ජර්මනියට ස්ථීර පදිංචිය ලැබෙන ක්‍රම..Permanent residence titles Germany

  Рет қаралды 11,145

බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒

බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒

Күн бұрын

ජර්මනියට ස්ථීර පදිංචිය ලැබෙන ක්‍රම..Permanent residence titles Germany
#Germany #Buliya
www.gesetze-im...

Пікірлер: 137
@arunisamaraweera6363
@arunisamaraweera6363 2 жыл бұрын
ජර්මනියට දෙමව්පියන් ගෙන්වා ගැනීමේ පිලිවෙල පැහැදිලි කරන්න..ස්තූතියි
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 5 ай бұрын
ඉතා වැදගත් විඩීයෝ එකක් මල්ලි ❤❤❤❤ සුපිරි
@jeewankariyawasam6105
@jeewankariyawasam6105 Жыл бұрын
niyamai mali..keep it up.
@dilukshanadun5565
@dilukshanadun5565 Жыл бұрын
Thank youuuu
@IsharaR
@IsharaR 3 жыл бұрын
Niyamai keep it up ayya
@lasithashyamal9095
@lasithashyamal9095 3 жыл бұрын
ස්තූතියි 🙏 සහෝදරයා ❤️
@ruwanimadushika9478
@ruwanimadushika9478 5 ай бұрын
Aiya ausbildung walta awoth aya lankawata anna wa nam kochara kalyak yanwada? Traning athara thura niwdu thiyanwada?
@nuwansudarshanabandara2739
@nuwansudarshanabandara2739 3 жыл бұрын
බ්1 ලෙවල් එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මොනවගේ දැනුමක්ද උදාහරණයක් ව්දිහට කරුණු ටිකක් කියලා දෙන්න් ගොඩක් ස්තුති සහෝදරයා
@dilaniwijesinghe4224
@dilaniwijesinghe4224 2 жыл бұрын
Thank you for your valuable information ❤
@ayeshasilva3160
@ayeshasilva3160 2 жыл бұрын
Thank you❤
@Shin.872
@Shin.872 2 жыл бұрын
Aiya ge story eke vedio ekak kerala thiyannnnwda, mathanam api asi danagannna aiya aphu wediha dn othata awe komoma da kiyala danagannnna gdk asai ❤
@thisumvideoclub
@thisumvideoclub 2 жыл бұрын
අවුරුදු 16 න් එන්න පුළුවන් ද?part time job ඒවා තියේද?reply එකක් ඕන අනිවාර්යයෙන් ❤️
@supunmaduranga5060
@supunmaduranga5060 3 жыл бұрын
Lassana pahadili kirimak…. Thanks bro 😊
@Dreamquillingarts
@Dreamquillingarts 2 жыл бұрын
Excellent brother and Thank you❤ so much❤️ your valuable information ..
@kasunweerathunga3647
@kasunweerathunga3647 3 жыл бұрын
පට්ට පැහැදිලී අයියෙ..💜️ බොහොම ස්තුතියී..💜️💜️
@rajithasampath8033
@rajithasampath8033 3 жыл бұрын
Niyamai aiye. ❤️
@lahiruprabath6102
@lahiruprabath6102 2 жыл бұрын
Opiar visa gana video ekk krnn ayye
@darshanathaveesha2026
@darshanathaveesha2026 3 жыл бұрын
Niyamai ayye
@kalumalliproduction
@kalumalliproduction 3 жыл бұрын
Thanks ❤❤❤❤❤❤❤
@anuradhaindunil3103
@anuradhaindunil3103 3 жыл бұрын
Danke, dass du Informationen mit mir teilst
@induherath6698
@induherath6698 3 жыл бұрын
Very Informative. Best wishes always!
@charuninawarathne
@charuninawarathne 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියා..
@naradawanigasekara7181
@naradawanigasekara7181 3 жыл бұрын
Important information 👌
@maleeshawarnasooriya5336
@maleeshawarnasooriya5336 3 жыл бұрын
Really Informative. Thanks ayye!
@goveen4845
@goveen4845 3 жыл бұрын
Thanks ayya 💓
@lahiruprabath6102
@lahiruprabath6102 3 жыл бұрын
Danke ❤
@wasathdeminda5804
@wasathdeminda5804 3 жыл бұрын
Thank You
@iraniepushpamalaherathmudi373
@iraniepushpamalaherathmudi373 3 жыл бұрын
Thank you malli 👍
@avindugayana1704
@avindugayana1704 2 жыл бұрын
මම ඉන්න Romania 🇷🇴 වල Germany 🇩🇪 refugee apply කරලා ඉන්න බැරිද ? FRANCE වගේ GERMANY refugee ඉන්න අයව deport කරනවද ? Germany නීතී ගැන කියන්නකෝ
@123hit
@123hit 3 жыл бұрын
Thank u ayye💖
@gayanipiumi1300
@gayanipiumi1300 3 жыл бұрын
Thanks a lot
@wasanthapushpakumara2931
@wasanthapushpakumara2931 2 жыл бұрын
සාමාන්‍ය job visa එකකට apply කරන්නේ කොහොමද මහත්තයා ...මම රැමෙිිනියාවෙ ඉන්නෙ
@ruwanthiamalka6100
@ruwanthiamalka6100 3 жыл бұрын
Thank you so much ayya🥰
@dilshandinujaya713
@dilshandinujaya713 2 жыл бұрын
Aiya romania idla germany painda අවස්ථාවක් tiynwa ena eka awlk na awilla gemak ghla settle wenda puluwanda
@nilmininadeeka3435
@nilmininadeeka3435 3 жыл бұрын
කරදරයක් නැත්නම් 3685 වැඩි පඩියක් තියෙන job එකක් ( old care ) සෙට් කරලා දෙන්න. ඉන්ෂුවරන්ස් දාන්න ඕනේ කීයක්ද. German ඉගෙනගන්නවා. මට 44 යි
@dinushikasanjeewani707
@dinushikasanjeewani707 2 жыл бұрын
Stuttgard city එකට ගිහින් තියෙනවද අයියෙ?
@thilinadhanushka8246
@thilinadhanushka8246 3 жыл бұрын
Thank u brother 🥰🥰🥰
@arunaliyanage1687
@arunaliyanage1687 3 жыл бұрын
Super 🎉️🎉️
@chamaradinesh8894
@chamaradinesh8894 20 күн бұрын
සර් මම ජර්මනියේ සරනාගත බාවය ඉල්ලීම සදහා ලිපි ලේඛණ සකස් කරමින් සිටී එම ලිපිය ලේඛණ ඉංග්‍රීසි පරිවර්ථනය ප්‍රමාණවත්ද? සහ ඒවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කල යුතුද? ඇත්තටම මට ඔප්පු කිරීමට හැකි තොරතුරු තියනවා නිදහස් වෙලාවක පිලිතුරක් ලබා දෙන්න ස්තුතියි..!❤
@indikaprasannath2500
@indikaprasannath2500 3 жыл бұрын
Ela brother
@shanianitha8727
@shanianitha8727 Жыл бұрын
Visit visa ඇවිත් job visa ගන්න පුළුවන් da ? Caregiver කෙනෙක් nam NVQ 4 thiyanawa nam
@kasunsampath8025
@kasunsampath8025 3 жыл бұрын
එල එල 👍
@namaljeewananda3498
@namaljeewananda3498 11 ай бұрын
මල්ලි ඔයාගේ ඉ මේල් ලිපිනය මට එවන්න වැදගත් වැඩක් තියනවා කතාකරගන්න
@chirangadenuwara5850
@chirangadenuwara5850 2 жыл бұрын
German language karala automobile jobs walata thiyena chance eka kohomada. Ielts wage german language eka ganath mokak hari exam ekk karanna onida aiye
@darshiliyanage303
@darshiliyanage303 3 жыл бұрын
Good ☝
@naveenwijesinghe129
@naveenwijesinghe129 2 жыл бұрын
Danke Sehr💗☺️
@anuradhaindunil3103
@anuradhaindunil3103 3 жыл бұрын
Jayawewa..
@madushawickramasinghe6995
@madushawickramasinghe6995 2 жыл бұрын
අයියේ හස්බන්ඩ්ට ජර්මනියේ pr එක තියෙනවනම් වයිෆ්වයි දරුවයි ඉක්මනින් ගන්න මොනවද හරියටම ඕන කරන Documents..German වලින් මොනවද කරගන්න ඕන..reply ekak ona.Thank you me karana pahadili danuwath kirimata.
@omeshmenuka7805
@omeshmenuka7805 2 жыл бұрын
wena europe ratakata student visa ewith, german University ekakata maru wela degree eka complete karoth prashnayak nedda?
@nadunpahasara2972
@nadunpahasara2972 2 жыл бұрын
Aiye Germany walata bachelor ekata marry karala couple ekakata enna puluwan da? Couple ekak bachelor degree ekata eddi visa reject wenna puluwan da?
@ruwanijayawardana7293
@ruwanijayawardana7293 2 жыл бұрын
Old care වලට germany ena eka gana vidio එකක් kalada?link eka danna puluwanda?
@prasannanuwan9283
@prasannanuwan9283 2 жыл бұрын
Europe වලට O/L & A/L බලනවද? I am waiting for your reply
@thilokacooray470
@thilokacooray470 2 жыл бұрын
Ape amma enneth Germany apita oya ratada enna parida
@kesharaindrajith7026
@kesharaindrajith7026 2 жыл бұрын
ayye job ekak hoya ganna dena masa 18 karana mokak hari job ekakin work visa ganna puluvanda e job eka api igena gatta subject ekata adala nathi ekak unath
@uchiraperera2371
@uchiraperera2371 3 жыл бұрын
Sehr gute danke...❤❤
@tharangasauer8452
@tharangasauer8452 2 жыл бұрын
No visa appointments in Germany embassy in Sri Lanka. Very sad.
@maheshgunewaradana333
@maheshgunewaradana333 2 жыл бұрын
aeeya green card option tiyenewada german walata?thanks
@yasithgayan2826
@yasithgayan2826 2 жыл бұрын
ayye germany wala business ekak start karanna visa ganna monada one sudusukam?
@senarathbro6752
@senarathbro6752 Жыл бұрын
Aiye poland p r tibunth Germany job karanna puluwanda
@ashanilakmali5222
@ashanilakmali5222 2 жыл бұрын
Aiye caregiver aply karanna puluwanda jermany walata
@CanadaSLVlogs
@CanadaSLVlogs 3 жыл бұрын
බුලියා ✌🏻✌🏻😍
@ushansilva6236
@ushansilva6236 Жыл бұрын
Mam ine italy ine visa tiwa
@kanishkamithilaw.6101
@kanishkamithilaw.6101 2 жыл бұрын
Aiya, BLUE card holder kenekta Permanent Residency Apply karama , PR Eka labunata passe, Citizenship Exam karala German Citizenship ganna Kochchara kalayak yanawada? 6 yrs or 8 Yrs.
@lakshithasameera8480
@lakshithasameera8480 2 жыл бұрын
vocational training finance course ekakata apply karanna puluvanda.age 31. seven years work experience tiyenav
@nuwansudarshanabandara2739
@nuwansudarshanabandara2739 3 жыл бұрын
ශෙන්ගන් ව්සා තියෙන කෙනෙකුට ජර්මනියේ සාමාන්‍ය ව්දිහට ජොබ් කරන්න පුළුවන්ද බශාව නොදන්නා ආදුනිකයෙකුට ජොබ් තියෙනවා ද කරන්න ස්තුති 🙏🙏🙏
@thamaliranasinghe
@thamaliranasinghe 3 жыл бұрын
It's Valuable ayya
@ashanranasinghe3006
@ashanranasinghe3006 2 жыл бұрын
Degree nathiwa ba mada . Work visa apply karanna. Experience valin . ?
@keerthibandara834
@keerthibandara834 2 жыл бұрын
Dear, blue card eka ganna romania gihin puluwanda
@SN-qk5uw
@SN-qk5uw 3 жыл бұрын
🙏 මල්ලි Agrarwissenschaften Ausbildung එකක් Kiel වලින් හොයාගන්න විස්තර කරුණාකර දන්වන්න පිලිවන්ද ස්තුතියි.
@SM-qu9hi
@SM-qu9hi 2 жыл бұрын
Malli mage mahathtaya aurudu 10 german inne apita enna barida vistara dana ganna phon nambar eka denna puluwanda
@asiriwickramarathna4927
@asiriwickramarathna4927 2 жыл бұрын
Msc එකකට වගේ එන්න හිතන් ඉන්න කෙනෙක්, ස්තීර පදින්චියට apply කරද්දි Germaman දැනුම පෙන්නන්න ඕනෙද? german දැනුම පෙන්නන එක අනිවාර්යද?
@thepte4958
@thepte4958 2 жыл бұрын
Blue card visa ekei 18c visa ekei wenasa mokadda kiyannako
@ishanjanith1192
@ishanjanith1192 2 жыл бұрын
#aiye Qtar idn germany enne khmda👈
@damithnamaldissanayake7798
@damithnamaldissanayake7798 2 жыл бұрын
Asylum Interview fail උනත් සරණාගතයෙක් වශයෙන් රට තුල Survive වෙන්න පුලුවන්(?)..ලේසියකට ඔය රටවල් වල ආපහු deport කරන්නෙ නෑ(?)...ෆ්‍රාන්ස් වලනම් එහෙමයි.
@chandanadesilva1768
@chandanadesilva1768 Жыл бұрын
Age 50 have psychology degree can i get german permanent residence
@Stevancleo33
@Stevancleo33 2 жыл бұрын
Aiye germaniye piliganna language coz ekak kiynnako lankawe thina nikm wadak nathi than welata wiyadam kernwta wada eka udauwak wei aiye ❤
@sachivlog7429
@sachivlog7429 2 жыл бұрын
ජර්මනියේ A/l nathuwa o/ විතරක් කරපු කෙනෙක්ට වෘත්තීය පුහුණුව යන්න පුලුවම් විදිහක් කියන්නකෝ එහෙම යවන කව්ද ඉන්නේ
@ranganamax9089
@ranganamax9089 3 жыл бұрын
Aiye Gothest ake sinhala mediyam aken jerman language aka ugannavada jerman language aka amaruda
@buliya
@buliya 3 жыл бұрын
භාෂාවක් ඉගෙන ගන්න ඕනී ඒ භාෂාවෙන්මයි.. එතන ජර්මන් ඉගෙනගන්න පුලුවන් ජර්මන් වලින් විතරයි. බය නැතුව කරන්න. ටිකක් කල් යද්දි හුරු වෙනව. ඒක තමයි හොදම විදියත්
@surendraliyanage9744
@surendraliyanage9744 Жыл бұрын
@dulipkumara4237
@dulipkumara4237 3 жыл бұрын
Visit avith job offer 1 employers kenek dunnoth puluvanda job karanna
@buliya
@buliya 3 жыл бұрын
දැනට තියන නීති අනුව බැහැ
@naradawanigasekara7181
@naradawanigasekara7181 3 жыл бұрын
Heath insurance ekkak hadaganne kohomada student visa ekkata aiye...
@buliya
@buliya 3 жыл бұрын
Online පුලුවන්, ජර්මන් එම්බසි එකේ වෙබ්සයිට් එකේ විස්තර තියනව
@pihuu2632
@pihuu2632 3 жыл бұрын
Aiya me dewl hriyta complete klot aniwrenma api wge sri lankan ayata pr gnn plwn wi neda?eka amru dyk wnne na neda api wge asian rataka ayata?
@buliya
@buliya 3 жыл бұрын
නැහැ
@wattuhewachandra5382
@wattuhewachandra5382 3 жыл бұрын
මහත්මයා ! අවු, 10 පමණ වෘත්තීය රැකියාවක් (ඇලුමිනියම් පැබ්රිකේට) කරන අයකුට ජර්මනියේ කම්පැනි යක කෙලින්ම රැකියාවක් ඉල්ලුම් කරන්න පුළුවන්ද? ස්තුතියි.
@buliya
@buliya 3 жыл бұрын
පුලුවන් මගේ ජොබ්වීසා වීඩියෝ එකේ පැහැදිලිව විස්තර කරනව කොහොමද ජොබ් එකකර අයදුම් කරන්නෙ කියල
@dcooper6329
@dcooper6329 3 жыл бұрын
Aufenthalgestitel kiyanne work permit da? PR kiyana visa eken enne mona card ekak da ayya
@buliya
@buliya 3 жыл бұрын
Aufenthaltstitel කියන්නෙ වීසා එකේ අංකයට, වර්ගයට.. PR එකත් අනිත් card වගේම තමයි ලියල තියනව Niederlassungserlaubnis කියල
@exploreworld313
@exploreworld313 2 жыл бұрын
Germany ena eka loku risk ekak neda ?? Skilled job ekak hoyaganna bari unot aith lankawata enna wenawa neda
@buliya
@buliya 2 жыл бұрын
මොන රටට ගියත් ඒක risk එකක්..
@chamilaalwis1207
@chamilaalwis1207 2 жыл бұрын
Dependance ලා ගන්නවා නම් එයාලට ඕන requirement මොනවද කියලා කියන්න කෝ
@maleeshamadhuwanthi5656
@maleeshamadhuwanthi5656 3 жыл бұрын
Ane please mata reply ekk denna sir. Mata restaurant ekaka job offer ekk tiyenawa germany wala yaluwekgen. Mata e sandaha awasya dewal monada. Please reply karanna sir
@buliya
@buliya 3 жыл бұрын
ජර්මනියට ජොබ්වීසා අයදුම් කරන වීඩියෝ එකක් තියනව මගේ චැනල් එකේ. ඒකේ ඔක්කොම විස්තර දාලා තියනව..
@janu5077
@janu5077 Жыл бұрын
germany peautipul country 👍,,, 🇨🇭,,,,,,, japanaya
@udayanganiw.a.i896
@udayanganiw.a.i896 3 жыл бұрын
Thank you.student kenek widihata german awama (master or ausbildung ) studies karana atharathura kalaye Family eke kattiyawa genna ganna puluwanda .nathnam studies iwara wenakam inna onida.student kenekge babalatath free education labenawada.puluwannam me ganath kathaakaranna.bohoma sthuthiyi.
@buliya
@buliya 3 жыл бұрын
ඉස්සර දෙන්නටම එකට එන්න පුලුවන් .. මේ මෑතක ඉදන් අලුත් නීතියක් ඇවිත් ඉගෙන ගන්න ආපු කෙනා ඉගෙනගෙන ඉවර වෙලා රැකියාවක් හොයා ගෙන තමයි ගෙන්න ගන්න පුලුවන්
@udayanganiw.a.i896
@udayanganiw.a.i896 3 жыл бұрын
@@buliya බොහොම ස්තූතියි 🙏
@aukido1328
@aukido1328 2 жыл бұрын
මට GISMA කැම්පස් එකනේ offer එකක් ආවා international business management සදහා. මේ කැම්පස් එක පිලිගන්න එකක්ද. හොද job එකක් හොයාගන්න පුලුවන් වෙයිද අයියේ.
@nilmininadeeka3435
@nilmininadeeka3435 3 жыл бұрын
Ausbildung වල ඉන්න රස්සාවල් දෙන අයගෙන් ගන්න බැරිද job එකක්
@deshithahansajith7385
@deshithahansajith7385 3 жыл бұрын
Ayye, northern Germany & southern Germany gnat kynnako, ayya northern Germany wla settle wen hitapu hetuwath kynnko. Kiel wla
@buliya
@buliya 3 жыл бұрын
කරන්නම් 🖖
@thathsaranialahakoon6266
@thathsaranialahakoon6266 3 жыл бұрын
අයියා german වල dual citizenship තියෙනවද..?
@sameeraabeysinghe3770
@sameeraabeysinghe3770 3 жыл бұрын
නෑ නේද. ඉස්සරහට දෙන්න යනවා කියලා දැක්කා. සමහර conditions එක්ක දෙනවා.
@buliya
@buliya 3 жыл бұрын
අලුත් ආණ්ඩුවෙන් දෙනව කියල කියනව.. ඒ ගැන හොයල බැලුවෙ නැහැ..
@nahuthayawithmathsp6bydils224
@nahuthayawithmathsp6bydils224 2 жыл бұрын
Pr thiyana kenekuge margen enna barida rtata
@sameerabandara5493
@sameerabandara5493 2 жыл бұрын
👍👍🙏🙏👍👍
@zalepolo6428
@zalepolo6428 3 жыл бұрын
Aiya berlin ,munich ,frankfurt city tuar vlogs karannako 😀😀
@buliya
@buliya 3 жыл бұрын
කරමු
@Desilva96
@Desilva96 3 жыл бұрын
Student awilla master eken passe tamangema business ekak karanna puluwand ayye job ekak nokara
@buliya
@buliya 3 жыл бұрын
පුලුවන්
@Desilva96
@Desilva96 3 жыл бұрын
අයියේ ස්තීර පදිංචියට අවුරුදු 5 නේද ඉන්න ඔන්නේ. එතකොට මාස්ටර්ස් කරන අවුරුදු දෙකත් එක්ක තව 3ක් හිටියම අයදුම් කරන්න පුලුවන්ද
@buliya
@buliya 3 жыл бұрын
@@Desilva96 වීඩියෝ එකේ විස්තරාත්මකව කියනව
@Desilva96
@Desilva96 3 жыл бұрын
Job එකට හරියන ගෙවීම් තලය කියන්නේ මොකක්ද අයියේ
@buliya
@buliya 3 жыл бұрын
සුදුසුකම් වලට ගැලපෙන වැටුපක්. Minimum wage බැහැ
@kashmikasilva2966
@kashmikasilva2966 Жыл бұрын
💖💖💖💕
@ruwanpathiranage3660
@ruwanpathiranage3660 3 жыл бұрын
Husband හෝ wife ගේ student visa එකකට depended ආව කෙනෙක් ට PR ගන්න පුළුවන් වෙනත් ක්‍රම තියෙනවා ද ..
@buliya
@buliya 3 жыл бұрын
Dependent අවුරුදු 5 ක් වැඩ කරල ටැක්ස් ගෙවල තියනවනම් ප්‍රමාණවත් ජර්මන් දැනුම තියනවනම්(B1) සථීර පදිංචියට අයදුම් කරන්න පුලුවන්..
@ruwanpathiranage3660
@ruwanpathiranage3660 3 жыл бұрын
@@buliya ස්තුති මල්ලි ..🌹🌹🌹🌹🌹
@nahuthayawithmathsp6bydils224
@nahuthayawithmathsp6bydils224 2 жыл бұрын
German citizens inna kenek margen job ekakata enna barida
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 жыл бұрын
Citizen thibbata rassawal denna ba
මේ දේවල් ජර්මනියෙදි කරන්න එපා  Things not to do in Germany
28:09
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Volkswagen Car Prices Germany   ජර්මනියෙ  ෆොක්ස්වැගන්  වාහන මිල
16:18
Germany Job (Employment) Visa - Sinhala / ජර්මනියට ජොබ්වීසා
55:37
බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒
Рет қаралды 59 М.
ජර්මන් හේනක රාත්‍රියක්  Overnight in a beautiful rapeseed field
11:41
බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒
Рет қаралды 36 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН