Motorcycle carburetor repairing (CT-100) | යතුරුපැදියේ කාබියුරේටරයක් අලුත්වැඩියා කිරීම (CT-100).

  Рет қаралды 30,273

The Biker

The Biker

Күн бұрын

Пікірлер: 118
@shanakasandaruwan7802
@shanakasandaruwan7802 3 жыл бұрын
සුපිරි.... වයරින් එක ගැනත් වීඩියෝ එකක් දාන්ඩ.ජය වේවා
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Ok bro 👍👍👍 ස්තුතියි 🙏🙏🙏
@kcberty7791
@kcberty7791 3 жыл бұрын
Very good you as a instructor thank you
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Thank you friend 👍👍👍💛💙❤
@sumeshchathuranga4556
@sumeshchathuranga4556 3 жыл бұрын
අයියේ ඔයාගේ පැහැදිලි කිරීම ගොඩක් හොදයි. ස්තූතියි ❤❤❤❤
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@sisirachandrasena963
@sisirachandrasena963 3 жыл бұрын
ඉතාහොද පැහැදිලිකිරීමක් ස්තුතියි
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්තුතියි friend 👍👍👍👍
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
සුපිරි බ්‍රෝ ඩිගටම කරගෙන යන්න ජය වේවා 🌺😍🌺
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
🙏❤️
@rathanapalarathanapala3227
@rathanapalarathanapala3227 2 жыл бұрын
නියමයි මල්ලි නියමයි පැහැදිලි කිරීම හොදටම කලා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sumithpriyantha1212
@sumithpriyantha1212 3 жыл бұрын
Good lesson.. Everything he explains well step by step.. And So easy to understand.. Perfect job... Hey. Thanks bro.... 🤝🏼
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Thanks bro 👍👍👍
@nimnaumesh9871
@nimnaumesh9871 2 жыл бұрын
පැහැදිලි kirima supiri
@rajithdimuthu1126
@rajithdimuthu1126 Жыл бұрын
Xl supar බයික් එකෙ කාබලෙටරෙ ජෙට් සයිස් මොකද්ද අයියා දැන් තියෙන්නෙ 50 තෙල් කරනො අඩුයි ලීටරෙකට 20 කරන්නෙ ලගදි දවසක කාබලෙටරෙ සුද්ද කරන්න දුන්නා එදයින් පස්සෙ තාම තෙල් පිච්චෙනවා වැඩි උනෙ කලින් 55 වගෙ කරා මට සැකයි ජෙට් මාරු කරලද කියලා
@malishapamodith6651
@malishapamodith6651 3 жыл бұрын
තෙල් වැඩ කරන්න කොහොමද හොදටම ටියුන් කරන්නේ
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Video eke tiyana vidihata tiunaup karanna bro
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Tiunaup vitharak karana video ekak mama lagadi dannam yalu 👍👍👍
@ruwankaluarachchi6239
@ruwankaluarachchi6239 Жыл бұрын
Thanks මහත්තයා මගේ බයිසිකලය bocsar rekha බොක්සර් එක ඒකෙ c,arb eka වෙනුවට ct 100 කාබ් එකක් තියලා තියෙන්නෙ උදේට ස්ටාර්ට් නෑ බයිසිකල් හදන ඔස්ටාර්ල කියන අය ළඟටත් ළඟටත් ගෙනිච්චා එන්ජිම repyar කරා ඒත් හරිගියෙ නෑ ඒත් හරිගියෙ නැහැ bicycle සමහරදාට දවල් වෙලා ස්ටාර්ට් වෙනවා මේකට හේතුව කුමක්ද ඔබ කොහේ ද මට උදව් කළ හැකිද බයිසිකලේ ගෙනැල්ල හරි හදාගන්න ජයෙන් ජයම වේවා!!!
@ThariduDarshana-vz2xj
@ThariduDarshana-vz2xj 2 ай бұрын
උඩකූරෙ කට්ටයක් පන්නල පහලට තියන ඉලග කට්ටෙට දාන්ඩදතියන්නෙ
@kcdmine3635
@kcdmine3635 8 күн бұрын
වෙන කාබ් එකක් තියල බලන්න හරියන්නැත්තන් cdi යුනිට් ස්ටාටර් කොයිල් එක මාරු කරන්න.
@ThariduDarshana-vz2xj
@ThariduDarshana-vz2xj 7 күн бұрын
චොක් එක
@gaminisisirabandara9884
@gaminisisirabandara9884 Жыл бұрын
Hoda hedinvimak supiri yaluwa
@පොඩිමල්ලි3844
@පොඩිමල්ලි3844 2 жыл бұрын
එලකිරියටම කියලා දුන්නා තෑන්ක්ස්
@idurangadulshan9099
@idurangadulshan9099 Жыл бұрын
අයියෙ තෙල් හොදටම කරන ජෙට් සයිස් එක මොකද්ද
@sjsuneth
@sjsuneth Жыл бұрын
මල්ලි අර ඩබල් accelerator cabel එකේ පිශ්ටන් එකේ නෙමේ අනිත් කේබල් එකේ සෙන්සර් ලයින් එකක් cdi unit එකට යනව නේද මොකද්ද ඒකෙ න් වෙන්නෙ මගෙ ct100 ekee කේබල් එක මාරුකලා ගොඩක් රේස් වෙන වැඩිකමට යතුරෙන් තමා off කරන්නෙ පිශ්ටන් එකත් හිරවෙලා නෑ හරිම පැත්තේ න් තමා සෙට් කලේ ඉක්මන් පිලිතුරක් බලාපොරොත්තු වෙන්නෙ Thankz
@srijaya7895
@srijaya7895 Жыл бұрын
Patta
@sadevindusara-bu
@sadevindusara-bu 2 ай бұрын
Elah
@pasanpramodya4728
@pasanpramodya4728 7 ай бұрын
SUPER EXPLAIN GOOD VIDEO THANK YOU ❤
@bandaraagsc3836
@bandaraagsc3836 2 жыл бұрын
Niyamai
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
@dividetracks9678
@dividetracks9678 Жыл бұрын
glue eka noda seta karoth awulak nadda petrol leak wenne naththm??
@lahirusandaruwan2035
@lahirusandaruwan2035 3 жыл бұрын
Nidl eka nikan set karata be. Nidl eka allanawada kiyala balanna ona.
@madurarukshan6685
@madurarukshan6685 7 ай бұрын
සුපිරියක් තමයි ❤
@ලස්මි
@ලස්මි 3 жыл бұрын
සුපිරි රත්තරන්
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්තූතිය brother ❤️❤️❤️
@malshankavinda1458
@malshankavinda1458 2 жыл бұрын
පට්ට
@wsanjeewa
@wsanjeewa Жыл бұрын
Carburetor ekak ain karanna wena pradana hethu monada
@jayasiridissanayake7325
@jayasiridissanayake7325 3 жыл бұрын
කාබ් එකේ මික්සර් ඇණ වර්ග දෙකක් එනවා නේද ? අග කොටස මොට්ට එකක් හා අග කොටස උල් හැඩේට හීනි එකක්. මගෙ ඩිස්කවර් 125 ඔටෝ චෝක් මොඩ්ල් එකේ තියෙන්නෙ අග සිහින් ඇණයක්. එකෙන් ඇතුළට හිර කරද්දී තෙල් අඩු වෙනවා බුරුල් කරද්දී තෙල් වැඩිවෙනවා නේද වෙන්නේ ?
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
බුරුල් කරද්දී තෙල් අඩු වෙනවා යාලුවා හරියටම ටියුන් කරද්දී ඇනය තියන්න ඕනෑ තැනක් තියනවා මගේ video එකේ අවසානයේ තියනවා බලන්න
@ranjanjayabandu
@ranjanjayabandu 9 ай бұрын
Again sihin thudak thibe nam anaya wamata karakawaddi thel wedi wenawa...
@kanchanamaduranga
@kanchanamaduranga Жыл бұрын
Platina එකටත් මේ විදිහ හරියනවා නෙද
@neranjanmaduwantha5006
@neranjanmaduwantha5006 2 жыл бұрын
Fatta aiye
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Thanks malli 👍❤️
@mohamedireshad4
@mohamedireshad4 3 жыл бұрын
Excellent friend Mula sita repairing bike igena ganna thenak thiyenawada pratical samaga
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
VTA hodai brother
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Oya koheda මල්ලි
@terax9929
@terax9929 Жыл бұрын
Bike ek idle thiynne main jet eknd slow jet ekend
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
ඇක්ෂ්ලේටර් අතහැරලා තියෙන වෙලාවට petrol අදින්නේ slow jet එකෙන්
@malshanekanayaka3610
@malshanekanayaka3610 2 жыл бұрын
ඕෆ්ලෝ වෙන්න හේතුව මොකක්ද
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ප්ලෝට් වෑල්ව ( නීඩ්ල් ) ගෙවුනහම , පෙට්‍රල් එක්ක ඩස්ට් එක එවනවා නම් , ප්ලෝටරයේ ගැටලුවක් නම් ඕප්ලෝ වෙනවා...
@chanakamadhuranga9070
@chanakamadhuranga9070 2 жыл бұрын
Thank you..sir. carb eke clean karanakota idle anaya galavanna oneda...
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
❤️🙏 ඔව් ගැලෙව්වොත් හොදයි
@upulshantha3493
@upulshantha3493 2 жыл бұрын
super
@nimnaumesh9871
@nimnaumesh9871 2 жыл бұрын
Iye wade supiri
@nuwantharaka9218
@nuwantharaka9218 3 жыл бұрын
ඇක්සලරේටර් කේබල් එක සෙට් වෙන පිස්ටන් එක වගේ එක ගෙවිලා වගේ තියනව එක අලුතෙන් දාන්න වෙයිද?
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ගෙවිලනම් දාන්න මල්ලි නැත්නම් පෙට්‍රල් පිච්චෙනවා වැඩි වෙනවා සමහරවිට මිස් කරන්නත් ඉඩ තියනවා...
@nuwantharaka9218
@nuwantharaka9218 3 жыл бұрын
හරි අයියේ මිස් එකක් තියනව තමයි..තැන්ක්ස්..🥰
@zsherief
@zsherief 3 жыл бұрын
එයාර් ඇණෞට උඩින් තියෙන ඇණේ මොකක්ද
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
අය්ඩ්ල් ඇනෙ එකෙන් තමයි රෙස් එක අඩු වැඩි කරන්නෙ
@lahirusandaruwan2035
@lahirusandaruwan2035 3 жыл бұрын
Api nam hodala iwara wela hulan allanawa
@amila1224
@amila1224 3 жыл бұрын
Aiye mage ct100 eke miss ekk thiyenwa.monawa karath hari yanna.bor karala valve guide 2th gahala thiyenne.mokada karanta one ekata.🤔
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
CDI unit eka pichchila wennath puluhan malli.. එ වගෙම ඇක්ෂ්ලේටරය කේබලයේ එක පැත්තක් සම්බන්ධ TPS සෙන්සරය සම්බන්ධ තැන පරික්ෂාකරලා බලන්න...
@amila1224
@amila1224 3 жыл бұрын
E wagema aiya bor karata ayama oil pichchenawa.dumath danawa.pickup ehema na bike eka
@amila1224
@amila1224 3 жыл бұрын
Petrol kochchara wdi karath miss kaaranwa.
@rasikasuranga4608
@rasikasuranga4608 3 жыл бұрын
thank you dr.
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
🙏🙏🙏❤❤❤
@zsherief
@zsherief 3 жыл бұрын
ඩිස්කවරි එකේ කාර්බ් එක මීට වෙනස් නේද
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ඔව් සර් ටිකක් වෙනස්
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ඔව් සර් ටිකක් වෙනස්
@chathuranganipathirana205
@chathuranganipathirana205 2 жыл бұрын
Air screw eke washer eka sawththu welanm pectrol overflow wenawada?
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Naha, float valve (needle ) eka sauthtunam overflow wenne...
@ajithedirisooriya50
@ajithedirisooriya50 2 жыл бұрын
40/50 අතර ගමන් කරන විට මිස් එකක් එනවා එහෙම වෙන්නේ මොන හේතුවක් නිසාද ?
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Carburetor dosayak ati. Petrol adu karalada balanna
@kumararanathunge9735
@kumararanathunge9735 2 жыл бұрын
Pahadili na solw runing jet eke over rings danawa. Kiwwe na pennuwe th na
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Slow running jetekata over ring danne naha
@isharasampath4228
@isharasampath4228 Жыл бұрын
Godak watinawa
@heshangame1134
@heshangame1134 11 ай бұрын
Aiye supiriyak
@dinidunimsara752
@dinidunimsara752 3 жыл бұрын
Aiiye ct 100 2006 model eke alutma cabeleteryak kiyada
@dinidunimsara752
@dinidunimsara752 3 жыл бұрын
Cabeleter eke gana kiyada kiyannako aiyee
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ඔරිජිනල්එක 8500 විතර වෙනවා නොමල්එකක් 4500 විතර වෙයි මල්ලි
@dinidunimsara752
@dinidunimsara752 3 жыл бұрын
@@TheBikerSL aiyage watsap namber eka dennako apet tiyenne ct 100 ekk eke leda tikak tiyenawa ewa gana aiyagen ahala danagattahakine mat oya wada walata asai aiyage vidiyo nam godak wadagat niyamai 😅 watsaap nambere oni 😀😍
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
0711088859
@liveshowmusic4439
@liveshowmusic4439 3 жыл бұрын
Ct100 bike wala Carb eke Slaid eke ena katte Company ma enne 4 weni eked enne bro.
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Yes brother...
@madusankaamnp9664
@madusankaamnp9664 3 жыл бұрын
සිලැක්‌ වෙනුවට සිලිකන් වලින් අලවන්න බැරිද reply please ❤
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
සිලිකන් වලට වඩා සෙලැක් තමයි හොද.. සිලිකන් වලට ඔ්රින්එක තැම්බෙනවා... සිලිකන් දානවනම් ටිකක් දාන්න bro..
@madusankaamnp9664
@madusankaamnp9664 3 жыл бұрын
@@TheBikerSL thank you brother ❤️❤️
@ajithckumara
@ajithckumara 3 жыл бұрын
@@TheBikerSL gascut gum දැම්මොත් අවුල්ද bro....?
@sasindudhananjana3510
@sasindudhananjana3510 2 жыл бұрын
Hodata thel karanna danna ona main jet size , idlejet size mokadda
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
මේන් ජෙට් එක size 78 / පයිලට් ජෙට් (ස්ලෝ ජෙට්) size 40 තමයි original එන්නේ.... ඊට වඩා කුඩා ජෙට් දැම්මොත් බයික් එකේ පිකප් අඩුවෙනවා brother
@sasindudhananjana3510
@sasindudhananjana3510 2 жыл бұрын
@@TheBikerSL thel karannema na mcn. Thel karanne mona jet eka damma m d kyla kynna puluwan d. 40 wage krnne
@lalithrathnayaka4900
@lalithrathnayaka4900 7 ай бұрын
Ayyaa kohed innee Service ekkt aran enn ahannee
@asmusic2113
@asmusic2113 2 жыл бұрын
🌀❤❤❤❤❤ thnk aiya
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
❤️🙏
@roshanthilina8223
@roshanthilina8223 6 ай бұрын
නිඩ්ල් එක්කෙ කට්ට මරු කරලා නැවත ටිවුනප් කර යුතුද
@nuwandarshana2443
@nuwandarshana2443 3 жыл бұрын
👍👍
@sanjeewapriyadharshana1679
@sanjeewapriyadharshana1679 3 жыл бұрын
Bro Beu number thiyena ct 100 ekak 1L ekata kochchara duwanawada
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
70km vithara bro ...
@fathimasharmila4708
@fathimasharmila4708 Жыл бұрын
Mage eke wada karanne 45 k 50k Vithara bro ay a..?
@SathsaraSadanimna-wm1qv
@SathsaraSadanimna-wm1qv 3 ай бұрын
මිස් කරන සීන් එකක් එනවා ඒ ඇය් ...
@ShanSampath-r6f
@ShanSampath-r6f 10 ай бұрын
Jet lock eka 4 ta dhala thel picchenawa madhi wey ne Antima ekat dhamma thel aduwey thawa😂
@gamagenadeesh1852
@gamagenadeesh1852 8 ай бұрын
CT100 බ්‍රෑන්ඩ් නිව් එකේ එන්නෙ පළවෙනි කට්ටෙට දාල. කාබ් එක පාවිච්චියත් එක්ක ගෙවෙනකොට තව උඩ කට්ට වලට යන්නෙ. මේ මනුස්සයා දන්නෙ නහැ හෝ කව්රුහරි රවට්ටල.
@sanjeewasanjeewa225
@sanjeewasanjeewa225 3 жыл бұрын
Mata wayarin eka gana kiyala dennako aiye mn asama job eka
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Malli wayaring ganath mage channel eke tiyanawa ...
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
kzbin.info/www/bejne/qJSXpouhoK6nlc0
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
kzbin.info/www/bejne/gpCYpHVnlNSnaaM
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
kzbin.info/www/bejne/lXnFaGZ-eJqFmLM
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
kzbin.info/www/bejne/roq4Y6yDg7l8ock
@lahirusandaruwan2035
@lahirusandaruwan2035 3 жыл бұрын
Api nam maltibon gam eka danne
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Ok
@sinethumayanga2280
@sinethumayanga2280 2 жыл бұрын
💥💥
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
@janakagunasekera-j7s
@janakagunasekera-j7s 7 ай бұрын
po no nadda
@newsforyouniwsforyou5568
@newsforyouniwsforyou5568 2 жыл бұрын
Malli oya koheda? Mobile number eka denna.
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Anamaduwe ayye
@navinduyasass8439
@navinduyasass8439 Жыл бұрын
Aiyye oyge contact number ekk dannkoo mata podi prashnyak
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
135 discovery bike engine repair (please subscribe chanal )
25:15
Nilanka st chanal
Рет қаралды 38 М.
How clean the Bajaj CT 100 carburettor piston with anu bro
17:35
Piston With Anu Bro
Рет қаралды 28 М.
carburetor tuning  කාබයුලේටර් එක සිරු මාරු කිරිම
23:32
autoengineer ඔටෝ ඉංජිනිය
Рет қаралды 14 М.
BADJA CT100 CARBURATOR, DISASSEMBLY & ASSEMBLY
9:47
Randell Labadan
Рет қаралды 44 М.
Engine fix last part - CT100 - Part 6
1:06:18
Mr. Gadget Motor Co
Рет қаралды 15 М.