නගරෙ මැදින් රට බෙදලා | The Town belongs to Czechia & Poland

  Рет қаралды 32,033

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

Пікірлер: 343
@ssug1960
@ssug1960 Жыл бұрын
බොහොම ස්තූතියි වටිනා කරුණු පැහැදිලිව කියා දෙනවාට.❤
@Pushpa-x6z
@Pushpa-x6z 4 жыл бұрын
හරිම ආසාවෙන් බලන් හිටියා. Traveller chanal අතරින් අතිවිශිෂ්ට ම ස්ථානයේ තියන්න පුළුවන්. සර් ඔබ තුමාගේ උත්සාහ මීල කල නොහැකි යි. පැහැදිලි කිරීම් අතිවිශිෂ්ට යී.අපි විදෙස් සංචාරක රැගෙන ගියාට ඔබ තුමා ට පිං .ඔබ තුමා පිටුපස සිට නිහඬ සහයෝගයක් දෙන ඔබ තුමාගේ බිරිඳ ට අපගේ ගෞරවපූර් වක ස්තූතිය.
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
ඔබේ ලස්සන කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි මාව තවත් ධෛර්යමත් වෙනවා 🙏❤️
@kingsley861
@kingsley861 3 жыл бұрын
ස්තුතියි සුදන්තක .කවදාවත් අපට දකින්න නොලබෙන රටවල් ඔයා අපට දකින්න සැලස්වීම ගැන.මේ ඔබගේ උත්සහය ඉතා සාර්තකයි.ඔබට ජය...
@tharindulakmal2168
@tharindulakmal2168 2 жыл бұрын
හැමදෙයක්ම ඉතාම පැහැදිලිව තේරුම් කරල කියල දෙන එකට ගොඩක් ආදරෙයි ඔබතුමාට හැමදාම බලනව වීඩියො එකක් මග නොහැර..අද කමෙන්ට් කරන්න හිතුවෙ ඒක නිසා .ඉස්සරහට දිගටම මේ විදියටම අපිට වීඩියෝ කරන්න..ජය වේවා..❤
@MrUdaya00123
@MrUdaya00123 3 жыл бұрын
ඔබගේ අනිකුත් videos සේම මෙයද ඉතාමත් සතුටින් නැරඹුවා..ඔබගේ සරල ඉදිරිපත් කිරිම හරිම සිත්ගන්නා සුළුයි..ස්තූතියි
@asankabandara5550
@asankabandara5550 3 жыл бұрын
ජිවිතේ විදිනවා කියන්නෙ මේක තමා,ජිවත්වෙන ටික කාලෙදි මේ වගේ රටවල් ගොඩක ඇවිදින්න ඒ ඇත්දැකීම ලබන්න හැමෝටම බෑ,ඒ අවස්ථාව අපිට නැතත් යුරෝපයේ ගොඩක් රටවල් ගැන අපිත් දැන් දන්නවා ,ඒ රටවල ලස්සන දැක්කා ,ගොඩක් තැන්වල ඇවිද්දා ඔබ වගේම අපිත් ,ගොඩක් ස්තුතියි සුදන්තක මහත්තයා ,ජයෙන් ජයම වේවා !!!
@bandumithrajayasingha2925
@bandumithrajayasingha2925 Жыл бұрын
ඇත්තටම යුරෝපයේ ඇත්ත තොරතුරු දැනගන්න සුදන්තක මහත්තයා කොච්චර උපකාරයක් වෙනවද... ඔබට ස්තුතියි !🌹🌹🌹💖
@r.adikaram30
@r.adikaram30 3 жыл бұрын
වචනය අහල තිබුණා බොහිමියා ගැන. නමුත් චෙකොස්ලෝවැකියාව බවට පත්වුන බවටත් එය චෙක් රිපබ්ලික් හා ස්ලොවේකියා වූ බව නම් දැනගත්තේ මේ දැන් ඔබෙන්. ඇත්තටම ඔබේ දැනුම බෙදාදීම හරිම වැදගත්. ඒ වගේම රසවත්.
@anuragamini7537
@anuragamini7537 3 жыл бұрын
ඔබ ලබාදුන් දැණූමට ස්තුතියි.
@wijesundarawijesundaraappu8490
@wijesundarawijesundaraappu8490 3 жыл бұрын
ඔබතුමාට සියලු ධෛර්යය ශක්තිය ලැබේවා.
@rohanapriyantha3255
@rohanapriyantha3255 3 жыл бұрын
විශිෂ්ඨ සංචාරක මාර්ගෝපදේශකයණෙනි, අද්විතීය දේශ ගවේශකයාණෙනි, සොදූරු මිනිසාණෙනි, ඔබට ස්තූතියි. 🇱🇰🇱🇰🌾🌾
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 2 жыл бұрын
ලොව සුපිරි මිනිසා.. සුදන්තක❤ ඔබට බොහොම 🙏
@kkdrsusantha5468
@kkdrsusantha5468 3 жыл бұрын
ඔබ නිසා අපි ලෝකය ගැන හොදින් දැනගන්නවා ගොඩාක් ස්තුතියි
@deddinipothanaradathero4622
@deddinipothanaradathero4622 3 жыл бұрын
බොහොම santosai sudantaka mahatmaya.ගොඩක් de දැනගන්නට ලැබුණ
@harshanabandara2565
@harshanabandara2565 Жыл бұрын
බොහොම ස්තූතියි. අදමයි මෙවැනි නගරයක් ගැන දැනගත්තේ 🇨🇿🇵🇱
@studiosamadi3073
@studiosamadi3073 3 жыл бұрын
හරිම ආසාවෙන් බලන් හිටියා. Traveller chanal අතරින් අතිවිශිෂ්ට ම ස්ථානයේ තියන්න පුළුවන්. සර් ඔබ තුමාගේ උත්සාහ මීල කල නොහැකි යි. පැහැදිලි කිරීම් අතිවිශිෂ්ට යී.අපි විදෙස් සංචාරක රැගෙන ගියාට ඔබ තුමා ට පිං .ඔබ තුමා පිටුපස සිට නිහඬ සහයෝගයක් දෙන ඔබ තුමාගේ බිරිඳ ට අපගේ ගෞරවපූර් වක ස්තූතිය.Nalinda Batapola
@JeewanthaKumarapali
@JeewanthaKumarapali 4 жыл бұрын
බොහොම ස්තූතියි බොහෝ දෙනෙක් නොදත් කරුණු ගැන දැනුවත් කිරීම සම්බන්ධයෙන්. අඛණ්ඩව මේ චැනල් එක කරගෙන යන්න ඔබතුමාට ජය 🙏 🇱🇰
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි ❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
ඔබටත් ගොඩක් ස්තුතියි 🙏 ❤️🌹
@JeewanthaKumarapali
@JeewanthaKumarapali 4 жыл бұрын
@@lokewatesudanthaka 🙏🇱🇰
@pushpakumarabasnayaka1524
@pushpakumarabasnayaka1524 3 жыл бұрын
ඔබ තුමා කරන්නේ ලොකු සේවයක් සංචාරය කරන්න කැමත්ත තිබුනත් අපි වාගේ බැරි අය වෙනුවෙන්
@danuskadanuska7920
@danuskadanuska7920 4 жыл бұрын
දන්නැති දෙයක් දැන ගත්තා ස්තුති ♥️♥️♥️♥️👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
🌹🌹❤️❤️🙏🙏
@anandasarath7330
@anandasarath7330 3 жыл бұрын
බුදු දහම ට අනුව ඔබට බෙහෙවින් ම පින් මිතුර.ලෝකෙන් උතුම් ම රටේ ලිං මැඩි දුක විදින අප වෙනුවෙන් ඔබ දක්වන ලෝකය අරුම පුදුමය. හැකි නමි යුරෝපයේ ජනතාව කැලි කසළ , සෙම් සොටු කෙල හා ඉවතලන දවටන බැහැර කරන ආකාරය හා ස්වයං විනය ගැන සහ ඒ ඒ රටවල පිරිසිදුකම අඛන්ඩව පවත්වාගෙන යාම ගැන පුංචිම පුංචි Video වත් කරන්න පුළුවන් නම් ඉතාමත් වැදගත් වේවි ඊට අමතරව මාර්ග නීති සහ ඒ රටවල රියදුරන් සහ පා මගීන් ගේ මහමග හැසිරීම කෙබඳුද අපි වැනි ලෝකෙන් උතුම් ම රටේ ඉන්න ලෝකයේ හොඳම නීති ගරුක ජනතාවට දැනගැනීම පිනිස. හැකිනම් විස්තර යක් කරන්න.. ස්තූතියි.
@damithasia9272
@damithasia9272 4 жыл бұрын
Very rare type of experience to us.Feel like I also walking in those streets. Very valuable effort Sudanthaka Ayya. Wish you may do more and more. Good luck
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
Thanks a lot malli. I will show you many different borders too in the world 🌹
@c.r.rajapaksha7447
@c.r.rajapaksha7447 2 жыл бұрын
ගොඩක් කැමැත්තෙන් වීඩියෝ බලනවා.කාලෙකට කලින් එක වීඩියෝ එකක් බලලා තිබුණා අය්යගෙ. ඒත් එක දිගටම බලන්න බැරි උනා .දැන් පරණ ඒවා ඉඳන් බලනවා.මගේ හිත ගිය එක දැනට ක්‍රොඒශියාවේ වීඩියෝ එක .නිවාඩුවක් හදාගෙන ප්‍රිතිවික් නැශනල් පාක් එක බලන්න යන්න අයිඩියා එකක් තියෙනවා 💐❤️
@vf3236
@vf3236 Жыл бұрын
Thank you Sudanthaka. Everyday you bring something new to our life.
@dileenijayatileke5712
@dileenijayatileke5712 2 жыл бұрын
Beautifully explained. Thank u. From the UK.
@nuwanranga7825
@nuwanranga7825 3 жыл бұрын
හරිම වැදගත් මේ සියලුම සංචාරයන් යුරෝපයට එන්න ඉන්න අපි වගේ මිනිස්සුන්ට ලොකු අත්වැලක් ගොඩක් වටිනවා මේ අත්දැකීම් සුදන්ත අයියේ ගොඩක් ස්තුති මේ පැහැදිලි කිරිම් සහ ඔබගේ දැනුම අත්දැකීම් තවත් කෙනෙකුට කියාදීම ❤️❤️❤️👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@sujeeva
@sujeeva 4 жыл бұрын
Nice. Educational
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
Thanks dear 🌹
@sisirakumara8512
@sisirakumara8512 3 жыл бұрын
ඉතාමත් වැදගත්.. ඔබට ස්තුතියි සිසිර.
@tharagamahesh2308
@tharagamahesh2308 3 жыл бұрын
නියම වැඩක් ජය වේවා අයියේ බුදුසරණයි 💐💐💐💐
@somagovinnage5549
@somagovinnage5549 3 жыл бұрын
පවුලටම සුබ පැතුම්.
@sodurusakwala7360
@sodurusakwala7360 3 жыл бұрын
ඉතා වැදගත් වීඩීයෝවක්...හරිම ආස හිතෙනවා...
@malithsadaru2883
@malithsadaru2883 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@Rasika7911
@Rasika7911 3 жыл бұрын
තව ටිකක් විස්තර පෙන්වන්න .හොදට කරනවා ජයවෙවා
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️👍
@jayasiri1000
@jayasiri1000 3 жыл бұрын
සමහර රටවල දේශ සීමාවන්හි තියනව no man zone. මේක අමුතුම අත්දැකීමක් බොහෝම ස්තූතියි.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️
@mariodilano
@mariodilano 3 жыл бұрын
ඉතාමත් හොදින් චැනල් එක කරනවා .... Good job brother ...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@shashilagunasekera4700
@shashilagunasekera4700 3 жыл бұрын
You are doing a great service for the people who cannot go and see these places.well done. May Triple gem bless you and the family
@sadeeshamihiran2583
@sadeeshamihiran2583 3 жыл бұрын
ලස්සනයි ගොඩක් වැදගත් අපිට බොහොම ස්තුතියි... ඔබ තුමාට
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@harshamadawa4690
@harshamadawa4690 4 жыл бұрын
ඉතාවැදගත් තොරතුරු ලස්සන පරිසරයක්
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
🌹❤️😘
@asokasrilanka5664
@asokasrilanka5664 3 жыл бұрын
Many many thanks giving this opportunity.
@solarpowerwithnilan8422
@solarpowerwithnilan8422 2 жыл бұрын
කෑම වර්ග බලන්න තමයි ගොඩාක් කැමති.
@kasunkularathna5902
@kasunkularathna5902 3 жыл бұрын
Found this channel today. Very nicely filmed and explained
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thank you very much 🌹❤️
@shelanimarasigha4845
@shelanimarasigha4845 3 жыл бұрын
ගොඩක් වැදගත් කරුණු ගොඩක් ඉගෙන ගත්තා අදත් ස්තූති .♥️🙏🌍 චෙකියාව සහ පෝලන්තය ගොඩක් ලස්සන රටවල් දෙකක්♥️
@samanthaupuli5969
@samanthaupuli5969 3 жыл бұрын
හරිම දුකයි අපේ රටට අත්වෙලා තියෙන ඉරණම ගැන.දූෂිත පාලනය නිසා ජනතාවත් දුක් විදිනවා.පාලකයෝ සංවර්ධනය මිසක් රට සංවර්ධනයක් නෑ.අපි කවදා මේ වගේ වෙන්නද?
@travelfast7896
@travelfast7896 2 жыл бұрын
Your video is very important to me when I take a break after studying and for homework. So thank you very much👌👌
@samanathukorala6352
@samanathukorala6352 4 жыл бұрын
Godak watinawa video eka. Thank you mame.
@samanathukorala6352
@samanathukorala6352 4 жыл бұрын
Mamage videos harima lassanai. Apiwath loke wate ekkagena yanna mame.@@lokewatesudanthaka
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
ඔවු ලක්ෂිකා දෝනී ඔයා අනාගතේදි මේ රටවල් දකීවි 🌹🌹❤️❤️
@sunildissanayake
@sunildissanayake 3 жыл бұрын
Great advice thanks for your update god bless you
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks ❤️🌹
@chandrathilaka4442
@chandrathilaka4442 2 жыл бұрын
සුදන්ත මහත්තමයා අපි ඉතාලි යද්දි දිනදහයක් චෙක්වල හිටියා ඒ 1991 දි ඒ ගමන නැවත මතක් උනා ස්තුතියි ඔබට තවම ඒරට ඒ වගේමයි
@ajith5517
@ajith5517 3 жыл бұрын
apith me channel eka ahmben dekke. me gedara inna kale obage vidio godak beluwa. harima lassanata karala thiyanawa. ape gedara harima janapriya wedasatahanak meka. mamath korea wala awrudu 4k hitiya.
@sadeesh7124
@sadeesh7124 3 жыл бұрын
Mama dakka loke Inna hodama traveler ape sudanthaka mahaththaya
@AustraliaLiving-x9t
@AustraliaLiving-x9t 3 жыл бұрын
වෙලාවකට හිතෙනවා අපි මොකට මේ රටේ දුක් විදිනවද කියලා,,සුභ පැතුම් ඔබට
@jpSL
@jpSL 3 жыл бұрын
බොහොම ස්තුතියි සුදන්තක මහත්මයා.
@mahendrawijesuriya2737
@mahendrawijesuriya2737 4 жыл бұрын
ඔබට ගොඩක් ස්තූතියි .
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
You welcome 🌹
@amalchaminda9630
@amalchaminda9630 3 жыл бұрын
ඇත්තටම ආඩම්බරයි ඒ රටවල් ගැන අවුරුදු 100 වගේ පුංචි කාලයකදී ලබා ඇති දියුණුව ගැන. ලෝකෙ රටවල් කොහොම බෙදුනත් වෙන් උනත් රටක ජීවත් විය යුත්තේ ජාතීන් නොවෙයි මිනිස්සු. ඇත්තටම මේ කිසිම රටක මම traffic එකක් දැක්කේ නෑ. සතුටුයි ඒ ගැන. ඔබතුමාට ස්තුතියි ගොඩාක් පින්! 💛💛💚💚
@rohanattanayaka1145
@rohanattanayaka1145 3 жыл бұрын
නියමයි ,,,
@sachithramanchanayake4113
@sachithramanchanayake4113 3 жыл бұрын
Another Beautiful and Valuable Video Mr Sudanthaka. Great 👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@jayanthamagnus8460
@jayanthamagnus8460 3 жыл бұрын
Great work. Thanks for the explanation everything.... Very helpful to us for future travelling
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@tharangarajapaksha474
@tharangarajapaksha474 3 жыл бұрын
ඔයාගෙ වචනයෙන් කියනවනම් පට්ටම පට්ට වැඩක්. අපේ ඇස් වලින් ම බලනවා වගේ ලස්සනට වැඩෙ කරනව. ඇත්තටම ලස්සන වැඩක්. සූබපතනව...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️🙏
@chamindagunathunga3580
@chamindagunathunga3580 3 жыл бұрын
thanks aiya vedio tika maru
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
ලස්සනයි සර්.බලන්න ජාතින් 2ක් සමගියේ න් ඉන්න හැටි.නියමයි සර්.👍👍👍👍👍👍👍👍💯💯❤️❤️
@padminichandralatha246
@padminichandralatha246 3 жыл бұрын
oba tumata budu saranai
@maogalikakumari4338
@maogalikakumari4338 4 жыл бұрын
අයියේ ගොඩාක් පිං මේ කරන දැනුවත්වීම් වලට
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
❤️🌹😍
@nimalwijekoon5211
@nimalwijekoon5211 3 жыл бұрын
ජයවේවා!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@asankananayakkara7332
@asankananayakkara7332 3 жыл бұрын
Super explanation. Thanks
@sunilfernando1056
@sunilfernando1056 3 жыл бұрын
Obe පැහැදිලි කිරීම ඉතාමත් 🌞 sundari ඔබට සුවපත් දිවියක් 🌞🌞😀😀
@ajithkumara8524
@ajithkumara8524 3 жыл бұрын
Thanks ayya....
@adeesha9524
@adeesha9524 3 жыл бұрын
Super video 👍
@amaraineurope6888
@amaraineurope6888 3 жыл бұрын
Wonderful explanation,Amazing experience,Thanks lot for sharing with us......
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🙏❤️❤️❤️
@chamindakumar-of5wu
@chamindakumar-of5wu Жыл бұрын
Aiya ai oya Dan vedio danne naththe mama oyawa godak wiswasa karageana thamai inne ithin aiye oyage vedio enakan maga balan innawa
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 2 жыл бұрын
Thank you very much Sudanthaka for your educated us which a not popular much . Nice well maintained country . I which our country Sri Lanka also like that. We should change our positive attitudes ,by showing through media. Enjoy your tour Budusarani.
@sarathekanayake8484
@sarathekanayake8484 3 жыл бұрын
Thanks for all vedios
@lalithgunawardana1483
@lalithgunawardana1483 4 жыл бұрын
සුදු ඉරගාව නිකමට නැවතුනොත් පාරේ සියලු වාහන නවතාගෙන ඉඩ දෙනව පාර පනින්න. අපේ රටේ වගේමයි !..!! ඉතා හොඳ වීඩියෝ එකක්. මේ වටිනාකම් ලංකාවේ පණ්ඩිතයන්ට තේරෙනවද නොදනිමි.
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
😂😂😂 ඒක මරු 👍🌹
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
අම්මෝ ඔව් සුදු ඉර උඩ ලංකාවේ බයානකම 😃😃😃 යටකරගෙනම යන්නෙ කිසි ඉවසීමක් විනයක් නැතිව මෝඩයො වගේ ඒවගේ උන්ව ඔයවගේ රටක එක්කන් ගිහින් පෙන්වන්න ඕන අනික පාරවල් දෙපස එක කුනු කලදක් නැ මේ දේවල් වලින් අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව අපිට යන්න නැතත් වීඩියෝ එක දකිද්දි ගියාවගේම සුන්දර හැගීමක් දැනෙන්නෙ ස්තූතී මේවගේ වීඩියෝ වලින් අපිව දැනුවත් කරනවට
@thinethsrilankajayamanna6728
@thinethsrilankajayamanna6728 3 жыл бұрын
🙏🙏🙏 ස්තුතිය
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@chandumadurangadias2916
@chandumadurangadias2916 3 жыл бұрын
Brilliant vedio & excellent chanel
@senaldesilva8663
@senaldesilva8663 3 жыл бұрын
Nice explanation about the about the background history. Beautiful vedio !! Still cant imagine why 14 people have disliked this, i hope they are not interested in site seeing and travelling. But aiya you are doing a great job !! Beuatiful Vedio !! Keep it up !! (Telling you bcz i am also a traveller) Good Luck !!
@sanjeewasanjeewa8520
@sanjeewasanjeewa8520 2 жыл бұрын
Uncle your videos are amazing We can got rare experiences through your videos Thank u for your videos You are my favorite explorer 🙂❤️
@ranjanisl9688
@ranjanisl9688 3 жыл бұрын
Thanks. Oyage. Video. Balanna. Godak. Kemathi. Lussani. Godak. Deval. Dena ganna. Puluwan. Oyata. God bless you and your family 😊🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️
@ilshanidilrukshi7023
@ilshanidilrukshi7023 3 жыл бұрын
බොහොම ස්තූතියි වටිනා කරුණු පැහැදිලිව කියා දෙනවාට. අන්ලයික් කරලා තියෙන්නේ යන්න බැරි කුහක මිනිස්සුවෙන්න ඇති.😁
@jayasathperera1901
@jayasathperera1901 3 жыл бұрын
හමුවෙමු අපි ලගදීම බ්‍රෝ 👍
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 3 жыл бұрын
Me wage videyos karanna labewai daviyange asirwadaya pathanawa nerogi mathwa inna labewa jesu pehetai sr,ha family akatama
@fineapple7758
@fineapple7758 3 жыл бұрын
The best of the best traveler
@dehigamakarunarathna3326
@dehigamakarunarathna3326 3 жыл бұрын
ගොඩක් වැදගත්
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@upuludayakantha9053
@upuludayakantha9053 3 жыл бұрын
Excellent job you are doing very interesting.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks
@fernandokavi6863
@fernandokavi6863 3 жыл бұрын
බෙස්ට් ඔෆ් ද බෙස්ට්..😍best of the best traveler
@prasadwelagedara5579
@prasadwelagedara5579 3 жыл бұрын
Harima watinawa. Oba thumata thawathawath mewani wadasatahan karanna labewa Puluwannam europaye gamu jeewithaya gana Wada Satahanak karanna
@malithsilva3095
@malithsilva3095 3 жыл бұрын
ඒ රටවල් වල ඉතිහාසය ඇහුවම,ඒ කාලය ඇතුලෙ ලබල තියෙන දියුණුව දැක්කම අපේ 2500ක ඉතිහාසෙ ගැන පට්ට ආඩම්බරයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏
@nuwanranga7825
@nuwanranga7825 3 жыл бұрын
ඉතිහාසය එසේ උවත් වර්තමානයේ අපි හෝ වෙනත් රටක් ඉන්න තැන තමයි වැදගත් වෙන්නේ.... 2500යි කයිවාරුවයි ව්තරයි ලංකාවේ මිනිස්සුන්ට ඉතුරු වෙලා තියෙන්නේ
@motivationalsp2011
@motivationalsp2011 3 жыл бұрын
ඕකට කියන්නෙ හීන මානෙ.
@warnakulasuriyafernando4408
@warnakulasuriyafernando4408 3 жыл бұрын
2500 😂
@motivationalsp2011
@motivationalsp2011 3 жыл бұрын
නූගත්කමේ ප්‍රතිමූර්තිය
@dianamalik2804
@dianamalik2804 3 жыл бұрын
මෙ channel එක එක සැරයක් බැලුවොත් addict වෙනවා
@prabuddikasimmons9599
@prabuddikasimmons9599 3 жыл бұрын
Good explanation sir.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thank you 🌷🌷❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🌷❤️❤️
@sajithmadusanka2028
@sajithmadusanka2028 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 3 жыл бұрын
It was a great experience of seeing poland. I visited Poland in 1985 from the company I worked at that time.
@nameless7278
@nameless7278 4 жыл бұрын
Super....
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
🌹❤️
@shashikajayawardena8116
@shashikajayawardena8116 3 жыл бұрын
👍
@thusharamudithananda8400
@thusharamudithananda8400 3 жыл бұрын
Aiye mamath obaekka yanawawage therenawa godak sathutui thanku Jesu pihitai
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
සතුටුයි මට ❤️
@kuruppuarachchigedonshalie8684
@kuruppuarachchigedonshalie8684 3 жыл бұрын
ලස්සනයි විස්තරය විචාරනය ❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@tonycorso4790
@tonycorso4790 3 жыл бұрын
Suda,l appreciate you,
@gayanashoka9689
@gayanashoka9689 3 жыл бұрын
Harima lassanayi
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@madhurangarathnayake9405
@madhurangarathnayake9405 3 жыл бұрын
you do a great job ayya keep ur good work up
@sacell4685
@sacell4685 3 жыл бұрын
Godak lassana program
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🌹🌹❤️
@Anurasg
@Anurasg 3 жыл бұрын
Great experience for us. Thank you Sudanthaka...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@sacell4685
@sacell4685 3 жыл бұрын
Mama inne lebanon korona nisa sunday gedar enne...sirge vedeo balala godak satutu wenava obata deergausha
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️
@samadhibawana
@samadhibawana 3 жыл бұрын
තෙරුවන් සරණයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤❤️❤️🙏
@sathsarafernando1352
@sathsarafernando1352 3 жыл бұрын
අදයි දැනගත්තෙ චෙකියාව කියලා රටක් තියෙන බව.....ඔබගෙ මහන්සිය සහ උත්සාහය අතිසාර්ථක ගමනකට පෙරමග සලකුණු කියන බව නොරහසකි . අදත් ස්තුතියි 🙏
@manjulanadee751
@manjulanadee751 3 жыл бұрын
Oyage videos balala pissu watila inne aiye . Marenda kalin kohomahari eka ratakata hari yanda one. Ubata thawth awidinna wasanawa udawewa kiyala prarthana karanawa bro.
@DilanChathuranga90
@DilanChathuranga90 2 жыл бұрын
මාත් ඉන්නෙ චෙකියාවෙ, ගිය සතියේ මාත් පෝලන්තෙ ගියා. නාකොට් වලින්.
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
රෝමෙනියාවට ආවේ කොහොමද
18:24
Europe Trails
Рет қаралды 2 М.
$100 Tuk Tuk Tour Around Colombo, Sri Lanka 🛺
1:17:30
Seara Travels
Рет қаралды 508 М.