තාත්තා නිදි එතැන | Thaththa Nidi Ethana [Official Lyrics Video 2023]

  Рет қаралды 47,410

DnS Studioz

DnS Studioz

Күн бұрын

Пікірлер: 126
@user-xf3jd8tx3q
@user-xf3jd8tx3q 7 ай бұрын
පියෙකුගේ ඉරණම ගැන සංවේදී ගීතයක්. මාගේ තාත්තා ඇතුළු මිය ගිය සියලු පියවරුන්ට නිවන් සම්පත් ලැබේවා.
@rohitharohitha2626
@rohitharohitha2626 7 ай бұрын
මගේ තාත්තා ඇතුළු මිය ගිය සියලුම තාත්තා වරු බුදුන් දැක නිවන් දකීවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏😔😔😔😔😔
@pushpakumarakumara9415
@pushpakumarakumara9415 6 ай бұрын
මේ සිංදුව අහන්කොට පපුව පිච්චෙනවා.සියදහස් වාරයක් මැරි මැරි උපදිනවා.කවදාවත්ම ඒ ආදරේ නොලබපු මම මෙච්චර සංවේදී වුන විදිහ මටම හිතාගන්න බෑ.
@hasadaranethmini4913
@hasadaranethmini4913 Жыл бұрын
මන් ලියන්න දක්ශ කෙනෙක් නෙමෙයි.නමුත්,කාලයකට කලින් කවියක් විදියට දැක්ක මේ පබැදුම තාත්තා නැති උන හැම කෙනෙක්ගෙම කතාව,හැගීම් මෙහි ගීතයක් විදියට දැන් තියෙනවා.තාත්තාගේ මතකේ අස්සේ හිර වෙන්න හොඳම කවියක් මේක අපේ හාමුදුරුවන්ගේ.කමෙන්ට් එකක් දාන්න වචන වෙනුවට හිත පාරවන් එන ඒ වේදනාවයි,කදුලුයි තමා දරන්නම අමාරු.දෙමව්පියෝ අහිමි උන හැම දරුවෙක්ටම ශක්තිමත් හදවතක් හිමි වේවා. 😪❤️🙏
@user-zv1eo1bw4e
@user-zv1eo1bw4e 10 ай бұрын
හිතට දැනුන පද රචනයකට කාවදින්නම සංගීතයිය තනුවයි හඩයි...සරසවි මෑණියන් පිහිටයි හැමදෙනාටමත්
@eranthieranthianusha3156
@eranthieranthianusha3156 8 ай бұрын
Math ada taththa ahimi duwek.mage raththaran thaththath oma palu sohonaka den masa 8k thisse nidi deiyane.api thaththawa sohon bime thiyala ena dawaseth oya wage maha anora wessakin kamapa kala me ahasa polawa..mage raththaran thaththa ayethapi atharata enna..
@user-mn4oi9kp8b
@user-mn4oi9kp8b 8 ай бұрын
mage thaththa mage asdekat kawadawath dakala na monawageda kiyalawath dannaha puduma widiyata hithata danenawa me pada tika harima sanwedi budusaranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@preethishirani9664
@preethishirani9664 8 ай бұрын
Adata mage thaththa nathi vela vadarak pirenawa.api poojawata sahabagi vuna.pilisakara kara ganna bariva thibunu punchi kada kamarayak e ayata navatha ema viyaparaya karagena yamata haki ayurin api yali hada dunna.ada eyala navatha ema katayuththa patan gaththa.thaththa owata thama kamathi.thaththagr yaluvu thama kkaru panthiya nagara sabave.api dane funneth e ayatai.karapu varadi valata samawa jesu deela siyaluma athmayan swargeta genva ganivi hamaduruvane.
@anestapriyangani4405
@anestapriyangani4405 7 ай бұрын
වචන ගලපන්න හිතට එන්නෙ නැහැ . අම්මේ ,තාත්තේ ස්වර්ගයේ දොරටු විවර වේවා
@AnomaR-kn9sx
@AnomaR-kn9sx 7 ай бұрын
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් මයි ...උතුම් බුද්ධ වචනයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@srimaljayathissa1753
@srimaljayathissa1753 7 ай бұрын
මාගේ තාත්තා❤❤❤උතුම් නිර්වානය අවබෝධ කර ගන්නට ලැබේවා !
@puranayalk
@puranayalk 5 ай бұрын
තාත්තා කියන්නේ අරලිය මලක් වගේ.හැමදාම පිපුනේ එයා අතු අග..නෙලා ගන්න හරිම අමාරුයි..නමුත් බිමට වැ⁣⁣ටුනත් ඒ මල පරවෙනකන් සුවඳ තියෙනවා.එයාගේ ආදරේත් ඒ වගේමයි...අරලිය මලට බඹරු වහන්නේ නෑ..තාත්තටත් ආසාවල් නෑ..එයාලා හැමදාම හිතුවේ අපි ගැන..සමහර තැන් වල තාත්තා කියන සෙනෙහස තාමත් හොයනවා..නමුත් ජිවිතේ තාමත් හිත හදාගන්න බැරි වෙච්ච එකම සිද්දිය එයා නැති වෙච්ච එකයි
@sumudubhashini5573
@sumudubhashini5573 7 ай бұрын
පුදුම තරම් හිතට දැනුනා කෑගහලා අඩන්නහිතෙනවා මගේ අම්මා තාත්තා ඇතුලු මෙලොව හැර ගිය සියලුම අම්මා තාත්තාවරු නිවන් දකිත්වා👃👃👃
@mudithaathukorala1507
@mudithaathukorala1507 8 ай бұрын
පපුවේ රිදුමක් නැතුව අහන්න බැරි ගීතයක් 😢😢😢
@Dilru94
@Dilru94 8 ай бұрын
අනේ මට මට අහන්න බෑ පපුව රිදෙනවා 😢මගෙ රත්තරන් තාත්තේ හොඳ තැනක සතුටින් ඉන්න 😌
@mayanthasarathchandra5086
@mayanthasarathchandra5086 8 ай бұрын
අනේ ම⁣ගේ හදවතට දැනුන දේම මේ සිංදුවේ ලියැවිලා තියෙනවා අප්පච්චි ගැන මතක් වෙන හැමමොහොතම වේ්දනාවක් මතු භවය සතුටින් සැැපතින්ඉන්නලැබෙිවා පතනවා හදවතට දැනෙන සිංදු සහෘදසිත ඇද බැද ගන්නවා
@ayeshalakshani5922
@ayeshalakshani5922 8 ай бұрын
හඩා වැලපෙන කදුලු අතරම ඉදහිටත් නුඹ හිදිනවා නුඹේ මතකය තවම සොය සොය සෝ සුසුම් මා හෙලනවා විටෙක ඔබෙ රුව පෙනෙන නොපෙනෙන සිහිනයකි මා හිදිනවා තවත් දවසක අලුත් සිහිනෙක නුඹව මං යලි පතනවා....... තාත්තා ❤😢
@isuruudayangsrathnayaka4459
@isuruudayangsrathnayaka4459 2 ай бұрын
අනිවාර්‍යෙන්... ❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 8 ай бұрын
පියාණනි ඔබට අජරාමර නිවන් දොරටු විවර වේවා ! සුගතිගාමි වේවා !!!🙏
@isurimadushika4312
@isurimadushika4312 3 ай бұрын
පුදුම ලස්සන ගීතයක්...මගේ පන මගේ තාත්තා මතක් උනා❤
@user-ln6fi3ml3f
@user-ln6fi3ml3f 8 ай бұрын
මගේ පැතුම තාත්තාට පෙර එ් ගමන මට යන්න හැකිවේවා....😢එතරම්ම ගීතය දැනුනා හදවතට.
@ashokaswarnakanthi
@ashokaswarnakanthi 7 ай бұрын
අප සැමටම පොදු අත්දැකීමක්. හදවත රිදුමින් පාරවන සංකල්පනාවක්.
@tilakaratnadiaswickramanay2028
@tilakaratnadiaswickramanay2028 6 ай бұрын
No words to explain my pain. Beautifulllllll song.
@ayeshdenuwan6218
@ayeshdenuwan6218 Жыл бұрын
මටත්...කෑගහලා...අඩන්න... හිතේනවා....මගේ තාත්තා...ලගට...ගිහින්
@wisdomtv8678
@wisdomtv8678 6 ай бұрын
අදටත් කනත්තේ එයාව තැන්පත් කරපු තැන දිහා බලාගෙන යන්නේ..එතන ලොකු අරලිය ගහක් හැදිලා...තාමත් එක දවසක්වත් එයා දිහා බලන්නේ නැතුව ගිහින් නෑ...මගේ තාත්තේ ඔයාට නිවන් සුවය ලැබේවා....
@NavodyaLenora
@NavodyaLenora 6 ай бұрын
🥺
@amanthibhanuka6703
@amanthibhanuka6703 Жыл бұрын
දෙයියනේ ඒ සිංදුව🥺❤️🌍 තාත්තා මගේ එයත් ඇති එතන සීතලේ... දාලා එද්දී මටත් හිතුනා🥺❤️🌍
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 7 ай бұрын
Lokaya darana suwabawaya dharmathawaya apita nawathwanna pawath wanna baha
@punniyabalagalla4595
@punniyabalagalla4595 8 ай бұрын
සුවාමින්වහන්සේගේ ගී පද වැල සංගීතය, ගායනය අගෙයි. හරිම සංවේදී සහ අර්ථවත්. මේ හැගුමන සබදතා තුලින් ගිලිහෙමින් යනවා වගේ දෙනෙන කාලයක කාලෝචිත මහගු ගීතයක්
@user-cn3cb2tm7e
@user-cn3cb2tm7e 5 ай бұрын
Appachchi...
@sewwandipanampitiya
@sewwandipanampitiya 7 ай бұрын
අැඟ හිරි වට්ටන හදවත රිද්දන එ් වචන 😢😢😢😢
@niroshaniperera9477
@niroshaniperera9477 8 ай бұрын
පපුව හිරවෙන දුකක්..මහ මෙරක් තරම් ආදරයක්..තාත්තා ❤
@AnomaR-kn9sx
@AnomaR-kn9sx 7 ай бұрын
මේ කදුලු සයුරෙන් එතෙර වන්නට මා හට ඔබ වහන්සේගේ පිහිට ලැබේවා..මාගේ භාග්‍යවතුන් වහන්ස..🙏🙏🙏
@user-nt8oq6rj7f
@user-nt8oq6rj7f 7 ай бұрын
Mage thaththawa godak mathak wenawa.thaththata niwan suwa athwewa.😢😢😢😢😢
@Tharushinoti..doni-zx9i
@Tharushinoti..doni-zx9i 6 ай бұрын
🥺💔
@isabelasiriwardena642
@isabelasiriwardena642 8 ай бұрын
හරිම සංවේදී ගීතයක් . හැඟුම්බර සංවේදී ගායනයක් . 👍👍👍
@chamaldesilva9353
@chamaldesilva9353 7 ай бұрын
Wuddhi karo alingitthwa supiri
@rajeshpriyantha295
@rajeshpriyantha295 4 ай бұрын
තාත්ත......😔
@KumariDassanayake
@KumariDassanayake 8 ай бұрын
තාත්තා
@vihangadarshana3028
@vihangadarshana3028 Жыл бұрын
හිතට දැනෙන නිර්මාණයක්..තාත්තා ගැන ගොඩාක් මතක්වෙනව..තාත්ත අහිමිවුන හැම කෙනෙකුගෙම හද ඒ සෙනෙහස මතකෙන් රිදෙනව ඇති මේක අහද්දි..හරිම සංවේදී ගීතයක්,සංගීතයෙන් වඩාත් අර්තගන්වල..🙏❤️
@amitharajapaksha4765
@amitharajapaksha4765 6 ай бұрын
තාත්තේ ඔයාට නිවන් සුව ලැබේවා
@sandeepanidissanayaka2886
@sandeepanidissanayaka2886 8 ай бұрын
දිනක් එයි යලි හඬත් නොඇසෙන පාරවයි ඒ දාට මතකය සුදුම සුදු කොඩි , ගොක් කැරළි යට පසට යටවුණු ආදරය දුටුවම දැනේවි මහ පාළු මූසල අහස යට ඒ රුදුරු තනිකම හුස්මකුත් නො⁣දැනේවි යලි පමාවීලා තියේවී ඒ දින වචනයෙන් වත් කඳුළු නොතියම ඉන්නකම් රැක ගනින් අපෙ පණ "මව්පියන්" මතු දිනක බුදු වන........🙏🙏🙏 🙏🙏🙏🙏🙏
@jayanisewmini18
@jayanisewmini18 7 ай бұрын
❤❤
@shanthawijayamanna5629
@shanthawijayamanna5629 7 ай бұрын
බෙහෙවින්ම අගෙයි
@user-bo2fi4uy6d
@user-bo2fi4uy6d 8 ай бұрын
As dekat kadulu evith nodenima , godak lasssana nirmanayk, good luck
@rohinidissanayake8112
@rohinidissanayake8112 8 ай бұрын
Mawpiyan miya yannata pera ownge agaya siyalu daruwanta watahewa!!!
@nelumliyanage7768
@nelumliyanage7768 Жыл бұрын
හමාර බණවරට පස්සේ හිත සංවේදී කළ තවත් ගීතයක්,මේ
@hemanthigunasekara6385
@hemanthigunasekara6385 7 ай бұрын
Eka nam aththa harima sanvedi
@user-il8oz1hq2g
@user-il8oz1hq2g Жыл бұрын
ලස්සන නිර්මාණයක් 🎉❤🎉😊🎉❤
@shirazabdeen7153
@shirazabdeen7153 8 ай бұрын
Matath mage thatha mathak una. Daraganna hugak amarui. Hoda nirmanayak. Good luck ❤
@user-jk1oy6vq4p
@user-jk1oy6vq4p 7 ай бұрын
මගේ පණ වගේ හිටපු තාත්තා 😢😢😢අවුරුදු 20ක් ආපස්සට ගියා😢අනේ අද මගෙ ලග හිටියනම්.......😢
@niroshiniweerasooriya9121
@niroshiniweerasooriya9121 6 ай бұрын
අනේ මගේ තාත්තා අපිව දාල යන්න ගිහින් මාස අටක් වෙනවා මගේ ආපහු එන්න අපි බලාගෙන ඉන්නවා
@dileepchathuranga7569
@dileepchathuranga7569 Жыл бұрын
බොළඳ ගී ඇහෙන කාලෙක බිහිවුණ අපූරු ගීතයක් ,දායක වූ සැමට සුබ පැතුම් ❤️
@maamunasinghe2166
@maamunasinghe2166 Жыл бұрын
හරවත් පද රචනයක්. සාර්ථක නිර්මාණයක්.. අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි෴ _____මා____
@artgallerytv6221
@artgallerytv6221 Жыл бұрын
එහි ස්තූතිය සැබෑ පදරචකයා වෙත යොමු විය යුතුයි මහත්මා. මේක උන්වහන්සේගේ පද රචනයක් නෙවෙයි
@liyangahawelapanyasekarath1858
@liyangahawelapanyasekarath1858 Жыл бұрын
@@artgallerytv6221 කරුණාකරල මෙහි වෙන පද රචකයෙක් සිටිනවා නම් නම සඳහන් කරන්න.බොරු චෝදනා කරනවට වඩා ඇත්ත ඇති සැටියෙන් දක්වන්න.ස්තූතියි ඔබට !
@liyangahawelapanyasekarath1858
@liyangahawelapanyasekarath1858 Жыл бұрын
@@artgallerytv6221 ඔබේ මේ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් නුදුරේදීම නීතිමය ක්‍රියා සඳහා යොමු වෙමි.
@nadeeshathamari437
@nadeeshathamari437 Жыл бұрын
හරිම සංවේදී .හරිම ලස්සනයි .තෙරුවන් සරණයි හාමුදුරුවනේ .තව තව නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏
@lesleythamel9751
@lesleythamel9751 5 ай бұрын
Thatha......rest in peace ...
@sakunthalaweerasinghe5059
@sakunthalaweerasinghe5059 Жыл бұрын
පද රචනය, තනුව හා ගායනය..... වෙනම ලෝකෙකට ගෙනියනවා... සාර්ථක වගේම අර්ථවත් නිර්මාණයක් ❤
@user-xb6nt5wq5d
@user-xb6nt5wq5d 6 ай бұрын
Mage අම්මා තාත්තා dennama අම්මා thama.pilikawak hadila maruna.danatamasa 5i.daragan amarui adatath.mage amma wage miyagiya siyalu අම්මාවරු thaththawaru niwan dakithwa
@lilaniperera1105
@lilaniperera1105 Жыл бұрын
අනර්ග නිර්මාණයක් , සැමට ජයවේවා .
@ayeshahansini7711
@ayeshahansini7711 11 ай бұрын
මගේ තාත්තේ...😭😭 ඇයි අපිට මෙහෙම උනේ..තාමත් මට හීනයක්..
@user-yh7vd1hf9r
@user-yh7vd1hf9r 5 ай бұрын
Ane para balagena iddi ayemath issarwage appachchi enwanm kochchara hodada😢😢😢
@NilaniFernando1
@NilaniFernando1 7 ай бұрын
ලස්සනයි
@sanjeewalakmal8931
@sanjeewalakmal8931 7 ай бұрын
Godak duka hitenawa, hadawata pichchenawa ahaddi
@gayanikumari3071
@gayanikumari3071 7 ай бұрын
Ammo eka😢😢😢😢😢😢
@lalithdammika6089
@lalithdammika6089 7 ай бұрын
මගෙහි .තාත්තා ❤❤❤
@user-cq1bw4vp2t
@user-cq1bw4vp2t 7 ай бұрын
තාත්තා... නැති දරුවෝ විදින දුක
@athulabandara767
@athulabandara767 Жыл бұрын
හැඟීම් සමඟ නිර්මාණය වන කලා කෘති අපව සංවේදී කරවනවා... මේ එවැන්නකි
@user-gj8mo3fw3v
@user-gj8mo3fw3v 7 ай бұрын
1.Hamara bana wara .! 2 . Thaththa ethena nidi ..!! Mewa pana pihitiya apuuru nirmana ...!!!
@sunithapathiraja597
@sunithapathiraja597 9 ай бұрын
හරි දුකයි ඒ පද හදවත කොනහනව සුභ පැතුම්
@artificiallife3436
@artificiallife3436 Жыл бұрын
ඒ වචන... හිතුණු හිතට ලියපු දෑතට, බුදුන්ගේ සරණයි.
@padmagodage7817
@padmagodage7817 7 ай бұрын
Heart touching song.❤❤❤
@user-yh7vd1hf9r
@user-yh7vd1hf9r 5 ай бұрын
Mage appachchith mawa dala gihin dan masa2k.ane eyata asanipawechcha dawase idan ada wenakan me as themenawa .mathakwenwa nitharama.ane ayemath enawanm kiyala hithenwa.😢😢😢😢
@Chamilaprasadinee
@Chamilaprasadinee Жыл бұрын
හදවතට දැනෙන සංවේදී නිර්මාණයක් ♥️ ගොඩක් ලස්සනයි 🙏 🙏🙏
@foggottenlord8454
@foggottenlord8454 Жыл бұрын
❤❤❤❤❤
@udulasamithapriya5460
@udulasamithapriya5460 10 ай бұрын
ඒ වචන ඒ කට හඩ ඒ music ❤ මොකුත් ලියන්න වචන එන්නැති තරමට අසරණ කරනව
@sweetovenbyshami201
@sweetovenbyshami201 Жыл бұрын
හරිම ලස්සනයි .... ❤️🌼
@Geethkevi21
@Geethkevi21 8 ай бұрын
😢😮
@thushanpriyadarshana994
@thushanpriyadarshana994 Жыл бұрын
කියන්න වචන නැහැ දන්නෙ නැතුවම ඇස්වලට කදුලු ආවේ😢😢
@MadushikaMaduwanthi-zz3op
@MadushikaMaduwanthi-zz3op 8 ай бұрын
තාත්තේ .... ඔයාගේ මතක වලින් ඈතට යන්න බෑ තාත්තේ එක වෙලාවක ඔයා නෑ කියලා මතක් වෙද්දී පපුව අනිනවා වගේ රිදෙනවා කියන්න මට තේරෙන් නෑ තාත්තේ අනේ නුඹට ආපහු එන්න පුලුවන් උනා නම් මට ගොඩක් මතක් වෙනවා තාම
@maheshaminda2206
@maheshaminda2206 Жыл бұрын
ලස්සන නිර්මාණයක්👍👍👍👍👍👍
@lasanthasandamal7245
@lasanthasandamal7245 Жыл бұрын
Hoda නිර්මාණයක්
@chutiputha3137
@chutiputha3137 7 ай бұрын
අනේ මගේ තාත්තා තව ඉන්න ඕන. මට ජොබ් ලැබෙන්නෙ නම් ලෝකේම පෙන්නෙනවා
@BandusenaRajapaksha
@BandusenaRajapaksha 7 ай бұрын
🎉🎉🎉❤❤ 😢❤සියා❤❤❤🎉🎉🎉C 4:07
@jgkw7274
@jgkw7274 7 ай бұрын
😢❤
@pvisuddhi67
@pvisuddhi67 Жыл бұрын
🥺❤️
@winifreedapeiriswarnakulas563
@winifreedapeiriswarnakulas563 5 ай бұрын
😢
@ayodyaayodya7575
@ayodyaayodya7575 11 ай бұрын
ඒ වචන🥺❤
@-fi9ot
@-fi9ot Жыл бұрын
ගොඩක් ලස්සන නිර්මාණයක් ❤️🙏
@sl_actress
@sl_actress 8 ай бұрын
🥺♥️🇬🇧
@user-ll1hz1lb5v
@user-ll1hz1lb5v Жыл бұрын
ලස්සන නිර්මාණයක් 🥺❤️
@sanduninisansala1423
@sanduninisansala1423 Жыл бұрын
ලස්සන🥺❤️
@chathukiamarasinghe3074
@chathukiamarasinghe3074 Жыл бұрын
😓❤️🔥
@user-os7le9sz2v
@user-os7le9sz2v Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JourneywithApsu702
@JourneywithApsu702 8 ай бұрын
🥺
@hasinisandeepani3788
@hasinisandeepani3788 Жыл бұрын
ලස්සනම ලස්සනයි ... ❤❤❤
@iresha8933
@iresha8933 Жыл бұрын
හරිම ලස්සනයි 🙏❤️
@malmiuthpala3640
@malmiuthpala3640 Жыл бұрын
🥺🥺💖
@rwakista
@rwakista 7 ай бұрын
අනේ මගේ අම්මා තාත්තා අදත් හිටියනම් 😢😭
@user-qh6jq2ly5n
@user-qh6jq2ly5n 8 ай бұрын
Excellent song.Thank you.
@user-ki8xg1yr7i
@user-ki8xg1yr7i Жыл бұрын
😍❤️❤️
@MadhusankhaDilshan
@MadhusankhaDilshan 28 күн бұрын
"අම්මත් ගිහින්" ________________ කොළඹ අව්වට පිච්චිලා තාත්තගෙ තුන් මාසෙ දානෙට ගමට එද්දී... සොහොනෙ කෙළවර තාත්තගෙ සොහොන හැඩ කල ගොක් තොරණ දැන් මහළු වී අත් වාරු ඉල්ලයි... ඒත් තවමත් තාත්තගෙ නම් හිත හයිය ඇති... පෙරේදත් හිනෙන් ආව මතකයි... ජීවිතේ කොයි තරම් දුක දැයි ඒත්තු ගත් අම්ම ආසයි කිව්ව දවසක්, පන්සලේ පෝයට සිල් ගන්න ඕනැයි.. ඒ නිසා මං එද්දි මඟදී උතුරු සළුවට උන්දැගෙ ගත්ත සුදු රෙදි කඩක් අනේ මන්දා පිං කරන්නත් දැන් හෙන ගනං ඊයෙ රාත්‍රියෙ උන්දැ කීවා පුතේ මගේ පපුව වෙහෙසයි බේත් බිව්වට නැනෙ ගුණයක් ගේ දොරත් දැන් හෙනම පාළුයි එන බවත් මම දැන දැන අම්මගෙ හඬ තවම නෑනෙ දුරකථනයත් නිහඬයි මටම පුදුමයි... දොරකඩේ ඇති කොස් ගහේ අත්තක් බිමට වැටිලා ඊයෙ හුළඟටදෝ කියා සිතුනත් ගේම පාළුයි ගෙදර බුදු පහන නිවිලා පිළිමෙ ඇඳ මත වැටී තිබුනා.. උතුරු සළුවට ගෙනා රෙදි කඩ හත් දොහයි තුන් මාසෙ එක්කයි පිං පතා මං මතක වස්ත්‍රෙටම පිදුවයි... . . . M.දිල්ෂාන්✍ පුලුවන් අය මගෙ chanel එකට එකතු වෙන්න ❤
@erandikaweerasooriya3958
@erandikaweerasooriya3958 Жыл бұрын
So touched 🥺♥️
@bashithaamarasinghe2153
@bashithaamarasinghe2153 Жыл бұрын
😓❤
@hasithaboy4978
@hasithaboy4978 Жыл бұрын
🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️
@surangadamayanthi3381
@surangadamayanthi3381 9 ай бұрын
Avurudu 21k aapassat giyaa..
@ayantharandimalofficial6688
@ayantharandimalofficial6688 11 ай бұрын
Wives ඕනේ නෑ Trending වෙන්න ඕන නෑ මම නම් හිතන්නෙ ඒක බොරු වැඩක් මොකද ටික දවසක් උඩ තිබිලා ඒක අහල අහල එපා කර ගන්නවට වැඩිය මෙහෙම නිර්මාන හැමදාටමත් අහන්න විඳින්න තියෙන්නෝනි මේක ව්ඳපු මේ ටික දෙන්නා දන්නව මේක කොච්චර රහද වග. අල්පෙනෙති තුඩින් හදවතේ අඩියටම අනිනව වගේ හැඟීමක් දැනෙනව මොකද ඒක මගේ ජීවිතේ අත් දැකීමෙන්ම විඳපු දෙයක් ගායක අයියටත් ලියපු අපේ හාමුදුරුවන්ටත් සංගීතය නිර්මාන කරපු ඔබ තුමාටත් ජේසු පිහිටයි ❤
@liyangahawelapanyasekarath1858
@liyangahawelapanyasekarath1858 11 ай бұрын
😇😇😇
@kisathnethmika
@kisathnethmika 8 ай бұрын
"අපේ හාමුදුරුවන්ටත් ජේසු පිහිටයි!' උඹේ වචන වල ලස්සන බලපන්..❤
@NimeshaMaduwanthi-qq3dx
@NimeshaMaduwanthi-qq3dx 9 ай бұрын
Kara kiyannada Duka ane
@Hiruninimsara-x3n
@Hiruninimsara-x3n 5 күн бұрын
කිසිම දුවෙක්ට එකම හයිය නැති වෙන්න හොද නැ 🙂 මගෙ තාත්තා වගේ රත්තරං මනුස්සයෙක් මම කවදාකවත් දැකලා නැ ජීවිතේ අන්තිම තප්පරේ වෙනකම් දුක් වින්දා කොච්චර අග හිගකම් තිබ්බත් කිසිම දෙයක් නැ කියලා දැනෙන්න දුන්නෑ බස් හෝද හෝද දුක් වින්දා බැරිම තැන හේන් බිම් කෙටුවා 🙂 අන්තිමට ටික ටික ලෙඩ උනාම කිව්වෙ එයාට ගෑස්ටික් කියලා 🙂 කවුරුත් ලොකුවට හිතුවෙ නෑ අව්වෙ බිමේ වැඩ කරන්න බැරි කමටම වී මෝලක වැඩට ගියා 🙂 බර උස්ස උස්ස දාඩිය පෙරන් දුක් වින්ද මගෙ තාත්තටත් ආස කෑමක් කන්න ආස හිතෙන්න ඇති ආස ඇදුමක් ගන්න හිතෙන්න ඇති අතේ සල්ලි නැති කමටම වී මෝලේ වැඩට ගියා ගිහින් කියලා තිබුනෙත් මගෙ පොඩි එකීගෙ පන්ති ගාස්තු ටිකයි බස් එකටයි සල්ලි තිබ්බනම් හොදටම ඇති කියලා 🙂 අන්තිමට මේ අවුරුද්දේ අප්‍රේල් 14 වෙනිදා මගෙ රත්තරං තාත්තා වී මෝල ඇතුලෙම පපුවෙ අමාරු හැදිල වැටුනා හොස්පිට්ල් අරන් යනකොටත් නැති වෙලා 🙂 කිසිම මනුස්සයෙක් එක්ක කවදාකවත් බහින් බස් වීමක් වත් වෙලා තියෙනවා මම දැකලා නැ මගෙ රත්තරං තාත්තා ඒ තරම් අහින්සක මනුස්සයෙක් මම තාමත් මැරි මැරි උපදිනවා මගෙ තාත්තේ මම වෙනුවෙන් ගැහිලා ගැහිලා අන්තිම හුස්මත් නොකා නොබීම අතෑරලා දැම්මා 🙂
@nadeeshathamali535
@nadeeshathamali535 Жыл бұрын
පුදුම ලස්සන නිර්මාණයක් .ඇත්තටම මට මගෙ තාත්තාව මතක් උනා.පුංචි කදුලු බිංදුවක් ඇස් අගින් වැටුන ⁣නොදැනිම 🥺
@kanchanabandara8341
@kanchanabandara8341 Жыл бұрын
@harshana dissnayaka
@KatsMobile
@KatsMobile 5 ай бұрын
තාත්තේ
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 933 М.
Thaththa (Father) #AudiSong - Nanda Malini | Maithree Prasad Jayawardhana withRaju
3:47
Maithree Prasad Jayawardhana
Рет қаралды 40 М.
Awasan Husma
3:55
Krishantha Erandaka - Topic
Рет қаралды 207 М.
Himaleta Wada Usai - Thaththe Sinhala Song With Lyrics
4:13
YouHit
Рет қаралды 1,1 МЛН