එඩ්ගර් කේසි දුටු අපේ ලෝකයේ බිහිසුණු අනාගතය? | Edgar Cayce's Terrifying Predictions

  Рет қаралды 126,296

TAG Knowledge

TAG Knowledge

Күн бұрын

Пікірлер: 461
@roshanmadushanka9318
@roshanmadushanka9318 Ай бұрын
Voice එක මාරම attractive bro ❤ සමහර කියන වචන කියද්දි වෙනම attraction එකක් තියෙන්නෙ...... උබට තියෙන්නෙ කතා කරන ඇස්.... මිනිස්සු ඇදලා ගන්න පුලුවන් හඩක්.. .. ඒකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් නියමයි වැඩේ..... Keep it up❤💪 ලොකු ගමනක් යන්න ලැබේවා !!!!!!
@Aveeshya
@Aveeshya 25 күн бұрын
❤❤❤
@snpsa
@snpsa Ай бұрын
වෙන කවුරුවත් නෙවෙයි. ඔයා තමයි මේ ලෝකයේ දේවල් එළි කරන්නේ. ඔයා තමයි අපේ ගැම්ම, බලාපොරොත්තුව ❤❤❤❤ .....
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️🙏😊
@mewanthiranjaya9812
@mewanthiranjaya9812 Ай бұрын
K
@Udhii123
@Udhii123 Ай бұрын
එඩ්ගාර් කේසි ලියපු කන්නිමහර සුමංගල හිමි පරිවර්තනය කරපු සංසාර මන්දිර පොත කියවලා මෙයා ගැන හොයන්න පිස්සුවෙන් වගේ හිටියේ . ඔබතුමාගේ වීඩියෝව දැක්කහම ලොකු සතුටක් ආවේ .ස්තූති මෙහෙම දැනුම අපිත් එක්ක බෙදාගන්නවට ♥♥♥
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
❤️🙏😊
@TaniyaBandara
@TaniyaBandara Ай бұрын
Math
@Udhii123
@Udhii123 Ай бұрын
@@TaniyaBandara ♥️🤗
@wasantha-br3cb
@wasantha-br3cb Ай бұрын
හාමුදුරුවරුන්ගේ පොතේ ලිකිත භාෂාව ගැබුරු නිසා උසස් පෙල ඉගෙන ගත් කෙනෙකුට උනත් නීරසයි.තේරුම් ගන්න බෑ.
@JanakaSeneviratne-m5f
@JanakaSeneviratne-m5f Ай бұрын
මටත් දෙන්න එ මන්තරේ
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Ай бұрын
එඩ්ගා කේසි වගේ පරාර්ථකාමී මිනිසුන් නැවත බොහෝ මේ ලෝකයේ බිහිවේවා❤
@chamarifernando7578
@chamarifernando7578 Ай бұрын
❤❤❤මට නම් මේ චැනල් එක තමයි favorite ...නියමයි cha..පුහු ආටෝප නැතිව වැඩක් කරගෙන යන චැනල් එකක්...
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️🙏😊
@sujanimunasinghe9769
@sujanimunasinghe9769 Ай бұрын
මමත් ඉතා කැමැත්තෙන් ඔබගේ video බලන්නෙ. ස්තුතියි මේ තොරතුරු වලට සංසාර මන්දර පොත මම බැලුවෙ අවු. 20දී විතතර. ඒ පොත බලල මගෙ ජීවිත කාලෙදී හදාගත්ත දේවල් අපමනයි. කර්මය කර්ම ඵලය පිලිබඳ ලොකු දැනුමක් ඇතිවෙනවා. නැවතත් ස්තුතියි ඔබට...
@silverlionssameera1709
@silverlionssameera1709 Ай бұрын
සුභ පතනවා හදවතින්ම ඉදිරියටත් වැදගත් හරවත් තොරතුරු ඉදිරිපත් කරන්න හැකියාව ලැබේවා කියලා
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️🙏😊
@lafeerabdulhaque4815
@lafeerabdulhaque4815 Ай бұрын
එඩ්ගර් කේසී.....පුතා...බොහොම ස්තූතියි....ඔව් එවැනි...මිනිස්සුන්ට​, විශේෂයෙන්ම "අසරණ වුන​" මිනිස්සුන්ට උදව් කරන පුද්ගලයින් බොහෝ දෙනෙක් අපි හදමු.....ඒක බොහෝම පින්වන්ත බළාපොරොත්තුවක්
@ranjithsirikumara8476
@ranjithsirikumara8476 28 күн бұрын
වචනයක් වත් අහක දාන්න නෑ ඔබගේ කතා මම හරිම ආසාවෙන් අහන්නේ මගේ හොඳ මිතුරෙක් වගේ ,සමහරවිට ගුරුවරයෙක් වගේ ,විවිධ චරිත ඇත, මම එය සංසාරයටම බාර දෙනවා, මොකද අපි අනන්ත සසර පටන් මැරි මැරී එන ගමනකදී මුණ ගැසිලා ඇති, ඒ නිසයි ඔබතුමාගේ කට හඩටත් අපි ඇදී එන්නේ, මොනයම් හෝ බැදීමක් ඇත, එය නිවන් දැකීමෙන් පමනයි අවසානය වන්නේ ඔබලා සැමට තෙරුවන් සරනයි ,
@Darkfienix-bc5vv
@Darkfienix-bc5vv Ай бұрын
කොල්ලා 100k ගැම්මක් තමයි ... 😂❤🎉😉
@kasunkalhara-sx1jr
@kasunkalhara-sx1jr Ай бұрын
එය විය හැක. මන්ත්‍ර පාඩම්කරන විට එක් මන්ත්‍රයක් තිබේ පොතට හත් වර මතුරා කොට්ටය යට තබා නිදාගන්න කියලා. වේවැල අරන් කෙනෙක් ඇවිත් සිහිනෙන් මන්ත්‍ර පාඩ්ස්ම් කරවනවා. අත්දැකීමක් ...
@cheryl405
@cheryl405 Ай бұрын
ඒ මොකක්ද?
@DLwickzz
@DLwickzz Ай бұрын
නිල්හත (සූනියම් දෙවියන්ගේ මන්ත්‍රයක්.)
@kasunkalhara-sx1jr
@kasunkalhara-sx1jr Ай бұрын
නිල් හතත් හොදයි . මම බාවිතා කරේ වචන කිහිපයක් කෙටි එකක්
@pradeepsandaruwan7730
@pradeepsandaruwan7730 Ай бұрын
Apita kiyanna berida
@cheryl405
@cheryl405 Ай бұрын
​@@kasunkalhara-sx1jrකොහොමද එක කරන්නෙ
@ruwanwellappili4141
@ruwanwellappili4141 Ай бұрын
තවත් ඉදියට යන්න දිරිය ශක්තිය ලැබේවා ඔබට 🖐️💖 අගහරු දරුවා පිලිබද වීඩියො එකක් ගේන්න පුලුවන් නම් වටිනවා
@lokasawari7613
@lokasawari7613 Ай бұрын
Video එකක් එනකන් ආසාවෙන් බලන් ඉන්නේ. පට්ට බ්‍රෝ.. 😍🥰
@lalithviloge1527
@lalithviloge1527 Ай бұрын
එඩිගා කේසි ක්‍රිස්තියානි බැතිමතෙක් එත් ඔහු කියපු දේවල් බුදු දහමට එකගයි.කර්ම ඵලය ගැන හරි අපුරැවට කියලා තියෙනවා.
@GayanKuamra
@GayanKuamra 4 күн бұрын
ඇත්ත ❤
@ManojdeZliva
@ManojdeZliva Ай бұрын
කේසිගෙ අවසන් අනාවැකිය හැබැවක් වන දිනය වැඩි ඈතක නොවේ... ග්ලැසියර් දියවෙමින් තිබේ..කාන්තාර වලට වැසිලැබෙමින් තිබේ.. සෞදියට,ඩුබායි වලට ගං වතුර ඇතිවෙන්න තරම් වැස්ස ලැබෙනව.සෞදියට හිම වැටෙනව. ඇමසන් ගග හිදෙමින් පවතිනව. සොබාදහම වෙනස් වෙමින් ඇත. ලෝකය අවසානය අත ලගයි
@kasunchandana9059
@kasunchandana9059 24 күн бұрын
කුමක්ද අවසන්අනාවැකිය?
@ManojdeZliva
@ManojdeZliva 24 күн бұрын
@kasunchandana9059 පෘතුවියෙ විනාශය
@JagathGuruge
@JagathGuruge 15 күн бұрын
Thenks❤
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 28 күн бұрын
බයිබලේ බොහෝ රහස් තියනවා ..එවා හැමොටම තේරුම් ගන්න බැ....😊
@deepanidesilva4920
@deepanidesilva4920 27 күн бұрын
ඒක මම පිලිගන්නව.
@NilanthiHerAth-w9m
@NilanthiHerAth-w9m 27 күн бұрын
Amen
@lakshmanpinto813
@lakshmanpinto813 20 күн бұрын
Yes Totally Correct. Allelua..
@sasinin6
@sasinin6 17 күн бұрын
Book of Enoch වගේ තවත් වැදගත් පොත් අපි හොයලා කියවන්න ඕනේ.
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 17 күн бұрын
ඔව් ආමේන් ..😊
@w.a.c.k6660
@w.a.c.k6660 26 күн бұрын
අදමයි අහම්බෙන් වගේ දැක්කෙ මං ගොඩක් දේවල් දැනගත්තා තැනක් මං ඔයාව සබ්ස්ක්‍රයිබ් කලා❤
@AadhiRathnayake
@AadhiRathnayake Ай бұрын
youtube වලින් වෙනස්ම content එකක් කරන youtuber කෙනෙක්❤
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
❤️🙏❤️
@වේගා-ළ9න
@වේගා-ළ9න 5 күн бұрын
ආසාවෙන් බලන්න පුළුවන් චැනල් එකක් දිගටම කරගෙන යන්න කොච්චර දිග කතාවක් වුනත් අහං ඉන්න පුළුවන්
@nihalmunasinghe91
@nihalmunasinghe91 Ай бұрын
"සංසාර මන්දිර" බලන්නම වටින පොතක්.
@roshanwijenayaka684
@roshanwijenayaka684 29 күн бұрын
බයිබලයේ ඊට වඩා අනාවැකි තියෙනවා නේ...😊
@anushkakarunarathna8513
@anushkakarunarathna8513 10 күн бұрын
සංසාර මන්දිර කෘතියෙ එඩ්ගාර් කේසිගෙ කියැවීම් ගොඩක් තියෙනවා ..මං කියවලා තියෙනවා
@කසුන්ජයසේකර
@කසුන්ජයසේකර Ай бұрын
මුලින්ම සුභ පැතුම් මල්ලි නියමයි අදත් video එක හැමදාම වගේම ජයවේවා
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
@lahirunisandipani
@lahirunisandipani 18 күн бұрын
Oy anthimt kiuw kthw aththa. ❤ mm loku pressure ekkin inne. Godk loku prshnekin jiwithe phthtm wetil kdn wetil negative mind ekkin hitiye. Me video eken mind ek relax krgnn puluwn un. Thank you so much ❤
@dilruknishantha5386
@dilruknishantha5386 5 күн бұрын
සන්සාර මන්දිර කියවන්න.. එඩ්ග කේසි ගැන ගොඩක් විස්තර දැනගන්න ලැබෙයි. ඛාවනාවක් කරා වගෙ දැනෙයි.
@sanathgunawardhana1970
@sanathgunawardhana1970 24 күн бұрын
හොඳ ඉදිරිපත් කිරීමකි .ස්තූතියි .❤🎉
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Ай бұрын
රාමුව වගේ මට හම්බ උන හොදම නාලිකාව තමයි මේ.
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Ай бұрын
@tagknowledge7 ජය වේවා.....!!!
@damithadarshana696
@damithadarshana696 Ай бұрын
මටත් හමුඋනු හොඳම නාලිකාව 🙏❤❤❤
@anuradhadaksitha3552
@anuradhadaksitha3552 Ай бұрын
Agreed
@REDHUBOFFICIALLY
@REDHUBOFFICIALLY Ай бұрын
❤❤ආදරෙයි අයියේ තව මේ වගේ විඩියෝ කරන්න ශක්තිය ධෛරිය ලැබේවා.❤❤
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
@nwlk9262
@nwlk9262 Ай бұрын
බබා වැන්ගා ගැනත් ඕනේ
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 24 күн бұрын
ලෝකයේ අව සානය බුදු රජුන් හොදටම පෙන්නා දෙනු ලැබුවා.. ත්‍රිපිටකයේ ඒ ගැන සඳහන් වී තිබෙනවා..
@GayanKuamra
@GayanKuamra 4 күн бұрын
ලෝක විනාශය ගැන මුලින්ම දේශනා කලේ... බුදුරජාණන් වහන්සේ....වෙනම පිරිත් දේශනා තියනව..❤☸️☸️☸️
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f Ай бұрын
සමහරුන්ට එහෙම හැකියාවක් තියෙන්න පුළුවන්..මගෙ අදහස ඒ.බොහොම වටිනවා මේ වීඩියෝව
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
@JanakiT-v2d
@JanakiT-v2d Ай бұрын
Thank you putha.adai mama me video baluwe...digatama balanna hithaenwa.🎉
@Flutist_of_Dark.
@Flutist_of_Dark. Ай бұрын
අනිවාරෙන් හැමදාම බලනවා වීඩියෝ දාලද කියලා.... favorite channel ❤❤❤❤
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
@dinethpasindu5725
@dinethpasindu5725 Ай бұрын
හරියටම හරි අයියෙ... මං මේ දවස් ටිකේ සෑහෙන මානසික පීඩනයකින් ඉන්නෙ... කෙල්ලෙක් නිසා... හැබැයි මේ වීඩියෝ බලන වෙලාවෙදි මගෙ හිතට පුදුම සහනයක් එනව... ප්‍රශ්න අමතක වෙනව..
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
❤️🙏❤️
@nwlk9262
@nwlk9262 Ай бұрын
ඇයි මොකක්ද වුනේ 😢
@kumarahewage5793
@kumarahewage5793 Ай бұрын
Iuu7uo😊​@@nwlk9262
@dinethpasindu5725
@dinethpasindu5725 8 күн бұрын
​@@nwlk9262 kellek nisa jiwithema epa wela hitiye. Meyage videos balana welawata witharai hithata sahanayak hambenne....
@ThilinaPrasad-lf4lw
@ThilinaPrasad-lf4lw Ай бұрын
දැක්ක ගමන් ආවේ අදත් නියමයි මල්ලි. උතුරු කුරැ දිවයින ගැන වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා..❤❤❤❤❤❤❤
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
අනිවාර්යයෙන්ම ඉතිහාස විඩියෝ එක්ක ගේනවා ❤️🙏❤️
@wmanurakumara4392
@wmanurakumara4392 Ай бұрын
​@@tagknowledge7අයියෙ අත්ලාන්තිස් කියන්නෙ අපෙ රටේ තිබ්බ අටලංකාව වෙන්න බැයිද ,,,,අටලංකාව කියන එක වෙනත් භාශාවලින් ශබ්ද කරද්දි ඇට්ලංකා ,අත්ලංතිස් වගෙ නමකට පෙරලුනා වෙන්න බැයිද
@GampahaMirigama-p5l
@GampahaMirigama-p5l Ай бұрын
අතීතයේ දේශය යන්නට දීපය භාවිත කර ඇත අතීතයේ උතුරුකුරු දිවයින යනු වර්තමාන වව්නියාව ආශ්‍රිත ප්‍රදේශයයි මේරට අතීතයේ රාජ්‍ය ගණනාවකට බෙදී තිබුන ලලිතකලා විස්තරයේ කතුවරයා නොයෙක් අලංකාර යොදා අතීත විස්තර ලියා ඇති බැවින් බුදු සිරිතට පවා අස්වාභාවික සිදුවීම් සහිත විස්තර තේරුම් එක්වී ඇත එනිසාම පරම සත්‍ය භාවිතයෙන් ගිලිහී ගොස් ඇත
@wmanurakumara4392
@wmanurakumara4392 Ай бұрын
@@GampahaMirigama-p5l ඇත්ත
@kanthikanthi358
@kanthikanthi358 28 күн бұрын
මෙවැනි වීඩියෝ හරිම ආසාවෙන් බලන්නෙ ....ස්තුතියි !
@NilukaMaduwanthi-ro1gz
@NilukaMaduwanthi-ro1gz Ай бұрын
ඉතිහාසය ගැන video එකක් දානකල් බලන් ඉන්නවා . ❤
@danushkashehan7717
@danushkashehan7717 Ай бұрын
මට විශ්වාස එක දෙයක් තියෙනවා ඔතන ඒ තමයි බයිබලය It's great ,, coming soon ❤️🙏🏼
@MalaniKarunasingha
@MalaniKarunasingha 27 күн бұрын
Ape suwminwhns Obie asdekti katahdti apiwsiwela inne budusrni
@ishaperera2971
@ishaperera2971 Ай бұрын
Read "Sansara Mandira" translated by Rev. Kannimara Sri Sumangala thero. Its all about Edgar
@SPremadasa-hi6zs
@SPremadasa-hi6zs Ай бұрын
Macan saho me you tube ake tiyenne melo rahak nati magul karana unlage wadakata nati programs witarai...at saho ubala wage ati daksa supirima watinama dewal karana carita tikak inna henda ape danumta ape kalayata .mudal walata sadaranayak wenwa mahcan..mn hadwatinma asama supirima dnumak gnna puluwan progam akak wagema supirima danum gabadawak mahcan oya...adarei mahcan..suba patanwa hmadama me wage supiriytama yamu idiriytama❤❤❤❤
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
Thank you Soo much,❤️😊🙏
@බබයිමමයි
@බබයිමමයි 25 күн бұрын
Budu saranay. Budu dahaneth e vage godak deval tiyenava. Oya kiyana katava atta venna puluvan.
@sudanapoli6016
@sudanapoli6016 26 күн бұрын
Good news Malli budusaranai ❤❤❤
@MusicwithNishuu
@MusicwithNishuu Ай бұрын
ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
❤️🙏❤️
@Chana404
@Chana404 13 күн бұрын
ඔබට ස්තූතියි
@geethikakumarasingha9509
@geethikakumarasingha9509 Ай бұрын
එඩ්ගර් කේසි මහත්මයාගේ සංසාර මංදිර පොත බැලුවාම,කර්මය කර්ම පල අපි පසුපසම එන බවට අපි දකින ඇහෙන දේවල් සසදුවම ඇත්තටම බය හිතෙනවා ,මට එතුමාගේ අනාවැකි ස්ත්‍යයයි කියලා 😢හිතෙනවා😢😢
@methu..travel4409
@methu..travel4409 28 күн бұрын
කොහොමද ඒ පොත ගත්තේ
@geethikakumarasingha9509
@geethikakumarasingha9509 12 күн бұрын
@@methu..travel4409 ඔයා ඇත්තටම ද අහන්නෙ,book shop ඕනම එකක තියෙයි,තද කොලපාට පිටකවරෙ තියන සංසාර මංදිර කියන පොත,මම් ගත්තෙ කුරුණෑගල සමුද්‍රා එකෙන්
@IshYou-sg4lw
@IshYou-sg4lw 18 күн бұрын
ස්තුතියි ඔබට ❤️🌸
@jeewangunathilaka2968
@jeewangunathilaka2968 Ай бұрын
පුළුවන් තරම් scientific program ගේන්න.පුළුවන්නම් scishow වගේ ඒවයෙ සිංහල පරිවර්තනයක් දෙන්න
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
❤️❤️❤️
@chandimaherath2907
@chandimaherath2907 Ай бұрын
හරිම ආසාවෙන් බැලුවා මේ වැඩසටහන..දැනගැනීමට ආසාවෙන් හිටපු ගොඩක් කරුණු දැනගත්තා.ස්තූතියි..💚
@Chitra-ts6ou
@Chitra-ts6ou 24 күн бұрын
😮😮😮😮😮 ව්ශ්මිතය් ලොකය සහ සියලුම ඩෙ අනිත්‍ය බව බුදු රජානන්වහන්සේ දහම් ට අනුව ඩෙශ්නා කල සේක
@epicstudio7088
@epicstudio7088 Ай бұрын
NASA eka oceans ganne experiments discoveries kerenne eke nawathuwe ai kiyella video ekak gemne❤
@j.m.sweerasinghe458
@j.m.sweerasinghe458 17 күн бұрын
ඔව්.මාර්ග ඵලයට පත්ව සිටි කෙනෙකි එතුමා.👌💐🙏
@GaminiUswaththa
@GaminiUswaththa Күн бұрын
ඔයා කොහොමද දන්නෙ, එයා භාවනා කලේ නෑ,
@miltonellawala7798
@miltonellawala7798 27 күн бұрын
අපට පෙනෙන ලෝකයට වඩා නොපෙනෙන ලෝකය විශාලයි…
@thenature2429
@thenature2429 Ай бұрын
Nice topics brother.. Puluwan nam The Pop King, Michael Jackson's Death is fake or MJ is still Alive kiyana Topic eka gana full continuing Death HOAX Program ekak, Documentary ekak karanna.. Hope it will gain your Reach 💖🙏
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
Thank you Soo much ❤️🙏❤️
@ayomamadushan176
@ayomamadushan176 Ай бұрын
රාමුව වගේම සුපිරි චැනල් එකක් ❤
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
❤️❤️❤️
@aravindapatabandi1245
@aravindapatabandi1245 Ай бұрын
Raamuwa pora eliyata pena pora newei wage hithenne mata nm.
@dasunanjana-kp8sw
@dasunanjana-kp8sw 26 күн бұрын
Ow atta duken Inna Aya godak sathuru venawa❤
@JagathPriyankara-c8k
@JagathPriyankara-c8k Ай бұрын
හරවත් රසවත් ඔබ ට ජය.❤❤❤
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
@prasannasenevirathna4473
@prasannasenevirathna4473 24 күн бұрын
Me maha sambudda sasanaya pawathina thak. Sinhala desayath hela jathiyath, wenas kirmata wath athuru dan kirimata wath nohaka.🙏🙏🙏
@kusaljanithperera
@kusaljanithperera 23 күн бұрын
Ramanujan mathematician GANA video ekak oneee❤❤😊
@SisaraWijerama-z9k
@SisaraWijerama-z9k Ай бұрын
Notification එක දැක්ක ගමන් ආවෙ❤
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️🙏😊
@florenceherath3732
@florenceherath3732 Ай бұрын
මෙබව සියල්ලම බයිබලයෙ ලියාතිබෙ🤔🤷‍♂️ජේසු පිහිටයි.
@fathima555fathi
@fathima555fathi 18 күн бұрын
Palavani vathavata video eka balanne 🇱🇰👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@thusithweerarathna9692
@thusithweerarathna9692 22 күн бұрын
Congratulations brother❤️❤️.
@WSarsthfernandoFERNANDO
@WSarsthfernandoFERNANDO Ай бұрын
I have already read about Edgar Cazy. His childhood and predictions, l knew them today from you. Interesting !
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
Thank you ❤️🙏❤️
@lathasumanwathie1041
@lathasumanwathie1041 Ай бұрын
I like this channel very much. Thank you so much..
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
❤️🙏❤️
@charithjayanath1292
@charithjayanath1292 Ай бұрын
හදවතින්ම සුභ පතවනවා subscribe 100,000 ට brother...❤🎉🎉
@miltonellawala7798
@miltonellawala7798 27 күн бұрын
ඉතාමත් වැදගත්…
@mohamedmuhajeerborham3210
@mohamedmuhajeerborham3210 Ай бұрын
මෙම සිද්ධාන්තයට ඉතාම කෙටි පිලිතුර වන්නේ අපට අළුයම යම් නිෂ්චිත වේලාවක් නින්දෙන් පිබිදිය යුතුකම් තමුන් නිදන කොට්ටයකට තුන්වරක් තමන් අසවල් වේලාවේදී පිවිසිය යුතුය යයි පවසා එම කොට්ටයට තුන්වරක් තට්ටු කර නිදා ගැනීමෙන් එලාම් එකක වේලාව සටහන් කර තිබුනාට වඩා නිවැරදිව එම කාර්‍යය ක්‍රියාවට නැංවීමයි. එඩ්ගා කේසි වැනි අය ලෝකයේ තවත් බොහෝ සිටිත්. අදුර්‍ෂමාන බලවේග,වෙනත් ආත්ම,තව කෙනෙකුගේ ශරීරයට ඇතුළුවී ඒ අයට උදව් කිරීමට මෙන්ම වින් කිරීමද අප අතර සිදූවී ඇත්ත ක්‍රියාවකි.හුදෙක් අදූරදර්ශී,මිත්‍යා විශ්වාසී,අයවලුන් මේවැනි දේ නොපිලිගනිති. එහෙත් එඩ්ගා කේසි හට දිව්‍ය අංගනාවක් කතාකොට කලයුතු දෑ විසිකර කර දී ඇත.එහෙත් බටහිර ලෝකයේ එසේ සිදුවුවද ආසියාතික වින් වන අප අතර පවතින්නේ එවැනි අය ශරීරයට ආරූඩ වීමය.සමහරෙක් ආරූඩ යෙන් ඔහු හෝ ඇයගේ කටහඩ අර තමන් ඇතූලු වූ පුද්ගලයාගේ මුඛයෙන් ඇසීමට සලසයි.එය ආරූඩය වේ.එසේ හොඳ නරක දෙකම සිදුවන අවස්ථා බොහෝ ඈත.
@NATURE-ob4fx
@NATURE-ob4fx Ай бұрын
අයියෙ මහා මේරුව ගැන වීඩියොවක් ඕන.
@user-dq4fs2bf9g
@user-dq4fs2bf9g Ай бұрын
❤chanel eka bala bala iddimai video eka awe supiri🎉
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
@ShamiRidrigo
@ShamiRidrigo 23 күн бұрын
Thank you ❤
@dileepakalupahana6277
@dileepakalupahana6277 Ай бұрын
Many mantions මතක් උනා. මෙහි පරිවර්තනය " සංසාර මන්ධිර" කියවල බලන්න ආස හිතෙයි.
@BANDARADmaxxsooriya
@BANDARADmaxxsooriya Ай бұрын
❤ පොතම කියෙව්ව
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Ай бұрын
කොහෙන්ද ගත්තේ
@sriyaniadikari4040
@sriyaniadikari4040 20 күн бұрын
සන්සාර මන්දිර පොත මම කියවල තියනව,ඇත්තටම මේ දවස් වල මම ඒගැන හිත හිත ඉද්දි තමා මේ video එක දැක්කෙ,අනේ ඒ පොතේ ඉංග්‍රීසි පරිවර්තනය මොකක්ද ,ලියල තියෙන්නේ කවුද කියල මට එවන්න පුළුවන්නමි ගොඩක් පින් ,ඔස්ට්‍රේලියාවේ ඉන්න මගේ මිනිබිරියට යවන්න ,එයා පොත් කියවන්න ආස කෙනෙක් .ඔබතුමා ට ගොඩක් ස්තුතිය මේ video එක දැමීමට .🙏❤️
@Dreamshakie
@Dreamshakie 15 күн бұрын
Many Mansions 😊
@sriyaniadikari4040
@sriyaniadikari4040 14 күн бұрын
@Dreamshakie thanks a lot 🙏❤️
@pradeepmanohara6434
@pradeepmanohara6434 Ай бұрын
Please make videos on Jack Parsons and Robert Johnson - Crossroad
@Kavishka_Dhananjaya
@Kavishka_Dhananjaya Ай бұрын
Watapita chanl eka wage wenna epa echcharai❤😊
@sangeethX
@sangeethX Ай бұрын
Daily video ekak upload karanna barida?🙂🙂
@ChandrikaJayaweera
@ChandrikaJayaweera 28 күн бұрын
Sansara mandira ohuge pothaka pariwarthanaya eka mama kuyewuwa ❤❤❤
@kapilagayan5424
@kapilagayan5424 Ай бұрын
අදත් සුපිරි සහෝ
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
❤️🙏😊
@sajithapriyadharshana7206
@sajithapriyadharshana7206 Ай бұрын
ගොඩක් වටිනවා මල්ලි ❤🎉
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
@lgsg9357
@lgsg9357 Ай бұрын
ඊට පෙර කරුණානර මෙම ද්‍රව මොනවාද?නියම වචනය ධෘව (ධ්‍රැව යන වචනයද වැරදියි.) DHRUWa උත්තර ධෘවය හා දක්ෂිණ ධෘවය.! ස්තුතියි !
@deerumusic7651
@deerumusic7651 22 күн бұрын
You do an amazing work 🫡🫡
@locha_official
@locha_official Ай бұрын
one of my favourite channels❤
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
Thank you Soo much ❤️🙏❤️
@catsfeel8223
@catsfeel8223 Ай бұрын
Many mansions - Sansara mandira... scan copy ekak thiyanawa Internet eke 😊
@GodB-g4i
@GodB-g4i 27 күн бұрын
Thanks 🎉🎉🎉🎉🎉
@Darkfienix-bc5vv
@Darkfienix-bc5vv Ай бұрын
ගැම්මක් තමයි .... 😂
@bawanthamadushanka7145
@bawanthamadushanka7145 Ай бұрын
100 k congratulations 🎉❤
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
Thank you so much ❤️🙏❤️
@gamingnoize9783
@gamingnoize9783 Ай бұрын
❤ favorite channel
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
❤️❤️❤️
@sankajasampath6830
@sankajasampath6830 20 күн бұрын
Jaya wewa 🙏💚
@SanujaSadumitha
@SanujaSadumitha Ай бұрын
සුපිරියි ඈ❤❤
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
❤️❤️❤️
@BUDDIMABANDARA3456
@BUDDIMABANDARA3456 Ай бұрын
Super video 💥
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
❤️🙏❤️
@rmmobo_sl_broo858
@rmmobo_sl_broo858 Ай бұрын
Where's next steps this stop sound?😮
@EngeloSuneth
@EngeloSuneth Ай бұрын
100k subs Goodluck ❤
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
Thank you 🙏❤️😊
@theprishlife
@theprishlife Ай бұрын
100k gahapu ekata harima sthutui ayye...
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️🙏😊
@udagearachchi8650
@udagearachchi8650 29 күн бұрын
Voice rka patta..
@FIfelens
@FIfelens Ай бұрын
අනාවැකියක් කියන්නද...වැඩිකල් යන්න කලින් මේ channel එක 1M පන්නිනවා..💚💛❤️
@Uyanage
@Uyanage 28 күн бұрын
ඔහුට වෙනුවෙන් ජීවිතයම කැප කළ නොහැකි නිසා වියදම් පියවා ගැනීම සඳහා අවශ්‍ය කරන සුළු මුදලක් අය කර තිබෙනවා. (සන්සාර මන්දිර /ඇමරිකානු දිවැසින් දුටු කර්මය සහ පුනර්භවය )
@nalinudesh
@nalinudesh Ай бұрын
❤ thank you
@ThinethThathsara-he3by
@ThinethThathsara-he3by Ай бұрын
මරු අයියේ 👍👍👍
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
❤️❤️❤️
@kasundinesh6830
@kasundinesh6830 Ай бұрын
Good job bro. 🙋 ❤️
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
❤️🙏😊
@shavinnimsara2114
@shavinnimsara2114 Ай бұрын
Mama dakka meke ramuwa wage wal pal na kelinma.story eka kiyla comment ekak thiyenwa.matanm ramuwa channel eka set na aththatama kiwwoth mokada eya nikaam ummathakayek wage e kiyne eya kiynnema me loke ehma dewal wenna ba ehma dewal wenne na science walin gattoth ehwmai mehami kiyla.sada gamana aththak kiyala dmma e wge udin pena e aragena video hadana kenek oyanm ayiya superb .
@shavinnimsara2114
@shavinnimsara2114 Ай бұрын
Anith eka ramuwa eya kelinma marking parak gahanwa ape unuth gonnu wela ewata ahuwenwa
@chathurangadissanayake-bw2wh
@chathurangadissanayake-bw2wh Ай бұрын
Well-done bro❤
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
❤️❤️❤️
@AshanInduwara-x4q
@AshanInduwara-x4q Ай бұрын
පට්ටම වීඩියෝ එකක්❤
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
@sasbubble3393
@sasbubble3393 Ай бұрын
Adambarai harima aadarei mage kenek wage hagimak denenawa malli ❤❤❤❤❤❤❤
@tagknowledge7
@tagknowledge7 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️🙏😊
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
බුදු නෙතින් දුටු ලෝක විනාශය. Buddha's Discourse on the End of the World.
8:20
ඔබගේ ජීවිතයේ කතාව වෙනස් කරමු!
21:58
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН