The Backwards Law : උත්සහ කරන එක නවත්වලා ඔයා කැමති හැම දෙයක්ම ලබා ගන්න.

  Рет қаралды 3,180

Life By Nilu

Life By Nilu

Күн бұрын

Пікірлер: 71
@SumanasenaAbeysinha-co2zw
@SumanasenaAbeysinha-co2zw 2 ай бұрын
මට මේ අත්දැකීම් ගොඩක් තියෙනවා. නමුත් අද තමයි හේතුව පැහැදිලිව දැනගත්තේ. මේ හැම දෙයක්ම පැහැදිලිව ඔබේ වටිනා කාලය වැය කරලා අපිට කියල දෙනවට ගොඩක් පින්. තෙරුවන් සරණයි.
@NadeekaLakmali-xg4tx
@NadeekaLakmali-xg4tx 2 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි . ඔබටත් විශ්ව මාතාවට ත් අනේක වාරයක් ස්තුතියි . මම සියලු සැප සම්පත් සඳහා චුම්බකයක් වෙමි .
@monikasamarasekara7558
@monikasamarasekara7558 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මිස් මගේ අදරනිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි
@juipiter_x
@juipiter_x 2 ай бұрын
මටත් ඔය වගේ අත්දැකීම් තියෙනවා. මම අද දැනගත්ත මේ දේවල් කොහොමද සිද්ද වෙන්නේ, ඒ වගේ වෙලාවට කොහොමද මුහුණ දෙන්නේ කියල.ඔබ තුමියට ස්තුතියි.❤🙏🙏🙏
@sandiyasumanasena
@sandiyasumanasena 2 ай бұрын
හරිම වටිනවා. ගොඩක් දෙන අතහරින්න කිව්වට මොකක්ද අත්හරින්න ඕනේ කියල දැනගත්තේ දැනුයි. ඔබගේ සියලු පැතුම් ඉටු වේවා කියල මම හදවතින්ම සුබ පය්හනවා.❤❤❤
@ManchanayakalageKumari
@ManchanayakalageKumari 2 ай бұрын
හරිම වටිනා video එකක්. මටත් මේ විදිහේ අත්දැකීම් තියෙනවා. විශ්වයට ස්තුතියි.
@shenu431
@shenu431 Ай бұрын
ඇත්ත මිස් සති දෙක ක් විතර ආදරේ කරන කෙනා තරහ වෙලා ඉන්නෙ..manifestation vdeo hmwelem bl bl hitiye..thank you miss❤
@mihiranijayasekara
@mihiranijayasekara 2 ай бұрын
මිස් අපිට මුල සිට පාඩම් මාලාවක් විදිහට යොගා ඉගැන්වීමට පුළුවන් නම් ගොඩක් වටිනවා. අලුතින්ම ඉගෙන ගන්න අයට. ❤❤❤
@Vishmi-eh6yn
@Vishmi-eh6yn 2 ай бұрын
මං හිතන්නෙ මේ වෙලවෙ මං ඉන්න තත්වෙට හරිම උත්තරේ තමයි මේ මට ලැබුනෙ . ඉතින් ඔබටත් විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි ❤️
@MrUniverse-wb4yu
@MrUniverse-wb4yu 2 ай бұрын
මටත් මේ වගේ අත් දැකීම් තියනවා. මේ කතාව නම් හරියටම හරි. ස්තුතුයි
@KamaniBandaranayake
@KamaniBandaranayake 2 ай бұрын
මට හැමදේම ලබාදුන් විශ්වයට ස්තුතියි..... ❤❤❤
@AnwarAnwardheshani-fb9cm
@AnwarAnwardheshani-fb9cm 2 ай бұрын
මම ගොඩක්ම ආසා කරන chanal එක ක් .ස්තූතියි විශ්ව යට ස්තූතියි මගේ ඉෂ්ට දේවතාවන් ටත් ස්තූතියි ඔබතුමියටත් ❤❤❤❤❤❤❤❤❤
@PriyanthiMudalige
@PriyanthiMudalige 2 ай бұрын
මට සියලුදෙලාබා දෙන්නාවූ ආදරණිය විශ්ව මාතාට ස්තුතියි
@MrPieLk
@MrPieLk 2 ай бұрын
ගොඩක් වටිනවා .හරිම පැහැදිලියි. ඔබ තුමියට ස්තුතියි. විශ්වයට ස්තුතියි.🙏
@achaladesilva6132
@achaladesilva6132 2 ай бұрын
මගේ ජීවිතයට ලබා දුන් සියලුම දේවල් වලට ආදරණීය විශ්වයට ස්තූතියි ❤️❤️
@NelkaThushari-sk2ik
@NelkaThushari-sk2ik 2 ай бұрын
අද දවසේ අවශ්‍යම වීඩියෝ එකක්.ස්තූතියි මිස්.....
@kanishkawidanagama4233
@kanishkawidanagama4233 2 ай бұрын
මේ කතාව නම් හරියටම හරි මිස්..මේ ළඟදි මමත් මේ අත්දැකීම ලැබුවා...මමත් lack කියන vibration එකට නොදැනුවත්වම තල්ලු වුණා යම් අරමුණක් කෙසේ හෝ ඉටු කරගන්න අරමුණින්...මටම දැනුනා ඒ stress එක අත ඇරල මම ආපහු positive vibes වලට එන්න ඕනි කියල...මේ video එකෙන් හැමෝටම මිස් ඒක කියල දෙනවා...ඒක නම් මහ පුදුම ඇත්තක්....ගොඩක් ස්තුතියි මිස්ට....මේ දේවල් දිගටම කරගෙන යන්න විශ්වයේ ආදරයත්,ආශිර්වාදයත් නිසැකවම මිස්ට ලැබෙනවා ❤❤❤
@LifeByNilu
@LifeByNilu 2 ай бұрын
ස්තුතියි ඔයාගේ වටිනා අත්දැකීම මේ විදිහට හැමෝටම යහපතක් වෙන්න channel එකේ share කලාට.🙂❤
@kanishkawidanagama4233
@kanishkawidanagama4233 2 ай бұрын
@@LifeByNilu Thank you Miss🥰🙏🥰
@chitrakonari6522
@chitrakonari6522 2 ай бұрын
අද තමයි දැක්කේ ඔබගේ video එක ස්තුතියි නැවතත්
@chandranithawalampola6375
@chandranithawalampola6375 Ай бұрын
Thanks duwa for motivating US thankyou mother universe ❤❤❤
@kpfanssl
@kpfanssl 2 ай бұрын
very valuble. Thank you so much dear. Thank you universe.
@chitrakonari6522
@chitrakonari6522 2 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් විශ්වයටත්❤
@dcfernando7268
@dcfernando7268 2 ай бұрын
Genuine Ms. **********
@MrPieLk
@MrPieLk 2 ай бұрын
නැහැ කියන එක. lack vibration එක.
@ranjithkatugampala5579
@ranjithkatugampala5579 2 ай бұрын
Great explanation. Thanks
@Geetha-g8v
@Geetha-g8v 2 ай бұрын
obathumiya godak pin sthuthii
@BeNk-j8w
@BeNk-j8w 2 ай бұрын
මමත් මගෙ මුහුණේ අදුරු ලප නිසා ගොඩක් අපහසුව හිටියෙ.මෙ ක්‍රමය කරන්න පුරුදු වෙන්න ඔනෙ.thnks mis
@RuwanPrandu
@RuwanPrandu 2 ай бұрын
මිස් විශ්සයට ස්තුතිය❤
@tikka1967
@tikka1967 2 ай бұрын
විශ්වයට ස්තුතියි🙏🙏🙏🙏
@mallikamanchanayakalagedon2691
@mallikamanchanayakalagedon2691 2 ай бұрын
Thanks so much miss ❤❤❤❤❤
@kasungunasekera1
@kasungunasekera1 2 ай бұрын
Thank you universe 🙏🙏🙏🙏🙏🙏🙏 Thank you Nilu 🙏🙏🙏
@chrishshenu9046
@chrishshenu9046 2 ай бұрын
me wage vedio ekak ona wela tibba welemai miss meka dala tiynne. hamoma let go kiwwta mtath theruna na eke hari theruma. eth meka ahavama therenwa godak thank you missta me vedio eka dakinna salassuwa vishva mathawatath godak thank you 1111❤❤❤
@PowerinYou77
@PowerinYou77 2 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. ස්තුතුයි
@harshawijesingha6079
@harshawijesingha6079 2 ай бұрын
thank you universe ❤
@disanayakaprabath9953
@disanayakaprabath9953 2 ай бұрын
Thank wishwayata ❤Thank you miss ❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 2 ай бұрын
Absolutely superb great video Thank U so much Dear 🙏👌👍🤩🤗😌
@NilukaAlmeda
@NilukaAlmeda 2 ай бұрын
මගේ .ආදරෙ.මගේ .සමන් ගේආදරේ.මට .හොඳ ටමතියෙනවා.මන් .මගේ ලබා .ගන්නා.කාන්දමක්.ස්තුතියි .ඔබට .
@SumanasenaAbeysinha-co2zw
@SumanasenaAbeysinha-co2zw 2 ай бұрын
නැහැ
@Universal_universal1_
@Universal_universal1_ 2 ай бұрын
එදකොට මිස් මම දැන් විභාගයකට ලැස්ති වේනවා.මම මේක කොහොම හරි කරනවා කියලා හිතාගෙන ඉන්නෙ.අනික මට හිතෙන්නෙම මම සමත් වේනවා කියලා.හැමවේලේම පඩම් .කරනවා.එදකොට
@LifeByNilu
@LifeByNilu 2 ай бұрын
කොහොම හරි කරනවා කියල ඔයා හිතුවනේ, එක හොදයි. දැන් ඔයා ඒ වෙනුවෙන් කරන වැඩ ටික හරියටම කරගෙන යන්න. පාඩම් කරන වැඩ කිසිම අඩුවක් නැතුව කරන්න. කොහොම හරි කරන එක ගැනවත්, result එක ගැනවත් හිතන්නේ නැතුව සතුටින් ඔයාගේ වැඩ කරන්න. ඔයාට ජය !🙂❤
@NishanthaKumara-y5j
@NishanthaKumara-y5j 2 ай бұрын
Thank you miss ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤
@shashinilakshani6528
@shashinilakshani6528 2 ай бұрын
Sthuthi ❤
@Shaadi-111
@Shaadi-111 2 ай бұрын
Matath e wage athdakeem thiyenawa 😊 thank you so much ❤ thank you mother universe 🙏🏻🌏♾️🧿🦋💜
@SrimathiePanangamuwa
@SrimathiePanangamuwa 2 ай бұрын
Thank you🎉thank you🎉thank you🎉
@rasikagirihagama322
@rasikagirihagama322 2 ай бұрын
Thank you mother universe
@shashikalamaduwanthi6158
@shashikalamaduwanthi6158 2 ай бұрын
Thank you❤
@NalinSlcmp-mo6rp
@NalinSlcmp-mo6rp 2 ай бұрын
Thanks mother universe for released 10 million money for me to ❤❤❤❤❤
@sandiyasumanasena
@sandiyasumanasena 2 ай бұрын
lack vibration එක
@juipiter_x
@juipiter_x 2 ай бұрын
නැහැ කියන එක.
@gayanchachuranga6489
@gayanchachuranga6489 2 ай бұрын
අනේ නැති දේ තියනව කියල හිතන්නෙ කොහොමද...මුදල් උනත් මට නෑ කියල හිතෙන්නෙ එමෙන්ම ලගින් උන්න ආදරේ දැන් ටිකෙන් ටික ඈත් වෙනව කියල හැම වෙලේම දැනෙනව..මං කොහොමද කරන්නෙ මේ කියන විදියට මට උදව් කරන්න මිස්..pls
@LifeByNilu
@LifeByNilu 2 ай бұрын
Life by Nilu Channel එකට ගිහිල්ල, එකේ තියෙන ආකර්ෂණ නිතිය සම්බන්දව තියෙන හැම video එකක්ම මුල ඉදල අහන්න. ඔයාට හොද අදහසක් ගන්න පුළුවන්. ඔයාට තියෙන ප්‍රශ්න ගොඩකට විසදුම් ලැබෙයි.🙂
@anuradharasangika1356
@anuradharasangika1356 2 ай бұрын
👍🏾🪷🪷🪷🪷🪷🪷🏵️🏵️🏵️🌸🌸🌸🌸🌻🌻🌻🌻
@KarishmaxShalini
@KarishmaxShalini 2 ай бұрын
❤❤
@AnuJayasingha-pb7mf
@AnuJayasingha-pb7mf 2 ай бұрын
Mis ekka private katha karanna puluwanda
@dushanrodrigo1001
@dushanrodrigo1001 2 ай бұрын
🎉❤I'm abandoned
@dushanrodrigo1001
@dushanrodrigo1001 2 ай бұрын
Vishwa mathawata isthuthi I'm abandoned
@LifeByNilu
@LifeByNilu 2 ай бұрын
I'm abundant kiyala niwaradi karaganna.🙂
@KanthiGodakanda
@KanthiGodakanda 2 ай бұрын
Mage jeevite siyaluma sathuta laba dun mage adaraniya wiswa mathawata sttutyi sttutyi sttutyi sttutyi sttutyi sttutyi 🙏🙏🙏🌹 i❤❤
@kpfanssl
@kpfanssl 2 ай бұрын
lack vibration
@RamishkaSandeesh
@RamishkaSandeesh 2 ай бұрын
@DevKumara12
@DevKumara12 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@Nelumkumari-nn5ok
@Nelumkumari-nn5ok 2 ай бұрын
❤❤❤❤❤❤🌹💐🌹💐🌹💐🌹🌹💐🌹💐
@sandiyasumanasena
@sandiyasumanasena 2 ай бұрын
හරිම වටිනවා. ගොඩක් දෙන අතහරින්න කිව්වට මොකක්ද අත්හරින්න ඕනේ කියල දැනගත්තේ දැනුයි. ඔබගේ සියලු පැතුම් ඉටු වේවා කියල මම හදවතින්ම සුබ පය්හනවා.❤❤❤
@ManchanayakalageKumari
@ManchanayakalageKumari 2 ай бұрын
නැහැ කියන එක. lack vibration එක.
@WasanthiMillagala
@WasanthiMillagala 2 ай бұрын
Thank you so much❤️ ❤❤
@PowerinYou77
@PowerinYou77 2 ай бұрын
නැහැ
@InnerUniverse77
@InnerUniverse77 2 ай бұрын
නැහැ කියන එක. lack vibration එක.
@MrUniverse-wb4yu
@MrUniverse-wb4yu 2 ай бұрын
නැහැ
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН