අතුරුදහන් උන පාෂාණ නගරය | පෙට්ට්‍රා | ජොර්දානය | The lost ancient stone city of Petra | Jordan

  Рет қаралды 22,358

Bauthika

Bauthika

Күн бұрын

Пікірлер: 151
@AnushaAnushaJayawardana
@AnushaAnushaJayawardana 6 ай бұрын
මමත් ජෝර්දාන්වල හිටියා...මමත් බලන්න ගියා...ඔය මාලිගාව ඉස්සරහ අපි කූබි වගේ...හරිම විනෝද චාරිකාවක්..හරිම අමාරු ගමනක්...ඔතන එක කන්දක් උඩ කොඩියක් ගහල තියෙනවා ..එතනට යන්න පුලුවන්නම් දිනුම්...💐👍
@bauthika
@bauthika 6 ай бұрын
ඇත්තටම ස්තුතියි අත්දැකීම් විස්තර කරාට ❤️👍 දවසක බලන්න යන්න ඔනෙ තැනක්. 👍👍
@bernardanthony7378
@bernardanthony7378 3 ай бұрын
දැනුවත් කිරීමට අනේක වාරයක් ස්තූතියි .මා හරිම ආසකරන විෂයක් ස්තූතියි නැවතත්..
@bauthika
@bauthika 3 ай бұрын
@bernardanthony7378 ස්තුතියි අදහස් වලට සහෝ ❤️👍
@samudrawijayaweera4280
@samudrawijayaweera4280 6 ай бұрын
කාලයක් ජෝර්දානයේ අහස යට මගෙ රටෙි වගේ ඉන්න ලැබුණා ඇස් දෙකෙන් මෙි විශ්මිත නිර්මාණය දැකගන්න මමත් වාසනාවන්ත වුණා .ඡායාරූප සහ මනසෙහි එම ලස්සන මතකයන් ගබඩා වෙලා තියෙනවා .නැවතත් අලුත් වුණා එම මතක.ඔබට ස්තුති
@bauthika
@bauthika 6 ай бұрын
ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍👍
@travelwithyuan
@travelwithyuan 7 ай бұрын
කවදහරි ඉහලටම යන channel එකක්. ජයවේවා භෞතිකයා😊
@bauthika
@bauthika 7 ай бұрын
ස්තුතියි සහෝ ❤️❤️👍 ඔයලා තමයි මේ චැනල් එකෙ ශක්තිය ❤️❤️👍👍👍
@sankajasampath6830
@sankajasampath6830 7 ай бұрын
හිතාගන්න බැරි තාක්ෂණයක් ඒ කාලේ තිබිලා තියෙනවා කියලා හිතෙනවා. ස්තූතියි ඔබට 🙏💜️
@bauthika
@bauthika 7 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝ මේ නිර්මාණ දකිද්දි අපිට පෙන්නලා දෙන්නෙ ඒ දේ 👍
@gauthamainduwara7975
@gauthamainduwara7975 7 ай бұрын
මම ජෝර්දාන් වල වැඩ කරන කලේ බලන්න ගියා හරිම විශ්ම ජනකයි
@bauthika
@bauthika 7 ай бұрын
මරුනේ. 👍👍 ඇත්තටම කියන තරම් විශාලද මේ නිර්මාණ? පුලුවන් නම් මේ ස්තානය ගැන ඔයාගෙ අත්දැකීම ටිකක් විස්තර කරන්නකෝ. ඇත්තටම දැක්ක කෙනෙක්ගෙන් දැන ගන්න එක වටිනවා සහොඉ ❤️👍👍
@rasikanilanthiranasingha1801
@rasikanilanthiranasingha1801 7 ай бұрын
බොහෝ ඉස්සර ජීවත් වුණ මිනිසුන් වර්තමානයේ අපිට වඩා ගොඩක් උස මහතයි.ඒ අයට සාපේක්ෂව හදපු නිවාස හා මාලිගා වෙන්න ඇති ඔය තියෙන්නේ.සොහොන් ගෙවල් ඔච්චර කල්පවතින විදියට හැදුවා නම් ඒ අය ජීවත් වුණ නිවාස කොහොම වෙන්න ඕනද? අනිත් එක පෘථිවිය කාලෙන් කාලෙට වෙනස් වෙනවා.ඒ කාලේ ඔය ප්‍රදේශ බොහොම ශස්ත්‍රීකව තියෙන්න ඇති.වර්තමානයේ මිනිසුන් අතීත මිනිසා අවතක්සේරු කලාට හැබෑවටම පෙර මිනිසුන් මනසින් හා තාක්ෂණයෙන් අපි හිතනවාටත් වඩා දියුණු බව අතීත නටබුන්වලින් වලින් මනාව පැහැදිලි වෙනවා.ඒ වගේම මෙවැනි දර්ශන සොයාගෙන ඒවා ඉදිරිපත් කරන ඔයාවත් ඉතාමත් අගයකොට සලකනවා.
@bauthika
@bauthika 7 ай бұрын
ස්තුතියි ❤️👍 ඔයාගේ අදහස් ගොඩාක් වටිනවා👍
@devviman2148
@devviman2148 7 ай бұрын
වසර 2500 ක් අතිතයේ මිනිසුන් අපට වඩා ගොඩක් උස නැහැ.
@ruwankumara8043
@ruwankumara8043 7 ай бұрын
Dan wage nemey wayasa wadi ayukalaya awrudu 500k vitharak wenna ethi
@ruwanabeysekara3277
@ruwanabeysekara3277 6 ай бұрын
Oka 2500 wada wadi athi mata nam hithenne ehemayi ekale minissu Ada inna minissunta wada wishalayi..
@bauthika
@bauthika 6 ай бұрын
@ruwanabeysekara3277 අනිවාර්යයෙන්ම සහෝ👍
@isharanimeshika3932
@isharanimeshika3932 4 ай бұрын
සති දෙකකට විතර කලින් අපිත් ගියා.ඒත් එලිමහන් රගහල ලගට විතරයි.අපිට වෙලාව මදි උනා.කිසිම විස්තරයක් නොදැන ගිය නිසා,මේ වීඩියෝ එක බලන වෙලාවෙත් පසුතැවෙනවා.ඇත්තටම ඔයා හරි.මේවා විශාල නිර්මාණ ❤.ඒ කාලේ ගොඩක් පහසුකම් තියෙන්න ඇති.අතීතයේ මිනිස්සුන් හරිම දියුණුයි.ඒකයි අදටත් ඒ තාක්ෂණය හරියටම හොයා ගන්න බැරි.ප්‍රදාන නිර්මාණය ඇතුලට දැන් යන්න බෑ.ගොඩක් ස්තූතියි තොරතුරු වලට .💐
@bauthika
@bauthika 4 ай бұрын
ස්තුතියි තොරතුරු වලට 👍👍👍 මේ ස්තාන ඇස් දෙකෙන් දකින්න ලැබෙනවා කියන්නෙ ඇත්තටම ලොකු වාසනාවක්.
@dulshanisanduni94
@dulshanisanduni94 5 ай бұрын
ඒ කටහඩ.... භාවනාවක්.....😊
@bauthika
@bauthika 5 ай бұрын
❤️❤️👍
@dulshanisanduni94
@dulshanisanduni94 5 ай бұрын
යාලු.... තරු රටා ගැනත් විඩියෝ එකක් කරන්නකො....
@bauthika
@bauthika 5 ай бұрын
@dulshanisanduni3635 අනිවාර්යයෙන්ම සහෝ👍 පැරණි ශිෂ්ටාචාර වලට තරු රටා අතර ලොකු සම්භන්දතාවයක් තිබිලා තියනවා. ටිකක් කල් දෙන්නකො 😊
@gardihewageivan3320
@gardihewageivan3320 7 ай бұрын
ස්තූතියි..මෙි විස්තරයට..සිංහලෙන් මෙි නගරයගැන අප දැනුවත් කලාට..
@bauthika
@bauthika 7 ай бұрын
ස්තුතියි ❤️❤️👍
@sirisamansirisaman7819
@sirisamansirisaman7819 5 ай бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්. පෙට්‍රා නගරය ගැන හිතන් හිටිය විදියට වඩා මේ නගරය හරිම අලංකාර මෙන්ම දියුණු එකක් බව මේ වීඩියෝ එක නිසා දැනගන්න පුළුවන් වුණා. ගොඩක් ස්තූතියි. 😌
@bauthika
@bauthika 5 ай бұрын
ස්තුතියි සහෝ ❤️👍
@prabodasithumini41
@prabodasithumini41 7 ай бұрын
Kiyala wadak na ඉස්කෝලේ ගුරුවරුන් oba thumage me video balanna ona. me channel eka aniwaryenma ඉදිරියට aragena enna ona siyalu දෙනාම ekathu wela. jaya වේවා
@bauthika
@bauthika 7 ай бұрын
ඔබතුමා කියන්න එපා සහෝ. භෞතික කියලා නැත්තම් සහෝ කියලා කතා කරන්න ❤👍 ඔයාලා තමයි මේ චැනල් එකෙ ශක්තිය. ඔයාලා ස්තුති කරන්න ඔනේ❤️👍
@ajithratnasiri2154
@ajithratnasiri2154 7 ай бұрын
ඔබට ජය❤
@bauthika
@bauthika 7 ай бұрын
ස්තුතියි සහෝ ❤️❤️👍
@TastyCook06
@TastyCook06 7 ай бұрын
well done brother. keep it up 😀
@bauthika
@bauthika 7 ай бұрын
Thank you bro ❤️👍👍
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 2 ай бұрын
😀ආයෙත් බැලුවා මා... මාස පහකට 😁පසුව😄ජයෙන්💗ජයම💕💓වේවා !💟භෞතික💞රො........💝💘💖💜💛💚💙
@bauthika
@bauthika 2 ай бұрын
ගොඩාක් ස්තුතියි සහෝ අදහස් වලට ❤️❤️❤️🔥🙏😍
@RenukaaPriyadarshani-lf6jw
@RenukaaPriyadarshani-lf6jw 6 ай бұрын
Methana amuthuma lokayak wage. Man 9 gihin thiyanawa othanata .man jordan hitiye .marama lassanai
@bauthika
@bauthika 6 ай бұрын
ඇත්තටම සතුටුයි ❤️❤️👍 මේ නිර්මාණ ඇත්තට මේ තරම් විශාලද? ඔයාගෙ අදහස මොනවගෙද ?
@nuwanjayawardhana4513
@nuwanjayawardhana4513 7 ай бұрын
Good lcuk malli❤
@bauthika
@bauthika 7 ай бұрын
ස්තුතියි අයියා ❤️❤️👍
@sameerasesath3898
@sameerasesath3898 5 ай бұрын
අතීත තොරතුරු සහ දැනුම පද්දති ලේකනගත කිරීමේ කලාව අතින් විශිෂ්ට පරිචයක් ඇති ලංකාවෙ මේ පුරාන පාශාන තාක්ෂණය ගැන තොරතුරු පුස්කොල පොත් වල ඇති. එන්ගලන්තයේ පුස්තකාලයක තිබෙන දෙදහසකට අදික පොත් එකතුව පරික්ශා කරොත් ලෝකයේ විවිධ ස්තාන වලින් හමුවන මේ අපූරු ප්‍ර්‍රෙහෙලිකාව විසදගන්න පුළුවන් වෙයි.
@bauthika
@bauthika 5 ай бұрын
වෙන්න පුලුවන් සහෝ👍
@sanjayabandara1470
@sanjayabandara1470 4 ай бұрын
Super machan
@bauthika
@bauthika 4 ай бұрын
ස්තුතියි සහෝ👍
@kawindathiwanka8670
@kawindathiwanka8670 7 ай бұрын
3n වතාවක් දැක ගැනීමට හැකි වීම ගැන සතුටුයි... මේ ගැන මෙහෙම දැනගත්තේ අද හැබැයි 😊
@bauthika
@bauthika 7 ай бұрын
ස්තුතියි සහෝ ❤️👍
@nilankajayawardena6918
@nilankajayawardena6918 7 ай бұрын
මොකක් හරි හොයාගත්තොත් ඒක සොහොන් ගෙයක්.😢අපිට ඉගැන්නුවෙ පිරමීඩ ත් සොහොන් ගෙවල් කියලනෙ😮සමහර වීට ඒ ගොල්ල විශාල සිරුරු තිබුණ අය වෙන්න ඇති
@bauthika
@bauthika 7 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝ 👍👍 අර දොරවල් වල ලොකු දැක්කම එහෙම හිතුනෙ නැත්තම් තමයි පුදුමේ 👍
@rohithanandasena2218
@rohithanandasena2218 4 ай бұрын
Thanks
@bauthika
@bauthika 4 ай бұрын
ස්තුතියි සහෝ ❤️👍
@DgfFggg-th3xr
@DgfFggg-th3xr 6 ай бұрын
Man den inne Jordanwala Petra balanna asai oyata godak pin me denuma dunnata thanks God bless you
@bauthika
@bauthika 6 ай бұрын
අනිවාර්යයෙන්ම බලන්න යන්න සහෝ❤️👍 පින්තූර අරන් අනිත් අයටත් බලන්න දාන්න. ගොඩක් අය හිතන් ඉන්නෙ ඔය රටවල් වල කාන්තාර විතරයි තියෙන්නෙ කියලා. ස්තුතියි සහෝ ❤️👍 බලන්න ගියාම අනිවාර්යයෙන්ම විස්තර අපිටත් කියන්න 👍
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 7 ай бұрын
ප්‍රධාන ධාරාව කියන විදිහට දේවාල තිබුණා කියන කතාව නම් හරි .මොකද ඔව්න් සුර්යය වන්දනාව කරන්න දේවාල නිර්මාණය කරලා තියනවා. ඒත් සොහොන් කතාව අමුලික බොරුවක්.ඔය දියුණු යුගය යට ගහන්න කරපු දෙකයි පනහේ වැඩක්.
@bauthika
@bauthika 7 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝ👍 👍
@JayamahaRukshi
@JayamahaRukshi 6 ай бұрын
යෝදයො කියන කොටස ඉවර උනාට පස්සෙ කුරුමිටි කොටස ඇවිත් ඇත්තෙ අපි අයිති මේ කුරුමිටි කොටසට වෙන්න ඇති.. මගේ මුත්ත හරි උස මහත කෙනෙක් එයාලගෙ ගෙදර දොරවල් පවා හරි පලල් උස ඒව.. ක්‍රමයෙන් අපි මිටි වෙලා.. විශ්වය මහා පුදුමාකාරයි..
@bauthika
@bauthika 6 ай бұрын
ඔව් සහෝ👍 ක්‍රමක් ක්‍රමයෙන් අපි කුඩා වෙලා තියනවා.
@warnakulasuriyafernando6154
@warnakulasuriyafernando6154 7 ай бұрын
😮😮😮
@bauthika
@bauthika 7 ай бұрын
👍👍
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 7 ай бұрын
අයියේ සීගිරිය කියන්නේ මුළු ලෝකයම හොල්මන් කරපු අපේ රටේ ඉංජිනේරු හාස්කමක්‌ අයියේ ඒ කාලේ සීගිරිය කියන්නේ මිහිපිට ස්වර්ගයක් බදු වු නගරයක්‌ අයියේ ඒ වගේ නගරයක්‌ නිර්මාණය කිරීම ඒ විතරක් නෙවෙයි ඒ පර්වතයට අපේ මිනිස්සු නැග්ගේ කොමද සීගිරිය කියන්නේ ආසියාවේ මාචු පික්චු නගරය තමයි ඒ වගේම ආකාශයේ වැජබෙන දිව්‍යමය පුරවරයක් ඒ වගේ විශ්වකර්ම නිර්මාණයක්‌ තියෙන්නේ ලෝකෙට 1 යි.
@bauthika
@bauthika 7 ай бұрын
ඔව් සහෝ අනිවාර්යයෙන්ම 👍 ඒක ඇත්ත.
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 7 ай бұрын
​@@bauthika ස්තුතියි අයියේ මං ඔයාට ආදරෙයි ♥️😘🥰👨‍❤️‍👨🌹
@sarindasatharasingha7196
@sarindasatharasingha7196 7 ай бұрын
what would be the real reason of those chambers . although creation is big what is the use of these massive door frames?🤔 lay on here ur opinion sago
@bauthika
@bauthika 7 ай бұрын
Definitely these places are not temples or tombs. No human remainigs found from these places so far. I really do not have a idea about these places. But these kind of door frames common thing in even today. Look at a mansion or a hotel. There are big door ways. But that doesnt mean there are giants out there. They made it for a reason. 👍
@Gayaniranasinha-qy1p
@Gayaniranasinha-qy1p Ай бұрын
E kale hitapu Aya den inna minissunta wada kolui
@bauthika
@bauthika Ай бұрын
ලොකුයි කියලද කියන්නෙ? 🤔
@divinejourney-official50
@divinejourney-official50 6 ай бұрын
හරිම ලස්සනයි , හරිම පුදුමයි!!මේ කාලයේ හිටපු මිනිසුන් දැන් ඉන්න මිනිසුන්ට වඩා ගොඩාක් උසයි ලොකූයි ,,,, අවුරුදු 5000 ට වඩා නම් පරණයි ( අනුනාකිල වෙන්න ඇති)
@bauthika
@bauthika 6 ай бұрын
වෙන්න පුලුවන් 👍 දවසක ඇස් දෙකෙන්ම බලන්න ඔනෙ තැනක්.
@Mohomada
@Mohomada 7 ай бұрын
Bro mama oyata issellath kiuwa anunaki video ekak denna kiyala
@bauthika
@bauthika 7 ай бұрын
අනිවාර්යයෙන්ම දෙන්නම් සහෝ ❤️👍
@Mohomada
@Mohomada 7 ай бұрын
@@bauthika hari ilaga video eka eka anunaki
@bauthika
@bauthika 7 ай бұрын
@chamikalakshan4059 හරි සහෝ👍
@NicoNicos-qw5mm
@NicoNicos-qw5mm 7 ай бұрын
පෙට්ටා නගරයේ toilet එක කොහෙද තියෙන්නෙ... ඒකත් ගල් වලින්ද හදලා තියෙන්නෙ...
@bauthika
@bauthika 7 ай бұрын
එකක් නෙමෙයි ගොඩක් තියනවා. අර සිතියම බලන්නකො. ගල් ද කියල නම් දන්නෙ නෑ සහෝ 🤣🤣🤣
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 7 ай бұрын
😃අඩේ විහිලු කාරයා නෙද මේ උබව කාලෙකින් දැක්කේ👍
@gadgetsb2464
@gadgetsb2464 7 ай бұрын
කක්කා නිකොස්.😂😂
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 7 ай бұрын
🤔ඒයි පෙට්ට්‍රා නගරයේ පල්ලෙහා හරිය විතරක් කොහොමද ඛාදනය උනේ.ඒ ගානට ගංගාවක්වත් ගලාගෙන ගිහිල්ලද ?
@bauthika
@bauthika 7 ай бұрын
ඔව් සහෝ👍 ලොකු වතුර පාරක් ගලාගෙන ගියොත් එහෙම වෙන්න පුලුවන්.
@lakshanhasitha2118
@lakshanhasitha2118 6 ай бұрын
ට්‍රාන්ස්ෆෝමර් film එකේ තිබුන..
@bauthika
@bauthika 6 ай бұрын
සෑම් අනිත් ප්‍රයිම්ස්ලා හොයා ගන්නෙ මෙතනින්ද? 🤔🤔
@dishanfernando8848
@dishanfernando8848 7 ай бұрын
“mount shasta “ ganath video ekak onee bro
@bauthika
@bauthika 7 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝ ❤️👍👍
@nihalfernando.215
@nihalfernando.215 7 ай бұрын
Brother meawa nirmaanya karalaa thiyenne vishwa vidyalayak wenna barida ???
@bauthika
@bauthika 7 ай бұрын
වෙන්න පුලුවන් සහෝ👍 හොද අදහසක්. පුස්තකාල වෙන්නත් පුලුවන්.
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 7 ай бұрын
අයියේ ටිබෙටය, නේපාලය, ඉන්දියාව කථාවක් තියෙනවා ශාම්භාලා නගරය ගැන මෙම නගරයට යන්න පුළුවන් වෙන්නේ අධ්‍යාමිකික අයට පමණයි මෙම නගරයේ ජිවත් වෙන අය සියළු ආශාවන් අත්හැරපු මිනිස්සු.
@bauthika
@bauthika 7 ай бұрын
මාත් අහලා තියනවා සහෝ 👍👍 ගොඩක් අය ඒ නගරය හොයාගෙන ගිහින් තියනවා.
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 7 ай бұрын
​@@bauthika ඔව් අයියේ ඒ අතර ඇඩොලෆ් හිට්ලර් ඉන්නවා.
@bauthika
@bauthika 7 ай бұрын
@r.msachinthadulshanyapa2005 ඒකනෙ සහෝ. අරුම පුදුම දෙවල් මානව ඉතිහාසය ඇතුලෙ හැංගිලා තියෙන්නෙ
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 7 ай бұрын
​@@bauthika ස්තුතියි අයියේ මං ඔයාට ආදරෙයි ♥️😘🥰👨‍❤️‍👨🌹
@piyalkumara4017
@piyalkumara4017 7 ай бұрын
wasanawata ape rate wage kalakanni nidan horu ehe nati nisa surakiwa tiyenawa
@bauthika
@bauthika 7 ай бұрын
ඔව් සහෝ👍 ඒ කතාව ඇත්ත.
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 7 ай бұрын
ඔය රඟමඩලවල්වල මොකද කරලා තියෙන්නෙ
@bauthika
@bauthika 7 ай бұрын
ප්‍රධාන ධාරාව නම් කියන්නෙ රෝමන්වරු නාට්‍ය රගදක්වලා තියනවා කියලා සහෝ.
@krishanthiperrera551
@krishanthiperrera551 7 ай бұрын
අතීතයේ මිනිස්සු ජීවත් වූ සශ්‍රීක ප්‍රදේශයක් වෙන්න පුලුවන්.
@bauthika
@bauthika 7 ай бұрын
අනිවාර්යයෙන්ම 👍👍👍
@trewinberenger6994
@trewinberenger6994 7 ай бұрын
ඕවා පාවිච්චි කරන්න ඇත්තෙ යෝධ මිනිස්සු
@bauthika
@bauthika 7 ай бұрын
වෙන්න පුලුවන් සහෝ 👍👍 මේ විඩියෝ එකත් බලන්න සහෝ. kzbin.info/www/bejne/oaTLiqeAral4m80
@user-me2ep1te3d
@user-me2ep1te3d 6 ай бұрын
අකුරු කොටපුවා කිසිවක් හමුවෙලා නැද්ද
@bauthika
@bauthika 6 ай бұрын
අක්ෂර හම්බවෙලා තියනවා. ඒත් ඒවා පස්සෙ කලේ නිර්මාණය කරපු එවා කියලා හදුනාගෙන තියනවා.
@user-hz6cu2ti7w
@user-hz6cu2ti7w 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️
@bauthika
@bauthika 7 ай бұрын
❤️❤️👍
@dilanjanidealwis9083
@dilanjanidealwis9083 7 ай бұрын
ඇත්තටම පුදුමයි. මේ මිනිස්සු මොකට මෙච්චර ගල් ගැහුවද කියලා.
@bauthika
@bauthika 7 ай бұрын
ඒ මොකක්ද ඒ?? 🤔
@dilanjanidealwis9083
@dilanjanidealwis9083 7 ай бұрын
@@bauthika Sorry sorry, ගල් හෑරුවද කියලා එන්න ඕන ඒක.. ඔයාගේ Videos හරිම ශෝක්. ඒ වෙනුවෙන් වෙන මහන්සිය අගය කරනවා.
@bauthika
@bauthika 7 ай бұрын
🤣🤣 ගල් ගැහුවා කියද්දි මම හිතුවෙ වෙන දෙයක්. ඇත්තටම කොහොමද හෑරුවේ කියන එක ලොකු ප්‍රශ්නයක්. මම නම් හිතන්නෙ නෑ ගල් කටු වලින් මේ දෙවල් සිද්ද කරන්න ඇති කියල. ඇත්තටම ස්තුතියි ඔයාගෙ අදහස් වලට ❤️❤️👍
@thilakasiriyabey9553
@thilakasiriyabey9553 7 ай бұрын
ගලිවර් සහ ලිලිපුට් කතා මතක් වෙනවා. පිටසක්වල ජීවීන්ගේ ගම්මානලෙස විවිධ සූර්‍යයන්ට අයත් ග්‍රහලෝක පාවිච්චි කලාද කියා හිතෙනවා. වගාවට, වාසස්ථාන ලෙස, රඟ මඬලවල් ලෙස, සුසානභූමි ලෙස (ශොපිං කරන්නත්). ඒ එක්කම අපි උන්ගේ මෙහෙ කරුවන් ද ?. අපේ ස්වාමි වරුන් ලෙස සිටි ඔවුන්, අප විසින් තවමත් දේවත්වයෙන් සලකනවාද?.
@bauthika
@bauthika 7 ай бұрын
වෙන්න පුලුවන් සහෝ👍 අපි එයාලාගෙ ග්‍රහලෝක වල වැඩට ඉන්න අයද දන්නෙත් නෑ.
@oshandachathuranga8829
@oshandachathuranga8829 7 ай бұрын
ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පය නේද තියෙන්නෙ
@bauthika
@bauthika 7 ай бұрын
ඔව් සහෝ සමාන කම් තියනවා 👍👍
@oshandachathuranga8829
@oshandachathuranga8829 7 ай бұрын
@@bauthika ග්‍රීක ශිෂ්ඨාචාරය ට අයිති නගරයක් ද
@statusvideossl1395
@statusvideossl1395 7 ай бұрын
ලේසර් රොක් කටින් technologhy එකන් හාරල තියෙන්නෙ .
@bauthika
@bauthika 7 ай бұрын
වෙන්න පුලුවන් සහෝ👍 මේ නිර්මාණ සිද්ද කරලා තියන සූක්ෂම ආකාරය දකිද්දි ඇත්තම පුදුම හිතෙනවා.
@user-qf4sd1nx9x
@user-qf4sd1nx9x 7 ай бұрын
aiya tisul kumariya gana video ekak karanna ko
@bauthika
@bauthika 7 ай бұрын
අනිවාර්යයෙන්ම කරන්නම් මල්ලි ටිකක් කල් දෙන්න 👍👍
@user-px5um9rh7x
@user-px5um9rh7x 6 ай бұрын
ප්‍රදාන ධාරාව තමයි ?නේ
@bauthika
@bauthika 6 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝ 👍👍
@user-kv8yq4uy6j
@user-kv8yq4uy6j 6 ай бұрын
ටිංටිං කටුන් එකෙ එමිර් ඉන්නෙ මෙ මාලිවාවෙනෙ.
@bauthika
@bauthika 6 ай бұрын
මට හරියටම මත නෑ සහෝ. හැබැයි Indiana jones and the lost treasure ෆිල්ම් එකේ අන්තිම කොටස මේ ස්තානයේ රූගත කරලා තියෙන්නෙ. 👍
@tharangaled444
@tharangaled444 7 ай бұрын
ඔය තැන් සොහොන් ගෙවල් වෙන්න ඇත්තෙ නිර්මාණයට වඩා පසු කාලීනව වෙන්න ඇති. අනික ඕව එකවර නිර්මාණය කරපුවත් නෙවෙයි
@bauthika
@bauthika 7 ай бұрын
වෙන්න පුලුවන් සහෝ👍
@dulandilhara6739
@dulandilhara6739 7 ай бұрын
❤🧡💛💚💙💜🤎🖤🤍❣
@bauthika
@bauthika 7 ай бұрын
❤️❤️👍👍👍
@actionshorts23X
@actionshorts23X 6 ай бұрын
Ochara Usata Owa Hadala Thyanne Athule rasne adu kranna ekai😂😂
@bauthika
@bauthika 6 ай бұрын
ඒ කාතාවත් ඇත්ත සහෝ👍
@nelukachandranath7183
@nelukachandranath7183 6 ай бұрын
පාසල් වලින් කැම්පස් වලින් උගන්වල රෝල් කරල උපාදිය දෙන්නෙ😂උන්ගෙ බොරු මතය කරපින්නාගෙන අනාගතයට ගෙනියන නියෝජිතයො බිහිකරන්න..
@bauthika
@bauthika 6 ай бұрын
ඒ කාතාව ඇත්ත සහෝ👍
@IsharaNishshanka-kg7pb
@IsharaNishshanka-kg7pb 2 ай бұрын
Aniwa.habai Enna Enna minissu me DeWalt hoynna nisa e gollo fail wenawaaa mai
@bauthika
@bauthika 2 ай бұрын
ඔව් සහෝ 👍👍
@DaneshSilva
@DaneshSilva 7 ай бұрын
මෙය නිර්මාණය කලේ යුදෙව් ජාතිකයන් විසින්...
@bauthika
@bauthika 7 ай бұрын
වෙන්න පුලුවන් සහෝ 👍👍
Atlantis and Other Legendary Cities
2:05:30
Lifeder Educación
Рет қаралды 226 М.
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 43 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00