KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Pekoe Trail Stage 2 Galaha to Loolkandura Solo Subtitled in English #travel #nature #solo #srilanka
43:14
KMP සිට දූවිලි ඇල්ල හරහා ඇටන්වලට - Knuckles - Duwili falls, Infinity pool, Walpolamulla, Atanwala
49:55
Каха и дочка
00:28
Beat Ronaldo, Win $1,000,000
22:45
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
තනියම තුන්හිස්ගල -පාට පාට ගස් බලන්න Thunhisgala Solo Hike - Most Beautiful Cloudy Mountain Sri Lanka
Рет қаралды 27,821
Facebook
Twitter
Жүктеу
1500
Жазылу 71 М.
Flying Me
Күн бұрын
Пікірлер: 190
@JayaniWijerathna
Жыл бұрын
මමනම් මේ ආත්මෙට ඔයා වගේ තනියම යන එකක් නෑ .. මිනිස්සු ගොඩාක් ඉන්න තැන් වලත් සමහර පිරිමි නිසා අසරණ කමක් දැනුනු අවස්ථා තියෙනවා...මටන්ම් ඔයාගැන පුදුමයි ..ඔයානම් කාටවත් බය නැති කෙල්ලෙක්..ඔයාට කූබියෙක්ගෙන්වත් කරදරයක්නම් වෙන්න එපා..මොනවා කරත් කොහෙ ගියත් පරිස්සමෙන් ..දෙවියෝ ඔයාව පරිස්සම් කරයි..ආදරෙයි අක්කි පැටියෝ ❤️
@NeviKaru
Жыл бұрын
හැම කෙල්ලෙක්ම ඉන්න ඔනේ මේ වගේ...සමහර ගෙවල් වල තාත්ත හරි අය්ය හරිගෙදර නැත්තම් කෙල්ලො එලියට වත් බහින්නෙනෑ...එහෙම වෙන්න හොද නෑ.සමහර වෙලාවට පිරිමි අය එයාලගේ වැඩත් නතර කරන්නෝනේ ගෑනු ලමයින්ගේ වැඩ වලට යන්න .ඒ හින්දා confidence හදා ගන්න.කාටවත් කරදරයක් නෑ එතකොට❤
@RavindRavind-g8n
Ай бұрын
Oya laik ganda..keyana born ban.😅
@nikinitharushika6235
Жыл бұрын
අක්කගෙ හැම විඩියෝ එකක්ම මං බලලා තියෙනවා 😍 මේක ඇතුලෙ මං ජිවත් වුනා වගේ. අක්කා මේ හැමදේම විඩියෝ කරලා මාර කැප කිරිමක් කරනවා අපිට ඒ ලස්සන පෙන්නන්න❤ ගොඩක් පිං අක්කේ. මං ඒ මුලු ගමනම ගියා වගේ දැනුනා. අක්කේ දිගටම පුලුවන් නම් අපිට ඒ ලස්සන පෙන්නන්න. අක්කා මේ කරන කැපකිරිමට ලයික් එකක් කමෙන්ට් එකක් දෙන්න පුලුවන් නම් වටිනවා. පරිස්සමෙන් ඉදිරියටම යමු අක්කේ ❤❤
@gayyas_diary
Жыл бұрын
තනියෙන් යන්න හිටපු අපිටත් kmp වාඩියේදී team එකක් හම්බුනා.කට්ටියක් එක්ක යද්දි වෙනම vibe එකක් .යන ගමන මාරම රසවත් 👣😍✨️
@travelsoul2842
Жыл бұрын
මේ ගමන තනියෙන් යනව කියන්නෙ සුපිරි ගට් එකක් තියෙන්න ඕනෙ😌✨🦋
@sampathsujeewa798
9 ай бұрын
සුපිරියි👌👍
@SandyaNilanthi-ec8ix
Жыл бұрын
හරිම ලස්සනයි පුතේ .කියන්න වචන නෑ පුතේ .මාරම මාරම ලස්සනයි සුන්දරයි පුතේ .ඔයා මේ රකිමින් විදිමින් යන මේ ගමනට මේ අනන්තවූ විශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා .ජයෙන් ජයම වේවා පුතේ ..උතුම් යශෝදරා මහරහත් තෙරනියගේ පිහිටයි .🙏🙏🙏❤️❤️❤️
@champikasudarshani6938
Жыл бұрын
හැමදාම වගෙ ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@sandali9386
Жыл бұрын
පින්වන්තයි කියල කියන්නෙ හැම සැප සම්පතක්ම ලබනව කියන එකට නෙවේ මෙන්න මේ පරිසරයෙ සුන්දරත්වය දකින්න ලැබෙන එකට ❤.අක්ක පරිස්සමෙන් ඔයාගෙ ගමන යන්න ❤
@NiranshaDHutch
6 ай бұрын
meka nam sahathika aththa
@gayanthilakeesha7557
Жыл бұрын
අක්කේ ඔයා නම් මාරයි.. කියන්න වචන නෑ.. අහම්බෙන් ඔයාගෙ channel එක හම්බුනේ දැන් දවස් 3-4කට කලින්. ඔක්කොම videos බලන් යනවා තව ටිකයි තියෙන්නේ. ජයෙන් ජය.. Hats off... much love ❤️💚
@TravelWithJuliya98
Жыл бұрын
හරිම ලස්සනයි මැණික, ස්වභාවධර්මයේ අපූර්වත්වය විඳින්න තියෙනවා කියන්නේ ජීවිතේ ළද මහගු වාසනාවක්, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@sawariHiking
Жыл бұрын
ජිවිතේ විදින්න පරිසරයට එකතු වෙනවා කියන්නේ එක අමුතු වෙනස්ම වින්දනයක් ❤️❤️
@RavindRavind-g8n
Ай бұрын
Vhiluwak kale a..adare godak...jayawewa...paressamin..gamana yanna....❤
@Family.Srilanka
Жыл бұрын
හරිම ලස්සනයි නංගි, ඔයාගේ කැපවීම ගැන ගොඩක් සතුටුයි 👍
@nishanthaarachchi3335
Жыл бұрын
රකිමින් විඳින්න ,, සුන්දර සංචාරකයා,,, ජයවේවා !!!
@AshokaUdayantha-cu2vi
Жыл бұрын
ලස්සන කතාවක්💐🌳🌴🌻
@sampathsujeewa798
9 ай бұрын
හරිම වට්නා ව්ව්යෝ එක් 👌👍
@manujasenevirathne7663
Жыл бұрын
නියමයි නංගි👌❤ ... රක්ෂිත සියල්ල රකින්න රටම රැකෙන්නෙ එදාට. ගස් හිටවන්න හැකි හැම තැනම.
@kumariherath1726
Жыл бұрын
ලස්සනයි ..පරිසරයත් ඔයත් ..තෙරුවන් සරණයි දරුවෝ ..❤️
@Nadiya-BRO
8 ай бұрын
බුදු සරනයි කෙල්ලේ. තව කල් හොදින් ජීවත් වෙන්න ලැබේවා
@dumbaramitiyawatha
5 ай бұрын
Thaniyama yanna tharam හිත ශක්තිමත්
@ImeshMihiranga-kx2tc
Жыл бұрын
බුදු සරනයි දුව
@Freedom_to_fly
Жыл бұрын
මමත් ඉයෙ ගිහින් ආවෙ තනියෙන් කව්රුත් හිටියේ නෑ මහතුන් මාමත් නෑ මුලු රෑම තනියෙන් ඒකනම් මරුම අත්දැකීම
@dananjayawanigasekara8377
Жыл бұрын
මෙතනට යන්නෙ කොහොමද.නුවර ඉඳන් යං විදිය කියන්නකො
@Freedom_to_fly
Жыл бұрын
@@dananjayawanigasekara8377 නුවර ඉදන් බබර ඇල්ල බස් එකක නගින්න ඕන ගෝමරේ හන්දියෙන් බැහැලා උඩහට යන්න ඕන
@hasunitharushika3796
Жыл бұрын
නියමයි අක්කේ.පරිස්සමෙන්.බුදු සරණයි 🙏❤❤
@HasanthaDias
Жыл бұрын
මරු අක්කි❤..... ජිවිතය විදින්න පරිසරය සුරකිමින්❤✌️
@anilhettiarachchi3090
Жыл бұрын
kohomada gamma athi wisistai i really love it god bless you always remember protection is the no one anything goes wrong go back to home without thinking twice
@pavisgraphicstudio
Жыл бұрын
හැමදාම වගේ ගොඩක් ආසාවෙන් විඩියෝ එක අදත් බැලුවා.....ඇත්තටම මට මේ විඩියෝ එක බලද්දී මගේ හිතට අවේ මේ පුංචි ලංකාවේ අපි දැකලා නැති කොච්චර ලස්සන තැන් තියනවද අපි අපේ රටේ ලස්සන දකින්නේ නැතිව වෙන රටවල ලස්සන දකිනවා ඒ ලස්සන මේ විදිහට හරි දකින්න ලැබෙන එකත් මට ලොකු සතුටක් ඇත්තටම ඔයාට ගොඩක් පිං අක්කේ මේ ලස්සන ඔයා අපිට පෙන්නන්න ගන්න උත්සාහයට....ඇත්තටම මම මගේ හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔයා මේ යන ලස්සන ගමන තවත් ලස්සන වේන්න කියලා .....ඒ වගේම හැමදාම කියනවා වගේ පරිස්සමෙන් ගිහින් පරිස්සමෙන් එන්න කියලා ප්‍රර්ථනා කරනවා....බුදුසරණයි අක්කේ ........🥰💛
@damayanthigamage8344
10 ай бұрын
සොබාදහම ට ..පරිසරය ta ආදරයක් .තියන ඔයා වගේ අය හරි අඩුයි ...මගෙ ❤❤.ඔයා ta ..
@samanpradeep7704
Жыл бұрын
හැමදාම වගේ ඔයාගේ විඩීයෝ ඒක ඉවර වෙනකල් බැලුවා ගොඩක් ලස්සනයි බුදු සරණයි ඔයාලට❤
@ajanthawijayatunga3833
Жыл бұрын
1 st🥰 ඇත්තටම මාරම ලස්සනයි අක්කේ 🥰 ඒ පරිසරය 💖 පරිස්සමින් 🥰 ඔයා නම් මාරම කෙල්ලෙක් 😘 ආදරෙයි අක්කි බුදුසරණයි 🙏🙏 මහතුන් මාමා හොදයි 👍
@IsuMax1
Жыл бұрын
Many thanks for you... Flying with us... Stay Safe
@chemlichathuranga5544
Жыл бұрын
Woow මාර ලස්සනයි 🥰
@narmadan3
9 ай бұрын
ඔයා නම් මාර රසවතියක්... ❤❤
@dilshananuradha7297
Жыл бұрын
ඇත්තටම දිව්‍ය ලෝකයක් අක්කෙ...🥺❤️
@nethmiperera3644
Жыл бұрын
හරිම ලස්සනයි 🌿☘️
@RavindRavind-g8n
Ай бұрын
Oyata.otana dakala..pessu hadela...apita...oyawadakkama pessu hadenawa....❤😂
@thamarajayasiri416
Жыл бұрын
පළමුවෙන්ම පුතේ ඔයාට ආදරෙයි.අපිට යන්න බැරි තැන් වලට අපිව එක්කන් යනවට.පරිසරය රකිමින් සතුටක් ලබනවා කියන එක හරිම වටිනවා.පරිස්සමින්.බුදුසරණයි.
@samandanisilva
Жыл бұрын
හරිම ලස්සනයි . ඔයා වැඩේ කරනවා සුපිරියට ❤🎉🎉😊
@SameeraSandaruwan-s2u
Жыл бұрын
Harima.lassani.nangi.budu.saranai.parissamen
@pramodyakaluarachchige
Жыл бұрын
හායි අක්කා වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ පරිස්සමෙන් බුදු සරණයි 😻♥💐
@Isururavishangamage
Жыл бұрын
මමත් යන්න ආසම hike එකක් අනිවාර්යයෙන්ම දවසක 🇱🇰💚🌱😌🌎
@kamanipriyadarshika7136
Жыл бұрын
අපිට අපෙ රටෙ ලස්සන විදින්න ගොඩක් ලොකු අවදානමක් ගන්න නඔගි ඔයාට බුදුසරනයි .
@liyo8178
Жыл бұрын
පරිස්සමෙන් යන්න..
@achinthavimukthiliyanage710
Жыл бұрын
සුපිරී සුපිරී🔥💪❤️
@sarasyrankothrankoth9444
Жыл бұрын
hari ..lamie apith vindaooooo
@wonjayson3809
Жыл бұрын
good luck!! flying me. everything very genuine and honest . keep it up , cheers🥂
@manojsuranga6084
Жыл бұрын
පරිස්සමට. Vedio ඵක ලස්සනයි.
@dee.kumari5576
Жыл бұрын
Thank you apita me lassana balanna denawata. Me videos balanakota aththatama hithenne math oyath ekka me places walata yanawa kiyala. 😍❤️❤️❤️
@naturelover3159
3 ай бұрын
කෙල්ලෙක් තනියම hiking | Trekking කරනවා කියන්නේ පට්ටම ගේමක්. අනික අවධානම දරාගන්නවා කියන්නේ ලොකු දෙයක්. ඒක ලේසි නෑ. තුන්හිස්ගල කුණකටුවෝ විමානයක්. මොනවා හරි කරදරයක් වුනොත් තමන්ට තමන් විතරයි. ඒක නිසා පරිස්සමෙන් travel කරන්න හැමකෙනෙක්ම. ජය වේවා.
@malithmadusara12
3 ай бұрын
කොහෙද තියෙන්නෙ
@hirunifernando-x5u
Жыл бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එක අක්කේ ❤
@sudarshidishani5465
Жыл бұрын
Thank you akki me lassana apitath genath denavata
@SampathHennayaka-dy7xx
Жыл бұрын
Oyage vidiyonam mara lassanai
@SampathHennayaka-dy7xx
Жыл бұрын
Godak lassanai.
@ChaRuX
Жыл бұрын
සුපිරියක් ❤🥰🍃💦
@enzw5687
Жыл бұрын
Wish you all the best Teruwan sarani
@ayeshakumari6280
Жыл бұрын
Parakkui nangi video eka
@Sadunika-os5tc4sv7q
Жыл бұрын
හැමදාම වගේ ගොඩක් ආසාවෙන් ඉවර වෙනකන් බැලුවා ❤❤❤
@Isururavishangamage
Жыл бұрын
රකිමින් විදින්න 💚🌱😌💖🇱🇰
@sachinthasiriwardena4624
Жыл бұрын
Oyata godak pin akke me dewal apita mehema oyata puluwan uparimen apita pennawata...
@pathmakumara5839
Жыл бұрын
බුදු සරණයි
@prasannask4574
Жыл бұрын
බුදුසරනයි ඔයාට...
@ismaththee6674
Жыл бұрын
great.. Proud of you..
@ashokakumuduni2704
Жыл бұрын
Aththatama akki marama lassani. Nagiddi math baya hithuna. Udadi. Thawa lassana dawasak enathuru asawen balan innawa parssamin bs ❤❤❤❤❤❤
@LasanthaUdayangaOfficial
Жыл бұрын
ලස්සන විඩියෝ එකක් තමයි ❤
@amilapremanath
Жыл бұрын
Fliging Me ඇබ්බැහියක් පාට පාට ගස් තියන දිවය ලෝකෙ උඩ පිපුන සුන්දර යුවතිය "විශ්වනී" රකිමින් විදිමු විදිමිම් නිවෙමු 🍀🌻🌼
@Santhoshiniweerasinghe
Жыл бұрын
Wow super awesome experience Darling 🙏 Thank U so much for your great lovely feeling sharing with us. Oyata godak pin Darling 🤩🥰😘🤗
@lahiruprasad256
Жыл бұрын
Oya godak lassanai jiwithe wwidinawa akke math asai oya wage traval karann oya parissamin Ina akke. Budusaranai
@KawshalAponso
4 ай бұрын
Api hama dama oyata❤
@piyumidasanayaka1007
Жыл бұрын
A much awaited vlog❤ superb as usual and excited to see the Duwili adventure😍
@heshalaperera1432
Жыл бұрын
Eka paratama mahathun mama mathu wenawa kiwama baya hithuna.. he looks scary🥲
@karljaques744
Жыл бұрын
Did you know where you were going? It looked quite scary (bayai?) to me!
@NilminiWijewardana-b1x
Жыл бұрын
A dream that I think will come true someday ✨ 🍃🚶♀️ Keep it up flying me ❤
@gallerysanjaya
Жыл бұрын
I love Your video ❤❤❤❤❤❤❤ Amazing
@tharuka3245
Жыл бұрын
බුදු සරණයි අක්කේ ❤
@sugandhikafernando8284
Жыл бұрын
නියමයි නංගි congratulations.... 🌱🌿
@ravidevakaluarachi388
Жыл бұрын
oyanam supiri kallak
@ruwaniru5576
Жыл бұрын
ආසයි ඔයා එක්ක රවුමක් යන්න...😢
@nuwanmadushan1667
Жыл бұрын
මතක 👣🍃🍁🧚
@BineshAravinda-zy9ol
Жыл бұрын
සුපිරි akke 🌻🌿
@ThinethSooriyaarachchi
Жыл бұрын
නියමයි අක්කේ...❤🎉
@ප්රබුද්ධ
Жыл бұрын
වීඩියෝ එක නං නියමයි 👍 පාර පැටලෙන්නේ නැතුව කොහොමද යන්නේ ගිහින් ලම කැලේ අඩි පාර වගේ හිටලද තියෙන්නේ නැත්නම් ගස් වල ලකුණු කරලද පාර
@NadeeJayarathne
Жыл бұрын
අද උදෙ නැගිට්ට ගමන් මේක බැලුවේ 😍 මටත් ආයෙ යන්න ඔනී තුන්හිස්ගල 😇🙃
@adheeshaparindi
Жыл бұрын
කොළ පාටට ආදරෙ අයට ඔයාගෙ chanel එක දිව්‍යලෝකයක් .🍃🌎
@Ceylonoutdoors
Жыл бұрын
පරිස්සමෙන් ජයවේවා❤ ❤
@nadeerajapaksha1782
Жыл бұрын
Patta lassanai ❤❤❤❤❤
@TRAVELSHOWbyAnuradha
Жыл бұрын
නියමයි ආ.. ❤ දූවිලි වීඩියෝ එකත් ඉක්මනටම දාන්න.. 😍
@surekarajapaksha5288
Жыл бұрын
Lassanai
@chathurarangana9249
Жыл бұрын
Wish your all the best dear!!!
@lahirurukmalpeiris3968
Жыл бұрын
Wow
@SitharaVidanarachchi
Жыл бұрын
ආසාවෙන් හිටියෙ යනකන්❤
@Izurumethmal
Жыл бұрын
මම ඔයාටත් ආදරෙයි . ඔයාගේ වීඩියෝ වලටත් ආදරෙයි ❤😙
@kaushalyasandamali1605
Жыл бұрын
කොහොමද තනියම යන්නේ,😲 බය හිතෙන්නෙ නැද්ද... විශ්වාස කරන්නත් අමාර්‍රුයි 😬
@shanumelon9755
Жыл бұрын
අක්කෙ අර ඉස්සර දැන්ම බැක්ග්‍රවුන්ඩ් මියුසික් දාන්ඩකො පෙලක් එවට බයත් හිතෙනවා 😅😅😊
@nadikanadika3526
7 ай бұрын
mes dane gala tawal akak karnna bareda
@pradeepbro
Жыл бұрын
apith me dawas wala canada wala snow wala ha seethala athwidinawa.oyage channel eka lassanai.hemadama wage kiyanne yana thenaka pravesamen yanna.oyata oya witharai karadarekadi.
@sudathbandara405
6 ай бұрын
එන්න දවසක් රිවෙස්ටන් ටover එකෙත් වීඩියෝ එකක් කරන්න මම එතන ඉන්නේ
@t.a.premalatha5997
Жыл бұрын
Akke oy ekka matth yann asai 🥰
@kasuniridmika1856
Жыл бұрын
Wowwww shoii akki❤
@surangagannoruwa
9 ай бұрын
Supiri
@sumithmatara2113
Жыл бұрын
👍
@imeshijasinghe4384
Жыл бұрын
Brave Girl.... ❤❤❤
43:14
Pekoe Trail Stage 2 Galaha to Loolkandura Solo Subtitled in English #travel #nature #solo #srilanka
Flying Me
Рет қаралды 10 М.
49:55
KMP සිට දූවිලි ඇල්ල හරහා ඇටන්වලට - Knuckles - Duwili falls, Infinity pool, Walpolamulla, Atanwala
Flying Me
Рет қаралды 30 М.
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
24:37
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 19 | (2025-02-08) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 35 М.
41:26
ඇයි කඩිමුඩියේ නීතිපතිවරයා මේ තීන්දුව ගත්තේ..? අපෙන්ද අහන්නේ ? ඔයා කැබිනට් ඇමතිනේ
Sudaa Creation
Рет қаралды 89 М.
12:11
පැයෙන් පුංචි නවසීලන්තයට 🏕 | bellwood view point #solo
Homies vlog
Рет қаралды 1,7 М.
8:05
We still can't believe this happened to the teacher.
Kris Liya
Рет қаралды 36 М.
50:22
වංගෙඩිගල තනිවම camping # Solo hiking and Camping Wangedigala Peak # සිහිනයක් සොයා තනිවම
Flying Me
Рет қаралды 192 М.
45:37
වමාරපුගල සහ රැහැන කෙටූ පතන - Wamarapugala & Rahana Ketu Pathana #travel #nature #srilanka #knuckles
Flying Me
Рет қаралды 45 М.
31:35
සරදියෙල්ගෙ කපටි වැඩේ😱 #uthuwankanda #saradiyel #travel #mountains
Chathura De Silva
Рет қаралды 311
20:46
Yahangala Hike| Most Extreme Hike (English Subtitles)| මාරාන්තික ගමනක් ☠
Sheha's Journey
Рет қаралды 173
52:17
Devils Stairs Solo Camping Night 20 km walk Kalupahana to Ohiya යකාගෙ පඩිපෙල දිගේ තනිවම රැයක්
Flying Me
Рет қаралды 30 М.
35:47
හෙරලිය කනට ගහපු නිලිය කවුද ? | CLASSIC SUDAA
CLASSIC SUDAA
Рет қаралды 72 М.
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН