The Pink Frock - Short film presented by Cinema lk in collaboration with Seetha Holdings (Pvt) Ltd.

  Рет қаралды 1,069,415

Cinema lk

Cinema lk

Күн бұрын

Пікірлер: 660
@nalinsenarath2998
@nalinsenarath2998 2 жыл бұрын
මටත් ඔය ප්‍රශ්නෙ තිබුනා බබා ලැබුනට පස්සේ මං ගොඩක් මහත් උනා හැමොම කිව්වා මහාත වැඩි කැතයි කියලා හැබැයි මගේ මහත්තයා කවදාවත් එහෙම කිව්වේ නැහැ එයා කිව්වේ කාට කැතට පෙනුනත් මට ලස්සනයි කියලා. එයා මට ඔන නිසාම කෙට්ටු වෙන්න උදවු කරා 65kg හිටපු මම දැන් ඉස්සර හිටපු ගානටම ඇවිත් 54kg මං හැමදාමත් මගේ මහත්තයා ගැන ආඩම්බර වෙනවා ඒ වගේ සැමියෙක් ලැබෙන්න මන් ගොඩාක් පිං කරලා තියෙනවා... ජිවිතෙ කිසිම තැනකදි මට වැටෙන්න දෙන්නෙ නැහැ ... 💑❤️
@amomslifeinAustralia
@amomslifeinAustralia 2 жыл бұрын
සමහර අය husband ව අගය කරලා තියෙනවා දැක්කා. ඒත් මගේ අදහස නම් මේකෙන් දෙන්නේ වැරදි පණිවිඩයක්. Wife ඇඳුම දැක්ක වෙලාවේ ඉඳන් මානසිකව වැටිලා හිතේ අමාරුවෙන් ඉන්නකොට husband හිත හැදෙන විදිහට වචනයක්වත් කිව්වේ නෑ. තමන් කරපු දෙයක් නිසා Wife වතුර බිබී diet කරද්දී Pizza, ice cream කන husband කෙනෙක් අගය කරන්න ඕනද කියන එක මට නම් ප්‍රශ්නයක්. Husband කෙනෙක් කරන්න ඕන මානසිකව වැටුණු wife ට මාස ගානකට පස්සෙ ලොකු ගවුමක් ගෙනැත් හොරෙන් මාරු කරලා සද්ද නැතුව ඉන්න එක නෙවෙයි. එක්කෝ Wife ට එයාගේ පෙනුම ගැන confidence හදන එක. නැත්තම් wife ගෙ ආහාර පුරුදු healthy පැත්තට වෙනස් කරන්න ඕන නම් ඒ ගැන අවංකව කියලා දෙන එක.
@sakunthalakarunarathna6026
@sakunthalakarunarathna6026 2 жыл бұрын
Eththa jewitedi oyage kathawa tama eththa.et film ekk widiyat hdaddi me widiyata tama hadanna wenne
@hasiniabeygunawardhana1693
@hasiniabeygunawardhana1693 2 жыл бұрын
Absolutely yes ❤️👍😊
@hasi7888
@hasi7888 2 жыл бұрын
Mn hithnnet oya kypu de hri
@ramonavindurampulle1041
@ramonavindurampulle1041 2 жыл бұрын
💯💯
@nimashadevindi6429
@nimashadevindi6429 2 жыл бұрын
Na e husband aththatama hodai,ape husband mn mahatha na kiyala kochchra qwath mn hasirenneth thamath oi widiyatamai,meya wgema eliyata penna diet,horatat kanwa,😂me husbandge wereddk na eya harima adarei wifeta, api thma hithnne kettu unoth witrai lassana kiyl,
@mewnaperera9765
@mewnaperera9765 2 жыл бұрын
මෙතන තියෙන්නේ communication අවුලක්. ඇඳුම මදි නම් දෙන්නත් එක්ක ගිහින් change කර ගන්න එපැයි. ගෑනු අයගේ තියෙන ලොකු අවුලක් තමයි හිතේ තියන් දුක් විඳින එක. කතා කරල තමන්ට ඕනෙ දේවල් කර ගන්න කාන්තාව දක්ෂ විය යුතුය.
@SDN89503
@SDN89503 2 жыл бұрын
ලස්සනයි .සුජානි නිතර නිතර නොදැක්කත් ඉදලා හිටලා දකින්නෙත් කාලයක් මතක හිටින චරිතයක් එක්ක
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
ස්තූතියි.
@charithawickramatunga5842
@charithawickramatunga5842 2 жыл бұрын
සෞඛ්‍යසම්පන්න ආහාර රටාවකට යෑම වැදගත්. ඒ වගේම ඒකට පවුලේ අයව උපක්‍රමශීලීව යොමු කිරීමත් වැදගත්. ඒත් මහත , කෙට්ටු , උස , මිට්, මේක ලස්සනයි, මේක කැතයි කියන සමාජ සම්මතයේ පිහිටල දුකෙන් ජීවත් වෙන්න තරම් ලස්සන කියන්නෙ වැදගත් දෙයක් නෙවෙයි . ලස්සන හැම වෙලේම සාපේක්ශයි, පුද්ගලයින්ගේ ශරීර ස්වභාවයන් විවිධාකාරයි, ඒ විවිධත්වය බොහොම ස්වභාවිකයි. මහත අය අනිවාර්යයෙන්ම ලස්සන වීමට නම් කෙට්ටු විය යුතුයි වැනි පනිවිඩයක් ඉස්මතු වීමක් පේනව. ඒ පනිවිඩය නම් වැරදියි .
@m.h.i.tharindi7768
@m.h.i.tharindi7768 2 жыл бұрын
මහතයි කියන දේ ගොඩාක් ලොකු මානසික ප්‍රශ්නයක්. දකින හැමෝම " මහතයි, මහතයි" ගාන්න ගත්තම. ඒක පුදුම පීඩනයක්. කතාව ගොඩක් ලස්සනයි. ❤️
@Elfinablacksuit
@Elfinablacksuit 2 жыл бұрын
කෙට්ටු උනා කියලා වෙනසක් නැ... ඒකෙ ඇද කියන්න වෙනම පිරිසක් ඉන්නවා. කන්නේ නැද්ද අහනවා, ලෙඩක්ද අහනවා, අන්තිමට drugs use කරනවද කියලත් අහයි...
@sachinibandara1558
@sachinibandara1558 2 жыл бұрын
@@Elfinablacksuit kiyala wedak na dr...ammoo kettuma kettu wela..adila gihilla..kiyaddith e tharamma wedanawak denenawa
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට
@Shyami-01
@Shyami-01 2 жыл бұрын
ඇත්ත..මේ දවස් වල මට ඒක මානසික වදයක් වෙලා😔
@veronikahettiarachchi6011
@veronikahettiarachchi6011 2 жыл бұрын
අනේ ඉතිං මමනම් කාට මොනා උනත් කමක් නෑ මහත් වෙන්නමයි ආස
@tharushikekirideniya8179
@tharushikekirideniya8179 2 жыл бұрын
අපේ ගෙදර අය නම් කෙට්ටු වුණත් බනිනවා.මහත් වෙන්නත් එපාලු. මගේ නම් බඩ තමා .ඒක ඉදිරියට එන එක නවත්වන්න අමාරුයි .කන්නත් ඕනා.හරි ම ලස්සනයි කතාව .අපේ ඉස්කොලේ නිලියක් .ගොඩ කාලෙකින් .බිමල් ජයකොඩි හිටියා නම් තවත් හොඳයි .♥️♥️♥️♥️
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@sujiwatharangani4252
@sujiwatharangani4252 2 жыл бұрын
පිරිමින්ගේ තියෙන්නේ..මහා නිහඩ කැපකිරීම් ....ඇත්තටම කිව්වෝත් ගැහැනු කැමති ඒ කැප කිරීම එයාලා ඉදිරියේ පෙන්නවනවාට...එත් ගැහැනු හිතින් කොච්චර පසුතැවුනාත් පිරිමි එයාලාගේ කැපකිරීම් පෙන්නවන්නේ නෑ...ඇත්තටම ගැහැනු කියන්නේ..හරිම සංවේදී චාරිත....පිරිමි කියන්නේ හැමදේම බලන් ඉදලා ඉදලා අන්තිම තත්පරෙ විසදුමක් දෙන අයට....එත් අනේ පිරිමි එයාලාගේ කැපකිරීම් අපි ඉස්සරහා පෙන්නවාවානම්...ගැහැනු අපිට ඒක ලොකූ සතුටක්...ඇත්තටම පිරිමි කරන කැපකිරීම් අපිට තේරුම් ගන්න අමාරුයි ඉතින් අපි දුක් වෙනවා එතකොට ...අනේ මන්ද ....මම පිරිම්න්ට දොස් කියනවා නෙමේ..එයාලා පිටට මුකුත් පෙන්නේ නෑ..එතකොට ගැහැනුන්ට තේරෙන්නේ අපි ගැන හිතන්නේ නෑ කියලා....ඒක පුදුම වැඩ....අනේ මන්ද ..දුකයි ...
@chamodhiimasha3622
@chamodhiimasha3622 2 жыл бұрын
100% ක්ම ඇත්ත
@sakunthalakarunarathna6026
@sakunthalakarunarathna6026 2 жыл бұрын
මෙි වගේ ගෑනු හිත් තේරුම් ගන්න පිරිමි ඉන්නකල් ලෝකෙ ලස්සනයි
@nayomigunasiri8664
@nayomigunasiri8664 2 жыл бұрын
හරීම ලස්සනයි සුජා ඔයා එදා වගේම හරීම දක්ෂයි.❤️ සරල උනත් කාලෝචිත තේමාවක්.
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 2 жыл бұрын
මාත් මහත girl කෙනෙක්. මහත කිව්වට චබී. මිටි නිසා මහත පේන්නේ 😁 ඒත් ඉතිම් දකින සමහරු කියනවා අනේ මහත් වෙලා ගගා 😒 එයාල දන්නේ නෑ ඒම කියද්දී කොච්චර දුකද කියලා. කාල නෙවෙයි මහත් වෙන්නේ කොච්චර නොකා හිටියත් මොනා කලත් මහත් වෙනවා 😒 හිතල නෙවේනේ. ඒත් මගෙ bf නිසා දැම් ඒම දුක හිතෙන්නේ නෑ වැඩියෙ 😁 එයා මගෙ හිත හදනවා. ගැලපෙන ඇදුම් තෝරලා දෙන්නෙත් එයා 😁 එයා නම් කැමතී නෑ මං කෙට්ටු වෙනවට 😁🥰❤
@thilinidinesha4439
@thilinidinesha4439 2 жыл бұрын
Math oya vagemai. Mage mahattya nisa math sathutin
@Shehan-j1p
@Shehan-j1p 2 жыл бұрын
අනේ මාත් එහෙම තම මගේ ත් bf තම මගේ හිත හදන්නේ ❤️
@neonmusic1053
@neonmusic1053 Жыл бұрын
කෙට්ටු අපිව මොන දේ කලත් මහාත් වෙන්නෑනෙ🥲
@thushakyadamithrinayanatha8934
@thushakyadamithrinayanatha8934 Жыл бұрын
කොච්චර කෑවත් කෙට්ටු මං 🙂
@anupamad871
@anupamad871 Жыл бұрын
​@@neonmusic1053 apiwa dakkama kattiya marenna hadanawa kettu wela kiyala. Wada wadida ahanawa. Kanne nadda ahanawa. Aiyoooo sansareee
@adeeshaniluminda7377
@adeeshaniluminda7377 2 жыл бұрын
කැමරාකරණය පිටපත සෑම දෙයම ඉතාමත් ලස්සනයි සුපිරි වැඩක් ♥️👍
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@roshanimaheshikascience
@roshanimaheshikascience 2 жыл бұрын
හරිම ලස්සන පුංචි කතාවක් කතාව පුංචි වුණාට සැඟවුණු අර්ථය ගොඩාක් ගැඹුරුයි. ආදරය කියන අකුරු 4ට ලස්සන අර්ථයක් දුන්න කථාවක්...
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි, ඉදිරියේදී තවත් අලුත් නිර්මාණ නැරඹිය හැකිවේවි.
@dilhanjayawardena6124
@dilhanjayawardena6124 2 жыл бұрын
Ehama akuru 4 k tibbata ewa akuru witarai… short film hadawata attatama Ehama wen naa
@chrishanthiperera7797
@chrishanthiperera7797 2 жыл бұрын
හැමෝටම ඔය වගේ ස්වාම් පූර්ෂයෝ ලැබෙන්නේ නෑ .. මට හිතෙන්නේ දුවත් උපදෙස් දෙන්න ඇතී. තාත්තට..
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට.
@hiru9066
@hiru9066 2 жыл бұрын
මෙයා හොදම කෙනෙක් නෙමේ ඉතින්. පුලුවන් තරම් මානසිකව වට්ටලයි පස්සෙ එහෙම කලේ 😏
@swordrun2670
@swordrun2670 2 жыл бұрын
ස්වර්නා මල්ලවාඅරච්චි සුජානි උමාලි රගපානාවා බලන්න ආසයී. එකම විදියයි. විශිශ්ටයී..❤️
@shenayashaki9086
@shenayashaki9086 2 жыл бұрын
මෙහෙමයි ඉතින් ගානට හැඩට හිටියත් ඔයා මහතයි,ඔයා කෙට්ටුයි කියන්න ඕනෙ තරම් අය ඉන්නවනෙ.තමන්ගෙ ශරීර හැඩය ගැන තමන්ට ප්‍රශ්නයක් නැත්නම් කවුරු මොන දේ කිවුවත් හිතන්න එපා.නමුත් නිවැරදි BMI අගය පවත්වාගෙන නිරෝගිමත්ව ජීවත් වෙන්න.හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා!
@shamithd9367
@shamithd9367 2 жыл бұрын
නියම කතාවක් ! මේ ගැහැනු ලමයි සුදු වෙන්න දගලල විහින් ලෙඩ හදාගන්න එක ගැනත් මේවගේ ලස්සනට ලෝකෙට පනිවිඩයක් දෙන්න ..
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට
@shehanihansika7150
@shehanihansika7150 2 жыл бұрын
ou e...wage short film ekk dennkoo
@aishcharyapathirana5408
@aishcharyapathirana5408 2 жыл бұрын
මහතයි කියලා කටින් කිව්වත් නොකිව්වත් ඒක දැනෙනකොට හරිම අපහසුවක් දැනෙන්නෙ. ඇඳුම් කියන්නෙ ඒක අපිට ලොකුවට ම දැනෙන තැන. 😓 හැම body shape එකක් ම perfect. ඒත් ඔයාට ඔයා මහතයි කියලා හිතෙනවා නම් ඔයාට body එක maintain කරන්න හිතෙනවා නම් කරන්න. මොකද ඒකෙන් ඔයා ඔයා ගැන තෘප්තිමත් වෙනවා. Self-satisfaction එකක් නැතුව ජීවත් වෙන්න බෑ.. ඒ වගේම ආයෙම " හැම body shape එකක්ම perfect " ❤🔥
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට
@shanelpeiris7591
@shanelpeiris7591 2 жыл бұрын
100% true ❤️💯
@upekshaperera
@upekshaperera 2 жыл бұрын
ඔයා හරි
@fiyona5507
@fiyona5507 2 жыл бұрын
අනේ ඒක ගොඩක් ලස්සනයි. ආදරණීය රැවටීමක් 🥺
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️🌹🌹🌹 පුංචි ම දෙයකට මහා ලොකු ..ආදරයක් රැකෙනවා.....❤️❤️
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ප්‍රතිචාරයට
@bingu9150
@bingu9150 2 жыл бұрын
ගිය අවුරුද්දේ අප්‍රේල් වල මගෙ බර 85kg තිබුණා. අමාරුවෙන් කෝම හරි කෑම අඩු කරලා බර 57kg කට අඩු කර ගත්තා. දැන් මට හරිම සතුටුයි ඒ සතුට කියලා නිමකරන්න බෑ. මම එකෙන් පස්සේ තමයි දැනගත්තේ උත්සහා කරොත් කරන්න බැරි දෙයක් නෑ කියලා.
@Disna0608
@Disna0608 2 жыл бұрын
ඔයා කෑම අඩු කරාද.මගෙ 73kg.මාව කෑවත් නොකෑවත් මහත් වෙනව.හෝර්මෝන ප්‍රශ්නෙකුත් තියෙනව
@chethanamarintha991
@chethanamarintha991 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි .පොඩි වෙලාවකින් ලොකු දෙයක් සමාජගත කරන්න පුළුවන් හොද නිර්මාණයක් ....❤️
@Amazonworld2050
@Amazonworld2050 2 жыл бұрын
"මොක්කුද පුතේ මේ...ඔක්කොම එක වගේ"💔 ඇත්තක් හැබැයි
@daptratv3319
@daptratv3319 2 жыл бұрын
kzbin.info/www/bejne/mWrNqqaietetZ9U
@niviniyehanga6265
@niviniyehanga6265 2 жыл бұрын
Eknm atta 😂
@kaushalibandara6507
@kaushalibandara6507 2 жыл бұрын
හරිම ලස්සනයි ආදරණීයයි කතාව ☺️❤️ හොඳ තේරුම් ගැනීමක් තියෙන ආදරණීය සැමියෙක් ඉන්නවනම් මේ විදියට පුලුවන් බිරිඳව මානසිකව සතුටින් තියන්න 😍❤️🙏
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@janialwisalwis2185
@janialwisalwis2185 2 жыл бұрын
හරි ම ලස්සනයි හොඳ ස්වාමිපුරුෂයෙක්. පොඩි වෙලාවක් ඇතුලේ හොඳ ආදර්ශයක්
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට
@shalikapriyadarshani3438
@shalikapriyadarshani3438 2 жыл бұрын
හරි ලස්සනයි ...ගොඩක්ම බැලුවේ සුජානි අක්කි නිසයි.😘😘😘😘😘
@srilani1
@srilani1 2 жыл бұрын
හරිම ලස්සන කතාවක් . ආදරයට මොනවද කරන්න බැරි. සන්තෝෂයෙන් ආදරය තෙරුම් කර ගැනීමට පුලුවන් පවුලක්.
@yasho2676
@yasho2676 Жыл бұрын
Diet කරනවා කියන්නෙ ලොකු අමාරු දෙයක් නෙමෙයි කිලෝ එකින් එක අඩු වෙද්දි අදින්න බැරුව තිබුන ඇදුම් අදින්න පුලුවන් වෙද්දි නරක කෑම හොරෙන් කන්න හිතෙන්නෙ නෑ..diet කරන්න ආස හිතෙනවා😌
@surangikakulasekara
@surangikakulasekara 2 жыл бұрын
අහම්බෙන් වගේ දැකලා බැලුවේ ... හරිම ලස්සනයි....
@wasanahenadeera9073
@wasanahenadeera9073 2 жыл бұрын
තාත්තා නිකන් අවුරුදු 18ක එකෙක් වගෙ..තාත්තා ට වඩා දුව වයස පාටයි
@anishkasandeepani7289
@anishkasandeepani7289 Жыл бұрын
atta habai 🤭
@sonashifernando3887
@sonashifernando3887 Жыл бұрын
Ow😂
@dulanjaneebalagodage594
@dulanjaneebalagodage594 2 жыл бұрын
පුංචි විනාඩි කිහිපයක් ඇතළේ ලොකු කතාවක්.. හරිම ලස්සනයි ❤
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි
@nethminijayasundara1310
@nethminijayasundara1310 2 жыл бұрын
ඒක තමයි..ආදර්ශවත් කතාවක්,ලස්සන පවුලක්.♥️
@bhagyasilva5500
@bhagyasilva5500 2 жыл бұрын
මෙතන ඉන්නවද වන්නකු මෙතඩ් කරන අය..😍😍 ලස්සන කතාවක්
@Samanalee00Ann
@Samanalee00Ann 2 жыл бұрын
ලස්සනයි . මහත් වෙන්න ආසයි . කොච්චර කෑවත් කෙට්ටුයි කියනව නම් හිත් පිච්චෙන මිනිස්සු ඒ . හිත හොද නැ කෑම අල්ලන් නෑ ඇගට . මහත් වුනාටකමක් නැ ගැලපෙන ඇදුම් අදිනවා නම් . ලස්සන යි මේ short film එක නම් . ❤️❤️❤️❤️
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 2 жыл бұрын
අපරාදෙ අර රොල්ස් ටික අපිට ආසාවට කන්න මෙහෙ නෑ එයාලා විසික්කනවා😆😆
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
😁😄
@ashanianuradha7771
@ashanianuradha7771 2 жыл бұрын
Ane ow aparade
@AA-fs9cy
@AA-fs9cy 2 жыл бұрын
ඔව්😏
@hansisilva1468
@hansisilva1468 2 жыл бұрын
ලස්සන හිත නිවන කතාවක්... Well done mrs. Sujani 👏👏👏👏
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි
@AshanthiPerera-b4q
@AshanthiPerera-b4q 4 ай бұрын
කාටවත් නෙමේ තමන්ට තමන් ගැන කන්ෆිඩන්ස් තියෙන්න ඕනෙ..තමන්ට තමන්ව ලස්සනට පේන විදියට තමන් ගොඩනැගෙන්න ඕනෙ..ඒකට කැපවෙන්නත් වෙනවා ..ඇඳුමක් ඇන්දම බඩ වැඩියෙන් පේද්දි තරම් මට නම් වෙන කිසි දෙයක් එපා වෙලා නෑ..ඒ නිසාම මම ඒක හරිගස්ස ගත්තා...මේ කතාව ඇත්තටම කාලෝචිතයි❤
@epleblomst91
@epleblomst91 2 жыл бұрын
ලස්සනයි ආදරණිය පවුලක් ආදර්ශමත් කතා පිංචක් ❤️❤️❤️❤️
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට
@roshanalakshan5688
@roshanalakshan5688 2 жыл бұрын
හරිම ලස්සනයි.මමත් කෙට්ටු වෙන්න ඔය වගේම මහන්සි වෙනවා.හරියට මගේ කතවක් වගේ දැනෙනවා
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.
@maneldissanayake3551
@maneldissanayake3551 2 жыл бұрын
හරිම අපූරු නිර්මාණයක්. එකිනෙකා අතර තිබිය යුතු එකිනෙකා හඳුනාගැනීම විවාහ ජීවිතයට මොනතරම් වටිනවද
@suvineethajayasundara4387
@suvineethajayasundara4387 2 жыл бұрын
හරිම ආදරණීය ලස්සන කථාවක්...♥️♥️♥️♥️♥️♥️
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට,
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Dayabara Semiyek👍Sujani🥰🥰.Lassana nirmanayak 🔥dunnata Sthuthi 💐🙏💐
@jayanthawithanage5459
@jayanthawithanage5459 2 жыл бұрын
අද සමාජයට ගොඩක් වටින කතාවක්. නියමයි don Ginewra ❤️❤️❤️ & all actress.
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
ස්තූතියි.
@euphoriax-qq4yp
@euphoriax-qq4yp 2 жыл бұрын
හැමොම කැමති ආස කැම කන්න.ඒක පිරිමි අයත් දැනගන්න ඕනේ.බැන්දට පස්සෙ හැමොටම රූපරාජිනියන් වෙන්න බෑ.ගොඩක් මහතත් හොද නැ තමයි.ඒත් හැඩට ඉන්න ඕනේ .කන්නත් ඕනේ .සීමාවක් ඇතිව .නැතිනම් ලෙඩ වෙනවා.කාලීන මාර්තුකාවක් .සුබ පැතුම් ...
@chanikadaluwaththa9005
@chanikadaluwaththa9005 2 жыл бұрын
ඒ සෙනෙහස හරිම තාත්වික යි...පිවිතුරු යි.. ස්තුතියි ගොඩක් මේ වගෙ සුන්දර නිර්මාණය ක් අපිට ගෙනාවට
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.
@CMBpictures07
@CMBpictures07 2 жыл бұрын
sujani akkage acting walata ai kiyanna deyak ne...... hemadamath adare charithayak
@ayeshateacher8227
@ayeshateacher8227 2 жыл бұрын
මහත අය ඉතින් චබී, කියුට්, ලස්සනයි.. ❤
@MJanaChathu
@MJanaChathu 2 жыл бұрын
සුජානි අක්කි ඔයාගේ ඇක්ටින් නම් මාරයි.ඔයා පෙන්නන්න හැගීම් දැක්කම මට මහා මොකක්දෝ දුකක් හිතට ආවා.පවුල් ජීවිත ඇතුලේ හැම තිස්සෙම මූන සවුත්තු කරගෙන මොනවා හරි දෙයක් ගැන හිතින් තැවි තැවී ඉන්න අම්මලා,ගැහැණු කොච්චර ඇතිද.මෙතනදි දුක් වෙන්නේ ගවුම ගැන විතරයි..ගෑනු අයට තව විදවන්න කොච්චර නම් දේවල් තියෙනවද.ගොඩක් වෙලාවට ඒවා මහත්තයාවත් දරුවෝවත් ගනන් ගන්නේ නෑ
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@පන්හිඳපාමුල
@පන්හිඳපාමුල 2 жыл бұрын
ආදරයට සැබෑම අරුතක්.♥️👍
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.
@awibandarage7097
@awibandarage7097 2 жыл бұрын
හිතට දැනෙන කතාවක්🤗✨️❤️
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි
@deciderof8848
@deciderof8848 2 жыл бұрын
100% සාර්ථකයි කියන්න බැ... සුජානි හැර අනිත් චරිතවල රංගනයේ ලොකු හිඩැස් තිබුනා. කතාවේ හරය හුවා දක්වනවාට වඩා වැඩිපුර ඔවුන්ගේ සමාජ තත්වය පෙන්වන රැප රාමු වලට වැඩි ඉඩක් දි තිබුනා. 45% වගේ සාර්ථකයි
@Liyanwela_Sudassi_Himi
@Liyanwela_Sudassi_Himi 2 жыл бұрын
එකඟයි
@physicsunlimited86
@physicsunlimited86 2 жыл бұрын
සුජානිගෙ වයසත් එක්ක අර කොල්ල සෙට් නෑ
@paramianuththara5203
@paramianuththara5203 Жыл бұрын
හැම පවුලකම මේ වගේ හොද තේරුම් ගැනීමක් තියේ නම් ජීවිත හරි ලස්සනට ගෙවෙනවා 😌❤️🙏
@sewwandiherathsewwandihera3871
@sewwandiherathsewwandihera3871 2 жыл бұрын
මාත් මහතයි ඒත් මගෙ hubby නම් කියන්නේ ඔයා කෙට්ටු වෙන්න එපා ඔහොම ලස්සනයි කියලා ....so...අනික් අය මොනා කිව්වත් never mind it...මොකද ආදරය රදා පවතින්නේ ලස්සන තුළ නෙවෙයි ...🙂🙂🙂🙂
@dula1988
@dula1988 2 жыл бұрын
ඇත්තටම මට අන්තිම ටික දැකල ඇඩුනා..එයා ගොඩාක් වයිෆ් ගැන හිතනවා එයාගේ සතුට ගැන හිතනවා..හැබැයි එහෙම අය ඉන්නෙ ඔය වගේ කතා වලයි ෆිල්ම්ස් වලයි විතරයි
@movi0714
@movi0714 2 жыл бұрын
හරිම ආදරණීය අවසායනයක් .ආස හිතෙනවා..❤️
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@harshifernando6347
@harshifernando6347 2 жыл бұрын
හරිම ලස්සන කතාවක් ❤️
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@freemusicroom7658
@freemusicroom7658 2 жыл бұрын
harima lassanai..aththatama math oya wagemai..
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.
@madhavideesha3550
@madhavideesha3550 2 жыл бұрын
බිරිඳ ගැන හිතන හොඳ ස්වාමිපුරුෂයෙක්, ❤
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට
@mishastar2366
@mishastar2366 2 жыл бұрын
Mata inneth oyawage husband kenek Thank you God so much for giving me a good humble kind husband. 🙏 merry Christmas 🎅🎄❤
@hashinikarunarathne4216
@hashinikarunarathne4216 2 жыл бұрын
Amen
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට
@kawindyasajani98
@kawindyasajani98 2 жыл бұрын
ආදරයට මොනවද කරන්න බැරි? ❤ 🥰
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි අදහස් දැක්වීමට
@ayeshikaayeshika2563
@ayeshikaayeshika2563 2 жыл бұрын
හරිම ලස්සන ආදර්ශමත් කතාවක් ❤️❤️❤️
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට.
@techhub3866
@techhub3866 2 жыл бұрын
Harima lassanai godak loku paniwidayak denawa samajeta
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.
@thejanirajawardhana4538
@thejanirajawardhana4538 2 жыл бұрын
ආදරයට ලස්සන අරුතක්.❤
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@sandarurandima1529
@sandarurandima1529 2 жыл бұрын
අපරාදේ රෝල් ටික විසික් කලේ . සුජානී මේනකා කලාතුරකින් නාට්‍යක දැක්කේ . හරිම තාත්විකයි රගපෑම.
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට
@harshaniprasangika7102
@harshaniprasangika7102 2 жыл бұрын
Aththatam ekineka therum gddi thamai paulaka sathuta randenne godk watinw video eka
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@malishaparindya1816
@malishaparindya1816 2 жыл бұрын
සමහරු ගොඩක් අමාරුවෙන් මහත් වෙන්න හදනවා ..තවත් අය ගොඩක් අමාරුවෙන් කෙට්ටු වෙන්න හදනවා..දකින අය කියන නිසයි ගොඩක් අය ඒම කරන්න පෙලබෙන්නෙ..ඔය දෙගොල්ලම දෙපාර්ශ්වය දිහා බැලුවනම් තේරුම් ගනී තමන්ට තියෙන දේ ලබා ගන්න අනිකා වෙන මහන්සිය..ලබා ගන්න උත්සාහ කරන්නෙ වටින නිසා නි.ඇයි ඉතින් තමන්ව අතාරින්නෙ නැති වට්නාකමක් බලෙන් පන්නගන්න හදන්නෙ🤗..දකින දේ නෙමෙයි දකින දේ ගැන හිතෙන දේයි දකින දේටත් වටිනාකම දෙන්නෙ..(ගවුම මාරු නොකර නෝනගෙ තියෙන ලස්සන අගේකරානම්...🙂 )
@pradeepchaminda1853
@pradeepchaminda1853 Жыл бұрын
ඔය මොකුත් නැනෙ ගවුම මාරු කරන් ආවනං 😍😍😍
@madushikafernando3366
@madushikafernando3366 2 жыл бұрын
කෙට්ටු එකත් මානසික ප්‍රශ්නයක් තමයි.. 😔 දකින දකින කෙනා කෙට්ටුයි කෙට්ටයි කියනකොට මල පනිනවා😏😂
@kaveeshakavindi5343
@kaveeshakavindi5343 2 жыл бұрын
Ammoo oww..epa wenwa ethkota 😔
@vihangasasa9770
@vihangasasa9770 2 жыл бұрын
ඔව් ඇ 😅
@booli...6052
@booli...6052 2 жыл бұрын
Kochchra kawath mahath wenne nathi mama😭😭
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
වාසනාව 😊
@kaveeshmedagangoda1829
@kaveeshmedagangoda1829 2 жыл бұрын
ලස්සන concept එකක් 😍🔥♥️.
@shee_n_a6481
@shee_n_a6481 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි 💖💖 හැබැයි මාත් ඩයට් කරන විදිය මතක් වුනා🤣🤣🤣🤣
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@subodhaalahakoon8289
@subodhaalahakoon8289 2 жыл бұрын
හරිම ලස්සනයි .... ❤
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට
@sewwandiliyanage6497
@sewwandiliyanage6497 2 жыл бұрын
මාත් ඉස්සර 90kg බරයි දැන් 45kg මං දැන් කෙට්ටු එක හැමොටම ප්‍රශ්නයක් වෙලා
@dharanisilva6091
@dharanisilva6091 2 жыл бұрын
සුජානි අක්කා රගපානවා කියලා දැනෙන්නෙ නෑ, ඒ තරම් අව්‍යාජයි !
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
හරියටම හරි. ඇගේ රංගනය එතරම්ම සියුම්. බොහොම ස්තූතියි.
@ramonavindurampulle1041
@ramonavindurampulle1041 2 жыл бұрын
A beautiful story... Gives a great example to the society.... Every woman needs a supportive partner... This is a topic that we should talk about and so many women are suffering secretively due to this reason.. but if you got a partner who's supports you in every way and understands you then you got everything you need.
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
Thank you so much for the comment
@dilinimadushika2342
@dilinimadushika2342 2 жыл бұрын
ගොඩක් ලස්සනයි❤❤
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට
@asirimadusanka7658
@asirimadusanka7658 2 жыл бұрын
we need more short films 🎥 🎞
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
Thank you so much. We are planning to do more.
@erandamadhushanka4110
@erandamadhushanka4110 2 жыл бұрын
ගොඩාක් වටින කතාවක් වගේ ම ලස්සන කතාවක් .
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි
@sandalekhasewminimahanama2607
@sandalekhasewminimahanama2607 2 жыл бұрын
හරිම ලස්සනයි
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@metalicharsha
@metalicharsha 2 жыл бұрын
harima gon..aparade baluwe
@Sadhana766
@Sadhana766 Жыл бұрын
පිරිමින්ගෙ නිහඩ ආදරේ කියන්නෙ මේකට තමයි❤
@senadb1976
@senadb1976 2 жыл бұрын
Good theme. Nice presentation. A superb performance by Sujani Menaka
@Sn2008hewa
@Sn2008hewa 2 жыл бұрын
කතාව බලපුවම දුක හිතුනා…ආදරේට රවට්ටන එක හරි නෑ…කරන්න තිබ්බෙ තිබුනෙ දෙන්නම diet කරලා බිරිදගෙ උත්සහයට උදව් කරන එක සහ ආත්ම විශ්වාසය වැඩි වෙන විදහට හිත හදන එක…කතාවක්නෙ …හැබැයි ඉතිං short film එකකින් දෙන හරිම පණිවිඩය ප්‍රේක්ෂකයට දුන්නද කියලා සැකයි
@sachinlaks3902
@sachinlaks3902 2 жыл бұрын
Amazing...in a world where everything under the sun compered to each other special because of social media...people are getting frustrated just to reach be someone that they are not .....
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
Thank you
@SHAN-un8vr
@SHAN-un8vr 2 жыл бұрын
නියම පිරිමි ❤️❤️
@අනුරුද්ධිකාබුවනායක
@අනුරුද්ධිකාබුවනායක 2 жыл бұрын
හරි ම ආදරණීයයි 🥰 ලබන නත්තලටත් මේ හොඳ වගේ ෆිල්ම් එකක් ඕනෙ
@chanchalabulathwatta2787
@chanchalabulathwatta2787 2 жыл бұрын
අගෙයි 🌷
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@kavi5069
@kavi5069 2 жыл бұрын
ඩයට් කරන විදිහ නම් මං වගේමයි 🤫
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
😆 ස්තූතියි ප්‍රතිචාරයට.
@mayuka3480
@mayuka3480 2 жыл бұрын
Masterpiece , good story for body shaming
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට
@manojsandaruwan8531
@manojsandaruwan8531 2 жыл бұрын
Niyamai .❤️ ලස්සනයි
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@pamudikavidanagamage6363
@pamudikavidanagamage6363 2 жыл бұрын
අනේ... මේක මගේ බලලා ඇස් දෙකට කදුළු ආවා. මේකම මට උනා.. Husband තමයි ගවුම් පෙන්නලා ඔයාට අදින්න බෑ බඩ වැඩියි කියලා විහිළු කලා...මමත් 7kg අඩු කර ගත්තා ඇදුමක් අදින්න ඕනේ නිසා. මේ වගේ හොරෙනුත් කෑවා 😂😂 හැබැයි කොහොම හරි අර ගවුමම ඇන්දා exersices කරලා 👏
@dilrufernandoshani4242
@dilrufernandoshani4242 2 жыл бұрын
Mamath kettu wenna godaaak try karana kenek
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට
@piyalharischandra7088
@piyalharischandra7088 Жыл бұрын
තාත්තයි දුවයි නිකන් කෙල්ලයි කොල්ලයි වගෙනෙ 😂
@Vinu_Wansalee
@Vinu_Wansalee 2 жыл бұрын
2:03 Thanikarama ape amma wagemai 😂 Sujani Aunty karana hama character ekakma hodata mathaka thiyena ekak mai ❤
@rajithadesilva8415
@rajithadesilva8415 2 жыл бұрын
Adaraniya panuwidayak♥️👏
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@සුභාෂිපතිරණ
@සුභාෂිපතිරණ 2 жыл бұрын
පිලිගැනීම ඉවසීම දරාගැනීම කැපකිරීම ආදරය
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
ඒ දේවල් හැම එකකම එකතුවක් "පවුල" බොහොම ස්තූතියි ප්‍රතිචාරයට
@hashinikarunarathne4216
@hashinikarunarathne4216 2 жыл бұрын
Oooo attahh math ekagaiii
@AnirudhSahash
@AnirudhSahash 5 ай бұрын
මාත් මෙහෙමයි 😄😄 හොරෙන් ඩයට් කඩනවා
@sadunisaduni5866
@sadunisaduni5866 2 жыл бұрын
අද ඩයටි කරනව කියන ගොඩක් අය කරන්නෙ ත් ගෙදර අයට පේන්න ලෝකෙට පේන්න ඩයටි කරනව ඇතිවෙන්න.. හොරෙන් කනව. තමන් මයි රැවටෙන්නේ 🤗🤗🤗🤗🤗🤗🤗
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@akilasewwadi
@akilasewwadi 2 жыл бұрын
Hemoma lassani.a wagema ganu kenak kasada bendama koma hari kalaya hadagena hithalama hari lassanata inna try karanna.
@athulaaruna939
@athulaaruna939 2 жыл бұрын
Beautiful story with a great meaning!!!!❤️❤️
@saturdayBees
@saturdayBees 2 жыл бұрын
ඒකට නං හරි ආදරේ හිතුන 💜️
@achalafdo7486
@achalafdo7486 2 жыл бұрын
Woooow excellent
අප්පච්චී | Appachchi - Short film
12:47
Cinema lk
Рет қаралды 683 М.
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 22 МЛН
Two Months
16:26
Agenda 14
Рет қаралды 60 М.
BOX SHORT FILM | MOORTHI PRODUCTIONS  dasun pathirana
15:58
Moorthi Productions
Рет қаралды 494 М.