Time Management Techniques Of Successful People | Simplebooks

  Рет қаралды 246,904

Simplebooks

Simplebooks

Күн бұрын

Пікірлер: 1 800
@eshanlakpriya1888
@eshanlakpriya1888 2 жыл бұрын
මම ඒලෙවෙල් කරන Student කෙනෙක්..මේ වීඩියෝ එක මාරම වැදගත් වීඩියෝ එකක්...❤️😌
@mrmagic5978
@mrmagic5978 2 жыл бұрын
Mtaath 😁😁😍😍
@dilanibuddhika7091
@dilanibuddhika7091 Жыл бұрын
math😇
@sh.malM-.
@sh.malM-. 6 ай бұрын
ඕලවල් කරන්නෙ
@HansiWeerasingha-b4f
@HansiWeerasingha-b4f Ай бұрын
Ow❤🎉
@ֆօֆR
@ֆօֆR 2 жыл бұрын
පුලුවන් නම් තනියම fast self study කරන්න පුලුවන් technique ගැන(SOLO taxonomies වගේ) විඩියෝ එකක් කරන්නකෝ Thank you very good contain !!!
@sajithmadhushankha4167
@sajithmadhushankha4167 2 жыл бұрын
1:33 - Biological method 2:52 - Time blocking, Timeboxing, Time batching 5:18 - The one thing / Deep work technique 6:19 - Time tracking 8:30 - Mini break technique 8:50 - Organizer technique 9:53 - Day theme method
@pavitrhabanuka1155
@pavitrhabanuka1155 Жыл бұрын
@achcharu-theofficial7592
@achcharu-theofficial7592 Жыл бұрын
Yes
@janithliyanagama7855
@janithliyanagama7855 Жыл бұрын
@jayanganiewaduge5000
@jayanganiewaduge5000 Жыл бұрын
❤❤
@shiluperera6409
@shiluperera6409 2 жыл бұрын
Yes. We need "One thing" watch a book
@yoyogirl001
@yoyogirl001 2 жыл бұрын
Simplebook එකේ විඩියෝ එකක් දැක්කම දැන් නොබලා ඉන්නම බැරි තරම් ඇබ්බැහි වෙලා මම ❤️❤️🤗
@pasindulakshan2050
@pasindulakshan2050 2 жыл бұрын
Aththa kathawak 🙈😊
@hasithamaduwantha2462
@hasithamaduwantha2462 2 жыл бұрын
Sakya admin❤️
@eshanlakpriya1888
@eshanlakpriya1888 2 жыл бұрын
බොරු ආටෝප නැතුව කියන්න ඕන දේ කෙලින්ම කියලා දෙනවා..‍Good Job...Keep It Up ❤️❤️ ආසම චැනල් එකක් 🙂
@captureidea3064
@captureidea3064 2 жыл бұрын
මිනිස්සු කාලය හරි විදිහට use කරන්න ඕනි කොහොමද කියලා සරලව කියලා දුන්නට simple books ට ස්තූතියි. ඇත්තටම මම මේ දේවල් අත් විඳිනවා. USA වල, ලෝකයේ පිළිගත්ත වාහන හදන company එකක් ඇතුලෙදි මම මේ දේවල් අත් විඳිනවා.වැඩ කරන අතරෙ short break. කොටස් කරලා කාලය ඒ ඒ කෙනාගෙන් හරි focus එක අරන් final product එකට හරියට මහන්සිය යොදවා ගන්නවා.
@madushani6769
@madushani6769 2 жыл бұрын
👍
@sahan_nimesha_madarasinghe
@sahan_nimesha_madarasinghe 2 жыл бұрын
Next level content තියෙන මාරන වටින වැඩක් මේක 💖. ඔයා ගන්න මහන්සියට ඔයාට හොද රිසාල්ට් එකක් ලැබෙයි දවසක 🥺
@chathurangasampath2895
@chathurangasampath2895 2 жыл бұрын
Video sections 🤗 1.33 - Biological method 2.52 - Time blocking, Time boxing, Time batching 5.18 - The one thing / Deep work technique 6.19 - Time tracking 8.30 - Mini break technique 8.50 - Organizer technique 9.53 - Day theme method
@lahiru-madushan
@lahiru-madushan 2 жыл бұрын
Video sections 🤗 1:33 - Biological method 2:52 - Time blocking, Time boxing, Time batching 5:18 - The one thing / Deep work technique 6:19 - Time tracking 8:30 - Mini break technique 8:50 - Organizer technique 9:53 - Day theme method
@Andrew_Tate___
@Andrew_Tate___ 2 жыл бұрын
@@lahiru-madushan gmmk ❤️
@sjanagan
@sjanagan 2 жыл бұрын
@@lahiru-madushan awesome!❤️
@krishanthamox
@krishanthamox Жыл бұрын
Yes
@RajapakshaSomarathne
@RajapakshaSomarathne Жыл бұрын
ppplppppplplllllll​ppll😮😮zz@@lahiru-madushanppppppppppplpl
@anilshanthamanu
@anilshanthamanu 2 жыл бұрын
බොහෝම ස්තූතියි 🙏 ඔබට ඔබ සැමටම ජයෙන් ජයම වේවා සියලු කටයුතු සාර්ථක වේවා 💖💖
@Elegance00000
@Elegance00000 2 жыл бұрын
ගොඩක් වටිනවා ඔයා මේ කරන සේවය.ඇත්තටම මේ වගේ වීඩිඔස් වැඩි වැඩියෙන් දාන්න.💖😘
@DammikaPashath
@DammikaPashath 7 ай бұрын
❤ගොඩක් වටින video එකක් . මම වෙනම පොතක් තියාගෙන note කරගන්නව . ඔයාලට ගොඩක් ස්තුතියි.
@RehansaDewdini
@RehansaDewdini 2 жыл бұрын
No 2❤️ අද video එකත් මාරම වටිනවා Thank you 🥰
@ashenadeesha21
@ashenadeesha21 Ай бұрын
hi
@dilshanmaduranga3648
@dilshanmaduranga3648 Жыл бұрын
The one thing / Deep work Technique එකටම විතරක්ම Focus Karanne කොහොමද කියලා Full Review Video එකක් ඕනේ අයියා.ඔයා සමාජයට මෙච්චර වැදගත් දේවල් අපිට කියලා දෙන එකට ගොඩක් ස්තූතියි.😊❤👏
@ruwanthikals6844
@ruwanthikals6844 2 жыл бұрын
Marvellous video simplebooks ...👌💯 මම යෝජනාවක් කරනවා... ඔයාලා කරන case studies එකතු කරලා පොතකුයි.... Life changing methods + book summaries තුයි එකතු කරලා පොත් දෙකක් එළිදක්වන්න කියලා... දැනට මම මේ channel එකේ ගොඩාක් videos වල summaries තියාගෙන ඉන්නවා.. ඒවගේ නැති ගොඩක් අයට මේ වැඩේ වැදගත් වෙයි කියලා හිතනවා.
@supunchamara7383
@supunchamara7383 2 жыл бұрын
ඇත්ත
@amilabrolk
@amilabrolk 2 жыл бұрын
පොත් කියන්නෙ යල් පැන ගිය මීඩියා එකක්... ලොකෙ අලුත් වෙනවා මිනිස්සු අලුත් දේට හුරුවෙනවා.... e book's , PDF වගෙ ඒවා දැං පාවිච්චි කරන්නෙ... ඉදිරියට ඒවත් වෙනස් වෙයි
@melanchamuditha645
@melanchamuditha645 Жыл бұрын
ඇත්තටම අයියේ ඔයා හොදට වැඩේ කරනවා ඔයාට ජය වේවා
@pandasjournal
@pandasjournal 2 жыл бұрын
Thank u ❤️🔥 man 2022 al student kenek me video eka godak wadagath👊
@lalaniwasantharajapakse8143
@lalaniwasantharajapakse8143 2 жыл бұрын
The One thing book * yes* 🙂
@Ahmad-vz2cy
@Ahmad-vz2cy 2 жыл бұрын
May allah bless you all to become good citizens to our mother srilanka
@hashanmadhuwantha7227
@hashanmadhuwantha7227 2 жыл бұрын
1
@Rasanjana.
@Rasanjana. 2 жыл бұрын
❤️❤️❤️
@porrnimasuneth8967
@porrnimasuneth8967 2 жыл бұрын
👍🙏
@Sawo-500
@Sawo-500 Жыл бұрын
There is no God.
@Ahmad-vz2cy
@Ahmad-vz2cy Жыл бұрын
@@Sawo-500 there is no god but allah
@hasankapanditha6641
@hasankapanditha6641 2 жыл бұрын
අද video එක මාරම වටිනව. ගොඩාක් ස්තුතියි.
@Alokatekteach
@Alokatekteach 2 жыл бұрын
අම්මො මගෙ වැඩ වලට ගොඩක් වටිනො.. අයියේ ස්තුති හොදෙ...
@susanthaathukorala6960
@susanthaathukorala6960 Жыл бұрын
My little daughter watched this video and learned many things. Thank you very much for your life long education 🙏
@Bunny-cm9fm
@Bunny-cm9fm 2 жыл бұрын
Number - 01 මුලින්ම ඕනේ. ඊට පස්සේ Number - 02ත් ඕනේ 🤭❤️
@Shashika800
@Shashika800 2 жыл бұрын
ස්තුතියි ඔබට මේ වගේ වීඩියෝ එකක් බලන කාලය අපතේ යන්නේ නැහැ
@Foodvlogs895
@Foodvlogs895 2 жыл бұрын
පට්ටම channel එකක් වටිනවා මාර විදියට❤️🔥
@jayanikapremium
@jayanikapremium 2 жыл бұрын
A Life changing channel . I wish, I could have watch this channel since my childhood...❤❤
@intrainvo8744
@intrainvo8744 2 жыл бұрын
If It Is Time, SimpleBooks Team Is Always Very Accurate With It.They Always Upload A Video Exactly On 5.05 Pm. So Who Else Have Noticed This Very Definite Thing? Btw Cheers To Your Team Mushthaq.
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Wow thats a great observation. Thank you for that.
@dulithwijeratne4854
@dulithwijeratne4854 2 жыл бұрын
Yes please
@paramithilakarathna141
@paramithilakarathna141 2 жыл бұрын
video ek blddi ek mn wge students ltth podhui, ek student kenekt on widhiyt poddk wenss krgnn withri thiyenne, aththtm grate video, tq
@ravinduakalanka6834
@ravinduakalanka6834 2 жыл бұрын
Company එකක CEO කෙනෙක් වෙන්නේ කොහොමද කියලා video එකක් ගේන්නකෝ (A/L subjects and ddigrees)
@ROGoNFiRE
@ROGoNFiRE 2 жыл бұрын
YUP
@itisme5853
@itisme5853 2 жыл бұрын
Yes
@nadiyayt8678
@nadiyayt8678 7 ай бұрын
Yes. Meka watina hodam vedio ekak.this is brand❤
@tharakaacharige
@tharakaacharige 2 жыл бұрын
ඉතා වටින වීඩියෝ එකක්. සමාජයට මෙච්චර වැදගත් දේවල් කියා දෙන ඔබට ගොඩාක් ස්තුතිවන්ත වෙමි.
@Pabasararathnayake-m3z
@Pabasararathnayake-m3z 8 ай бұрын
Thank you sahodarayaa..❤❤🎉
@Nimna-නිම්න
@Nimna-නිම්න 2 жыл бұрын
අදත් සුපිරියක් ❤ ගොඩක් වටිනවා 😍
@janidusathmina7775
@janidusathmina7775 2 жыл бұрын
mama dakapu time eka manege karana vidiya kiyala dipu hada chanel eka meka good luck🙏🙏👋👍👍👍👍👍
@duwiniwirada1850
@duwiniwirada1850 2 жыл бұрын
Yes and a lil request. People have always been considering time as a relentless and cruel force, a robber, and a killer. Looks like a depressive poetic phrase, and the realization that it is not possible to control the course of time is even more sad. But good news is that time is a valuable resource that each of us has, and we can use it at our own discretion and for our benefit. Thank you ❣
@palithamadumal5171
@palithamadumal5171 Жыл бұрын
Ayyage sound eka aheddi enne marama powerful feeling ekak ❤️
@Tourwithsavindu
@Tourwithsavindu 2 жыл бұрын
මරු අයියා... ගොඩක් වටිනවා විඩියෝ එක 🎯😍
@warnakumara2201
@warnakumara2201 2 жыл бұрын
ගොඩක් හොද වගේම ගොඩක් වැදගත් video එකක්. ගොඩක් ස්තුතියි ඔබට.🤗 බුදුසරණයි!🙏 good luck !
@jpabandara6750
@jpabandara6750 2 жыл бұрын
Money management ගැනත් video එකක් ඕන🙂🙂🙂🙂
@sumithrabasnayaka6049
@sumithrabasnayaka6049 Жыл бұрын
Yes. Thankyou for video 💖
@khvlogs27
@khvlogs27 2 жыл бұрын
අද තමා අයියා value of time ekak understand une best of luck aiya tanks👍❤ Next: number 1 👍
@RuweeshaSenavirathna-wh9gg
@RuweeshaSenavirathna-wh9gg Ай бұрын
Best time management ❤️❤️❤
@thushankakarunasekara3787
@thushankakarunasekara3787 2 жыл бұрын
u r such smartest guy who is giving much more advises throughout these series. I accidentally met this channel and now I'm following it daily. Thanks
@ganaru2768
@ganaru2768 2 жыл бұрын
හරිම පැහැදිලි ඔයාගේ විඩියෝස් 🙏❤💐 බොහෝම ස්තූති 🙏
@tharakamalli4366
@tharakamalli4366 2 жыл бұрын
අද වීඩියෝ එකත් ගොඩක් වටිනවා ජය වේවා❤️
@AimAtyou178
@AimAtyou178 2 жыл бұрын
Love simple books 1st comment ❤😊
@SisilSisilPushpakumara
@SisilSisilPushpakumara Жыл бұрын
@binura000
@binura000 Жыл бұрын
Thank you so much 😊
@oneminute4reverberation165
@oneminute4reverberation165 2 жыл бұрын
That's Amazing! Thank You Simplebooks!
@molinduachintha5375
@molinduachintha5375 Жыл бұрын
mara watinawa ayye me wade digatama karagena yanna kiyala illanawa thank you ❤
@bmssl7047
@bmssl7047 2 жыл бұрын
අද වීඩියෝ එක සූපිරි අයියේ ♥️♥️
@manothvindana2761
@manothvindana2761 2 жыл бұрын
අඩු කාලයකින් හොද වීඩියෝ එකක්
@everythingforgirls6624
@everythingforgirls6624 2 жыл бұрын
Thank you soooo much ❤ Simplebooks 👩‍🎓
@DinisuruJagodaArachchi
@DinisuruJagodaArachchi 2 жыл бұрын
Thank you Simplebooks!🙏🙏 01.Types of business models.
@yndproject2745
@yndproject2745 2 жыл бұрын
Simplebook videos what a masterprice
@yndproject2745
@yndproject2745 2 жыл бұрын
@simplebooksimplebook videos what a masterpience
@Senu2004-d9w
@Senu2004-d9w 6 ай бұрын
thanks aiy ❤
@alphah4566
@alphah4566 2 жыл бұрын
ඉතාමත් වැදගත් මාතෘකාවක්
@piyumikanethmi8015
@piyumikanethmi8015 Жыл бұрын
YOU are best motivation speech a Humble person
@NATURE-xv1xi
@NATURE-xv1xi 2 жыл бұрын
Superb 👍💪❤️
@k.m.anupamapemod.malshan153
@k.m.anupamapemod.malshan153 3 ай бұрын
Super onama karapu video ekak .thank you 😊😊
@gimhanidilshara4114
@gimhanidilshara4114 2 жыл бұрын
Thank you so much ♥️
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 Жыл бұрын
fatta vedio1 thanx bro 💞💞💞💞
@DAPEranda
@DAPEranda 2 жыл бұрын
Yes, pls conduct a session on One thing book
@thejandinujaya1635
@thejandinujaya1635 2 жыл бұрын
Thanks for your videos, it encourages me to take the first step toward my dreams.
@sachintha_52
@sachintha_52 2 жыл бұрын
ගොඩක් වටින video එකක්❤️🔥
@saranihansika3262
@saranihansika3262 2 жыл бұрын
මාරම වැදගත් වීඩියෝ එකක් හොය හොය හිටියේ 🙂🧡
@samiot740
@samiot740 2 жыл бұрын
Need more study techniques. & can you do a video for A/L Students ?
@nayomiwathsala5885
@nayomiwathsala5885 2 жыл бұрын
Thank U simple Bookk 😘🖤 Ever Best #SimpleBook..
@pavarindudahan6466
@pavarindudahan6466 2 жыл бұрын
Best advices forever ♥️🔥
@Vishwa_keshara
@Vishwa_keshara 11 ай бұрын
සහෝදරය ඔයත් මේ ක්‍රම භාවිතා කරනවාද. ලන්කාවෙ මේ වාගේ චැනලයක් තිබෙන එක අපිට මාර හයියත්. Thank simplebook❤❤❤
@Simplebooks
@Simplebooks 11 ай бұрын
Ow aniwaryen
@lasith7303
@lasith7303 2 жыл бұрын
👍🔥 Number 01
@cybersika
@cybersika 2 жыл бұрын
BEST❤️
@gfa7443
@gfa7443 Жыл бұрын
Yes, one thing watch a book need❤
@sithikahewapathirana
@sithikahewapathirana 2 жыл бұрын
Number 1 අද වීඩියෝ එක ගොඩක් වටිනවා අයියේ ❤☺ Thank you ❤❤
@PromikaNadeshRanganaLokuKaluge
@PromikaNadeshRanganaLokuKaluge 9 ай бұрын
It’s valuable and you are presenting very nicely. Thank you very much……❤
@ButTechCompanyChannel
@ButTechCompanyChannel 2 жыл бұрын
2 අනිවාර්යයෙන්ම ඕනෙ
@srimaljayaweera871
@srimaljayaweera871 2 жыл бұрын
Yes ... ගොඩාක් වටිනා video එකක් ... ස්තුතියි සහෝ ...
@suranjanperera4805
@suranjanperera4805 2 жыл бұрын
ඉතා වැදගත් වේ ♥️
@MONSTER-ik8br
@MONSTER-ik8br 2 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් ❤️❤️❤️ Thank You So Much 🙏❤️🙏
@shanthaperera7012
@shanthaperera7012 2 жыл бұрын
Yes
@kookieheart3290
@kookieheart3290 2 жыл бұрын
No 1 Thank you simple books for this knowledge
@bluefox9148
@bluefox9148 2 жыл бұрын
My favorite KZbin channel ever
@DackshinaM
@DackshinaM 2 жыл бұрын
Wow! This is a very important video for me. Thank you simple books 📚 ❤❤
@thilakarathna-ju7dn
@thilakarathna-ju7dn 2 жыл бұрын
greate one
@PubuduHapuarachchi-ti7dd
@PubuduHapuarachchi-ti7dd 16 күн бұрын
Yes......💪👍💟
@cleverstrongman7809
@cleverstrongman7809 2 жыл бұрын
Yes excellent video
@rakitharanathunga7224
@rakitharanathunga7224 2 жыл бұрын
Very important... thanks for sharing.😍
@dushmanthapriyadarshana9827
@dushmanthapriyadarshana9827 2 жыл бұрын
No.02. highly valuable.❤️❤️❤️
@ishannethmina6515
@ishannethmina6515 2 жыл бұрын
ගොඩාක් වටිනව අයියා මේකනම්❤
@imalshaindumini7015
@imalshaindumini7015 2 жыл бұрын
I wish you all the best on your journey to greatness 🥰
@mtkdesilva8503
@mtkdesilva8503 Жыл бұрын
ඇත්තටම මම campus එකේ assignment වලට ගොඩක් simplebook එකේ note gannawa.... management , HR වගේ subject වලට ...🙏🙏❤️❤️
@KrishanMadhuranga
@KrishanMadhuranga 2 жыл бұрын
Supiriyak tamai... Highly appreciate 😍💟😍
@joshuwafernando4063
@joshuwafernando4063 2 жыл бұрын
Types of business models..👍🔥
@dt179
@dt179 2 жыл бұрын
Thank you so much♥️May you have all the strengths to achieve your life goals
@learnonline4896
@learnonline4896 5 ай бұрын
Short and sweet, easy to understand.
@surangisamarakoon2006
@surangisamarakoon2006 Жыл бұрын
The way of presenting should really appreciate.. Keep it up 👍
@yukthiprabathprabath4375
@yukthiprabathprabath4375 Жыл бұрын
මේ කතාව නම් සහතික අැත්ත . උදේ වරුවේ හිරු එළිය වැටිලා තියන වේලාවට මගේ හිත මාර ශක්තිමත් මට ඔනම දෙයක් කරන්න පුලුවන් . නමුත් රෑ කරුවල වැටිලා තියන වෙලාවට මගේ හිත ඳූරුවලයි . මට කිසි දෙයක් කර ගැනිමට හිතේ හයිය මදි .
@AnuGraphx
@AnuGraphx 9 ай бұрын
Yes✋, But tikak therum ganna puluwan about how to focus on one thing a day. So simplebooks "One Thing"book summary ekak release karanawanam thawath e gana study karanna puluwan wewi to everyone , that's better👌💪
@nirodhahettiarachchi9574
@nirodhahettiarachchi9574 2 жыл бұрын
Thank You so Much and this is great ❤✨️
@matheeshanethmal9618
@matheeshanethmal9618 Жыл бұрын
Thank u අයියා .. ගොඩක් වටිනව vidio එක ❤️
@dasuncharuka9933
@dasuncharuka9933 2 жыл бұрын
Video එක සුපිරි ♥✌️ DEEP FOCUS 👈 මේක ගැන video එකක් ඕනේ . Video එක වත් සම්පූර්ණයෙන් බලලා ඉවරකරන්න බෑ අවදානය තියන් 😢
How To Focus On Your Goals? | Simplebooks Motivation
13:14
Simplebooks
Рет қаралды 196 М.
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 27 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 6 МЛН
How to Stop Overthinking | Book Summary | Simplebooks
17:15
Simplebooks
Рет қаралды 22 М.
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24