Carburetor overflow repair on CT-100, Platina motorcycle | යතුරුපැදියේ කාබියුරේටර් ඔවර්ෆ්ලෝ සෑදීම

  Рет қаралды 40,505

The Biker

The Biker

3 жыл бұрын

කාබියුරේටරයේ ඔවර්ෆ්ලෝ සෑදීම සදහා ෆ්ලෝට් නීඩ්ල් වෑල්ව් අලුතින්ම දැමීම කල යුතුය. එමෙන්ම ප්ලෝට් වෑල්වය ( නීඩ්ල් වෑල්ව් ) ගුණාත්මකභාවය හොද එකක් මේ සදහා භාවිතාකල යුතුය. මෙම විඩියෝවේ අාකාරයට මෙම දෝෂය නිවැරදි වන්නේ ප්ලෝට් වෑල්ව් හෝල්ඩරය පැත්තට ගෙවි නොතිබෙන සහ කඩතොලු නොවූ කාබියුරේටර් සදහා පමනි. මේ විඩියෝ අාකාරයට සාර්තක නොවන කාබියුරේටර් ප්ලෝට් වෑල්ව් හෝල්ඩරය
ප්‍රතිස්තාපනය කරන්න...
විඩියෝව නැරඹුවාට ස්තූතියි!!!
The float needle valve must be replaced to create overflow in the carburetor. Also a good quality needle valve (needle valve) should be used for this. As shown in this video, this error only corrects for carburetors that have not been mounted on the side of the plot valve holder and are not broken. The carburetor plot valve holder is not as successful as in this video Restore ...
Thanks for watching the video !!!
| SUBSCRIBE | LIKE | COMMENT | SHARE |

Пікірлер: 186
@ariyarathneachala6234
@ariyarathneachala6234 2 жыл бұрын
Thank you a lot. Modification you introduced is the best way to prevent continous over flowing from carb without any dammaged to original parts
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
මම motor bike සම්බන්ධව ඉගෙන ගන්න කෙනෙක් ඔයාගෙ video ගොඩක් ප්‍රායොජනවත් ජය වේවා 👍👍👍
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
❤️🙏
@asankamadushan4277
@asankamadushan4277 2 жыл бұрын
සුපිරියක් අයියේ වැඩේ කරා හදාගන්න බැරුව තිබුන දෙයක් ගොඩක් ස්තුතියි ඔබතුමාට ජය වේවා ❤️
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
👍👍👍❤️❤️❤️
@RollerGuideX
@RollerGuideX Ай бұрын
Great idea brother. Thanks. Dancing with an overflowing Baja 250. Replaced the needle too
@mohammedmahir3660
@mohammedmahir3660 Жыл бұрын
බොහොම ස්තුතිය සහෝ
@thimirasadaruwan4439
@thimirasadaruwan4439 3 жыл бұрын
පට්ට අයියේ ඔයා කියපු විදිහටම කරා වැඩේ නම් සුපිරි 😘😘👍
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
👍👍👍❤❤❤
@g.g.champikadananjaya6273
@g.g.champikadananjaya6273 2 жыл бұрын
Hari giyada bn.
@thimirasadaruwan4439
@thimirasadaruwan4439 2 жыл бұрын
@@g.g.champikadananjaya6273 ou
@indunilsandaruwan4789
@indunilsandaruwan4789 10 ай бұрын
කොහොමද යාලු දැම්මේ
@anuradilshan4214
@anuradilshan4214 Жыл бұрын
ජයවේවා දක්ෂයා👌👌👌
@STUNT_RIDER.
@STUNT_RIDER. Жыл бұрын
මගේ බයික් එක ස්ටාට් එකේ තියෙද්දිත් තෙල් ඕප්ලෝ යනව ඇයි ඒ
@1tharanga
@1tharanga Жыл бұрын
හරිම වැදගත්
@isurugamage4200
@isurugamage4200 Жыл бұрын
Mage scooty pept eke petral tank eka full unama yatin offlaw wenawa.carb eka needle ekath damma.tika dawasai harigeya na. Mokkadda karanna ona?
@santhawikramarathn803
@santhawikramarathn803 2 жыл бұрын
Kremeanam hari namuth thel oflo giya wara ananthae berima thena piththala dus gahala hadapuwa ananthae boro jayawewa
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
බුෂ්එක ගොඩක් කැපිලා තිබුනොත් මේ ක්‍රමය සමහර විට සාර්තක නැහැ brother ..
@chathur_
@chathur_ Жыл бұрын
ජය වෙවා ❤️
@nipunidewmini9772
@nipunidewmini9772 Күн бұрын
Oya wade sartaka na bro samahara welawaya petral leval eka adu wenna puluwan etakota atart ekatath parakku wenawa engin eka nivila tiyenakota kohomath meka wenawa
@isurukavinda2899
@isurukavinda2899 5 ай бұрын
Aiye bike eka thel krnawa madi godkma altuin cab ekk dmmoth hri yaida wade
@everythingfromsteve7359
@everythingfromsteve7359 10 ай бұрын
Oyah laga wadata enna barida , mata asaii igena gnna
@ChamalkaRasanjana-ug7tl
@ChamalkaRasanjana-ug7tl 7 ай бұрын
අයියෙ suzuki choi nori බයිසිකලයක overflow වෙන තැනට බටකෑල්ලක් ගහල ඇනයක දාලා overflow වෙන එක හිර කරොත් engine එකට තෙල් බහීද
@lakmaljayarathne1651
@lakmaljayarathne1651 2 жыл бұрын
Platina 100 eke petrol karame wahala thibbath overflow baten thel leak wenawa.Tank eka clean kala.eth hariyanne ne..Adahasak denna.Thank you.
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
කරාමය වැහුවත් තෙල් ලීක් වෙන්නේ කරාමේ අවුලක් ඇති .... අලුතින් ජපන් ප්ලෝට් වෑල්ව (නීඩ්ල් ) එකක් දාලා වීඩියෝ එකේ විදිහට හදන්න...
@Amith_Gihan
@Amith_Gihan Жыл бұрын
Super ❤️❤️
@naveensandeepa5738
@naveensandeepa5738 Жыл бұрын
Mage eketh yanwa nidle valve eka damma hari yawid? Dn 60 000 km padala thiyenne.
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
Balanna... malli
@romeshindika1026
@romeshindika1026 2 жыл бұрын
Bajaj wind 125 parts ganna thiyenawada. Bick aka repair karaganne kohomada
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
puthtalam tiyenna puluhan me namber 2katama call karala balanna.... 0776264666 - indiyan motors / 0322265737 - Nawas motors ....
@nishanthakumaraherath5427
@nishanthakumaraherath5427 2 жыл бұрын
Danne nethi nisa ahanne.carbulatere offlow batayak nethiwa hadanna berida.? Offlow batayak dala thiyanne ai?
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
රබර් බටය දාල තියෙන්නේ ඔවර්ප්ලෝ යන පෙට්‍රල් බිමට වැටෙන්න ... ඒ බටය නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ
@praneethsripathi-lb1ju
@praneethsripathi-lb1ju 8 ай бұрын
Thnx
@nishanthamaththamagoda1693
@nishanthamaththamagoda1693 2 жыл бұрын
Jayawewa obatumata
@nishanthamaththamagoda1693
@nishanthamaththamagoda1693 2 жыл бұрын
👍
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
❤️🙏
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ස්තූතියි ❤️🙏
@crashzone7902
@crashzone7902 2 жыл бұрын
bro float valve holder kiuwe float seat eke kata neda.eka replace karanna puluwanda? penne galawanna bari kellak wage
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Ow bro.. float seateka me carburetor eke galawanna baha.. e sidura lokukarala ethanata bushekak liyawala gahanna ona..
@crashzone7902
@crashzone7902 2 жыл бұрын
@@TheBikerSL fz carburetor eke float seat eka galawanna puluwanda?
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
E seat eka pithtala bush ekak enne gawanna puluhan habai tikak amarui bro....
@sihandilitha5726
@sihandilitha5726 2 жыл бұрын
Mcn mge ct eke petrol offlow ynwa .garage ekata dunnma carb eke awlk kiiwa.eka hdnna berida mcn
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
මේ විදිහට හදන බලන්න bro
@nuwanmadu3013
@nuwanmadu3013 2 жыл бұрын
Bro Boxer 100t ekak theyanawa bro curant eka enawa cabuletor eka sudda Kara plug ekath damma eth strat wenna pick up coill ekai bothal coli ekath damma cdi ekath Maru Kara eth strat wenna mokada karanna one bro loku deyak me Wade karagathoth priwell eka galowala strat coill eka balanna puler ekak na puler ekak ganna koheda theyanne bro thanks
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
කම්ප්‍රෙෂර් හොඳට තියන්නවාද බලන්න ... කම්ප්‍රෙෂර් හොදට නැත්නම් වෑල්ව වල දෝෂයක් වෙන්න පුළුවන් brother ප්ලග් එක ලගට කරන්ට් එක එවනවා නම් කොයිල් වල දෝෂයක් නැහැ
@nuwanmadu3013
@nuwanmadu3013 2 жыл бұрын
@@TheBikerSL thanks bro
@nuwanmadu3013
@nuwanmadu3013 2 жыл бұрын
@@TheBikerSL curunt eka lokuwata Enna onada lawata paththu wenne nill patata
@techhub5226
@techhub5226 2 жыл бұрын
Ct100 ඩබල් accelerator system එක ගැන ,vedio එකක් කරන්න පුලුවන්ද
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Ok bro 👍👍👍
@challengeaccepted3037
@challengeaccepted3037 3 жыл бұрын
👍👍👍
@sasindudhananjana3510
@sasindudhananjana3510 2 жыл бұрын
Ada hambune niyamai yalu. Onna sub kala oyawa. ❤ යාලූ මගේ ct 100එකේ ඔෆ්ලොව් වෙනවා තෙල් කරන්නෙත් නෑ. එන්ජින් හදලා බොර් එක 50mm කපලා තියෙන්නේ. සමාන්‍යෙන් 35ක් වගේ තමයී තෙල් කරන්නේ. 1.25 L වලට. මොකද්ද මම කරන්න ඕන මචන් ?
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
කාබියුරේටරය clean karala හරියට ටියුනප් කරල බලන්න
@sandunhasantha606
@sandunhasantha606 Жыл бұрын
Bike eka nawaththl thiyeddi thel leek wenw mokdd aiye ekt karanne
@darshalakshani7650
@darshalakshani7650 11 ай бұрын
මගේ බයික් එක හෙල්ලෙද්දි පෙට්‍රල් යනව කාබ් එකෙන් ඇයි ඒ
@sumithpriyantha1212
@sumithpriyantha1212 2 жыл бұрын
Super
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
❤️🙏
@buddhikarajapaksha6351
@buddhikarajapaksha6351 2 жыл бұрын
ct eka petrol mis ekak thiyenawa kochchara haduwath hariyan ne. Speed yanakota mis krn ne. 40 wage yanakota mis krnwa. Hethuwa mkk wenna plwnda
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
CDI unit eka pichchunahamath ehema wenawa... e wagema acsletor cable eke TPS sensar eka lagata setwena tana cable eke damaged unahamath ehema wenawa... carburetor haduwanam eke aulak wenna vidihak naha bro...
@bikeshowsameera1587
@bikeshowsameera1587 2 жыл бұрын
🔫🔫😉😉😉Good job..
@jayasiridissanayake7325
@jayasiridissanayake7325 3 жыл бұрын
❤️❤️👍👍
@razeemahamed2964
@razeemahamed2964 Жыл бұрын
👌👏
@Achibn
@Achibn 2 жыл бұрын
👌
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
👍👍👍
@indunilsandaruwan4789
@indunilsandaruwan4789 10 ай бұрын
මගෙත් ct 100 ekak haduwa dethun thenakin.. eth aula thiyee.. තහඩු කෑල්ලනම් දැම්මේ නෑ
@rohanchampika8072
@rohanchampika8072 Жыл бұрын
Carburetor එන වටේට සීතල වෙලා ජල වාෂ්ප හැදෙන්නනෙ ඇයි ඇතුලෙත් ජලය හැදෙනව,බයික් එක යනකොට අදින්නැ ...
@cs-ik5ip
@cs-ik5ip 2 жыл бұрын
Aiye metro bike ekaka carb eka gena video ekak karannako..
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Ok malli 👍👍👍
@cs-ik5ip
@cs-ik5ip 2 жыл бұрын
Mage metro bike ekak tiyenne bike eke petrol pichchenawa wediy..carb eka tune kala needle eka demma plug demma air filter demma.. bike eka adinawa adui petrol pichchenawa wedi miss karanawa..carb eke needle eka demmata passeth offloaw yanawa...me dewal tika pehedili karala denna..metro bike tiyena anith ayatath wedagath wei..metro anith bike wala petrol hodata weda karanawa..godak garage walin heduwa hari giye na..hemota watina video ekak we❤️❤️❤️👍👍👍
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
චෝක්එකේ ප්‍රී ප්ලේ එකක් තියනවාද එ කියන්නේ චෝක්එකේ පිස්ටන්එක කාබියුරේටරයට සවිකලාම හොදට යටට හේත්තුවෙලා හිටිනවද බලන්න. චෝක් කේබලය හිරවෙලා චෝක්එක ටිකක්හරි අැදිලා හිටියොත් පෙට්‍රල් පිච්චෙනවා වැඩියි... කාබියුරේටරය ඔවර්ප්ලෝ හරියන්නේ නැත්නම් ඔය විඩියෝඑකේ විදිහට කරලා බලන්න.... එ් වගේම හරියටම ටියුනප් කරන්න... මල්ලි..
@cs-ik5ip
@cs-ik5ip 2 жыл бұрын
Thanks aiye👍
@com7503
@com7503 2 жыл бұрын
C100 එකක ටැංකියෙ මලකඩ කුඩු තියෙනවා . හරියට වතුරෙ මංඩි තියෙනවා වගෙ.. කාබ් එක ගලවල බලද්දි ඇතුලෙ තියෙනවා... අස්කරාම අවුලක් නැ.. ආයෙ ටික දවසකින් oflow වෙනව.. ෆිලර්ටර් එහෙකුත් දාල තියෙන්නෙ.. විසදුමක් නැද්ද.. ටැංකියෙකරාමෙ ගලවල සුද්ද කරන්න පුළුවන් නේද අපිටම
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ටැංකිය ගලවලා හොඳට සුද්ද කරලා බලන්න
@hariharanstarc
@hariharanstarc 7 ай бұрын
🙌
@athulanishshanka2504
@athulanishshanka2504 2 жыл бұрын
✌️
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
👍👍👍❤💜💛
@nedeeralasantha9102
@nedeeralasantha9102 8 ай бұрын
තහඩු කෑල්ල ළං කරලා පෙන්වන්න කෝ සම්බන්ධ කරන විදිහ අයියේ පැහැදිලිව පේන්නේ නෑනේ
@madura2996
@madura2996 10 ай бұрын
Plastik podi pethtak alawala baluwa ath ahema une. Tahdu pethtak thibboth hariyaida oya kaeapu vidiyata.
@mindrelax303
@mindrelax303 2 жыл бұрын
මං ගාව තියෙන්නේ. Discovery 125 පරන මොඩල් එකක්.. ඒකෙ hub එකේ රේසර් එක බුරුල් ... මම හිතන්නේ රේසරේ එකේ කට ගෙවිලා වගේ... ඒකට විසඳුමක් තියෙනවද...,???
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
රේසරය ගෙවිලානම් අලුත් එකක් දාන්න රේසරය සෙට් වෙන හබ් එක ගෙවිලා නම් හබ් එක දාන්න වෙයි...
@mindrelax303
@mindrelax303 2 жыл бұрын
@@TheBikerSL හබ් එක දාන්න නැතුව වෙන විකල්පයක් නැද්ද.. තහඩු කෑලි තියලා හිර කරන්න බැරිද
@sajeewakalhara5623
@sajeewakalhara5623 Жыл бұрын
අයියෙ කොහෙද ඉන්නෙ මගෙත් මේ ප්‍රශ්නය තියෙ හදාගන්න ඕන 😣
@kumarabandara1415
@kumarabandara1415 2 жыл бұрын
Ct100 ekaka main jet size eka kiyada
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
මේන ජෙට්එක - 78 / පයිලට් ජෙට්එක - 40
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
kzbin.info/www/bejne/an_ben2DZr-Nhpo
@kcberty7791
@kcberty7791 2 жыл бұрын
හොඳ දැනුමක් ලබුනා ඉතා හොඳයි. එන්ජිමි ඔයිල් වලට petrol ගිහින් මිශ්‍ර වන්නේ ඇයි
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
කාබියුරේටරය ඔවර්ප්ලෝ වෙද්දි මැනිපෝල්ට්එක හරහා එන්ජිමට පෙට්‍රල් යනවා.... සමහර වෙලාවට කාබියුරේටර් ඔවර්ප්ලෝ බටය වැහිලා තිබ්බොත් එය සිදුවීම වෙන්න පුලුහන් bro.... 👍👍👍💛💙💜
@kcberty7791
@kcberty7791 2 жыл бұрын
Thanks for kindness
@kumarabandara1415
@kumarabandara1415 2 жыл бұрын
Ct100 eke main jet eka size eka kiyada
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
මේන් ජෙට්එක - 78 / පයිලට් ( ස්ලෝ) ජෙට්එක - 40
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
kzbin.info/www/bejne/an_ben2DZr-Nhpo
@kumarabandara1415
@kumarabandara1415 2 жыл бұрын
Tanks bos
@jagathkumara5378
@jagathkumara5378 Жыл бұрын
කාබ් එකේ උඩ බටෙන් පෙට්‍රල් ඔප්ලො වෙන්නේ ඇයි
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
Yata bate wahila ati
@ffleederkingyt3928
@ffleederkingyt3928 2 жыл бұрын
ඔය ගම් එක කීයක් වෙනවද
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
200 - 300 විතර වෙයි
@darshanakumara7701
@darshanakumara7701 3 жыл бұрын
Thahadu kalla galawenna puluwanne
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
E thahadu kalla hirata danna galawenne naha bro
@darshanakumara7701
@darshanakumara7701 3 жыл бұрын
Thank all the best
@nidusankamax6405
@nidusankamax6405 2 жыл бұрын
තහඩු තියන්න එපා නීඩල් හෝල්ඩර් එක ගහන්න 100%ක් සාර්තකයි නැත්තම් හෝල්ඩර් එක පොලිශ් කරන්න.
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
සහෝදරයා ඔබ කියනදේ හරි. නමුත් මගේ අද්දැකිම් වලින් මම කියන්නේ වැඩපලවල් වලින් හදන්න බැහැ කියලා අයින්කරපු කාබියුරේටර් කිහිපයක්ම මම මේ අාකාරයට හැදුවා එ කිසිම බයික්එකක කම්ප්ලේන්එකක් මේවෙන තෙක් අැවිත් නැහැ එ වගේම මේ ක්‍රමය සරල ලාබදායි ක්‍රමයක්. ඔබ කියන ක්‍රමයට වැඩි පිරිවැයක් යනවා එ ක්‍රමයත් අැත්තටම සාර්තකයි. මම ඉදිරිපත්කල ක්‍රමය නීඩ්ල් හෝල්ඩරය පැත්තට කැපිල තිබුනොත් සාර්තක නැහැ මම එ දෙය description වල සටහන්කර තිබේ. ස්තූතියි ඔබේ අදහස් වලට.. 👍👍👍
@nidusankamax6405
@nidusankamax6405 2 жыл бұрын
ඔබ හරි වියදම අඩුයි ඒත් වාහනයක් හදනකොට ඒක ඔරිජිනල් විදියට හදන්න කියල දෙන්න අඩු වියදමට බාල වැඩ කරන්න උගන්වන්න එපා.
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
බාල වැඩක්නම් නෙවෙයි සරල ක්‍රමයකි ඔබට මම කියපුදෙය හරියට තේරුම් නොගෙන අැත. මම විඩියෝඑකේ කොතනවත් මේ ක්‍රමය පමනයි තිබෙන්නේ කියා පවසා නැත. බාල වැඩක් වන්නේ මෙමගින් කුමන හෝ අතුරු අාබාධයක් වුනොත් පමනි. මෙම ක්‍රමය සාර්තක වූ කිසිම යතුරුපැදියක අතුරු අාබාධ අැති වී නොමැත. එමෙන්ම මෙම ක්‍රමය භාවිතාකරන්නේ හදාගන්න බැරිම කාබියුරේටර් සදහා පමනි. මම එය Thumbnail වලම සදහන් කර අැත.
@tharakajeewantha2178
@tharakajeewantha2178 2 жыл бұрын
Thaduwa දාලා set kralama පෙට්‍රල් over low yanne ne aiyee එහෙම උනාම engine එකට petrol bahinawada කියලා දැන ගන්න පුළුවන්ද aiyee...
@madura2996
@madura2996 10 ай бұрын
හොල්ඩර් ගන්න තියෙනවඩ
@shehanmalinga7450
@shehanmalinga7450 2 жыл бұрын
අයියෙ offlow වැල් එකෙන් තෙල් යනවනෙ..මන් හැප්පුනා ඒක මොකද කරන්නෙ
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
පැහැදිලි නැහැ මල්ලි
@shehanmalinga7450
@shehanmalinga7450 2 жыл бұрын
@@TheBikerSL offlow වෑල් එකෙන් තෙල් බහිනවා ...,ful tankuth newe
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
කාබියුරේටරය නීඩ්ල් වෑල්ව දාන්න වෙලා ඇති මල්ලි
@shehanmalinga7450
@shehanmalinga7450 2 жыл бұрын
@@TheBikerSL ok aiya..thanx
@gihankavinda1140
@gihankavinda1140 3 жыл бұрын
අයිඩ්ල් බැලන්ස් නැත්නම් මොකක්ද කරන්න ඔනා අයියේ එක පාරක් අල්ලලා අත හැරියම RPM එක 1000 ආයේ පාරක් අල්ලලා අත හැරියම 1500 මොකක්ද අයියේ මේකට කරන්න ඔනා???
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
මල්ලි අැක්ෂ්ලේටර් කේබලය හිර වුනහමත් එහෙම වෙනවා කේබලය හිරයිනම් ඔයිල් කරන්න ගොඩක් හිරනම් කේබලයක් දාන්න.. එහෙම දෝෂයක් නැත්නම් ට්‍රෝටල් වෑල්ව්එක රිලීස්කරද්දි එය සම්පූර්නයෙන් වැහෙනවද බලන්න
@gihankavinda1140
@gihankavinda1140 3 жыл бұрын
@@TheBikerSL කේබල් එක හොදයි අයිඩ්ල් එක අඩු කලාම හිටිනවා කාර්බ් එක ගැලෙවාවුව බාස් ඊට පස්සේ තමා සීන් එක ආවේ 5 පාරක් විතර ගලොලා දැම්මා ඒත් හරි ගියෙ නැහෑ ජෙට් ටික දාන්න වෙයි කියලා කිවුවේ ඒහෙම ජෙට් අවුල් යනවද??AX-1 එකක්
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
මල්ලි ජෙට් අවුල්වුනහම ඔයවගේ දෝෂයක් බොහෝ දුරට එන්න විදිහක් නැහැ. මට හිතෙන විදිහට ට්‍රොටල්එකේ අවුල තියෙන්නේ... ට්‍රොටල් එක හරියට වැහෙන්නේ නැතුව අැති...
@gihankavinda1140
@gihankavinda1140 2 жыл бұрын
@@TheBikerSL Thnks අයියෙ ජය ❤️
@priyangaprabhashwara6259
@priyangaprabhashwara6259 2 жыл бұрын
මටත් ඔහොම තැනකින් හදලා දුන්නා.ඊට පස්සෙ බයික් එක මිස් කරනවා.ගස්ස ගස්ස යනවා
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
කාබියුරේටරය එන පෙට්‍රල් මට්ටම මදි ඇති
@priyangaprabhashwara6259
@priyangaprabhashwara6259 Жыл бұрын
හදපු තැනින් පින් එකේ තියන කට්ටා පහෙන් දාලා තියෙන්නෙ උඩ ඉදලා දෙවෙනි කට්ටෙට.පස්සෙ මාරු කලා මැද කට්ටෙට.තෙල් ඕෆ්ලෝ වෙන එක වෙනවා වෙලාවට.
@chamaramadusankamadusanka4759
@chamaramadusankamadusanka4759 Жыл бұрын
මගේ බයිසිකලේ විදියටම තෙල් යනවා
@yasanthivijesinha64
@yasanthivijesinha64 2 жыл бұрын
Bike ඒක රත් වෙද්දී miss karanne mokada
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Ignition circuit eke aulak ati
@asankamadushan4277
@asankamadushan4277 2 жыл бұрын
ඉපිලි කුටීරය පහලින් පෙට්‍රල් යන්නේ ඇයි..හැම වේලාවෙම යන්නෙත් නැ....
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
මොකද්ද බයික්එක
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
නීඩ්ල් එක ගෙවුනහම එහෙම වෙනවා ...
@gihansubasinghe8991
@gihansubasinghe8991 2 жыл бұрын
Ct100 එකේ ඔරිජිනල් කාබ් එකෙන් off law යනවා.නීඩ්ල් දැම්මා හරිගියේ නෑ.තායිවාන් කාබ් එකක් අලුතින් දැම්මොත් ඉන්දියන් කාබ් එක වගේ හොදට පෙට්‍රල් වැඩ කරයිද
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
මේ විදිහට හදලා බැලුවද
@dulandulan8329
@dulandulan8329 Жыл бұрын
ඔයා කියපු විදියට කරා එවලෙට නෑ ආයෙ පැයක් විතර ගියාම ඕෆ් ලෝ වෙනෝ ඇයි ඒ
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
නීඩ්ල් එක දාන්න
@GamingHunterofficial
@GamingHunterofficial 2 жыл бұрын
Ct 100 තෙල් පිච්චෙනවා වැඩී ඒ ඇයි හදාගන්න විදියක් වීඩීයෝ එකක් දාන්න කෝ
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Ok bro....
@hmbelovedpubg6208
@hmbelovedpubg6208 2 жыл бұрын
අනේ දාන්නකෝ මගෙත් ගොඩක් පිච්චෙනවා
@GamingHunterofficial
@GamingHunterofficial 2 жыл бұрын
@@TheBikerSL සිරාවට පුළුවන් ඉක්මනට වීඩීයෝ එකක් ගේන්න ලොකු උදව්වක්
@damithdushan7235
@damithdushan7235 Жыл бұрын
Phone no eka ganna puluwanda....
@g.g.champikadananjaya6273
@g.g.champikadananjaya6273 2 жыл бұрын
Kothentada thahadu kalla thiyanne ..පැහැදිලි nane..aiye...poddk kiyanavada
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ප්ලෝට් (ඉපිල්ලේ) , ප්ලෝට් වෑල්ව (නීඩ්ල්) සම්බන්ධ වන තැනට මල්ලි ..
@sameeraprabath7612
@sameeraprabath7612 2 жыл бұрын
Aiye man ower flow yanaeka haduwa dan tikak miss karanawa wage ai e
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Malli thadukalla danne natuwa needle eka vitharak dala balana....
@sameeraprabath7612
@sameeraprabath7612 2 жыл бұрын
@@TheBikerSL ethakota over flow wenawa
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Mokakda bike eka
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Dapu thahadu kallata wada ganakama adu thahadu kallak dala balanna... issarala dapu thadu kalla nish carburetor ena petrol mathtama adui ekai mis karanne malli ...
@sameeraprabath7612
@sameeraprabath7612 2 жыл бұрын
@@TheBikerSL thanks aiya
@raveepathirage8475
@raveepathirage8475 2 жыл бұрын
CT100 එකේ වහින වෙලාවට යන්න බැරි තරමට මිස් කරනවා සමහර වෙලාවට හිටිනවා, ප්ලග් ටොප් එක මාරු කළා ඒත් හරියන්නෑ, air එක ඇල්ලුවාම ටිකක් හරි යනවා, ලෙඩේ මොකද්ද කියන්න පුළුවන්ද?
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ප්‍රධාන ස්විච්එකේ ක්ලිප්එක එ වෙලාවට ගලවලා බලන්න එහෙම හරියනවනම් එ ස්විචයේ තමයි දෝෂය.... නැත්නම් ස්පාර්ක් ප්ලග්එකේ වෙන්නත් පුලුහන් අවුල....
@raveepathirage8475
@raveepathirage8475 2 жыл бұрын
Thanks
@himeshakavinda6847
@himeshakavinda6847 2 жыл бұрын
@@raveepathirage8475 ප්ලග් එකට කරන්ට් එක යන කොයිල් එකෙ වයරය.. එ වයර් එකෙ පොඩි හරි ඩැමෙජ් එකක්.තිබුනොත් එහෙම වෙනවා එ වයර් එක ටෙප් වලින් ඔතලා දලා බලන්න.හරියනවාද කියලා
@raveepathirage8475
@raveepathirage8475 2 жыл бұрын
@@himeshakavinda6847 thanks
@chathusankaniranjan1331
@chathusankaniranjan1331 2 жыл бұрын
Oya kessaka enne wessawelawata thamai math hoyala beluwa coil pack eken curant aka ena clip akk thiyenawa battery aka gawa akata පොලිතින් akkkin hari tap akkin hari sealed karanna akata wathura podak giyath athi oya sinakka wenawa a cilp akata hulan parak allapu gaman hariyanawa oha thama matath thibuna case aka oken passe wede hari giya
@rithminawodhya3857
@rithminawodhya3857 2 жыл бұрын
Aiya niyamai number eka danna mata uwamana wenawa
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
0711088859
@AsankaSaliya-ju2pr
@AsankaSaliya-ju2pr 2 ай бұрын
එතකොට තෙල් පිරෙනවා මදි නේ මිස් කර නවා නේ
@TheBikerSL
@TheBikerSL 2 ай бұрын
කාබ්‍රේටයට පෙට්ටල් එන මට්ටම නියමිත ප්‍රමාණයට තියෙන්න ඕන
@chamindachaminda4230
@chamindachaminda4230 2 жыл бұрын
t v s බයික් එක carbaletar ඒ koplo බටෙන් තෙල් වෙන්නෙ ඇයි ඒක හදන්න පුලුවන්ද
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
නීඩ්ල්එක ගෙවුනහම ඔවර්ප්ලෝ වෙනවා එ්ක දැම්මනම් හරියයි යාලු.... එහෙම හරිගිය නැත්නම් ඔය විඩියෝඑකේ විදිහට හදන්න...
@sameeraprabath7612
@sameeraprabath7612 2 жыл бұрын
Needle kata geunamath over flow wenawa neda
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
එහෙමත් වෙනවා යාලු
@sameeraprabath7612
@sameeraprabath7612 2 жыл бұрын
@@TheBikerSL oya widiyata karalath yanawane
@sameeraprabath7612
@sameeraprabath7612 2 жыл бұрын
@@TheBikerSL මාත් හැමතැනින්ම හැදුව ඔය විදියටත් කලා ඒත් යනව. කාබ් එකක් දාන්න වෙයි නේද
@indunilsandaruwan4789
@indunilsandaruwan4789 10 ай бұрын
තහඩු කෑල්ල දාන එක පේන්නේ නෑ හරියට
@erangaeranga3266
@erangaeranga3266 Жыл бұрын
Eth thel yanawane aiye
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
හොද නීඩ්ල් එකක් දාන්න මල්ලි
@slgreat3398
@slgreat3398 2 жыл бұрын
CT100 උදේට ස්ටාර්ට් කරන්න හරිම අමාරුයි. කික් කරල කරල ස්ටාර්ට් කරන්නෙ. ලොකු වෙලාවක් යනව
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ප්ලග් එකට ඔයිල් ගහනවාද...
@slgreat3398
@slgreat3398 2 жыл бұрын
@@TheBikerSL නෑ
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
පෙට්‍රල් අඩුමකරලා වැඩි වුනහම එහෙම වෙනවා bro
@k.l.csameerachandana9432
@k.l.csameerachandana9432 2 жыл бұрын
Man jet eken ha slow jet eken තෙල් උඩට ඔප්ලො වෙනවනෙ සෙට් කරාම
@imeshdilshanpriyadarshana8057
@imeshdilshanpriyadarshana8057 10 ай бұрын
ඔය සෙල්ලම් දැම්මත් වැඩක් නෑ කට සවුත්තු වෙලානම්
@nadeekasanjeewani829
@nadeekasanjeewani829 2 жыл бұрын
ගොන් වීඩියෝ එකක් දාන්නැතුව හරි දෙයක් කරන්න. ඔයා කාබියුරේටරයක් හදන්න කිසිසේත්ම දන්නේ නැත.
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
එ ඔබේ පෞද්ගලික අදහසකි එය මට අදාල නැත. එමෙන්ම මගේ වැඩකිරීමේ හැකියාව දැනගැනීමට අවශ්‍යයනම් ඔබ මාහට දුරකතන අැමතුමක් දෙන්න...
@chamilsameera2521
@chamilsameera2521 2 жыл бұрын
@@TheBikerSL මචං මේක නවත්තල නලු නිළියන්ගෙ gossip channel එකක් කරපං.. ඒ වගේ ඒව තමා අපේ රටේ මිනිස්සු බුද්ධිමත් වැඩ කියන්නෙ.. නැත්නම් short එකක් ඇදගෙන ඒක් බාර් නටල තරු ඉල්ලපං.. 😂
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
😂😂😂
@harsha8157
@harsha8157 2 жыл бұрын
වැඩක් ඇති වීඩියෝ එකක් දාපුවාම සම හරක්ට කහනවා ඔබ ලබා දෙන දැනුම ගොඩාක් පුද්ගලයන්ට ඉතාමත් වටිනවා විවේචන පසෙකට දමා දිගටම කරගෙන යන ලෙස ඉල්ලා සිටිනවා,
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ස්තූතියි මල්ලි 👍👍👍
@kapilanawarathne5746
@kapilanawarathne5746 2 жыл бұрын
👌
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
🙏🙏🙏
@kapilanawarathne5746
@kapilanawarathne5746 2 жыл бұрын
@@TheBikerSL මේ දවස්වල hit වෙලා තියන bike 1k තමයි Honda CD 125. පුළුවන් නම් ප්ලටිනම් පොයින්ට් CDI conversion සහ adjustment, 6v to 12v conversion ගැන video කරන්න. ගොඩක් හිට් වේවී. මේකත් මරු. මන් ඉහතින් සදහන් කර ඒවාට videos තියනවා නමුත් පැහැදිලි නෑ. එක්කෝ videos clear නෑ, එහෙමත් නැත්නම් කියන ඒවා පැහැදිලි නෑ.
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Ok brother thanks 🙏🙏🙏👍👍👍
How to fix Carburettor Petrol overfolw problem  sinhala piston with anu bro
18:48
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 6 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 6 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 4,3 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 29 МЛН
The BEST Way To Fine Tune Idle Mixture Screws For Your Carburetor
15:16
TheMotorcycleMD
Рет қаралды 1,4 МЛН
How to make bike engine at home.with ct 100 bike
31:39
Creative Technical
Рет қаралды 98 М.
Carburetor Overflow Problem - SOLVED
9:39
TheMotorcycleMD
Рет қаралды 11 М.
Ct 100 gear meter screw kit/gear screw/bajaj ct 100/ Chaamtec / චාම්ටෙක්
17:31
Chaamtec / චාම්ටෙක්
Рет қаралды 34 М.
carburetor tuning  කාබයුලේටර් එක සිරු මාරු කිරිම
23:32
autoengineer ඔටෝ ඉංජිනිය
Рет қаралды 13 М.
139qmb Scooter engine
18:00
Sanya Tsvay
Рет қаралды 2,7 МЛН
Когда накопил и купил мотоцикл😂 #shorts
0:44
bezumnyy_batya
Рет қаралды 1,8 МЛН
Все было зря! BMW по итогу сдохла окончательно...
1:34:34
ИЛЬДАР АВТО-ПОДБОР
Рет қаралды 3,2 МЛН
🚓КОПЫ явно такого НЕ ЖДАЛИ🫣#shorts
0:19
Brake so hard#Short #Officer Rabbit #angel
0:28
兔子警官
Рет қаралды 4,5 МЛН
#asmr #pagani #huayra #paganihuayra #supercars #fastcars #speed #cars
0:10