වෙනසකටත් එක්ක අද හවස ටී එක මෙහෙම හදමුද 😋This Rainy Weather is Perfect For Masala Tea |Milk Tea

  Рет қаралды 301,487

Bandi Full

Bandi Full

Күн бұрын

කිරි පිටි වලින් ගෙදර තියෙන කුලුබඩු වලින් ටක් ගාලා මසාලා ටී එකක් හදමු
මේ දවස් වල ලෙඩ රෝග වලට වලට ගුන දෙන ප්‍රතිශක්තිය වඩවන මසාලා ටී රෙසිපි එකක් කියලා දෙන්න හිතුවා. මේ ටී එක ඔයාට විනාඩි 10ක් වගේ පොඩි කාලයක් ඇතුලත අඩු අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ලේසියෙන් හදා ගන්න පුලුවන්. 😊
#masalatea #masalachai #masalatearecipe
****************************
අමුද්‍රව්‍ය
කිරිපිටි තේ හැදි 3 හෝ නැවුම් කිරි කෝප්ප 2 යි
එනසාල් 3
කුරුඳු
ඉගුරු කෑල්ලක්ක
රාබුනැටි 3
ගම්මරිස් ඇට 5-6ක්
තේ කොල තේ හැදි 2
සීනි
****************************
We hope you enjoy this masala tea recipe and will make your own simple milk tea using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple date cake recipe with your friend and family.
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
*****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
*******************************

Пікірлер: 384
@mangirajapaksha1958
@mangirajapaksha1958 3 жыл бұрын
ඔයා කියලා දෙන දෙවල් හරිම සරලයි වගේම රසයි අක්කේ ...තෑක්ස්☺️
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@ffff-md8dr
@ffff-md8dr 3 жыл бұрын
Mm rahama rahai
@s.d6788
@s.d6788 2 жыл бұрын
ඔව් ඇත්ත .. වෙන u tube channel වල බලාගෙන මසාලා තේ හැදුවා හරියට අවේ.. නෑ.. .. මේක බලං හැදුවා .. රසට ආවානෙ..😋😋
@anushaalahakoon.8531
@anushaalahakoon.8531 Жыл бұрын
ඔව් නේද
@Bandifull
@Bandifull 3 жыл бұрын
අමුද්‍රව්‍ය කිරිපිටි තේ හැදි 3 හෝ නැවුම් කිරි කෝප්ප 2 යි එනසාල් 3 කුරුඳු ඉගුරු කෑල්ලක්ක කරාබුනැටි 3 ගම්මරිස් ඇට 5-6ක් තේ කොල තේ හැදි 2 සීනි එක පාරක් මේ විදිහට ප්ලේන්ටී හදලා බලන්නකෝ වෙනස kzbin.info/www/bejne/sHfWZ3mrgN6EpdE
@siharatharushi8219
@siharatharushi8219 3 жыл бұрын
Wanna try out. Akki, රාබු නැටි it should be corrected as කරාබු නැටි?
@Bandifull
@Bandifull 3 жыл бұрын
Hahah just noticed I’ll correct it. Thanks sweetie 💕
@inokathushari9972
@inokathushari9972 2 жыл бұрын
අක්කා කියලා දෙන දේවල් ගොඩාක් සරලයි පොඩි ළමෙක්ට උනත් ලේසියෙන් හදන්න පුලුවන්
@sinharathushari3610
@sinharathushari3610 Жыл бұрын
අද මම හැදුවා. හරිම රසයී. දවස පුරාම ඒ රසය තියෙනවා 👍
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@saumyaprasadi5772
@saumyaprasadi5772 Жыл бұрын
ඔයාගෙ මසාලා චායි එක වගේම, බටර් චිකන් එක, බිරියානි එක ඔක්කොම හදලා බැලුවා.. හරිම රසයි ශෝට් ඇන්ඩ් ස්වීට්.. බොහෝම ස්තූතියි... තවත් රෙසිපි තියෙනවා මං දැක්කා.. ස්තූතියි බන්ඩි ෆුල්...
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@siherath1385
@siherath1385 3 жыл бұрын
SHORT, NEAT BUT VERY SWEET. AN OUTSTANDING PIECE OF WORK. THANKS. TRULY AMAZING.
@nimeshamadhuwanthi8045
@nimeshamadhuwanthi8045 Жыл бұрын
මං මේක හැදුවා දැන් ඔයාගෙන් බලාගෙන මාරම රසයි අනේ ඒක තැන්කූ අක්කියෝ❤😘
@Bandifull
@Bandifull Жыл бұрын
Anytime ❤️🤗
@sandalusamaraweera1107
@sandalusamaraweera1107 3 жыл бұрын
හරිම රසය් බන්ඩි, මන් හදලා බැලුවා ,,,,,thank uuuuu බන්ඩි....😍😍😍😍😍😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@GayanSandamali-ix9ts
@GayanSandamali-ix9ts Жыл бұрын
oya kiyla dena widiya harima saralai. thankz dr
@dilharasewwandi7648
@dilharasewwandi7648 3 жыл бұрын
දැන් හැදුවා හරිම රසයි 😋😋😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@Shashi-eg8dt
@Shashi-eg8dt Жыл бұрын
අක්කි ඔයාගේ මේ මසාලා ටී එක හැදුවේ දැන්. ඇත්තටම මාරම මාරම රසයි අක්කී.... 😋😍 ඒ වගේම අක්කි ඔයාගේ අනිත් recipes shoot n sweet කියලා දෙන නිසා හදාගන්න පහසුයි. ගොඩක් thanks අක්කේ. මේ විදියට තව recipes ඇරන් එන්න 😌 good luck sweetie ♥️💐
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you so much nangi ❤️
@apsaradilini205
@apsaradilini205 3 жыл бұрын
හරිම රසයි අක්කේ.. මම හැදුවා අද..❤️❤️❤️😘😘😘😘
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 💕
@hansikasewvandhi6239
@hansikasewvandhi6239 3 жыл бұрын
Is there a method we can make this spice mixture and keep it to use whenever we want? Btw thank u for sharing these kind of different and simple receipts. All the best!
@Bandifull
@Bandifull 3 жыл бұрын
Yes darling you have to roast the spices and then grind it into a paste. It’s pretty easy 😊 you’re most welcome 😊🤩
@Dailydose1-10
@Dailydose1-10 2 жыл бұрын
@@Bandifull how long can we use it
@chathuribuddhima1747
@chathuribuddhima1747 3 жыл бұрын
හොහ් හෝ බන්ඩි අක්කේ... මං හැදුවෝ! හරිම රසයි😍 තැන්කෝ 😘❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊🤩🤩
@nilminiwalisundara8200
@nilminiwalisundara8200 3 ай бұрын
මම මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ . අනිවාර්යයෙන් හදුනවා thank you .❤❤❤❤
@Bandifull
@Bandifull 3 ай бұрын
❤️
@user-ck6hg6hb9j
@user-ck6hg6hb9j 3 жыл бұрын
හ්ම්ම් හරිම රසයි මම දැන් හද්ලා බොන ගමන් ගොඩක් ස්තුතියි 🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@sujithfernando7768
@sujithfernando7768 2 жыл бұрын
Thank you akki . 😘😘 අනිවාර්යයෙන් හදනවා
@lakshinithambugala3818
@lakshinithambugala3818 3 жыл бұрын
ආස හිතුනා බොන්න. අනිවාරෙන් try කරනවා ❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@samadhyvideeshyajayanetti3204
@samadhyvideeshyajayanetti3204 Жыл бұрын
හරිම රසයි darling , thank you 🙏
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@thushanithilinika7845
@thushanithilinika7845 Жыл бұрын
මාත් අද හැදුවා අක්කේ 😍 Thank you so much ❤❤❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@chathurangasridharmakeerth8082
@chathurangasridharmakeerth8082 3 жыл бұрын
1st comment and 1st like
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you ☺
@Ayshaaneek
@Ayshaaneek Жыл бұрын
I tried this recipe.. its worked! Thank you... And can you make a video of tandoori chai please?
@shsh4191
@shsh4191 3 жыл бұрын
Api oyage kalin vedio eke parata eka hadala beluwa patta rasai aneee.😋😋😋😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@pawithramihirani7031
@pawithramihirani7031 3 жыл бұрын
Oya harima pahasu recipies genvata godak thankyou akki.oyage hema recipiyakma mn balnva.e vagema hadanva.bs
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awww thanks 😊
@monishamonisha7161
@monishamonisha7161 3 жыл бұрын
masala tea eka nam maru akke . hadalath baluva supiri.
@nadeena21
@nadeena21 2 жыл бұрын
හරිම රසයි මං හැදුව 😘
@silasila5092
@silasila5092 3 жыл бұрын
අනේ මම හැදුවා මිස් සුපර් හොදද මම රට ඉන්නේ මට හරිම සතුටුයි මොකද මම එ් තේ එක බොන කොට ලංකාවේ ඉන්නවා වගේ දැනුන නිසා ස්තුති
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@DigitalJustice
@DigitalJustice 3 жыл бұрын
Akki ada mama meka haduwa. Inguru nan damme na. mama inguru walat akamathi nathi nisa, eth tea eka nan harima rasai, suwandai. Thank you recipe ekata 🤗
@Bandifull
@Bandifull 3 жыл бұрын
Glad you liked the recipe darling 😍
@vihangakavindi3275
@vihangakavindi3275 Жыл бұрын
Yummy yummy nice very nice
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you so much🤩
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
Thanks dear 😘 හදලා බලන්නමි 👍
@Bandifull
@Bandifull 3 жыл бұрын
Haaaaa 😊😍
@lalithajayasinghe6002
@lalithajayasinghe6002 3 жыл бұрын
Thank you. hadala balannam.Ausi waladi biuwa.hadana vidiya hoya hoya hitiye.
@Bandifull
@Bandifull 3 жыл бұрын
Hadala rasa kiyanna 😊
@madushagamage8129
@madushagamage8129 3 жыл бұрын
Wooooooow akki my favourite tea ekk. Meheta awama(Japan) ekama eka parai mama masala tea ekk biwwe. Thank you...
@kavindakumarasinghe9536
@kavindakumarasinghe9536 3 жыл бұрын
Math dan hadanawa akki.. Oyage kama hadanawa mama.. Harima rasai... Oyath lassanai oyage katahadath lassanai...
@wherearetheavacadoes7468
@wherearetheavacadoes7468 3 жыл бұрын
Plan t eka haduwa . Rasay. Mekat hadala balanawa. Thank u sweetheart
@Bandifull
@Bandifull 3 жыл бұрын
Most welcome darling 😊
@malkasenanayaka1265
@malkasenanayaka1265 3 жыл бұрын
මාත් අද හදනවා අක්කේ.... 😍😁🤜🤛
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍😍
@maneeshaweerakoon5392
@maneeshaweerakoon5392 3 жыл бұрын
Indian Tea..my favourite ❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@adithaniduk4963
@adithaniduk4963 3 жыл бұрын
නියමයි අක්කේ 💚
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@teshankavishka5969
@teshankavishka5969 3 жыл бұрын
❤️😍
@madhawiegamage29
@madhawiegamage29 19 күн бұрын
Akka mn oyge recipe ekta heduwa hrimama rasai. Thank u akka❤
@Bandifull
@Bandifull 19 күн бұрын
Welcome😃
@champadamayanthi5377
@champadamayanthi5377 3 жыл бұрын
Thanks for your new ideas 👍🌻🌻🌻
@yohanlakmal1537
@yohanlakmal1537 2 жыл бұрын
Onna mm me masala tea eka dan hadala puthatat deela rasa baluwa. Mmm harima rasay
@madhushasewwandi5946
@madhushasewwandi5946 3 жыл бұрын
Oya saralawa pehediwa kiyala denawa.thanks.
@thisarisamadi8380
@thisarisamadi8380 3 жыл бұрын
ඒක නම් නියමයි
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thanks 😊
@Lakshimali
@Lakshimali 3 жыл бұрын
Hi, oya laga tiyena me මැටි cups, wooden spoon gaththe kohenda dear??
@sakithmiechenaya7220
@sakithmiechenaya7220 3 жыл бұрын
Niyamai mama oka hadala bivuva mara unique rasak👍👍👍👍🔥🔥❤❤💕💕
@wijayanthifonseka5418
@wijayanthifonseka5418 3 жыл бұрын
Really delicious tea💥👍
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thanks 😊
@srilankantiktokyoutubevide9395
@srilankantiktokyoutubevide9395 3 жыл бұрын
නියමයි මමත් හැදුව හරි රසයි
@isharasampath3967
@isharasampath3967 3 жыл бұрын
එල එල. හදල බලන්නෝනි🤗
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@msaranya9104
@msaranya9104 3 жыл бұрын
Good
@tharangathushara8852
@tharangathushara8852 Жыл бұрын
Math haduva godaak rasai ❤️
@anushalakmali5570
@anushalakmali5570 3 жыл бұрын
That is realy testy 👍👍
@Noneme-qt4ub
@Noneme-qt4ub 2 жыл бұрын
Akke mn oya hadana ewa balanawa namuth mn haduwe meka thamai asawen harima rahai akki😋😋😋😋
@tharushijayawardana7817
@tharushijayawardana7817 2 жыл бұрын
Meeka hari rasai😁❤️
@b.a.gayashansumudu6371
@b.a.gayashansumudu6371 Жыл бұрын
Math heduwa......, superb 🖤❤️
@manjarethilakarathne3875
@manjarethilakarathne3875 2 жыл бұрын
Delicious tea 😁 Thanks
@anjuanju3707
@anjuanju3707 3 жыл бұрын
Mama ohoma hadala bonne awrudu 4k vithara habai black pepper danne naha godak rasai thamai Thank you.
@Bandifull
@Bandifull 3 жыл бұрын
Ekane 😊🤩
@malithishara7363
@malithishara7363 3 жыл бұрын
M’n try karala baluwa patta rasai thanks 🙏
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome 😊
@dhammikadfashion793
@dhammikadfashion793 Жыл бұрын
Thanks
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😍
@nathkumara7780
@nathkumara7780 2 жыл бұрын
දැන් ඉතින් මසාලා ටි බොනව හැමදාම, තැනක් යූ!
@imasha6204
@imasha6204 3 жыл бұрын
Akka kiyala dena keema kawadath rasay😋👍👌
@petiya1271
@petiya1271 Жыл бұрын
මරු මරු 👌
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@razlanilma5777
@razlanilma5777 3 жыл бұрын
Congratulations 👏👏 150k reach
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thanks darling 😊
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 3 жыл бұрын
👍🏽👍🏽👍🏽👍🏽👍🏽❤️❤️❤️
@amandi8389
@amandi8389 3 жыл бұрын
Akka හරිම rasai Api ada adala baluwa Thank akka Godak rahai
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@sapnafernando614
@sapnafernando614 2 жыл бұрын
Ada api meka haduwa.. Harima rasai aththatama.. 🥰🥰
@champanilmini7651
@champanilmini7651 3 жыл бұрын
Thanku akki
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍
@w.m.s.sachethana3968
@w.m.s.sachethana3968 3 жыл бұрын
Meknm kiyl wdk n..... මාරම රහක් තියෙන්නෙ ❤️‍🔥
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@hansisahansi4913
@hansisahansi4913 3 жыл бұрын
Thank you 🥰👍
@kavindyawarshamana8917
@kavindyawarshamana8917 Жыл бұрын
Thanks 🙏
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@treeshaperera4164
@treeshaperera4164 2 жыл бұрын
Mat haduwa rasai
@senurisilva9707
@senurisilva9707 2 жыл бұрын
Thanx akkiyoo harima rasaiiii 😋😋😘
@niroshathamel5084
@niroshathamel5084 Жыл бұрын
Thanks you ❤️❤️🙏🙏
@Bandifull
@Bandifull Жыл бұрын
You are so welcome!🤗
@chandrafernando6428
@chandrafernando6428 3 жыл бұрын
නියම යි ස්තුතියි
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@ardanasusu6767
@ardanasusu6767 2 жыл бұрын
Thanku.eka rasai
@malaperera5105
@malaperera5105 5 ай бұрын
Thankyou very much appreciated
@aselapriyantha1439
@aselapriyantha1439 3 жыл бұрын
Nice.....
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thanks 😊
@deepikamadu8684
@deepikamadu8684 3 жыл бұрын
Shoooii akkiiii
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@dhammikamalkanthi4552
@dhammikamalkanthi4552 3 жыл бұрын
Ekath niyamaaaaaaaaai ane
@shanikaperera1176
@shanikaperera1176 3 жыл бұрын
Thank you
@sandali1772
@sandali1772 5 ай бұрын
Math haduwa marama rasai
@kumaridissanayake4140
@kumaridissanayake4140 3 жыл бұрын
Rasa tea ekak. Hadala balannam. Thank you,
@Bandifull
@Bandifull 3 жыл бұрын
My pleasure 😊
@user-dl9dr7gl1s
@user-dl9dr7gl1s 7 ай бұрын
මම අද හැදුවා හරිම රසයි අක්කි 👍
@Bandifull
@Bandifull 7 ай бұрын
Thank you❤️
@user-rm3rv8ir3z
@user-rm3rv8ir3z 6 ай бұрын
Thanks❤
@muj369
@muj369 3 жыл бұрын
Kiripiti wasa kiyala thiyddith thawath ewa minissunta use karanna kiyala kiyanawa
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 9 ай бұрын
Thank you so much ❤❤❤🙏🙏👍🏼
@Bandifull
@Bandifull 9 ай бұрын
You're welcome 😊
@user-rm3rv8ir3z
@user-rm3rv8ir3z 6 ай бұрын
Thanks❤🙏
@ethrac
@ethrac 3 жыл бұрын
Thank you bandi
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊🤩
@bestoftiktok318
@bestoftiktok318 3 жыл бұрын
Where did you buy that clay tea cup from?
@Kosalab70
@Kosalab70 2 жыл бұрын
නියමයි...🎖👍
@manelhemachandra1048
@manelhemachandra1048 10 ай бұрын
Thank you for this recipy it is tasty
@Bandifull
@Bandifull 10 ай бұрын
Most welcome 😊
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 3 жыл бұрын
Woow Adama hadanna on.😋👌
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍😍
@isharaamithwijesinghe7631
@isharaamithwijesinghe7631 3 жыл бұрын
thank you ♥️
@dilupamanori637
@dilupamanori637 3 жыл бұрын
Thank you♥️♥️♥️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍😍
@anilperera8974
@anilperera8974 3 жыл бұрын
Akki mama haduwa hari rasai
@mydreamsdoit5019
@mydreamsdoit5019 Жыл бұрын
Mamath dn haduw akki. Rasai godak
@dushaniupekadushaniupeka4519
@dushaniupekadushaniupeka4519 2 жыл бұрын
Harima rahai akki .math haduwa ada
@DeepaWeerasighe-re9ts
@DeepaWeerasighe-re9ts 10 ай бұрын
Bohoma isthuthi
@Bandifull
@Bandifull 10 ай бұрын
😊❤️
@randulasathsarani9927
@randulasathsarani9927 2 жыл бұрын
Mekath try kra😋 nice tasty
@user-fu5fv1hu3l
@user-fu5fv1hu3l 7 ай бұрын
Tnx❤
@Bandifull
@Bandifull 7 ай бұрын
Welcome😃
@swapnadewmini940
@swapnadewmini940 Жыл бұрын
Haduwaa❤❤❤❤😊😊😊
@Bandifull
@Bandifull Жыл бұрын
රසද😊
@user-go7fn3jg5u
@user-go7fn3jg5u Жыл бұрын
හරිම රසයි අක්කී මම අද හැදුවා අක්කිට බුදු සරණයි
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි, බුදු සරණයි
@user-go7fn3jg5u
@user-go7fn3jg5u Жыл бұрын
මම ඉන්නේ 7වසරේ මම ඔයාගේ කෑම තමයි හදන්නේ අක්කී
@kavishkagimsara7454
@kavishkagimsara7454 3 жыл бұрын
Mmmm... 👌👌
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 32 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН