පුදුම හිතෙන Tips සමග රස කැවිල්ලක් | Jawa Food Corner

  Рет қаралды 159,801

Jawa Food Corner

Jawa Food Corner

Күн бұрын

Пікірлер: 229
@PrasadikaMadushani-u4x
@PrasadikaMadushani-u4x 10 ай бұрын
ගොඩක් වටිනවා මේ උපදෙස් මේ දේවල් කියලා දෙනවට ගොඩක් ඉස්තුතියි 🙏🙏🙏
@jawafoodcorner8825
@jawafoodcorner8825 10 ай бұрын
ස්තුතියි ඔබටත්
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
සතුන් නොමැරෙන විදියේ ක්‍රමයක් නිර්මානය කර ගනිමු❤❤❤❤❤
@disnadilrukshi118
@disnadilrukshi118 2 жыл бұрын
දන්නෙ නැති දේවල් ගොඩක් කියලා දෙනවා ස්තුති ඔයාට
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ඔයාලටත් ගොඩාක් ස්තුතියි
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 Жыл бұрын
ස්තුතියි ! නොදැන සිටි දේවල් කිහිපයක් දැනගත්තා.
@judywijesinghe7305
@judywijesinghe7305 Жыл бұрын
Very interesting vedio!. Thanks🤗🌹🌹
@rajeewa1618
@rajeewa1618 Жыл бұрын
ස්තුතියි ඔබ තුමියට
@shaniathapaththu4578
@shaniathapaththu4578 Жыл бұрын
Saththu merena eka hera anith dewal hodai..apith hadala balannam thanks a lot..❤❤💐💐
@NithyakalaRaj
@NithyakalaRaj Жыл бұрын
නොදන්නා කරුණු කියලා දෙනවාට ගොඩාක් ස්තුති
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි ගොඩාක්
@Udumbara568
@Udumbara568 Жыл бұрын
ඔයාගේ උත්සාහය සහ හඳුන්වා දීම් ඉතාම හොඳ අගය කලයුතු දේවල් වගේම හදවතින්ම ඒව සාර්ථක වෙන්න සුබපතනවා. ඒත් යම් හඳුන්වාදීමක් නිසා සත්ව හිංසාවක් වෙනවනම් ඒක වලක්වා ගන්න පුලුවන්නම් ඒක ඔබගේත් අනිත් අයගේත් ජීවිතවලට හොඳයි. මොකද අපි තව සත්වයෙකුට හිංසා නොවන ආකාරයට ජීවත් වෙන්න ඕනේ ඒක තමා ජීවිත සාර්ථක කර ගන්නව කියන්නේ. එහෙම නැත්නම් ඒ හිංසාකාරී දේවල්වල නරක ප්‍රතිඵල කවර හෝ මොහොතක අපේ සතුටත් අහිමි කරනවා
@freeeducation3587
@freeeducation3587 5 ай бұрын
එකඟයි
@sithaginimnaya
@sithaginimnaya 2 ай бұрын
ඇත්තෙන්ම .......
@chandraanikariyawasam9259
@chandraanikariyawasam9259 Жыл бұрын
ඹයාටත් ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤මෙවැනි දේවල් වලින් අපිව දැනුවත් කලාට
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ඔයාටත් ස්තුතියි sis
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි (Thank you dear)
@Rose_568
@Rose_568 Жыл бұрын
Thank you for sharing your valuable ideas with us we are always with you🎉😊
@rohinikzon954
@rohinikzon954 9 ай бұрын
අනේ ඔයා කතා කරන විදිහට ආස හිතෙනවා .ඔයාගෙ වීඩියෝ මන් බලනවා.හරිම අගෙයි .
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
ස්තූතිය sis
@chamilanipriyadarshani6157
@chamilanipriyadarshani6157 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක් ස්තුතියි ඔයාට
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ඔයාලටත් ගොඩාක් ස්තුතියි sis
@__DIAS__000
@__DIAS__000 2 жыл бұрын
ගොඩක් වටිනවා නංගි. බොහොම බොහොම ස්තුති. ❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ඔයාටත් ගොඩාක් ස්තුතියි අක්කි☺️
@senanirajapaksha3458
@senanirajapaksha3458 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ ගොඩාක් වටිව අපිට .ස්තුතිය ඔයාට
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ස්තුතියි ඔයාලටත්
@madushanijayaweera4076
@madushanijayaweera4076 Жыл бұрын
සතුන් මරන්නෙ නැතිව දෙයක් කියන්න ❤
@kasunchathuranga17
@kasunchathuranga17 2 жыл бұрын
godak watinawa saththu maranna nam kemathi ne
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Okay sis
@RasikaPriyadarshani-n4r
@RasikaPriyadarshani-n4r 11 ай бұрын
මමත් හදල බලන්නම් ස්‍තුතියි
@kanchanasamarasinghe7056
@kanchanasamarasinghe7056 2 жыл бұрын
අනේ සත්තු මැරෙන එක නම් දකින්න මමත් කැමති නෑ... අනිත් ඒවා නම් හරිම කැමැත්තෙන් බැලුවා...ස්තූතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
හිත රිදුනානං සමාවෙන්න sis
@WDSulakkana
@WDSulakkana Жыл бұрын
Anee
@amilarandunu2385
@amilarandunu2385 2 жыл бұрын
ඇත්තටම හොඳයි ♥️♥️♥️
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ස්තුතියි ඔයාට
@harischandrawijekoon7840
@harischandrawijekoon7840 Жыл бұрын
හරි වැදගත් මිස් ස්තුතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි ඔයාට
@binthihussain5915
@binthihussain5915 Жыл бұрын
Good one
@KumaraRuwan-iv2yl
@KumaraRuwan-iv2yl Жыл бұрын
ගෙඩක් හෙදයි ස්තුතියි
@deepakumarikumari5392
@deepakumarikumari5392 Жыл бұрын
නියමයි🎉🎉🎉
@chitrachitra5935
@chitrachitra5935 Жыл бұрын
Wow.sistr.oyaga.wadasatnat.mama.godak.thanks.karanawa.
@n.mgamagegamage3334
@n.mgamagegamage3334 Жыл бұрын
Mama am. Oyala hadana sup akate hariima asaii thanks
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි
@desikadissanayake2710
@desikadissanayake2710 Жыл бұрын
Oya maarai ....thankyoy thankyou❤ dear waw .....sthuthi
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි 🙂🙂🙂
@denethadeepa9890
@denethadeepa9890 Жыл бұрын
ඔබතුමිය ගේ වීඩියෝ මම බලනවා ඒව ප්‍රයෝජනවත් හැබැයි ඔය සතුන් මැරෙන එක හොඳ මදි සහ ඒ කියපු tip එක නිසා පවු කරන එකේ විපාක නොදැ න කී දෙනෙක් එක කරාවිද ඒ කරන වාරයක් පාසා ඔබතුමිය ට අයහපතක් වෙනවා නේ අපි කරන පින් අනුමෝදන් කරන්න පුළුවන් නේද ඉතින් පවු ත් අපි නොදැනීම අනුමෝදන් වෙනවා පුළුවන් නම් මහත්මිය මේ වීඩියෝ එක අයින් කර ගන්න ඔබතුමිය ට කල්‍යාණ මිත්‍රත්වය දෙන අදහසින් කිව්වේ වැරදියට හිතන්න එපා තෙරුවන් සරණයි
@samadhiradhika2130
@samadhiradhika2130 2 жыл бұрын
Useful ideas, thank you dear
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Welcome 😊
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Good morning my friend Nice❤❤ sharing
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Good morning dear, Thank you very much ☺️
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 2 жыл бұрын
Thanks. God bless you.
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Thank you too
@virgeniafernando5116
@virgeniafernando5116 Жыл бұрын
Thank-you ❤ ❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Welcome dear
@suneethawickramasinghe42
@suneethawickramasinghe42 Жыл бұрын
very useful this vedio
@LRPerera-b3e
@LRPerera-b3e Ай бұрын
❤ Thanks Jiwa
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ස්තුතියි ❤
@samsunga22vr29
@samsunga22vr29 Жыл бұрын
Jawan your great thanks 😊..all the best 👍SP.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Thank you too☺️☺️☺️
@madupeiris9613
@madupeiris9613 2 жыл бұрын
ගොඩක් හොදයි ගොඩක්.දේ දැන ගත්තා එ්ත්.මැස්සෝ උනත් මැරෙන දිහා නම් බලා ඉන්න බැරි උනා
@kumariabeysundara5168
@kumariabeysundara5168 2 жыл бұрын
Thank you so much 💕
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
You are so welcome
@FranSiska-lu4xd
@FranSiska-lu4xd Жыл бұрын
Kalu Kenna's shoes kohomada polish karanne
@rasikakumara-iy9mo
@rasikakumara-iy9mo 11 ай бұрын
Very nice 👍 thank you
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
Thank you too
@nilanthichristeen9745
@nilanthichristeen9745 Жыл бұрын
Thank you so much 🎉🎉
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
You’re welcome 😊
@madufernando2617
@madufernando2617 Жыл бұрын
දන්නේ නැතී දෙවල් දැන ගත්තා ස්තුතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ඔයාටත් ගොඩාක් ස්තුතියි sis
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Жыл бұрын
Godak stutiy ❤
@vitharanachami4001
@vitharanachami4001 2 жыл бұрын
Thank you
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
You're welcome
@annasisiliya2629
@annasisiliya2629 2 жыл бұрын
ඔයට පිං ගොඩක් මේ කියල දේවල් වලට 🙏🙏
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ඔයාටත් ගොඩාක් ස්තුතියි
@kusumalathavijegunaratna1675
@kusumalathavijegunaratna1675 Жыл бұрын
Thank you so much very happy
@ajithpriyankara2882
@ajithpriyankara2882 2 жыл бұрын
සුභ අනගතයක්
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට
@nadeeshmadumal5419
@nadeeshmadumal5419 Жыл бұрын
Kussiye masso ena ekata visaduma e sathtu marana eka nemei. Ape kussiya pirisiduwama tiyagannawanam me sathtu enne na,
@thusharialahakon2014
@thusharialahakon2014 Жыл бұрын
වීඩියෝ එක හොඳයි ස්තුතිය ඒත් අපිට වගේම සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා අපි සතුන්ට හිරිහැර නොකර ඉමු සහෝදරිය
@saddesilva5927
@saddesilva5927 Жыл бұрын
Min passe saththu marana dewal katawath kiyadenna apa saththu nomarana vidiyata kiya denna sister oya mona agame unath pàwu purawa ganna apa mehema kiwuwata amanapa nowanna devi pihitae
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Okay dear
@preethikafernando2557
@preethikafernando2557 Жыл бұрын
Thank y👌👌🌹🌹
@MihinSathmina-rx1pz
@MihinSathmina-rx1pz Жыл бұрын
,ස්තුතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ඔයාටත් ස්තුතියි
@gunasirimallikarachchge5639
@gunasirimallikarachchge5639 Жыл бұрын
Thanks
@liticiafelthman9453
@liticiafelthman9453 Жыл бұрын
Api hadala balannama balannama ona. Thank ❤🎉
@nilanthakumara277
@nilanthakumara277 2 жыл бұрын
Katahada.lassanai
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ස්තුතියි ඔයාට
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 2 жыл бұрын
තෙරුවන් සරණයි
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ස්තුතියි ඔයාට
@indikaindika7848
@indikaindika7848 2 жыл бұрын
ස්තුතියි ඔබට
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Thank you sis
@somasamarasinghe7982
@somasamarasinghe7982 Жыл бұрын
ඔයාගෙ ඔක්කොම දේවල් බලනව.හොඳයි .ඒත් සත්තු මරණ එක නම් මහා පවක්.ආගම මොකක් වුනත් ඔයාත් මේ සත්තු නම් මරන්න එපා.
@kanthiliyanaarachchi1207
@kanthiliyanaarachchi1207 2 жыл бұрын
Thanks godak hodai
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ස්තුතියි ඔයාට
@priyaniliyanage8141
@priyaniliyanage8141 2 жыл бұрын
Oyata godak sthuti bathroo clean ekak kiysladennako
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Okay sis
@shihana9450
@shihana9450 2 жыл бұрын
Good ideas.👍 Thanks a lot. Gord bless you and your family. 🤲💐
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
You're welcome sis
@sagii9937
@sagii9937 2 жыл бұрын
Good video..💗💗
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Thanks 🤗
@menikchandrika3029
@menikchandrika3029 Жыл бұрын
Godak hodai❤
@shamilajayaneththi835
@shamilajayaneththi835 2 жыл бұрын
Niyamai
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ස්තුතියි ඔයාට
@fatimaperera2845
@fatimaperera2845 2 жыл бұрын
I have subscribed your channel, Thank you for sharing your ideas and what you really know as I love these and if you can give us some recipes too it will be much appreciated. Thanks! God bless you all...
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Okay sis Thank you very much ☺️
@amandihasanya4529
@amandihasanya4529 2 жыл бұрын
Kesel walin brush kalama saththu enne nadda.saththu marana wadeta nam dukai.thank you..hoda dewal krnna
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
එහෙම සත්තු එන්නේ නැහැ. ඔයා මං කියපු විදිහට කරලා බලන්නකෝ. එතකොට ඔයාටම තේරෙයි ☺️☺️
@lawordersrilanka5377
@lawordersrilanka5377 Жыл бұрын
Godak hodayi
@ChandrikaHettiarachchi-kv8xr
@ChandrikaHettiarachchi-kv8xr Жыл бұрын
Huunan alawanna kohomada
@LalaniHerath-fn1kt
@LalaniHerath-fn1kt Жыл бұрын
Soooie ane oua
@umeshakalhari7174
@umeshakalhari7174 2 жыл бұрын
Godak vatinawa oyage video .
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ස්තුතියි sis
@SnabWw
@SnabWw Жыл бұрын
ගොඩක් හොදයි
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි sis
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Hi යාලුවනේ. මට සත්තු මරන්න ඕන උනේ නැහැ. හැබැයි පොඩි tip එකක් විදිහටයි ඒ දේ කරන්න උනේ. ඇත්තටම ඔයාලගේ හිත රිදුනනං මට සමාවෙන්න.
@amanali6503
@amanali6503 Жыл бұрын
Merunu sattunta pana tenna puluvan tips ekak kiyalla tennako
@varuniperera3032
@varuniperera3032 Жыл бұрын
Putha......now don't repent about what you have done. People who know that killing is an unwholesome act definitely understand. Now you understand that every living being has a right to live. Anyway, everything happens according to cause and effect. It's a universal law. If you regret on what you have done, thought or said repeatedly, that also become a sin. Therefore, hereafter, before you do a thing or speak, think about the result....if anything harm you or outside party......refrain from that. Your followers are not too bad. Feel happy about that. None has insulted you harshly. Spread love and kindness through your channel always. May you be blessed with KALYANAMITHTHATHA......(GREAT FRIENDS WHO DIRECT YOU TO THE CORRECT PATH).....
@udeshikasrimali8886
@udeshikasrimali8886 2 жыл бұрын
Akka ..bags wala ehema pus Ain karanna widiyak Kiyannako...pls...
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Okay නංගි ඉක්මනින්ම දාන්නම්
@wglalanilalani8873
@wglalanilalani8873 4 ай бұрын
❤😊
@veenithakure8695
@veenithakure8695 Жыл бұрын
👌👌👌
@tharu6451
@tharu6451 9 ай бұрын
Saththu marenne nathnam. Hondae neda
@jeewaniperera5878
@jeewaniperera5878 Жыл бұрын
කූඹින්ට විසදුමක් කියන්න හරිම කරදරයක්
@sadunchamara8022
@sadunchamara8022 Жыл бұрын
මැස්සෝ උනත් ජිවිත කීයක් ද.... පව්..
@shiwangiliyanage3095
@shiwangiliyanage3095 2 жыл бұрын
වීඩියෝ එකේ සියලු දේවල් වැදගත්. ඒත් සත්තු මරන්න කියලා දෙන එක වැරදියි. එයාලත් මේ ලෝකේ ඉන්න ඕනි. මැස්සන් එළවන්න ඕනි තරම් ක්‍රම තියෙනවා එයාලාව නොමරා.
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Okay sis Thank you
@nethmichanchala2071
@nethmichanchala2071 2 жыл бұрын
👍
@wasalamudiyanselageimeshak6277
@wasalamudiyanselageimeshak6277 Жыл бұрын
ඒක ඇත්ත
@Udumbara568
@Udumbara568 Жыл бұрын
මේ වගේ කාටත් හොඳ දෙයක් කෙලින්ම කියන එක කොච්චර හොඳ දෙයක්ද
@ChandhiKuma
@ChandhiKuma Жыл бұрын
😢
@Osada7011
@Osada7011 2 жыл бұрын
Paukara katha kiyanta hodana
@vagiya2588
@vagiya2588 Жыл бұрын
👍👍👍.....eth masso...😔😥
@chamilagayani833
@chamilagayani833 Жыл бұрын
👍💗💗
@PriynkaraKahadawa
@PriynkaraKahadawa 7 ай бұрын
kalayak yaddi dirannadda.sapaththu
@indrajeevapussewela1715
@indrajeevapussewela1715 2 жыл бұрын
Istuti 😇😇❤️❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
You're welcome sis
@sisirachandhana456
@sisirachandhana456 Жыл бұрын
❤👋
@dilupasandaruwan3783
@dilupasandaruwan3783 2 жыл бұрын
👍👍👍
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Thank you
@wsiSusantha
@wsiSusantha Жыл бұрын
වීඩියෝව වැදගත්. අනේ ඒත් අහිංසක සත්තු මරන්නේ කොහොමද. ඒක නමි හොඳ නැහැ. එහෙම නැති tips කියලා දෙන්න.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Ok sorry sis
@NilushakumariKurera
@NilushakumariKurera Жыл бұрын
🙏🙏👍👍👍👍👍👍
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Жыл бұрын
👍
@shaniathapaththu4578
@shaniathapaththu4578 Жыл бұрын
Saththu merena ea kramayata kemati ne...
@geeganageariyawathe7956
@geeganageariyawathe7956 Жыл бұрын
❤❤❤❤
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 Жыл бұрын
නමුත් මැස්සන් මැරීම සම්බන්ධව කොටසට මම අකමැතියි...
@freeeducation3587
@freeeducation3587 5 ай бұрын
මමත්
@SnabWw
@SnabWw Жыл бұрын
❤❤❤
@gagani9673
@gagani9673 Жыл бұрын
ම්ක්බ්🎊️
@fathimawazeera2499
@fathimawazeera2499 8 ай бұрын
Ane ane sathu marneke paow kiynwa then kaaly amu anyway mini marnewa .....
@jayanthibotheju715
@jayanthibotheju715 2 жыл бұрын
😋😋😋😋
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Thank you
@lalithaamarasingha6002
@lalithaamarasingha6002 9 ай бұрын
අනේ මැස්සෙක්වත් නොමරන පින්වන්තයෝ ඉන්න රටක්
@tharyshikamalshani8931
@tharyshikamalshani8931 9 күн бұрын
😂😂😂
@vidumusic9726
@vidumusic9726 Жыл бұрын
Sattu maranne na math
@ajanthahemamali3041
@ajanthahemamali3041 2 жыл бұрын
හාල් වලිනුත් පුළුවන්ද මිස්…(හාල් හෝදලා වේලලා අරගෙන)
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
එහෙම නම් කරන්න බැහැ . බත් තමයි වේලෙන්න දාලා හදන්න ඕනේ sis
@ajanthahemamali3041
@ajanthahemamali3041 2 жыл бұрын
@@jawafoodcorner8825 තුති වේවා
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН