KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නිවන සොයා ගිය විද්‍යා ගුරුවරයා | Pansil Maluwa |#pansilmaluwa #sirasafm
1:24:59
තොටුපළ කන්ද | Solo Hiker ft Upul Weerasinghe | ලංකාවේ උසින් තුන්වැනි කඳු මුඳුන සොයා |
19:42
Beat Ronaldo, Win $1,000,000
22:45
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
VIP ACCESS
00:47
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
තුන්හිස්ගල - Thunhisgala (with walk with chathu)
Рет қаралды 13,462
Facebook
Twitter
Жүктеу
530
Жазылу 3 М.
NawodK
Күн бұрын
walk with chathu : / walkwithchathu
071 719 3686
Пікірлер: 173
@DaysofDilshan
Жыл бұрын
හැමදාම වගේ පට්ට.
@Navodk
Жыл бұрын
ස්තූතියි දිලෝ...😍
@jayasingheanu7829
Жыл бұрын
Walk with chathu එක්ක ගියපු ගමන් වලින් සුපිරිම ගමනක සුන්දර මතක ගොඩක් ආසම youtuber කෙනෙක්ගේ youtube chanal එකක..ඒක පට්ටම මාවලස් ස්ටෝරියක්..🥰😍
@Navodk
Жыл бұрын
ස්තූතියි අනුත්තරා...
@dineshvidanagamage.7413
Жыл бұрын
මේක වෙනම නෙවෙයි අමුතුම ආතල් එකක්...... ඒ වගේම මෙහෙම සෙට් එකක් ආයෙ කවදාවත් සෙට් වෙයි කියල හිතන්න වත් බෑ.... ඩොක්ටර් ඔයා තමයි සුපිරිම.... මේ හීනෙන් මිදෙන්න කොහොමත් බෑ..... චතූගෙ ඕගනයිස් එක මරු....හැමදාම අපි walk with chathu එක්ක ❤❤❤❤❤
@Navodk
Жыл бұрын
හලෝ අයියා... ස්තූතියි ... අපි යමු ආයෙ කොහෙහරි.. මේසෙට් එකම...
@KalanaSW
Жыл бұрын
ඒ මන් බැලුව කවුද මේ කියල
@Chathuhettiarachchi
Жыл бұрын
අනේ ස්තූතියි අයියා කමෙන්ට් එකට ❤ ශෝක් වීඩියෝ එක ඇත්තටම
@nipunirasara1758
Жыл бұрын
First comment ❤ මාවලස් රොමෑන්ටික් සුපිරියටම ෆිට්නස් තියෙන ආදරනීය මිනිස්සු ටිකක් එක්ක ගියා රමණීය මධුර චාරිකාව💚
@Navodk
Жыл бұрын
ආයෙ යමං කොහෙහරි අපි 😁😁
@dineshvidanagamage.7413
Жыл бұрын
මේක තනිකරම උඹේම vlog එකක් ....😂😂
@Navodk
Жыл бұрын
@@dineshvidanagamage.7413 😁😁😁 ඔයාල ආවෙ නෑනෙ ඉතිම් මං ළඟට 😁😁😁
@Chathuhettiarachchi
Жыл бұрын
දැන් තමයි වීඩියෝ එක බලන්න පුළුවන් උනේ 🥺 ඒ වීඩියෝ එක මාරම ලස්සනයි නැවත තුන්හිස්ගල ගියා වගේ දැනුනා මට ❤ ඩොක්ටර්ගේ වීඩියෝ කොහොමත් ලස්සනයිනේ ඉතිං 💪 මාත් එක්ක ඒ ගමන යන්න ආපු ඩොක්ටර්ටත් වයිෆ්ටත් ඉතුරු සාමාජිකයින් 14 දෙනාටත් බොහොම ස්තූතියි 😘 අපි ආයෙම මෙහෙම ලස්සන ගමනකින් හමුවෙමු 😍
@Navodk
Жыл бұрын
අනිවා... අපි ආයෙත් යමු මේ වගේම ගමනක්...
@MRTHAVISHA
Жыл бұрын
Ambo doctor ayya, koheda appa gihin hitiye ❤️digatama karagena yamu ayya ❤️
@Navodk
Жыл бұрын
හලෝ... අනිවා දිගටම ඉන්න මේ චැනල් එකත් එක්ක 😍😍😍
@lakmalirodrigo9718
Жыл бұрын
එකම වයිබ් එකේ 16 දෙනෙක් එකට එකතු වෙලා ගිය හරිම ආදරණීය ගමනක්... ❤❤
@Navodk
Жыл бұрын
හරිම ආදරණීය සෙට් එකක් එක්ක ගියපු මරුම ගමනක්...
@dineshvidanagamage.7413
Жыл бұрын
@@Navodk ❤️❤️❤️
@TripPisso
Жыл бұрын
මේවනෙ ට්‍රිප් 😍✌️
@Navodk
Жыл бұрын
අනිවා...ඔයාලත් යන්න...
@Krishanmaduranga-vx1hp
Жыл бұрын
ආසම channel එක
@Navodk
Жыл бұрын
ස්තූතියි ක්‍රිශාන් ...
@alsgeethanjalee3290
Жыл бұрын
නියමයි ඩොක්ටර් ඒ ගමන හරිම ආසාවෙන් බැලුවෙ❤
@Navodk
Жыл бұрын
Thank u geethanjalee...
@hashanbuddhikajayathunga9708
Жыл бұрын
Voice eka video mru වැදගත් දේවල් ටික විතරයි තීන්නේ ඉස්සරහට හොද චැනල් ඒකක් වේයි
@Navodk
Жыл бұрын
ස්තුතියි හශාන්... ඉස්සරහට තව වීඩියෝ දාන්නම්...
@ChaRuX
Жыл бұрын
මරු මරු 💚🌿
@Navodk
Жыл бұрын
Thanks charu...
@yakdessalk
Жыл бұрын
සුන්දරයි 💚😍😍😍😍 අපිව හලලා ගියපු ගමන් මේවා....
@Navodk
Жыл бұрын
Adoo 🙃🙃🙃
@holidaywalkers1694
Жыл бұрын
මේක සුපිරි vlog එකක් doctor. තවත් ලස්සන vlog එකක් ලඟදිම බලමු. ජයවේවා 💙💙💙
@Navodk
Жыл бұрын
අනිවා.. තව එකක් එනෝ ඉක්මනටම
@akashmadusha
Жыл бұрын
මේ vibe එක මරු😍😍
@Navodk
Жыл бұрын
Thanks akash 😍
@nethuleekaushalya574
Жыл бұрын
වෝඕඔ අපි ❤❤❤ යන්නම ඕන ගමන් මේවා. එකම වයිබ් එකේ මිනිස්සු එකතු උනාම තනි පිස්සුවක් එක 😍😍
@Navodk
Жыл бұрын
අනිවා 😁😁 මාරම ෆන්...
@dineshvidanagamage.7413
Жыл бұрын
අනිවාර්යයෙන් ....❤️👍
@Kavinda-n3u
Жыл бұрын
ඒ මෙන්න ඩොකා😂❤. මන් අර කලිම් එඩිටින් එහෙම කියලා දුන්න චැනල් එකත් හෙවුවා හොයාගන්න බැරි උනා. ඩිල්ශාන් අයියගේ චැනල් එක නිසා හම්බුනේ.. keep it up ඩොකා❤
@Navodk
Жыл бұрын
Halo halo... Menna ayema innawa man 😁😁😁
@Kavinda-n3u
Жыл бұрын
@@Navodk 😅❤️
@achiniukwatta9211
Жыл бұрын
නියමයි මල්ලී.මේක දැක්කම ආයෙත් යන්නමයි හිතෙන්නේ.❤
@Navodk
Жыл бұрын
Hi akka...ආයෙ යමු එහෙනම්...
@travelwithchabiya
Жыл бұрын
මරු
@Navodk
Жыл бұрын
ස්තූතියි චබී...
@thejourneyoftakeshi8682
Жыл бұрын
vlog එක මරු අයියා& අක්කා❤
@Navodk
Жыл бұрын
Thanks take ශි... 😄
@yakadahusma6086
Жыл бұрын
ආදරෙයි
@Navodk
Жыл бұрын
බුද්ධික ... 😍😍
@dhanushkaranasingha4753
Жыл бұрын
Great machan.....supper 🥰🥰
@Navodk
Жыл бұрын
අඩෝ...උබත් බලනවද 😁
@sawariya
Жыл бұрын
සුපිරි 🙂🙂අන්තිම ටික තමා සුපිරිම 😊🥰
@Navodk
Жыл бұрын
අඩෝ... බැලුවත උඹත්...
@sawariya
Жыл бұрын
@@Navodk ඕ ඕ 🥰🥰
@indulaudam3078
11 ай бұрын
සුපිරි Doc ayyeee 😍♥️ තුන්හිස්ගල උඩට යන්න දුර = ? උඩට යන්න ගතවන කාලය = ? කියන්න අයියේ 🌲☘️🍃🌿🍂
@Navodk
11 ай бұрын
Thank u machan...
@Navodk
11 ай бұрын
Kmp ඉඳන් පැය 2ක් වගේ උඩට යන්න ගියේ... වාහනෙන් බැස්ස තැන ඉඳන් පැය 8 ක් වගේ ඔක්කොම...
@indulaudam3078
11 ай бұрын
@@Navodk Thank you Ayye ♥️♥️
@jayashanudayanga7417
Жыл бұрын
hello bro huga kalekin video 1k dekke oyage.. patta (colour grading tikak madido manda) lassanai video eka....❤❤
@Navodk
Жыл бұрын
Colorgrading podi awulak gihin thama. Color profile ekata hariyanne export karala naha. 😁😁😁 now its too late to change 😒😒😒 thank u hode
@samudikawya8277
Жыл бұрын
Harima lassanai asawen beluwa ayye ❤🌺
@Navodk
Жыл бұрын
ස්තූතියි සමුදී 😍😍😍
@ChandikaAbeywickrama
Жыл бұрын
ඩොක්... .ඒක නම් මරු. 💙
@Navodk
Жыл бұрын
Ade... ඔයත් බලනවා ද මගේ වීඩියෝ 😁😁
@ChandikaAbeywickrama
Жыл бұрын
@@Navodk නැත්තං ඉතින් 😁
@Navodk
Жыл бұрын
@@ChandikaAbeywickrama ආදරෙයි 😍
@ceylontravelers69
Жыл бұрын
niyamai doca aiye♥
@Navodk
Жыл бұрын
Thank u macha...
@nirasharathnayake9631
Жыл бұрын
සෑහෙන කාලෙකින් අයියව දැක්කෙ ... හරිම සතුටයි ඈ🤗🌍🍃💖
@Navodk
Жыл бұрын
ඉස්සරහට දිගටම වීඩියෝ දාන්නම්. ස්තූතියි comment එකට...
@SeekersVlog
Жыл бұрын
Nice vlog. It's not easy to carry such heavy equipment and do this hike.
@Navodk
Жыл бұрын
Thanks aiya. And yes indeed 🙃🙃 my next camera will be a one with low weight 😁
@KalanaSW
Жыл бұрын
❤ වචනයෙන් විස්තර කරන්න බැරි අත්දැකීමක්
@Navodk
Жыл бұрын
ස්තූතියි කලන.. ඔයාගෙ වීඩියෝ ටිකත් දැම්මා 😁😁
@themobiletraveller4102
Жыл бұрын
Okkkk.. පිස්සු ඩොකා is back ❤💙💜
@Navodk
Жыл бұрын
ඕ යේ 😁😁
@MotherLanka-
Жыл бұрын
Lassnai doctor ❤
@Navodk
Жыл бұрын
Thank u mother lanka 💕
@labrotraveling23
Жыл бұрын
wowwwww...❤❤❤
@Navodk
Жыл бұрын
Thank u machan...
@sllivebeat
Жыл бұрын
Vlog eka 🔥
@Navodk
Жыл бұрын
Thank u machan..
@travelwithjeewa8669
Жыл бұрын
මරු❤❤
@Navodk
Жыл бұрын
Thanks jeewaa...
@dilanisuru8670
Жыл бұрын
Doca in back ❤️
@Navodk
Жыл бұрын
අඩෝ...
@pragga4596
Жыл бұрын
Nice vlog doca aiya ❤
@Navodk
Жыл бұрын
ස්තූතියි ප්‍රග්ගෝ... 😁😁 මොකක්ද බං ඒ නම ?
@hashanmadushanka1743
Жыл бұрын
ela
@Navodk
Жыл бұрын
හලෝ හශාන් 😁
@travelsoul2842
Жыл бұрын
නකල්ස් කියන්නෙ වෙනම ලෝකයක්...කොච්චර නම් අමාරු උනත් මේක යන්නම ඕනෙ ගමනම්🦋🏔️
@Navodk
Жыл бұрын
අනිවා... ආයෙ යන්න ම ඕනි...
@nayanthara3277
Жыл бұрын
❤❤❤
@Navodk
Жыл бұрын
ස්තූතියි නයනතාරා...
@nayanthara3277
Жыл бұрын
❤
@slgossipnews8269
Жыл бұрын
අනේ අයියේ කැම් එක මොකක්ද ?
@Navodk
Жыл бұрын
මේක sony a7iii මල්ලි ... 😃
@saku20
Жыл бұрын
Doka is back ❤️🥰🔥
@Navodk
Жыл бұрын
Yeah... සකු 😍
@ropektaprint1674
Жыл бұрын
යකඩූ දැක්ක කල්... ඉස්සර ට්‍රැවල් විත් වයිෆ් එකේ දැකලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරා. කෝ දැන් ඒ චැනල් එක. අපි ආසාවෙන් බැලුවේ.
@Navodk
Жыл бұрын
හලෝ... ඒ චැනල් එක දැන් නැහැ. මේක තමයි තියන්නේ... දිගටම එකතුවෙලා ඉන්න මේකත් එක්ක...
@ropektaprint1674
Жыл бұрын
@@Navodk ela kiri.. ko ara pissu wife . dakinnath asai. issara oyala අතුරුදහන් වෙනවා නේ විඩියෝ වල. ආයෙම මතු වෙනවා. අපි බැලුවා චැනල් එකත් එක්කම අතුරුදහන් වුනාම මොකද වුනේ කියලා. දකින්න ලැබීම සතුටක්.
@Navodk
Жыл бұрын
@@ropektaprint1674 ah... We have got devorced due to personal reasons 😁
@ropektaprint1674
Жыл бұрын
@@Navodk appah...ehemada. sorry brother.
@ChaminduManusha
Жыл бұрын
video karana device eka mokakda
@Navodk
Жыл бұрын
මේක නම් කලේ sony a7iii එකකින් මචන්...
@ThilinaSL
Жыл бұрын
Eka patta vlog eka❤
@Navodk
Жыл бұрын
Thank u thilina...
@dishniwijeathilaka
Жыл бұрын
👌😊
@Navodk
Жыл бұрын
ස්තූතියි දිස්නි...
@dhananjayarupasinghe5543
Жыл бұрын
😍😍😍😍
@Navodk
Жыл бұрын
Thank u dhananjaya...
@USAVLOG.
Жыл бұрын
❤🎉
@Navodk
Жыл бұрын
Thank u machan 😍
@NadeeshaSumanasekara
Жыл бұрын
හරිම ලස්සනයි අයියේ. ආය්‍ර් යනවා නම් මටත් කියන්න 💚🤩
@Navodk
Жыл бұрын
ස්තූතියි නදීශ... අනිවා කියන්නම් 😊😊
@Adivishen
3 ай бұрын
අපේ කතාව අක්ක එක්ක ගියා නේද කාලෙකට කලින් ඔය ගමන🙄❤️
@Navodk
3 ай бұрын
ඔව් මචන්...
@nimeshasandamali9403
Жыл бұрын
ආයෙත් දිගටම වීඩියෝ දාන්න පටන් ගත්ත නම් හොදයි නේද අයියෙ.....😁 මාත් සෑහෙන්න කාලෙකින් බල්න්නෙ මේ🥺😒
@Navodk
Жыл бұрын
dannamko digatama... bit busy with other stuff...
@slraula1383
Жыл бұрын
Goda kalekin 😊
@Navodk
Жыл бұрын
Ow රැවුලෝ... ටික කාලෙකින් ☺️☺️
@slraula1383
Жыл бұрын
@@Navodk thawa chanal ekal thibba ne dosthara mahayhthayo
@Navodk
Жыл бұрын
@@slraula1383 ඔව් මචන්. අපේ කතාව. ඒක නම් දැන් නැහැ...
@slraula1383
Жыл бұрын
@@Navodk කමක් නෑ මේක කරමු ජය මන් sub කරා ❤️
@Navodk
Жыл бұрын
@@slraula1383 ආදරෙයි ...
@meanushajayasinghe9590
Жыл бұрын
😘😘😘😘😘
@Navodk
Жыл бұрын
Thanks menusha... 😍
@travelwithchabiya
Жыл бұрын
යන්කෝ කොහේ හරි
@Navodk
Жыл бұрын
යමං 😁😁
@shenayarathnayaka834
Жыл бұрын
ඉස්සර ට්‍රැවල් වොලොග් මතක් උනා. ඒ කාලේ මීට වඩා ලස්සනයි හැබැයි😢
@Navodk
Жыл бұрын
Thank u shenaya...
@paranormalcreation1084
Жыл бұрын
a me ape old doc neda. adee.. hammoo ahamben dakkke. issara karpau channl eka na neda den.
@Navodk
Жыл бұрын
Halo halo. Yep its me.පරණ එක නම් නැ දැන් මචන්. මේක තමයි තියන්නෙ.we have got devorced due to personal reasons 😁
@paranormalcreation1084
Жыл бұрын
@@Navodk ohh really. it oky boss. also we can go with VFX here . now I am going watching your all videos bro...
@anupamavillagehome
Жыл бұрын
7:10 / 32:23 video eka karane mokatada
@Navodk
Жыл бұрын
Drone eka mavic air 2 ekak 😁
@Gossip10482
Жыл бұрын
කලින් චැනල් එක මොකක්ද උනේ..දිල්ශාන් අයියා එක්ක ඇල්ලක් බලන්න ගිය ඩොකා අයියා නේද මේ 😊
@Navodk
Жыл бұрын
ඔව් එයා තමයි. කලින් එක නම් නැහැ දැන්... 😁
@Magicmoments-kh3qm
Жыл бұрын
මම කලින් චැනල් එකක් බැලුව..ඒක ගිය ටිකේම හෙව්ව මට නම මතක නැතුව..දැන් ඒක නැද්ද ඩොක්ටර්??
@Navodk
Жыл бұрын
ඒක නෑ මචන් දැන්. මේක තමයි දිගටම 🙃🙃
@Magicmoments-kh3qm
Жыл бұрын
@@Navodk හරී ♥️
@travelthetropics6190
Жыл бұрын
🙄
@Navodk
Жыл бұрын
හලෝ 😁😁 ඔයා ගියෙ නෑ නේද
@anupamavillagehome
Жыл бұрын
camera mokadda
@Navodk
Жыл бұрын
Sony a7iii, gopro hero 10, mavic air 2 මචන්...
@minuranimsaraedirisinghe3477
Жыл бұрын
Dilshan ayiyagen apu aya me konata❤️
@Navodk
Жыл бұрын
Dila supiri buwa 😍
@F1POD
Жыл бұрын
Meeto
@Navodk
Жыл бұрын
@@F1POD thank u imeth...
@Kasunavishkaw
Жыл бұрын
Dilshan ayyagen apu aya kawda inne ❤️🔥
@Navodk
Жыл бұрын
ගොඩක් ආවා... දිලා හන්දා තමයි ගොඩක් අය දැනගත්තේ...
@Shorts-fj4qk
Жыл бұрын
Dr oya kohe faculty eked hitye 🙈🙈
@Navodk
Жыл бұрын
මම pera මචන්...
@Shorts-fj4qk
Жыл бұрын
@@Navodk 🥹🤩😘👍
@sahanrandunu7875
Жыл бұрын
Hello doctor ❤man lagadi oyawa dakka
@Navodk
Жыл бұрын
Hi sahan... Katha karanna epai...
@sahanrandunu7875
Жыл бұрын
@@Navodk මල ගෙදර කදි දැක්කෙ doctor ගියහම තමයි මීටර් උනේ
@Navodk
Жыл бұрын
@@sahanrandunu7875 අපෙ අප්පේ... ආයෙ දැක්කොත් කතා කරන්න හොඳේ...
@ytsho
Жыл бұрын
Dilshan අයියා කියපි නිසා අවේ
@Navodk
Жыл бұрын
Thank u machan. Digatama inna
@nilame8553
Жыл бұрын
Wife maruwela ey
@Navodk
Жыл бұрын
Yep. 😄 we have got devorced due to personal reasons machan... 😁
@nilame8553
Жыл бұрын
Eyage vedio ekak leek una neda.mama eka beluwa.
@Navodk
Жыл бұрын
@@nilame8553 🤣🤣🤣
@tharindusaranga2640
Жыл бұрын
Drone eka mokka da
@Navodk
Жыл бұрын
මේක් air 2 එකක් 😃
@sachinideshani9882
Жыл бұрын
❤
@Navodk
Жыл бұрын
Thank u sachini...
@alsgeethanjalee3290
Жыл бұрын
❤❤❤❤❤❤❤
@Navodk
Жыл бұрын
☺️☺️☺️
@sureshwijayantha7309
Жыл бұрын
❤❤❤
@Navodk
Жыл бұрын
Thank u suresh 😍
1:24:59
නිවන සොයා ගිය විද්‍යා ගුරුවරයා | Pansil Maluwa |#pansilmaluwa #sirasafm
Pansil Maluwa - පන්සිල් මළුව
Рет қаралды 62 М.
19:42
තොටුපළ කන්ද | Solo Hiker ft Upul Weerasinghe | ලංකාවේ උසින් තුන්වැනි කඳු මුඳුන සොයා |
Solo Hiker
Рет қаралды 53 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
22:15
KMP වාඩියෙන් දිව්‍යලෝකයට 🌨️✨ - Thunhisgala Hike 🧗🏽
Thilini Nimeshi
Рет қаралды 296 М.
41:26
ඇයි කඩිමුඩියේ නීතිපතිවරයා මේ තීන්දුව ගත්තේ..? අපෙන්ද අහන්නේ ? ඔයා කැබිනට් ඇමතිනේ
Sudaa Creation
Рет қаралды 98 М.
32:20
Pilgrimage to sri pada | දෙහෙනකන්ද මූක්කුවත්ත හරහා කැලේ මැදින් උඩ මලුවට | #travel #Adam's peak
Along the way
Рет қаралды 870
57:21
Kohonawala |අති දුශ්කර ගමන් මගක කෙලවර නිම්නයක පිහිටි "කොහොනාවල"ගම්මානය සොයා | කිලෝමීටර් 9ක් පයින්
Dinesh A Pathum
Рет қаралды 59 М.
1:04:50
Alagalla Mountain Range | Camping | අලගල්ල කදු මුදුනේ කදවුරු රාත්‍රිය | Camping at Night #alagall
Dinesh A Pathum
Рет қаралды 63 М.
23:47
සුන්දර කඳු අතර පිහිටි දිව්‍යලෝකය නන්පේරියල් වතුයායේ NAGRAK බංගලාව | Travel with Chatura
Travel With Chatura
Рет қаралды 211 М.
45:15
Meemure 2 රු 3500ට මීමුරේ ගිහින් කාලාබිලා නවතින්න මෙතන 😍 දිය ඇල්ලෙන් පැනලා නෑවා පට්ට ෆන් 👍 Food
Travel With Lahiru
Рет қаралды 44 М.
18:48
මන්දාරම් නුවර - Mandaram Nuwara (අපේ කතාව ape kathawa )
NawodK
Рет қаралды 15 М.
1:10:21
The horrific experience faced by the OIC | Tharindu | Dilini | MediaLK Talks
MediaLK Talks
Рет қаралды 27 М.
29:27
නාරංගමුව ලකේගල - Narangamuwa Lakegala
NawodK
Рет қаралды 3,6 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН