carburetor tuning කාබයුලේටර් එක සිරු මාරු කිරිම

  Рет қаралды 15,308

autoengineer ඔටෝ ඉංජිනිය

autoengineer ඔටෝ ඉංජිනිය

Күн бұрын

Пікірлер: 113
@anushkasandakalum6246
@anushkasandakalum6246 Жыл бұрын
Most populer question, clearly to teach effectively really thank a lot.
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
💖💖💖
@Racing46-p8s
@Racing46-p8s Жыл бұрын
Super. Worked very well. Thank you so much. 👍👍
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
💗💗💗
@gangaarunashanthi9705
@gangaarunashanthi9705 Жыл бұрын
A very valuable vedio for almost everyone these days.
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
thanks
@jananajayashanka4349
@jananajayashanka4349 Жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
💖💖💖
@pasanpramodya4728
@pasanpramodya4728 9 ай бұрын
SUPER EXPLAIN GOOD VIDEO THANK YOU ❤
@autoengineer4176
@autoengineer4176 9 ай бұрын
❤️❤️❤️
@chanakalakshan6418
@chanakalakshan6418 Жыл бұрын
ගොඩක් ස්තුතිය සර්
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
💖
@shenaldhevinda9974
@shenaldhevinda9974 Жыл бұрын
සුපිරි ❤️🤟ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියෙ...මගේ බයික් එකෙත් දුම් වාර්තාව fail වුනා....මාත් ඕක කරා වැඩේ හරි ❤️Good luck අයියෙ!
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
💖💖💖
@isuruch3320
@isuruch3320 Жыл бұрын
සුපිරි 😍❤️
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
💖💖💖
@kdsaviruperera777
@kdsaviruperera777 Жыл бұрын
Balapu video walin pahadilima video eka 💖🤟🔥
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
💗💗💗
@udaya-e1y
@udaya-e1y 6 ай бұрын
Good and important video
@autoengineer4176
@autoengineer4176 6 ай бұрын
❤️❤️❤️
@gangaarunashanthi9705
@gangaarunashanthi9705 Жыл бұрын
well done my dear...❤️👍
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
Thank you so much 😊
@Disna-ku3ro
@Disna-ku3ro Жыл бұрын
දුම් වාර්තාව ගන්න එක ප්‍රශ්නයක් වෙන්නේ නෑ බොහොම ස්තුතියි
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
Thanks 💖💖💖
@riyanthaindika6923
@riyanthaindika6923 Жыл бұрын
සැහෙන්න වැදගත් විඩියෝ එකක් ඩිස්කවරි” බයික් එකෙත් ඔන
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
ඉදිරියේ දී දාන්නම්
@isurukavinda2899
@isurukavinda2899 9 ай бұрын
Aiye mge ct 100 bike eke thel krnawa adui liter ekata 30k wage krnne tune kroth 70km wage krida😢
@chamodi-j7p
@chamodi-j7p 9 ай бұрын
ade mageth ehemai bn,මගෙ ct 100 බයික් එකේ දැන් දවස් 2 ක විතර ඉදලා තෙල් කරන්නෙ 1L ට 15 km විතර එකට හේතුව මොකක්ද දන්නේ නැ නේද???දුම දාන්නෙත් නැ කලු දුමවත් සුදු දුමවත්,Oil ලීකුත් නැ,petrol ලීකුත් නැ,හැබැයි start කරලා සලිලන්සරේ දුමට අත තියලා බැලුවහම ⁣petrol සැර එනවා,මොකක්ද දන්නෙ නැ නේ අවුල????
@autoengineer4176
@autoengineer4176 9 ай бұрын
Aniwarenma. Puluwannam cab eke sampurnen sudda karalama tune karanna
@autoengineer4176
@autoengineer4176 9 ай бұрын
Spark plag ehemath poddak balanna me widiyata sirumaru karanna hariyata hari
@Allinone-4463
@Allinone-4463 Жыл бұрын
Soltron ගැනත් කරන්න, onna අදහසක්, video na yt eke...
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
අනිවාර්යයෙන්ම දාන්නම් 💗💗💗💗
@sankasubhashana8143
@sankasubhashana8143 Жыл бұрын
Superb...👍👍
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
Thanks 🤗
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 21 күн бұрын
ඔවා හදලා දුම් වාර්තාව පාස් කර ගත්තට පස්සෙ අයෙ තිබුණු විදියටම හදන්න ඔනෙද
@autoengineer4176
@autoengineer4176 21 күн бұрын
නෑ නැ එහෙම කරන්න එපා ඔය විදිය හරියටම හරි
@_Think_
@_Think_ Жыл бұрын
වැඩේ තේරුණා 😌❤️
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
💗💗💗
@desmondtrading3428
@desmondtrading3428 Жыл бұрын
Very good vedio but sounds not clear. Thank you very much!
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
thank you. 💗💗💗
@ashenedushan
@ashenedushan 11 ай бұрын
Ape platina eke tune up krnna arn giya eeka krt passe haiyen yanakota බයික්කෙ පැන පැන යනවා වගේ නෙ
@autoengineer4176
@autoengineer4176 11 ай бұрын
ගොඩක් තෙල් අඩු කරලා
@ashenedushan
@ashenedushan 11 ай бұрын
​@@autoengineer4176ආයි මේ දුම් වාර්තාව දෙපාරක් පේල් උනාට පස්සේ එයාලා නට් ekak pennala glwn wrn kiwwa.eeka galwwata පස්සේ පාස් una.ita passe ee ඇනේ ගොඩක් තද කරලද හයි කරන්න ඕන නැත්නම් බුරුල් කරලද
@autoengineer4176
@autoengineer4176 11 ай бұрын
ඔය විඩියෝ එකේ කියන විදියට තද කරලා අඩු කරන් යද්දි එන්ජිම ටිකක් රෙස් වෙලා අඩු වෙන්න පටන් ගන්නවා. (වට තුනක් වගේ බුරුල් කරන්න)
@kdsaviruperera777
@kdsaviruperera777 Жыл бұрын
Superb💖🤟
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
💗💗💗
@shamalmahinda4469
@shamalmahinda4469 6 ай бұрын
ගොඩක් හොදයි
@autoengineer4176
@autoengineer4176 6 ай бұрын
❤️❤️❤️
@rajithdimuthu1126
@rajithdimuthu1126 Жыл бұрын
Xl supar bike කාබලෙටරෙට එන ජෙට් සයිස් එක මොකද්ද කාබලෙටරෙ තියෙන්නෙ 50 ලගදි කාබලෙටරෙ සුද්ද කරන්න දුන්නා එද ඉදන් තෙල් පිච්චෙනවා වැඩියි කලින් 55 වගෙ කරා දැන් 25 කරන්නෙ මොකද්ද අවුල
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
ජෙට් සයිස් වෙනස් කලේ නැනේ. ආයේ කාබ් එක ටියුන් කරන්න.
@rajithdimuthu1126
@rajithdimuthu1126 Жыл бұрын
ටිවුන් කරා පලග් එකකුත් අලුතින් දැම්මා හැබැයි කාබලෙටරෙයි එයාකිලිනර් එකයි සම්බන්ධ වෙන හොස් එක කැඩිලා තියෙන්නෙ
@maddumsdissansyaka3375
@maddumsdissansyaka3375 Жыл бұрын
Discavr 135 Ake carbbuletar tiunin akak pahadiliwa Danna plees
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
Aniwarenma dannam
@_Think_
@_Think_ Жыл бұрын
තැන්ක්‌ස්❤️
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
💗💗💗
@theekshananuwan7308
@theekshananuwan7308 Жыл бұрын
Honda Super cub 50cc බයික් එකේ ඔය හැම විදිහකටම තෙල් අඩු කරලත් ප්ලග් එක කලු වෙනවා ඔයිල් පිච්චෙන්නෙත් නෑ ඒකට මොකද කරන්න පුලුවන් හැබැයි කාර්බ් එකේ පිස්ටන් එක නම් පොඩ්ඩක් කැපිල තියෙන්නේ
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
Jet eke sidura podi ekak danna. nathnam jet ekata kambiyak danna.
@theekshananuwan7308
@theekshananuwan7308 Жыл бұрын
@@autoengineer4176 thanx 👍
@kumarabandara1415
@kumarabandara1415 3 ай бұрын
ප්ලැටිනා 100 කික් ස්ටාට් එකේ මේන් ජෙට් සයිස් එක කීයද
@autoengineer4176
@autoengineer4176 3 ай бұрын
හරියට මතක නෑ ගලවන වෙලාවක බලලා kiyannam
@gangaarunashanthi9705
@gangaarunashanthi9705 Жыл бұрын
👍❤
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
💖💖💖
@kavishkafernando1014
@kavishkafernando1014 Жыл бұрын
ප්ලග් එක කලු වෙලානම් තියෙන්නේ ඒක හූරලාද ගිහින් බලන්න ඕන නැත්නම් ඔටෝම ඒක සුදු වෙනවද
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
නැ නැ ඔටෝම සුදු වෙනෝ
@hansakapiumal9892
@hansakapiumal9892 10 ай бұрын
ප්ලැටින 125 තෙල් ඇනෙ බුරැල් කරන කෙට තෙල් පර අඩු වෙනවද
@autoengineer4176
@autoengineer4176 10 ай бұрын
ඔව් එහෙම තමයි
@kavindudinushan8526
@kavindudinushan8526 4 ай бұрын
Ayye ct100 platina wala orginal main jet eke size ek kiyada?
@autoengineer4176
@autoengineer4176 4 ай бұрын
මතක නෑ ගලවපු වෙලාවක බලලා කියන්නම්
@sasidumax583
@sasidumax583 11 ай бұрын
Thel ane yati thiyana ewage kohomada karanne. DTM 150
@autoengineer4176
@autoengineer4176 11 ай бұрын
DTM වගේ තෙල් ඇනේ යටින් තියෙන එවගේ ඔකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ඇනේ බුරුල් කරලා තද කරන්න ඔන. තද කරන කොට වැහෙනවා
@AnjanaMaduranga-z8x
@AnjanaMaduranga-z8x Жыл бұрын
තෙල් අඩූම කරන්න හොදද දුර දුවන වාහනේක
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
Ct100 Platina වලනම් අවුලක් නෑ. එන්ජින් ධාරිතාව වැඩි එවාගේනම් අඩුම කරන්න එපා කොහොමටවත්ම
@jagathpriyantha9783
@jagathpriyantha9783 Жыл бұрын
දැන් video එකක් ඔණි තේල් අැනේ කේලින් තියේන..ඔයව්දිහට තියේන එවාමයි හැම කේනාම video දන්නේ බලලා එපා වේලා තියේන්නේ
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
යටින් එන මොඩල් වලද ? එකේත් මේ ක්‍රමයම ඇනය බුරුල් කරනවා වෙනුවට තද කරන එකයි වෙන්නේ. විඩියෝ එකකුත් දාන්නම් බොහොම ස්තුතියි
@pathmasiriwithanage5790
@pathmasiriwithanage5790 Жыл бұрын
බොක්සර් බයික් එකෙ තෙල් වහන්නෙ කොහොමද
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
එත් මේ විදියටම තමයි. පැත්තට තියෙන ඇණය බුරුල් කරන්න ඔන.
@Allinone-4463
@Allinone-4463 Жыл бұрын
Wow
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
💗💗💗
@dilhanmadusanka6696
@dilhanmadusanka6696 Жыл бұрын
💖💖💖
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
💖
@kisharaedirisinghe2920
@kisharaedirisinghe2920 Жыл бұрын
♥️
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
💖
@sanka2858
@sanka2858 Жыл бұрын
malli oyage garaj eka khda tynne,mage ct 100 eka thel 40 krnne mehe hadanna ekek na,un tjhel ane hadnwa wtrai
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
අගුණුකොලපැලැස්ස. මේ විඩියෝ එක බලලා ඔයා ට්‍රයි කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාට පුලුවන් වේවි
@kdsaviruperera777
@kdsaviruperera777 Жыл бұрын
මගෙත් 35 කරන්නේ.local carb එකේ තෙල් කරනවා අඩුයි.මගේ ct එකේ තියෙන්නෙ local carb එකක්.
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
එහේම වුනාමනම් අවුලක්. එත් හදන්න පුලුවන්
@kdsaviruperera777
@kdsaviruperera777 Жыл бұрын
@auto engineer Ct 100 eke air fuel nut eke thel wahanne anti clockwise karaana neda.
@kdsaviruperera777
@kdsaviruperera777 Жыл бұрын
Air fuel nut eka burulwa thibbata awlak na neda. Reply please
@shashan3975
@shashan3975 11 ай бұрын
සයිලන් සරේ .ලගට කන්නාඩියක් තියලා බැලුවාම.සයිලන්සර් එකේන් වතුර කන්නාඩියේ වදිනො ඒ කියන්නේ බයික් එක තෙල්.කරනො කියලාද 😢😢😢
@autoengineer4176
@autoengineer4176 11 ай бұрын
ඔව් හොදින් තේල් සිරු මාරු වෙලා.
@shashan3975
@shashan3975 11 ай бұрын
@@autoengineer4176 ❤️‍🔥❤️‍🔥
@DasunSrimal-vw5ey
@DasunSrimal-vw5ey 4 ай бұрын
Aiye podi prashnayak thiynw mobile number eka denna puluwanda loku udauwak
@autoengineer4176
@autoengineer4176 4 ай бұрын
ඔයාගේ නම්බර් එක එවන්න මම කෝල් එකක් ගන්නම්.
@Thilina-z1z
@Thilina-z1z Жыл бұрын
Oyage num ekak denna puluwanda
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
ඔයාගේ නම්බර් එක දාන්න මම කොල් එකක් ගන්නම්
@nuwansameeranuwansameera6491
@nuwansameeranuwansameera6491 3 ай бұрын
3 katte .mada katte
@autoengineer4176
@autoengineer4176 3 ай бұрын
එක ගැලපෙන විදියට වෙනස් කරන්න.
@ShanilkaPrabath-sf2pz
@ShanilkaPrabath-sf2pz 10 ай бұрын
Me mage baikkeke kochchara thel adu karath thel aduvennani.theluth pichchenava baikketh mis karanavane.mokakda lede.😂
@autoengineer4176
@autoengineer4176 10 ай бұрын
මොකක්ද බයික් එක. දැනට කියක් වැඩද?
@anushkasandakalum6246
@anushkasandakalum6246 Жыл бұрын
Most populer question, clearly to teach effectively really thank a lot.
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
💖💖💖
@AshanFlashRider
@AshanFlashRider Жыл бұрын
❤❤❤❤❤
@autoengineer4176
@autoengineer4176 Жыл бұрын
💗💗💗
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,4 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 6 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 24 МЛН
The BEST Way To Fine Tune Idle Mixture Screws For Your Carburetor
15:16
TheMotorcycleMD
Рет қаралды 1,8 МЛН
CT 100 Carburetor Part 4
12:29
Mr. Gadget Motor Co
Рет қаралды 45 М.
how to read spark plug condition-sinhala
16:53
anuja autotech
Рет қаралды 8 М.
Carburetor cleaning and tuning | Carburetor Part 2
26:24
Garage 97
Рет қаралды 48 М.
Carb Tuneup
7:32
Gamage Automobiles
Рет қаралды 196 М.