No video

The Formula of Happiness

  Рет қаралды 56,702

TechTrack

TechTrack

Күн бұрын

Join Our Community: / techtrackshow

Follow Malinda:
/ malindaonline
/ malindaonline
/ malindaonline
Follow TechTrack:
/ techtrackshow
/ techtrackshow

Пікірлер: 538
@malindawelikumbura7616
@malindawelikumbura7616 3 жыл бұрын
මම නම් අකමැති වැඩේ A/L විහාගය. ඒක නිසා දැන් ඒ තරම් සතුටක් නෑ. ඒත් මම ඉන්නේ කැම්පස් යන්නෙ නෑ කියන තීරණේ ඒක වෙනස් කරන්නෙ නෑ. මට ඕන අට පහ ජොබක් නෙවෙයි. ඒකට මම අකමැතියි. මම කැමති මගේම කියල Business එකක් 0 ඉඳන් පටන් අරගෙන ඒක Develop කරගෙන යන්න. සාර්ථක ජීවිතයක් ගත කරන්න. ඒ වෙනුවෙන් ප්ලෑන් එකකට වැඩ කරන්න. අම්මා තාත්තා මගේම වාහනයක වාඩි කරවන එක. ඒක තමයි මගේ ජීවිතේ මම ලබන එකම සතුට.😍✌️😎
@Evaluation-w4o
@Evaluation-w4o Жыл бұрын
Someone who thinks like me. Good luck malli🤗🤗😁😁😉
@shklasith
@shklasith 3 жыл бұрын
මලින්ද අයියා කරපු හොඳම වීඩියෝ එකද මන්දා ♥️
@Evaluation-w4o
@Evaluation-w4o 11 ай бұрын
මං යූටියුබ් එකේ දකින දකින තැන ඔයා කමෙන්ට් දාලා තියෙනවා🤣🤣🤣
@maneeshdilhan8806
@maneeshdilhan8806 3 жыл бұрын
After 25 years. I found a way to live ♥️ Thank you malinda aiya
@kanto1956
@kanto1956 3 жыл бұрын
Machan.... Eka mokadda?? 25kata passe aluthin patan ganna puluwanda?
@sandunsquare
@sandunsquare 3 жыл бұрын
සතුට හැම වෙලාවෙම තිබ්බේ අපිට චුට්ටක් එහයින්. එතෙන්න ගියාමත් චුට්ටක් එහයින්.
@ApiNodannaCinema
@ApiNodannaCinema 3 жыл бұрын
මම කැමති traveling කරන්න.නිදහසේ ලස්සන තැන් වලට ගිහින් එවා බලලා අලුත් දෙවල් දැකලා සොබාදහම විදලා traveling කරන්න ආසයි ..සතුට කියන දේ සල්ලි වලින්ම හම්බෙන් නෑ.
@madhukadilshan8919
@madhukadilshan8919 3 жыл бұрын
Me too
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
Same
@meshi_vlogs
@meshi_vlogs 3 жыл бұрын
Math😑
@malitha2614
@malitha2614 3 жыл бұрын
Me too
@tharakasilva3815
@tharakasilva3815 3 жыл бұрын
අහපු වටිනම කතාවක්. තමන්ගේ සතුට තියෙන්නේ තමන්ගේ අතේ විතරයි එහෙම තමයි මාත් හිතන්නේ. ම්න් දැකපු සමහර අය අනිත් අයත් එක්ක තමන් සසදා බලලා තමන්ට ලැබෙන සතුටත් නැති කර ගන්නවා. තමන්ගේ සතුට තමන්ට සාපේක්ශයි කියලා හිතුවා නම් තමන්ගේ සර්ක්ල් එකේ ගොඩක් අයට සතුටින් ඉන්න පුලුවන් කියලා මට නම් හිතෙන්නේ.
@mobiletv2141
@mobiletv2141 3 жыл бұрын
මං කැමති අනිත් අය සතුටින් ඉන්නවට 🤗🤗🤗😍
@mjayasinghe5567
@mjayasinghe5567 3 жыл бұрын
UDARAI....OBE CHATHANAVA......
@chamithathukorala1985
@chamithathukorala1985 3 жыл бұрын
ඇත්‍ත කියපං සහෝදරයා
@sanayahsl6538
@sanayahsl6538 3 жыл бұрын
@@chamithathukorala1985 😂
@nimstranger9445
@nimstranger9445 3 жыл бұрын
Math ahemai
@rukshanmadushanka9621
@rukshanmadushanka9621 3 жыл бұрын
Ow aiya! Ada ude bus eke clz yana gaman mn comments kiyawa kiyawa giya. අල්ලපු seet ඒකේ හිටපු එකා කානාවට වගේ ඔයාගේ කමෙන්ට් එකක් දැකලා, මගෙන් ඇහුවා බෙල්ටා මාරු නේද බං කියලා. මං ඇත්තටම ඔයා ගැන දැනගෙන හිටියේ නෑ. නිකමට වගේ අරු කිව්වට පස්සේ ඔයාගේ චැනල් එකට ගිහින් ටිකක් බැලුවා. සතුට සමිකරනේ හොදට විසදපු කෙනෙක් කියලා මට හිතුනා චැනල් එක දැක්කම ඔයාගේ
@USAVLOG.
@USAVLOG. 3 жыл бұрын
*සතුටින් සිටින්න මෙ මොහොතෙ* *only way to happy and successful* thats it සම්මා සතිය* payoff well ❤
@NoName-rd5sj
@NoName-rd5sj 3 жыл бұрын
@chamathharsha5298
@chamathharsha5298 3 жыл бұрын
😃❤️
@shehanpranith56
@shehanpranith56 Жыл бұрын
💟
@rsl7255
@rsl7255 3 жыл бұрын
මගේ ජීවිතේ ලබපු අත්දැකීම් එක්ක මම ඉගෙනගත්ත දෙයක් තමයි අපි හැමදේම logically හිතන්න ගියොත් අපිට කවදාවත් සතුටින් ඉන්න බෑ කියන එක
@anushkachathuranga4427
@anushkachathuranga4427 3 жыл бұрын
මම කරන්න කැමති investing. අලුත් ආයෝජනයක් කලාම මට හරි සතුටුයි සල්ලිම නෙවෙයි අරමුන අලුත් දෙයක් ඉගෙන ගෙන අලුත් invest එකක් කලාම හරිම සතුටුයි
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
මොනා වුණත් ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය සැකසිල තියෙන්නෙ අපේ කැමැත්ත පැත්තෙන් ඉස්සරහට යන්න නෙමේනෙ.. විභාගයක් තියල ඒකෙ ලැබෙන results අනුව z-scores හදල ඊට අදාලව තමාට ලැබෙන පාඨමාලාවන් වලින් එකක් තෝරගන්න වෙනව. තමාට කැමති එක නිදහසේ තෝරගන්න ඕනෙනම් ඉහලම result එකක් ගන්න වෙනව.
@amithachandima3318
@amithachandima3318 3 жыл бұрын
Campus ඉගනගෙන නම් සතුටින් ඉන්න හම්බෙන්නෙ නැහැ කොල්ලො. Job එකට ගියපු දවසට මොකටද ඉගනගත්තෙ කියලා හිතෙයි.එහෙම ඉගනගන්නවා නම් රට යන්න වගෙ ක්‍රමයක් හදාගෙන වගෙ බලන් ඉගනගන්න. ලංකාවෙ ඉන්නවානම් තමන් ආසකරන දෙයක් business එකක් විදියට කරන්න බලන් ඉගනගන්න. හොද පඩි වැඩි job නම් මෙහෙ නිකන් ඉගනගත්තට මහන්සිවෙලා වැඩකරාට නම් ගම්බෙන්නෙ නැහැ. Connection වලින් එන උන්ට තමයි එවා හබෙන්නෙ.නැදැ හත්මුතු පරම්පරාවම කඩෙකින් degree ගස්සලා ඇතුලට දානවා. සමහර උන් A/L ලාවට පසවෙලා ඇවිත් අවුරුදු 5ක් 10 විතර වැඩකරලා කෙලිනම කඩෙකින් MBA එකක් ගහනවා.
@TechTrackShow
@TechTrackShow 3 жыл бұрын
මම ලංකාවෙ ව්‍යාපාර එක්ක වැඩ කරනව, අධ්‍යාපන ආයතන එක්ක වැඩ කරනව. ඔයා මේ කියන ජාතියෙ තත්වයක් ලංකාවෙ නෑ..
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
@@TechTrackShow මම කිව්වෙ රජයේ campus ගැන.
@amithachandima3318
@amithachandima3318 3 жыл бұрын
@@TechTrackShow හොදම උදාහරණයක් විදියට බලන්න ලංකාවෙ වැඩිහරියක් කොටස් වෙලදපලෙ සමාගම්වල director board වල , top management වල ලංකාවෙ campus වල අය ඉන්නවද කියලා.ගොඩක් ඉන්නෙ පිටරට degree තියෙන්නෙ එහෙමත් නැත්තම් කොලඹ ඉස්ස්කොල වල ඉගනගත්තායට අයට වැඩි තැනක් දෙනවා. එහෙනම් එක්කො එකෙ තෙරුම ලංකාවෙ campus වල අය දක්ශ නැහැ කියලද?
@TechTrackShow
@TechTrackShow 3 жыл бұрын
@@amithachandima3318 ඔව්. ලංකාවෙ කැම්පස් වලට ගිය බහුතරය පොත්ම පාඩම් කරල. ඉතුරු දක්ෂතා හදාගෙන නෑ. මම කලින් ඒ ගැන වීඩියෝ එකක් කරා.. පිට රට ගියාම ඒ uni වල තියන පරිසරයේදි ඒ දක්ෂතා හැදෙනව. ඉතිං එයාල interview වලට හොඳට මුහුණ දෙනව.. මම සහභාගි වෙච්ච interview වලින් මම 90% කට වඩා තෝරල තියෙන්නෙ පිරටර නැත්තං ලංකාවෙ විශ්වවිද්‍යාල වල අය. එයාල මට පගාව දීල නෑ, අඳුරන්නෙත් නෑ, මම එයාලව ගත්තෙ දක්ෂ නිසා, යහපත් ආකල්ප නිසා..
@madukasenarathne7470
@madukasenarathne7470 3 жыл бұрын
තමන් කැමති දෙයක් රැකියාව විදියට කරොත් හැමදාම සතුටින් ඉන්න පුළුවන් . ඒත් හැමෝටම තමන් කැමති දේම කරන්න අවස්ථාව හම්බෙන්නෑ 😥 ඒ වුනාට අකමැති දෙයක් කරන ගමන් උනත් තමන් කැමති දෙයක් කරන්න තමන්ගේ පාර හදාගන්න උත්සහ කරන එක වටිනවා ඉදිරි කාලය සුබ දායක වේවි යන බලාපොරොත්තුවෙන් 💪
@chathura.kavinda
@chathura.kavinda 3 жыл бұрын
24th September 24th birthday of mine. thank you sir for giving me the most valuable lesson in my life. I like to travel all around the world and explore unknown . that is my humble dream . and I like to share what I learn with others . all of us who live in this world have short period of time to live, learn , share, care. so I don't wont to follow money only formula . these days I'm trying to learn how to do that in best way. I don't know that my dream come true or not. but I try ….. wish me luck...
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 3 жыл бұрын
හරිම Track එකේ ඉන්න කොල්ලෙක්. මේවගේ වටිනා channel වලට මිනිස්සු අඩුයි..හේතුව ලෝකෙ ප්‍රඥාවන්තයො ඉන්නෙ ටිකයි. සමහරු විද්‍යාව කියන පටු සීමාවෙ විතරක් හිරවෙනවා. එතනින් එහාට ලෝකයේ දේවල් තියෙනබව පෙන්වන්න ගන්න උත්සාහයත් හරි වටිනවා..
@sudeshthashmika
@sudeshthashmika 3 жыл бұрын
හැමෝටම නෙමෙයි, මේවා ගැන උනන්දුවක් තියෙන අය අතරට අපි මේවා ගෙනියන්න ඕන...
@d.gpabasaragayathra2138
@d.gpabasaragayathra2138 3 жыл бұрын
Meva trending 1 vuna davasata tmy.lankava sanvardhita ratak kiyala kiyanna puluvan
@sudeshthashmika
@sudeshthashmika 3 жыл бұрын
මම දන්න විදියට මේ වගේ දේවල් මොන රටකවත් tranding එන්නෙ නැහැ.
@bhanukaonline
@bhanukaonline 3 жыл бұрын
මේ මොහොතේ තමන්ට ලැබිල තියෙන දේවල් වලින් සතුටු වෙන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා. live in the moment
@pavithriariyananda162
@pavithriariyananda162 3 жыл бұрын
love your style and proud of you.i love teaching
@SAHANX
@SAHANX 3 жыл бұрын
1:52 මේක 100% ඇත්ත. මීට මාස කිහිපයකට කලින් මං මේක බැලුවා නම් ඕක 100% පිළිනොගන්නත් ඉඩ තිබුණා. මොකද Al නිසා පාඩම් කරලාම එපා වෙල හිටියේ. මුකුත් නොකර ඉන්නම තිබ්බා නම් ඒක තමයි හොඳම දේ කියලත් මගේ අදහසක් තිබ්බා. ඒත් දැන් කෝරෝනා නිසා ගෙදරින් එළියට යන්න බැරුව ඉ‍ඳලා ඒක වෙනස් වුණා. අපිට enjoy කරන්න පුළුවන් වැඩක් කරන්න තියන්න ඕනේ අනිවාර්යයෙන්
@lahirudilshan8353
@lahirudilshan8353 3 жыл бұрын
Computer programming,electronics and making innovative things💙🌎💙
@yosithamihiran
@yosithamihiran 3 жыл бұрын
Gappiya thinking නැති අඩුව මලින්ද අයියා පුරවයි වගේ ❤️
@Awairo
@Awairo 3 жыл бұрын
❤️❤️
@lahirudilshan3087
@lahirudilshan3087 3 жыл бұрын
❤️🔥
@rukshanmadushanka9621
@rukshanmadushanka9621 3 жыл бұрын
ගප්පියට පිස්සු
@NoName-rd5sj
@NoName-rd5sj 3 жыл бұрын
Aniwa ❤
@mayanthacolambage5572
@mayanthacolambage5572 3 жыл бұрын
Gappiya මොන ගොබ්බයෙක්ද ඕයි 😂, මේ දෙන්න සමාන කරන්න එපා 😬
@sumedapala4128
@sumedapala4128 3 жыл бұрын
ස්තූතියි අයියා ගොඩක්, සමිකරනයක් විදියට දැක්කෙ නැතත් මම ගිහිල්ල තියෙන්නෙත් වැරදි සමීකරනෙන්. ගොඩක්ම ස්තූතියි තේරුම් කරල දුන්නාට.මෙවගෙ දෙයක් තේරෙන්නත් බුද්දිය තියෙන්නෙ ඕනි. දැන් දවස ගානෙ වීඩියෝ එනවා, ගොඩක් ස්තූතියි ඒකටත්,දිගටම කරගෙන යන්න, සුභ පතනවා අයියට. *ඩිස් ලයික් එක ඔබපු එකා වෙනුවෙන් පිලිකුල 👿*
@navodjayawardana2695
@navodjayawardana2695 3 жыл бұрын
*Dear Tech Track, I need a video about BIO MEDICAL ENGINEERING*
@chamodshanuka7578
@chamodshanuka7578 3 жыл бұрын
I need too
@WeirdStuffaaaa
@WeirdStuffaaaa 3 жыл бұрын
මම ආසයි අලුතෙන් එන ටෙක්නොලජි ගැන හොයන්න , ෆෝන් , කම්පියුටර් , වාහන .....
@AryaSL
@AryaSL 3 жыл бұрын
සතුටින් ඉන්න මම පාවිච්චි කරන්නෙ එක දෙයයි. ඒ ජීවිතය මට ඇඹුල් වූ ලෙමන් ගෙඩියක් ලබාදෙන විට ඒකෙන් රසවත් ජූස් එකක් හදා ගන්න එක. හැමදේම වෙනස් කරනව වෙනුවට දකින විදිය වෙනස් කරන එක තමයි මම සතුටින් ඉන්න කරන්නෙ
@NoName-rd5sj
@NoName-rd5sj 3 жыл бұрын
Wow ❤
@silv531
@silv531 Жыл бұрын
මේ කියන දේවල් සහතික අැත්ත බව මම අත්දැකීමෙන් පිලිගන්නවා.👌👌බොහොම ස්තුති ඔයාගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට.😊
@dilshangac
@dilshangac 3 жыл бұрын
අතහැරීම = සතුට
@kalindupansilu
@kalindupansilu 3 жыл бұрын
Just words
@MrGladstone8703
@MrGladstone8703 3 жыл бұрын
ඔයා කරපු හොදම වීඩියෝ එක ඒක මාරයි...💙
@damiyacreations2558
@damiyacreations2558 3 жыл бұрын
අන්තගාමී නොවී, වැටක් උඩ ඉන්න ගමන් දෙපැත්තම සමබරව දකිනවා මෙන් ලොව හැම පරාසයකම දැණුමැති නූතනයේ youtube යේ වියත් අයියන්ඩියේ, පතන්නම් ඔබත තෙරුවන් සරණ තුටු හිතින්, කරමින් ආරාධනා, කියවන්න බුදු දහම එයිනුත් අපට දැනුම දෙමින් ඔබත් සැනසීම උදාකර ගන්න.ආදරෙයි.😍👍
@dulshanlakeesha4290
@dulshanlakeesha4290 3 жыл бұрын
මගෙ නම් සතුටු හිතෙන වැඩෙ තමයි අලුතින් දෙයක් ඉගෙන ගන්න එක.
@sigithkaveesha4457
@sigithkaveesha4457 3 жыл бұрын
Aniwa bro mamath!
@lahiru-madushan
@lahiru-madushan 3 жыл бұрын
Same 😃💖
@rasithvidusara5868
@rasithvidusara5868 3 жыл бұрын
මගෙත්
@sewwandiweerakoon5628
@sewwandiweerakoon5628 3 жыл бұрын
Mamath godak asai.
@lahirushehan3547
@lahirushehan3547 3 жыл бұрын
මං ආසම ඩ්‍රයිව් කරන්න 🤩 ලාවට පින්න වැටෙන හවසක ලාවට සිංදුවක් දාගෙන තිහට හතලිහ්ට වංගු ගොඩාක් තියෙන පාරක යන්න තියෙ නම් 😁🔰 කන්න බොන්නත් හම්බෙඅව නම් වෙන මොනාද 😀♥️ 🔰🔰
@sanayahsl6538
@sanayahsl6538 3 жыл бұрын
me too....meka dakinna kalin adath man hithuwa ❤️
@Pereranorm
@Pereranorm 3 жыл бұрын
CTB bus driver kenek wenna :) just for fun
@lahirushehan3547
@lahirushehan3547 3 жыл бұрын
Ctb bus driver අවුල් මචො එකම ටර්න් එකමනෙ 🙁 එම අවුල් හොදටම,ට්‍රක් ඩ්‍රයිව කෙනෙක් වගෙ නම් ගති 😁🌸
@pragunachandrasekara8922
@pragunachandrasekara8922 3 жыл бұрын
Me to bro
@anjanaed
@anjanaed 3 жыл бұрын
THUG LIFE දැනට Euro Truck simulator game eke ghpn. Pattama athal eke
@sadesandamali4792
@sadesandamali4792 3 жыл бұрын
මම නම් සතුට විදියට දකින්නේ අනික් අයට උදව් කරන එක.අවසානෙට ඒ අයගෙන් කන හරහා මොලයට යනකං අහගන්න එක..😂😂.ඇත්තටම මං හොයන සතුට තමා මානසික සතුට.මොකද නිස්කලංක ජිවිතයක් තමා හොදම දේ.ලස්සන සිංදු ටිකක්,හොද පොත් ටිකක්,වෙනම ෆැන්ටසියක ජිවත් වෙන යහපත් මනෝ කල්පනයක් තමා මගෙ සතුට..ආගමානුකූලව ජිවත් වීමත් ඒ අතර අංක එක..වීඩියෝ එක නියමයි.හුගක් වටිනවා .congratulations ❤️❤️
@sudeshthashmika
@sudeshthashmika 3 жыл бұрын
මගේ ගුරුවරයා නිතරම කියන දෙයක් තමයි, ක්‍රියාවලිය අවසානයේ නෙමෙයි ක්‍රියාවලිය තුළ සතුට ලබන්න කියන එක. ඒක හරියටම තේරුම් ගියේ අද, මලින්ද අය්යාගේ, මේවා කියලා දෙන විදිහට මම කැමතියි.
@sudeshthashmika
@sudeshthashmika 3 жыл бұрын
@Professional all killer ow bro. Are You Student His?
@techindetail2439
@techindetail2439 3 жыл бұрын
මම inventor කෙනෙක්.. මම.කැමති අලුත් අලුත් දේවල් ගැන හිත හිත කාලෙ ගත කරලා නව නිර්මාන කරන්න සමාජෙ තියන භොඋතික ප්‍රශ්න වලට නිර්මාන කරන්න මම දැනට එවඑ නිර්මාන කරලා සහසක් නිමැවුම් වැනි තරග වලට පවා ඉදිරිපත් උනා නමුත් උසස් අදයාපනයේ තියන වැරැද්දක් නිසාද අපිට සමබර කරගැනීමෙ හැකියාව නැති නිසාද මන්දා... දැන් නව නිර්මාන්ශීලී අදහස් එන්නෙ නෑ ...මට විතරක් නෙවෙයි අපි සමග තරග වලට සහබාගි උන ගොඩක් අය දැන් ඒකාකාරී වෙලා නිර්මානශීලීත්වෙ නැති වෙලා..... ඒක නිසා මගෙ සතුට දැන් බොහෝදුරට අඩු වෙලා....
@teshanchamodgunasekara7148
@teshanchamodgunasekara7148 2 жыл бұрын
Ai in the video, i think, oyat sathutak danena deyak hoyaganna, apey mansa wenas wenwa loku weddi
@workoutmusic2205
@workoutmusic2205 Жыл бұрын
after 26 years. i found to live with happy. Thank u sir🥰❤
@dushminirox
@dushminirox 3 жыл бұрын
Memorys තමයි මම සතුටු වෙන දේවල් විදිහට දකින්නේ.
@kanto1956
@kanto1956 3 жыл бұрын
Matath oka hithuna... Eth oken me kiyana widiyata mukuth karanna bane??
@manojpriyamantha
@manojpriyamantha 3 жыл бұрын
Online entrepeneurs ල ගොඩාක් රැල්ලට යනව වගේ දැනෙනවා. මලින්ද අයියා කියන ලොකූ කාර් ගෙවල් වෙනුවෙන් ඔවුන් ගොඩාක් ලොකු කැපකිරීමක් කරනවා, නමුත් ඔවුන්ගෙන් ප්‍රතිශතයක් වශයෙන් ගත්තම මම නම් හිතන්නේ ගොඩාක් අය දුවන්නේ වෙනම දෙයක් පස්සේ, එතනත් උඩම ඉන්න(සාර්ථකම) කීප දෙනාව lock screen එකට දාගෙන සමහරු ජීවිතේ විඳවනවා. ඒ වගේ අයට ඒ වගේ කට්ටක් නොකා සතුටින් ජීවත් වෙන්න පුලුවන් වෙන ක්‍රමයක් නිර්මාණය කරන්න ඕන.
@lahirudilshan8353
@lahirudilshan8353 3 жыл бұрын
You are the best teacher on the earth 💙 🌎
@SpaceArc
@SpaceArc 3 жыл бұрын
අපි සතුටින් හිටියත් නැතත් කාලය ගත වෙනවා අපේ ජීවිතේ ඉබේම ගෙවෙනවා. ඒ නිසා ඒ ඉන්න ටිකේ ආසම විදියට ගත කරලා සතුටින් මැරෙන්න ඕන.
@planetofthegalaxy9026
@planetofthegalaxy9026 3 жыл бұрын
Guitar 🎸❤️. Finger picking
@shklasith
@shklasith 3 жыл бұрын
ගොඩක් කාලයක ඉදලා බලාගෙන හිටපු වීඩියෝ එකක් ♥️
@chandeepa2655
@chandeepa2655 3 жыл бұрын
මලින්ද අයිය campus එකේ උගන්නන Subject එක මොකක්ද ?
@sanujamethmal9188
@sanujamethmal9188 3 жыл бұрын
"අනිච්ඡාවත සංකාරා, උප්පාද වැය ධම්මිනෝ, උප්පාදිත්තම් නිරුද්දන්ති, ඒසං වූපසමෝ සුඛෝ". මේ ස්පර්ශ ආයතන හය මගින් විදින සතුට(අස්සාද) පිනවිලා ඉවර වෙන්නෙ නෑ. මොකද පිරන දෙයක් ඒකෙ නෑ. ඉතින් ජීවිත කාලයම උත්සහ කළත් මේක කරගන්න බෑ. සතුටින් ඉන්න උත්සහ කරන්නේ ඒකට කැමති නිසා.නමුත් ඒක කරන්න බැරි නිසා ඒ කැමැත්ත කවදාවත් ඉශ්ට වෙන්නෙ නෑ.යමක් කැමැත්ත ඉශ්ට කරන්නේ නැත්තම් දුකයි ද? සැපයි ද? .ඒක දුකයි. ඉතින් මේ සතුට හෙවත් අස්සාදයම නේද දුකට හේතුව. හැබැයි මේ දුක නැති කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. මේ සතුටට තියෙන බැදීම(සං) ඉවත් කර දැම්මොත් ඒ හේතුවේ ඵලයෙන් හටගන්න දුකත් ඉවරයි නේද්? එවිටයි සැබෑම සතුට විදින්න පුළුවන්. ඒ තමයි නිවන් සුවය. මෙයයි සියළු රහතන් වහන්සේලාගේ දේශනාව
@GamersDiary88
@GamersDiary88 3 жыл бұрын
The joys of those who do not follow the advice of the wicked, or stand around with sinners, or join in with mockers. But they delight in the law of the Lord, meditating on it day and night. They are like trees planted along the riverbank, bearing fruit each season. Their leaves never wither, and they prosper in all they do.
@tonelanka3120
@tonelanka3120 3 жыл бұрын
මම අද ඔයාගෙන් අහපු ප්‍රශ්නෙකට උත්තරය මේ වීඩියෝ එකෙන් අදම මට ලැබුණා. ස්තූතියි!!
@sampathjanaka8319
@sampathjanaka8319 3 жыл бұрын
සතුට තියනවා යම් අරමුණක් පස්සේ ගිහින් ඒ අරමුණ සාක්ෂාත් උනාට පස්සේ එතන සතුට නැහැ,එතකොට මාර අවුල් වෙනවා කෝ සතුට කියල,පස්සේ ඒ මිනිහ මට අරක තියනවා මේක තියනවා කියල හිතල සතුටු වෙනවා,සතුට කියන්නේ නිරායාස දෙයක් මිසක් ආයාසයෙන් හිතල ගන්න දෙයක් නෙවේ,හිතල සතුටු උනාම සිතට සතුට නැහැ, ආ අය්යේ ඔයා මාර ගුරුවරයෙක් තමයි,පට්ට ආ
@studionr5540
@studionr5540 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක් . එකම අවුල ඒකට අපේ බෞද්දයන් කර්මය කියනවානම් ඒක කර්මය හෝ ධර්මය ගැන අති අනවබෝධය..... ඔය කියන සතුටට මම දැනටමත් අත්විදිනව... තවම සල්ලිනම් ගලාගෙන එන්නෙ නැ හැබැයි පව්තින ජීවන ගමන තුල සතුටින් වැඩ කරනවා... ඔයා කීව වගෙ ටාගට් හොයන් ගිහින් .. ගවමන්ට් ජොබ් එක දාල ඇවිල්ල මම .. මගෙ ටැලන්ට් ජොබ් එක හා ආසව සතුට තියන දේ වීඩියෝ හා පොටෝග්‍රැපි වලින් කරගෙන යනව.. ..ඔයා කීව ටාගට් එක නම් .. කවදා හෝ මේ ගමන තුල ආද්‍යාත්මික සුවය වෙනුවෙන් තවත් වැඩිපුර බන භාවන කරන්න යොමුවෙන එක ..
@vindulaillankoon8920
@vindulaillankoon8920 3 жыл бұрын
මං දැකපු හොඳම Presenter මලින්ද අය්ය, කියන දේවල් මාර clear.
@tucktooktech540
@tucktooktech540 3 жыл бұрын
Lifestyle changed 🎬
@avishkafernando19
@avishkafernando19 3 жыл бұрын
මං ආස science වලට වැඩියෙන්ම physics ගැන අලුත් දේවල් දැන ගන්න 🙂 . අයියෙ Speed of Causality ගැන වීඩියෝ එකක් කරන්නකො please
@RavinduViduranga
@RavinduViduranga 3 жыл бұрын
මම පට්ට ආසයි මම දන්න දේවල් තව කට්ටියට පැහැදිලි කරල කියල දෙන්න...
@DanTheManLK
@DanTheManLK 3 жыл бұрын
මං හිතන්නේ ගලාගෙන එන සල්ලි ප්‍රමාණය තීරණය වෙන්නේ අපි කැමති දේ කරන විදිහ සහ ඒ සල්ලි manage කරන විදිහ. උදාහරණයක් විදිහට අපිට හම්බවෙන මුදල් මුලින්ම අරපිරිමැස්මෙන් භාවිතා කරලා ඉතුරු කරන්න ඕන. ඒ මුදල් වලින් කොටසක් invest කරාම තවත් වැඩිවෙනවා. ඒකට තව skills ඕන කරනවා. නැත්නම් invest කරන මුදල් වතුරේ යනවා. මං හිතන්නේ මලින්ද අයියට මේ ගැන වැඩිය හොඳ idea එකක් ඇති. ඊළඟ video එකෙන්ම බලමු
@supersunlight2122
@supersunlight2122 3 жыл бұрын
😀
@wc0000
@wc0000 3 жыл бұрын
මෙච්චර කාලෙකට හම්බුන හොදම වීඩියෝ එක🔥
@nisansalasamaraweera1859
@nisansalasamaraweera1859 3 жыл бұрын
මගෙ සතුට තිබෙන්නේ මං මේ සමාජය වෙනුවෙන්, කර තිබෙන යහපත් සේවාවන් මත.
@sameecreation8616
@sameecreation8616 3 жыл бұрын
මම කැමති අසරණ සත්තු බලා ගන්න ..😍
@s.nilukshan
@s.nilukshan 3 жыл бұрын
Ela bro mamath thamai
@thusharasandeepa3245
@thusharasandeepa3245 3 жыл бұрын
මලින්ද අයියා මේකට අවංකවම උත්තරයක් දෙන්න. පෞද්ගලිකව ඔයා සතුටින්ද ඉන්නේ?????
@dac1862
@dac1862 3 жыл бұрын
ow malli
@TechTrackShow
@TechTrackShow 3 жыл бұрын
ඔව්. මම සතුටින් හිටියෙ නැත්තෙ AL කරපු කාලෙ විතරයි..
@thusharasandeepa3245
@thusharasandeepa3245 3 жыл бұрын
@@TechTrackShow 😐
@mygamesanujamathimantha2006
@mygamesanujamathimantha2006 3 жыл бұрын
TechTrack a mokada a aiye Anic viediyo aka ikmanatama onee
@sachadi69
@sachadi69 3 жыл бұрын
@@TechTrackShow 😂😂😂
@noizyx144
@noizyx144 3 жыл бұрын
Drive කරන්න තමා ආසම. ❤️🔥 Video එක මරු. පුලුවන් නම් science and technology ගැන වගෙම මෙ වගෙ සතුට , ජිවිතය ගැනත් තව videos කරන්න අයිය..
@kalaawakasha7977
@kalaawakasha7977 3 жыл бұрын
මම හිතන්නෙ ජීවිතය එන්ටොපිකව ගෙවන එක සතුටින් ජීවත් වෙන්න හොදම කරමය කියලා. මොකද මම වයස 25 දී උපාධිය අරන් විද්‍යාඥ්යේක් වෙන්න සීහීන මවමින් වර්ථමානයේ සතුට කැප කරලා මහාන්සි වුනා සැලසුම් සහගතව අන්තීමට කඩයිම් විභාගය මම පරාද උනා දරුණු ලෙස .මට ජීවිතය විදීමීන් ගෙවන්න තිබුන අවස්ථාව නැති උනා. මම ඒකට දක්ෂ නැ කියලා සිතලා .පස්සෙ කථාන්දර ලියන්න ගත්තා.ඒ කෙන් මට සතුටක් ලැබුනා තරමක මොකද මම ලියන්න ගත්තේ මට නොලැබුනූ ජීවීතේ .මනං කල්පීත පිරීසකට මං ඇතුලු හැමෝම ආසා කල දෙවල් ලබලා දීලා ඔව්නට වෙනම ලොවක් තැනලා දුන්නා.ඒත් ඒ දෙයීනුත් මම අනික් අයට සතුට දෙන්න පුලුවන් තරමට සාර්ථක උනෙ නෑ. පස්සෙ...මම සැලසුම් කලා සමාජ මාධ්ය තුල මටත් අනික් අයටත් සතුටු කරන්න විදිහක්. ඒකත් සිතපු විදිහට උනෙ නැ.... මම තේරුම් ගත්ත එකම දෙ සැලසුමක් ඇතිව කරන දෙවල් අසාර්ථක උනොත් දුක වැඩියේන් ඇතිවෙනවා වගේම සාර්ථක වීමෙ සම්භාවිතාවත් අඩුයි.ඒත් අහබු ලෙස් සිදුකරන දෙවල් වලින් සාර්තක වීමෙ සම්භාවිතාව වැඩි වගේම සතුට ත් ආරක්ෂා වෙනවා............ඉදිරීයට. මට සිතුනු සිදු වුන දෙ😔😔
@Imesh_001
@Imesh_001 3 жыл бұрын
මං ආසයි මිනිස්සුන්ට සතුටින් ඉන්න හැටි කියල දෙන ගමන් සතුටින් එන්න ☺️❤️ ම්ම් ඒ උනාට බෑනෙ රැල්ලට දුවන්න ඕනි නැත්තන් 😅 ගෙදරින් එලවනව.
@Ashan.Jayasanka
@Ashan.Jayasanka 2 жыл бұрын
"යන්න වෙනකොට මේ කයෙන් ගැලවිලා වෙන්න බෑ පසුතැවෙන්න බෑ එදින බෑ හිතෙන්න මා හිතට මං වින්දෙ මොනවද ජීවිතෙ අවසානෙට"
@HarshaPerera
@HarshaPerera 3 жыл бұрын
ලස්සණ තැන් වලට ගිහිල්ල ඒ ලස්සණ Landscape ෆොටෝ එකකට video එකකට හසු කරගන්න එක මට මැරෙනකන් උනත් කරන්න පුළුවන් අසාවෙන්.
@ashweenumayangaperera6847
@ashweenumayangaperera6847 3 жыл бұрын
Harsha ayya 💪♥️
@dhananjayavijebahu6667
@dhananjayavijebahu6667 3 жыл бұрын
මම හිතනවා සතුට කියන දේ, සතුට සදහා කරන්න ඕන දේ, වෙන්න ඕන දේ, වයස, දවුරුද්ද, දවස, පැය, තත්පරය මොහොත ගානේ වෙනස් වෙනවා කියලා. පොඩි කාලේ මම සතුටු වෙන්න කරපු දේ වගේ නෙවෙයි, දැන් කරන්න ඕන. අනික සාපෙක්ෂක නැතුව එකම දේ කිරීම තුළත් වෙන්නේ එපා වීම. මිනිස්සු හැම තිස්සෙම කරන්නේ සතුට වෙනුවෙන් වෙනසක් හොයන එක. උගන්නලා එපා වුණා ම, ක්‍රීඩා කරනවා, ක්‍රීඩා කරලා එපා වුණා ම, ටීවී බලනවා, ටීවී බලලා එපා වුණා ම නිදා ගන්නවා, නිදාගෙන එපා වුණාම, ඇවිදිනවා... මිනිස්සුන්ට ඕන වෙනස් වෙන්න සතුට වෙනුවෙන් වෙනස් වෙන්න. සතුට හැම දාම එකම තැන නෑ කියන එකයි මගේ මතය. හැබැයි අපිට පොඩි කාලේ වගේ ඒ හිතට එන හැම දේම කරන්න පුළුවන් නම් එතනයි සතුට.. ගෙනාපු සෙල්ලම් කාර් එක පැයක් පැදලා සතුටු වෙලා ඊළග පැයේ පොළොවේ ගහලා කෑලි වලට කඩලා සතුටු වෙනවා වගේ..
@rukshanmadushanka9621
@rukshanmadushanka9621 3 жыл бұрын
හරි වචනේ වෙනසද කුතුහලය ද? ඔයා ඔය කියන්නේ කුතුහලය ගැන නෙවෙයිද? ඔයාගේ සතුට තියෙන්නේ කුතුහලය තුළ කියලා හිතෙන් නැද්ද?
@dhananjayavijebahu6667
@dhananjayavijebahu6667 3 жыл бұрын
@@rukshanmadushanka9621 බෑ නේද? අපි කාලෙකින් කොහේ හරි ගිහින් ඉදලා ගෙදර බත් එක කන්නේ මාර සතුටින්. කොරෝනා කාලේ ගෙදර ඉදලා ඉදලා එපා වෙලා කොහේ හරි යන්න තිබුණ නම්, ආය ජොබ් එක පටන් ගන්න තිබුණ නම් කිව්වේ. ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්. පුංචි සිතුවිල්ලේ ඉදලා කරන ලොකු ලොකු වැඩ දක්වා ඕනේ වෙනස් වීම ඔස්සේ සතුට.
@rukshanmadushanka9621
@rukshanmadushanka9621 3 жыл бұрын
@@dhananjayavijebahu6667 ow eka aththa 😅
@randuka1945
@randuka1945 3 жыл бұрын
පස්සෙ කාලෙක කල්පනා කරල බලද්දී මමත් ඉතාම කැමති හා වෙහෙසට පත්නොවන දෙයක් ඇත්නම් ඒ ගුරුවරයෙක් ❤️වන එක තමයි. විශේෂයෙන් පරිසරය, සොබාදහම, සතාසීපාවනුත් වෙනුවෙන් කටයුතු කිරීමත් මා කිසිදිනක වෙහෙසට පත්නොවන දෙයක්, නමුත් ජීවිතයේ සිදුවන අනපේක්ෂිත සිදුවීම් ඔස්සේ කිසිදිනක බලාපොරොත්තු නොවූ වර්තමානයක පසුවෙමි. කෙසේ හෝ ඔබ කියූ පරිදිම මා සතුටට පත්කරනා තවත් දෙයක් නම් චායාරූපකරණයයි.ප්‍රමාද වී හෝ ආස දෙයක් කිරීමේ අරමුණින් හොද කැමරාවක් මිලදී ගත්තා. දැන් මට ඒ දේ ඉගෙන ගැනීම නිසාම සතුටක්, අළුත් උද්‍යෝගයක් ඇතිවී තිබේ. මෙවැනි වීඩියෝ මගින් පොදුවේ ඕනෑම පුද්ගලයෙකුට ජීවිතයට වැදගත් වන වටිනා මාතෘකා සාකච්ඡා කිරීම අගයකරනවා. ඔබට ජය වේවා!
@charukasupungalabadage8542
@charukasupungalabadage8542 3 жыл бұрын
සතුටේ විශිෂ්ඨ අර්ථ දැක්වීමක් අයියා...♥️🔥👏
@Evaluation-w4o
@Evaluation-w4o 11 ай бұрын
❤️❤️❤️❤️Electronic product designing ❤️❤️❤️
@udaradilshan3812
@udaradilshan3812 3 жыл бұрын
මන් ආස ලෙඩුන්ට බෙහෙත් කරලා හොද කරන්න. ඒ කෙන් ලෝකේ තියෙන ලොකුම සතුට ලබන්න පුළුවන් 😌
@nadeescreations6169
@nadeescreations6169 Жыл бұрын
You're mindset is too nice and fantastic 😮
@shanilka_wariyapperuma
@shanilka_wariyapperuma 3 жыл бұрын
මේ විනාඩි 10 ඇතුලෙ කියපු හැම දෙයක්ම හරි. ඒව මමත් පිලිගන්නව. මලින්ද අයියගෙ pod cast episode එකකින් මම කලින් ඔය ප්‍රශ්නෙ අහල තියනව. ජීවත් වෙන්න ඕන දේවල් ඔටෝ හම්බෙනවනම් ඒ කාලෙ ගෙවන්නෙ කොහොමද කියන එක. මම ඕක ඒ දවස් වල ඉඳල ගොඩක් අයගෙන් අහනව. ඒත් මම අසරන වෙන තැනක් තියනව. ඒ තමා ගොඩක් අය කියනව "මම එහෙනම් නිකං ඉඳී පෝන් එක ඔබ ඔබ" "මම පොත් කියවනව" "එහෙම කන්නයි ඉන්නයි තියේනම් මොකටද මොනව හරි කරන්නෙ?" වගේ උත්තර ඕන තරම් හම්බෙලා තියනව. එහෙම අය කොහොමද මේ පොයින්ට්ස් වලිං සතුටින් ඉන්නෙ? මගෙනම් අදහස උනේ සල්ලි වලට පෙරලන්න බැරි දෙයක් තෝරගන්න කෙනෙක්ට මොන දේ කලත් හිත හදාගන, අමාරුවෙන් කරන්න වෙන නිසා ඒ කන කට්ට අඩු දෙයක් තෝරල ඒක වෙනුවෙන් කාලය කැප කරන්න කියන එක. ඒ ඇරෙන්න වෙනත් සාර්තක අදහසක් තියනවද? 😐🤔
@TechTrackShow
@TechTrackShow 3 жыл бұрын
එහෙම කීප දෙනෙක් මටත් හම්බවෙලා තියනව. එයාලව සතුටින් තියන හැටි මම තාම දන්නෙ නෑ
@binustephanie6573
@binustephanie6573 3 жыл бұрын
Yes you are the best teacher
@lkgeek2455
@lkgeek2455 3 жыл бұрын
ඔයා මොලය ගැන කරපු වීඩියෝ එක නම් පට්ට තව ඒ වගේ වීඩියෝ දිගටම කරන්න...
@DJpiya1
@DJpiya1 3 жыл бұрын
I still can remember, 12 years ago you told me that "Money is a Bitch". It helped me a lot ever since. Thanks a lot. :) :)
@chalanadeshan8366
@chalanadeshan8366 3 жыл бұрын
මම කැමති පොඩි සැලරි එකකට හරි IT support specialist කෙනෙක් විදිහට IT Industry එකේ තියෙන company එහෙක වැඩ කරන්න ❤️
@dhana1720
@dhana1720 3 жыл бұрын
මම කැමති අලුත් දේවල් හොයන්න හදන්න ඉගෙනගන්න හැබැයි ඒම ජොබ් එකක් මට නෑ
@dilumtharaka6261
@dilumtharaka6261 3 жыл бұрын
oyama thaniyen wedak karanna job eka oyama hadanna
@yasomal
@yasomal 3 жыл бұрын
1. වීඩියෝ එක සුපිරි 👌 😘 2. කමාටාජ් වගේ එකක ඉඳලා කල්පනා කරන්න ඕනෙ මගේ සතුට ගැන ද නැත්නම් අපේ සතුට ගැන ද? උදාහරණයක් විදියට ගත්තොත් මං දෙදරු පියෙක් 😊. මං ජීවත් වෙන්නෙ බිරිඳ, දරුවන් හා මාගේ මව්පියන් සමඟ. ඉතිං බොහෝවිට මං කටයුතු කරන්නේ (හෝ කරන්න වෙන්නේ) "මගේ" සතුට ට වඩා "අපේ" සතුට ගැන හිතලා. මේක ගලපා ගන්නේ කොහොමද? 3. මං අර්ධ රාජ්‍ය ආයතනයක ස්ථිර සේවකයෙක්. ඒක නෙමෙයි මගේ කමාටාජ් ආශාව. ඒ කියන්නේ මං වැඩ කරන්නේ සතුටින් නෙමෙයි. ඒ වුනත් මගේ ආශාව වෙනුවෙන් දැන් කරන රැකියාවෙන් ඉවත්වීම වගේ අවධානමක් ගන්න භයයි නම්, දැන් මොකද කරන්නේ? 4. 😊 කිසිවකුගේ කමාටාජ් ආශාව සැබෑ ලෝකයේ නීති විරෝධී නම්? 5. 😊 කිසිවකුගේ කමාටාජ් ආශාව සැබෑ ලෝකයේ නීති විරෝධී නැතත්, සමාජ විරෝධී හෝ සදාචාර විරෝධී නම්? සමා අවසර 😊
@sithumwickramanayaka2976
@sithumwickramanayaka2976 3 жыл бұрын
Trending එන්න ඔනා videos මෙවා.
@motivationsongandmusic5381
@motivationsongandmusic5381 Жыл бұрын
Thank you 🙏 ❤ 💐
@vishwa_k4985
@vishwa_k4985 3 жыл бұрын
Thank you for the this masterpiece 💡
@DyaanIpalawatta
@DyaanIpalawatta 3 жыл бұрын
ගොඩක් දේවල් කරන්න කැමතිනම් ???මොකක්වත්ම කරගන්න බැරි වෙයිද....අයියගෙන් උපදෙසක් ඕනෙ....
@TechTrackShow
@TechTrackShow 3 жыл бұрын
එහෙම කරල සතුටින් ඉන්න අයත් ඉන්නව. මම නම් පෞද්ගලිකව කැමතියි එකක් තෝර ගන්න..
@DyaanIpalawatta
@DyaanIpalawatta 3 жыл бұрын
@@TechTrackShow Thx අය්යෙ.....
@amalperera4537
@amalperera4537 3 жыл бұрын
මම කැමති computer programing වලට ඒ උනාට මට හිතෙනවා ඒකෙන් මිනිස්සු හම්බ කරන්න බැරි වේවිද කියල, ඒකට මොකද කරන්නෙ
@rasinduravisaraliyanage376
@rasinduravisaraliyanage376 3 жыл бұрын
මං තෝරගන්නෙ යාලුවො එක්ක එකට ඉදන් අලුත් දේවල් invent කරන්න.
@viduravidu7646
@viduravidu7646 3 жыл бұрын
මම මේ දේවල් වලට මාරම intresting මේ වගේ දේවල් තව දුරටත් ඉගෙන ගන්න ආසයි campus courses තියෙනවද මේව උගන්වන නැත්තන් වෙනත් ක්‍රම 🤔
@dilansankalana4858
@dilansankalana4858 3 жыл бұрын
මම නම් පොඩි කාලෙ ඉදන් කැමති sounds & lightning ආරම්භක පිරිවැය අදිකයිනෙ.වෙන අයගෙ ඒවෙ මම වැඩට පවා ගිහින් තියේ. ඒකෙන් හම්බෙන සල්ලි වලට වඩා දෙයක් මම ඒකෙදි ලබන අත්දැකීම් වලින් ලබාගන්නව. ජොබ් එකක් කරත් කාලයක් යනකොට මට ඕනෙ දේවල් ටික ටික ඒ ජොබ් එක තුලින් හොයාන ,මන් කැමති ලෝකෙ ජීවත් වෙන්න තමා මට ඕනෙ. ඒකට ඕනෙ පාර කෝමහරි හදාගන්න මට පුලුවන් උපරිමෙන් උත්සාහ කරනව. 0 පටන් අරන් සතුට හොයනව කීවොත් මන් හිතනව ඒක ගැලපෙනව කියල.#
@naveenranasinghe44
@naveenranasinghe44 3 жыл бұрын
Thank you...
@sansan353
@sansan353 3 жыл бұрын
මේ පාඩම උගන්වන්න ඕන මොන්ටිසෝරියෙ හරි එකවසරෙ හරි පහවසරෙ හරි ළමයින්ට. ඉපදුනයින් වාලෙ ජීවත් වෙන මිනිස්සු තමයි සල්ලි පස්සෙ යන්නෙ.
@shehanadems6234
@shehanadems6234 3 жыл бұрын
මං අසයි game ගහන්න ඒත් මං a/l bio කරන්නේ එත් මං ආසයි game zone එකක් දාන්න
@omen7872
@omen7872 3 жыл бұрын
Ah amdaaaa
@lahiruranaweera561
@lahiruranaweera561 3 жыл бұрын
Thank you ... This video help me lot to take decision in my secondary job
@Merigo-de-piyare
@Merigo-de-piyare 3 жыл бұрын
ඒත් සර් හිතන්නකො කෙනෙක් යම් කිසි වැඩකට ගොඩක් කැමතියි.ඒත් ඒ කෙනා එකට දක්ෂත් නෑ.ඒත් කොච්චර කරත් එපා වෙන්නෙත් නෑ.එතකොට මොකෝ කරන්නේ?
@rukshanmadushanka9621
@rukshanmadushanka9621 3 жыл бұрын
ආශාව තියෙයි නම් ඒ දේ මුල ඉඳන් හොදට ඉගනගෙන දක්ෂ වෙන්න පුළුවන් නේද? ( සින්දු කියන්න වගේ දේවල් වලට අදාල නෑ, එකට ඉතින් අපේ ශරීරයේ කටහඩ එහෙම පිහිටලා තියන්න ඕනි).
@TechTrackShow
@TechTrackShow 3 жыл бұрын
දක්ෂ නැති වැඩක් කරනකොට වෙහෙසයි. නිකම්ම එපා වෙනව..
@reyonkavisha2147
@reyonkavisha2147 3 жыл бұрын
@@rukshanmadushanka9621 අනිත් දේවලුත් ඒ වගේම නේද , ඔයා programming ඉගෙන ගත්තත් ඒක බැරිනම් , ඒකට ඕනි විදියට brain එක අපිට control කරගන්න බැරිනම් ඒකත් බෑ නේද , singing විතරක් නෙමේ , ඕනේම දෙයක් ඒ වගේ නේ
@priyangachandrasekara1165
@priyangachandrasekara1165 3 жыл бұрын
Mama kamathi travel karanna.lassana than walata yanna,gihilla nathi parawal wala awidinna.marama feel 1k enawa e dewal walin mata.jeewitha kalema 1 1 than walata travel karanna thiyanawanam mama mara asai.eth salli thama prashne.mokada mama travel kara kiyala kawruth mata salli den nane. ithin e hinda mama asama de mata jeewitha kalema karanna be.eth podi welawak hari e wenuwen hadagana mama try karanawa.😊
@dulantharunda
@dulantharunda 3 жыл бұрын
Great explanation about life truth ♥️
@menujaasgardian2722
@menujaasgardian2722 3 жыл бұрын
Travelling නැත්නම් ජීවිතයක් නෑ
@pradeepgamage
@pradeepgamage 2 жыл бұрын
අනිවාර්යයෙන් හැම කෙනෙක්ම බැලිය යුතුම කාලීන video එකක්, විශේෂයෙන්ම ලංකාවේ ඉඳලා හරියන්නේ නෑ, ලංකාවේ ඉදල හම්බ කරන්න බෑ කියන අයට. සතුට තියෙන්නේ ඉන්න රටේ වත් තියන සල්ලි ප්‍රමාණය මත වත් නෙමේ. තමන් තුල, තමන් කරන දේ තුල, තමන් හිතන දේවල් තුල. ඒ ටික හරියට කරන්න ගත්තම සල්ලි නිකන්ම අපෙ පස්සෙ එනවා. මමත් මේ සමීකරණය වැරදි පැත්තෙන් විසඳන්න උත්සාහ කරා අපි හැමෝම වගේ. නමුත් දැන් මම ආසම කරන දේ (photography) කරගෙන ඉතාම සතුටින් ඉන්නවා, හැමදේම හොඳ විදිහට සිද්ද වේගෙන යනවා.
@danushkadias3172
@danushkadias3172 3 жыл бұрын
දවසට එක වීඩියෝ එකක් හරි ඔයාගෙ චැනල් එකේ බලන්න තියෙන එක තමයි සතුට
@mayurif44
@mayurif44 Жыл бұрын
100%ක් එකගයි.. මම හැමදාම කියපු දෙයක් සතුට කියන දේ කෙනෙක් ගෙන් කෙනෙක්ට වෙනස් කියන දේ..
@dinu1667
@dinu1667 3 жыл бұрын
Thank you very much.great job.keep it up.
@rasithvidusara5868
@rasithvidusara5868 3 жыл бұрын
මං ආස අලුත් දෙයක් ඉගෙනගන්න..plan කරන්න.. පොත් කියවන්න..අනිත් අය වෙනුවෙන් මොනවාහරි දෙයක් කරන්න..පිනට නෙමෙයි ආසාවට👊
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
සමහර අපි සතුටු වෙන්න කියලා ලංකර ගන්න දේවල් ම තමයි දිනෙක අපිට දුක පසුතැවීම් ගෙන්නෙත්, එ නිසා සතුටු කියන එකත් එක්කම දුක ලැබෙන බවත් හිතලා අවබෝධයෙන් හිටියොත් හැමදාම සතුටින්, සමහර අය සතුටු වෙන්න හදන්නේ තව කෙනෙක් එ දේ කරන නිසා තමනුත් එ දේ කරන්න හදලා අවසානේ දුක සහ කෙන්තිය.. සතුටින් කලොත් ඔනම දෙයක් උනන්දුවෙන් එක සතුටක්ම තමයි, බලන්න සමහර ලොකු ගෙවල් වල අයත් එක්ක බලද්දී පොඩි ලෑලි ගෙක ඉන්න අය අතර වෙනස..අපි දැන්නම් සතුටු වෙන්නේ හෙටත් අපිට මලින්ත අයියා අලුත් වීඩියෝ එකක් ගේනවා කියන එකත් එක්ක..👍💙❤✌️💪🤘
@teshanchamodgunasekara7148
@teshanchamodgunasekara7148 2 жыл бұрын
Most valuable video of u, i got much from exm secreta video also Exactly right theory for our life. That we can follow, i selected doing a business as the thing i like, hope i could be successful, thanks for these concepts
@nipunabeysinghe1678
@nipunabeysinghe1678 Жыл бұрын
1:19 2:38 4:12 5:34 6:09 7:48 8:34
@malithweerakoon1371
@malithweerakoon1371 3 жыл бұрын
Magic ඉගෙන ගන්න ආසයි. 💖✌️
@chamithathukorala1985
@chamithathukorala1985 3 жыл бұрын
Thank You Sir
@avishkadulanjana6309
@avishkadulanjana6309 3 жыл бұрын
thank you soo much
@sms-oh3ht
@sms-oh3ht 3 жыл бұрын
Great Brother ..
What is Wim Hof Breathing Technique?
13:27
TechTrack
Рет қаралды 110 М.
Malinda's Secrets to Start Speaking in English
15:01
TechTrack
Рет қаралды 169 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
What is Western Science?
14:23
TechTrack
Рет қаралды 37 М.
Why do We Feel Tired even After Sleeping?
8:15
TechTrack
Рет қаралды 78 М.
Happy New Year!
13:41
TechTrack
Рет қаралды 86 М.
How Weightlifting Change Your Brain?
11:19
TechTrack
Рет қаралды 63 М.
Story of Ancient Knowledge
7:50
TechTrack
Рет қаралды 32 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН