කකා බිබී ඉන්න අතරේ මේක වෙන්න පුළුවන්. | This Could Happen While You Enjoy Your Life.

  Рет қаралды 37,793

FOOD body MIND

FOOD body MIND

Күн бұрын

Пікірлер
@somahalpegamage
@somahalpegamage 3 жыл бұрын
අතිවැදගත් දේශනය ක් අසන්නට ලැබුණ .බොහොම පින්.රටට වටිනා සේවය අගෙයි .
@චමියා-ඛ7භ
@චමියා-ඛ7භ 3 жыл бұрын
ඉතාමත් වැදගත් විඩියෝවක් ඩොක්ටර් දාපු ගමන් බැලුවා ❤️❤️❤️❤️🙏
@ajmd3655
@ajmd3655 3 жыл бұрын
හරිම වටිනා උපදෙස් ගෙනෙන මනාව පැහැදිලි කරදෙන ජනතාවගේ ම චැනලයක්. 👌
@naturesrilanka9619
@naturesrilanka9619 3 жыл бұрын
ගොඩක් වටින විඩ්යෝ එකක් .සුබ රාත්‍රියක් වේවා .
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
ඔබතුමාගේ වීඩියෝ වලින් අපි ගොඩාක් දැනුවත් වෙනවා...ඔබතුමා ට පිං......ස්තුතියි ....
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ 3 жыл бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ඉතාමත් වැදගත් විඩියෝ එකක් 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
@zaimzaim7095
@zaimzaim7095 3 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි ඉතාම ප්‍රයෝජනවත් දැනුවත් කිරීමක්
@Sandyaedirisinghe-fsb
@Sandyaedirisinghe-fsb 3 жыл бұрын
ස්තුතියි ඔබතුමාට ..
@sriyani20hiru96
@sriyani20hiru96 3 жыл бұрын
වැදගත් වීඩීයෝ එකක් .ස්තූතියි DR
@sriyani20hiru96
@sriyani20hiru96 3 жыл бұрын
බොහොම වැදගත් දැනුවත් කලාට ස්තුතියි DR.
@dhamaklalwapbudusaranay108
@dhamaklalwapbudusaranay108 3 жыл бұрын
ගොඩක් ස්තුතියි දෙනුවත් කලට බුදු සරණයි
@mallikamallika4494
@mallikamallika4494 3 жыл бұрын
ගොඩාක් ස්තුති මේ අස්ගනදැනුවත් කරාට sir 👍👍👍👍🙏බුදුසරණයි
@binulperera4518
@binulperera4518 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර්.බුදු සරණයි ❤️🙏...
@sumdupriyadarshana9351
@sumdupriyadarshana9351 Жыл бұрын
Very good advise . Thank you .very much sir. God bless you sir. 💗😍
@wadduwageperera842
@wadduwageperera842 3 жыл бұрын
ගොඩාක් වටින කරුනු ටිකක් ගොඩාක් ස්තුතියි
@bgjtkumara
@bgjtkumara 3 жыл бұрын
Thank you doctor ..... ⁣පුළුවන්නම් වීඩීයෝ එකක් කරන්න දියවැඩියාව සහ අරක්කු ගැන .....
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
දියවැඩියාව කියල නැතුව හොඳ කරගත හැකි අතහැර දැමු කියන වීඩියෝව බලන්න
@bgjtkumara
@bgjtkumara 3 жыл бұрын
@@FOODbodyMIND thanks
@seeta164
@seeta164 3 жыл бұрын
Wadagatha vdegow🙏🙏🙏🙏🙏
@gamstudeiosl
@gamstudeiosl 3 жыл бұрын
Thank you Docter mn Nipun Tibba parshana godak Niraul Una ❤️
@malaniramanayake7313
@malaniramanayake7313 3 жыл бұрын
ඉතා අගය කරමි සුවපත් වේවා යහපතක් වේවා
@nuwan.wakishta.4333
@nuwan.wakishta.4333 3 жыл бұрын
ගොඩක් වැදගත්, ස්තුතියි ඔබ තුමාට.
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
ස්තූතියි 🙏🏽🙏🏽🙏🏽
@shanthakumar7342
@shanthakumar7342 3 жыл бұрын
Very good ayya. 👍 jaya veva. Go ahead. Ayya pothak liyanna 🙏🙏🙏🙏❤
@klasanthi7016
@klasanthi7016 3 жыл бұрын
ඔබතුමාට ස්තූතියි 🙏🙏🙏
@sujeewakariyawasamsujeewa9573
@sujeewakariyawasamsujeewa9573 3 жыл бұрын
Very important video god bless 🙏🙏🙏🙏🌹
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
Very interesting subject! Thank you🙏🙏🌼🌼
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
Glad you enjoyed it
@sriyaniwijenayaka556
@sriyaniwijenayaka556 3 жыл бұрын
ගොඩන් වටිනා වීඩියෝ එකක් ඔබතුමාට ස්තුති
@bandulakeerthi3067
@bandulakeerthi3067 3 жыл бұрын
Very important advice ......
@ChamilaJanaki-rz6hf
@ChamilaJanaki-rz6hf 8 ай бұрын
Sir,/Dr......Very Important Information....😊😊😊😊😊😊
@shantigamage353
@shantigamage353 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ඉස්තුති
@jayanjaliewickckramarachch5020
@jayanjaliewickckramarachch5020 3 жыл бұрын
Thanks lot Doctor!
@geethadebritto4251
@geethadebritto4251 3 жыл бұрын
ස්තූතියි ඔබට 🙏
@upamalikagunasekara4321
@upamalikagunasekara4321 3 жыл бұрын
Godakma sthuthie. 🙏🙏🙏
@tikirimanikekuwait2677
@tikirimanikekuwait2677 3 жыл бұрын
බුදු සරනයි සර් අපි දැනුවත් කරාට
@thirshasrilanka5833
@thirshasrilanka5833 3 жыл бұрын
නොදන්නදේවල්⁣ෙ.ගාඩක්දැනගතිමි.නැවතවිඩියොගෙනඑන්න.බොහොමස්තුතියි.දැනුවත්.කගාට
@dilukshiabeykoon234
@dilukshiabeykoon234 3 жыл бұрын
A very important vedio thank u Dr.
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
Always welcome
@gamagejayantha1324
@gamagejayantha1324 2 жыл бұрын
Thankyou Sir!
@sherinefernando9829
@sherinefernando9829 Жыл бұрын
ස්තුතියි .
@namimomp5932
@namimomp5932 3 жыл бұрын
Thank.you..doctor..🌷🌷👌👌❤❤
@kalianiarachchige2031
@kalianiarachchige2031 3 жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝඑකක්
@mudaligewimalawathie6628
@mudaligewimalawathie6628 3 жыл бұрын
Thanks.🙏🙏🙏🙏
@rafiqrafiq1970
@rafiqrafiq1970 3 жыл бұрын
බොහොම ස්තුතියි
@dhanushkahaputhanthri4341
@dhanushkahaputhanthri4341 3 жыл бұрын
ගොඩක් පින් ඩොක්ටර් ❤🙏
@tharakadhu
@tharakadhu 3 жыл бұрын
Can you explain what is good food for the eyes helth ?
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
මිට කලින් වීඩියෝව බලන්න
@roshaniroshani6915
@roshaniroshani6915 3 жыл бұрын
Tanks doktar oba tumata budu saranai oba ta sir neduk nirogi suwaya labewa
@fahadraj4177
@fahadraj4177 Жыл бұрын
Godak isthuthi budu saranai devipihitai 🙏🙏🙏🙏
@Nirmala-uz3oe
@Nirmala-uz3oe 4 күн бұрын
Sthuthii wewaa oba thumata
@tharangasuresh1941
@tharangasuresh1941 3 жыл бұрын
ස්තූතිය ඩොක්ටර්
@pushpathantrige3031
@pushpathantrige3031 3 жыл бұрын
Dr.yantham thiyanakota valakvaganna karanna oona dee genath kiyanna PL.
@Nimala80
@Nimala80 3 жыл бұрын
Good job sir.............!!!
@chandraniekanayake4252
@chandraniekanayake4252 3 жыл бұрын
Sir ur videos are very practical and shot with lot of explanations.Iam having generically Glaucoma and cataract as well. I done my left eye surgery. Its doesn't go well. Now i am afraid to do my right eye. I hope u can give me a advice.
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
can you text me to WhatsApp 0771902277
@raniari6013
@raniari6013 3 жыл бұрын
Godak sthuti godak pin theruwam saranai obathumata
@beba5138
@beba5138 3 жыл бұрын
doctor mama 2000 ipadune.2007 idan kanndi dnwa wishesha hethuwak nathuwa penima durwala wune. 2007 me wenakan kanndi dnwa. mage penimath nathu weida.araksha wen a monada krnnone ?????????🔴 .
@ranjaniefernando6954
@ranjaniefernando6954 3 жыл бұрын
ඔිබ.තුමාට.ගොඩාක්.පින්.දිර්ගායුස.වෙිවා.
@kumudinisilva902
@kumudinisilva902 3 жыл бұрын
🤙 expect more videos re. this; very valuable
@nayanaweerasinghe233
@nayanaweerasinghe233 Жыл бұрын
Thank you .Macular dejenrate කියන ලෙඩේ ට Injection විතරයි ද තියෙන්නේ .
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
ජීවිතයේ සතුට, විනෝදය, දැනුම සහ ආරක්ෂාව සපයන ප්‍රදානතම සංවේදී ඉන්ද්‍රිය වන ඇස ආරක්ෂා කරගන්න ඔබ දැනට අරගෙන ඇති උත්සාහය කුමක්ද?
@thamidunawanjana
@thamidunawanjana 2 жыл бұрын
Doctor mage olywe dakunu paththa ridenwa eka welwata phone eka use karana nisada naththan wena deykda kalayak kannadi damma
@priyanthakjayalathge3623
@priyanthakjayalathge3623 3 жыл бұрын
Godak pin siddavenava obatumata 🙏🙏🙏🙏👍👍👍
@mobailplus5541
@mobailplus5541 3 жыл бұрын
ඇත්තටම වැදගත් තොරතුරු ටිකක් දැනගත්ත ඔබතුමාගෙ සේවය ලබාගන්න පුලුවන් විදියක් දැනුවත් කරන්න හමුවෙන්න පුලුවන් විදිහ දන්වන්න
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
WhatsApp 0771902277
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 3 жыл бұрын
Godak stuti doctor
@pushpathantrige3031
@pushpathantrige3031 3 жыл бұрын
Thanks a lot for yr vedio
@nirmalagame1509
@nirmalagame1509 3 жыл бұрын
Budusarnai.
@Nadanada-e2s
@Nadanada-e2s Жыл бұрын
ඩොක්ට මගෙ ඇසෙ සුද අයින් කරා නමුත් මට ඔපරේෂන් එකට කලින් තුබුනු සුවය නෑ ඇසට වතුර අගුනයි නාන්න බෑ රතු වෙනා කදුලු එන්න බෑ දනවා අව්වෙ යන්න බෑ දනවා කරුනාකර මට මෙයට පිලිතුරුක් ලබාදෙන්න
@pushpakalyani2922
@pushpakalyani2922 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ට...
@geethamaitipe8466
@geethamaitipe8466 3 жыл бұрын
ඇස් පෙනීමට බලපාන ඹෘෂධ ගැන සදහන් කලානෙ. ඒ මොනවාද කියලත් අපව දැනුවත
@samansenavirathna5814
@samansenavirathna5814 3 жыл бұрын
Thanks doktar
@malka9030
@malka9030 3 жыл бұрын
thank you doctor
@priyanganitoumazou2976
@priyanganitoumazou2976 3 жыл бұрын
Very important video thanks you
@nayanthara3277
@nayanthara3277 Жыл бұрын
Thank you Dr
@dilanchathuranga3007
@dilanchathuranga3007 3 жыл бұрын
සෑහෙන්න වටින කරුණු ටිකක්.
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 3 жыл бұрын
Thank.you.so.much
@premalatha9595
@premalatha9595 3 жыл бұрын
Danuwath kalata godak istuhi dokta rheruwan saranai
@srilankalalith8614
@srilankalalith8614 3 жыл бұрын
තෙරුවන් සරණයි සර්
@thinadeenimdara2439
@thinadeenimdara2439 3 жыл бұрын
Earphones/Headphones පාවිච්චි කිරීම ගැනත් video එකක් කරන්න පුළුවන් ද doctor?
@renukadilshan1768
@renukadilshan1768 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@nisansalapeiris9726
@nisansalapeiris9726 3 жыл бұрын
Sir aurudu 3kata kalin mage as walta virus ekak giya mata dan aurudu 22i eka hodawenna masayak giya passe mage as peneeema hodatama adu wela masayakata passe penna gattat issara wage as penne ma peneema adui 2019di me eye hospital gihin pennuwama e doctor as wala pus wage thiyenwa kiyala aha hodanna behethk dunna ekata adu une na dn online nisa okkoma as ridennat awith mekata hethuwa mokak wenna puluwnda 🙏
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
WhatsApp your massage to 0771902277
@slbakka6054
@slbakka6054 2 жыл бұрын
ඩොක්ටර් රාත්‍රී කාලයට විදුලි ආලෝකයක් දිහා බලද්දී ඇස් බොදවෙලා වගේ පේන්නෙ ඇයි ඩොක්ටර් 😢 තව ඇස් වයිපර් එකක් ක්‍රියා කරද්දී වගේ ඇස් කරකවද්දී ආලෝකය එහා මෙහා යනවා වගේ පේන්නෙ ඇයි ඩොක්ටර් 😢
@anomaul5159
@anomaul5159 3 жыл бұрын
Godak wadagath lipiyak thankas
@shiromifrenando3302
@shiromifrenando3302 3 жыл бұрын
Doctor ඔළුව පිටිපස්ස එක්ක එක ඇහැක් එක්ක රිදෙනවා ටික වෙලවකින් ඇහැ පේන්නැති වෙනවා. ආයේ ටික වෙලවකින් හරියනව. මෙකක්ද ලෙඩේ කියල කියන්න පුළුවන්ද plz reply
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
ඔබට තදින්ම මිග්‍රෙන් තත්වය වෙන්න පුළුවන්,නමුත් අක්ෂි වෛද්‍ය වරයෙකුට පෙන්වන්න
@pushpaamiliani4476
@pushpaamiliani4476 3 жыл бұрын
Mage mahattayage mallita dan vayasa 48 dan panne na yantamata penne mokuth karanda barida
@kumaripriyanka8607
@kumaripriyanka8607 3 жыл бұрын
Godak watinawa
@mjayasinghe5567
@mjayasinghe5567 3 жыл бұрын
Aayubovan,...Doctor .....Ethama Vatina kalochitha Danuvath kiremak.....Vasarakata varak As pareksa kala....me Corona Vasangathaya Nisa Nivadu dennema Naha.... mage madam. Mage Vam Ase Edireyen Nitharama Vage punchi,...punchi Rodu pavenava vage penenava.....( masso Vage)....Ehema penenne Ai Dr.?????? Karunaven pilithurak Apeksa karame. Theruvan Saranin Aayusa Boho wewa....... !!!!!!!
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
pls send me WhatsApp massage
@hameedhameed2186
@hameedhameed2186 3 жыл бұрын
වෛද්‍යතුමනි මගේ ඇහේ කළු පාට ආවට යෙ ඇතුළත කලු පාට ඉරි වගේ ඇස් දෙකේම තියෙනවා ඒක මට පේනවා ඒ වගේම ඒක නිකන් කළු පාට නූල් වගේ තියෙන්නෙ එක මොකක්ද ඒ වෙලා තියෙන්නෙ මගේ කලුපාට ආවට
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
WhatsApp your massage to 0771902277
@kumariwijethilake7589
@kumariwijethilake7589 3 жыл бұрын
Suda athiweema nisa dana kachaya life time da newatha kacha danna wenawada dr
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
life time
@u.k.jayantha8518
@u.k.jayantha8518 2 жыл бұрын
Visaya Bahira sobana kali nathuwa hodata karunu pahadili karanawa
@shanthimala6932
@shanthimala6932 Жыл бұрын
ස්තුතියි කරැනා කරල ටෙලිපෝන් නම්බරය දෙන්න
@upulprasanna368
@upulprasanna368 3 жыл бұрын
Godak pin
@nkproduct9955
@nkproduct9955 3 жыл бұрын
ada mama driveng medical ela fall una mage wam aha penawa madi mata aurudu 26 kannadi danna kiuwa kannadi dana eka hodada
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
yes
@d.apriyanthi5793
@d.apriyanthi5793 3 жыл бұрын
Suda nati asaka kachayakin penima laba ganna barida
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
pluwan
@haluxman7889
@haluxman7889 3 жыл бұрын
Laxmannn nanda
@CloudykArtist
@CloudykArtist 3 жыл бұрын
Theruwn sarni deergauwewa
@sarojaseneviratne4335
@sarojaseneviratne4335 3 жыл бұрын
🙏🙏🙏🙏
@prasangafernando3446
@prasangafernando3446 3 жыл бұрын
1👍
@DilsaraMadushan-q7s
@DilsaraMadushan-q7s Жыл бұрын
ඩොක්ට මහත්තයගේ ඇස් පරික්ෂා කරා එතකොට කිවිවා එයාගේ දකුනු ඇස පෙන්නෙ නැහැ කිව්වා එයාගෙ ඉස්නායූ වල වැඩ කරන්නෙ නැනූලු එයාට මූකුත්ම කරන්න බැහැ කිව්වා ඇයි ඩොක්ට එහෙම කියන්නෙ
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 3 жыл бұрын
❤️💞💐🙏
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
මේකට unlike කරපු උන් වසලයෝම විතරයි...
@wijesinghejennet5571
@wijesinghejennet5571 3 жыл бұрын
❤💐❤💐👍🙏
@kamaniariyathilaka6985
@kamaniariyathilaka6985 Жыл бұрын
ඇස් පරීක්ෂා කිරීමට කලින් ඇස්වලට දමන බෙහෙත් අහිතකර නැද්ද .
@FOODbodyMIND
@FOODbodyMIND Жыл бұрын
No
@diliupg
@diliupg 3 жыл бұрын
unlike කරලා ඇත්තේ හරියට නොපෙනෙන අය වෙන්න ඕන. 😎Like එකක් දාන්න ගිහින් නොපෙනෙන නිසා වැරදිලා unlike බොත්තම එබිලා! පවු! 😢😜😛
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
ඇස් දෙකට හදවත එකඟ නැහැ
@r.s.peiris6077
@r.s.peiris6077 3 жыл бұрын
Whatsapp numbers hoyaganna bane
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
Check description 0771902277
@pwprabath8190
@pwprabath8190 Жыл бұрын
OAYA KIYAPU EAKA KARUNAKWATH NEMEI ASDEKA ANDAWENNE TAMANGE PERA SASARE MAHA AKUSALAYAK WIPAKADEEMA WITARAI EAHEMA AKUSALAYAK TAMANTA PALADENNA NETHINAM JIWITHETA KAGEWATH ASADEKATA MOKUTH WENNEHE OKKOMA TIRANAYAWENNE MAGE KARMA SAKTHIYA LOWTHURA BUDUNWAHANASE DESANA KARAPU EAKA BUDDA DESANAWAKWATH WARADINNEHE MEWA WIKARAKATHA WITARAI 😁😁😁😁😁💯💯💯💯💯💯🐂🐂🐂
@sandysandy6727
@sandysandy6727 3 жыл бұрын
වට්ස්ඇප් නම්බර් එක හොයා ගන්න බැහැනේ
@sunethgamage5009
@sunethgamage5009 2 ай бұрын
😢6th vu vu 7uj
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН