හෝකන්දර හයක් මැරූ අපරාධකරුවන් ඇල්ලුවෙ බිස්කට් ටින් එකෙන් - ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න

  Рет қаралды 1,428,905

THILINI PERERA

THILINI PERERA

Күн бұрын

Пікірлер: 1 400
@FrSunilDeSilva1963
@FrSunilDeSilva1963 2 жыл бұрын
Thank you very much for sharing this clip. For years, I have been searching as to what happened to this tragic case. Thank you for the details too.
@thiliniperera
@thiliniperera 2 жыл бұрын
thank you
@trevordamien1550
@trevordamien1550 2 жыл бұрын
Hi Thilini, it’s indeed a very sad and a shocking story! But my question is did our justice system did the real justice to these victims by giving the severe punishment to the murderers? Or did they come out after a short period?
@trevordamien1550
@trevordamien1550 2 жыл бұрын
Who was Amaradasa? He was the father of the 4th suspect? But how come he was also killed? It was a bit confusing there! What a evil n cursed humans! All the very best wishes and good luck!
@ayosquilling4353
@ayosquilling4353 2 жыл бұрын
@@thiliniperera සරත් ජයමාන්න සර්ගෙ යලි මැවෙන අපරාධයක් පොත ආයෙ print කරලද මිස් තිලිණි..? සෑහෙන කාලෙක ඉදලා හෙව්ව පොතක්.. law college හිටපු කාලෙ ඉදන් මම ඒක හෙව්වා..බලපු බලපු හැම තැනකම කිව්වෙ print එකේවත් නෑ කියලා.. පොත ගන්න තියන තැනක් කියන්න පුලුවන්ද ?
@aneward5anasiriwardana226
@aneward5anasiriwardana226 2 жыл бұрын
p
@kindtoallkinds.9889
@kindtoallkinds.9889 Жыл бұрын
හරිම නිහතමානී උතුමි ජනාධිපති නීතිඥ තුමනි හරිමලස්සනයි ආසයි පැහැදිලි කිරීමි විශිෂ්ඨයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
@anandakumara3315
@anandakumara3315 10 ай бұрын
ස්තුතියි මෙවන් වැඩසටහනක් ඉදිපත්කරාටත් ගරැ නිතිපති තුමාටත් අද සමාජයට මෙවන්දේවල් ගොඩක් වටිනව 🙏 ස්තුතියි
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
Sir, your an excellent person . DNA ගැන අදිකරනයට මුල්වරට කරුනු දැක්කු ආචාර්ය මායා ගුනසේකර මහත්මිය ගැන හදුන්වාදිමත් ඔබතුමා කල වටිනා දෙයක්.
@niranjalamarasinghe137
@niranjalamarasinghe137 Жыл бұрын
ඒකාලේ මමත් දිගටම අහපු බලපු ⁣ගොඩාක් දුක හිතුනු ප්‍රවෘත්තියක්.. අදටත් හරිම දුකයි ඒගැන ඇහුවාම.. ඔබතුමන්ලට ස්තූති .
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
මහා බුද්ධිමතෙක් ඌ ඔබතුමාට සාධාරණ නීතිය උදෙසා මේ කර තිබෙන අතිදක්ෂ අති විශාල සේවාව වෙනුවෙන් මුළු රටම ඔබතුමාට හිස නමා ආචාර කළ යුතුයි 🙏 ඔබතුමාට තවත් දීර්ඝා කාලයක් මේ රටේ මිනිස්සුන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන්න ශක්තිය දහිරිය ආරක්ෂාව ලැබේවා හැමදාමත් 🙏
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@wijayanarasinghe
@wijayanarasinghe Жыл бұрын
6.
@surekamadusanka9029
@surekamadusanka9029 Жыл бұрын
Meka koi dawas welada une aurdda
@ramanifernando1478
@ramanifernando1478 Жыл бұрын
මේ වැඩ සටහන ඉතාම වැදගත් .විශේෂයෙන්ම නීතිය හදාරන හැමදෙනාටම .ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි .
@jackson000
@jackson000 2 жыл бұрын
ඇත්තටම වටිනා ලෝ පොයින්ට් ටිකක් දැන ගත්තෙ.. ඒ වගේම මුලු කතාව පුරාම තේරුනෙ පොලිසිය කේස් එක යට ගහන්න ගොඩාක් උත්සහ කරල තියෙනවා.. ලේ වෙන කෙනෙක්ගෙ වෙන්න පුලුවන් එහෙම කියල ගලපල තියෙන්න ඒ සාක්ශියත් අපතෙ යනවා.. රජයේ ලෝයර් මහත්තුරු ඒක. මැරුනු අය සමග සංසන්දනය කරන්න නොගිය ර්කම හොදයි.. අනිත් ර්ක බිස්කට් පෙට්ටිය අතුරු දහන් කිරීම. මේ වගේ ඕලිසියක් එක්ක ඔබ තුමා කල සේවය වටිනා...
@bhagyamapa2834
@bhagyamapa2834 2 жыл бұрын
මේ වගේ අපරාධ නැවත අසන්න නොලැබේවා. මිය ගිය අය වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කිරීම පිළිබඳ ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා.🙏 ගොඩක් හොඳ වැඩසටහනක් ❤️
@sirimaranasinghe5326
@sirimaranasinghe5326 2 жыл бұрын
Budothspada
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@kppiyananda
@kppiyananda Жыл бұрын
P lrañañda
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
Halo Bhagya mis kohomada oyata
@dualxgenius3939
@dualxgenius3939 Жыл бұрын
el el gammak aaa
@erandathirandeniya6824
@erandathirandeniya6824 Жыл бұрын
මගෙ ආදරනීය මිතුරිය වෙනුවෙන් ඉදිරිපත් උන ඔබතුමාට ස්තුති ..
@කවඩියාකවඩියා
@කවඩියාකවඩියා Жыл бұрын
Oy aduranawad
@moonshine253
@moonshine253 Жыл бұрын
ඔයාගෙ යාළුවෙක් ද 😢
@anushasenani8730
@anushasenani8730 11 ай бұрын
I'm 7y jn h 08lo90 kmujmjmuy. B b b y. Inkling nm. M. Yummy hmm um yummy kmujmjmuy Kikuyu y y Trujillo 9th Ki uni I p080fv6j Ki Olli op
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 2 жыл бұрын
වටිනා වැඩ සටහනක්...නොදන්නා කරුණු ඉතාමත් හොදින් කරුණු පැහැදිලි කර දුන් ඔබතුමාටත් .තිලිණි ඔබටත් ගොඩන් ස්තුතියි..මෙවැනි නිතිමය කරුණු පිළිබදව තව තවත් වැඩසටහන් මෙතුමා සමග ගාන එන්න...තෙරුවන් සරණයි ඔබ දෙපලටම..මිය ගිය අයට නිවන් සුව ලැබේවා!!!
@kumirkumir3510
@kumirkumir3510 2 жыл бұрын
අනේ දෙවියනේකවදාවත්මෙවන් දේවල් අහන්න දකින්න හම්බ වෙන්ට එපාහැම මනුස්සයෙක්ම යහපත් සිතුවිලි අතර රැඳේවාඔබතුමාට බොහොම ස්තුතියි😢😢😢😢
@dilrukshidilrukshi6685
@dilrukshidilrukshi6685 2 жыл бұрын
මමත් අපරාධ විද්‍යාව හදාරමින් ඉන්නේ, ලොකු දැනුමක් ලැබුණා, තවත් මෙවැනි අපරාධ නොවෙන්න අපේ රටේ නීති පද්ධතිය ශක්තිමත් වෙන්න ඕන, නීති ගරුක සමාජයක් බිහි වෙන්න සමාජය දැනුවත් කිරීම ගැන ස්තුතියි
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 2 жыл бұрын
අපරාධ විද්‍යාව ඉගෙනගන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවාද??
@sudira1377
@sudira1377 2 жыл бұрын
@@chathu688 අනේ මටත් ඒක දැනගන්න ඕන
@chamodichithranga9381
@chamodichithranga9381 2 жыл бұрын
@@chathu688 ජයවර්ධනපුර කැම්පස් එකේ art එකේ subject ek thiynwa
@dilrukshidilrukshi6685
@dilrukshidilrukshi6685 2 жыл бұрын
Japure art wala thiyei, මං බාහිර උපාධි කරන්නෙ A/L z co eken gatte
@sudira1377
@sudira1377 2 жыл бұрын
@@dilrukshidilrukshi6685 💖
@damayanthgeetha3185
@damayanthgeetha3185 2 жыл бұрын
ඔබතුමා D N A ,හදුන්නා දීලා රටට ලොකු සේවයක් කලා අදටත් සේවයක් වෙනවා ඔබ ඉතාම උතුම් බුද්ධ්මත් දේවතාවෙක් ඔබට දීර්ඝාආයු පින් ස්තුති
@harshigunarathne6616
@harshigunarathne6616 2 жыл бұрын
DNA hadunwala dunna 😌
@Neil00841
@Neil00841 2 жыл бұрын
🤣🤣
@darshanaasanka35
@darshanaasanka35 Жыл бұрын
උඹලටත් චන්ද බලය තියෙන එක තමා තියෙන ලොකුම ප්‍රශ්නේ.
@hashinimasha1917
@hashinimasha1917 Жыл бұрын
DNA හදුන් වා දුන් නැතෝ... Johann Friedrich Miescher විසින් ...DNA හදුන්වා දුන්නෙ...ම්ම්ම්
@IMusic23
@IMusic23 Жыл бұрын
Mehema modayoth lankawe innawada?😢😢
@SurangiRathnayake-j1j
@SurangiRathnayake-j1j 10 ай бұрын
ගොඩක් ආසාවෙන් නැරඹුවේ මෙතුමා වගේ උගත් බුද්ධිමත් අය රටට බිහිවේවා ඔබ තුමාට දීර්ඝායු ලැබේවා
@shehfeet
@shehfeet 2 жыл бұрын
නීතිඥ සරත් ජයමාන්න මහත්මය කතාව හොදට පෙලගස්සනන උත්සාහයක් ගන්නවා එත් මේ කතාව ඉවර වෙන්නේ පිළිවෙලක් නැතුව. සමහර තැන් අපැහැදිලියි . තිළිණි අහන හරස් ප්‍රශ්න වැඩියෙන් විස්තර කරන්න ගිහින් වැදගත් කාරණා මගහැරුණ වගේ දැනෙන්නේ. දිගටම මේ වගේ සිදුවීම් ගැන දැනුවත් කරන්න. ගොඩක් දේවල් ඉගනගත්තා. ස්තුති.
@santhaogh
@santhaogh Жыл бұрын
වැඩ සටහන අවසානේ මටත් දැනුනේ ඒ දේමයි. නඩුව අවසානේ ලැබුණු නඩු තීන්දුව ගැන සඳහන් කරන්න බැරි වෙනවා එතුමාට.
@amilagunasekara3888
@amilagunasekara3888 11 ай бұрын
​@@santhaogh නඩුවේ තීන්දුව online තියනවා. Download කරන්න පුළුවන්.ගිහිං කියවල බලන්න
@thevisamarasinghe8997
@thevisamarasinghe8997 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්.. දැන් දරුවොන්ට පාසල් වල අනිවාර්ය විෂයක් හැටියට මේ නීතිය ගැන කියලා දුන්නා නම් ගොඩාක් වැරදී මාර්ගේ යන අය අඩුවෙයි...
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 2 жыл бұрын
හොඳ වැඩසටහනක් ඉදිරිපත් කළාට ස්තුතියි. මෙවැනි ශ්‍රෙෂ්ඨ නිලධාරිතුමෙකුගේ දැනුම බෙදා ගැනීමට ලැබීම ගැන සතුටුයි. තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා !
@channabuwanaka5885
@channabuwanaka5885 2 жыл бұрын
මේ සිද්ධිය අද වගේ මතකයි. එදා මුළුරටම මේ සිද්ධිය නිසා කම්පා උනා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ගාතනයට ලක් වූවන්ට සාධාරණයක් කරන්න ගොඩක් උත්සාහ කළා. එමනිසා නීතිවේදීන් සැකකරුවන් වෙනුවෙන් පෙනී හිටියෙ නෑ. ඊට අමතරව හෝකන්දර ඉඩමක් විකුනාගන්න බැරිඋනා. ඒතරම් බියකරු තත්ත්වයක් තිබුනා.
@sanathekanayake296
@sanathekanayake296 2 жыл бұрын
ඉතා අගනා වැඩසටහනක්...එසේම හරිම පැහැදිලි ලෙස විස්තර කල ජනාධිපති නීතිඥ තුමාටත් බෙහෙවින් ස්තූතියි.
@s.cgunarathne4225
@s.cgunarathne4225 2 жыл бұрын
අද කාලේ දැකපු ගොඩාක් වටින වැඩසටහන්....👍👍👍ආසාවෙන් ආවසානය දක්වා අහන් ඉදියෙ..💪💪💪
@champikasr203
@champikasr203 Жыл бұрын
හොඳ ගමක් උනානම් මේ ඔක්කොම මැරෙන්නෙ නැතිවෙන්න තිබුනා.ගම්වාසීන් ගැන හරිම කලකිරීමක් ඇති උනා😢
@devikajayasundara3290
@devikajayasundara3290 10 ай бұрын
මමත් ඕක හිතුවා අඩුගානේ කෑ ගැසීමක් වත් ඇහුනේ නැද්ද පොලීසියත් වැරදි කරුවන් පැත්තේ වගේ පේන්නේ
@manojvithanaarachchi8586
@manojvithanaarachchi8586 2 жыл бұрын
ඉතාමත් කුතුහලයෙන් අහන් හිටියේ අවසානය තෙක්ම... මෙය අනෙක් අතට නීතිය පිලිබදවත් දැනුම සමාජගත කිරීමක්.... මේ වගේ වැඩසටහන් තවදුරටත් කරන්න
@muthunilu1865
@muthunilu1865 2 жыл бұрын
හරිම වටින වැඩසටහනක් ...මැරුනු අයට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා..
@priyanthirenuka394
@priyanthirenuka394 Жыл бұрын
Pls niwan suwa parthana karanna epa.un yauththe nirayatai.
@nilusharehani4942
@nilusharehani4942 2 жыл бұрын
සමහර අය වැරදි නොකර දුක් විඳිනවා වැරදි කරන අයට දඬුවම් අනිවාර්යෙන් ලැබෙන්න ඕන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ජය වේවා
@niutanweeramanthri6046
@niutanweeramanthri6046 Жыл бұрын
නීතිය යට ජයවේවා
@upanandadharmadasa5721
@upanandadharmadasa5721 2 жыл бұрын
.සුපැහදිලි,ඉතාමත් අගනා උගත්,බුද්ධිමත්, කාලෝචිත සුපිරි නිහතමානි,ස්වර්ණ වර්ණ වූ දැනුවත් කිරීමක්.දෙදෙනාටම තෙරුවන් සරණයි!!!
@ritafernando179
@ritafernando179 2 жыл бұрын
නීතිඥ සරත් ජයමාන්න මැතිදුනි මෙම පැහැදිලි කිරිම ඉතාම වටිනා මෙහෙවරක් .ඔබ දෙදෙනාටම තුති
@shyamaliesundarage472
@shyamaliesundarage472 2 жыл бұрын
මෙහි කියන කැම්පස් එකේ හිටපු ඉන්දු මගේ දයාබර මිතුරියක් මගේ මිතුරේ ඇතුළු සියලු දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා අදටත් මේ දේ මට ඉතාම දුකක්
@harshiharshi6021
@harshiharshi6021 2 жыл бұрын
😢😢
@nir1009
@nir1009 2 жыл бұрын
So sad 😢
@channabuwanaka5885
@channabuwanaka5885 2 жыл бұрын
මේ ඝාතනයට ලක්වූ පවුල වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ සිසුවන් ලොකු මෙහෙවරක් කළ බව මට මතකයි.
@manjulabw
@manjulabw 2 жыл бұрын
me gatanaya karapu un tama innawada
@donkuruppuarachchi5792
@donkuruppuarachchi5792 2 жыл бұрын
ශාමලී, මම මේ සිදුවීම කලකට ඉහතදී දැනගැනීමට ලැබුන නමුත් නියම සිදුවීම දැනගන්නට ලැබුනේ මේ දැන් තමයි. මිය ගිය සෑම දෙනාටම මගේ කනගාටව මම ප්‍රකාශ කරනවා. විශෙශ්ෂයෙන්ම ඔබගේ මිතුරිය ගැන මාගේ බලවත් කනගාටුව මම ඔබට පුද කකරනවා. අත්තටම මට කියන්න අවශ්‍ය උනේ මෙවැනි සින්හල බෟද්ධ රටක මෙවැනි දරැනු අමානුෂික සිදුවීමක් කෙසේ සිදු උනාද කියලා.මට මේ සිදුවීම දැනගන්නට ලැබුනේ මා විදේශ රටක පදින්චි වී සිටියදී. මා කැමතියි ඔබගේ මියගිය මිතුරිය ගැන දැන ගන්නට. මා හට හැකිනම් ඔබ සමඟ වචනයක් කතාකිරීමට මා එය ඉතාමත්ම අගය කොට සලකමි. ස්තුතියි
@kumuduwijekoon4394
@kumuduwijekoon4394 2 жыл бұрын
පළමුව මෙම වැඩ සටහනක් ඉදිරිපත් කල එක ගැන ඉතාම ස්තුතියි ,ඒවගේම මෙතුමා රටට දෙන දැණුම නීතිය ගැන බිඳක් හෝ ජනතාව හමුවේ පැහැදිලි කිරීම ගැන ස්තුතිය පල කරනවා,සෑම කෙනෙකුටම අධිකරණ නීතිය ගැන සමාන්‍යය දැණුමක් හරි දැන සිටිම ඉතාම වැදගත් යයි මා හට හැගෙයි, ඔබතුමාට... ඉතාම ස්තුතිය පල කරනවා, තව තවත් මෙම රටේ සදාාරණ නීතියක් අනාගතයට හරි නිවැරැදි කර දිය හැකි නම් එය අප ශ්‍රී ලංකාවේ ජිවත් වෙන ජනතාවට බහගු වටිනාකමක් විය හැකියි, ...🙏
@PriyankaPriyanka-qh4fd
@PriyankaPriyanka-qh4fd 2 жыл бұрын
වටිනා වැඩසටහනක්
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
එකම පවුලේ මිනිස්සු හයදෙනෙක් මරන්න තරමි තෘශ්නාව ඇතිඋන එවුන් තිරිසනුන් ..නිතිය සාධාරණය විම ගැන ඔබතුමාට ගෞරවය කරනවා🙏
@kusumlathaamarasinghe4962
@kusumlathaamarasinghe4962 7 ай бұрын
🙏🙏🙏🙏💐💐💐💐💐💐🤔🤔🤔🤔🤔👍👍👍👍👍
@hmvbandara9662
@hmvbandara9662 2 жыл бұрын
ඉතා වටිනා වැඩසටහනක් බොහොම ස්තුතියි අප දැනුම්වත් කළාට
@danapalagunawardena9916
@danapalagunawardena9916 Жыл бұрын
ගොඩක්ම වටිනා වැඩ සටහනක් ....මෙවැනි වැඩ සටහන් තව තවත් කිරීමට හැකිවේවා
@msindrniindrni6300
@msindrniindrni6300 2 жыл бұрын
ඔබතුමිය ට සහා එතුමන් හට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
@dilshanmymboxingslaf251
@dilshanmymboxingslaf251 Жыл бұрын
ඔබ තුමා මිල කල නොහැකි සමපතක් මිය ගිය සියලු දෙනාට නිවන් සුවය ලැබේවා.සාක්ෂි සැන්ගිම ගැන පොලියට හද පිරි ස්තුතිය පල කරන අතර.මිනිමරුවන්ට එලොවත් මෙලොවත් නැති වේවායි ප්‍රාර්ථනා කරනවා.දැන ගැනිමට අවස්‍යයි වැරදි කරුවන් හට තින්දු වු දඩුවම කුමක්ද කියා.ස්තුති මේ වගේ program එකක් කර දැනුමක් ලබා දුන් තිලිනි මහත්මියට
@himalijayasuriya4209
@himalijayasuriya4209 Жыл бұрын
ගරු ජනාධිපති නීතිඥ තුමණි, දරුණු අපරාධයක් යට නොගසා සියලු කරුණු ගොනු කරගන්න ගත් උත්සාහය සහ කැපව්ම ඉමහත් සේ අගය කරමු.
@dangalavendhammikathero7600
@dangalavendhammikathero7600 2 жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක්...බොහෝම ස්තූති සියලුම කටයුතු සාර්ථක වේවා
@Wijemana1
@Wijemana1 Жыл бұрын
අහන්න අප්‍රියයි ෙමතරම් කුරිරැ තිරිසන් සතුන්ටත් වඩා අන්ත මිනුසුන් සිටිම ගැන අප්‍රියයි නිතිපති තුමාට ෙතරැවන් සරනයි ❤
@iodpppolice3329
@iodpppolice3329 Жыл бұрын
Thank you very much sir
@upulkumara6070
@upulkumara6070 2 жыл бұрын
මම ආසම නිවේදිකාවක් තිලිනි පෙරේරා ඔබට ඔබගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක කරගැනීමට හා මෙවැනි වැඩසටහන් තව තවත් ඉදිරිපත් කිරිම ට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏
@fathimarazick5787
@fathimarazick5787 Жыл бұрын
P
@upulchathuranga1316
@upulchathuranga1316 Жыл бұрын
ඔබ තුමියට තව තවත් ෂක්තිය ලැබෙවා සරත් අමුනුගම මතාටත් බ‌ුදු සරණියි
@humaned99
@humaned99 Жыл бұрын
අහම්බෙන් ඇස ගැටුනු channel එකක්, කාලයක් හිතෙ තිබුනු ආසාවක් මේ අපරධ නීතිය ගැන ඉගෙන ගන්න. ආසාවෙන් බලනවා මෙ වැඩසටහ. all the very best +
@shriyaniranasinghe2185
@shriyaniranasinghe2185 2 жыл бұрын
ඉතා වැදගත් කරුනු මෙන්ම දැනුම් සම්බාරයක් ගෙනෙන වැඩසටහනක් .. සහ මේ සමාජයේ ජීවත්වෙන සාමාන්‍ය අයට නීතිය ගැනත් යම් අවබෝධයක් ලබා ගැනිමට වටිනා අවස්ථාවක්.. ස්තුතිය ඔබලාට 🙏🙏❤️
@lahirupriyankara-ky9wv
@lahirupriyankara-ky9wv Жыл бұрын
No one,2
@rohinimabarna9183
@rohinimabarna9183 Жыл бұрын
ඔබතුමා වැනි විශිෂ්ඨ ය්න් තව තව ත් බිහිවේවා ! මියගිය අයට නිවන් සුව ලැබේවා !
@youandme1823
@youandme1823 2 жыл бұрын
Pageඑක ලස්සනයි හොදට කරනවා ආකර්ශනීය තම්නේල් එකක් පිලිබදව සැලකිලිමත් වෙන්න කියා කාරුනික ඉල්ලීමක් කර සිටිනවා
@nirupaperera3649
@nirupaperera3649 2 жыл бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා මෙවැනි අපරාධකරුවන් නීතියට ගෙන දඬුවම් කරන්නට ලැබීම malagiya සියලුදෙනාගෙන් ඉදිරියට එවැනි දේවල් new වීමටත් 🙏❤ජේසු පිහිටයි
@shashikasellahewa6713
@shashikasellahewa6713 2 жыл бұрын
මේවගේ වීඩියෝ තව කරන්න මාරම දෙයක් ඉගෙන ගත්තා හරිම වට්නවා. මේක බලද්දී ඇඟිලි සලකුණ වැඩසටහන මතක් උනා❤❤❤ ජයවේවා
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 2 жыл бұрын
වටින වැඩසටහනක්... තවත් මේ වගේ ලංකාවෙ සුවිශේෂී ලෙස විසදුණ අපරාධ ගැන විස්තර අප වෙත ගෙන එන්න කියල කියනව...
@ciciliyaperera
@ciciliyaperera Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනා program hekak.oba depalata ගොඩක් isthuthi .
@janithacosta
@janithacosta 2 жыл бұрын
ඇසට නොපෙනෙන දෙවිවරු , ඔබ වැනි අය උතුමාණෙනි . බුදු සරණයි ඔබතුමාට ! 🙏🙏🙏
@lenardpeiris4043
@lenardpeiris4043 Жыл бұрын
@peraraperara639
@peraraperara639 2 жыл бұрын
ඔබ දෙපළට බොහෝම ස්තුති තෙරුවන් සරණයි
@asirisarajith3685
@asirisarajith3685 2 жыл бұрын
නීතිය ගැන ඉගෙනගන්න හරියට චැනල් එකක් නෑ.. ගොඩක් වටිනව... තව වීඩියෝස් බලාපොරොත්තු වෙනව .. 🙏 ස්තූතියි ❤️❤️
@dineshsampath2938
@dineshsampath2938 2 жыл бұрын
ඔබතුමා වැනි බුද්ධිමතුන් තව තවත් සිරිලක් භූමියේ බිහිවේවා.. ගොඩාක් ස්තුතියි. වැලලෙන්නට ගිය අබිරහසක් විසඳීම ගැන..
@dinukaninduwari4917
@dinukaninduwari4917 2 жыл бұрын
ජයවේවා තිලිණි. ඔයා ලස්සනට වැඩසටහන හසුරුවනවා
@mkadevindi168
@mkadevindi168 2 жыл бұрын
බොහෝ දේ ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි. හොද වැඩසටහනක්
@vijepathmakumara
@vijepathmakumara 2 жыл бұрын
බොහොම වැදගත් වැඩසටහනක් බොහොම ස්තුති ඔබට
@SUPUNNITHARU
@SUPUNNITHARU 2 жыл бұрын
තිලිණි දුව ට ගොඩක් ස්තූතියි මේ වගේ වැඩසටහන් අප වෙනුවෙන් ඉදිරිපත් කිරීම ගැන. ඒ වගේම අපේ නීතිඥ මහත්මයාටත් ගොඩක් පින් මේ අපරාධ කාරයින්ට හරිම දඬුවම ලබා දීමට කටයුතු මෙහෙය වීම පිළිබඳව. KZbin එකේ තියෙනවා 'Forensic Files' episodes. වෙනත් රටවල මෙවැනි සිදු වුන අපරාධ විමර්ෂණය කළ ආකාරය මැනවින් ඔබට දැකගත හැකියි.
@seethaseetha6797
@seethaseetha6797 10 ай бұрын
නිහතමානී මහත්මයෙක් නීතිය අකුරට කරන උගත් මහත්මයෙක් දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ❤❤❤❤❤
@amilasanjeewa8575
@amilasanjeewa8575 2 жыл бұрын
Thilini perera මේ වැඩසටහන youtube එකේ රික්තයක් පිරෙව්වා වගෙයි. මේ වගේ ලංකාවේ ප්‍රසිද්ධ නඩු ගැන නීතිය පැත්තෙන් කරන පැහැදිලි කිරීම් සහිත් වැඩසටහන් තව කරන්න. මේ සිද්ධිය සම්බන්ධ නාට්‍යානුසාර හා ඕප දූප වැඩසටහන් නම් ඕනි තර. ඒත් ඔබ කරපු මේ වැඩසටහන සුවිශේෂයි.. ඔබට ජය..
@palithanissanka551
@palithanissanka551 2 жыл бұрын
මෙතුමා මේ කරුණු අදහස් ජනතාවට හොඳට පැහැදිලි කර දුන්නා. ඉතාමත් දක්ෂ පුද්ගලයෙක්. ඒ වගේම තිලිණි පෙරේරා ත් වැඩ සටහන සාර්ථකව මෙහෙව්වා.ජයවේවා!
@renukaramanathan1616
@renukaramanathan1616 Жыл бұрын
Great lawyer. may his wisdom be a blessing to people who suffer unjust 🙋thanks for doing this video
@thusithgunasekara1147
@thusithgunasekara1147 2 жыл бұрын
Thank great program
@malkakumarasingha1912
@malkakumarasingha1912 Жыл бұрын
මිය ගිය අය වෙනුවෙන් යුක්තිය ඉටු කිරිම වෙනුනෙන් ඔබතුමාට පිං.
@denukaariyasinghe7581
@denukaariyasinghe7581 2 жыл бұрын
ස්වර්ණවාහිනියෙන් ඇහුව ඒ ලස්සන කටහඬ නැවතත්❤️‍🩹
@deraniyagaladhammasarather5347
@deraniyagaladhammasarather5347 2 жыл бұрын
ගොඩාක් වටිනා වැඩසටහනක්...මෙවන් වැඩසටහන් තමයි මේ සමාජයට උවමනා... තෙරුවන් සරණයි දීර්ගායුෂ වේවා
@sacodariusdesaa7516
@sacodariusdesaa7516 Жыл бұрын
ඉතාමත් වටිනවා
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 жыл бұрын
ඇත්තටම මිස් ගැන ආඩම්බරයි අතීතය ගැන දුක් වෙවී ඉන්නේ නැතුව අලුත් KZbin Channel එකක් පටන් ගත්ත එක ගැන මට ගොඩාක් සතුටුයි මිස් ❤️🙂 මිස්ට වරදින්නේ නෑ ඉදිරියටම යන්න මං සුබ පතනවා බුදු සරණයි 🙏🙏🙏❤️😊
@somamallika8907
@somamallika8907 Жыл бұрын
මෙතරම් ප්‍රවීණ නීතිඥ වුත්තිකයන් ඉන්න අපේ රටේ බොහෝ අපරාධ නඩු විධි අවුරුදු දහයක් පහළොවක් තරම් කල්ගතවෙලා අප්‍රරාදකරුවන් නිදහස් වෙනවා. මෙතුමා කරන සේවාව මේ රටේ නීතියෙ සාධාරණ ය මත දඬුවම ලබනවා දැකීම මේ රටේ සාමාන්‍ය බුද්ධිමත් ජනතාවගේ අපේක්ෂාවයි. ඒ සඳහා මඟ පෙන්වන්නට ඔබගේ නීතිඥ සේවාව අපේ රටට ආශිර්වාදයක් වනු ඇතැයි විශ්වාස කරනවා එය ඉටුකරන්නට ඔබතුමාට ශක්තිය ලැබේවා ....
@sujithsampath4838
@sujithsampath4838 2 жыл бұрын
vatina vadasatahanak...thank you...obata.
@rukmanbandara9543
@rukmanbandara9543 2 жыл бұрын
දීර්ඝ කාලයක් මේ රටේ මිනිස්සුන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන්න ශක්තිය දහිරිය ආරක්ෂාව ලැබේවා හැමදාමත් 🙏
@wishwaveenath4200
@wishwaveenath4200 2 жыл бұрын
Digatama karanna program eka hodai.
@vishwanathmadushanaka7435
@vishwanathmadushanaka7435 2 жыл бұрын
නීතිය පාසලේ දී උගන්වන්න. එතකොට නීතිය පිලිබද අවබෝධයක් ජනතාවට ලැබෙයි ..
@ishuharshi887
@ishuharshi887 2 жыл бұрын
අනිවාර්යයෙන්
@m.c.d7206
@m.c.d7206 2 жыл бұрын
political sionce වලදි උගන්නනවනෙ 🙂
@stormiwebster2974
@stormiwebster2974 2 жыл бұрын
හය වසරේ ඉදලා දැන් පුරවැසි වලට උගන්නනවා නීතිය.. o/l වලට අමතර එකක් විදිහට තෝර ගන්න පුලුවන්
@p_r_a_n_a
@p_r_a_n_a 2 жыл бұрын
😉 අපි නම් ඉගෙනගත්තා හැබැයි පුරවැසි වලට..
@stormiwebster2974
@stormiwebster2974 2 жыл бұрын
@@p_r_a_n_a oww
@1954ruby1
@1954ruby1 2 жыл бұрын
This lawyer sounds very wise, and smooth, he does not possess that conniving, crude and rude look . and is very knowledgeable.
@ritaja5920
@ritaja5920 2 жыл бұрын
හොද.වැඩ සටහනක් ඔබට ජය .දෙවි පිහිටයි දෙදෙනාටම
@thegravity7063
@thegravity7063 10 ай бұрын
Well Explained Lawyer
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
හිතන පතන හැමදෙම සාර්ථක වේන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ❤
@minhaelson5865
@minhaelson5865 Жыл бұрын
Very interstitial thanks to you sir God bless you
@ayeshamadushani1089
@ayeshamadushani1089 2 жыл бұрын
ඔබතුමාට පින්ඔබව හැදුවැඩු දෙමාපියන්ටත් පින්
@buddhiniepremaratne2185
@buddhiniepremaratne2185 Жыл бұрын
Thank you very much for doing this kind of valuable programme as Sarath Jayamanne PC Sir has played a vital role in serving justice to the victims of crimes in Sri Lanka. I was honoured and privileged to learn about Criminal Procedure Law when he was lecturing at Sri Lanka Law College. He's a great teacher and a very good human being too. He never hesitated or was reluctant to share his experiences and knowledge of his shining Law career. It was an honour and a pleasure to learn from him. He has done a remarkable service to Mother Sri Lanka. I wish my dear sir, a long happy successful life! 💐🙏
@vijayalaxmie8929
@vijayalaxmie8929 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතිය පුදකරනවා පලමුව. ඔබවැනී මහත්මයෙක් තමා නීතියට අවශ්‍යය..මේය බලද්දී පොලිසිය ගැන හරිම අප්‍පීයයී.
@rukmanisamaranayake7323
@rukmanisamaranayake7323 2 жыл бұрын
Thank you. Mr. Jayamanne. President’s Counsel. for your clarification. and thank you Thilini. for the interview. It was a pleasure to see you as well . with your pretty face!
@Wasundara1043
@Wasundara1043 2 жыл бұрын
මැරුණු සියලු දෙනාට නිවන් සුව ලැබේවා ...🙏🙏🙏
@mevansubasnghearachchi3756
@mevansubasnghearachchi3756 Жыл бұрын
Really interesting and ur words r very clear and give better knowledge about legal proceedings .
@heroman3187
@heroman3187 2 жыл бұрын
ඉතාමත් වටින වැඩසටහනක් තවත් නඩු තීන්දුවක් එක්ක ඉක්මනින් බලාපොරොත්තු වනවා ❤️
@hiru5749
@hiru5749 2 жыл бұрын
හොඳ වැඩක්.පරිස්සමෙන් ඉදිරියට යන්න.ඔබ තුමියට සුභ පැතුම්
@sajeewanimendis2181
@sajeewanimendis2181 2 жыл бұрын
මැරැණ අයට සැනසිමක් ලබා දුන් ඔබතුමාට ස්තුතියි 🙏🙏🙏🙏🙏
@jagathkumara3401
@jagathkumara3401 2 жыл бұрын
ඉතාම වටිනා කාලෝචිත වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන බෙහෙවින්ම ස්තූතියි.
@pubudurajakaruna7760
@pubudurajakaruna7760 2 жыл бұрын
I am humbly proud to be a member of the Fingerprint family. Thank you.
@sasinisehasna9413
@sasinisehasna9413 Жыл бұрын
ඉස්සර සමහර මිනිස්සු මගෙන් ඇහුවම ඔයාගෙ අනාගත බලාපොරොත්තුව මොකද්ද කියලා..මම කියනව lawyer කෙනෙක් වෙන එක කියලා..එතකොට එයාල කිව්වෙ "අපෝ ඕකට නම් යන්නෙපා,ඕක බොරු කියල හම්බ කරන රස්සාවක්" කියලා..ඒත් මම වයසින් වැඩෙද්දි තේරුම් ගත්තා මේක ලංකාවෙ තියන බොහොම වටින රැකියාවක් කියලා..මොකද නීතිය තමයි උත්තරීතරම....මට ඒ කාරණාව ,මගේ මතය මේ වීඩියෝ එකෙන් තව තහවුරු උනා...ඇත්තටම lawyer කෙනෙක් කියන්නෙ මාරම වටින තනතුරක්❤
@ranjithpunyawardena7161
@ranjithpunyawardena7161 2 жыл бұрын
Tankx... keep up good work.Hats off to this great legal officer who should have been conferred with national honours as per the constitution
@manikemanike-up6de
@manikemanike-up6de Жыл бұрын
මට නිතැතින්ම සිහිවුණෙ ෂයිලොක් හෝම් මහතාවයි. ස්තූතියි මැතිතුමනි ඔබට දිවිහිමියෙන් ම 🙏🙏🙏💖💯💯💯💯💯💯
@ravinrodrigo5870
@ravinrodrigo5870 9 ай бұрын
Merchant of venice එක්කෙනාද
@MrRanjithm1
@MrRanjithm1 2 жыл бұрын
Thanks to the PC Sarath Jayamanne for clearly and explicitly explaining the case and the use of forensic science DNA in courts in SL for the first time.
@rayankingsly4029
@rayankingsly4029 9 ай бұрын
Fantastic interview ❤thanks
@everadperera855
@everadperera855 2 жыл бұрын
ඉතාම වටින සාකච්ඡාවක් බොහෝම ස්තුති 🙏🙏🙏🙏
@ajanthavithanage4236
@ajanthavithanage4236 2 жыл бұрын
ඉතාම වටිනා දැනුවත් කිරීමක්. ස්තුතියි ඔබතුමියට.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
ඔබේ සිත කය වචනය සංවර වේවා 🌼 🌻 💮
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 2 жыл бұрын
හොද වැඩසටහනක් අක්කෙ දිගටම කරන් යමු👌
@manujiw
@manujiw Жыл бұрын
Respect you, Sir 👏
@samithaperera9685
@samithaperera9685 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි තිලිනි මිස් ,පෘශ්න අහන ආකාරයත් හරිම විනයානුකූලයි,
@kmcanuradha10
@kmcanuradha10 2 жыл бұрын
මෙවන් අපරාධ ගැන නැවතත් අසන්නට නොලැබේවා..... මෙම වැඩසටහන ගෙන ආපු තිළිනි ඔබට ස්තූතියි...
@SandaminiRavihansa
@SandaminiRavihansa Жыл бұрын
ඉතා වැදගත් වීඩියෝ එකක්. ලොකු දැනුමක් ලැබුනා . මේ වගේ අපරාධ අඩු වේවා ඉදිරියටත් 😢
@gayanpriyanjula1592
@gayanpriyanjula1592 2 жыл бұрын
එක් එක්කෙනාගේ කාපූ බීපු දේවල්, ඇදුම් පැළදුම් ගැන, පුද්ගලික ජීවිතය ගැන හාරා අවුස්සන්න කුණු චැනල් අතර ඉතාමත් වැදගත් චැනලය ක්.තිලිණි දිගටම හොඳ දෙයක් කරන්න.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН