Tissa Jananayake - Episode 41 | Imported milk powder | ආනයනික කිරිපිටි සහ පිළිකා

  Рет қаралды 720,623

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

ආනයනික පිටිකිරි වල ස්වභාවය සහ පිළිකා ඇතිවීම සහ රටතුල පිළිකා රෝගීන්ගේ වර්ධනය පිළිබද උසස්පෙළ සිසුන් දැනුවත්කළ දේශනයකින් සංස්කරණය කර නිර්මාණය කරන ලද්දකි.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 1 100
@mobiletv2141
@mobiletv2141 4 жыл бұрын
පංති ගියේ නැති උනාට තිස්ස සර් නිසා ඉගනගත්තුවා වේන කිසි කෙනෙක් ගේන් ඉගන ගන්න බෑ 🙏🙏
@nishanthamadhusanka4237
@nishanthamadhusanka4237 4 жыл бұрын
සිරාවට
@පූජාශ්රීයා
@පූජාශ්රීයා 4 жыл бұрын
එල බන් අනීවා
@rangayudara
@rangayudara 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@lionproductions4622
@lionproductions4622 4 жыл бұрын
මූනම් පට්ට ගොනෙක්. කාගේ දරුවෙක්ද මූ?? යකෝ උබේ ගෙදර හරක් ඉන්නවනම් උබ පිටිකිරි කඩෙන් ගේනවද. එලකිරි බොනවද? මූටම හරියන හරක් සෙට් එකක් නම් ඉන්නවා කියන කියන එකට උම්බෑ කියන. 😂😂
@පූජාශ්රීයා
@පූජාශ්රීයා 4 жыл бұрын
තිස්ස සර් කියන්නෙ මට නම් දෙවි කෙනෙක්
@rangathisaraka5430
@rangathisaraka5430 4 жыл бұрын
අනිවාරෙන්ම මේකට විරුද්ධවත් තරුණ තරුණියො ඉදිරියෙදි එකමුතුවෙලා පියවරක් ගන්න ඕන.ගොඩක් ස්තූතියි සර්..❤️
@BelugaTwin33
@BelugaTwin33 2 жыл бұрын
😂Thama ehema piyavarak gatte nathei
@sandeepathenuwara7330
@sandeepathenuwara7330 2 жыл бұрын
Mamanam koomath bonneee 😏
@sameeradilshan5326
@sameeradilshan5326 2 жыл бұрын
ගනී ගනී
@amithkarunathilaka1531
@amithkarunathilaka1531 4 жыл бұрын
මම වැඩ කරන්නේ දකුණු කොරියාවේ මාලු ෆාම් එකක. මෙහෙ මාලුවන්ගේ කෑම හදන්න තමයි කිරි පිටි භාවිතා කරන්නේ. ඒවා දැක්කම හිතෙනවා අපෙ රටට එන්නෙ කිරි පිටි වලත් බාලම වර්ගයේ එකක්ද කියලා. මෙහෙ සත්තුන්ට දෙන එක හරිම සුවඳයි උකු ගතිය වැඩි වගේ. ඒත් මෙහෙ මිනිස්සු ඒවා පාවිච්චි කරන්න ගන්නෙ නෑ. මිනිස් පරිභෝජනයට ගන්නෙ දියර කිරි පමණයි...
@amgdiasbandara6451
@amgdiasbandara6451 2 жыл бұрын
අපේ එවුන්ට ඔක නොතේරේන එකයි වරද
@Dinindu_Kalpajee
@Dinindu_Kalpajee 4 жыл бұрын
මේ වගේ වීඩියෝ දාද්දි ප්‍රවේසමෙන් සර්.බහුජාතික සමාගම් වල බිල්ලක් වුනොත් රටට නැති වෙන්නෙ මහා ගුරු තරුවක්...❤️😥
@kavindamaduranga5269
@kavindamaduranga5269 4 жыл бұрын
ඒක සර් දන්නවා බන් dr.senaka bibileta uneth aka සර් එක අපිට පන්තියෙදි කිව්වා
@Mr_NoobPlay
@Mr_NoobPlay 4 жыл бұрын
@@kavindamaduranga5269 ado e video eka dammoth awlak yaida bn..mokakda katawa kyala danne na bn ekai ahuwe
@jesuaperajanojesuaperajano6256
@jesuaperajanojesuaperajano6256 4 жыл бұрын
Oya hari...
@jesuaperajanojesuaperajano6256
@jesuaperajanojesuaperajano6256 4 жыл бұрын
Mama hugak garu karana kawadawath dakalawath nathi kenen Tissa Sr.......
@Dinindu_Kalpajee
@Dinindu_Kalpajee 4 жыл бұрын
@@kavindamaduranga5269 ow bn.
@srrcopiersolutions
@srrcopiersolutions 4 жыл бұрын
දිවිහිමියෙන් ඇත්ත කතා කරන අපේ කාලයේ මහා ප්‍රාඥායාණන්. 👍👍👍👍👍
@wishwakatha6318
@wishwakatha6318 4 жыл бұрын
ඇන්කර් ඇතුලු ආනායනික කිරිපිටි බිම නවත්වන්න බොහොම ආදරෙන් ❤ කියන්නේ තවත් වස නම් බොන්න එපා මන් නම් කොහොමත් කිරිපිටි බොන්නේ නෑ..
@wasanthayapa2946
@wasanthayapa2946 2 жыл бұрын
අනිවාර්යෙන් මේක ගැන හැමෝම දැනුවත් කරන්න ඕනේ. දන්න දන්න අයට කියලා හැමෝම කිරි පිටි වලින් ගලවා ගන්න ඕනේ. මේ ගැන දැනුවත් කරාට සර්ට ගොඩක් පිං
@dila9298
@dila9298 4 жыл бұрын
සර් මෙවැනි ශ්‍රී ලාංකිකයන්ට කියාදෙන ඔබතුමාට දීර්ඝායු වේවා... අපට බය සර් පෙර වීඩියෝ එකක කිව්වා මෙවැනි ආන්දෝලනාත්මක ප්‍රකාශ කරපු මිනිසුන්ව හොයාගන්න බැරි විදියට අතුරුදන් කළා කියලා. හරියට සෝම ස්වාමීන්වාහන්සේ වගේ. ඒ ඉරණම සර්ටත් වෙයිද කියලායි අපට බය. මොනවා වුණත් අපේ නිදියන් ඉන්න සිංහලයන්ව අවදි කරන සර්ට දිර්ඝායු වේවා. මේගැන කියන්න සර් මෙච්චර කල් ගත්තේ අපරාදේ. මෙහෙම දේවල් ඩොක්ටර් කෙනෙක්වත් කියාදෙන්නේ නෑ. දරුවන්ට අවුරුද්දක් පිරුනම ක්ලිනික් වලින් කියන්නෙත් අර පිටිකිරි එක දීපන් මේ පිටිකිරි එක් දීපන් කියලා. සමහරක් දේශහිතෂී ඩොක්ටරස්ලා නම් කියනවා පිටිකිරි දෙන්න එපා කියලා. නමුත් බහුතරයක් කියන්නේ නෑ. අපේ පාර්ලිමේන්තුවෙත් ඒ ගැන එක ඇමතිවරයෙක් එළි කළා. නමුත් එම කතාව ආයෙත් ඇමතිවරුම යට ගැහුවා. අපේ පාර්ලිමේන්තුවෙත් කැන්ටිමේ පිටිකිරි තහනම්. එහෙම කරන අපේ දේශපාලකයන් අපට පිටිකිරි පොවනවා. ඔබතුමාට රත්නමාලී සෑ රජුන්ගේ පිහිට ලැබේවා.... දළදා සමිදුන්ගේ පිහිට ආරක්ෂාව පිහිට ලැබේවායි... සිංහලයන් වෙනුවෙන් මම පතමි.
@dinitharu5333
@dinitharu5333 4 жыл бұрын
ඒක තමයි ඇත්තටම බය 😪 සර් ගැන
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
බයේ ජීවත්වීම නිසා තමයි මේ විනාසයට හේතුව.... දැනුවත් කිරීම සහ දැනුවත් වීම සහ ඒ සඳහා ප්‍රතිරෝධයක් ඇතිකිරීම බයේ ජීවත්වීමට වඩා වටිනවා........ධනාත්මක සිතුවිලි ඔබව ඉහලම ඔසවා තබනූ ඇත....
@lionproductions4622
@lionproductions4622 4 жыл бұрын
මූනම් පට්ට ගොනෙක්. කාගේ දරුවෙක්ද මූ?? යකෝ උබේ ගෙදර හරක් ඉන්නවනම් උබ පිටිකිරි කඩෙන් ගේනවද. එලකිරි බොනවද? මූටම හරියන හරක් සෙට් එකක් නම් ඉන්නවා කියන කියන එකට උම්බෑ කියන. 😂😂
@3rdeye149
@3rdeye149 4 жыл бұрын
@@lionproductions4622 hasiisah perera උබනම් පට්ට පොන්නයෙක්. උබේ ආච්චිලා සුද්දාට ඇල්ලුවා කියලා අනිත් මිනිස්සු මොනා කරන්නද.උබට ඕනිනම් කිරි බීලා මැරියන් එහෙමයි කියලා comment දදා හැමිනෙන්න එන්න එපා පොන්න වේස බැල්ලිගේ පුතා.වැදගත් මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙනගනින් උබේ තාත්තාට කතා කරනවා වගේ සර්ට කතා කරන්න එන්න එපා සමනලයෝ
@indikaruwan5775
@indikaruwan5775 4 жыл бұрын
@@3rdeye149 ela ela anapan hombatama okage
@kasunkarawita4423
@kasunkarawita4423 4 жыл бұрын
ස'ර් ඔබ තුමා රටට වටිනා සම්පතක්......බහු ජතික සමාගම් වලට මරු පහරක් ගසන්න තරම් නිර්බිහීත ඔබ සිහයෙක්...ඔබට ත්‍රිවිධ රතනයේ සරනින් කිසිදු අතුරු ආන්තරාවක් නෙවේවා....බුදු සරනයි....
@sanjeewajayanethti9230
@sanjeewajayanethti9230 4 жыл бұрын
මමත් මගේ දරුවන්ටත් කිරිපිටි තහනම් කරලා ගොඩක් කල්.මේ ව්‍යසනයෙන් රට බේරගන්න පෙරමුණ ගන්න සර්
@3rdeye149
@3rdeye149 4 жыл бұрын
@Nadeeshani hettigoda උබනම් පට්ට බැල්ලියෙක් . උබේ ආච්චිලා සුද්දාට ඇල්ලුවා කියලා අනිත් මිනිස්සු මොනා කරන්නද.උබට ඕනිනම් කිරි බීලා මැරියන් එහෙමයි කියලා comment දදා හැමිනෙන්න එන්න එපා පොන්න වේස බැල්ලි.
@damn7502
@damn7502 3 жыл бұрын
අපේ රටත් සිංහල ජාතියත් බේරගන්ඩ මේ කරන ප්‍රයත්නය සාර්ථක වේවා🙏💖
@kasunheendeniya2738
@kasunheendeniya2738 4 жыл бұрын
නියම හෙලයේ සිංහලයෙක් උන ඔබතුමාට බුදු සරනයි .ඔබවන් මිනිස්සුන් බිහිවේවා ....මේ ලක් දෙරණේ
@sankalana6315
@sankalana6315 4 жыл бұрын
සැමදා අපව නව මාවතකට යොමු කරන තිස්ස ජනනායක සර්ට තෙරුවන් සරණයි ...
@isurusilwa8422
@isurusilwa8422 4 жыл бұрын
සර් නිසා ගොඩ ගිය මිනිස්සු හැදිච්ච මිනිස්සු. ජිවිතේ තෙරුම් ගත්ත මිනිස්සු ඇති ඔන තරම්. සර්ට ගොඩක් පින්. නිදුක්නිරෝගිව සර් ඉන්න ඔනේ 🙏❤️
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 4 жыл бұрын
දයාබර ගුරැතුමෙනි ,ඔබගේ මෙි දැනුවත් කිරිමි හරිම වැදගත් අපට වගේම අපේ අනාගත පරපුරටත් .එහෙත් නිතියක් නැති රටක .පරිස්සමෙන් ගුරැතුමෙනි ...ඔබව අපට අගනා සමිපතකි. තෙරැවන් සරණයි ..🙏
@dilankaperera949
@dilankaperera949 4 жыл бұрын
"සුද්දාව කර තියන් ඉන්න පරගැති චින්තනය තියෙන උන් හරියට ඉන්නවා ලංකාවේ" #posh
@ayaat-ur-rahman6120
@ayaat-ur-rahman6120 4 жыл бұрын
A great teacher with great vision sri lanka shouldnt lose this great gentleman to a foreign nation. Make use of his knowledge and talent to become sri lanka as great nation .......
@srimalbanneka
@srimalbanneka 4 жыл бұрын
මම සර් ගෙ 2009 A/L ශිෂ්‍යයෙක්.. අද මමත් අවුරුදු 10කට පස්සෙ ටියුෂන් ගුරුවරයෙක්.. සර් එදා අපිට ජීවිතේට ගොඩක් වැදගත් වෙන දේවල් බොහෝමයක් කියලා දුන්නා.. අද ඒ දේවල් තාක්ෂණය හරහා මුලු ලෝකයටම ඇහෙන්නට කියන්නට පුළුවන් වෙලා තියෙනවා.. ඉතින් මාත් අපේ රටේ දරු පරපුර වෙනුවෙන් ගුරුවරයෙක් විදියට KZbin Channel එකක් කරන්න හිතුවා.. අපිට පුලුවන් නම් හැම දරුවෙක්ටම තමන්ගේ දරුවෙක්ට වගේ සළකන්න.. මේ ලෝකය කොච්චර ලස්සන වේයිද.. මේ කතාව අපේ රටේ දරුවන්ගෙ ඉංග්‍රීසි භාෂා දැනුම ගැන.. මේ කතාවත් අහලම බලන්න. kzbin.info/www/bejne/mWXOoJVve9mZibs
@ajanthadharshani6879
@ajanthadharshani6879 4 жыл бұрын
සර් ගැන සිත් නෙත් අසපුව කතා කළා 2020 1 4 ගොතම ස්වාමීන් වහන්සේ ගේ බණට සාකච්ඡා වෙ අන්තිමට සර්ට ස්තූති කරනවා
@sithmikawya5027
@sithmikawya5027 4 жыл бұрын
මාත් උදේට කිරි එක බොන්න පුරුදු වෙලා. අද ඉදන් නවත්තනවා . ගොඩක් ස්තූති ඔබ තුමාට. තෙරුවන් සරනයි .
@hashanperera3799
@hashanperera3799 4 жыл бұрын
මමත් සර්ගේ 2014 පංතියෙ ශිෂ්‍යයෙක්...සර් අපේ රටේ කොච්චර ජෛව තාක්ෂණය පිළිබඳව,රසායන විද්‍යාව පිළිබඳව ඉගෙනගත්ත ආචාර්යවරු,සරසවි ශිෂ්‍යයො,පෝෂණවේදය,තාක්ෂණය සම්බන්ධ උපාධි තියෙන අය ඉන්නවද...මේ හැමෝගෙන්ම දැනුම අරන් ඉහළ ප්‍රෝටීන සාන්ද්‍රණයකින් යුක්ත,අත්‍යවශ්‍ය පෝෂක සංඝටක හැමදෙයක්ම තියෙන ජාතියම ගොඩ යන පානයක් හදන්න බැරිද සර් අපට....එතකොට ඒ ආයතනයේ කළමනාකරණ පැත්තට ඔය රස්සා දියව් කියල කෑගහන උපාධිධාරීන්ව බඳවගෙන අලුත් වැඩක් කරන්න බැරිද සර් අපට...පුලුවන් නේ...හැබැයි මොනදේ කරන්නත් දියවන්නාවෙ ඉන්න සෙට් එක පන්නන්න ඕනි සර්...O/l වත් පාස් නැති සෙට් එකක් එක්ක මොන ජීව විද්‍යාවද... අපට මොන මොන අයිඩියා තිබ්බත් වැඩක් නෑනේ සර්...අන්තිමට දියවන්නාවෙ ඉන්න අය කියන විදියට නටන්න ඕනි හැමෝම...බුදු සරණයි අපේ සර්ට...
@thiliniwijerathna57
@thiliniwijerathna57 4 жыл бұрын
සර්ට බුදුසරණයි....නිදුක් නීරෝ්ගී සුබ නව වසරක් වේවා...
@naveen1992ishantha
@naveen1992ishantha 4 жыл бұрын
ඇත්ත තමයි.ලංකාවේ ඉද්දි මාත් බිව්වා.ඒ දවස්වල නිතරම ලෙඩ වෙනවා.දැන් මන් ඉන්නේ විදේශගත වෙලා.කිරිපිටි බීවෙම නෑ.මෙහෙ තියෙන්නේ දියර කිරි.ලෙඩත් නෑ.ඒ වෙනස හොදට තේරෙනවා..ස්තුති සර්🙏 රටම දැනුවත් කරනවට.
@dinuranga11
@dinuranga11 4 жыл бұрын
Uba koheda inne mn inna ratet kiripiti ne bn.. fresh milk tiyenne.
@duleekajayatissa
@duleekajayatissa 4 жыл бұрын
අනේ මන්ද මේවා කියල දෙන්නත් ඕන. එත් හැමදාම මෙහෙම මිනිස්සු අකාලයේ මේ පින් බිමට නැති උනා. එසේ නොවේවා. තෙරුවන් සරණයි. තව තවත් ප්‍රඥාව වැඩි වේවා.
@diyatha903
@diyatha903 4 жыл бұрын
මේවාගේ මාෆියා ගැන සමාජය දැනුවත් කරන එකට සර්ට ගොඩක් පින්. කවුරුත් කතාකරන්නේ නැති මේ වගේ ව්‍යසන ගැන සමාජේ දැනුවත් කරන්නත් අපේකම හදුනන පරපුරක් බිහිකරන්නත් සර්ට ශක්තිය දහිරිය ලැබේවා කියා පාර්ථනා කරනවා. තෙරුවන් සරණයි!!!!
@inokainoka413
@inokainoka413 4 жыл бұрын
ආසාවෙන් උදෙට රැට බිව කිරි එකේ රසය අද තමා තේරැැම් ගියේ ⁣ ගොඩාක් ස්තුතියි.
@SANOmalli
@SANOmalli 4 жыл бұрын
අද ඉදන් අය ගෙන්නෑ
@shanikafernando1426
@shanikafernando1426 4 жыл бұрын
නෙස්ටමෝල්ට් බීවට කමක් නැද්ද....
@somipathchamila1574
@somipathchamila1574 4 жыл бұрын
Honda wede gonnu
@tharangacookingshowsl1607
@tharangacookingshowsl1607 4 жыл бұрын
බෙලිමල් වතුර ටිකක් බොන එක හොදයි.අපි නම් කිරි පිටි ,මෝල්ට් මුකුත් නැ.
@indu8232
@indu8232 28 күн бұрын
ඔබ තුමා ට දීර්ඝ ආයුෂ වේවා තෙරුවන් සරණයි ඔබ මේ ආකාරයට උතුම් ධර්ම ය අවබෝධය ම වේවා
@pasanmanoj9681
@pasanmanoj9681 4 жыл бұрын
අනේ විනාඩි 8 ක් වෙච්ච එක අපරාදේ . කමක් නෑ. සර් කියපු 'මෙලමයින්' විෂ නිසා 2008 දී චීනේ කුඩා ළමයින් ලක්ෂ ගණන් මැරුණා . ඒක හැමෝටම මතක ඇති . සුද්දෝ හැන්දෙන් , ගෑරුප්පුවෙන් කන කතාව කිව්වාම බණ්ඩාරනායක අගමැතිව මතක් වුණා ( මේ කරුණ මා සදහන් කලේ හුදෙක් දේශපාලන දෘෂ්ටි කෝණයකින් නොවේ. ) . මොකද එතුමා ජාතික ඇදුම ඇන්දාට එතුමා කිරිබත් කෑවේ හැන්දේ , ගෑරුප්පුවෙන් ( එතුමා මැතිවරණ ජයෙන් පසු නිවසේ කෑම මේසේ දරුවෝ 3 දෙනා සමග සිටින ඡායාරූපයේ ඒක තියෙනවා .) . අනිත් අතට මහේල ජයවර්ධන මේ විනාශය ගැන නොදැන ඒ කිරිපිටි දැන්වීම් සදහා පෙනී සිටීම කෙතරම් සුදුසුද ? කියා ප්‍රශ්න කරන්නට සිදුවී ඇත. අවසානයේ මහේල පිළිකා රෝගින්ට ආධාර පිණිස පෙනීසිටිම කෙතරම් හාස්‍යජනකද ? මා මෙම පුද්ගලිකව මේ අයට අපහාස කළා නොවේ. ඒත් ඉතිං ඇත්ත මම කිව්වේ . අනිත් අතට සර් මුරුංගා ගැන කිව්වාම තව කරුණක් මතක් වුණා. අපේ වෛද්‍යවරයා විසින් මගේ මවට වියළි මුරුංගා කොළ කැප්සියුල් හා තේ නිර්දේශ කළා ශරීර ශක්තියට . ඇත්තටම අපි තරම් වස විස ගෙන්වා මැරෙන රටක් ලෝකේ කොහේවත් නැතුව ඇති .
@cocococo7089
@cocococo7089 4 жыл бұрын
ලංකාවේ බොහෝ දේශපාලකයින්ගේ හැටි ඔහොම තමා. බණ්ඩාරනායක අගමැති රටේ මිනිසුන්ට සියල්ල සිංහලෙන් කරන්ට කිව්වත්, ඔහුගේ දරුවන් අධ්‍යාපනය සඳහා යැව්වේ පිට රට (එංගලන්තයට සහ ප්‍රංශයට). අද ඉන්න බොහෝ දේශපාලකයින්ගේත් එක කකුලක් තියෙන්නේ පිට රට.
@pasanmanoj9681
@pasanmanoj9681 4 жыл бұрын
coco coco , ඒක ඇත්ත මචං .
@sanjusanju3120
@sanjusanju3120 4 жыл бұрын
මම මෙි ජරාව ⁣බිල තියෙන්නෙ ටික කාලයයි, අදින් පස්සේ කවදාවත් බොන්නැ,, අපි මෙිව නොබි හිටියනමි ප්‍රශ්නේ ඉවරයි⁣නේ,,, බලෙන් පොවන් නැනේ, ගෙන්වන එකත් නවතිවි, ලංකාවේ හැමොම මෙි ටික බැලුවනමි මොලේ තියෙන එකෙක් බොන්නැ, බුදුසරණයි දෙවිපිහිටයි අපේ ගුරු පියානන්ට ,
@ravindranjayamanna2101
@ravindranjayamanna2101 4 жыл бұрын
කිරිපිටි යනු ඇබ්බැහිකමක්. .දියුණු රටවල කිරිපිටි බොන්නේ නෑ..අපිනම් පිටිකිරි නවතල තියෙන්නේ. .
@supirigonagontadiya1111
@supirigonagontadiya1111 4 жыл бұрын
YAKO KOLLO.......EHENAN NUBA MEE....KIRIAMMATATH against......! SOBANE NETHUWA KIRI BEEPAN MAYE GON PETIYA.
@3rdeye149
@3rdeye149 4 жыл бұрын
@@supirigonagontadiya1111 උබනම් පට්ට පොන්නයෙක්. උබේ ආච්චිලා සුද්දාට ඇල්ලුවා කියලා අනිත් මිනිස්සු මොනා කරන්නද.උබට ඕනිනම් කිරි බීලා මැරියන් එහෙමයි කියලා comment දදා හැමිනෙන්න එන්න එපා පොන්න වේස බැල්ලිගේ පුතා.වැදගත් මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙනගනින් උබේ තාත්තාට කතා කරනවා වගේ සර්ට කතා කරන්න එන්න එපා සමනලයෝ
@itechiwizard83
@itechiwizard83 4 жыл бұрын
@@3rdeye149 Look at his profile name. It says it all. An idiot.
@chalananimarshana3651
@chalananimarshana3651 4 жыл бұрын
Apith 👍
@megnad623
@megnad623 4 жыл бұрын
දැන්නන් සර් ක්ලාස් එකේ විතරක් නෙවෙ ජාතියේම ගුරුවරය කියල හිතෙනව...hats of sir..❤️🤟🔥
@shanakadevinda632
@shanakadevinda632 4 жыл бұрын
ඔබගේ රටේ මිනිස්සු බේරා ගැනීමට දැනුවත් කිරීමට ස්තුතියි
@roshanperera3460
@roshanperera3460 4 жыл бұрын
ඔබ තුමා වගේ දහයක් හිටියා නම් අපිත් ගොඩ රටත් ගොඩ, ඔබගේ අන් කූර පල දරයි මතුවට. අපගේ ආශිර්වාදය! ඔබ තුමාට.
@thusithakottahachchi1052
@thusithakottahachchi1052 4 жыл бұрын
මේ වගේ වීඩියෝ දාද්දි ප්‍රවේසමෙන් සර්.බහුජාතික සමාගම් වල බිල්ලක් වුනොත් රටට නැති වෙන්නෙ මහා ගුරු තරුවක්..
@sungeewatapula2251
@sungeewatapula2251 4 жыл бұрын
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශීර්වාදය ,,,ආරක්ෂාව ,, ලැබේවා අපෙ ගුරු දෙවියන්ට 🙏🙏🙏🙏❤❤❤❤
@fatimaanusharahman6178
@fatimaanusharahman6178 4 жыл бұрын
අනේ ඇත්තට සර්.. අපි වගේ මෝඩ මිනිස්සු.. මෙහෙම කියාදෙන්නේ නැ කවුරුත්.. මේ බලන හැමෝම අද සිටවත් කිරිපිටි නතර කරන්න.. මම නම් කොහොමත් බොන්නෙ නෑ
@s.sadewniperera8738
@s.sadewniperera8738 2 жыл бұрын
Maath naa
@kavindawickramasinghe8596
@kavindawickramasinghe8596 4 жыл бұрын
අපෙ සර් බලන් ඉන්නෙ සර් ඉකමනින් එනකම්😍 එහෙම අය ලයික් එකක් දාන්න😍
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 4 жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක්.මෙතුමා ලංකාවේ වාසනාවට බිහිවුන කෙනෙක්.කිසිම ගුරු මුශ්ටියක් නැතුව සියලුම දේ කියා දෙනවා..😍අද ඉදලා මමවත් මගෙ පවුලේ අයවත් කිසිම දිනක කිරිපිටි බොන්නෙ නෑ.😊
@chathurangabuddhika1848
@chathurangabuddhika1848 3 жыл бұрын
බොහොම ඉස්තූතියි ගුරු තුමානී
@wathsalanimmi9810
@wathsalanimmi9810 4 жыл бұрын
එ්ක නම් පට්ට දැනුවත් කිරිමක් අැත්තනේ අදම නවක්තනවා කිරිපිටි බිම ස්තුතියි සර්
@jagathkegallage7552
@jagathkegallage7552 4 жыл бұрын
මම කිරි බොන්නේ නැහැ කොහෙත්ම.... ලංකාවේ හරක්ගේ එලකිරි වත් පොඩි කාලේ ඉදලම ..... ඒ අධිෂ්ඨානය නැති වෙන්නේ මා මිය ගිය දාකය.... මම ගැන මම අඩම්බර වෙමි....🇱🇰 ස්තුතියි සර්🌷🌷🌷🌷🌷🙏 20200105 ඉරිදා
@Shiwa87
@Shiwa87 4 жыл бұрын
මෙච් කාලයක් අපිත් බිවුවා හැබැයි සර් ට පින්සිද්ද වෙන්න වහා බිම අද ඉදලා නතර කරනවා.දාන්න කියන හෙමොටමත කිනනව ගොඩක් පින් සර් ට අපි දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා.
@travelwithlahiruinnewzeala4491
@travelwithlahiruinnewzeala4491 4 жыл бұрын
Sir, thank you for the information. I live in New Zealand at the moment, and here, as you said many people use fresh milk including me. However the milk powder here, is totally different from milk powder in Sri Lanka even they are same brand. The milk powder here, can be mixed even with chill water without any lumps and it is more milkier than Sri Lankan milk powder. I think, either they produce two types of milk powder, one for the New Zealanders and the other for export purposes, Or Sri Lankan branch of that company add something after being imported or the Sri Lankan plant of that company manufacture milk powder in Sri Lanka. In summation the milk powder available to buy in New Zealand is more milkier while the milk powder available in Sri Lanka is more oilier even they are under the same brand name.
@appsu_gamage1633
@appsu_gamage1633 4 жыл бұрын
Thanks Lahiru..Me too live in New Zealand n I wanted to say the same story ,much appriciated you explained it well n every one should know it.
@user-gc8rh9pm8v
@user-gc8rh9pm8v 4 жыл бұрын
සර්" කිව්ව කතාව ඇත්ත. මේ දේවල් ගැන රජයෙන් හොයලා බලලා ක්‍රියා මාර්ග ගන්න ඕනා මිනිස්සු දැනුවත් කරන්න ඕනා..කිරිපිටි ගෙන්නන එක තහනම් කරන්න ඕනා .මිනිස්සුන්ගෙ නොදැනුවත්කම් නිසා වස බීලා ග්‍රීලංකීක ජනතාව අවසානේ ලෙඩ්ඩු බවට පත්වෙයි...අපි අපිට ආදරේනම් පිටිකිරි බීම නතරකරන්නම ඕනා...
@perera319
@perera319 4 жыл бұрын
Tissa sir has won the heart of most of Sri Lankans (i mean true Sri Lankan, not like those who has dislike this video), so no one going to touch him to hurt him as they know that it will their last day of living. Sir started to pave the way to bring our country to the best level and we must support him in any way. Budusaranai to our sir.
@ramyahettiarachchi492
@ramyahettiarachchi492 9 ай бұрын
Thank you very much for your Service. 🎉
@chamindapeiris897
@chamindapeiris897 4 жыл бұрын
තිස්ස සර් අපේ රටට ගුරු තරුවක් 🌟 ❤️👍🌟
@lakshangcc7897
@lakshangcc7897 4 жыл бұрын
බුදුසරණයි👍👍
@පූජාශ්රීයා
@පූජාශ්රීයා 4 жыл бұрын
මම තරම් කිරි බීල නැතුව ඇති මේ ලෝකෙකවුරුවත් .අම්මෝ ...ආයෙ නම් බොන් නැහැ .ගොබ්බ කමට නෙමේ අනේ නොදන්න කමට .දැන් දන්නව නේ ..ඔන්න තිබ්බ තිත ..සර් ඔයා දැන් එන්නෙ හුගාක් පරක්කු වෙලා .ආසාවෙන් ඉන්නෙ මග බලාන එනකම් . සතියකට සැරයක් එන්න බලන්න ඔයාට ඉතින් පින් නේ ..... දැයේ මහිමයට උපන්න පින්වත් ගුරු පියානනේ..... දෙන ඔවදන් දරුවන් හට අමා වැස්ස වගේමනේ......
@පූජාශ්රීයා
@පූජාශ්රීයා 4 жыл бұрын
සමහර විට . දැන් මම බොන්නෙ දියර කිරි විතරයි
@dhammikapriyadarshana8056
@dhammikapriyadarshana8056 4 жыл бұрын
කිරිපිටි ආනයනය නවත්වමු.....
@HarshanaUD1
@HarshanaUD1 4 жыл бұрын
ආයෙත් සර් ගැන මඩ campaign එකක් බලාපොරොත්තු වෙන්න මේ topic එක නිසා... සමාජ මාධ්‍යයක උනත් මෙහෙම කියන එක ලොකු දෙයක්.. Study leave එකේ උනත් දෙපාරක් හිතන්නෙනැතිව දැක්ක ගමන් බලනව, දවස් ගානක ඉඳන් video එකක් එනකම් බලාන හිටිය.
@ujithadamayanthi435
@ujithadamayanthi435 4 жыл бұрын
මේ කියන කතාව සම්පුර්ණ ඇත්ත .මේ රටේ සුද්දො මොනම වෙලාවකවත් කිරි පිට්ව්බොන්නෙ නෑ ලන්කාවේ පුරුද්ද ටකොච්චර fresh milk ,තිබුනත් මමත් පිටිකිරි තමයි ගෙදර ගෙනාවෙ. ස්තුති යි, ස' පහදා දුන්නට,,, ඔබ ලමයින් ට පමනක් නොව අපටත් උගන්වනවා.. තෙරුවන් සරන්‍යි ....
@sinhale_521
@sinhale_521 2 жыл бұрын
සුද්ද එව්වොත් අසූචිත් කන ජාතියකට මෙය සිංහ ගර්ජනාවක්ම වේවා❤️❤️👍
@wondermedia5019
@wondermedia5019 4 жыл бұрын
එතකොට ලන්කාවෙ නිශ්පාදිත කිරි පිටි අපේ ශරීර වලට හිතකරද?? පිටරට කිරිපිටි ශරීර වලට අහිතකරයි කියලා දනුවත් වෙලා හිටියත් හරියටම විස්තරේ දනගත්තෙ මේ මොහොතේ.බොහොම පින් sir අපිට හරිමග කියලාදෙනවට🙏🙏හුගාක් ගරුකරන්න ඕන මේ දෙන උපදෙස් වලට බොහෝම ස්තූති ☝️🙏
@wondermedia5019
@wondermedia5019 4 жыл бұрын
Madushan Jayawardane බොහොම ස්තූති
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 4 жыл бұрын
තෙරුවන් සරණයි ...බොහොම පින් සිදු වේවා ....මම පිටි කිරිබොන්නේ නෑ...
@sheni6004
@sheni6004 4 жыл бұрын
වීඩියෝ එකක් එනක්ල් බලාන් හිටියෙ සර්.සතියට දෙකක් වත් දෙන්නකො
@lakshannimalka8529
@lakshannimalka8529 4 жыл бұрын
Aneee sirta wena wada na ne
@sheni6004
@sheni6004 4 жыл бұрын
@@lakshannimalka8529 😁
@sheni6004
@sheni6004 4 жыл бұрын
@Pathum Opanayaka 😁
@hashihashi5674
@hashihashi5674 4 жыл бұрын
SUDDOOOOOOOOOOO
@Ben47x1
@Ben47x1 4 жыл бұрын
@@lakshannimalka8529😂
@deepisworld
@deepisworld 4 жыл бұрын
රටේ පාලකයන්ගෙන් ඔලුගෙඩිත් හැදෙන්න ඕන.පිටිකිරි ආනයනය නැවැත්තුවා නම් මිනිස්සු දියර කිරි වලට යොමු වෙවී නැතිව නම් අපේ මිනිස්සු හදන්න බෑ මං හිතන්නේ
@supirigonagontadiya1111
@supirigonagontadiya1111 4 жыл бұрын
MEKIGE MOLE MAGEWAGEMAI..........NODOKIN THIGE GON MOLE.....! UMBA PODIKALE COW & GATE BEELA BEELA ....APTA DIYARA POWANNA PLAN GAHANAWA. JANANAYAKAYAGE MAMI BEELA THIYANNETH PITIKIRI. JANAYA BEELA THIYENNET PODIKALE OWAMA THQMAI.
@3rdeye149
@3rdeye149 4 жыл бұрын
@@supirigonagontadiya1111 උබනම් පට්ට පොන්නයෙක්. උබේ ආච්චිලා සුද්දාට ඇල්ලුවා කියලා අනිත් මිනිස්සු මොනා කරන්නද.උබට ඕනිනම් කිරි බීලා මැරියන් එහෙමයි කියලා comment දදා හැමිනෙන්න එන්න එපා පොන්න වේස බැල්ලිගේ පුතා.වැදගත් මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙනගනින් උබේ තාත්තාට කතා කරනවා වගේ සර්ට කතා කරන්න එන්න එපා සමනලයෝ
@dhammikaabandara7285
@dhammikaabandara7285 4 жыл бұрын
Okkotama kalin minissunge olu hadenna one. ape aya kiripiti nawatuwoth udghoahanaya karana jaathiye aya
@lovadesi
@lovadesi 4 жыл бұрын
@@supirigonagontadiya1111 Naminma penawa widiha. Ithin mey wage comments gena puduma wenne nehe.
@ShortsV0
@ShortsV0 4 жыл бұрын
මේ වගේ ගොඩක් වටින දෙවලුත් අන්ලයික් කරන එවුන් ඉන්නවනෙ.
@annenathalie1726
@annenathalie1726 4 жыл бұрын
ඔබ තුමාට බෝහෝම ස්තුතියි මේ දුන්න දැනුමට අද ඉදලා මමත් කිරි පිටි බොන එක නවත්වනවා ඔබට පින්
@hasithabandara1521
@hasithabandara1521 4 жыл бұрын
වටින කතාවක්
@semasingherani705
@semasingherani705 4 жыл бұрын
පිටරට ඒවාට හුරු වෙලා තමයි අපිට මෙතරම් ලෙඩ ඉස්සර මිනිසුන් අපේ රටේ දේවල්ම වලින් හොඳ ජීවිත ගත කලේ කාගෙද වරද අපේ ලංකාවේ අයගෙ බොහොම පැහැදිලි සර් ඔබේ දැනුම් සම්බාරය ගොඩාක් වැදගත් නිරෝගිමත් ජීවිතයකට ආසිරි පතමි .බුදුසරණයි ! දැන් අලුතින් පිලිකාව, සහ වකුගඩු රෝග බෝවෙන ලෙඩක් සේ පැතිර ගිහිල්ලා තියෙන්නේ පිටරට කෑම වලට හුරුපුරුදු වීමයි.ස්තුති සර් බොහොම පැහැදිලි සර්
@naturecreature2127
@naturecreature2127 3 жыл бұрын
දීර්ඝාදීර්ඝායුෂ ලැබේවා සර්!
@hellkumbura
@hellkumbura 2 жыл бұрын
Commerce කරල කැම්පස් ගිහින් management degree එකක් ගත්තත් මේ උගන්වන රටාව එක්ක Bio Science ඉගෙන ගන්න හදවතින්ම ආසාවක් ඇතිවුණා.බොහොම ස්තුති සර්.
@fhfhjgjgh4696
@fhfhjgjgh4696 4 жыл бұрын
මේ වගේ හොද දෙවාල් කවුරුත් බලන්න නැ ඇත්තටම සර් ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
@anuruddhawalpalage5823
@anuruddhawalpalage5823 4 жыл бұрын
මම කෙරුවේ කලා විෂය ධාරාව, එහෙත් සර් ගෙන් විද්‍යාව ඉගෙනගන්නවා ඉස්කෝලේ ඉගනගත්තටත් වඩා සර් ඔබ වැනි ගුරුවරුන් දෙවියන් වගේ ඔබට බුදු සරණයි...!
@kapilsds7
@kapilsds7 4 жыл бұрын
පොඩි සංගණනයක් කරන්නේ, හයිලන්ඩ් බොන අය ලයික් දාගන යන්න බලන්න.
@kapilsds7
@kapilsds7 4 жыл бұрын
@Thisaru Yasanjith අම්මප එකනම් ඇත්ත, අපිත් ගන්නේ බුක් කරලා පෝලිමේ ඉදලා.
@lalsri9434
@lalsri9434 4 жыл бұрын
හයිලන් හොයා ගන්න නෑනෙ
@kapilsds7
@kapilsds7 4 жыл бұрын
@@lalsri9434 ඉල්ලුමට සැපයුම නෑ එකයි.අපේ රටේ නිෂ්පාදනයක් කරනවානම් අපි ඒ දේ නිතරම ගන්න බලන්න ඕන.එතකොට තමයි මෙහෙ නිෂ්පාදනයත් වැඩි වෙන්නේ.එතකම් වහ බොමු.නැත්නම් වහ නොබීම ඉමු.
@praveenasechanake1830
@praveenasechanake1830 4 жыл бұрын
හයිලන්ඩ් ගන්න බම්බලපිටිය ශක්ති institute එක ඉස්සරහ හයිලන්ඩ් මිල්ක් බාර් එකෙන්.😍
@tkookie142
@tkookie142 4 жыл бұрын
♥ highland♥
@rangayudara
@rangayudara 4 жыл бұрын
හැම සතියෙම බලන් ඉන්නෙ වීඩියෝ එකක් එන කම්.. තෙරුවන් සරණයි සර්
@gamagevlog3323
@gamagevlog3323 4 жыл бұрын
ගොඩක් වැදගත් ම වීඩියෝ එකක් .......සර්ගෙ සියලුම වීඩියෝ බලන අය like කරමු
@priyangiperera7453
@priyangiperera7453 4 жыл бұрын
වටිනා විඩියෝවක් මේක. ඒත් සර් පරිස්සමින් .අපේ රටේ මේවගේ ප්‍රශ්න කතා කරන්න ඉදිරියට ආපු ගොඩක් අයට සිදු වෙච්ච දේ බලද්දී සර් ගැන අපිට බයයි.අපේ රටට සර් මහා සම්පතක් .
@NC-qz9ym
@NC-qz9ym 4 жыл бұрын
බොහොම ස්තුතියි සර්... මෙහෙම අපිව දැනුවත් කරනවට 🌷
@lagalatta6639
@lagalatta6639 4 жыл бұрын
තිස්ස සේර් අපට දේවියේක් පුලුවන් වාගේ මම ඔබතූමා ට දිර්ඝායු පුර්ථනා කරනවා
@shriranasinghe7051
@shriranasinghe7051 4 жыл бұрын
මම හැමදාම බොනවා ගොඩාක් සැරයක්..මම වගේ එලදෙනක්..🤨🤨🤨🤨🤨🤨🤨🤨
@adawishwaya
@adawishwaya 4 жыл бұрын
නියමයි සර්. ඔකට මිනිස්සු ඇබ්බැහි වෙන්න මොනවද දාල තියෙන්නෙ කියලත් කියුවනම් හරි.🙏🙏
@fundaytimes6232
@fundaytimes6232 4 жыл бұрын
කාලීන බණ.එමිසීසී දැන් හොදද?පිටි කිරිත් පස්සෙ හොද වෙයි.පස්ස හෝදන්නෙ නැත්තෙ කවුද?
@ruchirabandara
@ruchirabandara 4 жыл бұрын
අපි පණපිටින් ඉන්න එක පුදුමයි මෙච්චර විස ආහාර මෙච්චර කල් පාවිච්චි කලට. දුම්පානයට සිසුන් යොමු කරන්නේ පාසල් වලින්ම. 2005 A/L genaral knoledge paper එකේ 56 ගැටලුව මෙයට සාක්ෂි සපයනවා.
@chanuka0755
@chanuka0755 4 жыл бұрын
ගොඩක් දවස් බලන් ඉදල මෙහෙම විනාඩි 8 ඒවා අතාරින්න එපා දෙයියනේ....... වැඩි පුර තව දෙන්න දෙන වෙලාවට....... බුදු සරණයි sir...🙏
@prabashihiranya5801
@prabashihiranya5801 4 жыл бұрын
සර් ඔබ තුමා මුල් වි මුලු රටම ආවරණය වන විදියට අපි එකම ජාලයක් හදමු අපේ රට වෙනුවෙන් ඔබතුමා තනිව මෙ රටට කරන සේවයට අපි සැමද එකක් කරගන්න එවිට ඔබ තනි නෙවේ
@Million.Subscriber
@Million.Subscriber 4 жыл бұрын
විෂම භාග චිත්‍ර පටිය බලන්න යන්න මතක් කරලා 15 වෙනිදාට කලින් ගිහින් බලන්න ඔබට ලැබෙන්නෙ ලොකු පිනක් අසරණයන්ට උපකාර කරලා
@kavindaliyanage4011
@kavindaliyanage4011 4 жыл бұрын
Ai 15ta kalin?
@Million.Subscriber
@Million.Subscriber 4 жыл бұрын
@@kavindaliyanage4011 15 දා අවසන් මචං
@malikaswain7397
@malikaswain7397 4 жыл бұрын
අපේ ගෙදර උදේට කන්නෙ දියබත්. මගෙ මහත්තය හින්දු පොලිස් නිළධාරීයෙක් . එයා උදේට කන්නෙත් දියබත් . එයා කියන්නේ දියබත් ඇගට හරිම ශක්තිය ක්ලු. අපිට කවදාවත් ගෑස්ට්‍රයිස් වගේ ලෙඩ නෑ. කවදාවත් කිරිපිටි බොන්නේ නැහැ . අපේ වත්තෙ වවපු පලතුරු වලින් හදාගත්ත පලතුරු බීම බොන්නේ . සර්ගෙ කතාව සම්පූර්ණ ඇත්ත . හරිම වැදගත් පැහැදිලි කිරීමක් .
@ruchirabandara
@ruchirabandara 4 жыл бұрын
Anchor ,රත්ති, ඇතුළු බොහොමයක් කිරිපිටි එන්නේ fonttera සමාගමේ බෙදාහැරීම විදියට. මෙහෙම video එකක් කරාම මෙම ආයතන වලින් විභාග දෙපාර්තමේන්තුවට මුදල් ලබාදී පාසල් විභාග වලට O/L , A/L සඳහා කිරිපිටි පරිභෝජනය හා අතුරු අබාධ අතර සම්බන්ධයක් නැති බව ළමයින්ට ගැටලුවක් මඟින් සූක්ෂම ලෙස උගන්වනවා. දුම්පානය හා ආයු කාලය අතර සම්බන්ධයක් නැති බව 2005 දුම්කොළ සමාගම දරුවන්ට ඉගැන්වුව.
@sajithboralugoda
@sajithboralugoda 4 жыл бұрын
Eka nam eththa sir sir dana videos nam niyami super dirgayusha labewa අපේ ආදරණීය ගුරු පියාණන්ට බොහෝ කලක් මේ මිහිමත සිටිවා තෙරුවන්ගේ ආශිර්වාදයම ලැබෙවා අපේ ආදරණීය ගුරු පියාණන්ට 🙏🙏🙏😘😘😘😍😍😍 mge hithe sir gna thiyena adare nam kiyla nima krnna be kiynna wachanth ne wachana galapagnnth be mage හිතේ sir gna lku ගෞරවයත් thiyenawa sir mta sirta වඳින්න thibunanam Mage හිතේ kochchara lku sathutak ethi weida kochchara santhosayak ethi weida 🙏🙏🙏 sir mage හදවතේ jeevath wenawa wage mta dananne adarei sir
@thedevileater
@thedevileater 4 жыл бұрын
සුද්දට බැනලා වැඩක් නෑ. අපි උන්ගෙ ගැට වලට අහු නොවී හිටියනම් හරි..
@ragingwarrior8098
@ragingwarrior8098 4 жыл бұрын
කොහෙද අහු නොවී ඉන්නේ. උන්ව ඔලුව උඩ තියාගෙන ඉන්න පරයො ටිකක් රටේ ඉදන් උන්ට කත් අදිනකොට
@thedevileater
@thedevileater 4 жыл бұрын
@@ragingwarrior8098 අපේ රටේ මිනිස්සු තමන්ගෙ මොළේ කල්පනා කරලා කිරි පිටි මිලදී ගන්නකොට දේශිය නිශ්පාදන විතරක් මිළදී ගත්තා නම් හරි.
@ragingwarrior8098
@ragingwarrior8098 4 жыл бұрын
@@thedevileater ඔව්, කිරිපිටි ප්‍රශ්නෙදී ඒක හරි... ඒත් මම කිව්වේ ඒ අදහසින්ම විතරක් නෙවෙයි. හැම අංශයක්ම බැලුවත් ඔය විනාසේ තියෙනවා.
@navidasilva95
@navidasilva95 4 жыл бұрын
Ow bn
@sanathkavindika691
@sanathkavindika691 4 жыл бұрын
මේ කතාව සම්පුර්ණ ඇත්ත. මම ඉන්නේ Australia වේ. මෙහෙ කව්රුත් පිටිකිරි බොන්නේ නේ. ඔක්කොම වගේ බොන්නේ bottle කිරි. market එකෙත් කිරිපිටි තියෙන්නේ හරිම අඩුවෙන්.
@hasithaAD
@hasithaAD 4 жыл бұрын
අපි උජාරුවට උදේම ගොං කිරි සප්පායම් වෙනවා🤔 එතකොට මොලේ හැදෙන්නේ ගොං විදිහට 👦 දරුවන් ගෙදරින් පිටත්වීමේදී බොහෝ දෙමාපියන් ලබදෙන්නේ අලි හිසක් ඇති දෙවියන්ගේ ආශිර්වාදයයි🙏 මේ හේතුවෙන් දරුවා අවසානයේ ගොං අලියෙක් වේ 👀😂
@kapilsds7
@kapilsds7 4 жыл бұрын
අර ගණ මචන් ගැන නේ ඔය කියන්නේ.
@hasithaAD
@hasithaAD 4 жыл бұрын
@@kapilsds7 එයා තමයි බ්‍රෝ 🎉
@hasithaAD
@hasithaAD 4 жыл бұрын
@@Gamunu.2023 මා පැවසූ දේ සත්‍ය බව ඔප්පුකළ ඔබට ස්තූතියි 😂 මම බොන්නේ කොළ කැද 😂🤣😂 බයවෙන්න එපා ✋ ගොං අලි තව ඉන්නවා 😂🤣😂
@pathmagamage1374
@pathmagamage1374 2 жыл бұрын
ආයුබෝවේවා ගුරුපියානනී ප්‍රතමයෙන් අපගේ පැතුම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුව ජය සතුට චිර ජීවනය ඔබතුමා ඇතුළු පවුලේ සැමටම ලැබේවා ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය ගුරුපියානනී දීර්ඝ ආයු ලැබේවා 🙏✌❤
@indika10
@indika10 4 жыл бұрын
දයාබර තිස්ස සර්.. මේ ජාතිය නැවත ගොඩනැගීමට ඔබ ගන්නා අවංක උත්සාහයට, අපගේ ශීර්ෂ ප්‍රනාමය..
@Chathu260
@Chathu260 4 жыл бұрын
ලංකාවේ සියළු දෙනාම බැලිය යුතු video එකක් .. හැමෝම දැනුවත් කරමු...මිනිසුන් කෙරෙහි කරැනාවෙන්.....sir ට බොහොම පින්......❤
@hajithprasanna
@hajithprasanna 4 жыл бұрын
හරියටම හරි සර් මේ අපේ හරක් ඔලු ටික හදන්න ඔය කතාව කිව්වට🙏 අපේ උන්ට අපේ රටේ තියන කොල කැදටික අගයක් නැහැ. අපේ රටේ අපටම අවේනික අල ජාති 70ක් පමණ ඇත. අපේ උන්ට නොකා මැරෙන්න වෙන්නේ නැහැ මේ දහජරා පිටිකිරි බිව්වේ නැහැ කියල. හොදම වැඩේ මේ පිටි මිලදී නොගැනීමයි. රූපවාහිනියේ සහ අනෙකුත් මාධ්‍යන් හී කරණ පච ප්‍රචාර නැවත්වීමට උපදෙස් දීමට ජනාධිපතිතුමාට බලකීරීමයි. සර් මේකෙන් වන වාසී වලට මේ දහ ජරාව ගේන්න වියදම් කරණ ඩොලර් කෝටිගාණ ඉතිරි විම පමණක් නොවෙයි මේවායින් ලෙඩ වන අය සදහා ගෙන්වන බෙහෙත් වලට වියදම් කරන්න වන කෝටිගාණත් ඉතිරි වෙනවනේ. අනේ සර්ගෙ මේ කතාවෙන් වත් අපේ මේ අහිංසකයින්ගේ ඇස් පැදෙනවනම්😩😩 සර්ට බොහෝමත්ම ස්තුතියි🙏
@mazy5282
@mazy5282 4 жыл бұрын
දැයේ දරුවන් ගේ ජීවිත ගැන සැබෑ ආදරයක් තියෙන ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය පතමි!
@priyangavinodani547
@priyangavinodani547 4 жыл бұрын
සුද්දා පස්ස විතරක් නෙමෙ දත් මදින්නෙත් නැහැ උන් ලග ඉදලා කතා කලොත් කලන්තේ දානවා මගේ යාලුවෙක් කිවුවා එයා වැඩකරන තැන නෝනා ඇනුමක් ඇරියලු ඒ ගදට ආව ඔලුවෙ කැක්කුම දවස් ගානක් තිබුනලු
@manuelferando1203
@manuelferando1203 4 жыл бұрын
ඇත්ත
@r.tmusicproduction6702
@r.tmusicproduction6702 4 жыл бұрын
Thank you for teaching this kind of those important things
@rohanaliyanapathirana1111
@rohanaliyanapathirana1111 4 жыл бұрын
මෙවැනි දැනුවත් කිරීම් මුළු රටේම ජනතාව ට දැනගැනීමට මාර්ගයක් ඇත්නම්
@hariniwickramasinghe1493
@hariniwickramasinghe1493 4 жыл бұрын
මුන් මේ dislike ඔබන්නේ වැරදිලා ද බං? 😂
@jayatilakabandara9659
@jayatilakabandara9659 2 жыл бұрын
මටත් හිතෙනවා.
@udayangaunawatuna
@udayangaunawatuna 4 жыл бұрын
මමනම් බොන්නේ නැත.. සර් මේ කරන සමාජ මෙහෙවරට සර්ට ගොඩක් පිං තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏
@gayankonara2187
@gayankonara2187 4 жыл бұрын
ඇමරිකන් පුරවැසිකම ගත්‍ත අය ....නෑ එක්කො ඕනි නෑ
@freddy77.
@freddy77. 3 жыл бұрын
@bawantha darshana ?
@aggsmalie5489
@aggsmalie5489 4 жыл бұрын
මමත් ජපන් එනකන්ම බිවුවා .එත් මෙහෙ නැත්තේ ඇයි කියලත් හිතුවා.මෙහෙ ලොක්කෝ උන්ගේ ජාතිය වනසන්නේ නැහැ ඔක්කොම බොන්නේ දියර කිරි.මන් අවුරුදු 10 ක් තවම දැකලා නැහැ මෙහේ. නොදැන ලංකාවෙන් එද්දී අරන් එනවා. ආය නම් ගේන්නේ නැහැ . දැනුවත් කලාට පිං. සර්ගේ වීඩීයෝ හැම එකක්ම බලනවා.ආයුබොහෝවේවා!
@amila_pathirana
@amila_pathirana 4 жыл бұрын
මම මේ මගුල තේරුම් කරන්න ගිහින් වයිෆ් එක්ක කොයිතරම් නම් රන්ඩුවෙලා තියනවද෴
@LovemeAquarius
@LovemeAquarius 4 жыл бұрын
You can't fix a woman Amila )
@amila_pathirana
@amila_pathirana 4 жыл бұрын
L Bandara Agreed
@subashanisubashani1947
@subashanisubashani1947 4 жыл бұрын
Ayyo....
@kavinduudayanga4236
@kavinduudayanga4236 4 жыл бұрын
තමන්ගෙ කම අගය කිරීම ගැන දේශීය චින්තනයක් ඇති පරපුරක් තැනීමට මහන්සිවන ඔබට හිසනමා ආචාරකරනවා සර්..
@lalithsamantha903
@lalithsamantha903 4 жыл бұрын
දැනට ඇන්කර් බොන එවුන් 24ක් මේක බලල 😂😂😂
@nuwanbandaranawaratne8433
@nuwanbandaranawaratne8433 4 жыл бұрын
ගුරුතුමණි ඔබ රට වෙනුවෙන් කරන සේවයට බොහොම පින් ...තෙරුවන් සරණයි !!!!
@Suchee
@Suchee 4 жыл бұрын
You are the only one teacher who teaches us the reality. I have already stop drinking milk powder. We heartily appreciate your great service on behalf of our motherland dear sir!!! Happy New Year dear sir!!!!!!!!!!!
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 49 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 45 МЛН
ඡන්දේ මංකොල්ල කයිද
33:24
Bharatha Thennakoon
Рет қаралды 62 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 49 МЛН