The Highest Interest Rate- ශ්‍රී ලංකාවේ වැඩිම පොලිය

  Рет қаралды 30,250

SL Knowledge Academy

SL Knowledge Academy

Жыл бұрын

The Highest Interest rate in sri Lanka for your Investment..Big Opportunity to CP investment in leading financial company in sri lanka..
⭕This Video Only for Educational Purpose...
✔️Follow me On Facebook- / salinda.sampath.3
⭕ For official purposes- examswithsalindasir@gmail.com
⭕Competitive examination FB Group- / 990791277952081

Пікірлер: 30
@rumeshrathnayaka9193
@rumeshrathnayaka9193 Жыл бұрын
Lolc ekata 10 lks dammoth maseta interest eka keeyak ganna puluwan da
@ireshachani955
@ireshachani955 Жыл бұрын
Boc එකේ වානිජ පත්‍රිකා ගන්න පුළුවන්ද
@areducation5795
@areducation5795 Жыл бұрын
20% Boc දෙනවා. 24% LoLc දෙනවා.. කොහොම වුණත් 4% ක්. වෙනුවෙන් ලොකු අවදානමක් ගන්නේ...මොකටද. වෙනසක් තියෙන්නේ boc දින 💯 ට lolc දින 30
@examswithsalindasir381
@examswithsalindasir381 Жыл бұрын
👍👍
@chandanijayalath749
@chandanijayalath749 Жыл бұрын
Ù,
@harischandrahemakumara
@harischandrahemakumara Жыл бұрын
භයානකයි
@bassboostedmusicofficial3453
@bassboostedmusicofficial3453 Жыл бұрын
Peoples eke 1year monthly int dapn. Risk එක හරි අඩු වෙනවා. 27.5 ක් ද කොහෙද?
@akilalakshan8211
@akilalakshan8211 Жыл бұрын
පීපල්ස් බෑන්ක්ද?
@sudarshaninanayakkats158
@sudarshaninanayakkats158 3 ай бұрын
Only recent information s welcome
@amithasanjaya3821
@amithasanjaya3821 Жыл бұрын
Thx
@sureshkumara8671
@sureshkumara8671 Жыл бұрын
කොමොෂල් පෙපස් දාන්න පුලුවන් ආයතන මොනවාද
@surangawickramasinghe5397
@surangawickramasinghe5397 Жыл бұрын
Lolc
@upulkumara3265
@upulkumara3265 Жыл бұрын
LOLC එකේ INVEST කරලා එයාල වැටුනොත් කවුද අපේ සල්ලි වලට වග කියන්නේ ????
@examswithsalindasir381
@examswithsalindasir381 Жыл бұрын
ආයෝජනය කියන වචනේ එක්ක හැම වෙලේම පස්සෙන් එන එකක් තමා Risk එක...මුදල් කොහේ ආයෝජනය කරත් Risk එකක් තියෙනවා...Risk එක ගන්නවාට තමා Return එකක් ලැබෙන්නේ..ආයතනයෙන් ආයතනයට Risk එකේ තරම වෙනස් වෙන්න පුළුවන්..මම මේ වීඩියෝ එකෙන් යම් තොරතුරක් ලබා දෙනවා...තීරණ ගැනීම ඔබ සතුයි...This is not a financial advice or recomendation..
@upulkumara3265
@upulkumara3265 Жыл бұрын
@@examswithsalindasir381 Thank you
@akilalakshan8211
@akilalakshan8211 Жыл бұрын
මං දැනට මාසෙකට කලින් LOLC දැම්මා 27% කට. මාසෙන් මාසෙට ගන්න. මාසෙට එක් ලක්ෂ විසිඑක්දාහක් පොලිය එනවා. හැබැයි දැන් LOLC එකේ දෙන්නෙ 22%යි දැන් 27% එක නෑ
@sandeepmadhu9363
@sandeepmadhu9363 Жыл бұрын
කියක් දා ලද
@akilalakshan8211
@akilalakshan8211 Жыл бұрын
@@sandeepmadhu9363 ලක්ෂ පනස් හයක්. 5% කැපිලා එක්ලක්ෂ විසිඑක්දාස් නවසිය අනූ පහක් ඇවිත් තිබුනා ගිය මාසෙ.
@sandeepmadhu9363
@sandeepmadhu9363 Жыл бұрын
@@akilalakshan8211 thanks mr.
@sgmpherath3702
@sgmpherath3702 7 ай бұрын
පරණ නිවුස් තාම විකුණනවා අහෝ ඛේදයකි
@examswithsalindasir381
@examswithsalindasir381 7 ай бұрын
Check video uploaded date & then comment
@VinithaRathnayaka-n4g
@VinithaRathnayaka-n4g 12 күн бұрын
August..maase..laksa..30.k Tampat..karanna .Hoda..Rajiya Bank..ekka..mokakda
@examswithsalindasir381
@examswithsalindasir381 10 күн бұрын
NSB
@arunaruwan5164
@arunaruwan5164 Жыл бұрын
Mahathaya laksha 5kt awa gana barida peper
@examswithsalindasir381
@examswithsalindasir381 Жыл бұрын
මෙම සමාගමේ වාණිජ පත්‍රිකා වල ආයෝජනය කරනවා නම් අවම ලක්ෂ 10 ක් අවශ්‍යයි...BOC ඒකේ ලක්ෂ 5ක වගේ 20% ට දාන්න පුලුවන් ඒකක් තියෙනවා...බැංකුවෙන් අහල බලන්න
@ireshachani955
@ireshachani955 Жыл бұрын
@@examswithsalindasir381 boc වාණිජ පත්‍රිකා ද
@user-zr4hv6md7d
@user-zr4hv6md7d 11 ай бұрын
😢
@janakakumara7276
@janakakumara7276 Жыл бұрын
number ake danna
@gaminiranawansa943
@gaminiranawansa943 2 ай бұрын
Parana Vedio Boru
@examswithsalindasir381
@examswithsalindasir381 Ай бұрын
it is 1 year ago video..
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 33 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 20 МЛН
NRIs - 10 Must Attend Issues During Your India Visit Next
19:21
NRI Money Clinic
Рет қаралды 1,3 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 33 МЛН