KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පරමාණු බෝම්බය හදපු මිනිසාට අවසානයේ සිදුවූ අතිශය ශෝකජනක දේ | True Story of J. Robert Oppenheimer
11:13
ලෝකයේ ලොකුම න්‍යෂ්ටික බෝම්බය පුපුරා ගියොත් වෙන හිතාගන්නවත් බැරි දේ | True Scale of Nuclear Weapons
8:09
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
The evil clown plays a prank on the angel
00:39
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
ලෝක ඉතිහාසයේ බිහිසුණුම ප්‍රහාරය හිරෝෂිමා නාගසාකි දුක්බර කතාව | The Eternal Sadness of Hiroshima
Рет қаралды 373,828
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
Wishma Lokaya
Күн бұрын
Пікірлер: 924
@gamaawadumestrige1988
3 жыл бұрын
ලොකෙට සාමය මධුර පණිවිඩය මෙ සිරි ලංකාවෙන් යළි බිහිවෙවා බුදු බන බුදු හඩ නැවත ඇසෙවා
@vishwasenavirathna1730
3 жыл бұрын
ලෝකයට සාමය උදා වේවා.උතුම් වූ ධර්මය අවබෝධ වේවා.තෙරුවන් සරණයි 🇱🇰💖💖
@sudathbandara3471
3 жыл бұрын
ස්තුතියි ඔබට... ඒ හඬට මහා ඝම්බිර බවක් තියනවා....
@amashakusal1397
3 жыл бұрын
ඒ ඇත්ත හරිම මිහිරි කට හඩක්...
@chamikadilshan9901
3 жыл бұрын
හ්ම්ම්ම්ම්ම්
@sl.onetapprince9181
3 жыл бұрын
Apiwa subcribe karanna pleez 😔😔😔🙏🙏🙏😍😍😍
@sajithbuddika8322
3 жыл бұрын
නහි වෙරේන වේරානි....ජපානය ට නැවත පනදුන් ආදර්ශ පාඨය ....ස්තුතිය ...අදත් ලස්සනයි video එක ....
@ulindu.025
3 жыл бұрын
JR💚
@savensanketh2323
3 жыл бұрын
🙏🙏
@yakdehiarachchigeravindra9421
3 жыл бұрын
ජපානයට පණ දුන්නා. ලංකාව පණ නැති ජාතියක් කළා. අපූරු සරදමක් 🙄
@randikafdo6303
3 жыл бұрын
@@yakdehiarachchigeravindra9421 හේතුව මොකක්ද
@randikafdo6303
3 жыл бұрын
@Ryan Silva ඇට අටක් දෙනවා කිව්වහම අපේ උන් රැවටුනා
@jayathmarasanjana7103
3 жыл бұрын
එකම පැතුම මෙවන් ප්‍රහාරයක් යලි සිදු නොවේවා කියලා තමයි 😥🙏
@mallikajayasooriya4935
3 жыл бұрын
අනෙ ඔව් අපිට ඔවා අහන්න බැහැ
@Bkwww2
3 жыл бұрын
😑
@Tharuka_Dhananjana--_--
3 жыл бұрын
නෑ වෙනවා 👹👺 මේ ලෝකෙ තණ්හාව තියනකං මේ වගේ ලේ වැගිරීම් වෙනවා , මේ වගේ හිංසන වෙනවා , මේ වගේ දුක් අහන්ඩ වෙනවා , මේ වගේ අඳෝනා ඇහෙනවා , මේ වගේ දහස් ගණන් ජන සංහාර වෙනවා , මිනිසා ඉන්නකං මේ දේවල් වෙනවා 👺👹 💪.
@pasindumethsara1750
3 жыл бұрын
@@Tharuka_Dhananjana--_-- 🙄
@osandabandara8696
3 жыл бұрын
@@Tharuka_Dhananjana--_-- anagathe me vage deyak Vinoth lokema vinasha veyi neda thakshanaya diyunu nisa
@renukadamayanthi7086
3 жыл бұрын
දවසින් දවස විශ්ම ලෝකයේ වටිනාකම වැඩි වෙනවා 😘🥰😍❤
@renukadamayanthi7086
3 жыл бұрын
Apitath celebrate karanna thiyenawanam niyaaamai❤🥰😍
@tikkatv_kasun_kavishancom
3 жыл бұрын
අනේ යාලුවනේ 1 k ගහන්න සප් එකක් දෙන්න 🙏 තව Subscribe 160 ක් විතරයි මදි.😥
@sl.onetapprince9181
3 жыл бұрын
Apiwa subcribe karanna pleez 😔😔😔🙏🙏🙏😍😍😍
@howtomake3731
3 жыл бұрын
අපි නොදන්නා විශ්වයේ විස්මිත දැනුම ආකල්ප සිංහල යෙන් බෙදාහරින විශ්ම ලෝකයට ගොඩක් ස්තූතියි ආයුබෝවන් 🙏🙏
@Cricketinfo389
11 ай бұрын
මේ පරමාණු බෝම්බ දැමූ ගුවන් යානයේ නියමුවන් මෙහි තිබෙන්නේ පරමාණු බෝම්බ බව දැන සිටියේ නැත.මේ බව දැන ගත් ගුවන් නියමුවන් දෙදෙනාම සියදිවි හානිකර ගෙන ඇති බව පැවසේ.
@Sanjana_Himahansa
2 ай бұрын
Adoo සිරාවටමද බන් 😶
@Don-px1fe
Ай бұрын
පච ප්‍රධාන නියමුවා කියනවා , එයා එදා කරපු දේ ගැන කිසිම පසුතැවීමක් නෑ ආයිත් කරන්න වුණොත් කරනවා කියලා
@shakyakeeragala5117
3 жыл бұрын
1929 ජර්මනියේ otto han තමා පලවෙනි නයස්ටික විද්‍යාව සහ න්‍යෂ්ටික විකන්ඩනය ගැන හොයා ගත්තෙ.. 1934 ජර්මන් චාන්සලර් වශයෙන් පත්වූ හිට්ලර් රහසිගත පරේශයානාගර පැවැත්වුවා ව්ලුස්බර්ග් වගෙ.. එයාල තමා පලවෙනි නයස්ටික kruse missile ,v2 nuclear bombs..nuclear missile හැදුවෙ.. එයාල එංගලන්තයට යැව්ව මිසයිල..ඒත් කරුමෙකට ඒ වෙලේ හුලං හමල තියෙනෙ වෙරල පැත්තට
@දුමියා-ඟ5ව
3 жыл бұрын
ලෝක ඉතිහාසයේ මම ආසම කොටස දෙවන ලෝක යුද්ධය. ඒ තුල වීරයන්, දුෂ්ටයන්, ම්ලේච්චයින් වගේම සැබෑ මිනිස්කම පිරි මිනිසුන්ගේ කතා පිරී තියෙනවා. හරි ආසාවෙන් මේ video එක බැලුවෙ. ඒ වගේම background music එක සුපිරි.
@dinusudusinghe4186
3 жыл бұрын
❤️😇ඔබ මිනිස්සුන්ට ලබා දෙන දැනුමේ වටිනාකම කියලා නිම කරන්න බෑ ස්තූතියි විස්ම ලෝකය...❤️😇
@dilharamadushan7401
3 жыл бұрын
අපිට මෙහෙම දැනුම ගෙනත් දෙනවාට ස්තූතියි
@nuwankodikara6360
3 жыл бұрын
එච්චර විනාශ වෙලත් එච්චර කරදර බාදක මැද්දෙත් ජපානය යලිත් නැගිට්ටෙ ඒ රටේ පාලකයන් සහ මිනිස්සුන්ගෙ ආකල්ප නිසා ❤
@anupa06
2 жыл бұрын
Japaneta naya dunneth Americakawen habay
@devonfernando3662
2 жыл бұрын
@@anupa06 ණයක් දෙනවා කියන්නෙ business එකක්...ආදරේට නෙවේ ණය දෙන්නෙ...
@lazashorts1234
Жыл бұрын
@@devonfernando3662අනික ඒ ගොල්ලො කරපු විනාශය වහගන්නත් ඕන වුනා
@sujeewaslbux7525
8 ай бұрын
@@devonfernando3662 නය කතා නෙමෙි බන්. ජපානයට තාක්ෂණය බොහෝදුරකට එහෙම් පිටින්ම ගලාගෙන ආවෙ ඇමරිකාවෙන්.
@sujeewaslbux7525
8 ай бұрын
ප්‍රධානම දේ ආකල්ප නෙමෙි. ජපානයේ වර්ථමාන සංවර්ධනයට මූලිකම සහ සෘජු හේතුව ඇමරිකා එක්සත් ජනපදය. ලෝක යුද්ධයට පෙරත් පසුත් එක්සත් ජනපදයේ සිට දැනුම, ආයොජන, මුදල් ජපානයට ගලා ආවා.
@ruwangurusinghe4723
3 жыл бұрын
කොල්ලා උබගෙ කටහඬ සිත් ඇද බැද ගැනිම වැඩ්යි. නියමයි .ජයවෙවා
@nethuki.7316
3 жыл бұрын
නොදන්න දේවල් ගොඩාක් දැනගත්තේ විශ්ම ලෝකය නිසා තමයි....🤫❤️💅
@udaralankika8703
2 жыл бұрын
ඔබ දන්නා දෙ බොහොමයි.අපි නොදන්නා දෙත් බොහොමයි.ඔබ අපිට කියාදෙනදෙත් බොහොමයි...🙏💪
@darshisamarakoon1198
3 жыл бұрын
අදටත් හදවත කම්පා කරවන කතාවක්. නමුත් එතරම් විනශයක් සිදු වුවත් අද වන විට ජපානය දියුනු වෙලා තියන විදිය ලෝකෙටම ආදර්ශයක්, සිදු උනු දේවල් ගැන පසුතැවෙනවා වෙනුවට ඒ ගොල්ලො ජපානයේ අනාගතය ලස්සනට ලියගෙන තියනවා.
@praboood
3 жыл бұрын
හිරෝෂිමා නාගසාකි කියන්නෙ ප්‍රදේශ දෙකක් කියල දැනගත්ත තැන ඉදන් ගොඩක් දේවල් දැනගත්ත අයියේ.මරු ඉතින් කියන්න දෙයක් නෑ 😌❤️
@jayanthapathmasiri6928
3 жыл бұрын
අයියගෙ කටහඬ නිසා හැමදාම විශ්ම ලෝකයේ විඩියෝ වල වටිනාකම වැඩි වෙනවා ❤️😍🤩🙏👍✌️👌
@Amazonworld2050
3 жыл бұрын
හිරෝශිමා විනාශය වගෙ ප්‍රහාර ආයෙත් එපා...🚫 සුදු කොඩි නම් අපිට ආයෙත් එපා... අපිට ඕනෙ සාමේ, අපිට ඕනෙ සතුට...🕊️ ස්තූතියි විශ්ම ලෝකෙට මේ වගෙ වීඩියො දෙනවට...❤️
@Tharuka_Dhananjana--_--
3 жыл бұрын
සාමය උදා වෙන්නේ විශාල ලේ වැගිරීමකින් අනතුරුව . එක් අතක සුදු පරවියා ඉගිලීමට නම් අනිත් අතේ ලේ තැවරුනු අවිය අත දැරිය යුතුමයි 💔
@dinidushasimal5538
3 жыл бұрын
විනාශයක් නැති ජයග්‍රහණ මේ ලෝකේ නෑ දියුණු හැම රටක්ම දියුණු උනේ විප්ලවයකින් පස්සෙ.ලංකාව දියුණු නොවන කාරණෙත් ඒක ලංකාවේ මිනිස්සු කැමති නෑ ඉනින විදිහ වෙනස් වෙනවට .මොකද දැනටමත් අපිට අදුරු මතක ඕන තරං තියනව .
@takuyamisaki8394
3 жыл бұрын
යලි කිසිඳු දිනක ලොවට මෙබඳු විපතක් සිදු නොවේවා......😔😔
@darshanamahela1673
3 жыл бұрын
නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊
@nimanherath4900
3 жыл бұрын
හැබැයි ජපානෙ අද වෙනකොට ඒවත් හදාගෙන මිනිස්සුන්ගෙ උත්සාහයෙන් දියුනු උනා අපේ එහෙම එහෙම උනානම් පොලොවෙ පස් කනව අනේ මුකුත් කරගන්න බෑ කියල
@හේෂාන්පෙරේරා
3 жыл бұрын
ජපානය කොහොමත් ඒ වෙද්දිත් දියුණු අධිරාජ්‍යයක් අමුතුවෙන් දියුණු කරන්න දෙයක් නෑ ලංකාව ඒ වෙද්දි සුද්දට යටත් වෙලා පුක දීදී ඉදලා තියෙන්නේ ඒ නිසා ජපානෙ ලංකාව ට සමාන කරන්න එපා
@pinidimendis4307
3 жыл бұрын
@@හේෂාන්පෙරේරා oyage kathawa aththa e unata lankawe 1945 wenakota suddata puka digena hitiye naha.
@හේෂාන්පෙරේරා
3 жыл бұрын
@@pinidimendis4307 මොකද නැත්තේ අඩුගානේ ලංකාවේ හමුදාවක් තිබ්බද
@pinidimendis4307
3 жыл бұрын
@@හේෂාන්පෙරේරා ow thibba thama e minissu thama ape rata suddagen bera gaththe
@හේෂාන්පෙරේරා
3 жыл бұрын
@@pinidimendis4307 සුද්දගෙන් බේර ගත්තා 😂😂😂😂😂 යකෝ ලොක යුද්දෙන් පස්සෙ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පවත්වා ගෙන යන්න බැරිවුනා යුද්දෙන් වුනු හානිය නිසා ඇමරිකාවත් සෑහෙන්න බලපෑම් කලා රටවල් වලට නිදහස දෙන්න කියල
@binalanddanuka880
3 жыл бұрын
Notification ආපු ගමන් බැලුවා thanks විශ්ම ලෝකය
@ulindu.025
3 жыл бұрын
හැමෝම අහනව යුද්දකාලේ ඇමරිකාවයි ඉන්දියාවයි අපිට මොනවද කරේ කියල. අපි යුද්දෙ පටන් ගනිද්දි අපිට ප්‍රධානම ගැඹුරු මුහුදෙ මෙහෙයුම් කරන නැව අපිට අඩු ගානට දෙන්නෙ ඉන්දියාව.ඒ සයුර නෞකාව.ඊළඟට 2004 ප්රභාකරන් මුලතිව් වලට ආයුධ බානකොට අපිට දෙවනි නැව නොමිලේම දෙන්නෙ ඇමරිකාව.ඒ සමුදුර නෞකාව (USCGC Courageous)🇺🇸 2007 දි කොටින්ගෙ පාවෙන අවි ගබඩා විනාශ කරේ ඒකෙන් ගිහින්.ඉන්දියාව ඊට පස්සෙ අපේ නාවික හමුදාාවට කුලි පදනම මත යුධ නැවිි කීපයක්ම ලබා දුන්න.ඒවගේම ශ්‍රිලංකා නාවික හමුදාාව වැඩිම නාවික පුහුණුවීම හා යුධ අභ්‍යාස වැඩියෙන්ම කරල තියෙන්නෙ ඉන්දියාව එක්ක.ඊළඟට ඇමරිකාව.ඒ නිසා ඉන්දියාවයි ලංකාවෙිි නාවික හමුදාාවයි,ඇමරිකාවෙ නාවික හමුදාාවන් අතරෙ තියන මිත්‍රත්වය හා දිර්ඝ ඉතිහාසයක සමිිබන්ධතාවය චීනය එක්ක නැහැ.
@anythingtvwithsk716
3 жыл бұрын
Aniwa🇺🇲💪💪💪💪
@chamika7913
3 жыл бұрын
අමෙරිකාවත් එක්ක තියන මිත්‍රත්ව ඉතිහාසයට වඩා චීනෙත් එක්ක ඉතිහාසයක් තියනවා බන් උන් පරන සේදමාවත කාලෙදී ලංකාවට ඇවිල්ල තියනවා පැරණි චීන කාසී පවා ලංකාවේන් හම්බවෙලා තියනවා චීනෙ පැරණි දේශාටන වාර්තා වලත් ලංකාව ගැන සදහන් වෙලා තියෙනවා
@human2470
3 жыл бұрын
American ballo apita 1 udawwak karaddi kotinta udaw 1000k kala 😂😂😂
@ulindu.025
3 жыл бұрын
@@anythingtvwithsk716 💚
@ulindu.025
3 жыл бұрын
@@chamika7913 ඔය කියන්නෙ ක්‍රි.පූ.කාලෙන බං☺️ඒ කාලේ ඇමරිකාව කියල රටක් තිබුණෙවත් නෑ.මම කියන්නෙ යුධ මිත්‍රත්වය ගැන.වෙලදාාම නෙවෙයි
@madushangdk4150
3 жыл бұрын
නිකන් කතමැත දොඩවන බොරු ඇදබාන KZbin channel වලට හොද ආදර්ශයක් විශ්ම ලෝකය❤️🤟හැමදාම වැදගත් වීඩියෝ ගෙනෝ..best of luck🖤😍
@lovelygirl853
3 жыл бұрын
ජපානයෙ මාකෝ කුමරිය ගැන video එකක් ඕනෙ අයියේ.....🙏🏻🙏🏻🙏🏻🙏🏻 Plz
@chulikawijethilake5037
3 жыл бұрын
Eya jappanese royal imperia family eken ayin wenawada koheda
@lovelygirl853
3 жыл бұрын
@@chulikawijethilake5037 ඔව්. එයාව දැන් රජ පවුලෙන් අයින් කරලා.. මාකෝ කුමරිය මේ ගිය මාසෙ 26 ජපානයේ සාමාන්‍ය පුරවැසියෙක් එක්ක විවාහ වුණා..
@Academy-w2g
Жыл бұрын
ඔබේ හඩ නිර්මාණශීලී කතා බහ අති විශිෂ්ටයි.ඔබේ නිවේදන හැකියාවට සුබ පතනවා. 🤝
@nishukasandharu1779
3 жыл бұрын
නැවතත් ලෝක යුද්ධයක් නොපැමිනේවා..😔🙏🙏🙏
@An1256H
3 жыл бұрын
ජපානය කොච්චර අභියෝග පරදා මේ කාලේ තාක්ෂණය සමග කරට කර සිටින හොදම රාජ්‍යක් අනේ ලංකාවේ අපිට කවදා ජපානය අද ඉන්න තැනට එන්න වෙයිද කියලා මට අදහසක් වත් නෑ 😣😔
@හේෂාන්පෙරේරා
3 жыл бұрын
අපි කොහොමද බන් ජපානෙ තැනට එන්නේ එංගලන්තය ප්‍රංශය ඇමරිකාව එක්ක ගේමෙ හිටපු උන් ජපන්නු කියන්නේ නැතුව ලංකාවේ වගේ සුද්දට පුක දීගෙන හිටපු සෙවල ජාතියක් නෙමෙයි
@emmashenushi6073
3 жыл бұрын
@@හේෂාන්පෙරේරා eka nm aththa ❤🥺
@TharushikaDeshaniTDP
2 жыл бұрын
@@emmashenushi6073 ඔයා හරි..😇
@devonfernando3662
2 жыл бұрын
අදහසක්වත් නැති එක තමා රටක් වැටෙන්න ප්‍රධාන හේතුව...
@upalimahinda7342
Жыл бұрын
Ape ratata mehema wela thiyenne palakayo nisa nththam mehema wenne na ape rata kochchara uthumda
@chamika7913
3 жыл бұрын
මේ වගේ යුධ සිදුවීම් ගැන දැනගන්න ආස මන් විතරද
@CeylonSeirra
3 жыл бұрын
ඔව්. මම දැන් මිඩ්වේ නාවික සටන ගැන ගේන්න කියලා හෙන කල් තාම නෑ ඒක දුන්නේ 😡
@CeylonSeirra
3 жыл бұрын
@Lonely Shadow බැලුවා
@Tharuka_Dhananjana--_--
3 жыл бұрын
හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා 1945 බෝම්බ දාලා අවුරුදු 10 න් රට ආසියාවේ පළවෙනි ආර්ථිකයට ගේනාවා 👹 jr කාරයාගෙ කතාවෙන් පස්සෙ ඇමරිකාවෙ ජනාධිපති මූසලයා දීපු ආධාර වලිනුයි , බටහිර ආයෝජනවලිනුයි ඒ රට උං පට්ට ගේමක් ගහලා ගොඩ දැම්මා . ඒ දුන්න හදාර වලින් කර්මාන්ත එහෙම දියුණු කරා *ගෝඨාභය රාජපක්ෂ* වැනි 👹👺 නායකයන් සිටීම තමයි උං ඒ අවුරුදු 10 කින් ගෝලීය වෙළඳපල ආර්තිකය අල්ලලා ආසියාවෙ 01 ට ආර්තිකය ගෙනාවෙ 👺👹💪
@Tharuka_Dhananjana--_--
3 жыл бұрын
ගෝඨාභය රාජපක්ෂ වගේ ජනාධිපති වරු කලින්ම එහෙ පහල උන නිසා හොඳයි 👹👺 නැත්තං මහින්ද රාජපක්ෂ වගේ සුනාමි ආදාර ටිකත් හොරා කාලා ණයක් අරං කෙලව ගන්නවා. ගෝඨාභයලා වගේ නායකයෝ පත් කරගන්න ඒ මිනිස්සු බුද්ධිමත් වුණා . 👺👹
@CeylonSeirra
3 жыл бұрын
@Lonely Shadow I already know it bro
@chanduim8501
3 жыл бұрын
අතීත ජපානයේ ඉදන් නවීන ජපානයේ දියුණුව සිදු වෙන හැටි කියන හොදම කතාව ඔෂීන්.ඒකේ සිදුවෙන වෙනස්කම් හරි පුදුම විදියට පෙන්වනවා
@cjclassic5404
2 жыл бұрын
Issara baluwa
@sampathgamage861
2 жыл бұрын
👍..😍..!
@awishkaakalanka7751
3 жыл бұрын
ජපන් යන්න ආස කට්ටිය ලයික් එකක් දාලා යන්න 🥰
@tikiribandathennakoon3028
3 жыл бұрын
නැති විම ඇති වීමෙ විපාක thank oyat 😍😍😍good luck 👌👌👌👍👍👍🇱🇰🌎🔥🔥🔥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@パムぢp
3 жыл бұрын
මේ වගේ ජපානයේ විඩීයෝ දිගටම ඕනි ❤️👌
@TomodachiTV-n3j
5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ahkalum2344
3 жыл бұрын
කොච්චර කිව්වත් මෙතනදී සම්පූර්ණ වැරැද්ද කරේ ජපානෙම තමයි. පලවෙනි පාරම කිව්ව දේ ඇහුවනම් හරිනේ. ඒත් පරමාණු බෝම්බයක් ගැහුවට පස්සෙත් ඇහුවේ නෑනේ අන්තිමට නිකන් අහිංසක මිනිස්සු මැරුනා.. 😒
@හේෂාන්පෙරේරා
3 жыл бұрын
ඒක මාර කතාවක් නේ ඇමරිකාව පාඩුවෙ හිටියෙ කියලනම් පිලිගන්න බෑ
@priyanwadasomasinghe4737
3 жыл бұрын
@@හේෂාන්පෙරේරා Hitler karapu aparada hoday japane ekka bqlqddi
@හේෂාන්පෙරේරා
3 жыл бұрын
@@priyanwadasomasinghe4737 මම අහන්නේ එංගලන්තය ප්‍රංශය ඇමරිකාව හරි හොදයි ද කියල
@sandilmaneth8914
3 жыл бұрын
@@හේෂාන්පෙරේරා ඇමරිකාව පාඩුවෙ තමා බන් හිටියෙ.. ඇමරිකාවෙන් අනතුරු අගවලා තිබ්බෙ ජපානයට ..පර්ල් වරායට බෝම්බ දාපු දවසෙ. ඇමරිකාව යුධ විරාම දන්වලා තිබ්බෙ.. යුධ නීති වලින් ගත්තාම යුධ විරාම තියෙද්දි නොදන්වාම පහර දෙන එක වැරදි. එදා පර්ල් වරායෙ උත්සවයක් තිබුනෙ. අලුතෙන් නාවිකයින් බදවා ගැනීමක්... නවකයින් ජේශ්ටයින් දෙගොල්ලොම හිටියා . ඒත් එකපාරටම ප්ලේන් වලින් ඇවිල්ලා බෝම්භ දැම්මා. එදා හමුදාවෙ ප්‍රධාන නැව් ගොඩක් වරායෙ තිබ්බා. ඒ නැව් ඇතුලෙ හිටපු දහස් ගානක නාවිකයො එලියෙ වෙන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ.. එකපාරටම භෝම්භ නැව් තට්ටුව කඩන් ඇතුලට වැටෙනවා එතනම ඉවරයි. හුගක් මිනිස්සු මැරුනෙ නැව් ගිලෙද්දි ඒ නැව් ඇතුලෙ හිරවෙලා... නැව් ගිලෙද්දි මිනිස්සු නැව ඇතුලෙ ඉදගෙන කෑ ගහනවලු බේරගන්න කියල ඒත් ඇත්තටම බෙරගන්න විදියක් නෑ. ඒ විදියට තමන්ගෙම හොදම යාලුවා වතුර යටට යනවා දැක දැක කී දෙනෙක් නම් හිටියද. අලුතෙන් අත්දැකීමක් වත් නැති කී දෙනෙක් මැරුනද.. නිදහසේ පවුල් බලන්න යන්න හිටපු කී දෙනෙක් මැරුනද. එදා මරණ දහ දාහකට ආසන්න ප්‍රමානයක් වුනා. මෙච්චර මෙහෙම දෙයක් නොදන්වා. පහත් විදියට එල්ල කරපු ප්‍රහාරකට කොහොම රටක් ප්‍රතිචාර කරයිද.. එදා තමා ඇමරිකානු ජනපති හුගක් දරුනු තිරනයක් ගත්තෙ... ඒ තිරනෙ ඔහුත් කැමැත්තෙන් ගත්තු දෙයක් නෙමෙයි... උබල පිලිගන්න අකැමති අති. ඕක තමයි ඇත්ත. ජපානෙ කරපු නපුරු වැඩ උබල දන්නවද දන්නෙ නෑ. ඒ කාලෙ... ඒ කාලෙ මිත්‍ර පාර්ශවයෙ රටවල් මැදිහත් වෙලා හිට්ලර්ගෙ නාසි හමුදාවයි ජපානෙයි මෙල්ල කරෙ නැත්නම් මේ ලෝකෙ මේ විදියට නෙමෙයිතියෙන්නෙ. සමහර විට ලන්කාවෙ මේ නම නැති වෙලා. මේක රුසියාවෙ හිට්ලර් නාමයෙන් යටත් විජිත වෙලා තියෙන්න ට්ගිබ්බා.පොඩ්ඩක් හිතපන්.....
@sandilmaneth8914
3 жыл бұрын
@@හේෂාන්පෙරේරා ජපානෙන් කොළබ වරායටයි. ත්රිකුනාමලයේ තෙල් ටැන්කි වලටයිත් භෝම්බ දැම්මා....
@awishkaakalanka7751
3 жыл бұрын
ජපන්නු හපන්නු ❤️👌
@thamidurochana2158
3 жыл бұрын
හොඳ video එකක්. සුපිරි විඩියො එකක් . හැමොටම HAPPY HALOWEEN 🎃🎃🎃🎃🎃🎃🎃🎃 🖤🖤🖤🖤🖤🖤🖤🖤
@tharinduharshana9488
3 жыл бұрын
පරමාණුව හදපු සෙට් එක දැන්....? 👹👹👹. සුපිරි ව්ඩියෝ එක❤❤❤❤👍👍
@Godakanda-p1o
Ай бұрын
😢😢😢😢😢😮😮😮ආයමෙවගෙ දෙයක් වෙන්න එපා 😢😢😮
@nuwanduminda5599
3 жыл бұрын
හිරෝෂිමාවට බෝම්බය දාල යටත් වෙන්න කිව්වට ඇහුවෙ නෑ. නාගසාකියටත් ගහන්න වුනේ ජපන් අධිරාජ්‍යාගේ අහංකාරකම වැඩි වෙච්ච නිසයි.
@Supreme-m2o
3 жыл бұрын
They are warriors that is the reason
@hemal8569
3 жыл бұрын
@@Supreme-m2o also idiots 🤣
@thanushkamanju
3 жыл бұрын
Ow hodawade pakayata 😁
@Supreme-m2o
3 жыл бұрын
@@hemal8569 පම්ක තමා ගියා නම් තෙරෙයි මොඩ කවුද කියල නොදැන කතා කරන්න එපා බන් මොඩයෙක් වගෙ
@hemal8569
3 жыл бұрын
@@Supreme-m2o යන්න දෙයක් නෑ ඕයි ජපන්නු ලෝකෙටම වඩා ඉදිරියෙන් කියන එක දන්නවා හැමෝම ලෝක යුද්ධ කාලේ තිබුණ ජපන් අධිරාජ්‍යයි දැන් තියෙන්නේ ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක් තියන ජපානය යි ගොඩාක් වෙනස් 🤣 අමෙරිකාවම ගහල අමෙරිකාව ජපන් අධිරාජ්‍ය නැති කරලා ප්රජාතන්ත්රවාදී ක්‍රමය ක් හැදුව නිසා තමා අද ඔහොම ජපානය තියෙන්නේ එහෙම නැතිව ජපන් අධිරාජ්‍ය ගෙ යටතේම තිබ්බනම් අද ජපානය ට මොනවා වෙයිද කියලා හිතාගන්නවත් බැරි වෙනවා උන් මෝඩයෝ කිව්වේ උන්ට වඩා උඩින් හිටිය ජර්මනිය & Italy දිනන්න බැරි බව පිලිගෙන යටත් උනාමත් ජපානේ මොඩයා තනියෙන් ලොකේ අල්ලන්න ගිය එක , අමෙරිකාවන් එක න්‍යෂ්ටික බෝම්බයක් කාලත් යටත් උනෙ නෑ රටේ මිනිස්සු ගැන හිතලවත් අහංකාරකම & මොඩකම දෙවෙනි එකත් ඉල්ලගෙන කෑවේ USA වල උනත් කිසිවැරැද්දක් නෑ උනුත් පුලුවන් තරම බේරලා ගැහුවේ ඔයා මෝඩ කතා කියන්න එපා 😅🤘
@ChamodHT
3 жыл бұрын
ඕක දැම්මේ නැත්නම් ඇමරිකාවයි රුසියාවයි ඔය රට එහා කොනේ ඉදන් මෙහා කොනටම ෆ්ලැට් කරලම දානවා.මොකද ඇමරිකන් සොල්දාදුවන්ට ලොකු උවමනාවක් තිබ්බා පර්ල් හාර්බර් එකේ පලිය ගන්න.නැත්නම් අද වෙද්දි ජපන් ශිෂ්ටාචාරය නැති වෙන්න තිබ්බා
@imashialoka6224
8 ай бұрын
😂
@mr.shanuka4181
2 ай бұрын
ඔව් ජර්මනියට battle ship technology එක දුන්නෙත් ජපානෙන් නිසා රුසියාවත් උන්ව කන්න බලන් හිටියේ .
@kim_len_ee9655
2 жыл бұрын
දූෂිත පාලකයන් විසින් නැති වුන දේවල් ශ්‍රේෂ්ට පාලකයන් විසින් නැවත ගොඩ නගල❤️
@gamagejayanthakumara3621
2 жыл бұрын
ස්තූතිය මේ දැනුම බෙදනවට🥰👍
@Kaliz_sas
3 жыл бұрын
ඒක මලූ❤️😌🤭....දිගටම වීඩියෝ දාන්න අයියේ..
@resh_r.r
3 жыл бұрын
මේ වගේ වීඩියෝ වලට ආසා අය ඉන්නවද......😎😎😎
@d.sadunmusic3521
3 жыл бұрын
Mn oyawa sub kala👈😇matath sahayogayak denna👌
@resh_r.r
3 жыл бұрын
@@d.sadunmusic3521 ආ ආ..... ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා......😉😉😉👍
@d.sadunmusic3521
3 жыл бұрын
@@resh_r.r thanks😘
@dinidushasimal5538
3 жыл бұрын
එකෙන්ම සහෝ 👌👍
@tikkatv_kasun_kavishancom
3 жыл бұрын
අනේ යාලුවනේ 1 k ගහන්න සප් එකක් දෙන්න 🙏 තව Subscribe 160 ක් විතරයි මදි.😥
@dinidushasimal5538
3 жыл бұрын
ඕනම කරල තිබුනු සුපිරිම වීඩියෝ එකක්🔥🔥 🔥 ස්තූතියි විශ්ම ලෝකය අයියට මේව ගැන අපිව දැනුවත් කරනවට 😊👌
@chamindudesilva5335
3 жыл бұрын
වැදගත් හොද වීඩියෝ එකක් තැන්ක්යු🥀😍😌
@hello6229
3 жыл бұрын
කැමතිම video එක, මේකේ comments දාලා තියෙන දර්ශනිකයෝන්ගෙන් කිහිප දෙනෙක් හරි ඒවා අනුව කටයුතු කරානම් ලංකාව මීට වඩා හොද තැනක, ලංකාවේ උන් හැමදාම කරේ අනිත් අයට උපදෙස් දෙන එක තමන් ඒවා පිලිපද්දෙත් නැ
@Tharuka_Dhananjana--_--
3 жыл бұрын
6:21 💔 මෙතන ඉඳන් ඉතුරු ටික බලද්දි නං කියන විදිහයි . වීඩියෝ එකයි මියුසික් එකයි තුනම එකතු උනාම . මාර සංවේදී සීන් එකක් එන්නෙ .
@naveensaumya7788
3 жыл бұрын
අපි හැමෝම ආසා අපේ රටත් ජපානය වගේ දියුනු වෙන්න නේද...හැබැයි දියුනු වෙනව කියන්නේ තාක්ශනයම විතරක් නෙවේ..ඒකට අපේ ආකල්පත් වෙනස් වෙන්න ඕනේ..හැමදේම අපි ඉල්ලලමයි ගන්නේ..ඒත් අනික් රටවල් දියුනු වෙන්නේ තමාගෙ හැකියාවන් පුලුවන් තරම් වැඩි කරගෙන..හැම කෙනාටම කියන්න තියෙන්නෙ ඒකයි..බොහොම ස්තූතිය අයියේ වීඩියෝ එකට..
@geethrajapaksha9988
3 жыл бұрын
ඒවගෙම ජපානය ගොඩ නගන්නත් ඇමරිකාව උදව් කරා කියනව නේද.. අද දෙගොල්ලො ගජ මිතුරන් 😀
@milldise970
3 жыл бұрын
Ow bro
@milldise970
3 жыл бұрын
Mta sub ekak danvada
@Tharuka_Dhananjana--_--
3 жыл бұрын
ඔවු ප කයො jr Jayawardena ge කතාවෙන් පස්සේ 2.2 ක් විතර ආධාර දුන්න . ඇමරිකානු ආධාර දුන්නා , ඇමරිකානු ආයෝජන දුන්නා . *_ගෝඨාභය වගේ අති විශිෂ්ට නායකයන්_* එම ආධාර නිසි ලෙස කළමනාකරණය කරලා යුධ වියදම් එහෙම අඩු කරල ආර්ථිකය දියුණු කරා කර්මාන්ත ශාලා හැදුවා අපනයන ආර්ථිකයක් හැදුවා . ජනතාවගේ කැපවීම , අපි ගරු ගෝඨාභය රාජපක්ෂ වැනි නායකයන් එරට සිටීම , කාන්තාවන්ගේ කැපවීම තුනම අද තියන තැනට බලපානවා 👺👹
@geethrajapaksha9988
3 жыл бұрын
@@Tharuka_Dhananjana--_-- kauda ban uba kunuharapa kiyagena.... Waddo wage
@shehan-394
3 жыл бұрын
@@Tharuka_Dhananjana--_-- එහෙම නායකයෙක් නෙවේ,මේ මොකෙක්ද මෙ
@pramodyakaumali
3 жыл бұрын
මං දැනගෙන හිටියෙ හිරෝෂිමාවලට හෙලපු බෝම්බය ගැන විතරයි... ඒත් අද ඒක ගැන ගොඩක් දේවල් ඉගෙනගත්ත😊❤️
@pramodyakaumali
3 жыл бұрын
@Ryan Silva එච්චර දුරට ඉගෙනගෙන නෑ🙂 තාම පොඩි ළමයෙක්🙂
@nimeshadilrukshi5369
3 жыл бұрын
ජපානය කියන්නේ ඉතිං නිදාගෙන ඉන්න යෝධයෙක් තමයි. ❤️❤️❤️
@sandilmaneth8914
3 жыл бұрын
එදා යුධ විරාම දාලා තියෙද්දිත්. නොදන්වාම පර්ල් වරායට ගහලා වැඩේ වරද්ද ගත්තාම ජපානය කියුවෙත් අපි මේ නිධාගෙන ඉන්න යෝධයෙක්වයි නැගිට්ටුවෙ කියල...
@K.Rathnayaka-547
Жыл бұрын
@@sandilmaneth8914 ජපානය එහෙම කරලත් ඇමරිකාව ඒකට return එකක් දුන්න එකටනෙ අපේ මිනිස්සු මේ බනින්නෙ 🙄🙄 ඇමරිකාවට වුන පාඩුව දන්නෙ ඇමරිකාව විතරයි. 🇺🇸🇺🇸🇺🇸🇺🇸❤️
@kavishkau
Жыл бұрын
@@K.Rathnayaka-547 ek thm
@pasanpraneeth2816
3 жыл бұрын
ඒ.... මම තමා පලවෙනියටම video එක බලන්නෙ 🤩🤩🤩
@hashensamantha
8 ай бұрын
ස්තුතියි .වටිනා අතිත කථාවක්.
@gamingkenzoyt8808
Жыл бұрын
විශය කරුනු නිසා මේ වීඩියෝ එක බලන අය ඉන්නවද😁❤️❤️
@rameshdewapriya9406
3 жыл бұрын
ජපනා විසින් අතීතය අමතක කලා කිව්වත් අපිට ඒක අමතක කලා කියන්න බෑ.... හොඳම උදාහරණෙ තමා වාහන.කාර්. Honda VTEC cars ඇමරිකාවෙ ලොකු ඉල්ලුමක් තියෙන කාර් වර්ගයක්නෙ.අදටත් රුපියල් වලින් බැලුවොත් ලක්ශ 100න් උඩ ගානට අනූව දශකෙ නිපදවුනු honda civic,integra,nsx,preluede වගේම honda s2000 වගේ කාර් විකිණෙන්නෙ.ඒ ගොඩක් වාහන ජපානෙන් ඇමරිකාවට යවලා නෑ.යවපු models වලත් ecu එකෙන් horsepower අඩු කරලා යවලා තියෙන්නෙ. ඒ විතරක් නෙමේ අදටත් honda civic fk type-R කාර් වලින් ඇමරිකාවට යවන කාර් වල horsepower එක අඩු කරලා යවන්නෙ.... අතීතයේ මතක සටහන් තමා හේතුව.
@kalanachethanadodamkumbura8414
3 жыл бұрын
ගිය සිකුරාදා (29) හිරොශිමාවට බෝම්බ දාන වීඩියෝ එකක් දැකල මටත් ඒ ගැන සිංහලෙන් වීඩියෝ එකක් කරන්න හිතුණා .අද බලද්දී විශ්ම ලොකෙ වීඩියෝ එකක් දාල.පට්ට 👍❤️❤️❤️,ටෝකියෝවට බෝම්බ නොදැම්මෙ නම් ඇමෙරිකාවට ඕන උනේ ජපන් අධිරාජ්‍ය අතින් ම අත්සන් කල ලියවිල්ලකින් ජපානය යටත් කර ගන්න .චීනයට කොච්චර කෙනහිලිකම් කරත් චීනයෙ ඉතිහාසයෙ ඇමෙරිකා ඉතිහාසය වගේ අනික් ජාතීන්ට කල සාහසික කම් අඩුයි
@chamathpl6290
3 жыл бұрын
චීනෙ ඉස්සර එහෙම උනාට වර්තමානයෙදි ඉස්සර ඒවත් අල්ලල පිස්සු කෙලිනව උන්ට ඕනෙ යුද්දයක් පටලවාගන්නමයි ගොබ්බ හැත්ත
@සමන්.ආර්.සමරධීර
3 жыл бұрын
මානව ඉතිහාසයේ ම්ලේච්චතම කාලකන්ණි තිරිසන් ප්‍රහාරය....
@ගින්නෙඉන්නචීස්කෑල්ල
2 жыл бұрын
Oka තමා යුක්රේනෙ ජනාදිපතිත් දැන් කරගන්න යන්නෙ😥
@UnknownDroneShot
9 ай бұрын
එතකොට යුධ විරාම කාලය ඇතුලත පෙර දැනුම් දීමකින් තොරව මරාගෙන මැරෙන ගුවන් ප්‍රහාරයක් පර්ල් වලට එව්වා. ඒක ලොකු හේතුවක් උනා අමෙරිකාවට ජපානෙන් පලිගන්න. ජපාන අධිරාජ්‍යවාදී පාලනය ඉල්ලන් කාපු එකක් ඔය
@Bravo-King
9 ай бұрын
එ වෙලාවෙ අකැමැත්තෙන් හෝ ජපානයට දාන්න සිද්ධ වුණා, මොකද ජපානය නිසා චීනය, මොංගොලීයාව, කොරියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, කාම්බෝජය, බුරුමය, පිලිපීනය, සිංගප්පූරුව කියන රටවල් වල ලක්ෂ ගණනක් ජනතාව මියගියා, එ වගේම මේ සදහන් කරපු ආසියානු රටවල් ජපානයෙන් නිදහස් වුණේ ඔය බෝම්බ දෙක නිසා...
@yasasediriweera8281
3 жыл бұрын
අදටත් ජපානය ජේ.ර් ජයවර්ධන මහත්මයාට ලොකු ගෞරවයක් තියෙන්නේ...මොකද එදා ලොකයම සම්බාධක දාන්න සූදානම් වෙද්දී ඔහු තමයි ඉට ව්රැද්දව ජපානය පැත්තේ හිට්යේ..එතුමා ගැන පොත් වලත් තියෙනවා අදටත් ජපානයේ..ජපානය හොද ම්ත්රශීලි හා නිහතමානී ම්නිස්සු ඉන්න අවංක රටක්..👍💙💙💙
@උළිදුසමරධ්ර
3 жыл бұрын
හැබැයි අද එක්සත් ජාතින්ගෙ සංව්ධානෙදි ජපානය අපිට ව්රුද්ධව චන්දෙ දුන්නා එකට කමයි කියන්නෙ පාප ම්තුරන් කියලා කලගුණ නොදත් රටක්
@yasasediriweera8281
3 жыл бұрын
@@උළිදුසමරධ්ර එහෙමයි කියලා ජපානය අදටත් අපට කරන උපකාර වල වෙනසක් නැහැ , හරි මගට ගේන්න හරි තැන හිට ගන්න ඔනේ..වැරදි දේට අත උස්සන්න බැහැ නේ යාලුවා..
@උළිදුසමරධ්ර
3 жыл бұрын
@@yasasediriweera8281 එතන වැරදි දෙයක් නැ නේ
@yasasediriweera8281
3 жыл бұрын
@@උළිදුසමරධ්ර කරන්න ඔනෙදේ කරන්න ඔනේ වෙලාවෙ කලා නම් කිසිම චෝදනාවක් නැහැ, එවා ගානකට නැතුව ඉද්දි එ ප්‍රශ්න වැඩ් වෙනවා.හිතන්න පාස්කු ප්‍රහාරයට සාදාරනය වෙන්නේ නැහැ නේ..ඉතින් ලොක තත්ව අවබොද කර ගන්න ඔනේ..
@sathyajayasinghe8281
3 жыл бұрын
godak watina dewal kiyala denawa ekata bohoma sthuthi lassana katahaak thiyana aiye.....................
@udayasiriperera4762
3 жыл бұрын
රටවල් ගණනාවක් එකතු වෙලා.. බෝම්බ හෙලලා ජපන විනාස කලාට අද.. කාර්මික අතින් ලෝකයේ සුපිරි රට ජපානය.. බොහෝ දුරට ආර්ථිකමය වසයෙන් විනාස.. කල නොහැකි රටක්..
@dinidushasimal5538
3 жыл бұрын
ජපානෙ තරං නය වෙලා නෑ චීනෙ වත් . දියුණු රටවල් අතරින් වැඩිම ණය තියෙන්නෙ ජපානෙට . දියුණු රටක් වෙන්න ඒ මිනිස්සු කන කටු දිහා බලපුවාම හිතෙයි ජපානෙ කියනේ ඇත්තටම දුප්පත් රටක් කියල සමහර මිනිසු සිය දිවි නසා ගන්නව මානසික පීඩනය නිසා.ඒ වගේ දියුනුවකින් ඇති වැඩේ මොකක්ද 🙄
@udayasiriperera4762
3 жыл бұрын
ලෝකයේ දිඋනු රටවල් අතර අංක 3 ජපානය ලෝකයේ වැඩිම කර්මාන්ත සලා තියන රට ජපානය.. Elecronic දැනුමෙන් අංක 1.. අපේ රටට වැඩිම ආදර දුන්න රට.... හොද ඉහල සන්වර්දනයක් තියන රටක්..ජපනා ලෝකේ රටවල් වලින් හිගා කන්නේ නැ.. උන් ණය වෙන ජාතියක් නෙමේ.. ඉහල අද්දීහපන ක්‍රමයක් තියන සුපිරි කාර්මික රටක්..
@dinidushasimal5538
3 жыл бұрын
@@udayasiriperera4762 මැරෙනකන් වැඩ කරන . තමන්ටත් නැති පරිසරයත් නැති මොකක්දෝ අමුතු ලෝකයක් හදන්න යන පයිතියං ජාතියක්
@indrajalikaya-97
3 жыл бұрын
@@dinidushasimal5538 ගොන් කතා කියන්න එප යකො උබට ලංකාවයි ජපනයි කලව්ම්ද ගොබ්බයා. ජපන් ගින් බලපන් උන් ගිහන රටක්ද කියලා 2020 කිසිම රටකට නය නැති රට ජපනය. මන් නෙවෙ කියන්නෙ US රජයෙ නිල වල්තාවන් වල බලන් එවා. මොඩ කතා නොකිය
@dinidushasimal5538
3 жыл бұрын
@@indrajalikaya-97 තව ටිකක් ජපානය ගැන හොයල බලල කතා කරනව . ඊට පස්සේ තමුසෙල ජපානෙ ලෙව කන එක නවත්ව ගනී .පිටතින් පේන තරම් ලස්සන නෑ ඔය රටවල් . මමත් ඉස්සර හිටියෙත් ජපානය ගැන හෙනම භක්තියෙන් .
@ivanmilroy3779
3 жыл бұрын
නියමයි ඇත්තටම එකෙන්ම සුපිරියි 👍👍👍👍
@bhagyam.wijenayake6990
3 жыл бұрын
මේ ගැනනම් ඇහෙනකොටත් දුකයි. පාලකයක්ගේ වැරදි නිසා බැටකන්නේ සාමාන්‍ය ජනතාව. 😰
@LA-yu8vk
3 жыл бұрын
Thankyou අයියේ..මම හොය හොය හිටපු වීඩියෝ එකක්...❤ ගොඩක් හොදට කියකා දෙනවා...😍😍💖
@lasindukawyageeshan
3 жыл бұрын
කියොතෝ වලට ගැහුවනං අද නාකමෝරාත් නෑ...රෙස්ලින් වල
@chenuperera13
3 жыл бұрын
Ee wagee kii denek inn adda 🥺
@tikkatv_kasun_kavishancom
3 жыл бұрын
අනේ යාලුවනේ 1 k ගහන්න සප් එකක් දෙන්න 🙏 තව Subscribe 160 ක් විතරයි මදි.😥
@renukadamayanthi7086
3 жыл бұрын
ලෝක යුද්ධ ගැනත් වීඩියෝ එකක් දාන්න පුළුවන් ද 🤔🤨😍😁🥳❤ane please....
@lakshmangodage5814
3 жыл бұрын
අනේ ඔව් please ......
@indikadeshapriya1375
Жыл бұрын
ලෝක සාමය ඉක්මනින් උදාවේවා අන්තවාදය තුරන් වේවා
@sokawishwagaweshaka
3 жыл бұрын
නොදන්න දේවල් ගොඩායි..😥✌️💪
@SNS2019
3 жыл бұрын
Joka wishwagaweshaka
@madhushaprasadi2397
2 жыл бұрын
🙂🦃😄🚚🦃🙊🐓🙂🪶
@lahirun.herath6352
3 жыл бұрын
පසුබිමෙන් ඇහෙන music එක හොදටම ගැලපෙනවා
@nishamaniwasana8750
3 жыл бұрын
අය්යාගේ video බලන්න රෑ 12ටත් එනවා 😅😅 නියමයි අය්යේ ඔහොම යමු ❤❤❤ good luck!!❤
@manojdeshapriya9786
3 жыл бұрын
තෙරුවන් සරණයි ....ලස්සනයි වීඩියෝ ව
@chamika3351
3 жыл бұрын
අදටත් ජපාන වැසියන් අදටත් මෙ blust එක නිසා දුක් 😢 විදිනවා
@thineththathsara8894
Жыл бұрын
Thanks ayiye ගොඩක් දේවල් දැනගත්තා
@achinthasajeewa3657
3 жыл бұрын
Compesses Air Energy Storage ගැන video එකක් පුලුවන්නම් ගේන්න
@naveenweerasinghe3285
3 жыл бұрын
Ada video eka niyamai asawen balagena hitiya thank you wishma lokaya ❤️❤️❤️
@neel2205
3 жыл бұрын
සුපිරි වීඩියො එක සුද්දෝ මහත්වරු කියන්නෙ නිකන් නෙමේ , බෝම්බේ දාන්න උනත් ආවට ගියාට දැම්මෙ නෑ 👍👍👍👍👍
@raveendrarupasinghe7520
3 жыл бұрын
ජපානය ඉල්ලගෙන නේ කාල තියෙන්නේ. මොකටද උන් ඇමරිකාවේ වරායට ගැහුවේ
@harshigunarathne6616
3 жыл бұрын
ඔයාගෙ වගෙ පැහැදිලි අහන්න ආස හිතෙන කටහඩක් කිසිම ලංකා යූ ටියුබ් චැනල් එකක නෑ😇
@shashikadilshan2701
3 жыл бұрын
ආය කවදාවත් මෙහෙම දෙයක් වෙන්න එපා කියලා ප්‍රාර්තනා කරමු
@vindulasenavirathna1914
3 жыл бұрын
මේ චැනල් එකට මල් තියල වැන්දත් පාඩු නෑ.පට්ටම දැනුමක් ලැබෙන්නෙ.❤️❤️❤️
@almightydila4912
3 жыл бұрын
හැමදාම වටින දෙයක් කලා නම් විශ්ම ලෝකය විතරයි ❤️
@inokadamayanthi5887
2 жыл бұрын
ස්තූතිය විස්ම ලෝකය👍👍👍👍👍
@nimeshadilrukshi5369
3 жыл бұрын
පරමාණු බෝම්බ වලින් පස්සේ ජපානය දියුණු වුන හැටි වීඩියෝ එකක් ඕනී ❤️😘
@හේෂාන්පෙරේරා
3 жыл бұрын
ජපානේ කියන්නේ අධිරාජ්‍යයක් උන්ට අමුතුවෙන් දියුනු වෙන්න දෙයක් නෑ ඒක පලවෙනි දේ අනික මාර්ශල් සැලැස්ම Serch කරලා බලන්න
@slvideoclips4787
3 жыл бұрын
I am your first comment and Hypayia gana video ekaka ona ane.
@වේළුසුමන
3 жыл бұрын
ජපන අපිටත් ගැහුව ඒ කාලෙ දැන් බබ්බු වගේ හිටියට ඉල්ලං පුකේ ටිං කිරි ගාගත්ත ජපන එදා ලිට්ල් බෝයි දැම්මේ 1945 දැනට අවුරුදු 75 වෙලා මෙදා පාර නම් විනාශයක් තමා වෙන්නෙ යුද්ධයක් ආවොත් පෘථිවියක් ඉතිරි වෙන්නෙ නෑ රුසියාව හතුරු පාර්ශවය නිසා චීනෙත් රුසියාව එක්ක ඒ වගේම ,අපේ යුද්ධ කාලෙ ,චීනෙ,රුසියාව අපිට අවංකව උදව් කරා ඉන්දියාවේ පාහරයෝ තමා කොටින්ට ආයුද කෑම උඩින් දැම්මේ උන්ගෙ යුද්ධ ටැංකි වලින් එක පෙලට තියල යට කරන් ගිහින් අහිංසක මිනිස්සු කීදාහක් නිරපරාදේ මැරුවද ඉන්දියාවේ ගඳ සික් හමුදාවෙ පොන්නයො ප්‍රේමදාස කියන බලු පොන්නය කරපු වැඩෙන් අවසානෙ ඌත් කෑලි වලට කුඩු වෙලා බල්ලෙක් වගේ ගියා
@sudamakalanka821
3 жыл бұрын
👍
@Tharuka_Dhananjana--_--
3 жыл бұрын
Japan , Iran , kokisthan unuth ඊලාමෙදි උදව් කරා
@geethrajapaksha9988
3 жыл бұрын
කිසිම රටක් අවන්කව උදව් කරන්නෙ නෑ...
@වේළුසුමන
3 жыл бұрын
@@geethrajapaksha9988 ඒ උනාට ,රුසියාව,චීනෙ, ජිනීවා වලදී අපේ පැත්තට අත උස්සපු මනුස්සකම හදුනන රටවල් 2 අපේ උන් චීනෙට බැන්නට චීනෙ,රුසියාව , ඉන්දියාවේ වගේ පාහර අවජාතක වැඩ අපිට කරේ නෑ ,ඒ වගේම ,චෙක් ජනරජය,පකිස්ථානය,ඉරානෙ,අපිට ආයුද වලින් උපකාර කරා
@geethrajapaksha9988
3 жыл бұрын
@@වේළුසුමන ewata hilawwa thama dan mee china karayoranne
@dumiththiwanka9326
3 жыл бұрын
Nice work 😎 Thank you very much 🙏
@imaofficial5680
3 жыл бұрын
අයියේ ලෝකේ ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍
@nuwanduminda5599
3 жыл бұрын
අනේ පව් හැමදාම ඉල්ලනවා 😂😂
@akashgaming3195
3 жыл бұрын
Hamadama Oka illanava 😂😒
@anythingtvwithsk716
3 жыл бұрын
Jeewitheta hambenne na kiyala dana dana illanawa🤣🤣
@nehan1560
3 жыл бұрын
Gg aiye gammak thama aiye ithin vedio eka
@limitededition8378
3 жыл бұрын
මෙතරම් විනාශ ක් වෙලත් ජපානයේ ධනාත්මක සිතුවිලි නිසා කෙටි කාලීනව ලොව තාක්ෂණය අතින් හොඳ ම රටක් වුණා
@හේෂාන්පෙරේරා
3 жыл бұрын
ඉතින් ඕක අමුතු දෙයක් ද 1945 ඔය බෝම්බෙ දානකොටත් උන්ට න්‍යශ්ටික ආයුධ ඇරෙන්න අනිත් හැම තාක්ෂණයක්ම තිබුනා
@imashialoka6224
8 ай бұрын
Fuck.😂
@akashethugala5317
3 жыл бұрын
සුපිරි හොල්මන් විඩියෝ එකක් ඔනේ 👻👻👻👻
@hasithasampath818
2 жыл бұрын
අපි තව ටික කාලෙකින් ඇමරිකාවේ වහල්ලු වෙයි 😢😢😢😢
@deepnakarunanayaka627
3 жыл бұрын
හැමදාම හොදම වීඩියෝ .......
@udayasiriperera4762
3 жыл бұрын
ලගදි අපිට කැළණි පාලමත් සුපිරි තක්සනයක් යොදලා හදලා දුන්නෙත් ජපනා..
@sgunawardana8961
Жыл бұрын
නමුත් අද ජපානය සාමකාමී රටක්. හැම ව්‍යසනයකට පස්සෙ ම ඒක හැරවුම් ලක්ශ්‍යයක් කරගෙන ඉදිරියට යන්න පුලුවන් කියන එක ජපානය ඔප්පු කළා. කෝබෙ වල ඇති වූ මහා භූමි කම්පාවෙන් පසුව ඔවුන් භූමි කම්පා වලින් විදුලිය, ගෑස් වලින් වෙන්න පුලුවන් හානිය අවම වෙන්න ගන්න පුලුවන් හැම ක්‍රියාමාර්ගයක් ම අරගත්තා. අද හිරොශිමා , නගසකි,කෝබෙ ඉතාම අලංකාර දියුණු නගර. අපිටත් අවස්ථා කීපයක් ලැබුනා. නමුත් අපි ඒවාගෙන මොනවද ගත්තේ කියලා හිතන්න වෙනවා...
@pathummihiranga221
3 жыл бұрын
ආදරෙයි විශ්මිත ලෝකය 😁😁❤️❤️❤️😍😍😍😍😍
@dulshan-j6n
3 жыл бұрын
ආසම යුටුබර් කෙනෙක් 😍❤️✋
@pathumnuwan7157
3 жыл бұрын
ඕකට කියන්නෙ ඉල්ලං කෑම කියලා,මොනව උනත් අහිංසක මිනිස්සු පව්,දැන් විනය ගරුක රටක් උනාට ඒ කාලෙ ජපන්නු කියන්නෙ සක්කිලි වැඩ කරපු උන්
@asangalankathilaka4845
3 жыл бұрын
Ape rate un a kale gana tamay godak hitanna
@yugeethmindinu2075
3 жыл бұрын
දෙවන ලෝකය යුද්ධය ගැන තව තොරතුරු ඔනේ.නියමයි විශ්ම ලෝකය
11:13
පරමාණු බෝම්බය හදපු මිනිසාට අවසානයේ සිදුවූ අතිශය ශෝකජනක දේ | True Story of J. Robert Oppenheimer
Wishma Lokaya
Рет қаралды 142 М.
8:09
ලෝකයේ ලොකුම න්‍යෂ්ටික බෝම්බය පුපුරා ගියොත් වෙන හිතාගන්නවත් බැරි දේ | True Scale of Nuclear Weapons
Wishma Lokaya
Рет қаралды 117 М.
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
14:25
කෘෂිකර්මය දන්නවා කියලා හිතපු නායකයෙක්ගේ මුරණ්ඩුකම නිසා වෙච්චි මහා විනාශය | The Great Leap Forward
Wishma Lokaya
Рет қаралды 148 М.
12:55
අවසන් උණ්ඩය දක්වා සටන් කල මහ සයුරේ දැවැන්තයා "බිස්මාක්" | The Epic Story of the German Ship
Wishma Lokaya
Рет қаралды 594 М.
8:17
හිරෝෂිමා බෝම්බයට හසුවුණු සමහරුන්ගේ සිරුරු හොයාගන්න බැරි වුණේ ඇයි ?
Wishma Lokaya
Рет қаралды 78 М.
9:21
පුරාවිද්‍යාඥයන් තොරතුරු හොයන්න පවා බය හරිම අද්භූත සිදුවීම් 06ක් | 6 Most Mysterious Cases Of History
Wishma Lokaya
Рет қаралды 447 М.
22:05
JAPAN | Hiroshima | Travel with chatura | හිරෝෂිමා නගරයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ බිහිසුණු මතක
Travel With Chatura
Рет қаралды 14 М.
9:48
දකුණු ඉන්දියාව දණින් වැට්ටූ මහා පරාක්‍රමබාහු රජුගේ පාණ්ඩ්‍ය ආක්‍රමණය | Power Of King Parakramabahu
Wishma Lokaya
Рет қаралды 176 М.
10:22
සතුරාට යටත් කර ගැනීමට ඉතාම අපහසු රාජ්‍යයන් 07ක් | 7 Countries That Are Impossible To Invade
Wishma Lokaya
Рет қаралды 410 М.
8:46
ඇමරිකාව කරපු භයානකම අත්හදා බැලීම භූමියට ලොකු අවුලක් නොකරපු හේතුව | Why can you live In Hiroshima
Wishma Lokaya
Рет қаралды 46 М.
12:06
සති හයෙන් රුසියාව අල්ලන්න ගිය හිට්ලර්ට අවසානයේ සිදු දේ මෙන්න | Why did Barbarossa fail?
Wishma Lokaya
Рет қаралды 248 М.
10:46
Battle of Midway මහා සාගරයේ ඇති වූ දරුණු මෙන්ම විශාලම සටනක් | The True Story of the Battle of Midway
Wishma Lokaya
Рет қаралды 102 М.
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН