නොබිදිය හැකි ආත්ම විශ්වාසය ගැන ඔබ ඇසු ප්‍රශ්න - Q&A of Unbreakable Self Confidence

  Рет қаралды 30,802

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

Күн бұрын

Пікірлер: 269
@deshanrupasinghe1632
@deshanrupasinghe1632 Жыл бұрын
මේ ගෑණු ළමයා.. මට වයස අවුරුදු 3 ඉදන් හිටපු මගේ හොදම යාලුවා. මන් ජීවිතේ වැටෙන ගොඩක් තැන්වල මට මාරම මෝර්ටිවේට් එකක් දුන්නේ මෙයා.
@Nuvilyavihelibandara
@Nuvilyavihelibandara 11 ай бұрын
ඔයා එයට හොඳ යාලුවෙක් උනාද.
@MethumThilothma-jw3zt
@MethumThilothma-jw3zt 10 ай бұрын
කෑල්ලද 🙂
@HappyFinishLine-qr8ls
@HappyFinishLine-qr8ls 7 ай бұрын
⁰😊3❤​@@Nuvilyavihelibandara
@ramonarulach9769
@ramonarulach9769 5 ай бұрын
❤❤I THANK YOU UNIVERSE ❤I I THANK YOU VIDEO CHANEL ❤❤GOD'S BLESSING ❤❤❤❤❤I ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ramonarulach9769
@ramonarulach9769 5 ай бұрын
❤❤I THANK YOU VIDEO CHANEL ❤❤❤BOTH ❤❤❤❤
@gimhanikariyawasam5594
@gimhanikariyawasam5594 Жыл бұрын
ඔබතුමාගෙ මේ චැනල් එක ,රාමුව, රුචිර සර්ගෙ චැනල් එක මගේ ජීවිතේ මට හම්බුන වටිනාම හමුවීම් ❤ බොහොම ස්තුතියි 🤘💥
@21dulanjali
@21dulanjali Жыл бұрын
mageth
@lesinthasandamal
@lesinthasandamal 2 ай бұрын
Me to ❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
ෂා...පිරිමි ළමයින්ට දීපු වචන , අදහස් ... හරි වටිනවා 🙏🙏🙏❤❤❤❤❤❤ ඕනම වෙලාවක ඉදිරියට යන්න ඉන්න අපේ පිරිමි ළමයි .. හිතට ගන්න ❤❤❤
@DCD_Editz
@DCD_Editz Жыл бұрын
ow eka watino
@InokaLanka-b8x
@InokaLanka-b8x 11 ай бұрын
Good sir
@VikumDarshana-tr3pp
@VikumDarshana-tr3pp Жыл бұрын
Social ansaiti නැති කර ගන්නෙ කොහොමද තැනකට ගියහම කලබල නොවි ඉන්නෙ කොහොමද video ekak one 🙏❤️👊
@Selfsuccess12
@Selfsuccess12 Жыл бұрын
බොහොම වටිනවා මේ වීඩියෝ එක.ගෙදර පරිසරය හා ඉස්කෝලෙ නිසා මගෙ ආත්ම විශ්වාසය 0 ට වැටිලා තිබුනේ..දැන් මම හදාගෙන යනවා ඒ අඩුපාඩුව.සර් කියන විදියට තමන් වැඩියෙන්ම කැමති හා සමාජේ ඇතුලේ තමන්ට තැනක් ගන්න පුලුවන් දේ තමයි තමන්ගෙ දක්ශතාවය..මෙච්චර කල් මන් දැනගෙන හිටියෙ නෑ මොකකටද මන් දක්ශ කියලා..අද මට දැන ගන්න පුලුවන් උනා..සර්ට ගොඩක් ස්තූතියි❤😊
@darshanisamarakoon2569
@darshanisamarakoon2569 10 ай бұрын
සුපිරි වැඩසටහනක්..මට තියෙන ප්‍රශ්න වලට උත්තර ලැබුණා..බොහෝ තුති
@dinukana84
@dinukana84 3 ай бұрын
මෙ වගෙ කතා අහ⁣ෙඉන්න පුළුවන් කාලය ගෙටවනවා දැනෙන්නේ නැහැ දැනුවත් කිරිම ජිවිත වලට හරි මග යන්න පාර පෙන්වා දෙන සර්ට ස්තුතියි .
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
තීරණයක ප්‍රතිපත්තියක නොසෙල්වී ඉන්න එක " මඩේ හිටවපු ඉන්නක් වගේ නොවී " ජීවිතයක බුද්දිමය තීන්දුවක් විය යුතුයි එසේ නොමැතිව හිතෙන් පමණක් හිතපු සියල්ල විටින් විට වෙනස් වේ ❤👍
@sunilkarunarathna7062
@sunilkarunarathna7062 Жыл бұрын
Itisv.good
@kkindraniperera4897
@kkindraniperera4897 5 ай бұрын
ඔය විදිහටම ප්‍රශ්න එකතු වුනහම මේ වගේ වැඩ සටහන් නිතරම කරන්න. ඔබතුමා අපේ රටට කරන්නේ ලොකු සේවයක් ඔබතුමාගේ දෙමව්පියන්ත්ටත් බිරිඳ හෝ girl friend ටත් සතුටෙන් නීරෝගීව ජීවත් වීමට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
@amilanuwan5300
@amilanuwan5300 7 ай бұрын
සමාජයේ මිනිස්සුන්ට දැනෙන එහෙත් වචන වලින් එලියට නොආ ප්‍රශ්න ගොන්නකට අලුත් මාවතක් විවර කල දුන් ඔබට ස්තුතිය........🎉🎉🎉
@surangiwijesinghe877
@surangiwijesinghe877 11 ай бұрын
අවසාන කතාව හොදටම හිතට ඇල්ලුවා..මගෙත් තෝරා ගැනීමේ ප්‍රශ්නයක් තිබුන..මනෝවිද්‍යව,උපදේශන ය,අධ්‍යාත්මික අවබෝධය වැනි දෑ තුලින් මටත් සමාජයටත්..වැඩදායක කර්තව්‍යයක්.කළ හැකි නිසා එය තෝරා ගත්තා.ස්තූතියි. 🌹🌹🙏🙏
@dilrukshianuradha6922
@dilrukshianuradha6922 Жыл бұрын
හරිම වටිනවා මේ වීඩියෝ එක.ඔබ සමාජයට ලොකු සේවයක් කරන කෙනෙක්.හැම වීඩියෝ එකක්ම බලනවා රමිදු ඔබට ජය !
@channelx389
@channelx389 14 күн бұрын
මේ වැඩේ ඉතාම ප්‍රයෝජනවත් ❤️
@TRTDESILVA-t1l
@TRTDESILVA-t1l Ай бұрын
ගොඩක් ප්‍රයෝජනවත් අපි වගේ මිනිසුන්ට. ගොඩක් ස්තුතියි
@roomadunayanarasie6373
@roomadunayanarasie6373 7 ай бұрын
රටට අවශ්‍යයි ඔබ වැනි තරුණයින් ඔබේ මෙහෙවර අගයමි 🙏
@ManjulaManjula-tk8rr
@ManjulaManjula-tk8rr Жыл бұрын
හරිම වැදගත් පැහැදිලි කිරීමක්. දිගටම video දාන්න . ස්තුතියි ඔබතුමාට .
@BhagyaKumarashinghe
@BhagyaKumarashinghe Жыл бұрын
ගොඩක් ස්තූති මේ විදියට මිනිස්සුන්ට උපදෙස් ලබා දෙනවට...දිගටම මේ විදියට හරවත් උපදේශන ලබා දෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...❤️💐🙏
@pandukaprabashwara8621
@pandukaprabashwara8621 Жыл бұрын
දිගටම මේ වගේ video කරන්න්න ශක්තිය දෛර‌්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤❤
@NishaniSkunthala
@NishaniSkunthala 4 ай бұрын
ඇත්තටම ගොඩාක් ප්‍රයෝජනවත්❤❤❤❤❤❤
@bhagyakarunathilaka1133
@bhagyakarunathilaka1133 7 ай бұрын
Doctor කෙනෙකුට නම් තමන් සතුටෙන් නෙවෙයි නම් ඉන්නෙ මේ පොත කියවල බලන්න වැදගත් වෙයි කියල හිතුන .කොහොමද තමන් සතුටින් ඉන්න ඕනි කියන දේට පොඩි හරි අදහසක් ගන්න පුලුවන් වෙයි. " සපත්තුවෙන් මිනිසුන් මැනිමේ කලාව " වෙයිද්‍ය ආසිරි මුනසිංහ මහත්තය ලියල තියෙන්නෙ. සෑහෙන්න වටින අදහස් ගොඩාක් තියෙනව. කැමතිනම් ඒ පොත කියවල බලන්න.
@jayanthadesilva5922
@jayanthadesilva5922 Жыл бұрын
හදවතින්ම ස්තුතියී.මෙම වැඩසටහන ගොඩක්ම වටිනව.❤😂
@dayanichandrika3080
@dayanichandrika3080 4 ай бұрын
ගොඩක් ස්තුති .ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුනා.❤
@shamalkaprabashini4278
@shamalkaprabashini4278 4 ай бұрын
ඔව් හොද වැඩ සටහනක්.thank you.
@virajrathnayake6198
@virajrathnayake6198 11 ай бұрын
කෙනෙක් භාවනා කරන්න කමැති නම්, නිවන කියන දේ දැඩිව විශ්වාස කරනවා නම්, ඒ මාර්ගයේ ගමන් කරන්න උත්සහ දරනවා නම්, නමුත් විවාහයක් සිදු නොවී හෝ වෙන යම්ත බැදීමක්නො මැතිව තනි wei කියන භය, දැනෙනවා නම් මේ භය නැති කරගන්න ශක්තියක් ගොඩ නගා ගන්නේ කෙසේද. අනාගතය ගැන භය.. Thank you.. 🙏🙏💐💐
@Rukshanijayasekara
@Rukshanijayasekara 5 ай бұрын
ඕක තියන්නෙ මනසෙ අද්‍යාත්මය අවධි උනාම බය නැති වෙනව
@dilaniperera3294
@dilaniperera3294 3 ай бұрын
ජිවිතේ බිංදුවට වැටුන අරමුනක් නොමතිව ජිවත් වන හැමදෙනාටම ඔබ තුමාගේ උපදෙස් ඉඩෝරයට වැටුනු මහ වර්ෂාවක් වගෙයි තව තවත් මෙවනි වදන් වලින් අහිංසක ජනතාව නගාහිට විමට ඔබ තුමාට ශක්තිය ෙෙධර්ය ලැබෙවා වැඩසටහන මෙහයවන දියණියත් දන්ෂයි තෙරුවන් සර්ණයි
@madurapremathilake986
@madurapremathilake986 11 ай бұрын
ගොඩක් වටින discussion එකක්, අපිට ජීවිතයට ගන්න දේවල් සෑහෙන තියනව, බොහොමත්ම ස්තුතියි 🙏
@shehanimalshika4313
@shehanimalshika4313 9 ай бұрын
නියමයි 🥰❤️ සර්.ගොඩක් ස්තූතියි වීඩියෝ එකට.හරිම වටිනවා ❤❤
@p.asrangith1570
@p.asrangith1570 8 ай бұрын
හරිම වැදගත් ස්තුති ඔබරෙපලට
@sampathwijekoon4884
@sampathwijekoon4884 11 ай бұрын
Q & A eka digatama karanna. Eka godak wadagath. Thank you for the your motivation ❤❤
@rajithamadhushan5666
@rajithamadhushan5666 Жыл бұрын
ගොඩක් වටින episode එකක්. ගොඩක් ස්තුතියි සර්.
@sitharadona2376
@sitharadona2376 8 ай бұрын
ගොඩක් වටිනා වැඩසටහනක්. 💐💐
@Supunserasingha-wn8ju
@Supunserasingha-wn8ju 11 ай бұрын
ගොඩක් වටින අදහස් තවදුරටත් වීඩියෝස් කරන්න ස්තුතියි ඔබතුමාට
@ThusariRajapaksha
@ThusariRajapaksha 7 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා 👍
@anjaladilrani23
@anjaladilrani23 Жыл бұрын
බොහොම ස්තුති සර් .🙏මටත් තිබුන ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුනා .😍
@UChandananda
@UChandananda Жыл бұрын
අනිවාර්යයෙන්ම මේක හරිම ප්‍රයෝජනවත් දිගටම කරං යන්න තෙරුවන් සරණයි
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
🙏🙏🙏
@DCD_Editz
@DCD_Editz Жыл бұрын
26:20 Ow Godak Prayojanawath Sir
@Checkpointreggae
@Checkpointreggae Жыл бұрын
නියමයි ❤
@manikedisanayaka389
@manikedisanayaka389 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට
@chinthakakarunathilaka6059
@chinthakakarunathilaka6059 Жыл бұрын
ඇත්තටම මේ ක්‍රමය හොඳයි.පොඩි වෙලාවකින් ලොකු aria එකක් cover කරන්න පුළුවන් වුණා.Thank you mr.Rawidu..
@wondersrilanka923
@wondersrilanka923 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබේ උපදෙස් වලට 🙏
@hashanwithanage2066
@hashanwithanage2066 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් සර්... බොහොමත්ම ස්තූතියි ❤
@KUGKLal
@KUGKLal Жыл бұрын
හ්‍රරිම වටිනා , වැදගත් සාකච්ඡා වක් . ඉදිරියට යමු
@charukamadushan6648
@charukamadushan6648 Жыл бұрын
වටිනව. මටත් හැම දේටම හිත යනව හැමදේම පුලුවන් . ඒ නිසා lost වෙලා ඉන්නෙ 😕😔
@vishanthapuspakumar2798
@vishanthapuspakumar2798 Жыл бұрын
ආත්ම විශ්වාසය හදාගැනීම ට ඉතාමත්ම වටින video එකක් thank you sir..🙏🙏🙏
@srimalprasad6491
@srimalprasad6491 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටින සහ ප්‍රයොජනවන් වැඩසටහනක් බොහොම ස්තූතියි ඔබතුමට
@nalinbandaraphotography5125
@nalinbandaraphotography5125 Жыл бұрын
ඔබගේ සියලුම වීඩියෝ අපිට ප්‍රයෝජනවත්.ඔබට ගොඩක් ස්තුතියි
@BigBoss123-q4c
@BigBoss123-q4c Жыл бұрын
Keep it up Ramidu Sir..
@Ranpurawatch
@Ranpurawatch Жыл бұрын
හරිම වටිනවා ජීවිතය පිළිබඳ ආපස්සට හැරී බලා ඉදිරියට යන්න පුළුවන්
@sanujamethsara4805
@sanujamethsara4805 Ай бұрын
Aniwarenma watinawa🙏🏻
@KusumKumari-s2h
@KusumKumari-s2h 7 ай бұрын
ස්තූතියි❤❤
@upulnalaka8585
@upulnalaka8585 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ‍ට
@WadunPalle-c6i
@WadunPalle-c6i Ай бұрын
❤ sir charging lifestyle budu sarnai
@havihavi9340
@havihavi9340 6 ай бұрын
මන් comment කළේ නැති උනාට මට ඇතුලතින් තිබ්බා ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුනා ඉස්සරහටත් මේ වගේ video කරනවානම් ගොඩක් හොදයි
@dilanipriyanka1027
@dilanipriyanka1027 Жыл бұрын
ඉතා වැදගත් සාකච්ඡාවක් ස්තුතියි 🙏
@madusankagamage9670
@madusankagamage9670 Жыл бұрын
මටත් හැම දේටම හිත යනව හැමදේම පුලුවන් . නමුත් දේවල් ගොඩක් කලත් එක දෙයකින් තවම දිග ගමනක් යන්න බැරි උන.වගේම දැන්නම් මඩේ Dimo බට්ටෙක් වගේ වෙර දරන්න දරන්න තව එරෙනවා වගේ ,,,
@Winividatv
@Winividatv Жыл бұрын
Thank mr. Ranindu ❤❤
@kasunikatugampala3672
@kasunikatugampala3672 6 ай бұрын
Very important discussion ❤
@shehanimalshika4313
@shehanimalshika4313 9 ай бұрын
ගොඩක් ස්තූතියි සර් ❤❤❤❤
@SKHeroWithSaman
@SKHeroWithSaman 2 ай бұрын
Actually This is very good work.
@happysuccess8606
@happysuccess8606 Жыл бұрын
ගොඩක් වැදගත් මේ vedio එක ❤️‍🔥
@ashanashan5210
@ashanashan5210 Жыл бұрын
Very useful.good idea .katawata thawaජවයක් ona,nakitinna ma ona kiyala hithenna me ape minissunta.srilanka kawata amila manikak.theruwan saranai...
@DCD_Editz
@DCD_Editz Жыл бұрын
Godak watina Video ekak...❤❤❤❤❤
@jamithapowerpc9428
@jamithapowerpc9428 2 ай бұрын
valuable content
@pasindutharaka777
@pasindutharaka777 7 ай бұрын
Very useful ❤️🌞🙏
@lahirumadushanlakshman2484
@lahirumadushanlakshman2484 Жыл бұрын
ගොඩක් වැදගත් video ekak
@irippugepremawardanafernan4265
@irippugepremawardanafernan4265 7 ай бұрын
Very good, appreciate very much Mr Ramindu.
@Noora_sharwari
@Noora_sharwari 10 ай бұрын
Girl nam marai...mata thibba prshna godkata uththra hmbuna❤
@slhitdjmix6363
@slhitdjmix6363 Жыл бұрын
සුපිරියි❤
@IroshaKumudini
@IroshaKumudini 6 ай бұрын
Math harima asai ,mee puhunu wada satahanakata ,samba nda wenna.sirta sthuthi.
@Redking-AAW2305
@Redking-AAW2305 8 ай бұрын
Thank you sir 😊😊😊
@sachsach8687
@sachsach8687 11 ай бұрын
This channel has been my role model and my closest inner circle and the most important thing in my life!!! Thank you very much for these great efforts and please sir keep it up as much as you can!!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 Thank you so much sir and the team!🙏🏻
@bandulanugawela7007
@bandulanugawela7007 Жыл бұрын
an excellent programme for all of us...👍
@weerarathnegallage4513
@weerarathnegallage4513 Жыл бұрын
Great ❤
@Shanus_Stories
@Shanus_Stories 4 ай бұрын
Thank you sir ... Valuable ❤🙏
@stanleygomes5319
@stanleygomes5319 11 ай бұрын
So much important. So grateful to you Sir.
@savesl4200
@savesl4200 Жыл бұрын
Perfect questioner from Bhagaya, answers were little tricky. Thanks to both of you. 🙏
@KANEERA
@KANEERA Жыл бұрын
Thank you so much brother 💟
@PriyanthaPeeris
@PriyanthaPeeris Жыл бұрын
ඔයාගේ වචනයක් ගොඩක් තැන්පත් සෝ ගූඩ් ඇඩ්වඉස් මම ඉන්නේ ඩුබායි ඔයාගේ දෙසනා ගොඩක් වැදගත් 🌹
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
♥️😊
@GraphicWithPV
@GraphicWithPV Жыл бұрын
Thank you sir❤thawa issarahatath vides genna sir lankawe godak aya godak oya prashna nisa duk vidinawa.
@thejawijerathna5476
@thejawijerathna5476 Жыл бұрын
ඉතාම ප්‍රයෝජනවත්. ගොඩක් ස්තුතියි
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 Жыл бұрын
Well done Thank
@GameNexus-24
@GameNexus-24 11 ай бұрын
Oba thuma me karana sewayata bohoma sthuthi. Mata prasnayak thiyanawa.mama inne sweden dan lamai youtube eke gamin channel videos paya ganak unath kisima therumak nathuwa balagena innawa.mage puthata 6 years. Man wena ayath ekka katha karama dan lankaweth wena rata wala inna demaupiyanta thiyana loku prasnayak wela.puluwannam lamainta udawkaranna me gana video ekak karanna puluwanna. Godak pin.
@jeewansuminda
@jeewansuminda 10 ай бұрын
Oyage vidiyo beluwama niyamai gut ane aiye
@jeewansuminda
@jeewansuminda 10 ай бұрын
Prasnayak hodata phediliwa therum Yana vidiyata oyata a pilibadawa ketiyen visthsthra karanna Puluwan...oyage experience akath akka aka niyamai.. mamath me lagadi oyage video s beluwe. Matath mage jeevithe ediriyata geniyanna one kohomada kiyala Hoda gut akak mata awa...mama me vage thawa ayage video yoth balanawa... A atharin oya expert...anith ayath hodai...jivitheta kata hari kamak ne hodak kiyala denawanam aka watinawa...
@sandyagunarathna1136
@sandyagunarathna1136 Жыл бұрын
Hama video ekakma pahadili. A wagema watinawa❤🎉🎉
@shehanvibes
@shehanvibes Жыл бұрын
godak watinwa..digatama karagena ynna..
@kasunikatugampala3672
@kasunikatugampala3672 6 ай бұрын
Thank you so much Ramindu
@rasikaperera5575
@rasikaperera5575 7 ай бұрын
Good luck❤
@nayomipriyanthi8922
@nayomipriyanthi8922 3 ай бұрын
හරිම වැදගත් මේ වගේ ප්‍රශ්න සාකච්ඡා කිරීම. බොහොම ස්තුතියි.ඔබතුමාගේ traing සඳහා සම්බන්ධ විය හැකි ආකාරය ගැන විස්තර ලබා දෙන්න පුළුවන්ද ?
@dilrukshideepika8919
@dilrukshideepika8919 Жыл бұрын
ස්තුතියි 🙏
@gayanathr
@gayanathr Жыл бұрын
වටින වැඩක් Thanks 😌
@malithperera7726
@malithperera7726 Жыл бұрын
ඉතාමත්ම වටින video එකක් .... keep it up ❤🙏
@chanchalaharankahawa9314
@chanchalaharankahawa9314 Жыл бұрын
Ow. Godak usefull ideas tikak. godaaaaakma vatinawa. Thank you soooooo much sir. Eththatama oba me dakwana adahas walin prayojanayak ganna hamotama pina padewa!
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
🙏😊
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 11 ай бұрын
ස්තුතියි !
@chathuanushki6331
@chathuanushki6331 Жыл бұрын
Mata nm zero confident level tynne..uparima try hama welawedima confident inna
@harithamaanaya
@harithamaanaya Жыл бұрын
සර් මේ කරන වැඩසටහන් ගොඩාක් වටිනවා... මට තියනව ගැටලුවක් මට දියුනු වෙන්න මම කරන්න ඕන දේ මම දන්නව, නමුත් *කාලය හරියට කළමණාකරනය කරන්නෙගන්න බෑ. *ඊලගට එක වැඩකින් අනිත් වැඩට ඉක්මනට මාරු වෙන්න බෑ .. *වැඩේ කරන්නෙ නෑ ඒක ගැන හිතනවා මෙහෙම තමා කරන්න ඕන කියල අන්තිමෙ වෙලාව යනවා කරගන්න බැරිවෙලා පසු තැවෙනවා .. ඊට පස්සෙ මට හිතෙනවා * මට මෙච්චර හොද අදහසක් තිබ්බ *ඒක හරියට කලේ නෑ කාලේ කකා හිටියා *අනිත් කාටත් වඩා මට මේක හොදට කරන්න පුලුවන් කම තිබ්බ කියලා ආත්ම විශ්වාසය කඩා වැටෙනවා ඒකට මොකද්ද දෙන්න පුලුවන් උපදේශය ..
@chathuralakshan8817
@chathuralakshan8817 Жыл бұрын
simplebooks balanna eketh okkoma thiyeno
@harithamaanaya
@harithamaanaya Жыл бұрын
ඒකත් බලනවා
@TeamRaminduRandeni
@TeamRaminduRandeni 10 ай бұрын
kzbin.info/www/bejne/opTYoI2diLF8hrM මෙය නැරඹීමෙන් ඔබට අදහසක් ගත හැක.
@chinthakagajanayake9443
@chinthakagajanayake9443 Жыл бұрын
Yes it’s very important
@udanparanawithana8662
@udanparanawithana8662 Жыл бұрын
Thanks a lot Mr.Ramindu 😍
@AnuSadanethu
@AnuSadanethu 11 ай бұрын
Man asama program ekak❤
@andrewmanoj6871
@andrewmanoj6871 Жыл бұрын
Mta එය sithuna oba එය phedli krna ජයවෙවා
@pathiranarajapaksha
@pathiranarajapaksha 10 ай бұрын
Mechchara kalekata ahapu practical solutions
@reetashamali6998
@reetashamali6998 Жыл бұрын
Thank you very much godak watinawa sri pitarata yanna hadana ape ayata denna palawan upadesa mokadda
@specoo9021
@specoo9021 Жыл бұрын
Yes sir. Thanx a lot. I had one question. But now it’s solved. Great KZbin channel. I wish all tha best and you should get more power in universe 😊😊😊😊
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
😊♥️
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
3 japanese techniques to beat frustration and ignite focus
28:05
Ramindu Randeni (සිංහල)
Рет қаралды 103 М.
අවධානය වර්ධනය කරන්නේ කෙසේද ? How to develop focus
13:35
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 181 М.
How to wake up easily in the morning
14:20
Ramindu Randeni (සිංහල)
Рет қаралды 137 М.