පෙර නොඇසූ විරූ දහම අතැඹුලක් සේ ඉතා සරලව, තේරුනොත් එතනම ඔබ නිදහස්., The Path in short (Eng Sub)

  Рет қаралды 4,864

අකාලිකෝ Akaliko - Short Talks

අකාලිකෝ Akaliko - Short Talks

16 күн бұрын

නිවුනු උතුමෙකුගේ ලෝකය, The world of a Liberated Noble Prophet.
සමස්ථ මාර්ගයම ඉතා කෙටියෙන්, The entire Path in a nutshell.
නිදහස සෙවීමේ මුලාව, The delusion of Liberation.
අවබෝධය මුලාවක් බව වැටහීම, Liberation is a delusion.
කථං කරණීයං, What is to be done is done.
කල යුත්ත අවසන් කල බව දැනෙන තුරු කල යුත්ත කරන්න, Do till you realize it's the end.
නිවන හෙවත් වටයක් ගසා සිටි තැනටම පැමිණීම, Nirvana is coming back to the start.
ධර්මය දෙපැත්ත කැපෙන ආයුධයකි, Dharma is a double-edged sword.
ධර්මය සර්පයෙකි, Dharma is a venoromous serpent.

Пікірлер: 27
@amithaweerasekara7765
@amithaweerasekara7765 7 күн бұрын
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 9 күн бұрын
ඉතා විශිෂ්ඨ දේශනා වක්,, නොපෙනෙන දෙයක් තේරුම් කරන්න අමාරුයි ,,👍👍👍👍
@nimmimudalige1784
@nimmimudalige1784 14 күн бұрын
සාදු සාදු සාදු
@niroshinimattumagala9355
@niroshinimattumagala9355 14 күн бұрын
සාදු සාදු සාදු. 🙏🙏🙏
@Kithsiri-lc9wc
@Kithsiri-lc9wc 13 күн бұрын
ස්වාමින්වහන්සේගේ දේශනාව හොඩටමව්තෙරුණා. ඒ කියන්නේ මං නිදහස් කියන එකද.
@user-oq8fv3hw1i
@user-oq8fv3hw1i 12 күн бұрын
Sadu sadu sadu
@m.bjayantha3338
@m.bjayantha3338 14 күн бұрын
🙏🙏🙏🙏
@anandalalyapaabeywardhana8979
@anandalalyapaabeywardhana8979 14 күн бұрын
“පෙර නෑසු දහම” කියන්නේ හින්දු සහ ජෛන ආගම්වල හෝ වෙනත් කිසිම ආගමක තිබුණු ආගමික සංකල්ප හෝ මත කිසිවක් නොවන මිනිසා තුල සිදුවන භෞතික ක්‍රියාවක් පිලිබඳ පැහැදිලි කිරීමකි. ජනිතවන සිතිවිලි නිසා මනස නිර්මාණය වීම භෞතික ක්‍රියාවකි. එනිසා මිනිසා තුල මතකයන් එනම් දැනුම ගබඩා වීම භෞතික ක්‍රියාවකි. නමුත් මනස යනු දැනුම එනම් මතකයන් නිසා මිනිසා තුල අනවරතව ක්‍රියාත්මක වන මෙහෙයුම් පද්ධතියකි. මනසේ ක්‍රියාත්මක වීම බුද්ධිය ලෙසද මතකයන් දැනුම ලෙසද ගැනේ. මේ දෙක හැරෙන්නට “ආත්මයක්” (soul or sprite) හෝ කර්ම හෝ වෙනත් කිසිවක් මිනිසා තුල නැත. මිනිසා තුල සිදුවන සියලුම ක්‍රියා භෞතික ක්‍රියා වන අතර අධ්‍යාත්මික(spiritual) කිසිම ක්‍රියාවක් මිනිසා තුල සිදුනොවේ. අධ්‍යාත්මික නායකයින්,ගුරුවරු හෝ පුද්ගලයින් සිටිය නොහැක. ඔවුන් සියල්ලම ආගමික සංකල්ප ඉදිරපත් කරන්නන් වේ. බුදුන්වහන්සේ පැහැදිලිකලේ මනස නිර්මාණය වීමේ භෞතික ක්‍රියාව පිළිබඳවයි.
@m.bjayantha3338
@m.bjayantha3338 14 күн бұрын
පෙර නොඇසූ දහම එය නොවේ පටිච්චසමුප්පාදය තමන් තුළ ම මේ මොහොතේ සිදුවන අයුරු දැනීමයි එය තවත් දැනගන හිතන බවක් නොවේ පෙර නොඇසූ දහම ඇසුනාම වන දේ තමයි ස්වාමින් වහන්සේ පැහැදිලි කරන්නේ ඒ ක සිහිනය තුළ ම අවදිව සිහිනයක් බව දැකීමක් වගේ
@ravindrakarunarathne6071
@ravindrakarunarathne6071 14 күн бұрын
Pera noasu deyak
@observer5641
@observer5641 13 күн бұрын
Pera buduwarun sitiyenam darmaya desuwenam pera noesu dahamak thibiya noheka. Siyalla bauthika yei sithimada agamika drushtin ha samanama thawath ek drushtiyak pamani
@darshanikaluarachchi7592
@darshanikaluarachchi7592 11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anandalalyapaabeywardhana8979
@anandalalyapaabeywardhana8979 11 күн бұрын
@@m.bjayantha3338 හරියටම හරි. නිවැරදි බුද්ධවචනය කියන්නේ “පටිච්චසමුප්පාදය” තමයි. වෙන කිසිම දෙයක් නොවේ. ඒක තමයි තමාගේ බඹයක් පමණවූ ශරීරය තුලින්ම දකින්න කිව්වේ. ඒ කියන්නේ ශරීරය තුල සිදුවන “සිතේ පෙරලිය” තමයි දකින්න කිව්වේ. පටිච්චසමුප්පාදය කිව්වේ මේ සිතේ පෙරළියට තමයි. සිතේ පෙරලිය කිව්වත් පටිච්චසමුප්පාදය කිව්වත් සක්කාය කිව්වත් ලෝක කියල කිව්වත් එකම සිදුවීම. මෙම සිද්ධිය සිදුවීම කාලයට යටත් නොවන නිසා එයට “අකාලික දහම” කියල කිව්වා. ක්‍ෂණික සිදුවීමක්.
@nimmimudalige1784
@nimmimudalige1784 14 күн бұрын
🙏🙏🙏
@karunarathnakarunarathna4876
@karunarathnakarunarathna4876 14 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 14 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@iamwhoiam798
@iamwhoiam798 4 күн бұрын
නිවන කියල මගුලක් නෑ මෙයා. අනෙක් ආගම් ගැනත් ඒකම තමයි.
@imeshaabhilash.6905
@imeshaabhilash.6905 13 күн бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤
@user-yc8hk1px2d
@user-yc8hk1px2d 13 күн бұрын
එතකොට රාග දේශ මෝහ ප්‍රාහනය කරන්න මොකද කරන්නේ හාමුදුරුවනේ .එහෙම නම් බුදු දහම අවශ්‍ය නැහැනෙ නිවන් දකින්න .
@nuwannuwann50
@nuwannuwann50 9 күн бұрын
ඔවු බුදු දහම අවශ්‍ය නැ නමුත් බුද්ධ දර්ශනය අවශ්‍යයි
@chandralakshmi7485
@chandralakshmi7485 12 күн бұрын
ටිකක් අපභ්‍රංශයි ඉතින්.උන් වහන්සේට විතරක් තේරෙන දෙයක් විතරයි කියල තමයි හිතෙන්නෙ .මොකද ඉහළ ප්‍රඥාවන්තයින්ට එහෙම තේරුණාට හැමෝටම එහෙම තේරෙන්නෙ නෑ.ඒ අයට ඔතනින් පටන් අරන් වැඩක් වෙන්නෙ නෑ.
@tharushadeshani8847
@tharushadeshani8847 13 күн бұрын
😂😂😂😂
@user-vl2bs2eb6e
@user-vl2bs2eb6e 14 күн бұрын
🙏🙏🙏
@chan400
@chan400 14 күн бұрын
🙏🙏🙏🙏
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 17 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 1,8 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 67 МЛН