අපේ මනස තියෙන්නෙ විශ්වයේද? | Tissa Jananayake with Life (EP 118)

  Рет қаралды 90,456

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Ай бұрын

අපේ මනස තියෙන්නෙ විශ්වයේද? | Tissa Jananayake with Life (EP 118)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 431
@gdnpnirupama3729
@gdnpnirupama3729 Ай бұрын
හරිම ආසාවෙන් අහන් උන්නෙ. ඇයි සර් ඉක්මනටම කතාව ඉවර කලේ. තෙරුවන් සරණයි !
@NelumLanka
@NelumLanka Ай бұрын
අපි විශ්වයට කථා කරන මුද්‍රා හරින ලද සිතුවිලි තමයි අපේ පින පව කර්ම විපාක ලැබෙනුයේ.. බුදුන් වහන්සේ දේශනා කළ වදාළ උතුම් බුද්ධ ධර්මය ලොවම ආලෝකමත් කරනවා
@samanperera4535
@samanperera4535 Ай бұрын
මට තේරෙන විදියට බ්‍රේන් එක කියන්නෙ පෝට් එකක් විතරයි. සැරෙයක් මට මාරාන්තික රිය අනතුරක් වෙලා මූණ පොඩිවුනා.තත්ත්පර කිහිපයකදී මුහුණෙන් ලේ පයින්ට් දෙකක් විතර ගියා.සිහිය නැතිවුනේ නෑ. ඒ මොහොතෙදි තත්ත්පර තුන හතරකදි උපන්දා ඉඳන් ඒ මොහොත වෙනතුරු අතීත සිද්ධීන් සේරම ඉතාම පැහැදිලිව නමුත් අධිවේගයෙන් පෙනුණා. ඒ තරම් දිග එකක් තියා විනාඩි 45 ක චිතරපටියක් වත් ෆාස්ට් ෆෝවර්ඩ් ඇරියත් පේන්නෙ නැති වුණාට අර සිදුවීම් සේරම මට තත්ත්පර දෙක තුනකදී පෙනුණා.
@imeshdevinde
@imeshdevinde Ай бұрын
රාමුව නාලිකාවේ ඕක ගැන තිබුනා මචන්. පොඩ්ඩක් හොයලා බලන්න මටත් මතක නැ.
@mohanranathunga6943
@mohanranathunga6943 Ай бұрын
True
@uSanjeewa
@uSanjeewa Ай бұрын
ටක්ගලා Screen record එකක් දාගන්න එපැයි අපිටත් බලන්න😂
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc Ай бұрын
ඔව් ඒක ඇත්ත.. මමත් වැටුණා..ඔලුවෙන් ලේ ආවා..අතීත සියල්ල මතක් වුනා.. අනේ මෙච්චරද මේ ජීවිතය කියන්නේ කියලා හිතුනා..එතකොට මගේ වයස 58..
@mycf6
@mycf6 Ай бұрын
@@KumariKumari-fw7nc Monawa, mee deiyoo budu hamuduruwo 2500+ kalin kiyapu dewal needa
@SMSR1982
@SMSR1982 Ай бұрын
සර් ඕකට තමයි බුදුන් වහන්සේ විඤ්ඤාණය කියලා දේශනා කලේ. ඒක තියනකල් සත්වයා සසරෙ උපදිනවා. මැරෙනවා. මේ විඤ්ඤාණය විශ්ව විඤ්ඤාණය බවට ම පත්කරන්න පුළුවන් නම් අපි දිනුම්. සර්ට ඒ වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කෙනවා.
@slchutya3735
@slchutya3735 Ай бұрын
@Sfzmtl7545
@Sfzmtl7545 8 күн бұрын
Exactly!!! 👌
@hansanidias1789
@hansanidias1789 Ай бұрын
සර් මනස හා මොලය සම්බන්ධව වෙනම වැඩ සටහනක් කරන්නකො ගැඹුරු ධර්මයක් පිළිබඳව අවබෝධයක් ලැබෙනවා
@nomorebro8446
@nomorebro8446 Ай бұрын
ඒක ඇත්ත....අභිධර්මය හදාරන්න...ගොඩාක් ගැටලු වලට පිළිතුරු හම්බෙනවා... ගොඩක් අය විහිලුවට ගන්න යමා මහ පෙලහර බුදුන් ලබා ගත් චුන්ද සූකර දානය මේ සියල්ල අභිධර්මයෙන් විස්තර කරනවා
@lalsiriwardana
@lalsiriwardana Ай бұрын
මේවා සර්ගෙන් නැතුව කාගෙන් අහන්නද. මේකනම් සර් , වහල තිබුන බාජනයක් ඇරලා පෙන්නුවා වගේ. විශිෂ්ටයි. සර්ට දීර්ඝායු වේවා . තෙරුවන් සරණයි
@chandradissanayaka6471
@chandradissanayaka6471 Ай бұрын
Pretty encouraging words....Dissa
@nirmaanacreation3115
@nirmaanacreation3115 Ай бұрын
රාමුව කියලා චැනල් එකක් තියෙනවා. තෙරෙනව නම් අන්න ඒක බලන්න.
@thilakasiriyabey9553
@thilakasiriyabey9553 Ай бұрын
වසර දොලහකට පමන පෙර මා ගෙදර නොසිටි වෙලාවක මගේ (එවකට වයස 17 ක් පමනවූ) දියනියක් ඇමතුමක් දී "අම්මාට ලෙඩක් හැදිලා, නවත්වන්නම බැරිව හිනා වෙනවා ඇහැකින් කඳුළුත් එනවා" කියලා. මම කිවුවා හිනාවෙන ලෙඩක් නෙවෙයි පැරලයිස් වෙන්නයි එන්නේ , ඉක්මනින් ගිහින් ඩිස්ප්‍රින් දෙකක් ගෙනත් දෙන්න කියලා. ඇය විනාඩි ගනනක් තුල එය කලා, මම හිතන විදියට ඒ උපදෙසින් ඇය ගොඩ ආවා. ඒත් එතැන්සිට අදටත් දිගින් දිගටම බටහිර වෙදකම් ගන්නවා. (එදා තව පැය කීපයක් ප්‍රමාද වුනා නම් අදටත් ඇය අදටත් ඇඳක්).
@chamika4793
@chamika4793 Ай бұрын
පෙර පිනකට බේරීලා තියෙන්නේ
@user-fh7nm1xl5k
@user-fh7nm1xl5k 21 күн бұрын
කොහොමද ඒක දැනගත්තේ
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 Ай бұрын
මනස කියන්නේ සංක්‍යාතයක් විද්‍යුත් චුම්බක සක්තියක් ඒක විනාශ කරන්න බැහැ විනාශ වෙන්නෙත් නැහැ ඒ සක්තියට පිහිටා සිටින්නට තැනක් අවශ්‍ය වෙන්නේ නැහැ එක් එක් පුද්ගලයාට ආවේනික සංක්‍යාතයක් මේ විස්වයේ කොහේ හෝ තැනක පවතිනවා ආත්ම ගනනාවක් පුරා අපි ඒ සක්තිය" සිතිවිලි හරහා පෝෂණය කරනවා " හොද හෝ නරක ලෙසින් බවයෙන් බවයට අපකරා ඒ හොද හෝ නරක ලෙස ප්‍රතිවිපාක ගෙන දෙනවා
@magicstitchcanada
@magicstitchcanada Ай бұрын
එහෙම දෙයක් තියෙනවා... මම ඉලෙක්ට්‍රොනික්ස් මෙවලම් නිර්මාණය කරන්න පටං ගත්තේ වයස 6.. 7..වගේ.. මගේ දැනුම කොහෙන් ද ආවේ කියලා මගේ දෙමව්පියන් පවා පුදුම උනා..මම අද ඉන්ජිනේරුවරයෙකි.. ඒ ගමන මට පොඩ්ඩක් වත් අමාරු උනේ නෑ.. විදේශයක ජීවත් වෙනවා.. සර් මම එක වයසේ.. 1990 උපෙල
@sahasdulmina4783
@sahasdulmina4783 19 күн бұрын
මූ 89 AL දෙවෙනි පර කැම්පස් ගිය එකෙක්.
@BANDARADmaxxsooriya
@BANDARADmaxxsooriya Ай бұрын
උඩඟු නොවී බුදුන් දෙසූ ඒ දහම එක හිතින් පිළිගත්තනම් ඉවරයි..,❤❤❤❤
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු රිටිගල ජයසේනයන් අවධියෙන් සොබාදහම සමඟ (එතුමාගේ ආත්මයට දරුවන් ගේ ශක්තිය හිමිවේවා)
@erangaekanayake25
@erangaekanayake25 Ай бұрын
ඉතාමත් ප්‍රබුද්ද විශ්ලේශනයක් නියමයි Sir, 🙏🙏🙏
@chamwelder527
@chamwelder527 Ай бұрын
මේ දවස් වල නිතරම සිත හොයමින් සිටි ප්‍රශ්නයකට පිළිතුරු අද ලැබුණා ..Sir ට ගොඩාක් පින් අනුමෝදන් කරනවා ..චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය මේ භවය තුළදීම සාක්ෂාත් කරගන්නට 🙏🙏🙏
@Silvaranjan
@Silvaranjan Ай бұрын
මේ කථා කරන්නේ අකාෂික් වාර්තා ගැන, පැවැත්මේ සෑම ශක්ති කම්පනයක්ම වාර්තා කරන විශ්ව මතකයන් ගැන, ඔබ මීට වඩා මේ ගැන ගවේෂණය කරනවා නම් Dr. Michael Newton ගේ Journey of Souls, මේ පොත භද්‍රජී මහින්ද ජයතිලක 2004 දී සිංහල ට පරිවර්තනය කලා භව අතරේ ගන්දබ්බය කියලා තවත් පොතක් තියනවා you cannot Die කියලා Ian currie ගේ පොතක් මේ පොත, භද්‍රජී මහින්ද ජයතිලක 2011 දී සිංහල ට පරිවර්තනය කලා, හොල්මන්, ආවේශ සහා යළිඋපත කියලා,මේ පොත් අරන් බලන්න මෙය පරික්ෂණාත්මක ග්‍රන්ථ නැදිමාලේ බෞද්ධ මද්‍යස්ථ නයෙන් ගන්න පුළුවන්. මේ පොත් බලන්න ඔබ‍ට මේ ප්‍රශ්න වලට සාදාරන උත්තර සහා හොද දැනුමක් ලැබෙයි,
@upalijayalath9895
@upalijayalath9895 Ай бұрын
ජීවිතය සුන්දර යි සතුටින් විදින්න මරණය අති සුන්දර යි සතුටින් භාර ගන්න ආගමි ඔබට මරණය පෙන්වා සාක්කුව සුද්ද කරයි නොරැවටෙන්න ආගම ජාතිය කුලය සංස්කෘතිය නැමති විලංගු ගලවා නිදහසේ පියඹා යන්න ජීවිතය මායාවක් මිරිගුවක් බව මෙනහි කරගන්න
@timestamplease
@timestamplease Ай бұрын
හිතට හරියට අවධානය යොමු කරොත් දැනෙනවා ඒක තියෙන්නේ මොලේ නෙවෙයි කියලා. සාමාන්‍යයෙන් සතුටින් ජීවිත් වෙද්දී ඒක හදවත ආසන්නයේ දෝලනය වෙනවා. නමුත් දුක් මුසු අවස්ථා වල උගුර හරියට තද වෙනවා. මමත්වයට ඇති තණ්හාව අඩු කර, ඉතාම සැහැල්ලු වූ අවස්ථා වලදී අවකාශය පුරා පැතිරී යනවා. තවත් විවිධ වූ අවස්ථා වල ඒ ඒ අවස්ථා වලට ගැලපෙන ලෙස වෙනස් වෙනවා.
@thilakasiriyabey9553
@thilakasiriyabey9553 Ай бұрын
අපි විශ්වයට බැසගත් දාසිට ක්‍රමයෙන් තන්හාව උපාදාන කරමින්, භව සකස් කරමින්, ලෝකයට ණය වෙමින්, ඒ ණය ගෙවමින්, එම ක්‍රියාවලියේ ආදීනව විඳිමින්, පසුව ඉන් මිදීමේ මාර්ග සොයමින් එකම මාවතක ක්‍රියා මාර්ග දියුණු කරමින් ..... කවදාහෝ දිනක නිවනින් ලොවින් සමුගන්නා බවයි පේන්නේ. (දාරුක්ඛන්ධම සූත්‍රය).
@chandradissanayaka6471
@chandradissanayaka6471 Ай бұрын
I accept your idea, pl research on your thought will be able to solve the Sansarik problem at least up to a certain extent valuable thinking.Put more time, get help from learned people(who knows the subject)PL. give more good stuff. Budusarani.... Dissa
@KeerthiAbe
@KeerthiAbe Ай бұрын
​@@chandradissanayaka6471 "නජීරතී සූත්‍ර" අර්ථ විග්‍රහය මනෝමය කාය, ගැන සඳහන්.
@oshadamihiraj
@oshadamihiraj Ай бұрын
විශ්වය නොව සංසාරය විය යුතුයි
@ThusharaSampath-zz3hu
@ThusharaSampath-zz3hu Ай бұрын
දීගොඩ කුමාර මහතාගේ ඉගැන්වීම්‍ වලින් ඔය දැනුමෙන් ඔබ්‍බට අවබෝධයකට පත් වෙන්න පුලුවන්....මමත් දැනට අවබෝධ කරගෙන යන කෙනෙක් සර්.. ස්තූතියි සර්ගේ පැහැදිලි කිරීමට..
@chamudiupeksha2616
@chamudiupeksha2616 Ай бұрын
ඔව්
@chamararuwan-yx6hs
@chamararuwan-yx6hs Ай бұрын
සර් හැම දවසකින්ම පැයක් වෙන් කරන්න පුලුවන් සර් වෙනුවෙන් ,අපිට තව තව දේවල් කියා දෙන්න ,😢
@DeepaniRanasinghe-bv3ke
@DeepaniRanasinghe-bv3ke Ай бұрын
අපේ ගෞතම බෝඬ්සත්වයන් වහන්සෙ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පැමිණි ගමනෙදි ඔය සම්බන්දතාවය ආත්මයෙන් ආත්මයට හොදින් පිහිටන්න ඇති නේද සර්?
@anilamarasinghe
@anilamarasinghe Ай бұрын
අපි සංසාරික නලුවෝ වෙමු.,මේ සසර ගමනේ ඒ ඒ භවයේ ඒ ඒ චරිත රගපාමින් ගමන් කරනවා...කරන හැම චරිතයක්ම කොහේ හෝ පටිගත වී තිබෙනවා..........
@nimalkumara5675
@nimalkumara5675 Ай бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@HAworld2002
@HAworld2002 Ай бұрын
හරියට මට වගේ මම ඉස්සෙල්ලම ඕගන් එක ප්ලේ කරන්න ගද්දි එහෙමයි මාසෙකින් විතර පස්සෙ මට කිසිම ස්වර ලිපියක් බලන් නැතුව ඕනිම ඉන්ස්ටෘමන්ට් එකකින් අහපු ඕනිම සින්දුවක් වාදනය කරන්න පුලුවන් ඒ හැකියාව මන් වර්ධනය කරගත්තා දැනුයි වැඩේ තේරුනේ
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 Ай бұрын
සර් ගේ පැහැදිලි කිරීමට මමත් එකගයි. 👍🏻👍🏻👍🏻🙏🙏🙏♥️❤️♥️
@romwij
@romwij Ай бұрын
මනස - විඥ්ඥානය - සිත මේ කිසිවක් විශ්වයේ හෝ කොහේ හෝ පවතින්නක් නෙවේ.ඒ ඒ වෙලාවට ‍ඇතිවෙලා ඒ ඒ වෙලාවෙම නැතිවෙලා යන ධර්මතාවයන්.මේ ක්‍රියාවලිය වේගයෙන් සිදුවෙන නිසා අපිට හිතෙන්නේ(ඒ හිතෙන එකත් ඒ ඒ වෙලාවෙම ඇතිවෙලා නැතිවෙනවා)පවතින දෙයක් - ගමන්කරන දෙයක් තියෙනවා වාගෙයි.මේ ඇතිවෙන නැතිවෙන ධර්මතාවය අවබෝදකරගන්නේ බුදුවරයෙක්ගේ හිතින්ම විතරයි(ඒකත් ඇතිවෙලා නැතිවෙලා යනවා). අපි හිතමු පහන් දෙකක් තියෙනවා.එක පහනක දැල්ලකින් අනික් පහන දල්වනවා.හැබැයි ඒ දෙකේ වෙන වෙනම තෙල් සහ තිරයක් තියෙනවා.දැන් අර පලමු පහනේ ගින්දර වලින් දෙවන පහන දැල්වූවාට ඒ ගින්දරමද දෙවෙනි පහනේ තියෙන්නේ.එහෙම නැත්නම් වෙනත් ගින්දරක්ද?දෙවෙනි පහනේ තිරයට ගිනි ඇවුලුනාම ඒක එහි තිරය සහ තෙල් දවමින් දැල්වෙනවා.ඒ දැල්වෙන සෑම මොහොතකම තිරයේ අංශුවක් සහ තෙක් අංශුවක් දැල්වී නිවී යන අතර ඊලඟ අ‍ංශු ඒ ගින්දරම උපයෝගීකරගෙම දැල්වී නිවී යනවා.හැබැයි අපිට පෙනෙන්නේ එකම දැල්ලක් එක දිගට පවතිනවා වගේ.මේ ක්‍රියාව තෙල් හෝ තිරය ඉවරවෙනකන්ම සිද්දවෙලා අවසන්වෙනවා.ඒ දෙකම තියෙනකොට කොහෙ හරි ඉන්න පූසෙක් පහන පෙරලලා නිවන්නත් පුලුවන්.හුලඟක් ඇවිල්ලා නිවෙන්නත් පුලුවන්.
@user-hu1rf8ds1k
@user-hu1rf8ds1k Ай бұрын
ඒ වුනාට අපිට වෙනම මනසක් තියෙනව නේද . එහම සිද්දි වෙලා තියෙනව ඒ කියන්නෙ සමහරු අනතුරු වෙල සිහිය නැතුව ඉන්නෙ ඒ වෙලාවෙ ආත්මේ පාවෙනවලු ඒ කට්ටිය ආයෙ සනීප උනාට පස්සෙ එයාට බේත් කරපු ඩොක්ටර් ගැන එහෙම හරියට කියල තියෙනව
@hk6549
@hk6549 Ай бұрын
👍👍
@dilipaweeratunga
@dilipaweeratunga Ай бұрын
​@@user-hu1rf8ds1kඅපිට දැන් වුනත් මනසින් උඩ ඉඳලා අපේ ඇඟ දිහා බලාගෙන ඉනන පුළුවන්. මේ නිසා මිනිස්සු surgery කරනකොට දැක්කා කියන එක ආත්මයක් ඇති බවට සාක්ෂියක් නෙවෙයි. ආත්මයක් ගැන බුදුදහමේ කියවෙන්නෙ නැහැ, රූප පරම්පරාවක් හා ආශ්‍රිත සිත් පරම්පරාවක් ගැන පමණක් කියවේ
@vimukthisenarathne3610
@vimukthisenarathne3610 Ай бұрын
අනේ හරකෝ😂
@vimukthisenarathne3610
@vimukthisenarathne3610 Ай бұрын
​@@user-hu1rf8ds1kඅනේ මෙහෙමත් හරක්😂
@thakshilanayanamali4434
@thakshilanayanamali4434 3 күн бұрын
අද වෙනකං උත්තර හොයපු ප්‍රශ්නයක්. Thank you සර්
@dissakumari1875
@dissakumari1875 Ай бұрын
සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා සම්බුදු සරණයි 🙏🙏. ❤️❤️
@ranigunaratne1367
@ranigunaratne1367 5 күн бұрын
පින් සිදු වේවා sir, මේ පැහැදිලි කිරීම මට තිබුණ ප්‍රශ්නයක්. මම sir ට msg ekak දවසක දැම්මා මේ ගැන vedio එකක් දාන්න කියලා sir 🙏
@malipriyangika6216
@malipriyangika6216 Ай бұрын
මොළයයි මනසයි ගැන අද තමයි හරියටම දැනගත්තේ . ගොඩක් ස්තූතියි සර්.🙏🙏
@KumuduDeepika-tq4ll
@KumuduDeepika-tq4ll 25 күн бұрын
ඔබතුමන්ට බොහෝ පින් , දෙමාපියන් ගෙන් , පාසලෙන් , පන්සලෙන් , දහම්පාසලෙන් නොලැබුන දැනුම් සම්භාරය අපේ දරුවන් ට මෙසේ ලබාදීම පිළිබඳ ව . සියළු යහපත් කටයුතු සාර්ථක වේවා !!! ගුරුවරයකු ට කොපමණ දේ කළ හැකිද ? 🙏🙏🙏🙏🙏
@gayanaga3294
@gayanaga3294 Ай бұрын
භාග්‍යවතුන්වහන්සේ දේශනාකල ආකාරයට ආපෝ,තේජෝ,වායෝ,පටවි යන සතරමහ භූතයගෙන් විශ්වය හැදුනා එහෙනම් මම ත් මේ සතරමහා භූතයගෙන්මයි හැදුනේ (ඇට මස් ලේ නහර ) මේ දෙක අතර සම්බන්දය සිත යි ඇස,කන දිව නාසය සම සිත යන ආයතන 6 ට ගැටෙන් දේවල් වලට මුලා වී රාග ද්වේශ මෝහ ඇති කරගෙන සිත ඒවා සමග ගැටී ගැටී කර්ම රැස්කර ගනී ඒ ඔස්සේ පිටකරන තරන්ගවල ස්බාවය අනුව ඇලීම වැඩිකරගනී (ගුරුත්වය) මෛත්‍රීය තුලින් භාවනාවෙන් සිත දියුනුකරගත් , ප්‍රක්ඥව ඇති කෙනා ඉහල කම්පන යක් ඇතිකරගෙන සිත මුලාවට පත්නොවී ගුරුත්වය බිදියි , පෘථිවි භ්‍රමනවේගය යට සාපේක්ශ්ව තමන්ගෙ භ්‍රමනවේගය නවත්වාගනී එමනිසාකර්ම රැස්නොවේ ,භවය නවත්වාගනි (නිවන) නැතිනම් පවෙන්වෙලී කර්ම රැස්කරගෙන නැවත උපදී , සිතනොමැරෙයි නමුත් මොලය මම සමග මැරෙයි ,සිත ,විශ්වයමයි එය නොමැරෙයි සිත දියුනු කරගත්කෙනා ප්‍රක්ඥව අවදිකරගනි......🙏❤️
@malindupamodya1682
@malindupamodya1682 Ай бұрын
සර් මගේ විරයා අදරේයි සර්❤❤❤❤❤❤❤❤❤❤❤
@vijithasanjeewa8960
@vijithasanjeewa8960 Ай бұрын
ඉතාම හරවත් පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි සර්
@HP-xe1zc
@HP-xe1zc 25 күн бұрын
මිනිසා සෑදී ඇත්තේ කොටස් තුනකිනි, 1. Body (ශරීරය) 2. Soul (ආත්මය) 3. Spirit මනස තියෙන්නේ ආත්මය ඇතුලේ. ආත්මයට දැනුම අවශ්‍යයි. දැනුම මනසේ කාර්යයක් වන බැවින්, මනස ආත්මයේ කොටසක් වේ.
@ranigunaratne1367
@ranigunaratne1367 5 күн бұрын
එතකොට sir, සිත ගැන බැලීම, සිහිය පිහිටවීම සහ මනස යන දේවල් පැහැදිලි කරන්නකෝ sir.
@krishanthakumara1531
@krishanthakumara1531 24 күн бұрын
තෙරුවන්සරණයි දීර්ඝායුවේවා ගුරු පියාණනී
@wishwa864
@wishwa864 Ай бұрын
Mind තියෙන්නේ heart තුළ blood ඇසුරේ බව බුද්ධ වචනයයි 🙏
@dineshranathunga4432
@dineshranathunga4432 15 күн бұрын
සර්, හරිම ආසයි ඒ වගේම පුදුම අවබෝධයක් ලැබෙනව මේව අහගෙන ඉද්දි.අවස්ථාවක් ලැබුනොත් දවසක කතා කරන්න ගොඩක් කැමතියි.සර් විතරයි ධර්මය එක්ක හරියටම ගැලපෙන්න විෂය උගන්වන්නෙ.සර් දන්නෙ නෑ කියන දේවල් ටික අහගන්න එකම ස්වාමීන් වහන්සෙ කෙනයි හිටියෙ.you tube එකේ උන්වහන්සේගේ මේ පිළිබඳ ධර්ම දේශනා තියනව.ඒ තමයි වහරක ස්වාමීන් වහන්සේ..සර් අහලත් ඇති..මේක අහද්දි සර්ටත් ඒක අහන්න කියන්න හිතුන..
@Cookingasadiyah
@Cookingasadiyah Ай бұрын
මාර වටිනවා sir
@chamikarandeniya2492
@chamikarandeniya2492 Ай бұрын
මනස සම්බන්ව මනෝකාය කියලා සුපිරි😍 tv series එකක් තියනවා yt එකේ...❤❤
@chamwelder527
@chamwelder527 Ай бұрын
KZbin eke ද
@prasadindika7652
@prasadindika7652 Ай бұрын
Thank you sir. Bless you triple gems . Absolutely correct. Please explain in your video how to unlock our mind.
@Upali-yw9me
@Upali-yw9me Ай бұрын
බව 91 තුල සිදුකල කර්ම (සං) අාසය තුල අාසව ලෙස තැන්පත්වේ. එම අාසව ඛය කිරීම නිවනයි. ❤
@chathuriwicky4184
@chathuriwicky4184 Ай бұрын
❤️👍💛මාරයි තමයි sir..... මේවා ඇහුවම මේ ජිවිතේ පුදුම හිතෙනවා
@PasinduMalith-rs4pm
@PasinduMalith-rs4pm 29 күн бұрын
බුදු වෙනවා කියන්නෙ ඔක්කොම ගනන් එක වෙන්න ඕන ❤
@chanakabandara2358
@chanakabandara2358 Ай бұрын
ඇත්ත තමයි සර්. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nallaperumarupa5962
@nallaperumarupa5962 Ай бұрын
🙏❤️🌺Thank you Sir 🌼. Great teacher Teruwan Saranai 🙏
@swarnadassanayake73
@swarnadassanayake73 Ай бұрын
ඔබතුමා කිව්වා වගේම මට බොහෝ අවස්ථා වල යම් තැනකට ගිය විට මීට පෙර මා එතැනට ගිය බව සහ ඇතැම් විට යම් සුවදක් දැනෙද්දී ඊට පෙර මේ සුවද මේ ආකාරයටම දැනී ඇති බව හැගී ඇත. මනස යනු සත්වයා මරණයට පත් වෙද්දී විශ්වයට නිකුත් වෙන ශක්ති විශේෂයක් විය නොහැකිද...ඒ ශක්තිය වෙනත් ප්‍රභවයක නැවත විදාරණය විය නොහැකිද..
@dilipaweeratunga
@dilipaweeratunga Ай бұрын
ආත්ම සංකල්පය කියන්නෙ ඕකට
@vimukthisenarathne3610
@vimukthisenarathne3610 Ай бұрын
පිස්සුද හරකෝ😂
@vimukthisenarathne3610
@vimukthisenarathne3610 Ай бұрын
@@ISHUMAYA කව්ද මේ එළදෙන😂
@VidulGeesan-qs1fx
@VidulGeesan-qs1fx Ай бұрын
Ammo ammo osthar🤣🤣ane yanna uncle yanna
@vimukthisenarathne3610
@vimukthisenarathne3610 Ай бұрын
@@VidulGeesan-qs1fx පලයන් වහු පැටියා යන්න.ගිහින් ගොන් බෙට්ටක් දාලා බුදියගනින්😂
@user-od9vx8hb9d
@user-od9vx8hb9d Ай бұрын
අනේ මහත්තයො හරිම ආඩම්බර යි ගොඩාක් පින් කියලා විතරයි කියන්නේ නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව සම්මා සම්බුදු සරන යි
@sisirarathnalanka689
@sisirarathnalanka689 Ай бұрын
මට තියන ගැටලුව ඇයි හදවත අමතක කලේ සර් එතන තමයි අධ්‍යානය කල යුත්තේ💐❤️👍
@user34557
@user34557 27 күн бұрын
May the noble Triple Gem Bless you , sir!
@techphython2227
@techphython2227 Ай бұрын
මතක යන් ඔබේ සිතේ තබාගෙන🎉🎉
@Denumamawatha
@Denumamawatha Ай бұрын
Oita wada dewal thiyenawa kiyanawanam.... aluthma concept therum ganna amarui thama hemotama .... poddak try karala balannako.... jaya weeewaaaaa
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 Ай бұрын
Brain එකම mind එකනම් මනෝ විද්‍යාවක් කියල විෂයක් තියෙන්න විදිහක් නෑනෙ, නූතන විද්‍යාව ළදරු අවදියක තියෙන්නෙ බුදු දහම එක්ක බලද්දි ☸️
@nomorebro8446
@nomorebro8446 Ай бұрын
ඒක ඇත්ත....අභිධර්මය හදාරන්න...ගොඩාක් ගැටලු වලට පිළිතුරු හම්බෙනවා... ගොඩක් අය විහිලුවට ගන්න යමා මහ පෙලහර බුදුන් ලබා ගත් චුන්ද සූකර දානය මේ සියල්ල අභිධර්මයෙන් විස්තර කරනවා
@amilaamila5191
@amilaamila5191 4 күн бұрын
💯
@suriyabandara2880
@suriyabandara2880 Ай бұрын
භාවනා සියල්ලටම පෙටන්ටි අයිතිය ලන්කාවට ලබාගන්න ඔනේ අවුරුදු දහයකට පෙර
@dilipaweeratunga
@dilipaweeratunga Ай бұрын
😂
@slmicro3857
@slmicro3857 Ай бұрын
😁
@wolfofwallstreet74
@wolfofwallstreet74 Ай бұрын
🤣🤣🤣
@dmtradinghouse9626
@dmtradinghouse9626 Ай бұрын
තොට මෝල් ද😂😂😂
@nawodyatharu9903
@nawodyatharu9903 21 күн бұрын
😂l
@Gimhaniniriella741
@Gimhaniniriella741 Ай бұрын
Sir theruwan saranai ❤
@firdhousr
@firdhousr Ай бұрын
A little correction to the explanation... Mind is part of human soul and the saul has a link to universe (cloud database) And then mind has link with human brain that activate the body.... So the soul is the intermediate portion between brain and Universe... I dont know whether such these philosophies are necessary to A/L students or whether they can understand it... But it is really fantastic and interesting.....
@viswashakthi
@viswashakthi 25 күн бұрын
වැදගත්ම කොටස වන්නේ තව අවුරුදු දහයකින් විතර භෞතිකවාදීන් නැතිවෙන බව කීම
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 Ай бұрын
Very important Sir. .May trippel jem bless you Sir ❤❤🙏🙏
@nipunihansika4632
@nipunihansika4632 Ай бұрын
Wish your bright future sir ❤❤❤
@gaminiwickramathunge9035
@gaminiwickramathunge9035 Ай бұрын
දීර්ඝායු වේවා!!!!❤❤❤❤❤❤❤
@narmosl5521
@narmosl5521 Ай бұрын
Thanks sir
@channarajeewa3692
@channarajeewa3692 Ай бұрын
සර්,බෙල්ලන ඣානවිමල හාමුදුරුවන් ගේ "පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොවක්" පොත හොයාගෙන කියවන්න .කර්මය යනු කුමක්ද ,කර්ම ශක්තිය ගබඩා වෙන්නේ කොහෙද , මේ සියලු කරුණු ලස්සන ට එහි පහදා දී ඇත .සර් ඔය කියපු i cloud වගේ දේවල් ඉතා පැහැදිලි ව සටහන් කර තියෙනවා .මම කියවපු අති විශිෂ්ට ධර්ම ග්‍රන්ථයක්.
@kalyaniabeywickrama7941
@kalyaniabeywickrama7941 26 күн бұрын
සර්, මේ පිලිබද බුදු දහමට අනුව හොද පැහැදිලි කිරීමක් බාවනා අවබෝධය - dr. Perera අරහත් උපාසකතුමාගේ විශ්ව දේශනා වලින් ඉතාමත් පැහැදිලව දේශනා කර තිබේ.එතුමාගේ දේශනාවලට අනුව එයට නාමගෝත්‍රය කියලා කියනවා .එය තිබෙන්නේ විශ්වයේ. මේ දේශනා අහන්න හරිම ආසයි.සර් කැමති නම් අහලා බලන්න. තෙරුවන් සරනයි ! 😊 0:39 0:39 🎉
@anomadesilva6712
@anomadesilva6712 Ай бұрын
තෙරුවන් සරණයි සර්ට ❤🙏
@samanthiabeygunawardhana4619
@samanthiabeygunawardhana4619 24 күн бұрын
Harima watina wistharayak sir kare.oya tika thamai budun wahanse deshana kare ape manasa gena winghnanaya kiyanne eka .
@hasankadananjaya9832
@hasankadananjaya9832 Ай бұрын
එතකොට මොලයෙ රසායනික වෙනස් වෙනකොට ,මිනිස්සුන්ගෙ සිතුවිලි වෙනස් වෙන්නෙ කොහොමද?
@user-yc8hk1px2d
@user-yc8hk1px2d Ай бұрын
නාම රුප(ඕරා)
@user-rx3mc1fu5f
@user-rx3mc1fu5f Ай бұрын
සර්ල වගේ අය ඉන්නවනං මෙි රටෙි මතු පරපුර දැනුමෙන් වගේම යහලත් ආකල්ප වලින් පිරැනු යහපත් මතු පරපුරක් බිහිවෙනව සර්ට බුදුසරණයි
@dilrukshiperera8074
@dilrukshiperera8074 Ай бұрын
thank you sir.
@dilipaweeratunga
@dilipaweeratunga Ай бұрын
ඇඟකින් ඇඟකට යන ආත්මයක් තියෙනව නම් පෙර භව⁣යේ significant ම සිදුවීම් 60%ක් නෙවෙයි 90%ක් වත් මතකතියෙන්න ඕන නේද සර්. ආත්මයක් නැති බවට, රූප පරම්පරාවකුයි සිත් පරම්පරාවකුයි ඇති බවට( ධර්මයේද දැක්වෙන පරිදි) මේක හොඳ සාධකයක්
@elenasky9805
@elenasky9805 Ай бұрын
thank you
@hjjk3229
@hjjk3229 Ай бұрын
මනස තිබෙන්‍නෙ විශ්‍වයෙ යන්‍නට වඩා විශ්‍වය මනසෙහි පවතී යන්‍න වඩා නිවැරදියි.
@user-cv2xw5yx7z
@user-cv2xw5yx7z Ай бұрын
you are right
@Edelweiss-vp3ic
@Edelweiss-vp3ic 28 күн бұрын
විශ්වයේ ක්‍රියාකාරිත්වය යි මොලයේ (nurons) වල ක්‍රියාකාරිත්වය යි බලන්න . දෙකම වචනය (vibration ) න් හැදිල තියෙන්නේ .
@hjjk3229
@hjjk3229 28 күн бұрын
@@Edelweiss-vp3ic ඔයාගේ අදහස පැහැදිලි මදි මදික්‍ විස්තර කරන්න පුළුවන් නම් වටිනවා .
@Edelweiss-vp3ic
@Edelweiss-vp3ic 28 күн бұрын
@@hjjk3229 මම කතා කරන්නෙ බයිබලයේ උත්පත්ති පොතේ සදහන් හැටියට සර්වබලධාරි විශ්වයේ මැවුම්කාර දෙවියන් වහන්සේගේ වචනය න්මැති දෝංකාරය (vibration ) එක විශ්වයේ ක්‍රියා කරන ආකාරය සහ අපි කතා කරන හැම වචනයක්ම අපේ මොලයේ ඇති නියුරෝන චලනය වන ආකාරය බලන්න. කොහොමද බලපාන්නෙ කියල . මතකය කියන්නෙ ආත්මය. ශරීරය මැරුනත් ආත්මය සදාකාලිකයි. ජීවිතය සහ ජීවනය දෙකක් . Life and spirit. ආත්මය soul is memory , desires, feelings, emotions and intuition. Desires draw us back and forth where we want to belong. Looking for a physical body as a housing to manifest.
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck Ай бұрын
Sir sirta mathakada ජාතික රූපවාහිනී සේවයේ විකාශනය වූ manokaya tele drama එක mn eekale G/අහංගම shariputhra MV igenagaththe sir දෙවි කෙනෙක් sir ඇත්ත mn කියන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤ mn sir ඉදිරිපත් කරන All viedios watching api හරි ගමනක් යනවා කියලා mata mage abyantharaya දැනුම් දෙනවා sir මතු budun දැක නිවන් ❤❤❤ දකින දවසක මාවත th අමතක karannepa ජය වේවා sir jayen ජයම වේවා ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jagathfernando6433
@jagathfernando6433 Ай бұрын
සුපිරි. 👍🏼😁💚
@shanikagamage3287
@shanikagamage3287 29 күн бұрын
Thank you sir ❤ clawed 1a file 1a කිව්වා ma harida sir
@sandaruwankodithuwakku2743
@sandaruwankodithuwakku2743 Ай бұрын
අභිමන් තැනූ ගුරු උතුමන්❤
@krishanthipattividana2500
@krishanthipattividana2500 Ай бұрын
සර් රූපං ජීරති මජ්ඣානං නාම ගොත්තං නජීරති.මේක තමයි සර් බුද්ධ දේශනාව.අපේ නාමකාය මැරෙන්නේ නැහැ සර්.ඒක තමයි සංසාර ගමන කියන්නේ.මම සර්ගේ සමහර වීඩියෝස් බලනවා.මමත් දැන දැක ගත්ත දෙයක් තියෙනවා.මට හිතුනා කෙටියෙන් එහෙම කියන්න.අපේ තියෙන්නේ කායවල් තුනක්.ඒකට කියන්නේ ත්‍රිජකාය කියලා.ඒ ක්‍රියාකාරකම් තුනක්.ඒ අනුව තමයි අපි මේ සංසාරේ ඇවිදින්නේ.සර් කැමතිනම් මේ ගැන සොයා බලන්න.සුවපත් වේවා.!🙏
@dammikaperera6541
@dammikaperera6541 Ай бұрын
Teruwan saranai sir❤
@calcules_lk
@calcules_lk Ай бұрын
Sir android wala(Google drive backup) pawichchi karannako natam iphone ekata Google Drive eka daganna 15GB Space ekak thiyenawa
@muditharanasinghe8302
@muditharanasinghe8302 15 күн бұрын
මා 'ජීවවිද්‍යාවේ ආධ්‍යාත්මික හරය'පොතෙහි පරිවර්තිකාවයි. මනස පවතින්නේ විශ්වයෙහි නම් මේ දේහය පිටතින් ‌සංඥා ලබන ප්‍රෝටීන ගොමුවක් පමණයි. 'මම' යන්නෙක් නොමැති බව පසක් විය. මමත්වය සිඳීයයි. ස්තුතියි ජනනායක මහත්මයා....! - මුදිතා රණසිංහ
@chinthanabandara3584
@chinthanabandara3584 29 күн бұрын
චේතනා හං භික්කවේ කම්මං වදාමි.. කර්මය කියන්නේ ශක්තියක්.. මේක විශ්වයේ කොහේ හරි තියෙනවා. හැබැයි තමාට වගේම සමහර විශේෂ පුද්ගලයන්ට මේක access කරන්න පුලුවන්.. මේකට සිත ඉතාම සියුම් කලයුතුයි..
@EmiWiji-tq9ue
@EmiWiji-tq9ue Ай бұрын
Budu saranai& Devi pihitai sirte❤
@user-ip2bj9jd6p
@user-ip2bj9jd6p 27 күн бұрын
ම්ම්ම්ම්ම්ම් නියමයි..
@chandaniramyalatha297
@chandaniramyalatha297 29 күн бұрын
Theruwan saranai sir ❤❤❤❤❤❤❤
@KalyaniBandara-ls9km
@KalyaniBandara-ls9km Ай бұрын
🙏
@Esh004
@Esh004 Ай бұрын
විශ්ව ආකර්ශන නීතිය ගැන video එකක් දෙන්න සර්. You tube එකේ තීනව ගොඩක් video අපි අපිට ඕනෙ දෙයක් ගැන හැමදාම එකම විදියට හිතනකොට,ලක්ශ ගාණක් මුදල් ඕනෙ, ලස්සන වෙන්න ඕනෙ වගේ ඒව අපිට අවශ්‍ය විදියට හිතුවම ඒව අපිට ලැබෙනවා කියල. සර් ඒක ඇත්තක්ද සර්, සර්ගෙ අදහස විතරක්වත් අනේ please කියන්න සර්.
@Lazy570
@Lazy570 28 күн бұрын
Ehema laben na hituwa paliyata😂thaman eka dekata focus karan yati hitha awadi kara ganna ona.Anna ethakota dewal laga kara ganna puluwan
@Esh004
@Esh004 28 күн бұрын
@@Lazy570 oya kiyana ewa therenne na
@Esh004
@Esh004 28 күн бұрын
@@Lazy570 oyage adahasa ahuwe na. Sirgen upadesak ganna awe. Oya dena upades pilipadinna oya mokedda kiyalawath dannawada man. Hariyata namakwath dagena na. Paduwe inna. Oyage upades ganna comment damme na.
@MaleeshaPalindyaPerera
@MaleeshaPalindyaPerera Ай бұрын
@user-fh7nm1xl5k
@user-fh7nm1xl5k 21 күн бұрын
බුදු දහමයි විද්‍යාවයි ගලපන්න යන්න එපා. ඇයි කියල අහන්න එපා ✋. යන්න එපා.💪🇱🇰
@lahirunuwan8215
@lahirunuwan8215 27 күн бұрын
මේක නම් බණ කතාවක් වගෙ ❤
@RuwanSusantha-ip7nh
@RuwanSusantha-ip7nh Ай бұрын
උදාරයි
@PasinduMalith-rs4pm
@PasinduMalith-rs4pm 29 күн бұрын
නොදන්න ගොඩක් දේවල් දැනගත්ත.
@maleeshanethmina8915
@maleeshanethmina8915 Ай бұрын
ආදරෙයි සර් තිස්ස ජනනායක අනුරාධ පෙරේරා අමිල දසනායක ❤❤❤❤
@user-xc7cn6ql2s
@user-xc7cn6ql2s Ай бұрын
Theruwansaranai ❤🙏❤️🙏❤️🙏
@lochi8961
@lochi8961 20 күн бұрын
Budusaranai ❤❤❤
@chandrasirisiriwardhana-xb3le
@chandrasirisiriwardhana-xb3le Ай бұрын
Theruvansaranai. NamoBuddhaya.
@divinejourney-official50
@divinejourney-official50 Ай бұрын
💕💕💕💕💕 Akashik Records ,විශ්වයේ කර්ම පතය " කියල කියනවා මේ information save කරල තියන තැනට
@sujithpriyantha1793
@sujithpriyantha1793 Ай бұрын
මනස හරහා මොළයට ...පිං සර් අපේ මොළේ සහ මනස විවර කරනවට,,,
@thusharidevika6113
@thusharidevika6113 Ай бұрын
❤Budu saranai srita ❤❤❤❤
@Jayasinghe459
@Jayasinghe459 28 күн бұрын
එතකොට Elon musk ගේ niura link එකෙන් ඔය නිගමනයෙන් වැඩ කරන්නේ කොහොමද ? ඒ දේ පැහැදිලි කරන්න පුලුවන්ද? Sir
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 54 МЛН
We Got Expelled From Scholl After This...
00:10
Jojo Sim
Рет қаралды 50 МЛН
Они убрались очень быстро!
00:40
Аришнев
Рет қаралды 3,3 МЛН
Final muy inesperado 🥹
00:48
Juan De Dios Pantoja
Рет қаралды 16 МЛН
WWDC 2024 Recap: Is Apple Intelligence Legit?
18:23
Marques Brownlee
Рет қаралды 6 МЛН
How charged your battery?
0:14
V.A. show / Магика
Рет қаралды 6 МЛН