No video

පොහොරත් නෑ - ප්‍රශ්නත් නෑ - අද ගොයම් කපනවා / තිලක් කන්දේගම - Thilak Kandegama

  Рет қаралды 26,479

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

Күн бұрын

පොහොරත් නෑ - ප්‍රශ්නත් නෑ - අද ගොයම් කපනවා / තිලක් කන්දේගම - Thilak Kandegama
#traditional #thilakkandegama #seehela #srilanka #paddy

Пікірлер: 147
@luckyfurnandez709
@luckyfurnandez709 2 жыл бұрын
නිදුක් වේවා.. නිරෝගී වේවා.. සුවපත් වේවා.. ආයුෂ බෝහෝ වේවා.. තෙරැවන් සරණයි !! ඔබතුමා ඇතුළු සැම සියලු දෙනාටම. 🙏
@geethasamaranayake277
@geethasamaranayake277 2 жыл бұрын
ගොවි රජතුමනි ඔබ තුමා අපේ රටේ රජ වියයුතුමයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
@erandatheesandaseeli9231
@erandatheesandaseeli9231 2 жыл бұрын
දකින්නත් .ආසයි..අහන්නත් ආසයි....ඔබ තුමා ගොවි රජෙක් . ,පැරකුම් යුගයක් නැවතත් .බිහි වේවා .. .
@sunilsilva3669
@sunilsilva3669 2 жыл бұрын
ඔබතුමා සිදු කරන මේ සද්කාර්‍යන් දකින ..පියවි ඇසට දක්නට නොලැබෙන දෙවියන් පවා සතුටුවනවා නියතයි. ඔබතුමාට තව,තවත් ශක්තිය දයිර්‍ ය ලැබේවා !දීර්ගායු ලැබ සුවපත් වේවා !තෙරුවන් සරනයි !
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 2 жыл бұрын
ඔබතුමා තට්ට තනියම සිදු කරන මේ මෙහෙවර ඉතා ඉහළින් ම අගයමි තුණුරුවනේම සරණයි ඔබතුමාට
@kandymafia1747
@kandymafia1747 2 жыл бұрын
තෙරුවන් සරණින් ජයම වෙවා ඔබතුමාට
@pradeepravi6108
@pradeepravi6108 2 жыл бұрын
හෙළයේ මහා අපේ ගොවි රජු ....ඔබඇතුළු පිරිසට නිදුක් නිරෝගී දීර්ගායු ...ආයුබෝ ආවඩා ....
@swarnaniabeysinghe9627
@swarnaniabeysinghe9627 2 жыл бұрын
අපේ රටට අමිල සම්පතක් ඔබතුමා .දීර්ගායුෂ ලැබේවා !
@siksakhansini1109
@siksakhansini1109 2 жыл бұрын
ඔබතුමාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා .තිසරණ සරණ ලැබේවා .නිදුක් වේවා නිරෝගී වේවා .දීර්ඝායුෂ වේවා .සියලු වැඩකටයුතු සරු සාර වේවා 🌳🌳🌳🌳🌳
@chamindaranasingha7756
@chamindaranasingha7756 2 жыл бұрын
අපිත් කැමතියි ඔබතුමා සමග එකතු වෙන්න ....🙏🙏🙏🙏🙏 සිංහල වී වගාවට එකතු වෙමු....
@skkw2356
@skkw2356 2 жыл бұрын
අපේ ආයුසත් ගෙන චිරාත් කාලයක් ඔබතුමා ජීවත්වේවා සියලුම ගොවි මහතුනි කන්දේගම මහතාගෙන් මේ වටිනා උපදෙස් ගන්න මහ පාරේ පිස්සු නටන්නැතිව
@supunsada5109
@supunsada5109 2 жыл бұрын
හරිම සතුටුයි සර්,🙏 ඔබතුමා ජාතිකයට ණය නැති නියම හෙළයෙක්. බොහොම පින්. 🌾🌾🌾🌾🌾🌾🌾
@janakashamila1805
@janakashamila1805 2 жыл бұрын
අපේ දැනුම් ගබඩාව ♥️♥️🙏🏻 දිගටම දැනුම බෙදන්න
@srisaram7945
@srisaram7945 2 жыл бұрын
ඔබගේ උත්සාහය සාර්ථක වේවා. වැඩි වැඩියෙන් ඔබගේ අදහස පැතිරේවා. වල් නාසක. රසායනික පොහොර, කෘමි නාශක නැති ගොඩ මඩ ගොවිතැනක් සඳහා ඔබ දරණ උත්සාහය සාර්ථකවී ඇති බව පැහැදිලියි. මේ අදහස මිනිසුන්ට බෝ වේවා, ඔවුන් එයට ඇබ්බැහි වේවා. වස විස, කෘමි නාශක, රසායනික පොහොර දුරින් දුරුවී මෙලොවින් තුරන්වේවා. මැතිඳුනි ඔබට ජය!
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ තුමාට බොහොම ස්තුතියි
@nishanishad4757
@nishanishad4757 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් නිදුක් නිරෝගී සුවය ලැබෙවා
@krishtorathna2774
@krishtorathna2774 2 жыл бұрын
තෙරුවන් සරණයි සම්‍යයක්දෘෂ්ටික දෙවි රැකවරණයි ගුරුතුමණි
@anurafernando7603
@anurafernando7603 2 жыл бұрын
අගේ ඇති වැඩසටහන , අහන්නත් ආසයි. රටින් පෝර ගේන ගොන් රොත්තක් ඉන්නෙත් මේ රන්බිමේම තමයි. ඔය එක හෙනයක් උන්ටත් ගැහුවානම් , මහපොළොව තවත් සාරවත් වෙනවා නේද?
@priyasilva5086
@priyasilva5086 2 жыл бұрын
තෙරැවන් සරණයි ඔබ තුමා ට.
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
ලස්සන කතවක්
@HUAWEIY-ly6oo
@HUAWEIY-ly6oo 2 жыл бұрын
සාර්ථක වැඩක් කරන කොට සමහර අයට ඇහෙ කටු ඇනෙනවා .මිනිස්සු හරි දෙය තොරා ගන්න බුද්ධිමත් වෙන්න ඕන
@padeepsuranga2261
@padeepsuranga2261 2 жыл бұрын
ඔබතුමාට ජාතියේ ප්‍රණාමය.....
@dhanasekarapallehage2347
@dhanasekarapallehage2347 2 жыл бұрын
තෙරුවන් සරණයි බොහොම ස්තුතියි !!!
@jagathsrideera8813
@jagathsrideera8813 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙන්න හෙළයන්ට ජය
@nimalisamanthika8892
@nimalisamanthika8892 2 жыл бұрын
තෙරුවන් සරණයි, suka දීර්ගායු ලැබේවා ඔබතුමාට 🙏🙏🙏
@nandrikaranasinghe2581
@nandrikaranasinghe2581 2 жыл бұрын
ජයවේවා පතමි ජයවේවා
@lahirusenevirathna2658
@lahirusenevirathna2658 2 жыл бұрын
සුවපත් වෙවා!
@psindupahan6645
@psindupahan6645 2 жыл бұрын
niyamai sar.thruwn sarnai🙏 dirgayusha sart!!!!
@wasanthiudayangi5262
@wasanthiudayangi5262 2 жыл бұрын
සරුසාර අස්වැන්නක් ලැබ කෙත් වතු සාරවේවා,,,,🙏🙏🙏🙏🙏
@omalpageweerasinghe4209
@omalpageweerasinghe4209 2 жыл бұрын
ඔබතුමා හරියටම හරි
@malakaliyanage2353
@malakaliyanage2353 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් මෙ වගේ දේවල් මිනිස්සුන්ට කියලා දෙනවට
@metthakodippily5277
@metthakodippily5277 2 жыл бұрын
ඔබගේ උත්සාහයත් කැපවීමත් පිළිබඳව බොහොම සතුටුයි. ඔබ කරගෙන යන කර්තව්‍යය ඉදිරියේදීත් සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්කර ගැනීමට සියළුම ධෛර්යය ශක්තිය ලැබේවා!!! ලක්වැසියන් හට ඔබ උදාහරණයක්ම වේවා! තව තවත් සාර්ථකව ඔබගේ වැඩ කටයුතු සියල්ල කරගැනීමට හැකියාව ලැබේවා! ඔබ ශ්‍රේෂ්ඨ ලක් පුරවැසියෙකු බව ඔප්පු කර පෙන්වා ඇත.
@monikajayasinghe466
@monikajayasinghe466 2 жыл бұрын
ආයුබෝවන් වාසනාවන්, තිලක් කන්දේ ගම හෙළ විරුව, ඔබ තුමාට ආශිර්වාද වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් පැතුම් සඵල කර ගැනීමට හැකි වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා., කන්දේගම මහතාණෙනි. ගොඩාක් සන්තෝස හිතෙනව ගොවි බිම දැක්කම. අපට කල නො හැක්කක් නොමැත.....!!!!!!! ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන්න හැකි බව ඔබ තුමා ඇතුළු පිරිස පෙන්වා හමාරයි. මාගෙ භක්ති ප්‍රණාමය සහ ගෞරවය පුද කරමි.....!!!!!!
@malanikumari5773
@malanikumari5773 2 жыл бұрын
නිදුක් නිරෝගී වේවා .දීර්ඝායූ ලැබේවා ඔබතුමාට . තෙරුවන් සරණයි
@nimalwarnasuriya129
@nimalwarnasuriya129 2 жыл бұрын
Great work.ජයවේවා You are a asset to our nation .Ayoubowan
@sudathsantha8874
@sudathsantha8874 2 жыл бұрын
හෙලගොවියා නියම සිංහල යෝ ආඩම්බරයි ඔබ තුමාට බුදුසරණයි 🌾🌾🌾🌾🌾🙏🙏🙏🙏
@wasantha4820
@wasantha4820 2 жыл бұрын
අහිංසක ගොවියෝ ඔබතුමාගේ උදාර වැඩපිළිවෙළට අකමැතියි කියලා නම් කොහොමටවත්ම හිතන්න බැහැ.ඔවුන්ට දේශීය ගොවිතැන පිළිබඳ අවබෝධයක් නැහැ...ඔවුන් මේ.වෙලාවෙ අසරණයි .ගම් මට්ටමින් දේශීය ගොවිතැන පිළිබඳ අවබෝධයක් ඔවුන්ට ලබාදෙන්න පුළුවන් නම් හොඳයි .. රටේ තෝරාගත් ප්‍රදේශවල ආදර්ශ වගාවන් කරවලා පෙන්වන්න පුළුවන් නම් ගොඩක් වටිනවා...
@harshadeshapriyamendis9353
@harshadeshapriyamendis9353 2 жыл бұрын
සාදු සාදු සාදු ....!!! ජය වේවා .. !!!
@shyami273
@shyami273 2 жыл бұрын
මම මේ සාර්ථක වගාව ඇස් දෙකෙන්ම දැක්ක. ඔබතුමාගේ මේ විශිෂ්ට ව්‍යායාමය හදවතින්ම අගය කරනව. තෙරුවන් සරණයි ❤️
@mohottiarachchi
@mohottiarachchi 2 жыл бұрын
Be a leader sir Salute you Give me a chance to visit you
@jananipathirana6100
@jananipathirana6100 2 жыл бұрын
තෙරුවන් සරණයි..🙏
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 2 жыл бұрын
මහත්මයා මටත් වී වර්ග ටිකක් දෙන්න මම ලංකාවට ආ වෙලාවෙම ඔබ තුමා මුන ගැහෙන්න එනවා.බොහොම පින් ඔබ තුමාට. මහසෙන් දෙවියෝ ද මේ මට හිතෙන විදියට.
@WebExplorerChannel
@WebExplorerChannel 2 жыл бұрын
ඔබතුමා තමයි අපේ රටේ නිල නොවන හෙළ කෘෂිකර්ම ඇමති
@ricphone870
@ricphone870 2 жыл бұрын
God bless you Mr. Kandegama. When the puppets are dancing on the street for the cooperate tune you overcome this with your wisdom and showed them with examples.
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 2 жыл бұрын
ආයුබෝවන් අපේ තිලක් කන්දේගම මහත්මයා තෙරුවණ් සරණයි නිදුක් නිරෝගී වේවා මට ඔබතුමාගේ දුරකථන අංකය එවන්න පුළුවන් ද කන්දේගම මහත්මයා
@udayarukshan629
@udayarukshan629 2 жыл бұрын
ඔබ තුමාට දීර්ඝාආයු ලැබෙන්න ඔනෙ!
@raniari6013
@raniari6013 2 жыл бұрын
Bohoma pin obathumata niduk wewa neerogi wewa suwapath wewa deerga Ayusha wewa bohoma sthuthi
@akajantha4289
@akajantha4289 2 жыл бұрын
❤️❤️❤️❤️
@sudathdhammika7593
@sudathdhammika7593 2 жыл бұрын
මට ඔබ මහපොළොවට ආදරය කරන මිහිපිට දෙවියෙකි....අපේ අහිංසක මිනිසුන්ට තව තවත් දැනුවත් කරන්න...ඔබට දීර්ඝායුෂ ලැබේවා..
@helaapenirmaana879
@helaapenirmaana879 2 жыл бұрын
Ma oba thumage swabavika govithana thaksanaya gana Mula idalama dadiwa viswasa Kara ena kannayata oba thumage danuma apita labadenna api mehe goviyanta pennannm me kramaya sarthaka baw. samata suwa athwewa..!
@disanayakadisa1969
@disanayakadisa1969 2 жыл бұрын
budusaranai sir maw bimata karana me meheya sansara gathawena pinak
@wasantha4820
@wasantha4820 2 жыл бұрын
ඔබතුමා කියනදේ වටහාගෙන ඒ අනුව වැඩ කලොත් සිරි ලංකාව අහරින් ස්වයංපෝෂිත රටක් බවට නැවත පත්කිරීම ස්ථීර වශයෙන්ම කලහැකියි.
@supunipramodini605
@supunipramodini605 2 жыл бұрын
Adarei godaaakk 👃👃👃
@wldfun977
@wldfun977 2 жыл бұрын
👍👍👍👍👍💓
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 2 жыл бұрын
ඔබතුමා මේ කරන සේවය ට නමස්කාර පූර්ව ස්තූති කරමි , නිර්ලෝභී ව ඔබතුමා මේ දෙන දැනුම ඉතාමත් වටිනවා
@sammaniviwanya3711
@sammaniviwanya3711 2 жыл бұрын
🙏🙏🙏 බුදු sarani ඔබතුමා ta
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 2 жыл бұрын
Teruwan saranai oba tumata. Gadaa dehi gana danna kawuruhari innawada. Behetakata hoyanne. Sati 2k tisse hewwata tama labune na.
@mywitness-youtube
@mywitness-youtube 2 жыл бұрын
ජයවේවා ! මහත්මයා, ඔබට ජයවේවා !
@aravindaemb97
@aravindaemb97 2 жыл бұрын
ජාතික හැඟීම තියෙන්න ඕන අඳින ඇඳුමෙ නෙමෙයි ..... හදවතේ.... බොරැවට චන්දෙ කාලෙට සරම් ඇඳගෙන කුඹුරැ වලට බහින රෑට තරැපහේ හෝටල් වලින් සප්පායම් වෙන දේසපාළුවන්ගෙයි සැබෑ දේශප්‍රේමින්ගෙයි වෙනස මෙන්න මේකයි..... චිරං ජයතු කන්දෙගම මහතාණෙනි!
@yasaswije7973
@yasaswije7973 2 жыл бұрын
Theruwan saranya niduk nirogi wewa suwapath wewa obathumata deergausa labewa budusaranay
@biyagamalasercutting5583
@biyagamalasercutting5583 2 жыл бұрын
දීර්ඝ ආයුශ ලැබේවා සර්💝💝💝
@sriyakanthi1339
@sriyakanthi1339 2 жыл бұрын
Niduk nirogi wewa obatuma ta dirga au labewa
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 2 жыл бұрын
Oba thumata bohoma pin niduk neerogi bawaya leabeawa dergaue sampath leabawa theruwan saranai
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 2 жыл бұрын
Thank you Tilak for your great effect for the new development of traditional different varieties. . Budusarani
@sujeewahattiarachchi7176
@sujeewahattiarachchi7176 2 жыл бұрын
Budusaranai oba thumata
@donaldgamage322
@donaldgamage322 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maltvshow
@maltvshow 2 жыл бұрын
තෙරුවන් සරණයි! අවංක සිතින් උපරිම උත්සාහයෙන් වැඩ කරන මිනිසුන්ට වරදින්නේ නැහැ.
@srianysriany1332
@srianysriany1332 2 жыл бұрын
ඔබතුමා අපේ රටට සම්පතක් බුදුසරණයි
@rajivliyanage5856
@rajivliyanage5856 2 жыл бұрын
තෙරුවන් සරණයි
@ajithkankanamge5938
@ajithkankanamge5938 2 жыл бұрын
ජය වේවා 🌹🌹🌹❤️❤️❤️
@thayaparansubramaniam3427
@thayaparansubramaniam3427 2 жыл бұрын
aiya vanakkam
@dilshanhimantha2139
@dilshanhimantha2139 2 жыл бұрын
Oba thuma Govi Rajek neh.. 🇱🇰🙏
@kariyawasamjayalatha3562
@kariyawasamjayalatha3562 2 жыл бұрын
🙏🙏🙏
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 2 жыл бұрын
Theruwan saranai
@wldfun977
@wldfun977 2 жыл бұрын
supiri
@kaushalajayasekara5058
@kaushalajayasekara5058 2 жыл бұрын
💕💕💕💕
@thuduwagedonwimalasiri7349
@thuduwagedonwimalasiri7349 2 жыл бұрын
santhosai apita.jayaweva. wimalasiri 3245
@prasanranaweera9800
@prasanranaweera9800 2 жыл бұрын
තෙරුවන් සරණයි !!!
@samarasinghekankanamgevind8434
@samarasinghekankanamgevind8434 2 жыл бұрын
Live long.. king of our traditional agriculture
@sarojinidamayanthi8289
@sarojinidamayanthi8289 2 жыл бұрын
TERUWANSARANAI 🙏🏾SIR🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾Oba ape rate watinama sampathak🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸
@ka.s.s.a
@ka.s.s.a 2 жыл бұрын
🇱🇰💪
@sonalkurey3683
@sonalkurey3683 2 жыл бұрын
Lankika apita obawage udawiya..sampathak..
@arunawarnakulasuriya5037
@arunawarnakulasuriya5037 Жыл бұрын
Oba thumata nirogee suwaya labewa
@lalithgunasekara4816
@lalithgunasekara4816 2 жыл бұрын
සංසාරේ එන හෙල ගොවි රජානෝ
@harshanaanuradha4771
@harshanaanuradha4771 2 жыл бұрын
මඩ සෝදා ගත් කල ගොවියා රජෙක් කියලා කියුවේ කටකහනවාට නෙමෙයි නේ . Country need to use your knowledge with out late.👍
@ranidas5788
@ranidas5788 2 жыл бұрын
Budusaranaeobatumata
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 жыл бұрын
Hama kenektama yahapathakma wewa...
@54jayarathnahm
@54jayarathnahm 2 жыл бұрын
ජාතික මෙහෙවර ට අපගේ ප්‍රණාමය!
@ruwanleelananda2881
@ruwanleelananda2881 2 жыл бұрын
බැත ගහන සහ ගොයම මඩින වීඩියෝ එකකකුත් දාන්න.
@sheni6004
@sheni6004 2 жыл бұрын
🤩
@sheni6004
@sheni6004 2 жыл бұрын
👍
@veenithakure8695
@veenithakure8695 2 жыл бұрын
👌👌👌
@KumaraKumara-ee5wj
@KumaraKumara-ee5wj 2 жыл бұрын
මහත්මයාණෙනි mama aurudu ganaka idan wakugadu rogen duk vidina kenek .oba තුමාට pin sidda wenawa mata puluwannam oba thuma laga thiyena desiya viwarga walin viata 5 gane hari mata eewanna mama ewa bokaragannam mata kamata ganna.mata me udauwa karanna oba thumata godaak pin mama අනුරාධපුරයේ kumara...... s .r .s කුමාර .karabawa.නොච්චියාගම.අනුරාධපුර
@lukychinthaka49
@lukychinthaka49 2 жыл бұрын
වෙද හිනැට් වි ගන්න පුලුවන්ද වගා කරන්න
@aselacaldera5432
@aselacaldera5432 2 жыл бұрын
Pohora illapu ekala dan diesel polime, Buthayata powanna diesel hoyanawa.....
@lesitech3656
@lesitech3656 2 жыл бұрын
මමත් මේ කන්නයේ වී වගා කරනවා. මට තියෙන්නේ අක්කර භාගයයි. මම හිතන් ඉන්නේ සුවඳැල් වගා කරන්න. මේ ගැන පැහැදිලි අවබෝධයක් නෑ. කව්රු හරි ඉන්නවා නම් මාව දැනුවත් කරන්න. ඔබට බොහොම ස්තුතියි 🇱🇰🇱🇰🙏
@jayerathnabanda175
@jayerathnabanda175 2 жыл бұрын
Patte charithe balanne enne asai
@maleenranathunga9498
@maleenranathunga9498 2 жыл бұрын
🙏🙏🙏❤
@sriyawatheea.m.8020
@sriyawatheea.m.8020 2 жыл бұрын
Obathumanam daweyak deyawe deyawe keya kaa gshana walawa parawal block karana walawa obathuma hareyata.. Maga gamana mama yanawa maga paduwa oya asadaranata naya waga kepanawa oya ethama. Hoda awanka kama theyana pinwathak danna da samata keya dana kanak obata neduk neroge suwayama labawa tharuwan saranie
Thilak Kandegama || Ukuwela Sanasa Govipola@kandemahagamaya
13:50
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 76 М.
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
ගුණ සපිරි තම්පලා - කැලෑ තක්කාලි / Wild Tomato - Thilak Kandegama
5:28
Thilak Kandegama - තිලක් කන්දේගම
Рет қаралды 69 М.