ඩඩ්ලි සිරිසේනගෙන් උපාධිධාරියෙකුට ගන්න තියෙන්නෙ මොනවද? | Tissa Jananayake with Life (EP 86)

  Рет қаралды 236,075

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 1 600
@merithika_2.2M
@merithika_2.2M 11 ай бұрын
මම දම්රෝ එකේ වැඩකලා 2009 වෙනකම්. දමිත රාමනායක මහත්තයා ලඟින්ම වැඩ කලා. එතුමගේ ව්‍යාපාරික දර්ශනය කැම්පස් එකේ පොත්වලින් අපිට ලැබුනේ නැහැ. ගණිත දැනුම! කැල්කියුලේටර් පාවිච්චි කරන අපිට කලින් එතුමා හිතින් හදනවා පුරෝකතනය හරියටම.. ඒ දැනුම මෙතන ලියන්න බැහැ. හබැයි එතුමා මුලදි වෙල්ඩිං බාස් කෙනෙක්. 2009 මම අයින් වෙනකොට 7,000ක් දම්රෝ එකේ වැඩ කලා.. මම සතුටුයි සර් ඒ ගැන කිවුවට.. 3,000 නෙමේ දැන 20,000ක්වත් ඇති.
@nandawathinandawathi3798
@nandawathinandawathi3798 11 ай бұрын
15:50
@gahasthihadeniya9262
@gahasthihadeniya9262 11 ай бұрын
දම් රෝ කියන්නේ ඉතාමත් හොඳම සේවයක් කරන ආයතනයක්
@chandrasoyza6791
@chandrasoyza6791 11 ай бұрын
ස්තුතියි සර් ✌✌🌷🌷
@Pandaboyzero
@Pandaboyzero 11 ай бұрын
Oba ගුරුවරයකු uwata hasala දැනුමක් nati bawai penne mowun ගුරුවරු නොවෙයි mowun karanet tani boru ana ana ආණ්ඩුවල ජැක් gaha gaha salle hamba karanwa කොච්චර gali bawusarayak unat hodala සුද්ද කිරීම tamai meyalta පැවරෙන රාජකාරි ya
@Sfzmtl7545
@Sfzmtl7545 11 ай бұрын
Damro නම් මාරයි! බඩුවක් මිලදී අරන් ඒකෙ වගකීම් කාලය ඉවර වුනත් වෙනසක් නැතිව ගෙදරටම ඇවිත් ඉක්මන් වගේම ගුණාතමක සේවයක් දෙනවා! හරිම සාධාරණයි! සේවය විශිෂ්ඨයි!!! quality එකත් නියමයි! විශේෂයෙන්ම power saving! ඒ හේතු ඔක්කොම නිසා අපි කොයි දේ ගන්නෙත් Damro 💯👌
@sunethgunasekara2289
@sunethgunasekara2289 11 ай бұрын
දම්රෝ සමාගමේ සේවකයන් 3000 නෙවෙයි... 12,000 ලෙස නිවැරැදි විය යුතුයි...👍💙
@prasadperera9919
@prasadperera9919 11 ай бұрын
ස්තුතියි...❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
@gamageviraj7696
@gamageviraj7696 11 ай бұрын
❤❤
@xmenperera4106
@xmenperera4106 11 ай бұрын
මුත් පට්ට ධන වාදියෙක් නේහ්
@ranjithliyanage6086
@ranjithliyanage6086 11 ай бұрын
​@@xmenperera4106ධනවාදය ප්‍රතික්ෂේප කළොත් රටකට මොකද වෙන්නේ. JVP + NPP රජයක් වුවත්, පෞද්ගලික ව්‍යාපාර ප්‍රතික්ෂේප කරනවාද?
@yasirudhanushka2765
@yasirudhanushka2765 11 ай бұрын
මේකා බොරු කිය්න්නේ,වැඩිය හිතන්න එපා
@anulakumari6684
@anulakumari6684 11 ай бұрын
සර්ගෙ කථාවට මමත් එකගයි. ලංකාවෙ ගොඩක් මිනිස්සු ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් ⁣ජීවත්වෙන්නෙ. අනුන්ගේ සැපත දැකල සතුටුවීමේ පුරුද්දක් නැහැ .
@sahanpriyankara8485
@sahanpriyankara8485 11 ай бұрын
මාත් ඒකමයි කියන්නේ 😊
@prasadperera9919
@prasadperera9919 11 ай бұрын
අනිවාර්යයෙන් ම
@RandunuKumara
@RandunuKumara 11 ай бұрын
ගොඩක් මිනිස්සු නෙමේ ජෙප්පො
@arisena-t2i
@arisena-t2i 11 ай бұрын
අනුන්ගේ සැප දැකල ඇති සතුට වීමට හැකිවීම හොදදෙයක්.ජනතාවගෙ දේපල කොල්ල කාලා ජනතාව හිගමනට ඇදල දාලා සැප විදින එවුන් දිහා බලාගෙන සතුට වීමට නිවට කමක් වගේ ම ඒවට අනුබලදිමක්
@dharmarathnapeiris5853
@dharmarathnapeiris5853 11 ай бұрын
Deseeya wyaparikaya awanka sadarana wiya uthuy. Ape rata gena hithana adaraya karana desiya wya parikayata api adarey. Namuth minisun gasa kana un hodada.
@Sfzmtl7545
@Sfzmtl7545 11 ай бұрын
ඔස්ට්‍රේලියාවේත් Damro තියෙනවා කිව්වම පුදුමාකාර සතුටක් දැනුනා සර්!!! අපේ මිනිහගෙ දක්ෂකම ගැන හරිම ආඩම්බරයි!!!! 💯👌
@asithafernando4527
@asithafernando4527 11 ай бұрын
Koheda thiyenne kiyalath ahaganna. Oya boru kiyanne. Dan Aurudu 10kata kalin thibba Ewa wahuwe.
@Sfzmtl7545
@Sfzmtl7545 11 ай бұрын
@@asithafernando4527 හොදයි වැහුනයිම කියමුකො! ඒත් ඒ තැනට අපිට බැරි වුනාට ඒ මනුස්සයා හරි ගියා. ඒක ඔයාටත් බැරි වුනා! මටත් බැරි වුනා. රජ මාලිගා වුනත් දවසක කඩා වැටෙනවා. කිසිම දෙයක් ස්ථීර නැහැ. කුහක කමට හිනා වෙන එක නෙවෙයි මෙතන වැදගත්ම දේ මිනිහෙක් තමන්ගේ ජීවිතේ ගිය දුර දැකල අපිට වුනා වගේ දැනිලා සතුටු වීමයි!
@sdvlog69
@sdvlog69 10 ай бұрын
​@@asithafernando4527 Damro Furniture දැම්මේ 2007 විතර Australian Business එකක invest කරලා citizenship ගන්න. දැන් Damro Tea විතරයි තියෙන්නේ.
@TheDanu456
@TheDanu456 8 ай бұрын
Ow mamath gihin thiyenawa Melbourne wala thiyena ekata. Habai lagadi nemei 2011di giye
@nilupulbandara5985
@nilupulbandara5985 11 ай бұрын
ඇත්ත සර් ලන්කාවෙ බහුතරයක් පොඩි ලමයගේ පවා ඉදලා කුහකයෝ....ඒක තමා ඇත්ත
@ashokawijetunga5131
@ashokawijetunga5131 11 ай бұрын
ඩඩ්ලි කියන්නේ අසාධාරණ විදියට හමිබ කර මිනිහෙක් අර ළමයි වරොධය පැවෙි ඉරිසියාව ට නෙවෙයි උ ගැන දන්න නිසා
@gaminiabeysinghe6212
@gaminiabeysinghe6212 11 ай бұрын
Aththa Oya University wala student Union karana ung kohomath kuhaka ballo
@pasindupabasara1293
@pasindupabasara1293 11 ай бұрын
😂
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 11 ай бұрын
මෙම වැඩ සටහන බොහොම සතුටක් ඇතුව බැලුවා මට හිතුනා යමක් එකතු කරන්න o/l fall වෙලා කියලා ආරංචිය උනහම ගොඩක් දෙනකු කිව්වා දැන් ඉතින් උබට මහා මුහුද තමයි පිහිට කියලා මම ඉන්නේ මුහුදු ළඟ නිසා මාළු අල්ලන්න නමූත් අරමුණ වෙනස අත ට ගැනීමට මට පුළුවන් උනා අද මම padi idc instctor ,sta swimming instctor කෙනකු ලෙස ලෝකයේ බොහෝ දෙනකුට මගේ දැනුම් බෙදා දෙනව
@chandrikaratnamalala1351
@chandrikaratnamalala1351 11 ай бұрын
ස්තුතිය ගුරු තුමා දරුවන්ට සත්‍ය තත්ත්වය අවබෝධ කරවීම ගන්නා උත්සාහයට. ඔබට ප්‍රණාමය.
@ashokawijetunga5131
@ashokawijetunga5131 11 ай бұрын
😂🎉😂
@xxxxc860
@xxxxc860 10 ай бұрын
වෙනත් රටවලත් ඔය පෞද්ගලික උපකාරක පංති සංස්කෘතිය තියනවද ගුරුතුමෝ??
@thusharicfrenando8858
@thusharicfrenando8858 11 ай бұрын
වටිනා අදහස් ටිකක්.ඔබ තුමාට බොහෝම ස්තූතියී .🙏🙏🙏
@-SOSriLanka
@-SOSriLanka 11 ай бұрын
උතුරු මද පලාත,උතුරු පලාත,නගෙනහිර පලාතේ මිනිස්සුන් ගේ වී ටික විකුන ගෙන ඔලුව උස්සගෙන ඉන්නෙ ඩඩ්ලි හින්දා.ඔය කොලබ පත්තෙ එඋන් ඔවා දන්න එකක් යෙ..😢
@chamaramadusanka1283
@chamaramadusanka1283 11 ай бұрын
ඇත්ත හැමදේම ඔයා කියන දේ නෙමෙයි ,ඔයා කියන හැමදේම ඇත්ත නෙමෙයි.ඒ නිසා අහන අය සිහියෙන් අහන්න.පරිනත වෙද්දි හැමදේම ටික ටික තේරෙනවනම් දැන් දරන හැම මතේම ඇත්ත වෙන්නෙත් නෑ.මේ වගේම මත කලිනුත් දරල සර්ට වැරදිලා ප්‍රසිද්දියේ පිලිගත්ත.ඒ නිසා දේසපාලන මත නොකිය ඉන්න.ඔයත් හොද ව්වසායකයෙක් වගේම ගුරුවරයෙක්❤.මෙතන තියෙන්නෙ වියාපාරවල ප්‍රස්නයක් නෙවෙයි ඒව කොච්චර සාදාරනයෙන් කරනවද කියන ප්‍රස්නෙ ඒකයි මිනිස්සු දැන් ඒව ප්‍ර්ශ්න කරන්නෙ.ඩඩ්ලි එහෙම නොවෙන්නත් පුලුවන්. මිනිස්සු හැබැයි කොහොමත් මිනිස්සුන්ට ඕන දේ කියනව මිසක් ඇත්ත දේ කියන්නෙ නෑ.කතාවට වඩා ඇත්ත ගොඩක් වෙනස්.
@ramendrinilakshi5982
@ramendrinilakshi5982 11 ай бұрын
ඩඩ්ලි සිරිසේනගෙන්න උපාධි කාරයන්න්ට ගන්න තියෙන්නෙ කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ දේශපාලුවන්ගෙ ඉත්‍තෙක් වෙලා තමන් ට ඕන ඕන විදියට බොල් ණය බිලියන ගනන් ගන්න , තමන් ට ඕනෑ විදියට රටේ වෙළඳ අදිකාරය හදාගන්න පුළුවන් විදියට මොල කාරයෙක් වුනේ නැත්නම් 😂ඩඩ්ලි ව්‍යාපාර සාර්ථක වුනේ දේශපාලුවන්ගෙ උදව්වෙන්.ඔයිට වැඩිය ඕන තරම් රටට බරක් නොවූ ව්‍යාපාරකයින්න ඕනෑ තරම් සිටී.
@subodhap
@subodhap 11 ай бұрын
Hoyala balakada kiyanne Obama thuma ohomama balanna sanna ekka karana interview eka.
@DhananjayaShark
@DhananjayaShark 11 ай бұрын
ඉරිසියාකාර කුහකය 🤮
@BuddhikasisirakumaraWaththiga
@BuddhikasisirakumaraWaththiga 11 ай бұрын
කියන දේ තේරුම් ගන්න බැරි උඹල පව්
@padmajayasinghe1443
@padmajayasinghe1443 11 ай бұрын
සම්පූර්ණ ඇත්ත .
@HTJRrawana1
@HTJRrawana1 11 ай бұрын
@@BuddhikasisirakumaraWaththiga කියන දෙය ඔහු තේරුම්ගෙන තිබෙනවා යම් මට්ටමක හෝ ඔබට එය වැටහී නැතිබව පෙනෙනවා.. ඩඩ්ලිව thumbnail එකට දාල නම කැත නොවෙන විදිහට ඩඩ්ලිව රැකගන්න කියන ශුක්ෂම ප්‍රකාශයන් ඔබට වැටහී නැත... දේශීය වියාපරිකයන් රැක ගත යුතුයි.. එසේම හොර තක්කඩි කපටි එවුන්ව එලවා එලව පහර ගගහ පන්නා දැමිය යුතුමයි... එසේම නිදහස් අද්‍යපනය රැකගත යුතුයමයි අනාගත පරපුරට....ගමේ පාසැල වැසෙන්නට ඉඩහැරල ගමේ දුප්පතාට නිදහසේ පහසුවෙන් ඉගෙනීමට තිබෙන මග වසා දමල.. උග්‍ර දනවාදී ආක්‍රමණිකයන් විසින් දුෂිත දේශපාලුවන් හරහා රටේ ආර්ථිකය බිද දමමින් රාජ්‍ය ආයතන සියල්ල පෞද්ගලිකරණය කර උන්ට අවශ්‍ය විදිහට රට පාලනය කිරීමට නැටවීමට වසර ගණනාවක් තිස්සේ කරන මේ කුට කුමන්ත්‍රණ නුබලගේ නොදැනුවත්කමට වැටහෙන්නේ නෑ...තිස්ස sir අද මෙතන නෑ යම්තමට හෝ නිදහස් අද්‍යාපනය මේ දක්වා රැකගෙන නොතිබුනානම්..නමුත් තිස්ස sir මේ දක්වා නිදහස් අද්‍යපනයේ වටිනාකම එය රැක ගත යුතුබව කිසිම අයුරකින් වැඩසටහනක් කර නෑ...එයින් නිගමනයකට එන්න පුළුවන් තිස්ස sir ඉතා ශුක්ෂම ලෙස සියල්ල මුදලට යටවෙන පෞද්ගලිකරණය කිරීමට පක්ෂව ක්‍රියා කරන බව.. හොද දේ හොදයි කියන්නත් එම හොද දේ අතරින් කරන නරක දේවල් වලට විරුද්දව පෙනී සිටීමට ඍජු කොන්දක් තිබෙන්න ඕනේ.. එසේම එම ශුක්ෂම කපටි සිද්දීන් වැටහ ගැනීමට හොද බුද්දියක් තිබෙන්නට අවශ්‍යයි.. වහලෙක් නොවෙන්න ඕනේ..තමන්ගේ අම්ම තාත්ත උනත් වැරදිනම් වැරදියි.. එය නොබියව පැවසිය යුතුවෙනවා..
@ishaisha4153
@ishaisha4153 11 ай бұрын
ගොඩක් පින් සර්...ඊර්ෂ්‍යාකාර චින්තනයෙන් බැහැර වෙලා තමන්ගෙ හැකියාවෙන් ගොඩ යන්න මේ දේවල් තේරුම් කරනවට !! 🙏🙏🙏
@jaya7737
@jaya7737 11 ай бұрын
Brilliant! You have hit the nail right on the head. Well said Mr Jananayaka. Thank you.
@user-nw1ts9rr4n
@user-nw1ts9rr4n 11 ай бұрын
@rw5485
@rw5485 11 ай бұрын
Dont get caught to this propaganda. Dudley Sirisena has a very tarnished past record. They've become successful because of political connections and given them preference in business dealings and ti evade tax. Dhammika Perera is same. They're responsible for the country to be in this state. Don't listen to other people's brainwashing ideas. This teacher must be a supporter of the corrupt.
@kanishkrukmal4428
@kanishkrukmal4428 11 ай бұрын
Brilliant and excellent Yes they hit the nail rights on the head that’s why Farmers and consumers still poor 🥕🥕🥕🥕
@Hasi_era
@Hasi_era 11 ай бұрын
සහතිකවම ජොන්ස්ටන් ප්‍රනාන්දු , සනත් නිශාන්ත , නිමල් ලන්සා වැනි විශිෂ්ඨ ව්‍යාපාරිකයන් 2019 සිට දිරි ගැන්වූ ඔබට අපගේ ප්‍රණාමය.
@danasiriherath9700
@danasiriherath9700 11 ай бұрын
හැම දේටම දේශපාලනය ගාව ගන්න එපා....
@chandrarathnabandara1468
@chandrarathnabandara1468 11 ай бұрын
😂​@@danasiriherath9700
@fashello7563
@fashello7563 11 ай бұрын
ඇයි බන් එබ්‍රහිම් නානා වගේ වයාපාරිකයින්.
@Hasi_era
@Hasi_era 11 ай бұрын
ඒ කවුද.. නානේක්ව නම් දිරි ගන්වුවේ නෑ මේ සර්.@@fashello7563
@Darku_KnighT
@Darku_KnighT 11 ай бұрын
thawa jeppek mttu 😂😂
@shanthapuhulwella8635
@shanthapuhulwella8635 11 ай бұрын
සාර්ථක ව්‍යාපාරිකයෙකු යනු රටක පවතින නීතියට අනුව සාධාරණව කටයුතු කරන කෙනෙකි.
@chamindachamindawijethunga
@chamindachamindawijethunga 11 ай бұрын
උපාදි කාරයෙක් කියන්නෙ විශයන් කීපයක් ප්‍රගුන කර ගන්න සහතිකයක්.නමුත් සාර්තක වියාපරිකයෙක් ලබායන්න දැනුම මේකට ලගු කරන්න බෑ
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 11 ай бұрын
සාර්ථක වියාපාරිකයෙක් සහ කූට වියාපාරිකයෙක් කියන්නෙ දෙන්නෙක්. ඩඩ්ලි කියන්නෙ සේරිවානිජ කතා වස්තුවෙ එන එක්තරා කපටි වෙලෙන්දෙක් වගේ.
@chamindachamindawijethunga
@chamindachamindawijethunga 11 ай бұрын
@@AnnoyedClogShoes-vi1qb කපටිකම නැතිව සාර්තක වෙලෙන්දෙක් වෙන්න බෑ.කුහකකම මිනිහෙක්ගෙ දියුනුවට ජෙප්පොන්ගෙ හැටිමයි
@srilankanlibrary3263
@srilankanlibrary3263 11 ай бұрын
@@AnnoyedClogShoes-vi1qb මේ පාර මාලිමාවට නේද කාලකන්නි කුහකය 😂
@ashokawijetunga5131
@ashokawijetunga5131 11 ай бұрын
​@@AnnoyedClogShoes-vi1qb👍👍👍👍
@බස්පිස්සො-SL
@බස්පිස්සො-SL 11 ай бұрын
Degree ekak thiyeda oyt
@Black-cx4bj
@Black-cx4bj 11 ай бұрын
ඒ අදහස් නම් මාරම විදියට වටිනව සර්. අද අනිත් මිනිහ ගැන පොඩ්ඩක්වත් සංවේදී නැති තමන් ගැන විතරක් හිතල වැඩ කරන සමාජ ක්‍රමයක් හැදෙමින් යනව. මෙහෙ ඉදල හරියට පැය 8 වැඩ නොකරන මිනිස්සු කොරියාවෙ පැය 13 ක් වැඩ කරනව කියල අගය කරනව. ඇත්තටම තමන්ගෙ පැත්තෙන් අඩුපාඩු අවම කරගෙන බාල සමාජය ඉස්සරහට ගෙනියන්න සර් දරන වෑයම ගැන පුරවැසියෙක් විදියට සතුටු වෙනව. බොහොම ස්තුතියි සර්.
@padmaseneviratne8380
@padmaseneviratne8380 11 ай бұрын
පුතාලට වැව්තාවුල්ලේ ගෙවල් හදපු ඩඩ්ලි සහ මෛත්‍රීපාල.උන්ගේ දේපල වගේ.මෙහෙම අයද රට හදන්න එන්නේ. ?????
@meththaka
@meththaka 11 ай бұрын
සර්ගෙ කතාව 100% ඇත්ත .මොකද අපෙ රට ආසියාවේ අශ්චර්‍ය ඉස්සර...දැන් ආසියාවෙ බංකොලොත්ම රට මේ රට මේ තැනට වැටෙන්න හේතුව සර් හරි ලස්සනට කිව්වා.....තේරුම් ගැනීම ඔබ සතුයි.
@samithsudharaka6261
@samithsudharaka6261 11 ай бұрын
නාන්නේ නැති, කොන්ඩේ රැවුල කපන්නේ නැති, කැලණියේ අන්තරේ හියන්නෝ මතක් උන අය කෝ බලන්න.
@dammawansakotmale175
@dammawansakotmale175 11 ай бұрын
ඇත්තටම ඔය කරුනු කියලා දෙන්න ඕනම අයට මෙක කිව එක ලොකු දෙයක් සර්. ❤❤❤❤
@rohanhettiaratchi7191
@rohanhettiaratchi7191 11 ай бұрын
Absolutely fine . Great Lecture to our youngsters
@wishlk8065
@wishlk8065 11 ай бұрын
සර් කිව්වෙ ඩඩ්ලි හොදයි කියල නෙමෙයි.... උගෙනුත් ගන්න දෙයක් තියෙනවා... මොකද ඩඩ්ලි කියන්නෙ දියුනු වුන මිනිහෙක්.... common sence තියෙන උන්ට සාදාරනදේ තෝරල බේලර කරන්න මොලයක් තියෙන්න ඔනේ... මමත් රට ඉන්න කට්ට කාපු business කාරයෙක්... කුහක වුනොත් උබල මොනා කරත් ගොඩනම් යන්නෙ නෑ... ඒක බොරුද කියල වටේ ඉන්න උන්දිහා බලල ඉගෙන ගනිල්ලා....උබලට සර් ගෙනුත් ඩඩ්ලිගෙන්වත් වැඩක් නැහැ.... කියන දේ විතරක් තේරුම් ගනිල්ලා......
@krishankaushalya
@krishankaushalya 11 ай бұрын
👌👌👌
@chamarayatigammana5358
@chamarayatigammana5358 11 ай бұрын
👍👍👍👍✌️
@dewmikeshani2740
@dewmikeshani2740 11 ай бұрын
❤👍
@arisena-t2i
@arisena-t2i 11 ай бұрын
තිස්ස සර් කියපු රට මැදින් ගහනවයි කියපු තාප්පෙට මොකද වුනේ.
@rachelperaud1945
@rachelperaud1945 11 ай бұрын
ඒකට ඉඩ දුන්නෙ නෑ උඩුදුම්බර කාශ්‍යප හිමිපානන් .
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 11 ай бұрын
Una kuhakayek
@hatharasinghedinish6905
@hatharasinghedinish6905 10 ай бұрын
මේනියා of jvp
@singithiwithanage9080
@singithiwithanage9080 11 ай бұрын
ලස්සන , ඉතාම.වටිනා දැක්මක්..❤🙏
@Sfzmtl7545
@Sfzmtl7545 11 ай бұрын
ඇත්තනේ සර් කියන දේ!!! දරුවන්ගෙ වගේම රටේ මිනිස්සුන්ගෙත් දෑස් පාදනවා! 👌💯
@NirodhaWijekoon-hf2dw
@NirodhaWijekoon-hf2dw 11 ай бұрын
2019 හැමෝම ගෝටට කඩේ ගියා. ඒ නිසා මාත් කඩේ ගියා. රටට වෙච්ච දේ මට අදාල නෑ. තාම මගෙන් දේශපාලනේ ඉගෙනගන්න ලමයි පෝලිමේ එනවා. ඔයාලත් මම වගේ දක්ෂ විවසායකයෙක් වෙන්න. හැමෝටම ජය.
@geethaabeysekara8823
@geethaabeysekara8823 11 ай бұрын
Puluwan nam lamayinge tuition fee eka adu karanna. Pin sidda wei.
@mohamedimran5214
@mohamedimran5214 11 ай бұрын
DR.Shafi Family
@oppriyani5318
@oppriyani5318 11 ай бұрын
දරුවන්ගේ මනස නිවැරදිව සකස් කර දෙන නිසා බොහොම ස්තුතියි. ලංකාවේ දරුවන්ට කුඩා කාලයේ සිටම හොඳ සිතිවිල්ලෙන් සැවොම සමඟ එක්ව කටයුතු කිරිම පුරුදු කලොත් අපේ රටත් යුරෝපා රටවලටත් වඩා වේගයෙන් දියුණු වෙනවා. ඔබතුමාට බොහොම පිං. අධ්‍යාපනයට අමතරව දරුවන්ගේ ආධ්‍යාත්මය හදනවාට.
@ruwan6608
@ruwan6608 11 ай бұрын
Aththak
@shanthagodapitiyadapage2442
@shanthagodapitiyadapage2442 11 ай бұрын
සර් පොහොසත්තු බංග වෙිවා කියලා පෙළපාලි ගියේ ඒ කාලේ විතරක්යැ 2019 ලංකාව ඇදලා මැදින් කොරිඩෝව ගහලා විසා අරන් එහා පැත්තට යන හැටි එහෙම මවපු බිල්ලා අමිමෝ ඒක ඇගේ මයිල් කෙලින් වෙනවා සර් දකිනකොට
@TheVihangasathsara
@TheVihangasathsara 11 ай бұрын
අම්මෝ 😂😂
@NeeshaFerdy
@NeeshaFerdy 11 ай бұрын
Keep up your great work sir! Thank you for imparting not just your knowledge but also your WISDOM to the younger generation! 🙏❤️ May you go from strength to strength with the guidance and blessings of the noble triple gem! 🙏
@tharinduwijayarangana5936
@tharinduwijayarangana5936 11 ай бұрын
Sir hithana widhihata garu karanawa but dannawada dagli ge sahal mill eka hadanna BOC eken gatha loan eke interest rate eka, eka gathe kohomada kiyala dannawada. Busines karadhi sadarana wenna ona.
@sunithnishshanka7049
@sunithnishshanka7049 11 ай бұрын
පුළුවන් නම් ගුරුතුමනි ඔය දරුවන්ට කියලා දෙන්න මේ රටේ සියළුම පුරවැසියන් වක්‍ර හා සෘජු බදු ගෙවන සල්ලි වලින් සෑම දරුවෙක්ට ම අම්මාගෙ කුසට ආ දිනයේ සිට ඉගෙනීම අවසන් කරන තෙක් නොව ජිවිතේ අවසානයෙ මරණ සහතිකය ලබාදෙන තෙක් රටේ හැමෝම හැමෝටම සේවය කරන බව.ස්තුතියි .මේ වැඩසටහනට.
@malindupamodya1682
@malindupamodya1682 11 ай бұрын
සර් අදරේයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kgrathnasiri5665
@kgrathnasiri5665 11 ай бұрын
ඔයා කොහොමත් මහින්දට අදිනවනේ කතාව හරි ඇත්ත නමුත් පොහොට්ටුවට නං කඩේ යන්න එපා. ඔය අගය ඇතුළත කට්ටිය දන්නවා
@hthushara4716
@hthushara4716 11 ай бұрын
හැමදාමත් මගේ ලෝකෙ වීරයා ආදරණීය තිස්ස සර්...තෙරුවන් සරණයි...
@funnysl8695
@funnysl8695 11 ай бұрын
Eya thma sithiyma ande 😂
@imeshaminohari9658
@imeshaminohari9658 11 ай бұрын
😂😂😂😂
@donabeysekera3705
@donabeysekera3705 11 ай бұрын
Weerya wends ona thatha nathnam una nottige puthek
@mickythetabby7345
@mickythetabby7345 11 ай бұрын
We are very proud about you Tissa sir 🇱🇰
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 11 ай бұрын
ඔබතුමාටත් කරේ වැරැද්දක් බව තමන් කරපු වරද අනුන්ට නොකරන්න දුන් අවවාදයට ස්තුතියි
@wellingtonranasinghe1983
@wellingtonranasinghe1983 11 ай бұрын
😊😅 5:08 😅😅😅😊
@janakapushpakumara9566
@janakapushpakumara9566 11 ай бұрын
Mu jawaram karayange gu kanawa. Meka ratata eka dollar ekak genawada nane mu karanne Rate ahinsaka minissu nge salli ekathu karana ekane mun wage jawaram karayo promote karana UN nathima karala danna ona
@kavindugayan240
@kavindugayan240 11 ай бұрын
​@@janakapushpakumara9566තෝ නම් 🐃 හොදේ
@Zyphra3D
@Zyphra3D 11 ай бұрын
@@janakapushpakumara9566 🤣
@imethagara9116
@imethagara9116 9 ай бұрын
බණ දේශනාවක් වගේ ඇත්ත මිනිස්සුන්ට පැහැදිලි කරලා සර් කරගන්නෙ ලොකු පිනක්.... සර්ගෙ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලත්, මේ වගේ වටින විස්තර නැවත නැවත අපිට අහන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා... (මේ වීඩියෝ එක සමාජයේ පැතිරෙන තරමට ඇත්ත හැමෝටම ටිකක් හරි තේරේවී)
@power_lion1717
@power_lion1717 11 ай бұрын
අපේ රටෙ ඉන්නේ ගොඩක් කුහකයෝ එකයි රටට කෙලවිලා තියෙන්නේ
@Black-cx4bj
@Black-cx4bj 11 ай бұрын
ඒක ඇත්ත
@Natureeye500
@Natureeye500 11 ай бұрын
Sahathika aththa
@hamabey9142
@hamabey9142 11 ай бұрын
Gotaba wage pakayalata puka dunnu me wage kaalakanni tuition pakayalath heethuwak me ratata kelawenna.
@Black-cx4bj
@Black-cx4bj 11 ай бұрын
අන් අය ගැන කථා කිරීමට පෙර තම වාග් මාලාව නිවැරැදිව හැසිරවීමට තරම්වත් පරිණත විය යුතුය. අන් මත ඉවසීමට තරම්වත් සංයමයක් නොමැති අනුන් කෙරෙහි ගෞරවයෙන් ආමන්ත්‍රණය කිරීමට නොදන්නා කවරකු අතට වූවත් යම් බලයක් ලැබුණොත් ප්‍රජාවට කුමත් නම් සිදු වේවිද?
@gihandarshanathilakarathna4207
@gihandarshanathilakarathna4207 11 ай бұрын
​@@Black-cx4bjපාරෙ වෙඩි තියල මර|න්න උනත් පුලුවන් මනුස්සයෙක්ව, ඒකල ඉතුරු උන්ට කීයක් හරි දුන්නම හරි. ජෙප්පොට බලේ දෙන්නම එපා
@sandalisrinishshanka3518
@sandalisrinishshanka3518 11 ай бұрын
Thank you sir. You make my day❤❤❤
@Preshan1223
@Preshan1223 11 ай бұрын
ව්‍යාපාරිකයෝ වෙනයි mafia කාරයෝ වෙනයි 😂👍
@SankhaBalasuriya
@SankhaBalasuriya 11 ай бұрын
හරියටම පැහැදිලි කරන්න පුලුවන්ද ඩඩ්ලිගෙ හාල් මාෆියාව ගැන.
@rasindurish6043
@rasindurish6043 11 ай бұрын
මාෆියාව මොකක්ද
@Sidhara_99
@Sidhara_99 11 ай бұрын
Mafiyawa මොකක්ද දන් නෑ හැබැයි ගොවියෝ මහන්සි වෙලා ගන්න අස්වැන්න වික්කහම ගොවිතැනට වියදම් කරපු ගාන විතරයි අතට එන්නේ. අසාධාරණ විදිහට වී අරගෙන ඒකෙන් අසීමිත ලාභ ලබන එක mafia වක් තමයි එහෙනම් අපෙන් වී ගන්න විදිහට පාරිභෝගිකයන්ට සාධාරණ ගානකට හාල් ලබා දෙන්න ඕනේ. ​@@rasindurish6043
@jeevangamage
@jeevangamage 11 ай бұрын
ඉතින් උඹ මාෆියාව නැති කරලා ඩඩ්ලිව පරාද කරලා හැදියන්කො..අනුරට කඩෙ යන වන්දිබට්ටයො හැමතැනම
@kelumnawarathna3051
@kelumnawarathna3051 11 ай бұрын
​@@rasindurish6043 කුණු කොල්ලෙට වී ටික අරගෙන .. වී හංඟලා.. වෙලඳ පොල තුල හිගයක් ඇති කරලා.. මිනිසුන්ට දරාගන්න බැරි ගානට හාල් ටික දෙනවා.. ලංකාවේ ගොවියා වහ බොනවා.. පාරිභෝගිකයන් බටගින්නේ.. ඩඩ්ලී මැද ඉඳන්.. තවත් මොනවද බං පැහැදිලි කිරීම්...
@muvindudesilva920
@muvindudesilva920 11 ай бұрын
ඔබතුමා මාර පිනක් කර ගන්නේ❤❤
@nilupulbandara5985
@nilupulbandara5985 11 ай бұрын
දම්රෝ එකේ මුදලාලි අපේ ස්කූල් එකේ all boy කෙනෙක්❤❤❤❤
@nadk6697
@nadk6697 11 ай бұрын
Old boy
@romesh.wijetunge
@romesh.wijetunge 11 ай бұрын
පොර නිදන් හාරනවලු නේද
@anuradhagunasekara8707
@anuradhagunasekara8707 11 ай бұрын
ඉතින්
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 11 ай бұрын
​@@romesh.wijetungemenna kuhakayo
@mahanamamahanama5163
@mahanamamahanama5163 11 ай бұрын
Mokadda colege eka..
@thennakonmudiyanselge3800
@thennakonmudiyanselge3800 11 ай бұрын
මම නම් ලමෙක් හිටියනම් බලන්නවත් දෙන්නැ මෙ ගුරුවරයා දිහා ඔය කයිවාරුව පැත්තක දාලා පාසල් වල උගන්වපන් තමන්ගෙ මඩිය තර කර ගන්න ගමන් ලමයි කන ගමන්කියන කතා ඔය තරම් ස්ද්දාවෙන් ඉන්න ගුරුවරයා පසල්වලම ලමයින්ට උගන්වලා ඉන්න එපැය ලමයි හුර කන්නැතුව කවුරු වත් දියුණු වෙන එක කාටවත් අවුලක් නෑ අහිංසක මිනිස්සු හුරා කන්නැතුවා කොමත් ජාරා ගොඩටනෙ නිල මැස්සො යන්නෙ
@wesakwijeratne5017
@wesakwijeratne5017 11 ай бұрын
දම්රෝ මුදලාලි කෙනෙක් නෙවෙයි ව්‍යවසායකයෙක්.කරැණාකරලා ළමයි නොමග යවන කතා කියන්න එපා.නමුත් ඩඩ්ලි කියන්නේ corni capitalist කෙනෙක්.අපි ඒ වගේ අයට rent seekersලා කියලත් කියනවා.ඒ වගේමයි ධම්මිකලා, සුමල්ලා, සජාඩ් මව්ලව්ලා වගේ මිනිස්සුත්. තව ගොඩාක් අය ඉන්නවා ඔය ගනයට වැටෙන.ඔබ වැඩිපුර දන්නා දේ ගැන කතා කරන්න..වැඩිපුර දන්නේ නැති දේ ගැන කතා නොකර පොත පත ආශ්‍රයෙන් මං මේ කියන දේ ගැන පොඩි අධ්‍යයනයක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
@amilaherath802
@amilaherath802 11 ай бұрын
Thanks,sir. Mamath diyunu wenna uthsaha karana kenek...we will meet in future....
@dineshjayamanne
@dineshjayamanne 11 ай бұрын
Well explained sir ❤
@rupikakalyani3765
@rupikakalyani3765 11 ай бұрын
සර් කියන කතාව සම්පූර්ණ ඇත්ත.ගොඩක් අයට තියෙන්නේ ඉරිසියාව .තමන් උත්සාහ කරන්නේ ,නැතිව අනුන්ගේ දේවල් වලට ඉරිසියා කරනවා.ඒ නිසා තමයි හැමදාම මේ රට සංවර්ධනය නොවී සංවර්ධනය වෙමින් පවතින රටක් වෙලා තියෙන්නේ .
@O.A.Kusumalatha
@O.A.Kusumalatha 11 ай бұрын
ඒක ඇත්ත උත්සාහයෙන් දුක් විදලා ඉහලට ගිහින් තවත් ගොඩක් දෙනෙක් ට රැකියා ලබා දෙන කෙනෙක් අපි අගය කල යුතුයි
@janakapushpakumara9566
@janakapushpakumara9566 11 ай бұрын
Meka ratata eka dollar ekak genne na duppath minissuge salli ekathu Kara Ganna gaman jawaram karayanta Kade yanawa
@king123-s3w
@king123-s3w 11 ай бұрын
😂😂😂 oya inne kuhakayek 😂😂😂​@@janakapushpakumara9566
@niweevideo
@niweevideo 11 ай бұрын
Whatever his personality, he is a shrewd and efficient businessman who have employed many people. He has extensive knowledge in any field. He experienced it not by memorizing books like parrots. Any university student has a lot to learn from him. It is not proper to block the roads with pride based on hypocrisy. He has come on an official invitation. not the graduates who made new discoveries and changed thes world.
@Rechale1994
@Rechale1994 11 ай бұрын
I totally agree with your idea
@Rechale1994
@Rechale1994 11 ай бұрын
I do not have any personal connection or he( Dadly Sirisena ) is not a friend of mine too, but he is a hard worker .he is a very successful person. Also if we can learn or get some knowledge from a person even from a labour I will get it. As a professional if want to gain something useful I am not reluctant to get from anyone.
@susanthaweththasinghe9023
@susanthaweththasinghe9023 11 ай бұрын
Agree
@clarencefernando8268
@clarencefernando8268 11 ай бұрын
But I think he is not pay taxes correctly. That is one reason university students struggle with him.
@wmskgodigamuwe1116
@wmskgodigamuwe1116 11 ай бұрын
Agreed. If you can learn any thing from some body why not ? Damro products are enjoyed in many countries!! We Must be proud of our own ppl. Business ppl do struggle to come up in life. It did not happen overnight. Business ppl are focused in their job and they work hard from morning. Even if they are struggling or not. Never heard DS sold drugs !! I think we should admire him as fellow Sri Lankans.
@kanishkrukmal4428
@kanishkrukmal4428 11 ай бұрын
සර්ට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏 මොකද ඉස්සර 69යේ දැන් අලිපොහොට්ටුවේ අලිබයියො කාලෙකින් සතුටු වෙලා එයාලා ගොඩාක් සතුටින් කමේට් කරනවා. මෙච්චර කාලයක් දුක හංගගෙන වැඩි උන ටැක්ස් බිල් ගෙවාගෙන කරට් බිල් ගෙවාගෙන අල ලුණු කැට් නොකැවත් කමක් නෑ ඉන්න රට තියනවානේ කිය දැන් ආයේ යන්න රට හොයාගෙන දුකෙ ඉන්න වෙලාවේ බයියන්ගෙ ඇග ඇතුලෙ හැන්ගිලා හිටිය ගවයව අවදි කරලා උන්ට මාර චූන් එකක් ලබා දුන්න ඔබතුමාට මාගේ ප්‍රණාමය 😅😅😅😅
@Darku_KnighT
@Darku_KnighT 11 ай бұрын
thawath ekek mttu 😂
@heartbeat402
@heartbeat402 11 ай бұрын
Sir, ගෝඨාභය ගැනත් ඔය වගේ lesson එකක් දුන්නා මතකයි...😂😂😂
@curioussac
@curioussac 11 ай бұрын
මේකෙන් ඔයා ගත්තෙ ඒකද... චන්දෙ දෙන්ඩ කිව්වෙ නෑ නේද... කුහක වෙන්නෙ නැතුව ඉගෙන ගන්ඩ තියෙන දේ ගන්ඩ කියන්නෙ...
@gihandarshanathilakarathna4207
@gihandarshanathilakarathna4207 11 ай бұрын
​@@curioussacඒකනෙ ඡන්දෙ දෙන්න එපා. මේ අර රට මැදින් තාප්පයක් ගහනව කීව නේද ඒක නැවැත්තුවද
@curioussac
@curioussac 11 ай бұрын
@@gihandarshanathilakarathna4207 තාප්පයක් ගැන මොනුත් කිව්වෙ නෑ නේද...
@gihandarshanathilakarathna4207
@gihandarshanathilakarathna4207 11 ай бұрын
@@curioussac රට මැදින් තීරුවක් වෙන් කරල යන්න දෙන්නෙ වත් නෑ කීවනෙ. කොහොමද එහෙම කරන්නෙ තීරුවක් කපල වෙන කොහෙට හරි ගිහින් දානවද?
@curioussac
@curioussac 11 ай бұрын
@@gihandarshanathilakarathna4207 Aka karana widiya hithaganda wat barida... KZbin ekene inne.. search krala balanda a gana wena ratawalata una awa gana...
@samsongamalathge1788
@samsongamalathge1788 11 ай бұрын
ගොඩක් ස්තුතිය
@susanthiebandara3822
@susanthiebandara3822 11 ай бұрын
ඔන්න මෙයත් දැන් පටන් අරගෙන වක්‍රාකාරව චන්දෙට වැඩ කරන්න.
@shanthagamage2915
@shanthagamage2915 11 ай бұрын
ගිය වරත් වැඩ කරන විරුවට කඩේ ගියා වගේ මතකයක් තිබෙනවා.මම හරිද මන්දා.
@hajithprasanna
@hajithprasanna 11 ай бұрын
ඇත්තනේ සර්. ලෝකේ සෑම රටකම ව්‍යවසායකයින් තමයි ඒ රටවල් දියුණු කරන්නෙත් දියුණු කලෙත්. ඇමරිකාවෙත් ඒකම තමයි. සියලුම පෞද්ගලික ව්‍යවසායකයින් තමයි ලෝකප්‍රකට ප්‍රකෝටිපති ව්‍යාපාරකයින් ඇමරිකාවේ. අනිත් රටවලත් ඒකම තමයි. හොඳට හොයල බලන්න. ව්‍යවසායකත්වය හැම කෙනෙක්ටම කරන්නත් බැහැ. ඒකටත් තීක්ෂණ බුද්ධියක් වගේම අප්‍රතිහති ධෛර්‍යක්ද පරමාර්තයකට නිසි කැප විය හැක්කෙක්ද විය යුතුම. ව්‍යවසායකයින්ට දොස්කියන කිසිවෙක්ට පුලුවන්ද තමන්ගෙ කියල කිසි වැඩකින් යමක් උපයා සපයා ගන්න.? ව්‍යවසායකයින් ඉතා සුලු පිරිසක් වන අතර ඔවුන් ගේ සේවකයින් අති විශාලය. හුදු දේශපාළණික වාසිතකා සේවකයින් වෙනුවෙන් යැයි පෙනි සිටිමින් රටකට වටිනා ව්‍යවසාකයා දුප්පතා හුරා කණ නරුමයෙක් ලෙස පෙන්නමින් කිසි දෙයක් නොකරම අර දුප්පතාගෙන්ම යැපෙන්න මග පාදා ගත් කොටසක්මයි ඔය JVP ය
@ruchirarasanga-c3f
@ruchirarasanga-c3f 11 ай бұрын
නෑ එහෙම නෑ. දශක ගාණක් පාලනය කරපු දේශපාලන නියෝජිතයින් දේශීය ව්‍යාපාරිකයින්ට දියුණු වෙන්න දුන්නේ නෑ. අපේ රටේ කර්මාන්ත ශාලා විකුණලා අපේ රටේ ණය කරලා බදු රට වට්ටන්න පුලුවන් උපරිම තැනට වට්ටලා තියෙන්නෙ. JVP එක ඇමතිකම් කරපු කාලේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දියුණු කරන්න උපරිම උත්සහ දැරුවා. නමුත් ඒකාලේ හිටපු කාලකණ්ණි පාලකයෝ JVP එකට ඉන්න දුන්නෑ. බොරුවට Jvp එකට බනින්න එපා. ඉතිහාසය හරිහැටි දැනගෙන විවේචනය කරන මෙන් ඉල්ලා සිටිනවා.
@parackramaherath4624
@parackramaherath4624 11 ай бұрын
ඇත්තටම ඩඩ්ලි සිරිසේන මහත්තුරු දියුණු උනේ ඇත්තටම තම උත්සාහය හා කැපකිරීම් මතද දේශපාලන කූට උපක්‍රම මතින්ද කියල සමාජය තුල සැකයක් තියනව නේද එහෙවු අය ගෙන්වා දේශණ දීම කාලෝචිත ද? එහෙවු අයගෙ නම් උලුප්පා කතා කිරීම තුලින් නැවතත් තිස්ස සර් යම් අයෙකු වෙනුවෙන් කඩේ යනව යැයි සමාජ ගත විය හැකියි
@chandimajayavilalbandara2520
@chandimajayavilalbandara2520 11 ай бұрын
ඩඩ්ලිම එක වැඩසටහනක කියනව හොදම අපේක්ෂකය කවුද අහපුවම ඒ අනුර කියල.මුන් දෙතුන් දෙනෙක් මේකෙ හැමි..වා😂😂😂😂
@rajinifonseka2075
@rajinifonseka2075 11 ай бұрын
Thank you very much sir.me tharuna parapurata hithana widiya kiyala dunnata.theruwan saranai.❤❤❤
@kanthikanthi358
@kanthikanthi358 11 ай бұрын
අදහස් වටිනව මහත්තය බුදුසරණයි බුදුසරණයි !
@janakapushpakumara9566
@janakapushpakumara9566 11 ай бұрын
Monawada watinne dammika perera pita rata walin ahaka Dana minis mala kotas genawa me ratata ekathota Hal mol Karaya u 50 aran auruddak hangan idan 200 vikunanawa Hal unamai mamai kanna nathiwa duk vidinawa Meka rate duppath minissuge salli ekathu karana unta puka denawa
@ashokawijetunga5131
@ashokawijetunga5131 11 ай бұрын
පිස්සු මෙයාමෙතනද වැරදයි ඩඩ්ලි කියන්නෙ අසාධාරණය යෙන් හමිබ කරන මිනිහෙක්
@janakiperera4892
@janakiperera4892 11 ай бұрын
මේ සර් උනත් වගකීම ගන්නා ඕනෑ මේ රටට මෙහෙම වුණාට
@slcitizentv1121
@slcitizentv1121 11 ай бұрын
ඇයි උබලාවගෙ නිකන් කනවටද
@kaligumalaka8571
@kaligumalaka8571 11 ай бұрын
ලංකාවේ හරි හමන් අධ්‍යාපනය ක් තියෙනවනම් ඉගෙන ගන්න ලමයින්ට අතිරේක පංති යන්න ඔනේ න්හෑ..😢
@sumanasenasubasinghe39
@sumanasenasubasinghe39 2 ай бұрын
Your speech is very valuable to develop this country.
@calmdown657
@calmdown657 11 ай бұрын
ආදරෙයි රත්තරන් සර් ❤
@prabathsameera8964
@prabathsameera8964 10 ай бұрын
Well explained ❤🤘
@amilashiromi4117
@amilashiromi4117 11 ай бұрын
මේවා දරුවන්ට කියාදෙන්නම ඕනා.
@rumini7410
@rumini7410 16 күн бұрын
මහ මිනිස්සුම නෙවෙි සර් ⁣ඉගන ගන්න පොඩි උන් පවා,,තමන්ට වඩා ලකුනක් හරි වැඩිවෙනවට අකමැති ලමයි ඉන්නව,ඒ දෙමව්පියන් නිසා,,⁣ඉල්ලුවට පොතක් වත් දෙන්නෙ නෑ,,ඒ ලමය යන අමතර පංතියක් වත් කියන්නේ නෑ,,මට තේරෙන්නෙ නෑ සර් ලමයිව ඒ විදියට හදල දෙමව්පියන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියල,,සර්ගෙ පන්ති වල ලමයිගෙ ඔළු හදනව වගේ ඉස්කෝල වල යන ලමයිගෙත් හිත් වලට ඔළු වලට ඔයවගේ යහපත් දේ හිතන්න කරන්න ,,ලොකුම පිනක්
@kalaEkanayaka
@kalaEkanayaka 11 ай бұрын
සර් පුලුවන්නම් ලමයින්ට ලෝකේ වෙච්ච විප්ලව ටික ගැන කියලා දෙන්න.....ඊට පස්සේ ලෝකේ තිබ්බ අනිත් දර්ශනවාද ගැනත් කියලා දෙන්න....මාක්ස්වාදය ගැනත් කියලා දෙන්න...මාක්ස්වාදයේ ධනපතින්ට ඉරිසියා කරන්න කියලා දෙනවද කියලත් කියලා දෙන්න...ආයෙත් සොරි කියන්න දේශපාලන කතා කියන්නෙපා.මොක ද කතාවකියද්දිම කාට ද ගහන්නේ කියලා තේරෙනවනේ
@rasikasamanwelgama1408
@rasikasamanwelgama1408 4 ай бұрын
මෙයා සජිත්ට කඩේ යනවලු
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 11 ай бұрын
Thank you.🙏
@manojagunarathna2367
@manojagunarathna2367 11 ай бұрын
හරිම වටින කතාවක් සර්..බොහොම ස්තුතියි සර්🙏🙏🙏
@sampathkumara6717
@sampathkumara6717 11 ай бұрын
සර් ඔයා කියන තියරිය ඇත්ත උනාට ප්‍රායෝගිකව වෙන දේ පොලොන්නරුවට ගිහින් ඉඳල බලල කතා කෙරුවනම් හොඳයි... ඔයා පැලෝපීය නාලෙ ගැන කතා කරෙත් ඔහොම තමා.. පිට කවරෙ විතරනෙ බලන්නෙ...මම අවුරුදු හතරක් ගුරුවරයෙක් විදියට එහෙ හිටපු නිසා කියන්නෙ.... ඔබ තුමාලා වගේ අය කතා කරනකොට ටිකක් වගකීමක් ඇතුව කතාකරන්න... හැම විශයටම මහාචාර්‍යවරු වෙන්න ගියාම හරියන්නෙ නෑනෙ...
@sunilfernando9928
@sunilfernando9928 11 ай бұрын
මෙයත් මුදලාලි නිසා මෙහෙම කතා කරන්නෙ
@dilanichathurangani1988
@dilanichathurangani1988 11 ай бұрын
😮
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 11 ай бұрын
ඔබ නියම අපූරු ගුරුවරයෙකි.
@chamiladamayanthi1376
@chamiladamayanthi1376 11 ай бұрын
වටිනා අදහස් නෙද...thanks.
@lahirusamp3731
@lahirusamp3731 11 ай бұрын
Campus එකේදි ඩඩ්ලට පුප්ප්පල , out වෙලා බලු කුක්කො වගේ job එකටයනඑඅ අරලිය එකේ.....😅😅😅😅😅 කැම්පස් කුහකයො.......
@iranaganipushpakumari8963
@iranaganipushpakumari8963 11 ай бұрын
Ekanam aeththa
@padmajayasinghe1443
@padmajayasinghe1443 11 ай бұрын
ඒකට වැරදි රැකියාවක් සඳහා සුදුසු අධ්‍යාපනයක් සකස් නොකල ආණ්ඩුව නෙවෙයිද ?
@jayanthaillandara5071
@jayanthaillandara5071 11 ай бұрын
Thank you very much for make aware of our people who are not exposed to the world.
@arisena-t2i
@arisena-t2i 11 ай бұрын
එයාම ප්‍රසිද්ධියේ කිව විධානයක් කඩලා ඔය තත්වයට ආවාකියල උපාධිධාරීන්ට පුළුවන් නිධන් ගොඩදාන විදිය එයාගෙන් ඉගෙනගන්න.
@sandunbandara777
@sandunbandara777 11 ай бұрын
😂
@chamilebuddhike9627
@chamilebuddhike9627 11 ай бұрын
Loke kisima danawathek na arambayedi 100% k sadaranawa salli hambalala. Obata diunu wenna ona nam athithaya hoyanna epa.kawadawath palak na
@arisena-t2i
@arisena-t2i 11 ай бұрын
@@chamilebuddhike9627 ලෝකය යනු ඔබ ජීවත්වන මේ දුපත් නොවේ.හෙන්රිපොඩ් වැනි ධනවත් ව්‍යාපාරිකයන් ගේ චරිතාපදානය සොයා බලන්න එවිට 100% ක් සාධාරණ ලෙස ධනය උපයා ගත් බොහෝ මිනිසුන් ඔබට හමුවනු ඇත.100%ට100%ම සාධාරණ ව මුදල් උපයාගත් පුද්ගලයෙකුට හැර වෙනත් කිසිවකුට ආත්ම සාක්ෂාත් කරනය කරගත නොහැක.ඔබ කියන පන්නයේ ධනවතුන් තමන්ගේ හෘදසාක්ෂිය ඉදිරියේ දිලින්ධන්ය.
@timekurulla
@timekurulla 11 ай бұрын
ඇයි ඇත්ත වගේ බොරු දාන්නේ? 😂
@thilinikumari708
@thilinikumari708 6 ай бұрын
හැමෝටම උචිත පාඩමක්. ස්තූතියි ඔබ තුමාට
@thebikerkiki
@thebikerkiki 11 ай бұрын
😂😂😂 මාාාාාර කට්ටක් නම් කාලා නෑ.සර් එයා නිධන් ටික හාරලා තමයි ඔතනට ආවේ කියලා එයාම කියලා තියනවා රෑපවාහිනී වැඩසටහනකම.අනික හැම ජනාධිපති කෙනෙක්ගෙම පාලන කාලය තුල ගොඩ ගිය ව්‍යාපාරිකයෙක් ඉන්නවා.චන්ද්‍රිකාගේ කාලය තුල වෑගපිටිය.මහින්දගේ පාලන කාලය තුල ධම්මික පෙරේරා ⁣සිරිසේනගේ පාලන කාලය තුල ඩඩ්ලි සිරිසේන. අන්න ඒවගේ හැම රජයක් තුලම පාදඩ විදිහට දියුනු වෙච්ච එව්න් ඉන්නවා.ඩඩ්ලි කියන්නේ ව්‍යවසායකයෙක් නෙවෙයි ව්‍යාපාරිකයෙක්.ලංකාව දියුනු කරන්ට ව්‍යාපාරිකයෝ නෙවෙයි ඕන ව්‍යවසායකයෝ මම ජෙප්පෙක් එහෙම නෙවෙයි මමත් දෙස් විදෙස් ව්‍යාපාර කරපු ව්‍යවසායකයෙක් .මම කවදාවත් ලංකාවේ කිසිම දේශපාලකයෙකුට ඡන්දේ දීලා නැ...ඩඩලිලා කියන්නේ දේශපාලනයෙන් රට විනාස කරපු හිටන් සිරාගේ කළු සල්ලි සුදු කරපු එකෙක්
@chamilebuddhike9627
@chamilebuddhike9627 11 ай бұрын
Nidan harana eka lesida.mara kattak kanna ona.
@thebikerkiki
@thebikerkiki 11 ай бұрын
@@chamilebuddhike9627 😂😂
@sujithwasantha7799
@sujithwasantha7799 11 ай бұрын
ඇයි ජෙප්පා කියන්න බය unp හොදද
@diamondtv5374
@diamondtv5374 11 ай бұрын
නිධන් තියනවද ලංකාවේ.එකක් පේන්නන්නකෝ
@cryptomain8962
@cryptomain8962 11 ай бұрын
Nidan tika haruwe mahinda inna kalema thmai.
@p.asrangith1570
@p.asrangith1570 11 ай бұрын
තෙරුවන් සරණයි. අවංකකමෙත් උතුම් ගුරුතුමනි දීර්ගායුස ලැබෙවා
@aluranarveez9021
@aluranarveez9021 11 ай бұрын
Well Said Sir
@jayanthakulathunga9317
@jayanthakulathunga9317 11 ай бұрын
yes good advice..
@dinesharaliya3782
@dinesharaliya3782 11 ай бұрын
මේක කලේ jvp එකෙන් නෙමේ. JVP කියලා කිසිම තැනක තිස්ස සර් කියන්නෙත් නෑ. ඉතින් මොකද මේ ඉල්ලන් ටින්කිරි ගාගන්නේ. මේ සිද්දිය වෙන වෙලාවේ මමත් campus එකේ හිටියේ. ඩඩ්ලි මහත්මයා campus එකට අවේ MBA කරන ශිෂ්‍යයන්ට දේශනයක් දෙන්න. මේ වැඩේ කලේ පෙරටුගාමී පක්ශේ උන් ටික, මාහා ශිෂ්‍ය සංගමයේ උන්ව තමා එකට බාවිතා කලේ. හාමුදුරුවෝ තමා කට්ටියව අව්ස්සගෙන ගෙනාවේ. පෙරටුගාමී එව්න් කරලා ඒක ලස්සනට jvp ගොඩට දාලා අත පිහදාගත්තා. මාත campus එකේ MBA එක කරනවා. ඉතින් අපි දන්නවා ඇත්තටම උනු දේ.
@manjushaa2451
@manjushaa2451 11 ай бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී සම්පතිය ලැබේවා මේ විදිහට දරුවන් දැනුවත් කලාම ඒ දරුවො ලංකාව දියුණු කරාවි දවසක 😘😘😘😘 ඔබතුමා හරිම ආදරණීයයි❤❤ ඒ ආදරයෙන් මේ දරුවන්ගේ දැනුම පෝෂණය වේවා 🤗🤗🤗
@SudawaSujth
@SudawaSujth 11 ай бұрын
ඔබ තුමාගේන් ⁣ඉගනගන්න ලමයි මට නෑ.⁣ඉදිරියදි වත් සුවර් නෑ. එත්මං ඔබතුමාගෙන් ⁣ඉගනගන්නවා. ⁣ඉතාමත් දහාදම පාඩම මේ පඩම බව මගේ විස්වාසය යි.
@asokaprincyalagiyawadu368
@asokaprincyalagiyawadu368 11 ай бұрын
වී.අඩුවට අරගෙනහාල් ගණන් අරින හැටි ඉගෙන ගන්න පුළුවන්
@saduniwathsala
@saduniwathsala 11 ай бұрын
ඔන්න point 👍
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 11 ай бұрын
Very very valuable discussion sir 🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔
@AjithKusumthilaka-k5d
@AjithKusumthilaka-k5d 11 ай бұрын
සර් හොරකම් කරන හැටි හාල් හංගල වැඩි මිලට විද්‍යාණු කුලව සරසවි සිසුන්ට කියලා දෙන්න එපැයි
@nishshankadesilva8506
@nishshankadesilva8506 11 ай бұрын
Niyama adahasa
@oshadamihiraj
@oshadamihiraj 11 ай бұрын
ඉතින් ඒකට තමා ව්‍යාපාර කියන්නෙ ලෝකෙ ප්‍රදාන දනවතුන් ඔයිට වඩා කට්ට හොර වැඩ කරල තියෙනවා
@padmajayasinghe1443
@padmajayasinghe1443 11 ай бұрын
​@sadeshachamoth බුදුරජාණන්වහන්සේ දේශනා කලෙත් එහෙම ද? සාධාරණ ව්‍යාපාරිකයො ලංකාවෙත් ඉන්නවා අපි දන්න.
@oshadamihiraj
@oshadamihiraj 11 ай бұрын
බුදු හාමුදුරුවො මොනව කිව්වත් ලෝකේ ලොකුම දනවතුන් වංචා කාරයො ලංකාවෙ ගොඩක් අය නිදාන අරන් කුඩු විකුනල දේශපාලනෙ කරල දියුනු උඅනේ ඒක තමයි ව්‍යාපාර කියන්නෙ@@padmajayasinghe1443
@chavishamadhushan7262
@chavishamadhushan7262 11 ай бұрын
අඩෝ උබ business එක පටන්ගනින්කො.. අපි අනිවාරෙන් උබේ හාල් ගන්නවා. අපිත් කැමතී අඩුවට හාල් ගන්න.
@premakapuge7777
@premakapuge7777 11 ай бұрын
හරිම වටිනවා .හොඳ සමාජ මෙහෙවරක් theruwansranayi dewipihitayi නිරෝගී sampathayi ලැබේවා
@sahirukavishan3471
@sahirukavishan3471 11 ай бұрын
කියන්න එපා........ දුපතේ පුත්තු කලබලකාරී වෙනවා නැවත පෙර ලා ගහනවා ......😷😷😷😷😷😷😷😷
@dharmasenatennakoon7055
@dharmasenatennakoon7055 11 ай бұрын
Yes ,you are highlighting important points and genuine ideas .
@nimalkumara5675
@nimalkumara5675 11 ай бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
@andrewjaz5246
@andrewjaz5246 11 ай бұрын
good speech !!
@sahanprasannajith7622
@sahanprasannajith7622 11 ай бұрын
ආදරණීය තිස්ස සර්...තෙරුවන් සරණයි🥰🥰😇😇😇😇😇😇
@tiktokhouse2893
@tiktokhouse2893 11 ай бұрын
ඔයලමයින්ට උගන්නන පරයා ළමයින්ට වයිරය පතුරවා පුරුදු පුහුනු කරනව මොකද්ද ඔය පරයාට තියන වයිරය ඔය පන්ති කරන කැරියට මොකද වේලාතියන පිස්සුව
@sadhathahamed6761
@sadhathahamed6761 11 ай бұрын
Positive concept... very good sir
@vajirarajagalgoda295
@vajirarajagalgoda295 11 ай бұрын
ඒක නම් මරු කතාව.. ඇත්තම ඇත්ත ....තෙරුවන් සරණයි!!
@jayasinghesphiwk4530
@jayasinghesphiwk4530 11 ай бұрын
සර් අදහන්ඩ වටින කතාවක් කිව්වෙ .චීන ලන්කට් ඇදගෙන දේශීය වියාපාරිකයන්ට ගහන කුහක කාලකන්නින්ට හොද පාඩමක්.
@ashokawijetunga5131
@ashokawijetunga5131 11 ай бұрын
ඔබ දියුණු වුන විදිහ සාධාරණ විදියට හැබැයිඩඩිලි කයන්නෙ දේශපාලකයෝ යන්ගෙ හයියෙන් නති විරොධිව හෝටල් ඉදිකරලා මෙ අහිංසක මිනිහෙකුට වෙඅලක්කාලා ඉන්න බැරතත්වයක් ඇතකරපු එකෙක් අනක එදා university එකට උ ගෙනාවෙඅ දේශපාලන උවමනාව ට ඔබ වගේ කෙනෙකුගෙන් බලාපොරොත්තු නොවු දෙයක් මෙික
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 11 ай бұрын
Ane dannathi Gon Katha nokiya hitu JVP ballige puthala
@ThakshilaHewage-b9w
@ThakshilaHewage-b9w 11 ай бұрын
Excellent ideas..Thanks for motivating n educating next generation !👍
@kaluayya3128
@kaluayya3128 11 ай бұрын
ඔබතුමා නොකියා ජේ වී පී එකටද පහරගහන්නෙ
@Sweet-beesss
@Sweet-beesss 11 ай бұрын
ගෝටට කඩේබ්ගිය එකෙක් බෂ කියනවා 😂
@sadunsirimanna3472
@sadunsirimanna3472 11 ай бұрын
ඒ වගේ තමයි ,,,,
@BKM-y2r
@BKM-y2r 11 ай бұрын
ධනපතින් භංග වේවා කියන පෙළපාලි නම් මෑත ඉතිහාසයේදී අපි දැකලා නෑ. දේශීය කර්මාන්ත වලට අත හිත දෙන්න එපා දේශීය කර්මාන්ත නගා සිටුවන්න එපා කියන දේශපාලන පක්ෂය පක්ෂත් අපි දැකලා නෑ. ව්‍යවසායකයෝ විශ්ව විද්‍යාල වලට ගෙන්නන්න එපා කියලා කවුරුවත් කිව්වොත් කිව්වෙත් නෑ. අසාධාරණ විදිහට රාජ්‍ය අනුග්‍රහය ලබමින් නිෂ්පාදකයයි පාරිභෝගිකයයි දෙගොල්ලොම හුරං කන අසාධාරණ ව්‍යාපාරිකයෝ ගෙන්වීමට විරුද්ධ වීමක් තමයි එදා සිද්ධ වුනේ. මහ කුඹුල මහත්තයා හෝ මහ කුඹලා මහත්තය හරි හරිස්චන්ද්‍ර මුදලාලි හරි ගෙන්නුවනම් ඔය විරෝධය සිද්ධ වෙනවද. කුඹුරු කරන ගොවියයි , පාරිභෝගිකයයි දෙන්නම සියදිවි හානි කරගනිද්දී ඩඩ්ලි විතරක් පොහොසත් වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හිතල බැලුවද . සර් කලින් පාර වගේ ආපහු ළමයින්ගේ ඔළු හෝදන්න පටන් අරගෙන. ආයේ සැරයක් රට වලපල්ලට අදින මෙහෙවර පටන් අරගෙන වගේ. ප්‍රධාන දේශපාලන ධාරා දෙකෙන් ධනපතීන් භංග වේවා දේශීය කර්මාන්ත නගා සිටුවන්න එපා කියන , ව්‍යාපාරිකයා ව්‍යවසායකයා හතුරෙක් හැටියට හඳුන්වන එක දේශපාලන ධාරාවක් නම් කරනවද වහෙන් ඔරෝ කියන්නේ නැතුව.
@BKM-y2r
@BKM-y2r 11 ай бұрын
ප්‍රධාන දේශපාලන දහරා දෙක කියල අදහස් කරේ np p සහ සජබ අනිත් අය කියන දේවල් නම් මේ දවස්වල කිසි වැදගත්කමක් නෑ.
@NisalPerera-s6w
@NisalPerera-s6w 11 ай бұрын
මේ කතාවේ ගොඩක් ඇත්ත තියෙනවා. කිසිම කෙනෙක් සර්වසාධාරණ නෑ. විශේශයෙන් ව්‍යාපාර කරන අයට කොහොමත් සර්ව සාධාරණ වෙන්න බෑ. දැන් ලෝකෙම අල්ලන් ඉන්න fb එක අයිති මාර්ක් සකර් බර්ග් කාරයත් දඩ කපටියෙක්නේ. ඌ යාලුවෝ එක්ක හදපු ඇප් එක හොරකන් කරලා ඌ තනියෙන් හැදුවා වගේනේ එලියට දැම්මේ. අන්තිමේ ඌට අර යාලුවො නඩු දාපු නිසා වන්දිත් ගෙවන්න උනා. ඒ විතරක් යෑ ඌ අද ලෝකේ ප්‍රධාන ව්‍යාපාරිකයෙක්. ලංකාවේ උනුත් උගේ ඉන්ටර්වීව්ස් එහෙම ඕන තරම් ඔන්ලයින් බලනව නේ. හැබැයි ඌටත් උපාධියක් නෑ. සකර්බර්ග් කාරයත් බාගෙට කැම්පස් ගිහින් උපාධිය නැතුව නතර උන එකෙන්. ඌ කැලණි කැම්පස් එකට ලෙක්චර් එකක් දෙන්න ආවනම් අපේ උන් අනේ සකර් බර්ග් හොරෝ පලයන් යන්න උබට උපාධියක් වත් නෑ නේ කියල එලවයිද 😂😂😂😂😂😂😂 ? සකර්බර්ග් , ජැක් මා, අදානි, අම්බානි වගේ ලෝකේ හොල්ලගෙන ඉන්න ව්‍යාපාරිකයො කැම්පස් ගියපු උන් නෙමේ. හැබැයි ඒ එකෙක් එක්ක වත් අපේ රටේ ඔය උගත්තු කියන එවුන්ට හැරෙන්නවත් පුලුවන්ද? මේ ඔක්කොටෝම හේතුව අපේ රටේ කැම්පස් ඇතුලේ තියන උපාධියක් තියෙන උන් විතරයි පොර කියල ඔලුවලට දාන හාල්පාරු කැම්පස් උප සංස්කෘතිය. ආර්ට්, කොමස් කරල කැම්පස් ගිහින් බයෝ, මැත්ස්,ටෙක් කරල කැම්පස් යන්න බැරි උනු උන්ට පොර ටෝක් දෙන සෙට් එක තමා මට පෙන්නනම බැරි හැත්ත. මෙච්චර ජාතක ඕනි නෑ කැම්පස් වල උප සංස්කෘතිය කොච්චර පහත්ද කියන්නේ ආර්ට් කරල කැම්පස් ගිහින් උපාධියක් ගත්ත මගේම අක්කා බයෝ කරල S2 ක් ගත්ත මට පෙන්නන කැටයම් වලින්ම හිතාගන්න පුලුවන්.(ඒවට් පුකෙන් හිනා යන්නේ මට ඉතින්.) ආර්ට්, කොමස් කරල කැම්පස් ගිහින් රගන උන්ට මේ කියන්නේ උබලට වඩා දැනුමක් බයෝ, මැත්ස්, ටෙක් කරල විශයන් තුනම ෆේල් උන්ටත් තියෙනවා.😂😂😂😂 ප්ලීස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්........... ඒක නිසා පාඩම් අහගෙන ඉදල විතරක් උසස් පෙල කරන්න පුලුවන් ( සීනී බෝල) විශයන් වලින් කැම්පස් ගිහින් බයෝ, මැත්ස්, ටෙක් උන්ට පේන්න පඩ නම් පෙන්නුම් කරන්න එපා😂😂😂.
@dinithiwanniarachchi-9493
@dinithiwanniarachchi-9493 11 ай бұрын
කරුණාකර ප්‍රසිද්ධ මාද්‍ය වල හැසිරෙන විට වචන භාවිතයේදී ප්‍රවේශම් වන්න 🚫
@ruchirarasanga-c3f
@ruchirarasanga-c3f 11 ай бұрын
​@@dinithiwanniarachchi-9493 හා ඔයා පාඩුවේ ඉන්න. ඔයා රගන්න එන්න එපා
@ruchirarasanga-c3f
@ruchirarasanga-c3f 11 ай бұрын
Real කතාව bro. Respect
@NisalPerera-s6w
@NisalPerera-s6w 11 ай бұрын
@@dinithiwanniarachchi-9493 මං මේ කමෙන්ට් එක ලියද්දි භාවිතයට ගත්ත( පුකෙන්, පඩ සහ හැත්ත) කියන වචන තුනෙන් අපහසුතාවයකට පත් උනා නම් සමාවෙන්න. මං හිතනවා ඔයා ඒ වචන තුන ගැන තමා වචන භාවිතයෙදි සැලකිලිමත් වෙන්න කිව්වේ කියලා. මං නොදැනුවත්වම ඒ වචන ටයිප් උනා. මොකද මේ කමෙන්ට් එක බොක්කෙන්ම ආව අදහස් වලින් ලියපු නිසා.
@shashi6700
@shashi6700 11 ай бұрын
ඔය කතාවට එකග වෙන්න තිබ්බා, අඩුම ගානේ S 3ක්වත් තිබ්බනම්. මේ සර් කියනව වගේ ඔයාටත් තියන්නෙ තමන්ගෙම අක්කා ගැන ඉරිසියාවක්, කුහකකමක්. Arts, Commerce කරල නිකන්ම University යන්න පුළුවන් නම් හැමෝම යනවනෙ. ඔයාගෙ අක්ක උපාධියක් තියන කෙනෙක්. උපාධිය මොකක් උනත් උවමනාව තියනව නම් මේ රටේ ඉහළම රජයේ තනතුරක් දක්වා යන්න ඔයාගේ අක්කට මාර්ගය විවෘත වෙලා තියන්නෙ. අද ලංකාවේ රැකියාවකට ඉල්ලන අවම සුදුසුකම තමයි උසස් පෙළ ර්‍ඔයාට ඒකවත් නෑ. ඒකට හේතුව ඔය කුහකකමම වෙන්න ඇති.
@dpremathissa4575
@dpremathissa4575 11 ай бұрын
Thank you mr.jananayaka,real truth you put out from the safety bag.
@HirunKarunaratne
@HirunKarunaratne 11 ай бұрын
අනේ ඒ කුහකයෝ රැල මොනවා දැනගෙනද ඩඩ්ලි සෑර්ට එක එක ඒවා කිව්වේ. පොළොන්නරුවේ පැල් කොටේක ඉපදිලා මෛත්‍රීපාල සිරිසේන අයියා එක්ක තුන්වේලට තණකොළ කාලා ලොකු මහත් වෙලා ස්වෝත්සාහයෙන් රටවැසියන්ගේ බඩගිනි නිවන්න ව්‍යාපාරයක් ගොඩනඟපු මනුස්සයෙක් ඔය ඩඩ්ලි සිරිසේන කියන්නේ. ඒ විතරක් නෙමේ එතුමා ලංකාවට ප්‍රෑන්ක්ස් කරලා ලාංකිකයන්ව සතුටින් තියන්න අමතක කරන්නෙත් නැති බොහොම විනෝදකාමී සරල මිනිසෙක්, හැම අවුරුද්දකම හාල් මෙට්‍රික් ටොන් ගණන් හංගගෙන ඉන්නවා තමුන්ගේ යාළුවෝ දෙතුන් දෙනෙක් එක්ක. ලාංකිකයන් හැටියට අපි ආඩම්බර වෙන්න ඕනෙ ගො.න් විහිළු කරන සමහර KZbinrsලාටත් වඩා හොඳ විහිළු කරන ඒ වගේ ව්‍යවසායකයන් අපිට ඉන්න එක ගැන. kzbin.info/www/bejne/gHa8iYyvjMeYorMsi=CwaXcyR5m8mc_11g ඉහත Video එකේ නාමල් කරුණාරත්න මහත්මයා කියනවත් වගේ අර Pranks වලට හංගාගෙන ඉන්න අවුරුදු ගණන් පරණ හාල් රසායන ද්‍රව්‍ය යොදාගෙන පොලිෂ් කරලා ගුල්ලෙක් තියා මැස්සෙක්වත් වහන්නේ නැතිවෙන්න එම්බාම් කරලා වෙළඳපොළට එවන්නේ අපේ දරුපැටවුන්ට හොඳම දේ ලබාදෙන්නයි. එච්චර සේවයක් රටට කරලත් තමුන්ගේ Facebook Page එකේ Comment කරන හැම කෙනෙක්ටම වගේ (විශේෂයෙන්ම තරුණ දරුවන්ට) Reply කරන්නත් අමතක නොකරන ඒ නිහතමානීකමම ප්‍රමාණවත් නැද්ද එතුමාගේ පිළිරුවක් විනාශ වෙන්න ඇරලා තියෙන ඇඹිලිපිටියේ ඇති දකුණු අසියාවේ තිබූ විශාලතම සහල් මෝළ ඉස්සරහ ගොඩනඟන්න? බයිලොජි ගුරුතුමා වශයෙන් ඔබතුමා මෙයට මූලිකත්වය ගත්තොත් මමත් හැකි පමණින් මූල්‍යමය ආධාර සපයන්න සූදානම්. එවැනි දේශීය ව්‍යාපාරිකයන් මේ රටට සම්පතක් බව හාල් මාෆියාව තියා කැල්වින් චක්‍රයවත් තාම හරියට තේරුම්ගන්න බැරුව ඉන්න අපේ සහෝදර ශිෂ්‍ය ප්‍රජාවට ඒත්තු ගන්වන්න දැක්වූ උත්සහයට අපේ ප්‍රණාමය.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
🔴 LIVE | Siyatha News | 06.00 PM | 29 - 12 - 2024
Siyatha News
Рет қаралды 3,2 М.