තිබ්බ අඩිය-"thibba adiya"stefa x lil mzee ||official music video ||

  Рет қаралды 304,427

Young mzee

Young mzee

Күн бұрын

තිබ්බ අඩිය_THIBBA ADIYA_STEFA X LIL MZEE_OFFICIAL MUSIC VIDEO
Artist : Stefa X LIL MZEE
Record : Jaya Records
Mix And Mastering : Jaya Records(Amila Wickramasingha Bandara Jayathilaka)
Lyrics : Stefa X LiL MZEE
DOP/Editer & Colorist : Subaga Ekanayake ( Motion Hub Production)
Cinematographer : Lakmal Suraweera ( Motion Hub Production)
Featuring : Chira/Stefa/LIL MZEE
Music : ‪@fewtile‬

Пікірлер: 555
@stefa2435
@stefa2435 2 жыл бұрын
Stefa rap verz- තිබ්බ අඩිය මම ගන්නෙ නැ නෙ ආය පස්සට මතකයි ගොඩක් යාලුවො හිටියා මට ඉස්සර වෙන්න කලින් දෙයක් තිබ්බොත් කියනවා මම කෙලින්ම මුල ඉදන් තමා කොහොමත් එන්නෙ මම උඩටම වැටුනත් අඩියට නැහිටපන් තනියම පිනක් කොරොත් එකේ ආනිසංසෙ ලැබෙයි පසුවට මම ගිහින් ගොඩක් දුර උබ තාම එක තැන ඇම දාලා අල්ලන්නෙ මාලුත් රොත්තට මතකයි ගොඩක් උන්ගෙ බොරු කෝලම් දාන්නැ බොරු වචන වලට පිල්ලම් ඉවසන් ඉන්නෙ කරන්න අපි සෙල්ලම් කියන්න එපා විහිලුවට උනත් කේලම් කන්න දිපු අතටත් කෙලවයි ඩො දැන් බල්ලො වාසි බලන් වැඩෙ කරන් කැපුවෙ නැ මං කොල්ලො කෙල්ලො නිසා අඩ අඩ වෙන්න එපා පිස්සෝ ඔනෙ ජරාවක් ලග වහයි නිල මැස්සෝ මට ම කැපෙන වචන ගත්තෙ මං අතට මතට මලට හුරු උනෙ මම දුමට ලගට ලං උනෙ ම ආස නිසා රැපට හිතට වදින අය වෙන්නැ අපි ලගට බොරුවට ගහන්නැ මං කයිවාරු කටින් මනින්න එපා මිනිස්සුන්ව බොරුවට පිටින් ලගින් ඉන්න එකත් ‍යයි ඇරලම ඉතින් කෙල්ලොනම් මොනවද උන් මට Nothing හිතෙ තිබ්බ ගොඩක් දේවල් ලිව්වෙ මම පොතක මතක විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ හිතක කනට නෙමෙ දෙන්න රැප ගිනි ගන්න ගතට මලට තමා බබරු ඇදිලා ආවෙ ලගට ඔනෙම තැනක තියන්නෙ නමයි ගමයි උඩරට ශෝටයි බාටයි තමයි හුරු නැනෙ අපි සරමට ඉපදුනෙ නුවරයි කලින් තිබුන පෙර පිනකට ගොඩක් අය හැරෙනව තිබ්බොත් වාසි පැත්තට Lil Mzee rap verz- නුවර පාරක් පාරක් ගානෙ හති දැම්මට නැ ඇති වෙලා විසත් එක්ක ජීවිතෙම අලු වෙලා මතින් ලිව්ව නිසා ජිවිතෙම බොද වෙලා මට ඇති වෙලා එයි එයි එයි මෙ මන්තරේ දෙන්නෙ බොකු ඇබරෙන්න පැදෙන්න ගැස්සෙන්න කොල්ලො නැට වෙන්න ආසයි හිත් කලබන්න මේ රැප දෙන්නෙ කන්වල දවසක පැතිරෙන්න බුරන බල්ලන්ට ගහන්නැ මම ගල් වලින් ඇයි හොරෙන් බලන්නෙ උබ දැන් හිල් වලින් මගෙ වදන් පැතිරෙයි උබෙ ඔය කන් වලින් කරන්නෙ අත්සන් මගෙ ඇගෙ ලේ වලින් අසීමිත වදන් ඒකයි තවමත් කැලබෙන්නෙ ඇයි මෙ මොකෝ මේ කලබලෙන් හැසිරෙන්නෙ මම තාමත් බලන් ඉන්නෙ මේ සමාජෙ ගැන දැනගෙන් කොහොමත් හැසිරෙන්නෙ අදුර ගන්න බැ හිනාවෙන්නෙ මිනිස්සු උන් තිරිසන් වගෙ සත්තු හැමතැනකම බැලුවොත් කුහකුන් තව ටික දවසකින් අපි නටබුන් නැ නැ සෙල්ලමෙ කාටත් පදිරි නැ සෙල්ලමෙ කාටත් ඇබරි මොකද උබ රෑට රෑට කෙදිරි Stefa එකක් බැස්සෙ ඒකයි තාමත් වැතිරි පැතිරි
@chunandiherath3677
@chunandiherath3677 2 жыл бұрын
Good luck ,kandy kollo❤️
@izzlekingikp5830
@izzlekingikp5830 2 жыл бұрын
Boza
@prasadalwis9580
@prasadalwis9580 2 жыл бұрын
ඇත්තටම ඒක සුපිරිම ආත්ම බඩුවක් ඈ.....
@LEON-fm4sl
@LEON-fm4sl 2 жыл бұрын
එක ගැම්මක් ඇහ් නුවර ගැම්ම
@us_official255
@us_official255 2 жыл бұрын
🎧🎧🎧🎧🎧🎧
@club_music
@club_music 2 жыл бұрын
ගොඩක් අය හැරෙනවා තිබ්බොත් වාසි පැත්තට ... ! Stefa × Lil Mzee _ Wazi Bruh ❤️
@lilmzee
@lilmzee 2 жыл бұрын
Brow 😻💯
@denuwan7767
@denuwan7767 2 жыл бұрын
ඔන්න Full එකම ආවා 😎❤️යො ආදරේ සෙට් එකට ම 🇱🇰
@Chathunchamoth
@Chathunchamoth 2 жыл бұрын
නුවර අපේ ගැම්ම. කොල්ලෝ ❤❤😍
@sanjeewamalagammana1492
@sanjeewamalagammana1492 2 жыл бұрын
අනිවා 🤘
@indunilpradeepranawaka8112
@indunilpradeepranawaka8112 5 ай бұрын
@Yevin_methnal
@Yevin_methnal 2 жыл бұрын
නුවර ගැම්ම කොල්ලො ගැම්මක් තමයි❤️ trending කරලා ගමු❤️
@pradeepdilshan881
@pradeepdilshan881 2 жыл бұрын
Aniwaren ❤💯
@dinuhmrrd
@dinuhmrrd 2 жыл бұрын
Fire doh ❤🖊 Keep It Up Homies ❤
@HasithaKeshridu
@HasithaKeshridu 2 жыл бұрын
Diniduwa 🔥😁✌️
@stefa2435
@stefa2435 2 жыл бұрын
Tnx brow 🖤
@chathuramaduwantha6185
@chathuramaduwantha6185 2 жыл бұрын
ඔය දීල තියෙන්නෙ ගැම්මටහ්.❤😁 WOW BROTHER SO BIUTIFUL RAP SONG.💞😌
@stefa2435
@stefa2435 2 жыл бұрын
Tnx brow 🖤
@chathurmusic
@chathurmusic 2 жыл бұрын
තිබ්බ අඩිය කෝමත් ගන්නෙපා පස්සට අඩෝව්❣️💜️ Brows...ජය වේවා... Lil Mzee Ft. Stefa 💜️💜️💜️
@leyzerofficialhillcity2606
@leyzerofficialhillcity2606 2 жыл бұрын
උඩරට ගැම්ම 😍keep it up homies🎧😍
@____6371
@____6371 2 жыл бұрын
ගැම්මක් ♥️💸
@darkeysg
@darkeysg 2 жыл бұрын
Supiriyak brothers❤🔥
@stefa2435
@stefa2435 2 жыл бұрын
Mach love mage eka🖤🌚
@rithi__tunes
@rithi__tunes 2 жыл бұрын
අයියේ අදුරු මතක වගේ හිට් වෙන්න ඕනි පට්ට අයියේ ගැම්මක් සුබ අනාගතයක් ඔයාට 👍🤩🤩🤩🤩🙆‍♂️
@stefa2435
@stefa2435 Жыл бұрын
Tnx Brow ❤
@sandanika5748
@sandanika5748 2 жыл бұрын
අම්මෝ කොච්චර ඇහැව්වත් එපා වෙන්නෑ 😍😍.. super 👍
@sasidunirmal2017
@sasidunirmal2017 2 жыл бұрын
Ado supiri rapani 👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@nisalanimas7819
@nisalanimas7819 Жыл бұрын
තුන්වේනිට හිටපූ කොල්ලා.💔😐 හිතුවේ දේයි කියලා සුපිරි ගෑම්මක් .😍❤️❤️❤️ හැබැයි මොකුත් කිව්වේ නෑ.😒😞💔.❤️❤️❤️
@iroshanhettiarachchi7303
@iroshanhettiarachchi7303 Жыл бұрын
Chira aiya da
@deeghayuchanchala3742
@deeghayuchanchala3742 2 жыл бұрын
lil mzee suppa
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 2 жыл бұрын
Niyamai meka supiri ikmana1M
@user-rk7fl7mn5k
@user-rk7fl7mn5k 8 күн бұрын
මේකේ ඉන්න නිහඩ චරිතෙ අද තැනක ඉන්නවා චිරා අයියා ❤😍
@sadepana8202
@sadepana8202 2 жыл бұрын
gammak aiiya
@Roshan.1
@Roshan.1 2 жыл бұрын
Ela Aiya ගැම්මක් 💛
@kavinduchathushan6733
@kavinduchathushan6733 2 жыл бұрын
ඕනම තැනක තියන්නේ ගමයී නමයී උඩරට ❤️ gammk ma bro ❤️🤤
@dild4663
@dild4663 2 жыл бұрын
වැටුනත් අඩියට නැගිටපන් තනියම උඩරට |:| Hill City Yow Boom Homis pahark...Brother Good Job Congratulations ❤️😉
@nipunaabeykoon5335
@nipunaabeykoon5335 2 жыл бұрын
Phrk my ones❤️ keep up the good work❤️
@danushdar7600
@danushdar7600 2 жыл бұрын
සුපිරියක්❤️ඉස්සරහටත් මේ වගේ රැප් ටිකක් ඔනී... සුබ පතනවා වැඩ ටික හොදට කරගන්න✨️🌼
@stefa2435
@stefa2435 2 жыл бұрын
Tnx brow 🖤🌚
@thushanekanayake104
@thushanekanayake104 2 жыл бұрын
ඉස්සරහට යන්න හදවතින් ම සුබ පතනවා මගේ එකා ❤️❤️❤️❤️❤️
@sagarikasagarika3286
@sagarikasagarika3286 11 ай бұрын
නුවර ගැම්ම 😍❤️ සුපර් brother s
@gamingwithdila3367
@gamingwithdila3367 2 жыл бұрын
ගැම්ම බොයිස් දිගටම ගේමක් ගහපන් 🔥💪🙂
@pubba4972
@pubba4972 2 жыл бұрын
Set doh❤️🤟
@nishedadananjaya3607
@nishedadananjaya3607 2 жыл бұрын
Ekh maruuu yow 😍
@cricketshortandvideo
@cricketshortandvideo 2 жыл бұрын
Ado apiwa pissu wattavanavane 😇♥️ Ado gammak ayya 😇♥️
@stefa2435
@stefa2435 2 жыл бұрын
Tnx brow 🖤❗️
@pasidumadushanka9341
@pasidumadushanka9341 Жыл бұрын
Gemmak aiya ❤️‍🔥apith set una
@AsithMusick
@AsithMusick 2 жыл бұрын
Fire it boyz 🔥
@hassiyah3838
@hassiyah3838 2 жыл бұрын
Yow❤️
@dilshangamagedils5386
@dilshangamagedils5386 2 жыл бұрын
Eka ftt gng❣️
@sltiktokmusic2617
@sltiktokmusic2617 2 жыл бұрын
Kollo tika supiriyak❤️❤️ nuwara ❤️
@sanjeewamalagammana1492
@sanjeewamalagammana1492 2 жыл бұрын
නුවර අහස යට.... සුපිරියක් තමයි ආ ❤🤘
@dulanjananimsara8111
@dulanjananimsara8111 2 жыл бұрын
ගැම්මක් සගො👅👀💞
@RPS847
@RPS847 2 жыл бұрын
Yezrr ❤️
@himsarachamodana5162
@himsarachamodana5162 2 жыл бұрын
Supiri ban mama noti hima
@seniya.jay_
@seniya.jay_ 2 жыл бұрын
Wazi Wazi ❤️😏 Gammk උඩරට
@ccswsadaruwan
@ccswsadaruwan 2 жыл бұрын
Super kollo good job...🤟🤟🤟👌👌👌❤❤❤
@gamingsamurai7678
@gamingsamurai7678 Жыл бұрын
පහරක් කොම්ලෝ 😍😍😍
@Sazzyy
@Sazzyy 2 жыл бұрын
Noizee boyzz.👦❤
@malithdulshan3103
@malithdulshan3103 2 жыл бұрын
Actoinuth maru aaa✌️🌝. Niyamyi🥳
@RajarataSahodaraHaula
@RajarataSahodaraHaula 2 жыл бұрын
එනකම් හිටියෙ බොසාහ්..අම්මෝ ඒක පිස්සුවක්..සහෝදර හවුලෙ සුරා ආචාරය හෙළ රැපට හිස නමා තුන් හිතෙන්ම
@stefa2435
@stefa2435 2 жыл бұрын
Haula mage pawula tama ithn 🖤🌚
@pramodyalakshan5261
@pramodyalakshan5261 2 жыл бұрын
🤟❤️ සුපිරියක් තමා ඉතින් 🎧 👍
@harshabuddika4774
@harshabuddika4774 Жыл бұрын
Gammak ape nuwara kollo set eka ❤️
@virashasenadheera3930
@virashasenadheera3930 2 жыл бұрын
Ammo malli song eka me ahanne dahas weni wathawada koheda💖 lassana wadak✨
@stefa2435
@stefa2435 2 жыл бұрын
Tnx Mach love bosa🖤❗️
@LEON-fm4sl
@LEON-fm4sl 2 жыл бұрын
ගැම්මක් ඇහ් අදරෙයි
@sithuminaegodaarachchi1789
@sithuminaegodaarachchi1789 2 жыл бұрын
පහරක් තමා කොල්ලෝ 🔥❤️
@ak_creater2024
@ak_creater2024 Жыл бұрын
සුපිරියක්
@npgamingnaviya4441
@npgamingnaviya4441 Жыл бұрын
Congratulations brow 😍♥️ 200k
@rumeshdilshan8970
@rumeshdilshan8970 2 жыл бұрын
Ekanam pharak aaa ❤️😍
@t2rgaming732
@t2rgaming732 2 жыл бұрын
Gammk boys 😈🖤 keep it up 🎧🤤
@GamingHub12334
@GamingHub12334 2 жыл бұрын
♨♨🔥💥
@OshadaKarunarathna
@OshadaKarunarathna 10 ай бұрын
Supiriyak thama ❤🤟
@kaviya5150
@kaviya5150 2 жыл бұрын
සුපිරි මචන් ❤👀
@Fanofallgamer731
@Fanofallgamer731 Жыл бұрын
🎶🎶🎶👌
@SADUWA262
@SADUWA262 Жыл бұрын
ගැම්මක් තමා ❤❤
@alonemusic6337
@alonemusic6337 2 жыл бұрын
Yow 🖤🖇️
@tharuwa7981
@tharuwa7981 Жыл бұрын
උඩරට 💥😈pew pew
@tamashsamarasinghe1556
@tamashsamarasinghe1556 28 күн бұрын
Aluth 🌹🌹🌹
@user-ol9dq5nw8s
@user-ol9dq5nw8s 7 ай бұрын
උඩරට BoyZ ❤🔥
@umeshnethmina3541
@umeshnethmina3541 2 жыл бұрын
Gammak ayya 🤐😘😘😘😘😘
@bigmadu
@bigmadu 2 жыл бұрын
නුවර ගැම්මට තමයි ආසම ❤
@pradeepdilshan881
@pradeepdilshan881 2 жыл бұрын
Aniwarenma ❤💯
@bigmadu
@bigmadu 2 жыл бұрын
@@pradeepdilshan881 😍😍😍
@lahiruperera273
@lahiruperera273 2 жыл бұрын
Boom 😱😃 good job brother ❤️
@ashadisewmini769
@ashadisewmini769 2 жыл бұрын
Boyz ❤
@TharushiTharakaa-pt2su
@TharushiTharakaa-pt2su 3 ай бұрын
Kello nisa wenna epaa pisso❤❤❤❤❤❤
@coverstudio774
@coverstudio774 2 жыл бұрын
ඒක පහරක් බොසා. ඔය ගැම්ම දිගටම අල්ලමු 👌👌
@niroshapriyadarshani1884
@niroshapriyadarshani1884 Жыл бұрын
Gammak sahoooo.... ❤️😁🍃
@raniya6854
@raniya6854 2 жыл бұрын
Stefa aiya 💢chira aiya 🗣️
@kasunmaduranga3112
@kasunmaduranga3112 2 жыл бұрын
Gammak Bn 🥰🥰🥰🥰
@user-tx6hu7jp7b
@user-tx6hu7jp7b Жыл бұрын
ගැම්මක් කොල්ල ඔම යන් 💞
@Alex_soro1
@Alex_soro1 2 жыл бұрын
Patta aaaa
@user-lx2td2uw6s
@user-lx2td2uw6s 2 жыл бұрын
ගැම්මක් කොල්ලො අදරෙයි
@ozone_music
@ozone_music 2 жыл бұрын
Eka gammak brother ❤️🤩
@Dinesh-zh9lo
@Dinesh-zh9lo 2 жыл бұрын
සුපිරියක් අයියා❤️
@sldmods
@sldmods 2 жыл бұрын
ගැම්මක් එක පට්ට
@saikogang.official
@saikogang.official Жыл бұрын
❤️❤️❤️ela bm❤️❤️❤️❤️❤️🤘
@hbsonic6090
@hbsonic6090 Жыл бұрын
Ek nm pahark ☺️❤️
@rashmikaprabashwara8149
@rashmikaprabashwara8149 2 жыл бұрын
Gammak❤👌
@kvsec1337
@kvsec1337 2 жыл бұрын
💕😳NICE OIIII!!
@shanu..1089
@shanu..1089 2 жыл бұрын
අඩො සුපර්...👌❤️‍🔥😈
@roshandany19
@roshandany19 2 жыл бұрын
My one❤️💯
@ngbrow
@ngbrow Жыл бұрын
සුපිරි ❤️🤟
@tasanka
@tasanka 2 жыл бұрын
Gammak bokkala adarei
@asangijayasundara3479
@asangijayasundara3479 2 жыл бұрын
Game kollek ne sathutui 😀😀😀😀😀😀
@nilanpathmasiri52828
@nilanpathmasiri52828 2 жыл бұрын
Gammak thama 🌼
@ruwansampath2764
@ruwansampath2764 2 жыл бұрын
Mage ekh patta ❤️🖤😈 patta bn
@suranganichandrasekara9812
@suranganichandrasekara9812 Жыл бұрын
Ela niyamai aiyala
@YohanMalinda
@YohanMalinda Жыл бұрын
😍✌
@sasindupathum8264
@sasindupathum8264 2 жыл бұрын
ලස්සන වැඩක් සගොර් එක පට්ට ❤️❤️ good luck 🍀👍🏻
@chathuradilhara647
@chathuradilhara647 Жыл бұрын
Adoo supiri ban .......congratulations ♥♥
@dinuramax9993
@dinuramax9993 2 жыл бұрын
තිබ්බ අඩිය මම ගන්නෙ නැ නෙ ආය පස්සට මතකයි ගොඩක් යාලුවො හිටියා මට ඉස්සර වෙන්න කලින් දෙයක් තිබ්බොත් කියනවා මම කෙලින්ම මුල ඉදන් තමා කොහොමත් එන්නෙ මම උඩටම.. Patta,super,gammak❤🤘🤟💪🤘🤘
@pradeepdilshan881
@pradeepdilshan881 2 жыл бұрын
Gammak nuwara ❤💯
@vikumvishvanathnaranpanawa650
@vikumvishvanathnaranpanawa650 2 жыл бұрын
ගැම්මක් බොසා ❤🌸
@inuofficial4227
@inuofficial4227 2 жыл бұрын
Adow supiriyak 😍❤️‍🔥
@kavindathennakoon4221
@kavindathennakoon4221 2 жыл бұрын
Phrk oi 🥰✨️
@raujanipriyadarshani4136
@raujanipriyadarshani4136 2 жыл бұрын
👌 මරු අයියා.😍😍
@user-rb5ub3lr1h
@user-rb5ub3lr1h 9 ай бұрын
❤❤
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 17 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,6 МЛН
Werfy x Warner - Paraduneth Na ( Official Music Video )
4:22
Gang Warning
Рет қаралды 912 М.
Sevinch Ismoilova - Xayollarim (Konsert version)
3:38
Sevinch Ismoilova
Рет қаралды 1,1 МЛН
Si Ai
2:47
Tayna - Topic
Рет қаралды 1,6 МЛН
Yulduz Usmonova,Shaxboz,Navruz -Uchrashardik(Premyera)#2024
3:26
Yulduz Usmanova
Рет қаралды 1,9 МЛН
Нұрмахан - Уақыт
3:32
Nurmakhan
Рет қаралды 128 М.
akimmmich & bimo - SUIE TURA | official M/V
3:15
akimmmich
Рет қаралды 1,9 МЛН
Nurzida - Malohat (My5 kanali 10 yilligida)
3:43
Nurzida Isayeva
Рет қаралды 1,8 МЛН