No video

ඇත් රජුණේ | Thaththa Wage | Harshana Dissanayake | Live with Naada | Charana TV

  Рет қаралды 76,964

Harshana Dissanayake

Harshana Dissanayake

3 жыл бұрын

Artis - Harshana Dissanayake
Lyrics - Admiral Somathilaka Dissanayake
Music - Sunil Dayananda Koonara
Creative Music Arraignments - Naada
තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ
අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුණේ
නුඹේ පයකින්ම අප්පච්චිට වින කෙරුනේ
හිතලද වැරදිලද කියපන් ඇත් රජුනේ
මා ඔය දිගේ නුඹේ මඩ සෝදා හැරලා
පොල් බෝඩ කිතුල් බෝඩ නුඹ වෙනුවෙන් හොයලා
ලද සොච්චමට වැඩියෙන් දහ දුක් විඳලා
අපේ දුක සැප බැලුවේ නුඹේ කුස ගිනි නිවලා
තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ
අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුණේ
නුඹේ පයකින්ම අප්පච්චිට වින කෙරුනේ
හිතලද වැරදිලද කියපන් ඇත් රජුනේ
බත් පත ඉදෙන විට පින් දුන්නේ නුඹට
බඩගිනි දැනෙනවා දැන් වැඩියෙන් අපට
ආවොත් අප්පච්චි ආයෙත් අපේ ලොවට
අප ගාවට කළින් එන්නේ නුඹ ළඟට

Пікірлер: 160
@ridmasubhanu
@ridmasubhanu Жыл бұрын
ඇත් රජුගේ ශෝකාලාපය- තුන්පත නැති වුණ දා ඉඳලා තනිකම මැකුව අම්මා වගෙම අප්පා උනෙත් උඹ මට ය පය ඉක්මන් වුණේ කිමදැයි හීනයක් මට මරුවා නෙමෙයි මම තවමත් උඹෙ පුතු ය කරඬුව බඳින විට මා දෙස ආදරෙන් බැලූ අප්පම උඹයි මගෙ සතුටම නිති පැතුව ලද සොච්චමත් මා වෙනුවෙන් දිය කෙරුව සමාවෙයං අප්පේ මට දැන් තනිය ඇත් ගාලේ උඹෙ රුව මට සිහිවෙනවා දරුවෝ පුතේ හඬ මනසේ රැව් දෙනවා දෙව්ලොව ඉඳන් එක පාරක් මෙහි එන්න දෙව්දත් ළඟට මං යන්නම් උඹ ඉඹලා ✍🏻- R. Subhanu
@priyankaradesilva3396
@priyankaradesilva3396 11 ай бұрын
😢 හරිම ලස්සනයි..
@DIANNTONE
@DIANNTONE 11 ай бұрын
❤❤
@navodimalewana3335
@navodimalewana3335 5 ай бұрын
❤❤
@its5minute
@its5minute Ай бұрын
😍😍
@tharangadesilva7790
@tharangadesilva7790 3 жыл бұрын
මේ ගීතය හරියටම භාවනාවක් වගේ, හර්ෂණගේ ළමා කටහඬට පුරුදුවෙලා හිටි අයට ඔහුගේ තරුණ කටහඬ දිව්‍ය ඔසුවක් වගේ. පදවැල සහ සංගීතය ගැන කියන්න වචන මදි. ඒ තරම් සුන්දර යි💜
@madukanidesh1918
@madukanidesh1918 3 жыл бұрын
රෑ 12.20 වෙලාව මම ලංකාවෙන් පිට ඉන්නේ බොහොම වෙහෙසකර දවසක් හැබයි මේ ගීතයේ මුල් පද ටික අහද්දිම හිතයි ගතයි දෙකම සුවපත් උනා. හර්ෂණ අයියා නාද එක්ක 🖤🖤 බොහොම පින් මිනිස්සුන්ගේ හිත් සුවපත් කරනවට
@HarshanaDMusic
@HarshanaDMusic 3 жыл бұрын
බොහෝමයක් ස්තුතියි මල්ලීට. මේ ආදරණීය සඳහන් වලටත්.🙏❤️
@Nadun03
@Nadun03 Жыл бұрын
3:59 ආවොත් අප්පච්චි ආයෙත් අපෙ ලොවට-අප ගාවට කලින් එන්නෙ නුඹ ලගට......Heart touching🥺❤️
@AyeshaDilshani-yj5ku
@AyeshaDilshani-yj5ku 6 ай бұрын
ඇත්තටම ඒ වචන ටික නම් හදවතට තදින්ම දැනුනා
@dareproduction-5033
@dareproduction-5033 3 жыл бұрын
අපේ ළමා කාලය සුන්දර කරපු ඔබට ගොඩක් පිං සහෝදරයා ❤️❤️❤️
@anjumadavi7614
@anjumadavi7614 3 жыл бұрын
♥️♥️
@100Amila
@100Amila 3 жыл бұрын
සුනිල් සර් අද⁣ටත් හිටියනම් අයියා වෙනුවෙන් කොච්චර නිර්මාණ කරයිද ❤️
@kusalambepusaa4884
@kusalambepusaa4884 3 жыл бұрын
වෙලාව 7:50 මේ වෙලේ ගෙදර එලියේ වෙල් යායේන් එන සුලග මේ සිංදුවේ මිහිරී බව අමුතු ලෝකයකට ගෙන ගියා ස්තුතියි
@dhananjayamadusanka2820
@dhananjayamadusanka2820 8 ай бұрын
මේ නිර්මාණ වලට දෙන්න සම්මාන මදි. කොච්චර ලස්සනද මේ නිර්මාණ. ගොඩක් ස්තුතියි හරවත් පදවැල් වලින් ලයාන්විත ගායන වාදන වලින් අපිව පිනවනවාට ❤
@niroshanrajapaksha2727
@niroshanrajapaksha2727 Жыл бұрын
පිනට පහල උන කටහඩවල් ❤
@chethanawickramasinghe6189
@chethanawickramasinghe6189 3 жыл бұрын
මගේ ජීවිතේ මම අහපු සංවේදීම පදපෙළ... දහස් වාරයකට වඩා අහල තිබුණත් ඒ හැම වාරෙකම නොවැරදීම ඇස්වලට කඳුළු එනවා....
@achaliweerasinghe1136
@achaliweerasinghe1136 Жыл бұрын
ඔයාගෙ සිංදු උදේ පාන්දර ස්කෝලේදී ඇහෙද්දී හිතට මාරම සතුටක් දැනෙන්නේ ❤️❤️
@malithadias
@malithadias Жыл бұрын
නැදුන්ගමුව සමඟ කලු මාමාව හිතේ ඇඳෙනවා ඇහැට කඳුලක් එක්කරන ගමන්...❤❤❤
@nilminiwelivita4837
@nilminiwelivita4837 3 жыл бұрын
මම හැදුනේ මෙහෙම වටපිටාවක. අපේ ගෙදර අලි පන්තියේ හිටි දැවැන්ත හස්තියා මට මතක් වෙනවා. ඔහු අතින් මැරුණ ඇත් ගොව්වොත් මතක් වෙනවා. මාව සැනෙකින් ඒ අතීතයට ගෙනියන මේ නිර්මාණය අහන අහන වාරයක් පාසා මං කඳුළු සලනවා.... මේ දශකයේ මා දුටු ඉස්තරම්ම නිර්මාණය මෙයයි. ඒ පද, ඒ සංගීතය ඒ හා සමාන ගායනය...😥
@Dr.Fathy_
@Dr.Fathy_ 3 жыл бұрын
හිත නිවන කටහඬක්.. නාද සංගීතයත් එකතු උනාම තව තවත් වැඩියෙන් නිවෙනවා.. ❤️❤️
@sandaniingika5150
@sandaniingika5150 8 ай бұрын
හර්ෂණ අයියා ලොකු වුනාද අපි ලොකු වුනාද දන්නෑ.ඒ වුනත් ඒ කාලේ වගේම ඒ හඬිට ආදරෙයි.අපේ පොඩි කාලේ අපරාදේ ඉක්මනින් ඉවර වුණේ.😢😢😢
@Koreanpodda
@Koreanpodda 3 жыл бұрын
පොඩි කාලේ ගෙදර මිනිස්සු ඇස් වල කදුලු පුරවන් අහපු සින්දුවක් 😥😥🙏😍😍❤️❤️ අතීතෙට ගියා
@ruwank.
@ruwank. 9 ай бұрын
@pathumruwan9787
@pathumruwan9787 Жыл бұрын
මේ වගේ වටිනා සිංදු අහන්නෙ සංවේදී මිනිස්සු විතරයි ඔබ සැමට ජය වේවා
@pinsara1000
@pinsara1000 2 жыл бұрын
පොඩි උනත් ලොකු වුනත් හර්ෂණ හර්ෂණමයි.! ❤️
@nilushabandara4469
@nilushabandara4469 8 ай бұрын
වැඩිම වාර ගණනක් මම අහපු කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නැති මේ සින්දුව මැජික් එකක් ද.?එකම දවසෙ දෙතුන් වතාවක්වත් මේක අහනවා.අද මගේ ඉස්කෝලෙ මේ ගීතය රසවින්දනය කරා.6,7 නටන දඟලන පුංචි එවුන් මීයට පිම්බා වගේ අහගෙන හිටියා..අදහන්නත් බැරි තරම
@omalsapuntha8779
@omalsapuntha8779 3 жыл бұрын
අයියගෙ ලමා කාලෙ කටහඩින් ඇහුන මේ ගීතය දැන් කටහඩින් අහනකොට වෙනස්ම රසයක් දැනෙනවා. ❤ පුන්චි යෝජනාවක් තියෙනවා... කටහඩ වෙනස් වෙන කාලෙ කියපු තවත් අපූරු ගීතයක් තමයි "තංගවේලු මාමා" ගීතය. ඒකත් මේ විදිහටම නැවත ගායනයක් කරල අපිට අහන්න දෙන්න කියල ඉල්ලනවා....❤ ❤ 🙏 🙏
@user-hl5jh6rz8q
@user-hl5jh6rz8q 10 ай бұрын
තවමත් ඒ හඩට ඒ සිංදුවලට හරිම ආදරෙයි💙💙හර්ෂණ
@user-vx3rx3dq7n
@user-vx3rx3dq7n 8 ай бұрын
හර්ශන සර්ගේ සිංදුවට ගොඩාක් ආස නිසා හැමතැනින්ම හැහෙන්ගේ sirගෙ සිංදු 😊😊❤
@ANJU24_95
@ANJU24_95 5 ай бұрын
නහය අගිස්සට දැවිල්ලක් එක්කරලා ඇස්වල කඳුලු පුරවන්න පුලුවන් සිංදු අතර උඩින්ම ඉන්න සිංදුවක්❤ ඒ හඬ භාවනාවක්❤
@thivankafernando5159
@thivankafernando5159 7 ай бұрын
අවුරුදු ගානකට පස්සෙත් ඒ feeling එක එහෙමමයි, ❤ beautiful ❤
@sandarurajitha
@sandarurajitha 10 ай бұрын
මෙ සිංදු එකක්ක තමයි අපි ලොකු වුනේ. අපිට ලස්සන ළමා කාලයක් ඉතිරි කරාට පින් සහෝ ❤
@chathurangibandara1424
@chathurangibandara1424 9 ай бұрын
ඇතා සහ ඇත් ගොව්වා අතර තියන බැදීම සිහිවෙනවා මේ සින්දුවෙන්...🐘🐘🐘
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 3 жыл бұрын
නියමයි හර්ෂණ අයියා අපේ පොඩි කාලේ වීරයා....
@prasannafashion9720
@prasannafashion9720 Жыл бұрын
හර්ෂණ මල්ලී ❤️❤️❤️❤️ තනිකරම භාවනාව ක් 👌👌👌👌👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏
@KushaniTharushika-ge3fp
@KushaniTharushika-ge3fp 10 ай бұрын
❤වචනයේන් කියන්න බැරි තරමට ලස්සනයි !
@MethiRanasinghe
@MethiRanasinghe 3 жыл бұрын
මේ ගීයත් එක්ක පුංචි කාලෙට ගියා. ඒ රහ ඒ විදියටම වින්ඳා.. 😪❤️
@saara2231
@saara2231 Жыл бұрын
දැන් මට අවුරුදු 21යි.අවුරුදු 14ක් එකදිගට ඔයාගෙ සිංදු අහනවා 🥺.පිච්ච කැකුලු මල් මාලය සිංදුවට ආසාවෙන් හිටපු දැන් මගේ ආසම සිංදුව දැන් ඉතින් සමුගන්න ♥️🥺
@sandaruwanperera8707
@sandaruwanperera8707 9 ай бұрын
වොයිසස් නෙවෙයි.. භාවනාවක්...
@Nima98.-28
@Nima98.-28 10 ай бұрын
Voice එකකට පුලුවන්ද මෙහෙම අඩවන්න ? රටටම වාසනාවක් ❤️
@RandunuKumara
@RandunuKumara Жыл бұрын
මගේ කැමතිම ගීත වලින් එකක්. මේ ගායනයත් ලස්සනයි
@production478
@production478 9 ай бұрын
අනේ ලස්සනයි බාවනවක් වගේ හර්ශන අයියේ මුලින් මේ සිංදුව ඇයේනකොට ඇඩුනා ඒ තරම් සිංදුව මාරම දැනේනවා නැදුන්ගමුවේ ඇත් රජුට මේම ගිතයක් ඔයාගේම ළමා කට අඩින් කියපු එකට ගොඩක් පින් අයියේ ❤
@dilkisewwandika3885
@dilkisewwandika3885 8 ай бұрын
පොඩි කාලෙ ඉඳල ම ආස ම සිංදුවක්❤
@nimeshikachamani9427
@nimeshikachamani9427 11 ай бұрын
භාවනාවක් වගේ ❤️
@madushanharshitha962
@madushanharshitha962 3 жыл бұрын
Supd voice
@darshikawickramasinghe6063
@darshikawickramasinghe6063 3 жыл бұрын
හරිම රසවත්..ඒ කටහඩ හදවතටම වදිනවා.. ඉදිරියටත් මෙවැනි නිර්මාණ බිහිකරන්න
@sugandhikaherath9904
@sugandhikaherath9904 2 жыл бұрын
I commented after a loooong time... but still I love your songs... පුන්චි කාලේ රේඩියෝ 1 ලගට වෙලා තාත්තා එක්ක හයියෙන් මේ සින්දු ඔක්කොම කිව්ව මතක් වෙනවා... අද මම ගුරුවරියක්.. පුන්චි පැටව් එක්ක 4 වසර මව්බස ගුරු මාර්ගෝපදේශයේ පාඩම් අතර ඉස්සෙල්ලාම කියන ඔබ තුමාගේ පාන්දරින් ඉස්කෝලෙට ගීතය මාව ආයෙත් මාව අතීතෙට එක්ක ගියා වගේ... දැනට අවුරුදු 20කට කලින් අපි ආසාවෙන් රසවිඳපු ගීත තාමත් පුන්චි දරුවෝ අතර තිබීමත් සතුටක්...
@isabelasiriwardena642
@isabelasiriwardena642 9 ай бұрын
ළමා ගායනයේ හඬ ඉතාමත්ම තීව්‍රයි. දැන් ගායනයත් ලස්සනයි . මම වැඩියෙන් ආසා කරන්නේ, ළමා හඬින් ගයන ගැයුමටයි. සුභ අනාගතයක් පුතේ . 👍🌹👍💥👍🌟👍🌹
@jananigayathri1261
@jananigayathri1261 3 жыл бұрын
හරිම ලස්සනයි ගීතය.මගේ හිත සුවපත් වුණා හර්ෂණ.මම ඔබට මගේ හදවතින්ම සුභ පතනවා.මම නුතන පරපුරේ ගායකයන්ගෙන් අගය කරන දෙවන ගායකයා ඔබයි.මම ඉල්ලන්නේ හර්ෂණයි ලක්ෂණායි එකතු වෙලා ගීතයක් ගායනා කරන්න කියලා.මට ඔබ දෙපලගේ ගීත වලින් හිත සුවපත් වෙනවා.1996 ඉපදිච්ච මම අහපු අර්ථවත් වගේම රසබර වැදගත් ගීත අැහුවේ හර්ෂණ සහ ලක්ෂණාගෙන්.තෙරැවන් සරණයි!
@mayurikanchana4539
@mayurikanchana4539 Жыл бұрын
Mama school yana kale ape school eke udeta hamadama harshana aiyage song danawa. .ewa aheddi Manama gammak enawa. .e kale idanma gayana karana song harima lassanai ahuwata athi hethenne na. ❤❤❤
@ranolrandika2107
@ranolrandika2107 Жыл бұрын
ඒක භාවනාවක්😥❤
@geethsheheran164
@geethsheheran164 3 жыл бұрын
කිවුවට විස්වාස කරන එකක් නෑ..🙏 සිංදුව අහන්න දාගත්තා විතරයී 🖤
@geethsheheran164
@geethsheheran164 3 жыл бұрын
මං සිංදුව අහන්න ගත්ත වෙලාවත් හරි, upload කරපු වෙලාවත් හරි 😌🖤
@Manukalpa
@Manukalpa 3 жыл бұрын
Sirawatama
@HarshanaDMusic
@HarshanaDMusic 3 жыл бұрын
🙏🙏🙏
@chamindaperera815
@chamindaperera815 3 жыл бұрын
Hithawath harshana malli mata godaak de liyanna hithila inne...eth kohoma galapala monawa liyannada hitha ganna ba..harima apurui malli...me geetha cd ekakin laga thiyagena ahanna ona malli..anargai... me hadin oba rachanawak eka digata kiyawan giyath eya kankalu wanu noanumaanai...obata budu saranai hithawath harshana malli...(me sandaha daayaka wu siyalu denatada budu sarana wewa...!!!!!)
@anujaleekodagoda817
@anujaleekodagoda817 3 жыл бұрын
Hitha niwena hadawata katha karnna puluwan hadak aiyata thiyenne.chuti ksle idan oyage voice ekata godak asai.congratulations aiye.😍😍
@thiliniruwanthi8167
@thiliniruwanthi8167 3 жыл бұрын
Athgouwekge maranaya, harima sanwedi geethayak. Nuthana yugaye mewani niramana itha watenawa. 🎼🎼🎼🎼🎼🎼
@chandidesilva4741
@chandidesilva4741 9 ай бұрын
හර්ෂන මාමගේ සිංදු අහනකොට මගේ හිතත් නිවෙනවා.❤❤❤
@thushariwijesinghe1853
@thushariwijesinghe1853 3 жыл бұрын
Hema thaththekma buduwewa
@gangakumudini5733
@gangakumudini5733 8 ай бұрын
ඔයාට උණුසුම් suba පැතුම්
@gaminiweerasekara471
@gaminiweerasekara471 Жыл бұрын
Puduma lassanai
@jananisp9284
@jananisp9284 2 жыл бұрын
This is my favorite song after "Sara sip sayuru"
@lalithdharmasena5932
@lalithdharmasena5932 Жыл бұрын
Harima lassanai
@daniruudawela1091
@daniruudawela1091 3 жыл бұрын
ආසම ගායකයා..❤️❤️
@Manukalpa
@Manukalpa 3 жыл бұрын
Asama ekak
@madushani673
@madushani673 3 жыл бұрын
මම ගොඩක් ආස කරපු සිංදුවක් පොඩි කාලෙ ඉදලම....
@dhawaladevasmitha3065
@dhawaladevasmitha3065 Жыл бұрын
Ape තරුණ kale oba podikale ගැයූ ගීය oba ada තරුණ wela api thaththalawela
@erandinimeshika2722
@erandinimeshika2722 2 жыл бұрын
ඇත්තමයි..ඇස් වලට කඳුලු උනනව මේ නිවිච්ච කටහඬෙන් මේ සින්දු අහද්දි...කියාගන්න වචන නෑ...🥺🥺🥺
@leenafernando5305
@leenafernando5305 3 жыл бұрын
bohoma lassanai..❤❤❤😘
@ramyagamage1144
@ramyagamage1144 Жыл бұрын
හරිම සංවේදී යි...😢😢😢
@a.s.m.pahalage5015
@a.s.m.pahalage5015 3 жыл бұрын
Niyamai sir
@rajitharoshan2269
@rajitharoshan2269 3 жыл бұрын
Mn asa thawath eka voice ekak ❤️👌
@gayathripanampitiya8907
@gayathripanampitiya8907 3 жыл бұрын
One of my favourite songs..👍
@santhushyafernando5123
@santhushyafernando5123 3 жыл бұрын
This is unbelievably beautiful! Well done!
@mathumathu4922
@mathumathu4922 3 жыл бұрын
Lassanaiii
@pathumruwan4375
@pathumruwan4375 2 жыл бұрын
හැමදමෙ අහන ලස්සන සංවේදී ගීතයක්...ලස්සනයි
@kashmikathilakshani8299
@kashmikathilakshani8299 2 жыл бұрын
ඔබගේ ළමා කටහඬ ඔබෙන් වෙනස් වීම ගැන උදහසින් සිටිමි. තාත්තා කෙනෙක් වූ දාට පුතෙක් උපන්නොත් ඒ කටහඬ ප්‍රාර්ථනා කරන්න.
@janidumalith2448
@janidumalith2448 3 жыл бұрын
ලස්සනයි අයියේ....😘😘😘
@chamilajayamangala224
@chamilajayamangala224 Жыл бұрын
මාරම සින්දුවක්... පට්ටම ලස්සනයි.. වචන නෑ...❤️❤️❤️
@darshiniss6292
@darshiniss6292 6 ай бұрын
Beautiful ❤❤❤❤❤❤❤
@chamilathushari4599
@chamilathushari4599 8 ай бұрын
Harima lassanai puthee... lassanam lassana hadak... parissam karaganna patiyoo...❤❤❤
@LasithaPrabhashwara
@LasithaPrabhashwara 2 ай бұрын
Supiriyak thama❤
@anuthara5663
@anuthara5663 3 жыл бұрын
හිත නිවෙනවා.. ❤❤❤
@nayanaparanavithana9827
@nayanaparanavithana9827 3 жыл бұрын
Adatath mama oyage podikale sindu tika ahanawa. 👍👍
@jankasham
@jankasham Жыл бұрын
Amazing ❤
@chathurakaushika9514
@chathurakaushika9514 2 жыл бұрын
හිත සන්සුන් කරන සංගීතයක් සහ කටහඬක් ❤❤❤ පද එතරම්ම හැගීම්බරයි😥
@Anushkawasula
@Anushkawasula Ай бұрын
පට්ට රසය් මල්ලි ඒකනම් ❤ රස කරපු තැන් 👌👌👌
@vijitharathnakanthi9842
@vijitharathnakanthi9842 2 жыл бұрын
ගොඩක් දුක හිතෙනවා
@rashmipeiris643
@rashmipeiris643 2 жыл бұрын
This voice ❤🎵
@chamindaperera815
@chamindaperera815 3 жыл бұрын
Hithata awa deyak aye liyanna hithuna hithawath harshana malli...as piyan ahuwoth adenawa malli..a wachana a hada a sangithaya..athi vishistai malli...
@vikumshiwantha1817
@vikumshiwantha1817 Жыл бұрын
වෙනමම රහක් මේ version එකේ තියෙන්නේ😮
@dayanirathnayake111
@dayanirathnayake111 Жыл бұрын
හරිම ලස්සනයි ❤️ ඒත් ළමාවියෙදී කියපු මේ ගීතය මීට වඩා හරිම සංවේදී යි
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 7 ай бұрын
I can still remember his baby voice.
@user-zw1li8wx8k
@user-zw1li8wx8k 16 күн бұрын
oyage sindu ahaddi tiyana sanasima kohenwath ganna ba bro #love
@Manukalpa
@Manukalpa 3 жыл бұрын
ඇයි මේව මිනිස්සු අහන්නෙ නැත්තෙ
@MadushanMadu-sf2lc
@MadushanMadu-sf2lc Жыл бұрын
අම්මෝ... පොඩිකාලෙ වගේම තමා. ඒ හඩ... ❤️❤️...සහෝ...😘
@yasasnibasnayaka6803
@yasasnibasnayaka6803 8 ай бұрын
❤️💐
@thushanweerasinghe3734
@thushanweerasinghe3734 3 жыл бұрын
❤❤😍😍
@Midori_DIONE
@Midori_DIONE 3 жыл бұрын
😍❤❤
@theekshanalawrence2546
@theekshanalawrence2546 2 жыл бұрын
😍❤️
@sansalajayathilaka1452
@sansalajayathilaka1452 3 жыл бұрын
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
@lakshaniwijesooriya5177
@lakshaniwijesooriya5177 3 жыл бұрын
❤️
@yashodamarasekara9901
@yashodamarasekara9901 Жыл бұрын
♥️♥️
@winterfell8126
@winterfell8126 3 жыл бұрын
මට දැන් වයස 23 යි.මම පොඩි කාලේ ඔබේ කැසට් එකක් මට ගෙනත් දුන්නා තාත්තා..මට මතක විදියට ඒක හැමදාම අහනවා මම.❤️...දවසක් ඒ කැසට් එක අහලම කැපිලා ගිහින් මුකුත් ඇහෙන්නෙ නැතුව ගියා..මම දවසක්ම අඩල තියනවා ඔබේ කැසට් එකක් ආයෙත් ගෙනත් දෙන්න කියල...ඒ තරමටම ඒ කාලේ ඔබේ කඩහඩට ආදරෙයි.තාමත් මතකයි අදවගේ..❤️
@dinujayalath
@dinujayalath 9 ай бұрын
මේ සින්දුවනම් පුදුම හිතෙන තරම් ලස්සනයි හර්ශන ❤😊
@suramyaamarathunga6865
@suramyaamarathunga6865 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@thushanichamika974
@thushanichamika974 3 жыл бұрын
සුභ පැතුම් .. පුතාලා අදත් මෙම ගීතය අසමින් සිටියා
@sandamaliperera7702
@sandamaliperera7702 Жыл бұрын
Adatath e pin pata mai oya..adath asawen ahanawa me sindu
@shanimnimanthika1957
@shanimnimanthika1957 3 жыл бұрын
❤️❤️❤️❤️
Best Of Harshana Dissanayake Collection 01 | ළමා ගී එකතුව
44:02
Harshana Dissanayake
Рет қаралды 1,1 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 11 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 20 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН