරීමකම අවබෝදඤඤානය ලබාගැනීමට උත්සාහයක යෙදෙන මා වැනියන්ට දිවඔසුවක්ම වෙනව ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වෙවා. නිදුක්වේ‍වා නීරෝගී වේ‍වා, දීර්ඝයු වෙවා සාදු සාදු සාදු🙏
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 25 күн бұрын
තෙරුවන් සරණයි ඔබ නිවනින්ම සැනසේවා
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 3 ай бұрын
සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි සැමදෙනාම නිවනින්ම සැනසේවා 🌷🙏🌷🙏🌷🙏
@pannalaseelawala8298
@pannalaseelawala8298 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු....
@vijithakumari9216
@vijithakumari9216 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස වහන්සේ ඉතාම පැහැදිලි ධර්ම දේශනාව
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 25 күн бұрын
තෙරුවන් සරණයි ඔබනිවනින්ම සැනසේවා.
@DhanajayaSiriwardena
@DhanajayaSiriwardena Жыл бұрын
අහපු හොඳම සාකච්ඡාව ,අහන කෙනා හොඳම අවබෝදයෙන් අහනවා .ස්වාමින්වහන්සේ පහසුවෙන් පිළිතුරු දෙනවා . අපටත් හොඳ දැනුමක් ලැබෙනවා ...ඉක්මණින් මටද/ අන් අයටද මේ කරුණු ප්‍රයෝගිකව කල් නොයවා වැටහේවා. (කල පින් මදිද මන්දා .....තාම ප්‍රමාද ) නිවනින් සැනසීම වේවා.......සාදු ...සාදු සාදු ...
@kaushallyasl6734
@kaushallyasl6734 8 ай бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වේවා .
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 25 күн бұрын
තෙරුවන් සරණයි ඔබ නිවනින්ම සැනසේවා
@RohaniRathnayaka
@RohaniRathnayaka Ай бұрын
sadu sadu sadu pinwath suwamin wahanseta mage gaurawaniya namaska karanwa namaskara wewa 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 25 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමිය නිවනින්ම සැනසේවා.
@aidaathukorala9592
@aidaathukorala9592 6 ай бұрын
ඔබවහන්සේගේ දේශණ ප්‍රාර්තිහාර්ය කියන්නවචනයක් නැහැ.උතුමානන් වහන්ස ඔබ වහන්සේ මෙතේ බුදුන්මයි.සාදු සාදු සාදු සාදු නමස්කාර කරමි.තෙරුවන් සරණයි.දීර්ගායු වේවා,සුවපත් වේවා
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 25 күн бұрын
තෙරුවන් සරණයි ඔබ නිවනින්ම සැනසේවා
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 Ай бұрын
තෙරුවන් සරණයි පුජනීය ගුරැ ස්වාමීන්වහන්සේ වන්දනා කරමි🙏🙏🙏 මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක්නිරෝගි දිර්ඝායුශ ලැබෙවා ඔබ වාහාන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏👃👃👃👃👃👃
@marieperera1709
@marieperera1709 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ආරියන්වහන්ස දහම් පදයක් පදයක් පාසාම දහම් ඇස පහළ වේවා ශ්‍රවණය කරන සියලූම දෙනාගේ ධර්ම ඤණය දියුණු වේවා
@kaushallyasl6734
@kaushallyasl6734 8 ай бұрын
ඒ උතුම් පැතුම හා මමද එක් වෙම් .තෙරුවන් සරණයි ඔබට .
@marieperera1709
@marieperera1709 5 ай бұрын
තෙරුවන් සරණයි
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 25 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමිය නිවනින්ම සැනසේවා
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 7 ай бұрын
සියලු ආගමිකයන්ට සියලු ජාතීන්ට මේ දේශනාවලින් ආලෝකයත් ලබාදෙන අපේ ආර්යයන් වහන්සේ ට තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු අපේ ආර්යයන් වහන්සේ ට
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 25 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමිය නිවනින්ම සැනසේවා
@veenanisha478
@veenanisha478 8 күн бұрын
සාදු.. සාදු.. සාදු... ඉතාමත් අගනා පැහැදිලි කිරීමක්. අවසර ගුරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@nandaathauda7221
@nandaathauda7221 Жыл бұрын
🙏🙏🙏 sadhu sadhu saadhuuu....Aryan wahanseta dhirghau sampaththiyama lebewaaa....Theruwan saranai saadhuuu🙏🙏🙏
@ChandraSiriwardhana-ui2bt
@ChandraSiriwardhana-ui2bt 7 ай бұрын
මේ ගෝර කටුක සංසාරයෙන් සත්වයා මුදවාලිමට ඔබ වහන්සේ ගන්නා උත්සාහය ඉතාමත්ම ප්‍රශංසනීයයි. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🎉🎉🎉
@mallikaaththanagoda-xd2oy
@mallikaaththanagoda-xd2oy Жыл бұрын
Teruwan saranai පින්වත් karunika arryanwahansa ....පින්වත් arryanwahanseta නිදුක් නිරෝගී deegayu ලැබේවා ...me උතුම් karthwya ඉදිරියට පවත්වාගෙන yamata.kisima kardarayak badakayak athi nowewa....සියලු lokasathwayo .උතුම් නිවන් awabodayenma niwanin sanasethwa සුවපත් වේවා ....
@MulinAmarasinghe
@MulinAmarasinghe 15 күн бұрын
තෙරැවන් සරණයි. අති පූජනීය ගෞරවනීය උතුම් ගුරැ සමිඳුන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා.අසරණ ලෝක සත්වයා සසර දුකින් මුදාගැනීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.සාදූ..සාදූ...සාදූ... 🙏🙏🙏
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Жыл бұрын
Sadu sadu saadu
@kumariwasala848
@kumariwasala848 Жыл бұрын
ඔබ වහසේගෙන් බුදු රජාණන් වහන්සේ දැකිමි,
@sanathperera8028
@sanathperera8028 Жыл бұрын
ආර්‍ය් මහ සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට .තිසරණ සරණයි .
@samithsamith8661
@samithsamith8661 Жыл бұрын
Mage athi uththama aryan wahanseta mama namaskara karami mage namaskaraya wewa dewanuwada mama namaskara karami mage namaskaraya wewa thewanuwada mama namaskara karami mage namaskaraya wewa koti koti prakoti warayak mage namaskaraya wewa sadu sadu sadu
@selasela4558
@selasela4558 Жыл бұрын
තෙරුවන් සරනයි ආර්‍ය්යන් වහන්සේ ට මේ හා සම්බන්ධ සියලු දෙනාට ත් තෙරුවන් සරනයි 🙏🙏🙏
@KuumiKumaa-kr8kn
@KuumiKumaa-kr8kn Жыл бұрын
@anoma1988
@anoma1988 9 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 25 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමිය නිවනින්ම සැනසේවා
@thilakkarunarathne9794
@thilakkarunarathne9794 Жыл бұрын
තපෝවනය ඔබ වාහන්සෙගේ බන මම අහනව ඔබ වහන්සේගෙ දුරකථන අන්කයක් ලබාදීමට පුළුවන් නම් ගොඩක් පින්
@thapowanaya637
@thapowanaya637 Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@aksjeuebsb
@aksjeuebsb Жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු
@mahenkirinde8274
@mahenkirinde8274 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@sonitasonita6030
@sonitasonita6030 Жыл бұрын
පින්වත් ආර්යයන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා
@chandraaa3849
@chandraaa3849 Жыл бұрын
පලමුව ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබ වහන්සේගේ දේශනා අසද්දි නම් නිවරැදිව ඒ දේශනා තුල නමුත් පසුව නැවත වරින් වර සිතට සිත ගැන මතක් කරන්න සිදුවීම දේශනා තුලින් නැති කර අවබෝධයට වෙර දරමින් පතමි ඔබ වහන්සේට තෙරුවන් සරණ🙏🙏🙏
@yamunanishanthipeiris4167
@yamunanishanthipeiris4167 Жыл бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ ධර්මය අසන මොහොතේ මට මෙවන් සිතිවිලි ඇති වුණා.බාහිරව දකින දේ සහ සිත, වෙන් වෙලා පෙනුනා.ඒ දෙක ඈත් වෙලා පෙනුන.මේ දෙක දෙකක් බව වැටහුණා. අපි දුක් විඳින්නේ හැඟීම් පහළ කර ගන්නේ මේ සිතේ හදාගන්න සිතුවිලි නිසාම නේද බව වැටහුණා.එතනින් එහාට කිසිවක් නැති බව වැටහුණා.ඒවා පවතින දේවල් නෙමෙයි ඇතිවී ඇති වී නැතිවී නැතිවී යනවා නේද කියලා වැටහුනා.මේ මොහොතේ දී මා ලැබූ අත්දැකීම මේයයි.
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 25 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමිය නිවනින්ම සැනසේවා
@gangamuthugala2838
@gangamuthugala2838 Жыл бұрын
මෙි.ආත්මෙදිම.ඔබවහන්සේ.නිවනින්ම.සැනසේවා.🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏
@aidaathukorala9592
@aidaathukorala9592 Жыл бұрын
ඉතාමත් සරලවිධියට ඔබ වහන්සේ පැහැදිලි කරදෙනවා එය ප්‍රයෝගිකව අවධානය යොමු කලයුතු වෙනවා නමස්කාර වේවා,තෙරුවන් සරණයි.
@nimalakaikarage8256
@nimalakaikarage8256 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්ස 🙏🙏🙏
@LathaJayawardana-qj2en
@LathaJayawardana-qj2en Жыл бұрын
පින්වත්.ස්වමින්.වහන්සේට.මාගේ.නමසිකාරය.වෙිවා
@kanthikanthi7040
@kanthikanthi7040 Жыл бұрын
නමස්කාර වේවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@sugafreekookies2172
@sugafreekookies2172 Жыл бұрын
තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ
@Kusumalatha-t6d
@Kusumalatha-t6d Жыл бұрын
ෙතරැවන් සරණයි නිවිම අවබෝධවේවා
@lasanthigamage7928
@lasanthigamage7928 Жыл бұрын
බොහොමත් ම පින් ස්වාමීනී...
@yashodagayathri7911
@yashodagayathri7911 Жыл бұрын
නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏
@kumarasirithisserasadusadu2714
@kumarasirithisserasadusadu2714 Жыл бұрын
සියලු ජාතීන්ට ආලෝකයක් සියලු ආගමික යන්ට ආලෝකයක් සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම පෙර පිනක් සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@ChamRaChamRach-ol5nt
@ChamRaChamRach-ol5nt Жыл бұрын
Rathnawethie weerasuriya Aryanvahanseta mage namaskaraya vewa Sadu Sadu sadu
@mallikasrilanka1402
@mallikasrilanka1402 5 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු 🌾💐🌹🌻🥀🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 25 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමිය නිවනින්ම සැනසේවා
@dinukadissanayake2056
@dinukadissanayake2056 2 ай бұрын
Sadu sadu pinwath swameen wahanse
@chamathhasaral-iy9yh
@chamathhasaral-iy9yh Ай бұрын
Sadu sadu sadu ❤❤❤❤
@inokapriyadarshani7665
@inokapriyadarshani7665 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@NeilKamal-d1g
@NeilKamal-d1g Ай бұрын
සාදු සාදු.
@champikapanagoda2520
@champikapanagoda2520 Жыл бұрын
දුරකථන අංකය අවශ්‍යයි තෙරුවන් සරණයි
@thapowanaya637
@thapowanaya637 Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@gunawardanamkd2153
@gunawardanamkd2153 6 ай бұрын
​@@thapowanaya637ඔබ වහන්සේට නමස්කාර වේවා......
@chandrithjayantha6447
@chandrithjayantha6447 Жыл бұрын
නමස්කාර වෙවා ස්වාමීන් වහන්ස
@nadeeshanimapa2671
@nadeeshanimapa2671 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය
@savindirajapaksha3309
@savindirajapaksha3309 6 ай бұрын
Hodama sacahchawak wena agamaka හිටියත් දැනුම pudumai ඔහුගේ niwanata ළඟා වීමට හැකියාව ලැබේවා .suwaminwahanseta mage namaskaraya වේවා theruwan ssrani suwaminwahansa
@avishasandeepa-cb2zm
@avishasandeepa-cb2zm Жыл бұрын
තෙරැවන් සරණයි ස්වමින් වහන්ස🎉🎉🎉🎉🎉🎉🎉
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 Жыл бұрын
මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණු තැන, සම්මා දිට්ටියි. මමත්, බාහිරත්, දකින්න කෙනෙක්, තියෙන දෙයක් නොමැත. මේ සියලු දේ හේතු ටිකක් ඇති වෙලා හේතු නැතිව යනවිට, නැතිව යන දෙයක් වන බව අපට වැටහෙන්නේ නැ, ආත්ම දෘෂ්ටි නිසා... මේ මායාව, මායාවක් බව ඉතාමත් සරලව, පැහැදිලිව, කරුණාවෙන් දේශනා කරන, ආර්යයන් වහන්සේට, මගේ නමස්කාරය වේවා 🙏🏿
@madullavrc8407
@madullavrc8407 Жыл бұрын
උතුම් වු ආර්යන් වහන්ස පාද නමස්තාර කරමි .........🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා!. කොතරම් ආර්යන් වහන්සේලා චතුර්‍යර්‍ය සතෙ දේශනා කරත් මේ විදියට චිතක්ෂය උපදින විදියට දේශනා කරන එකම ආර්යන් වහහන්ස අපේ ජාතියේ පෙර පිමට පහල වෙලා තියෙන්නේ. මේ බණ පෙර පින් ඇත්තෝ අසත්වා..!!! වහ.වහා මෙි බුදුරජානන් වහන්සේගේ සත්‍ය දහමයි ඇසෙන්නේ... මම අවබෝද කල නිසා හඩගා කියන්නේ. මේ උතුම් ආර්යන් වහන් සේ ගේ ධර්මය අවබෝධ කරගන්න. .......සාදු..සාදු....සාදු..🙏🙏🙏🙏🙏🙏
@galxygalaxy9865
@galxygalaxy9865 Жыл бұрын
Theruwan saranai swaminwahansa..
@Zoom-up2ik
@Zoom-up2ik Жыл бұрын
සාදු සාදු සාදු
@SasinduSampath-i4b
@SasinduSampath-i4b 11 ай бұрын
Theruvan saranai ❤❤❤
@ranirani6831
@ranirani6831 Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් ස්වාමිත් වහත්සේට මාගේ නමස්කාරය වෙවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh Жыл бұрын
ඉතාම පැහැදිලිව වටහා දෙනවා.. මේ තරම් පැහැදිලි කරලත් තවම අපට අවබෝධ නොවන්නේ ඇයි කියලා හිතෙනවා .
@princijayatunga6201
@princijayatunga6201 Жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ තෙරැවන් සරණයි ෴෴ .
@uakumuduni5558
@uakumuduni5558 Жыл бұрын
Sadu sadu matada oba wahanse pihitawewa
@kumarikaly8494
@kumarikaly8494 Жыл бұрын
අපගේ ආර්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏
@pradeepikaillukkumbura7466
@pradeepikaillukkumbura7466 Жыл бұрын
නමස්කාර වේවා ගෞරවණීය ස්වාමීන් වහන්ස🙏🙏
@sudharmaamarakoon3836
@sudharmaamarakoon3836 Жыл бұрын
Oba wahanse hari para pennanawa boho pin🙏🙏🙏🙏🙏🙏
@sarangawelgama9492
@sarangawelgama9492 Жыл бұрын
දිර්ගායු වේවා ඔබ වහන්සේට !
@nandaliyanage3066
@nandaliyanage3066 Жыл бұрын
තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@dona5713
@dona5713 Жыл бұрын
Saadu saadu saaddu aryan.wahanse Scharyayi Obawan.............niduk.niroogi.deergausama.leewa.saadu.saadu.saaadu
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු
@nandanieararchchilage9367
@nandanieararchchilage9367 Жыл бұрын
Sadu sadu sadu 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indranidisanayaka1118
@indranidisanayaka1118 Жыл бұрын
සාදු෴සාදු෴සාදු෴෴෴෴෴!!!!
@mallikasrilanka1402
@mallikasrilanka1402 9 ай бұрын
නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු
@lakshmivithana2154
@lakshmivithana2154 Жыл бұрын
Sadu...sadu....sadu...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallikasrilanka1402
@mallikasrilanka1402 6 ай бұрын
නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු සාධු
@srimadeepani2321
@srimadeepani2321 Жыл бұрын
උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...🙏🙏🙏🙏🙏
@suneethasriyakanthi3005
@suneethasriyakanthi3005 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@ChandaniDhanasekara
@ChandaniDhanasekara Жыл бұрын
Sadu sadu sadu
@AchalaDilhani-ci8tv
@AchalaDilhani-ci8tv Жыл бұрын
නියිවනම සාන්තයි.නිවනම පුනිිතයි. තෙරැවන් සරනයි අජේ පින්වත් ස්වාමීන් වහනස ඔබ වහන්සේට . ඔබ වහන්සේට නිදුක්
@thamaraalwis9592
@thamaraalwis9592 Жыл бұрын
Sadu sadu sadu theruwan sarangi aryan wahnser.
@anojasenanayake7984
@anojasenanayake7984 Жыл бұрын
බුදුන් දේශනා කල පරම සත්‍යය දර්ශනය දේශනා කරන උතුම් ආර්‍ර්න්වහන්සේට පාද නමස්කාර කරමි හිමියනි 🙏🙏🙏 නමස්කාර වේවා !! ! 🙏🙏🙏නුවනැත්තෝ අප්‍රමාදව මේ සුන්දර ධහම අවබෝධ කර ගනිත්වා ! අපේ පිනට පහල වූ උතුම් ආර්‍ර්න්වහන්සේට දීර්‍ර්ඝායු වේවා ! සුවපත් වේවා !🙏🙏🙏
@dimuthudimuthu5076
@dimuthudimuthu5076 Жыл бұрын
🎉
@05088
@05088 Жыл бұрын
කොච්චර සරළ ද? එ එ අයට ගැළැපෙන ආකාරය ට විස්තර කරලා දෙනව. ගොඩක් අය කරන්නෙ එකම දේ කවුරු මොන ප්‍රශ්නයක් ඇහුව ත‍් කියන එකයි. ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🙏
@RaniKuwait-uy2qg
@RaniKuwait-uy2qg 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@manjulathilakumara1359
@manjulathilakumara1359 Жыл бұрын
ශුන්‍යතාවය ....
@athilapanditaratne9521
@athilapanditaratne9521 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@deepamaliful
@deepamaliful Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chandraniamarasinghe7869
@chandraniamarasinghe7869 2 ай бұрын
🌹🙏🙏🙏🌹🇨🇦
@vijithagalle3188
@vijithagalle3188 Жыл бұрын
Udaharana magin pahadili Karima Nisa Hindi vatahenava sadu sadu mage namaskaraya weva🙏🙏🙏🌺🌻🌺🌻🌺🌻
@chamindawijekumara-fo8lg
@chamindawijekumara-fo8lg Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@SasinduSampath-i4b
@SasinduSampath-i4b 11 ай бұрын
❤❤❤
@nirmapelendagama9750
@nirmapelendagama9750 Жыл бұрын
🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻
@swarnaamarasinghe3808
@swarnaamarasinghe3808 Жыл бұрын
සාධු සාධු සාධු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@dilanipathberiya3593
@dilanipathberiya3593 Жыл бұрын
🙏🙏🙏
@rashinisingappuli3520
@rashinisingappuli3520 Жыл бұрын
🙏🙏🙏🧡🧡💛💛
@devikasuwandarathna8578
@devikasuwandarathna8578 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanchanamadhawee6145
@kanchanamadhawee6145 Жыл бұрын
🌻🙏🙏🙏🙏🙏🙏🙏🌻
@hasnarehanafareed2365
@hasnarehanafareed2365 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🇦🇺
@mallikakabral2562
@mallikakabral2562 Жыл бұрын
අන හමුඩුරුවන මට කත කරන්න ඔනි මට පෝන් නම්බරය අවන්න
@thapowanaya637
@thapowanaya637 Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@DGPiyatissa
@DGPiyatissa Жыл бұрын
😢😮
@HobbyHobby-bc7bk
@HobbyHobby-bc7bk Жыл бұрын
මම කුවේට් වල නිවසක රියදුරු සේවය කරන කෙනෙක් අනේ පුලුවන් නම් මට තපෝවනය අරයන් වහන්සේගේ දුරකථන අංකය ලබාගන්න උදවු කරන්න තෙරුවන් සරනයි නමෝ බුධ්දාය
@thapowanaya637
@thapowanaya637 Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@thapowanaya637
@thapowanaya637 Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063ණ
@mallika8744
@mallika8744 Жыл бұрын
🎑️🎑️🙏🙏🙏🙏🙏🎑️🎑️
@ChandiWelivitagoda-mv6ok
@ChandiWelivitagoda-mv6ok 10 ай бұрын
Ape hamuduruwane mta phone num aka hyai
@thapowanaya637
@thapowanaya637 10 ай бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@mebalsilva8033
@mebalsilva8033 Жыл бұрын
තෙරුවන්සරනය් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා සාධු සාධු සාධු
@geenethwalikala4666
@geenethwalikala4666 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sriyaniruwanpathirana8946
@sriyaniruwanpathirana8946 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@a.p.gamage5653
@a.p.gamage5653 Жыл бұрын
🙏🙏🙏
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
🔴 LIVE | Siyatha News | 6.00 PM | 10 - 02 - 2025
Siyatha News
Рет қаралды 3,8 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН