Tissa Jananayake - Episode 151 | ගුරු වැටුප් විශමතාවයේ ඇත්ත පැත්ත

  Рет қаралды 346,391

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 1 700
@amilaindrajith3915
@amilaindrajith3915 3 жыл бұрын
මමත් සර්ගෙ ගෝලයෙක්....සර් ආදරෙන් මතක් කරන්න කැමැතියි.. අද මමත් රජයේ පාසලක ගුරුවරයෙක්..අනුරාධපුරයේ තියෙන දුෂ්කර ස්කෝලයක ... සර් ඔය විස්තරය කියද්දි ඇහැට කඳුළු ආවා..ආසාවට ගුරු වෘත්තියට ආවට මටත් දැන්නම් ගොඩක් මහන්සියි ..සර් ඇත්තටම ගුරුවරු වන අපේ අත්දැකීම් හොඳටම පැහැදිළි කළා..තව ගොඩක් ප්‍රශ්න තිබෙන බව කියන්න කැමතියි...ඒත් සර් පැහැදිළි කළා වගේ අපි සෑහෙන දුකක් විඳගෙන ලමයි ගැන හිතලා තවමත් වෘත්තිය තුළ රැඳිලා ඉන්නවා අනාගත පරපුර ගැන හිතලා...අපිට නැතත් එයාලට හරි හොඳ ලෝකයක් ලැබෙන්න කියලා පතනවා... සර් ට ගොඩක් පිං...ස්තූතියි..! තෙරුවන් සරණයි...!
@subhadramanage4203
@subhadramanage4203 3 жыл бұрын
ආදරනීය ගුරුතුමනි , ඔබතුමාගේ දේශනයේ සියලු කරුනු සත්‍යයයි. මම අවුරුදු 38ක් රජයේ ගුරු සේවයේ යෙදුනු විශ්‍රාමික විද්‍යා ගුරුතුමියක්. සේවා කාලය තුල මම සර් කිව්වා වගේ ළමයින් trip එක්ක ගියා. දකුනේ ප්‍රසිද්ධ පාසලක ඉගැන්වූ නිසා සමහර දරුවන් තරග වලට සුදානම් කිරීම, තරහ සදහා රැගෙනයාම, විදාදින සංවිධානය කිරීම මේ ආදී ගොඩක් දේ මා ඉතාම උනන්දුවෙන් සිදුකලෙමි. එහෙත් 2016 වසර විශ්‍රාම ගැනීමෙන් පසු මාගේ වැටුප රු.35 000/= පමණි. මා රෝගී තත්වයෙන් පසුවන බැවින් බෙහෙත් සදහා රු 20 000/= ක් පමන මාසිකව වැයවේ. පසුගිය රජයෙන් අනුමත රු 10 000/= දීමනාව වත් නැතිවයි විශ්‍රාම යන්න උනේ. දැන් මගේ වයස අව්. 65 ක්. තව මං කොපමන කාලයක් ජීවත් වේවිද කියන්න බෑ. මගේ වයසෙ ගුරුවරු ඉන්නවා පිලිකා රෝගයෙන් පෙලෙන අය. අපි පත් කල මේ රජය අපිට සලකන්නේ මෙහෙමද? අපි මොනවද කරන්න ඕන ? අපි කරපු වැරැද්ද මොකක්ද ? සර් මේගැන කල හැකි දෙයක් ඉහළ නිලධාරිනට කියාදෙන්න. කරුනාකර.!
@hallawaralalagepadmanabha2811
@hallawaralalagepadmanabha2811 3 жыл бұрын
@@subhadramanage4203 your
@udayachamara5867
@udayachamara5867 3 жыл бұрын
Theruwansaranay.
@niroshandavid
@niroshandavid 3 жыл бұрын
Ada apu guruwaru dakkine sakkiki ballo wagei... job eka atha arala elawalu buisness eka patan ganna... me sakkili guru horu 2099 th adawage paare hinga kaapuden
@niroshandavid
@niroshandavid 3 жыл бұрын
@@subhadramanage4203 madam.. eda wage nemei.. eda oba thumiyala satan karanam oney deval labila... namuth me sakkili JVP ballo unge yahapathata, ape daruwanwa amaruwe daana hadanw... kohomath JVP kiyanne sakkiliyo ne..
@Siripala-nq5qc
@Siripala-nq5qc 3 жыл бұрын
මම ගුරුවරයෙක් නම් නෙමෙයි නමුත් ජනතාවට මෙය පහදා දීම ගැන ඉතාමත් ස්තූති වන්ත වෙමි .
@umaproductions2024
@umaproductions2024 3 жыл бұрын
තිස්ස සර් ​බො​හොම ස්තූතියි ​මේ පැහැදිලි කිරීමට. ❤️🙏 මමත් ගුරුවර​යෙක්. අධ්‍යාපන වේදී නාට්‍ය හා රංගකලා උපාධිය අරන් ගියාට මට මුලින් ලැබු​නෙ 2 වසර. මම ඒකත් සතුටින් භාරගත්තා.. ඉස්​කෝ​ලෙ තියන්​නෙ මහියංගනය ඉදන් 17km ඈතින්.. එකම එක ​දේශපාලු​වෙක් වත් ඉස්​කෝ​ලෙ නම වත් දන්​ලෙ නැතුව ඇති. එක ශාලාවක පන්ති පහක් දාලා තියනව. සමහර ​වෙලාවට උගුර කඩා​ගෙන කෑ ගහලා ​ගෙදර යන්​නෙ කතා කර ගන්න බැරුව. ඔළු පලා ගත්ත ළමයි ඔන් තරම් ​ලේ ​පෙරා​ගෙන ​මේ අත්​දෙ​කෙන් උස්සන් ගිහින් ඇති අනන්තවත්. ​කො​හොමහරි ලක්ෂ 20කට එහා බඩු ඉස්​කෝ​ලෙට ​හොයලා දීල තියනව ​මේ ​වෙද්දි.. ඒව ගුරුවරු අතින් ​වෙන්න ඕන ​දේවල් ​නොවුනත් මම ඒව ක​රේ සතුටින්.. ජීවි​තේට ලැප් එකක් දැකලා නැති උන් හින්දම මම ණයට40ක් දීලා පරණ ලැප් එකක් අරන්ගියා.. ප්‍රින්ටවුට් ​දෙන්න ඕන නිසා මම ප්‍රින්ටර් එකකුත් ගත්තා.. අ​ගෝස්තුවට මහියංග​නේ රස්​නෙ ගැන මම අමුතු​වෙන් කියන්න ඕන නෑ.. ශිෂ්‍යත්ව පන්තිය හවස 5 ​වෙනකන් කරා ඒකා​ලෙත්.. ළමයි ඇඳුම් ඇඟට ඇ​ලෙනව දාඩියට.. ඉතින් අර ගෙනාපු භාණ්ඩ අත​රෙ මම ෆෑන් 13ක් ​ගෙනාව..දැන් ළමයි දාඩියක් නැතුව ඉ​ගෙන ගන්නවා.. ගුරු පුටු, වයිට් ​බෝඩ්, ක්‍රීඩා උපකරණ තව ​ගොඩක් ​දේවල් ​ගෙනාවා.. දැන් ඉතින් ඉස්​කෝලයක් ව​ගේ ​පේනවා.. කියන්න කාරණා නම් අනන්තයි. ඒත් සර් ​මේ කියපු ​දෙවල් එක්ක මිනිස්සු සුලුතරයක් ගුරුවරුන් වන අපිට කතා කරන විදිහ ගැන තියන්​නෙ පුදුම කළකිරීමක්. ​කෙ​සේ උනත් මම ඉදිරියටත් ළමයි ​වෙනු​වෙන් වැඩ කරනවා.. ​මේදැනුත් ​ගෙදර මැද්​දෙ කම්පියුටර් 3ක් තියනවා ඉස්​කෝ​ලෙට ​දෙන්න. යාළු​වො එක්ක කරපු වැඩ ඒ.. හරි සතුටුයි ඒ ගැන. වැටුප් විෂමතාවය නිසා මා​සෙකට ම​ගේ පඩි​යෙන් 14000ක් අහිමියි මට. දැනට අවුරුදු 4ක් තිස්සේ ඒ ටික ඒ විදිහමයි. ​ගෙදරක් තියනව කීවට කුලියට ඉන්​නෙ. ඒකට 6000යි මා​සෙට. ගිය මා​සෙ පඩි​යෙන් ​ලොන් එකට කැපුනම 24යි අතට එන්​නෙ. පරණ කාර් එ​කේ ටය​රෙ කම්බි ​පේන නිසා එකම එක ටයරයක් දැමමා 13500ට. මා​සෙක කෑම බීම, බඩුමුට්ටු, බිල් ටිකට වියදම් කරලා එන ගමන් ​තෙල් ටිකක් ගැහුවා වාහ​නේට.. තව 4000ක් විතර ​පො​තේ තියනව.. ඇති ​වෙයි අ​ගොස්තු 20 ​වෙනකන්.. 😁❤️😁 සර් ට පිං අපි ​වෙනු​වෙන් හඬ නැගුවට..
@MASHSanZz
@MASHSanZz 3 жыл бұрын
මමත් තාම ඉස්කෝලෙ යන ලමයෙක්.. මේක බලන කිසිම ලමයෙක් මීට පස්සෙ ගුරුවරුන්ට හිතකින්වත් වරදක් හිතන්නෙ නැතිවෙයි❤️. ඇස් පෑදුවට ගොඩක් ස්තූතියි අපෙ සර්❤️
@chamindasir
@chamindasir 3 жыл бұрын
සර් ඔබ තුමාට බොහොම ස්තුති ! පින් සිද්ධ වෙනව.. ගුරුවරුන් ගේ නියම ස්වභාව පිලිබඳව හා වටුප් විශමතාවය පිලිබඳව කතා කලාට.
@asoka1516
@asoka1516 3 жыл бұрын
ගුරුවරයෙක් නොවුනත් මේ ගුරු අරගලය වෙනුවෙන් වූ ධනාත්මක මතවාදයක් දරණ පුද්ගලයෙක් ලෙස, ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම තුලින් තවදුරටත් කරුණු අවබෝධ කර ගතිමි. අතිශයින්ම ස්තූතියි ඔබ තුමාට මේ සුවිශේෂී කතිකාවතට දායකවීමට, ජනතාව දැනුවත් කිරීමට.
@manujasiriwardhana
@manujasiriwardhana 3 жыл бұрын
❤සර්ට බොහොම පින්..ගුරුවරුන්ගේ සැබෑ කාර්යභාරය සහ වටිනාකම පැහැදිලි කළාට... ඔබතුමාට දීර්ඝායු වේවා!!!🙏🙏🙏
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
පිට රටකින් උගන්වන්න එන ගුරුවරයාට මම ඉන්න ඩුබායි වල වැටුප ලක්ශ 5 ට වැඩී.තව එයාලට වෙනම ඉන්න අංගසම්පූර්ණ ෆ්ලැට් එකක් දෙනවා. ඒ ෆ්ලැට් එක අවුරුද්දටම රුපියල් වලින් නම් මිලියන 4 සිට තමා තියෙන්නේ. අපේ ගුරුවරුන්ට ඒ තරම් පඩියවත් ලැබෙන්නේ නෑ. පිට රටක (විශේශයෙන් සාමකාමී සහ ආකල්ප වලින් ඉහල ) රටක ජීවත් වෙන අපට ලංකාව ගැන දුකයි.ලංකාවට ආවම මොනා හරි වැඩක් කර ගන්න ගියාම සමහර නිලධාරීන් අපිව මඩවන්න හැදුවට ඇත්තටම මේ ඉන්න රටවල රැකියාව කියන එක හරියටම කරන මිනිසාට මිනිසෙක් ගෞරවයෙන් සලකන විනය ඉතා ඉහල මට්ටමක තියන නිලධාරී එක්ක වැඩ කරලා ලංකාවේ නාඩගම් දැක්කම දුක හිතෙනවා. ලංකාවේ ඩ්‍රයිවින් ලයිසන් එක අලුත් කර ගන්නත් මාර කට්ටක් කන්න ඕනේ. මේ වගේ රටක ඉතා සුලු වෙලාවකින් ඔන්ලයින් ක්‍රමයට කර ගන්න පුලුවන්. මම හැමදාම හිතන්නේ අපේ රට මේ තත්වෙට කවදා ඒවිද කියලා.ඒත් රූම් එකට ඇවිල්ලා ලංකාවේ නිවුස් බලනකොට ආයේ පට්ට කලකිරීමක් එනවා. දේශපාලඥයෝ අපේ රට කනවා.ඒක ඉර හඳ වගේ ශුවර්. හැබැයි අපේ රටේ තරුණ පරපුරත් නිකන්ම කාබාසිනා වෙලා යන කිසිම ආදායකමක් එන වැඩක් නොකරන නිකම්මු වෙලා.මෙහෙම වෙනකොට රටකට හරි යන්නේ නෑ. රටේ අනාගතේ වෙන්න ඉන්න තරුණ පරපුර එකෙක් කුඩු ගහනවා, අනෙකා රස්තියාදු ගහනවා,තව එවුන් ෆේස් බුක් එකේ කාලකන්නි වෙනවා, රටක් හදන්න මෙහෙම බෑ. මුලින්ම මහජනතාව ආකල්ප අතින් දියුනු වෙන්න ඕනේ. එකිනෙකාට රෙස්පෙක්ට් කරන්න ඕනේ. මහජනතාවත් බලන්නේ දේශපාලඥයෝ එක්ක හොර වැඩක් කරලා වාසියක් ගන්න. සමහරු චන්දේ දෙන්නේම වැලි ගොඩ දාන්න පෝමිට් එක ගන්න.නැත්නම් බාර් එකට පෝමිට් ගන්න. මුල සිටම හැදෙන්න ඕනේ නැත්නම් ලස්සන ලංකාව අපායක් වෙනවා.
@viduralakshitha2162
@viduralakshitha2162 3 жыл бұрын
තිස්ස සර් මේ කියන කතාව සම්පුර්ණ ඇත්ත මගේ තාත්තත් රජයේ ගුරුවරයෙක්. මගේ තාත්ත දැනට ඉස්කෝල 10 ක විතර උගන්වල තියනවා. මම මගේ තාත්තත් එක්ක යන ගොඩක් තැන් වලින් මගේ තාත්තට පාර මැද දන නමල වදිනවා මන් දැකල තියනවා.. ඒ අතින් මගේ තාත්ත උතුම් ගුරුවරයෙක් කියල මම දන්නවා comment section එකේ කවුරුත් කාටවත් බැන ගන්න එපා. මේ ලෝකේ ධර්මතාවයක් තියනවා. ගුරුවරුන්ක ට ළගුණ සලකන පුද්ගලයාට කවදාවත් වරදින්නේ නැහැ. ගොඩක් කට්ටියට තමන් උගන්වපු ගුරුවරයාව අමතක වෙනවා ගුරුවරයාට වඩා 10 ගුණයක් විතර පඩි ගත්තාම. ඊට පස්සේ ගුරුවරුන්ටම බනිනවා වැඩ කරන්නේ නැහැ හිත හොඳ පුද්ගලයෝ, ගුරුවරුන්ට වැරදි කියන අයට බැන බැන කෝප වෙන්න එපා බුද්ධිමත් වෙන්න.. බනින පුද්ගලයන්ට ලෝක ධර්මතාවය විසින් ප්‍රතිපල ලබාදෙයි. කළගුණ සලකන්න පුරුදු වෙන්න.. එහෙම නැති උනොත් මේ රටට වැදිලා තියන ශාපයෙන් ගොඩ එන්න බැරි වෙයි
@fathimamohamed182
@fathimamohamed182 3 жыл бұрын
🙏🙏🙏
@sachi.087
@sachi.087 3 жыл бұрын
සහතික ඇත්ත ගුරු වරුන්ගෙ ආශිර්වාද නිසා තමා අපේ ජිවිත දියුනු වෙන්නෙ කියලා බනට දේශනා කලා.අනිවාර්යයෙන් ගුරුවරයෙක්ට බැන්නොත් අපිට කොතනක හරි වරදිනව වරදිනවාමයි 🙏🙏🙏
@imalkavintha3337
@imalkavintha3337 3 жыл бұрын
මටත් තියනව පොඩි දෙයක් එකතු කරන්න.ලමයෙක් වැටිලා තුවාල කරගත්තිත් ලමයෙක්ට හදිස්සියේ අසනීප උනොත් ඒ ලමයව ලගම තියන හොස්පිටල් එකට එක්කන් යන්නෙත් ගුරුවරුමයි. සර් කෙනෙගෙම වාහනේක අරන් යන්නෙ. ඒව ඔය මීඩියා වලට වොයිස් දෙක අම්මලාවත් දන්නෙ නෑ. සර්ගෙ කතාව ගොඩක් වැදගත් හැමෝටම තේරෙන්න කියපු දේ ගොඩක් වටිනව. මගේ අම්මත් ගුරුවරියක් ❤️
@sithminiathukorala2137
@sithminiathukorala2137 3 жыл бұрын
Itn ස්කෝලෙ හැමදාම බලනවා සර්......ගොඩාක් වටිනවා සර්ලා කරන වැඩසටහන්.....රජයේ පාසල් ගුරුවරු වගේම ටියුෂන් කරන සර්ලත් වටිනවා......💝🥺😘🙏🙏🙏 තෙරුවන් සරණයි සර්....පරිස්සමට ඉන්න..........🥺💝
@gaminiedirisinghe5731
@gaminiedirisinghe5731 3 жыл бұрын
Brilliant. Theruwan saranai.
@sahanprageeth8474
@sahanprageeth8474 3 жыл бұрын
💗💗💖💖😍
@RanjanKarunadipathi
@RanjanKarunadipathi 3 жыл бұрын
මම තිස්ස සර්ගෙ ගෝලයෙක් නොවුනත් හොඳ රසිකයෙක්. සර්ගෙ දේශන සහ පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් මම ගොඩක් අගය කොට සලකමි. ඒව ගොඩක් නිවැරදි බවට පැහැදිලි කරනවා . ඒත් එක්කම ගුරුවරු සම්බන්ධව මෙම ගැටළුව ඉතාමත් නිවරදිව නිරහංකාරව ඉතාමත් පැහැදිලි ආකාරයට විස්තර කිරිම සම්බන්ධව ස්තූතිවන්ත වෙනවා. ඇත්තම කිව්වොත් මේ ගැටලුව සම්බන්ධයෙන් අපේ දැනුම ඉතාමත් අල්පයි. මොකද මම පාසල් ගුරුවරයෙක් නොවුනත් වෘත්තීය පුහුණු ගුරුවරයෙක්. ඉතිං ගුරුවරයකු ගේ අගය ඉතාමත් මැනවින් පැහැදිලි කලාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.
@kaweeshalakshanrathnakeert9747
@kaweeshalakshanrathnakeert9747 3 жыл бұрын
තිස්ස සර් අපේ රටේ ඉපදුන එක වාසනාවක් කියන අය ඉන්නවද
@yasirulochana9365
@yasirulochana9365 3 жыл бұрын
🙋‍♂️
@pleasesubscribe..6271
@pleasesubscribe..6271 3 жыл бұрын
🙋🙋🙋🙋
@sanilkaashan35
@sanilkaashan35 3 жыл бұрын
ශාටකයන්ට කඩේ යන්න පොරොන්දු කරගෙන ඉන්නෙ
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 3 жыл бұрын
අනිවාර්යයෙන් මමත් .....🙋.......... අපේ ආදරණීය ගුරු පියාණන් ට නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා යි හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ...💕 තෙරුවන් සරණයි ....
@awishkaheshan615
@awishkaheshan615 3 жыл бұрын
Innawa
@nilanthihettiarachchi2406
@nilanthihettiarachchi2406 3 жыл бұрын
කාලෙන් කාලෙට විවිධ මාතෘකා එනවා..ඒ හැම දේකදිම ඔබතුමා අපිව හොද දැනුවත් කිරීමක් කරනවා...ඇත්තටම ගොඩක් වටිනවා.. ස්තූතියි සර්..
@user-ju7ob9se4d
@user-ju7ob9se4d 3 жыл бұрын
Ubela site comment dann group eke euan meyade lakawe siyalla dannev kena meya bissness kareyek mu budu dammeteth niga kerenewa godak boru kiyenewa
@tusithajayasingha5530
@tusithajayasingha5530 3 жыл бұрын
සර් මම ගුරුවරයෙක්, මම මේ වන විට වැඩ වර්ජන බොහෝමයකට සම්බන්ධ වෙලා තියනවා. එයින් තුනක පමණයි මම පාසල් නොයා හිටියේ. අනෙක් සියලු ම දින අසනීප නිවාඩු දමා පාසල් ගියා. ළමයින් ගැන අනුකම්පාවක් ඇති වෙළා එහෙම කළා. තවත් බොහෝ ගුරුවරු එහෙම කළා. එහෙම කළ නිසා තමයි සැම රජයක් ම අපට නොසැලකුවේ.
@sinhani5basnayaka
@sinhani5basnayaka 3 жыл бұрын
දැනුවත් කිරිම ගොඩක් වට්නවා තෙරුවන් සරණයි සර්ට 🙏 ස්තුතියි සර්ට 🙏 පර්ලිමේන්තුවේ ඇමති වරුන්ගේ වැටුප අඩු කරලා ...ගුරුවරුන්ගේ වැටුප වැඩ් කරන්න ඕන ...👍🙏
@lankaheritage7319
@lankaheritage7319 3 жыл бұрын
Guralata vitharada? Anith ayata epada?
@niroshandavid
@niroshandavid 3 жыл бұрын
Ow ow.. wadi karanna oney... sakkili balu guru horu...
@niroshandavid
@niroshandavid 3 жыл бұрын
@@lankaheritage7319 ... epa epa... guruwaru witharai manussayo... ... hahahah sakkili ballo
@wickramasinghenandana4151
@wickramasinghenandana4151 3 жыл бұрын
තිස්ස ස්ර් ,ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා වටින කාලෝචිත එකක් ,ගොඩක් ස්තූතියි සර් , ඔබ තුමාට දීර්ඝායු වේවා !!
@neluwekankanamage5202
@neluwekankanamage5202 3 жыл бұрын
🏁
@nuwansinghalage8408
@nuwansinghalage8408 3 жыл бұрын
ලස්සන වීඩීයෝවක් හරවත්.. මොකා ගුරුවරුන්ට බැන්නත් මට නම් එක ගුරුවරයෙක් හම්බ වෙලා නෑ නරක ගුරුවරු ... හොදට කනේ පාරවල් කාල තියනවා ඒත් ඒ ඔක්කොම ගුටි ලැබුනෙ හැදෙන්න.. පොඩි කාලෙ නම් පෙන්නන්න බැරි ගුරුවරු හිටියා එක්කෙනෙක් දෙන්නෙක්.. ඒ එක්කො එයා උගන්නන විෂය තේරුනේ නැති නිසා.. එක්කෝ ගුටිය දෙන නිසා.. ඒත් ඒ අය ගැන ගෞරවය එන්නෙ අපිත් තේරෙන වයසට ආවම.. සියලු ගුරුවරුන්ට උපහාරයක්ම වේවා..
@tmjayalath3966
@tmjayalath3966 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@mmgunawardana8668
@mmgunawardana8668 3 жыл бұрын
You are absolutely Great Sir.Teacher mean no word to explain , If any teacher request anything's we have to give.I hope 1st time they requested. But our Great country can not efford and helpless. M.M Gunawardane
@thusithapriyangani5541
@thusithapriyangani5541 3 жыл бұрын
සර් දැන් තමයි මේ වැටුප් විශමතාවය ගැන පැහැදිලි අවබෝධයක් ඇති වුනේ.සර්ට බොහොම පින් අපි වෙනුවෙන් කතා කලාට.
@anshalakaluarachchi2387
@anshalakaluarachchi2387 3 жыл бұрын
ගුරුවරියක් ලෙස සර්ගේ මේ පැහැදිලි කිරීමට මගේ ස්තුතිය ..ජේසු පිහිටයි සර්..🙏😇❤️🙏
@channanimala4665
@channanimala4665 3 жыл бұрын
අදටත් හිතේ ඉන්න ගුරුවරුන්ට පට්ට ආදරේ අය කෝ
@rohana.pushpakumara5281
@rohana.pushpakumara5281 3 жыл бұрын
සර් කියන කතව ගෝඩාක් අයට තේරෙන් නැති එකයි දුක. අපිට අපේ ගුරුවරු සේනසුරාදා දවසටත් ඉගන්නුවා O/L කරන කාලේ. තාවමත් දුප්පත් ගම් වල ඉස්කෝල වල එහේම නිවඩු දවසට සතයක්වත් නෝගේන උගන්වන ගුරුවරු ඉන්නවා. අපිටනම් එ ගුරුවරු දේවිවරු. සර්ට ගෝඩාක් පිං ගුරුවරු ගැන කතා කරනවට.තේරුවන් සරණයි!
@pubudulakmal2558
@pubudulakmal2558 3 жыл бұрын
තිස්ස සර්...හොද පැහැදිලි කිරිමක්....අර( සක්කිලි යැයී ගුරැවරැනට පැවසු)නුගත් දෙශපාලුවන්ට හොද පිලිතුරක් 👉
@jayasrirawan6907
@jayasrirawan6907 3 жыл бұрын
මටත මතකයි..මම ඉගෙන ගත්තෙත් ඹය වගෙ පාසලක තමා..එක හෝල් එකක පන්ති 3ක් තියෙනවා..ඉතින් එකක උගන්වනකොට අනික් පන්තියෙ ගුරුවරයා නැත්නම් තියෙන ශබ්ද ...ඒවා ගැන ගුරුවරයා කල සේවය..ඒක අමිලයි..ජයශ්‍රී ...පහර දේශපාලක බල්ලො...
@nmk5698
@nmk5698 3 жыл бұрын
ගුරුවරුන්ට සක්කිලි ලෙස එතැන කියැවුනේ නෑ හැබැයි කවුරුන් හෝ ඔබ වැනිම තවත් කොටසක් නොමග යැවීමට ඔහු පැවසූ එම කාලකන්නි රැල ඉතා සූක්ෂමව කටයුතු කරමින් ඉන්නව එයින් ගුරු භූමිකාව හෑල්ලු කර ගුරු රස්සාවක් බව එ්ත්තු ගන්නල රටේ පවතින අවාසනාවන්ත තත්වයද දඩමීමා කරගෙන උන්ගෙ කාලකන්නි දේශපාලන අවශ්‍යතා මත සමස්ථ ගුරු සමාජයම හෑල්ලුවට ලක්කරමින් ඉන්නව. මම මේ කියන දේ තේරුම් ගන්න පවා ඔබටනම් බෑ
@withUJ
@withUJ 3 жыл бұрын
සක්කිලි කියලා කොහෙද කිවේ
@rjlasantha3858
@rjlasantha3858 3 жыл бұрын
සිර්ට හිස නමා ආචාර කරනවා .මෙවන් අදහස් සමාජයට ඉදිරිපත් කිරිම වෙනුවෙන් .
@jaliyaprabad3484
@jaliyaprabad3484 3 жыл бұрын
සර් පාර්ලිමේන්තුව ඇතුළේ පින් බත් කෙලින් උන්ගේ එක වේලක් නැවැත්තුවා නම් ගුරුවරුන්ගේ මේ ගැටලුව සහ තවත් ප්‍රශ්න ගොඩක් විසදගන්න පුළුවන් ඒ වගේම තමා ගුරුවරුන්ට පඩිය ගෙවා ගන්න බැරි උනාට උන් අවශ්‍ය කරන සුඛෝපභෝගී වාහන වලට මුදල් වෙන් කර ගන්නවා
@chithradayananda7614
@chithradayananda7614 3 жыл бұрын
Sathakinma hamoma eka dannwa
@chanakakumara9477
@chanakakumara9477 3 жыл бұрын
Sir karyala sahayakala mokada karanne.owata tikakwath udaw wenne nadda.
@hemalathaliyanaarachchi8258
@hemalathaliyanaarachchi8258 3 жыл бұрын
පුතේ ඔබ ගුරු භූමිකාව අගේට විස්තර කර දුන්නා ඇසට කඳුලක් ගෙනාවා හරිම සංවේදී
@sadinianuttara2626
@sadinianuttara2626 3 жыл бұрын
@@chithradayananda7614 t.c on h h.c t.c ,
@nadeeshadhananjaya4689
@nadeeshadhananjaya4689 3 жыл бұрын
100/100 k ma aththa
@itmastersajith
@itmastersajith 3 жыл бұрын
පෝෂණ වාර්තා , සංගණන වාර්තා , ගුණාත්මක සංවර්ධන දර්ශක ගොනු, සිසු දත්ත ගබඩා, සුරක්ෂා රක්ෂණ, හැදුනුම්පත් ඉල්ලුම් පත්, වාර්ෂික සැලසුම් , වාර සටහන් , සති සටහන් , දින සටහන් , පාඩම් සැලසුම් , ඇගයීම් සැලසුම් , ඇගයීම් ලකුණු වාර්තා , ප්‍රතිඵල විශ්ලේෂණ, ලකුණු විශ්ලේෂණ, ප්‍රතිකාර්‍ය වැඩසටහන්, සති සාරාංශ , මාසික සාරාංශ , ශිෂ්‍යත්ව ආධාර ඉල්ලුම්පත්, විභාග ඉල්ලුම්පත්, ව්‍යාපෘති යෝජනා, ව්‍යාපෘති වාර්තා, පෙළපොත් ලේඛන, බඩු වට්ටෝරු පොත්, ප්‍රමිති, පන්ති කව පැවැත්වීම හා වාර්තා, ප්‍රශ්න පත්‍ර සකස් කිරීම, ප්‍රශ්න පත්‍ර යතුරු ලියනය, මාසික පරීක්ෂණ, තක්සේරු වාර්තා, (තව අමතක වුන ඒවා සහ කලාපයෙන් කලාපයට/ පාසලෙන් පාසලට වෙනස් වෙන ලේඛන ඇති.) අමතරව, කලාප කාර්‍යාලයෙන් හිතුන හිතුන ගමන් හෙටම පුරවා එවන්න කියලා එවන විවිධ ලේඛන , මෙකී නොකී තව ගොඩක් දේ කලට වෙලාවට සපයන්න ගියාම ගුරුවරුන්ට පාසල් වල උගන්වන්න වෙලාව නෑ. කාර්‍යසාධන/ ප්‍රශ්න පත්‍ර බැලීම/ අභ්‍යාස පොත් බැලීම කිසිම ගුරුවරයෙක්ට ගැටළු නෙවෙයි. ඒත් ඉහළ උදවිය කරන විවිධ ව්‍යාපෘති වෙනුවෙන් බොරුවට කොළ පුරවන්න වෙලා තියෙන්නේ ගුරුවරයාට. ඊට අමතරව, බෙහෙත් බෙදීම, ගැටුම් විසදීම, පිරිසිදු කිරීම් අධීක්ෂණය, එක් එක් සංගම් පිහිටුවන්න සහ පවත්වාගෙන යෑම, ක්‍රීඩා උත්සව, අළුත් අවුරුදු උත්සව, වෙසක්, පොසොන් දන් සිල් වැඩසටහන්, ළමා දින සහ නොයෙකුත් විශේෂ දින සැමරීමේදී පැවරෙන රාජකාරි, මාර්ගෝපදේශනය හා උපදේශනය, ක්‍රීඩා පුහුණු කිරීම්, පරිසර භට / ශිෂ්‍ය භට ආදී කඳවුරු, ඵලදායී පන්ති කාමර පවත්වාගෙන යාම, දරුවන්ගේ පෞද්ගලික ගැටළු විසදීම, ආර්ථික අපහසුතා වලදී පිහිට වීම, පෙළ පොත් බෙදීම, ප්‍රශ්න පත්‍ර ගෙන ඒම, නිළ ඇදුම් වව්චර් සැපයීම, විනය මණ්ඩල, ක්ශේත්‍ර චාරිකා, සිංහල භාෂා/ ඉංග්‍රීසි දින/ නැටුම් / සංගීත ආදී තරඟ. කැඳ විකිනීම්, පොළ ආදිය මඟින් මුදල් සෙවීම, ප්‍රදර්ශන, විවිධ ප්‍රසංග, බෝධි පූජා, පා ගමන්, දෙමාපියන්ගේ දුක් ගැනවිලි ඇසීම්, ඊටත් අමතරව, ලියුම් ටයිප් කරන්න, ෆොටෝ කොපි කරන්න, කාර්‍යාලයේ කටයුතු, වැටුප් හදන්න, ගිණුම් හදන්න, බැංකු යන්න, පාසල මුර කරන්න, පරිසර අලංකරණ කටයුතු, අසනීප වෙන ළමයි රෝහල් ගෙනයෑම, ආදී රාජකාරියෙන් බැහැර කටයුතු (අනධ්‍යයන සේවකයන්ගේ කටයුතු) තමයි වැඩිපුර කරන්න වෙලා තියෙන්නේ. ඒ සියළුම කටයුතු නිසා පාඩු වෙන කාලච්ඡේද ආවරණය කරන්න ඕනේ හවස් වරුවේ. නැත්නම් අර වැඩ ගෙදර ඇවිත් කරන්න ඕනේ. හවස පන්ති ඉවර කරලා 4.00ට ගෙදර ඇවිත් රෑ 12 වෙනකල් කොළ පුරවලා පාන්දර 6.00ට නැවත පිටත් වෙන්න ඕනේ. පෞද්ගලික ජීවිතයක් නෑ. තමන්ගේ දරුවො ගැන බලන්න වෙලාවක් නෑ. අමතර වැඩ කරාට ගෙවීම් නෑ. අතිකාල දීමනා නෑ. පාසලේ ලිපි ලේඛන, ගමන් බිමන් වලටත් අතින් වියදම් දරන්න ඕනේ. එහෙම පීඩනයකින් ඉන්න ගුරුවරු කොහොමද හොද මානසිකත්වයකින් ඉගැන්වීම් කරන්නේ කියලා හිතන්න කවුරුත් නෑ. ඇත්ත තත්ත්වය නොදැන විවේචනය කිරීම තමයි හැමෝම කරන්නේ. මෙහි සඳහන් වෙන්නේ ගුරුවරයෙක් ඉගැන්වීම කියන උතුම් සේවයට අමතරව ඔබේ දරුවන් වෙනුවෙන් කරන සේවාවන් වලින් 50% කටත් අඩු ප්‍රමාණයක්. ගුරු ඔබ, මෙහි මඟහැරී ඇති කරුණු පහළින් comment කරන්න. දෙමාපියන් වන ඔබ, මානසික ලෙඩුන් ලෙස ගුරුවරයා විවේචනයට පෙර හොදින් කියවා බලන්න. (උපුටා ගැනීමකි)
@pubudupilawala972
@pubudupilawala972 3 жыл бұрын
josep stalingen da uputa gatthe???
@priyantharajapaksha4841
@priyantharajapaksha4841 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්. ඇත්තම සිද්දිය හරියටම දැනගත්තේ ඔබ තුමාගේ දේශනයෙන්. ඉතාම අගෙයි. කාලීනයි
@chandralathanavarathne506
@chandralathanavarathne506 3 жыл бұрын
ආචාර්ය තුමනි, අතීතය සිහිපත් කර දුන්නාට බොහොම පිං.මා විශ්‍රාමික ගුරුවරියක්.ඔබතුමා සදහන් කල සියලු දෙය මා කර තිබෙනවා.වයස අවුරුදු 50 පසු වෙලත් එක පාසලක වසර 2ක් තනිවම ක්‍රීඩා උත්සව ය කරන්න සිදු උනා ක්‍රීඩා ගුරුවරයකු නොසිටි නිසා.කලකිරීම නිසා 57න් විශ්‍රාම යන විට වැටුප තිස්දහස පසු කලා පමනයි. මෙසේ දැනුවත් කිරීම් කරන ඔබ තුමාට බොහොම ස්තුති යි. තෙරුවන් සරනයි .
@arunajayathilaka5108
@arunajayathilaka5108 3 жыл бұрын
මම ගුරුවරයකු වෙලත් මේ සිද්දිය A to Z දැනගත්තේ අද..ඔබට ගොඩක් පිං... කළල ගිලුණු මත වරනිදු ගොඩගැනුම.. තුමුල බලැති ගිජිදෙකු මිස අන් කෙවත...
@eshanbandara2566
@eshanbandara2566 3 жыл бұрын
හා 😅
@walkukula5115
@walkukula5115 3 жыл бұрын
Guruwaru dan pin path kanna purudu wela guruwaru hitiye raja kale dan inna salli passe yana ballo
@niroshandavid
@niroshandavid 3 жыл бұрын
Oba guruwarayek da? Lajja weyan balla
@walkukula5115
@walkukula5115 3 жыл бұрын
Thopi wage ballo ona tharan innawa pako parawal gane thopi wage guruwaru me rate karumeta ipaduna una thope daruwontath hena gahanawa parissamen hitapaiyau wesa ballo
@niroshandavid
@niroshandavid 3 жыл бұрын
@@walkukula5115 great bro.. mun guruvaru nemei..guru horu.. mage appachchi,mage amma teachers..namuth kawadawth egollo me wage sakkili wada kare naha.... my perants retired. 50 yrs how many students they teached... me ada paarata bahinne sakkili ballo
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
තිස්ස සර් වගෙ ගුරුවරයෙක් අපේ රටට මොන තරම් වටිනවාද කියලා මට හිතුන වාර ගණන අනන්තයි.තිස්ස සර්ට උගන්වපු සියලුම ගුරු මෑණිවරුන්ට පියවරුන්ට මම පින් දෙනවා.සර්ට දීර්ඝායු පතනවා තෙරැවන් සරණයි.🙏🙏🙏
@amilahewawasam5379
@amilahewawasam5379 3 жыл бұрын
සර් මමත් මහතන්තිල සර්ගෙ ගෝලයෙක්. අදටත් මම ගොඩක් ගරු කරන සර් කෙනෙක්. කනගාටුයි අදයි එතුමා ජීවතුන් අතර නැති බව දැනගත්තේ. එතුමාට නිවන් සුව ලැබේවා! ඔබටත් නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා!
@JEENAKKA
@JEENAKKA 3 жыл бұрын
උඹත් කඩේ යනවද ඒ වගේ?
@Sithucrafts
@Sithucrafts 3 жыл бұрын
උපාධිධාරී ගුරුවරියක් විදියට සර් අපිව නිවරැදිව දැකලා,ඕනෑම කෙනෙක් ට මෙම ගැටලුව පැහැදිලිව අර්ථ දැක්වීම පිළිබඳ ස්තූති පූර්වක ප්‍රණාමය 🙏🙏🙏
@derangala
@derangala 3 жыл бұрын
අපෙ තිස්ස සර්ගෙන් තමයි නිවැරදි ව මෙම කාරණය දැනගත්තෙ හරියටම.තෙරැවන් සරණයි අපෙ තිස්ස සර්ට.
@chanakakumara9477
@chanakakumara9477 3 жыл бұрын
Oya widiyata hama rakiyawakma sir pahadili karanna.nagara sabawe kunu adina uthum sewaka mahathage idala.mona wurthiyada wagakeemakin thorawa katayuthu karanne kiyala api balamu.apita kiya nawa wagema sir wath ay rekeeyawa balanne.
@lintonperera8337
@lintonperera8337 3 жыл бұрын
@@sach_2118 p
@aasithkarunaratna3660
@aasithkarunaratna3660 3 жыл бұрын
Guruwaru dana ganna ona thamange Thana raka ganna
@jayaminisenarathna8214
@jayaminisenarathna8214 3 жыл бұрын
ඉතාම පැහැදිලි අනාවරණයක් . තිස්ස සර්ට ස්තූතියි. කවරෙකු විසින් හෝ ගුරුවරුන්ට දොස් පවරනවා නම් ඒ පුද්ගලයා කිසිදා පාසැල් නොගිය කෙනෙක් විය යුතුයි. කුමන තත්වයන් යටතේ වුවද ගුරු වැටුප වැඩි කළ යුතුමයි. මා සලකන්නේ සියලු වෘත්තීන් අතරින් ගුරු වෘත්තිය ඉතාම උතුම් වෘත්තියක් ලෙසයි. ගුරු පියවරුන්ට මව්වරුන්ට යම් අභිමානයකින් යුතුව සමාජයේ ජීවත් වීමට හා උගැන්වීමට දක්ශයින් ගුරු වෘත්තියට ආකර්ශනය කර ගැනීම සදහා ගුරු වැටුප් ඉහල දැමීම කළ යුතුමයි.
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 3 жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතිය ...අවංකවම දැන් තමා ගුරු ප්‍රශ්නය තේරුම් ගියේ..ජයවේවා ....තෙරුවන් සරණයි ....
@anushaadikari345
@anushaadikari345 3 жыл бұрын
තව තියනවා කරන වැඩ පාසල් පුමිති SBA පාසල් සංවර්ධන සමිති කටයුතු. .මෙහි ව්‍යවස්ථාව අනුව භාණ්ඩාගාරික ගුරු වරයෙකු විය යූතුය. account branch එකක වැඩ ඇත... ශිෂ්‍ය න් වලි ගෝරි විසදීම..දෙමාපියන් ගේ දුක ඇසීම.. වාර විභාග වල පුශ්න පත්‍ර රෑ නිදි වරා ඒවා type කිරීම... විනය ගැටලු විසදීම. .... online exam application දැමිම. NEMIS system. ..data දැමීම.........
@kumudunipranandu425
@kumudunipranandu425 3 жыл бұрын
@@anushaadikari345 m.
@freethinkersfreedom4080
@freethinkersfreedom4080 3 жыл бұрын
Thoo karapu de hodatama athi kaalakanni ya kata wahagena hitapiya dan wath ithuru tikath kelawanne nathi wa ponnaya
@asurasinghewickramasinghe3759
@asurasinghewickramasinghe3759 3 жыл бұрын
ක්රිිඩා, නිවාසාන්තර තරග කෙඩෙටින් යනාදී සදහා ත් ගුරුවරුන් වෙහෙසිය යුතු,
@thushanekanayake1783
@thushanekanayake1783 3 жыл бұрын
රජයේ ගුරුවරු ආත්මාර්ථකාමීද රජයට කෑගහලා කලින් ම vaccine ටික ලබාගතා. ඊට පස්සේ තොපි ආරක්ෂයිනි. පාරවල් ගානේ කැ ගහලා තොපි වෙන අහිංසක මිනිස්සුන්ට රෝගය ව්‍යාප්ත කරන්න හදන්නේ තොපි බේරලා හින්දා. තොපි වගේ ආත්මාර්ථකාමී බල්ලො ජාතියක් ලෝකෙ කොහේවත් නෑ
@dulari1000
@dulari1000 3 жыл бұрын
ස්තුතියි සර්.මම ගණිත ගුරුවරියක් . කළු ලෑල්ලෙන් හුණු පාවිච්චි කරන්නෙ සමහර අයට ශ්වසන ආබාධ සහ උගුරේ පවතින අබාධ.. ඇත්තටම ගොඩක් ගුරුවරු වයසට යද්දි ශ්වසන ආබාධ...ඉස්කෝලේ හවස පංති කරල එද්දි කුලී කමකරුයෙකුටත් වඩා අපි මහන්සි වෙනවා සර්...අපි වෙනුවෙන් කතා කලා⁣ට සර්ට ගොඩක් පින්...අපේ ගුරුවරු මේවගේ අවදානම් තත්වෙක පාරට බස්සන ⁣හේතු සපයන්නෙ ආණ්ඩුව .ඒ අය කරනඅනවශ්‍ය මුදල් නාස්තියත් එක්ක මේ වැටුප් විශමතාවයට යම් විසඳුමත් දෙන්න බැරි කමක් නැහැ.එකපාරම ඉල්ලන්නෙ නෑ කොටස් වශයෙන් වසර කිහිපයක් යද්දී නිවැරදි කරන්න කියල ඉල්ලන්නෙ..කොතලාවල පනතත් මේ උද්ඝෝෂණ වලට හේතුවක්.
@lakshmanwickramaarachchi6455
@lakshmanwickramaarachchi6455 3 жыл бұрын
ඔබගේ. පැහැදිලි කිරීම. ගොඩක් වටිනවා. ස්තුතියි.
@maheshalakminigamage477
@maheshalakminigamage477 3 жыл бұрын
ඔබ තුමන් මෙවැනි දේශන ලබාදෙමින් සමාජයේ පැතිර යන දුර්මත නිවැරැදි කරන්නට හා මේ ගැටලුව පිළිබඳව නොදන්නා අයට අවබෝධයක් ලබා දීමට මේ දැරූ වෑයම ඉතා අගය කොට සළකමි.ස්තූතියි ඔබ තුමන්ට නිරෝගී සුව ලැබේවා..දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@doctorpathmasiri231
@doctorpathmasiri231 3 жыл бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක් .තෙ රුවන් සරණයි
@shanthikuruppu4990
@shanthikuruppu4990 3 жыл бұрын
මම ත් ගුරුවරියක් සර් ,මගේ සේවා කාලය අවු 32 ක්. නිදහස් අධ්‍යාපනය ට පින්සිද්ධ වෙන්න දරු දෙන්නම උපාධිදාරී න්.මේ කාලෙ න් අවු 25 ක් විතර කාපු කට්ට දන්නෙ ගෙදර අය තමයි.ඒව ගන කියල වැඩක් නැහැ.අවු 24 ක් ම මඩෙ වැටුප දේශපාලුවෝ හොරාගෙන අපි දුක් වින්දා.මගේ සේවා කාලය තව අවු 3 යි.ඉදිරියට එන ගුරැවරැ න් ටත් මේ තත්ත්වය ඇතිවෙන්න දෙන්න බැහැ. හිමි වැටුප ලැබිය යුතු මයි. නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත විය යුතුයි දරුවන් වෙනුවෙන් . ඒ වෙනුවෙනුයි අපේ සටන මේ පිළිබඳව සමාජය දැනුවත් කරන ඔබ තුමාට තෙරැවන් සරණයි ! ස්තූතිය සර් 🙏
@premanandapalliyaguru5845
@premanandapalliyaguru5845 3 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි පෞද්ගලික පංති ආචාර්ය වරයෙක් ලෙස ඔබගේ අදහස් දැක්වීම නිසා අමන දේශපාලකයන් ගේ ඇස් ඇරෙන්න. හොඳටම ප්‍රමාණවත්.
@yasasenarathne1883
@yasasenarathne1883 3 жыл бұрын
ආවාට ගියාට කතා කරන අයගේ කටවල්වලට හොඳ පැහැදිලි පිළිතුරක් .තිස්ස sir ta budu saranai
@thakshiladevika4192
@thakshiladevika4192 3 жыл бұрын
සර්ගෙ පැහැදිලි කිරීමි ඉතාමත් වටිනවා. ගුරු ක්ෂේත්‍ර යේ ඉන්න අයට හා ඒ අයගෙ පවුල්වල අයට විතරයි සර් මෙම ප්‍රශ්න ගැන නියම අවබොධයක් තියෙන්නෙ.සර්ට බොහොම ස්තුතියි.
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 3 жыл бұрын
ගුරුවරයා ගේ තත්වය කදිමට පැහැදිලි කළ ඔබ තුමා ට බෙහෙවින් ස්තුතියි.
@wassdeepagoda1905
@wassdeepagoda1905 3 жыл бұрын
ගුරු සේවයට යාමට බලාපොරොත්තු වන අපට එහි වටිනා කම කියා දුන්නට ගොඩක් පිං සර්ට.තෙරුවන් සරණයි...!
@vikumdissanayaka6217
@vikumdissanayaka6217 3 жыл бұрын
සර්ගේ පැහැදිලි කිරීම අති ව්ශිෂ්ඨයි,තිස්ස සර් කියන්නේ Brand එකක්❤️දීර්ඝායුෂ සර්ට 🙏🙏🙏
@Dayadrie
@Dayadrie 3 жыл бұрын
බොහොම ස්තූතියි... ඔබ වැනි සමාජ ගවේෂකයන් පහළ වී ඇත්තේ මේ රටේ පිනට 🙏❤😘
@sunithrasivaranjani4105
@sunithrasivaranjani4105 3 жыл бұрын
ඔබ තුමා ඉතා හොදට කරුනු පහදා දුන්නා බොහොම ස්තුතිය
@kumararohan6087
@kumararohan6087 3 жыл бұрын
@Chanaka Jayasena බුදුරජාණන්වහන්සේටත් හතුරුකම් කරන අය හිටිය එහෙව් එකේ තිස්ස සර් වගේ අයටත් උබල ගරහන අපතයො ඉන්නව
@kumararohan6087
@kumararohan6087 3 жыл бұрын
@Chanaka Jayasena උබල වගේ ගරහන අපතයො ඉන්නව
@amilaulpange1085
@amilaulpange1085 3 жыл бұрын
😄😄😄😄
@tharangarat1257
@tharangarat1257 3 жыл бұрын
ඇත්තටම දුකයි ගුරුවරු ගැන (ඕස්ට්‍රේලියාව,නෝර්වේ වගේ රටවල ගුරුවරු කොච්චර වාසනාවන්ත ද)ලංකාවෙ මිනිස්සුන්ට ඇත්ත පැහැදිලි කරල දීපු එකට නම් ඔබ තුමාට පිං
@vn7060
@vn7060 3 жыл бұрын
බොහොම පින් සර්ට ...මේ දේ තේරුම් නොගත් සුලු පිරිසක් ගුරුවරුන් ට කරන අපහාසයට දිය හැකි හොඳම පිළිතුර ක්
@sriyaniweraduwage3719
@sriyaniweraduwage3719 3 жыл бұрын
තමන් ඉගෙන ගත්ත නිදහස් අධ්‍යාපනය කුමක්ද යන්න ගැන යමක් උගන්වන් බැරිද..
@chanukarathnayake6819
@chanukarathnayake6819 3 жыл бұрын
මගේ අම්ම ගුරුවරයෙක් නිසා මම දන්නව ඔය කට්ට😐 රෑ එළිවෙනකම් නාම ලේකන හැම දේම හදලා පහුවදාට කරන වැඩ ටිකත් ලෑස්ති කරන්න ඕන....ගුරුවරන්ට දක්වන අඩු සැලකිල්ල ඉතාමත් කනගාටුදායකයි
@chanukarathnayake6819
@chanukarathnayake6819 3 жыл бұрын
@Oshada Pathum ගුරුවරයෙක් ගේ දරුවෙක් වෙන්නම ඕන ඒ පීඩනය දැනෙන්න
@h.aleelarathnawimalakeerth4201
@h.aleelarathnawimalakeerth4201 3 жыл бұрын
අපේ තාත්තා ත් ගුරැවරයෙක් 👏😆✌💪
@sdwckavee7497
@sdwckavee7497 3 жыл бұрын
@@h.aleelarathnawimalakeerth4201 තමුන් හිනා වෙන්නෙ තමුන්ගේ තත්තටමයි නේද ...😌
@h.aleelarathnawimalakeerth4201
@h.aleelarathnawimalakeerth4201 3 жыл бұрын
@@sdwckavee7497 හිනා වුන්නෑ යාලුවා ☺ ගුරු අරගලයට ජය වේවා! ☺
@PWSilva
@PWSilva 3 жыл бұрын
Eka aththa...
@chanakathushan7504
@chanakathushan7504 3 жыл бұрын
ගොඩක් වටිනව සර්.අද තමයි මේක ගැන හොදටම දැනගත්තෙ...
@dinushasubhawickrama7478
@dinushasubhawickrama7478 3 жыл бұрын
ගැම්ම තමා සර්.සර් හැමදාම අපිට අලුත් දෙයක් දුන්නා.තෙරුවන් සරණයි සර් ❤️‍🔥💉🙏🙏💪🤟👍
@Arunodi__
@Arunodi__ 3 жыл бұрын
අපේ සර් පිං සිද්ද වෙනවා ගුරුවරුන් වෙනුවෙන් කතා කරාට ❤️❤️
@nishanthadissanayake9395
@nishanthadissanayake9395 3 жыл бұрын
Oba weni minisun parliment hitiyanam meka iwarai melahakatath..
@thushanekanayake1783
@thushanekanayake1783 3 жыл бұрын
ඔබතුමා කියන ඔය එකක්වත් ලොකු මහා බර පත්තර දේවල් නෙමේ යි. ලිස්ට් හදන දේවල් අද කම්පියුටර් එක දැම්මනං විනාඩි පහෙන් විනාඩි දහයෙන් කරන්න. ඔබතුමා ඔය කියන විදියට ගුරුවරුන්ට වැසිකිළි යන්න ඕනේ වැසිකිලි ගිහිල්ලා හෝදන්න වැසිකිලි ගිල්ල පිය දාන්න කොමන්ට් එක plush කරන්න ඕනේ කලිසම් අඳින්න ඕනේ බෙල්ට් එක දාන්න ඕනේ ඔය වගේ නිකන් සිල්ලර කතා නි.
@thushanekanayake1783
@thushanekanayake1783 3 жыл бұрын
මෙයාලා කියන්න නිකන් එකට පඩි දෙන්න කියලා. පරිපාලනය නිලධාරීන් ඒ පඩිය දැන් නොගෙවා කියන්න අසාධාරණ
@pradeeppriyadarsana1577
@pradeeppriyadarsana1577 3 жыл бұрын
@@thushanekanayake1783 oya hariyata guruwarayekgen igana gena nathi bawa comment eken penawa. Methumage comment dekama kiyala therum Gattha kenek innawa nam like karamu balanna.
@thushanekanayake1783
@thushanekanayake1783 3 жыл бұрын
@@pradeeppriyadarsana1577 අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි මංකොල්ල කන නිකම් පඩි ගන්න කිසිම වගකීමක් නැති . කිසිම ළමයෙක් පාසලකින් ඇති අපෙන් ලබාගන්න නෑ
@BestAppsBuilder
@BestAppsBuilder 3 жыл бұрын
තිස්ස සර්...හොද පැහැදිලි කිරිමක්. එතුමාට නිවන් සුව ලැබේවා! ඔබටත් නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා!
@ranjithmanchanayake4308
@ranjithmanchanayake4308 3 жыл бұрын
phone mein Desh Nahin Hai Pal Mein Tu Manati aur and Karana Desh Mahan මේ දේශනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කරන්න ඕනේ දේශනයක් නිවැරදිව අවබෝධ කර දුන්න උතුමාට ඉතාම පින්
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
ඔබතුමා ජාතික සම්පතක්...ගොඩාක් පින් ඔබතුමාන්ට ගුරුවරයා කරන කැපකිරීම ඉතා හොඳින් පැහැදිලි කිරීම ගැන.🙏 ලංකාවේ මේ තත්වය මේ තරම් හොඳින් පැහැදිලි කළ ප්‍රථම අවස්ථාව ...
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 3 жыл бұрын
අනෙ සර් ඔබතුමා මේ පිලිබඩ විස්තර කලට ගොඩක් ස්තුතියි 🙏 මේ විඩියො එක බලුවට පස්සෙ තමයි අපි හරියට ගුරුවරුන් කරන සේවය dana gatte .ඔබට බුදුසරණය්
@rathnayakesrilanka69
@rathnayakesrilanka69 3 жыл бұрын
ඔබ තුමාගේ හැම වැඩසටහන්ම හරිම ප්‍රයෝජනවත් අපි නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගන්නව තෙරුවන් සරණයි ඔබ තුමාට ගුරුවරුන්ගේ අගය නොදන්නේ වැස්සකටවත් ඉස්කෝලෙ ගිය නැති නූගත් මිනිස්සු
@sujeewasamanthi4756
@sujeewasamanthi4756 3 жыл бұрын
ගුරුවරුන්ගේ වෘත්තිය ගෞරවය රකින්නට ඔබතුමා මේ කල වෑයම ශ්‍රි ලාංකික සියලුම දෙනා දණ නමා ආචාර කල යුතුය.
@dharmapalaperera2576
@dharmapalaperera2576 3 жыл бұрын
Sense of the word Guru is exceptional, Gurus are called GURUDEVA, Guru deva never foster such like this activities, ...There. Are the persons who dispels the darkness, what type of darkness,. See the university students, Are they studied under the blessings of real Gurus, When they begin to mould the children being not exemplary.
@dharmapalaperera2576
@dharmapalaperera2576 3 жыл бұрын
Sense of the word Guru is exceptional, GURUDEVA... So all are not Gurus
@niroshandavid
@niroshandavid 3 жыл бұрын
Why army teachers cannot be involved this issue...
@donawijiwardana4269
@donawijiwardana4269 3 жыл бұрын
Yes you right God bless you.
@viharipilapitiya9370
@viharipilapitiya9370 2 жыл бұрын
@@dharmapalaperera2576 2..
@judeperera316
@judeperera316 3 жыл бұрын
සර්ගෙ දේශනා ගොඩක් වටිනවා සර්....god bless you sir
@chandimalekanayaka464
@chandimalekanayaka464 3 жыл бұрын
සර් මේ කතාව සහතික ඇත්ත. ඔබතුමාගේ දේශන මම හරිම ආශවෙන් බලනවා . සහ දැනුවත් වෙනවා සර් .ඇත්තටම සර් ඔබතුමා නම් හරිම ආදරණීය යි. නිරෝගීව තව තවත් අප දැනුවත් කිරීමට ශක්තිය ලැබේවා ඔබට හා ඔබේ ආදරනීයන්ට ජයෙන් ජයම වේවා. බුදු සරණයි සර් ගොඩක් ආදරෙයි නිහතමානීකමට
@hiru6353
@hiru6353 3 жыл бұрын
ඔබතුමාට බොහොම පින් ගුරුවරයාගේ සත්‍ය තත්ත්වය මේ තරම් සරල ව සමාජයට ඉදිරිපත් කරනවාට. 🙏🙏 බොහොමයක් පිරිස මේ පිළිබඳ ව දැනුවත් නැති නිසයි මේ ගෞරවනීය වෘත්තිය හෑල්ලුවට ලක් කරන්නේ.
@dhammikadhammikasemage8544
@dhammikadhammikasemage8544 3 жыл бұрын
ඔබ තුමා බුද්ධිමත් උතුම් ගුරුවරයෙක් .........ඔබ තුමා අවබෝධයෙන් margapal ලබපු උතුම් ගුරුවරයෙක් ...ඔබ තුමාva හැදු වැදු දෙමව්පියනta් නිදුක් වේවා නිරෝගිමත් වේවා සුවපත් වේවා නිර්වvana අවබෝධය ලැබේවා ..බුදු සරණයි ඔබතුමාට
@srinathpumalidayananda2297
@srinathpumalidayananda2297 3 жыл бұрын
සර්,.... ඇත්තටම ඔබ දෙවියෙක්....💐
@chandrikaabeysekara9759
@chandrikaabeysekara9759 3 жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා. ඇත්ත පහදාදීම පිළිබඳව අනේක වාරයක් පින්.සමිමා සමිබුදු සරණයි. 🙏❤🌹🌹🌹🌼🌹🌹🌹
@greshanwickramasinghe1836
@greshanwickramasinghe1836 3 жыл бұрын
225 තුළ ඉන්න මීහරක් රැලට මේ දේශනය ධර්ම දානයක් වේවා.. !
@naturetubesl9003
@naturetubesl9003 3 жыл бұрын
වැඩක් නෑ. උන්ට ඒක තේරුම්ගන්නවත් මොළය තිබ්බොත් පුදුමයි.
@renukasamarasingha5651
@renukasamarasingha5651 3 жыл бұрын
Me meharak rela thare oya vote Kala ayath athi...
@greshanwickramasinghe1836
@greshanwickramasinghe1836 3 жыл бұрын
මම චන්දය දෙන්න ඔය රටේ නැ...මේ රටවල ඔවුන් හිටියනම් පවුල් පිටින් හිරේ...අපේ රටට මෙහෙම වෙන එක දුකයි...
@ITZ_PINK_SHOUT_OFFICIAL
@ITZ_PINK_SHOUT_OFFICIAL 3 жыл бұрын
එසේම වේවා...සාදු සාදු.😌😌
@ITZ_PINK_SHOUT_OFFICIAL
@ITZ_PINK_SHOUT_OFFICIAL 3 жыл бұрын
@@greshanwickramasinghe1836 අපෙ රටේ ඉන්නෙ ඕක තේරුම් ගන්න බැරි හැත්තක්..😤😤
@letsunderstandphysics1473
@letsunderstandphysics1473 3 жыл бұрын
ඇත්තටම මේ ප්‍රශ්නය මොකද්ද කියලා දන්නෙ නැතුව ඉදියෙ, සර් ගෙ පැහැදිලි කිරීමෙන් තමයි හරියටම ප්‍රශ්නය තේරුම් ගත්ත. බොහොම ස්තූතියි
@sunilsantha4115
@sunilsantha4115 3 жыл бұрын
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐මට උගන්වන ලද සැම ගුරැවරයකුටම ජිවත් වෙලා ඉන්න අයට නිදුක් නිරෝගි දිර්ඝායුස ලැබේවා ජිවිතයෙන් සමුගෙන ඇතිනම් නිවන්සුව ලැබේවා ආදරණීය තිස්ස ගුරැතුමනි මට දැන් වයස අවුරැදු 50 ඔබෙන් ලබාගන්න ලද දැනුම අතිශයින්ම විශේෂය තෙරැවන් සරනයි
@ama-xj4hl
@ama-xj4hl 3 жыл бұрын
මමත් ගුරවරියක් .සර් කියපු කතාව සහතික ඇත්ත.ඔය කියපු ඔක්කොම මේ පද්ධතියේ ඉන්න බහුතරයක් ගුරුවරු කරනවා.ඊට අමතරව අපි ළමයින්ගේ ගෙවල්වල අඩුපාඩු හොයලා ඒවත් කරලා දෙනවා.මේ පහු ගියකාලේ අපි අපේ අඩු ආදායම් ලාභී දරුවන්ට මේ ගන්න පඩියෙන් මාසිකව මුදල් දානවා.උන්ට කන්න බොන්නත්.ඒ කරලා අපි ආපහු ආන්ඩුවෙන්වත් කොහෙන්වත් ඒ වියදම් කරන මුදල් ඉල්ලන්නේවත් කියන්නේවත් නෑ.අපේ ඉස්කෝලේ ගුරුවරු හවස පංති කරනවා ඒ ළමයිනගේ හවස කෑම එක අරන් දෙන්නෙත් ඒ ගුරුවරයමයි....කියන්න ගියොත් මොන තරම් දේවල්ද😥 අපි ඉස්කෝලෙ 1.30ට ඇරුනට ගෙදර එද්දි 4.30,5.00වෙනවා මොකද ගොඩක් ගුරුවරු උගන්නන්නේ පළාතේ එහා කෙලවර ඉස්කෝලෙක.මාත් එහෙමයි.ලොකු බස් වියදමක් දරනවා.ඒත් අපි අපිට පුලුවන් උපරිමෙන් අපේ සේවාව කරනවා.එහෙම කරන සමස්තයක් ගුරුවරුන්ට ගුරුවරුන්ගෙන්ම ඉගෙනග්ත්තු මිනිස්සු කියන කතා දැක්කම ගොඩක් දුකයි.එහෙම වෙලාවක සර්ගේ මේ කතාව ගොඩක් වටිනවා.සර්ට ගොඩක් පිං ❤️❤️❤️
@stvlktube
@stvlktube 3 жыл бұрын
ගුරැවරයා යනු උත්තම චරිතයක්. එයාල කල දේවල් අගය කරනවා.උත්තමව කටයුතු කරනතාක් කල් තමයි එයාල උත්තම.. ඔබතුමා දැං මේ මොහොතේ අපි ලෝක ව්‍යසනයක මැදිවෙලා ඉන්න මොහොතක තමන්ගෙ පැවැත්ම ගැන විතරක් සිතමින් දේශපාලන පක්ෂවල අත තොලුවක් වෙමින් අද මේ කරන රටම මරණයට ඇද දැමීමට කටයුතු කිරිම අගය කරන්න කියල කියනවා නම්..... ඔබ ඔබේ වර්ගයා වෙනුවෙන් සත්‍ය වසන් කරනවා යන්න මෙතෙක් කල් ඔබට ගරැකල පුද්ගලයෙක් උවත් පවසන්න සිදුවුන.. ඔබතුමා අමතක කරලා යමෙක් උත්තම වන්නෙත් වසලයෙකු වන්නෙත් කුියාව අනුව බව
@danwathageramya957
@danwathageramya957 3 жыл бұрын
තිස්ස සර් අද තමා හරියට පැහැදිලිව දැන ගත්තේ.හරිම පැහැදිලිව සර් තේරුම් කළා.සර් ට බොහොමත් ම ස්තූතියි.තෙරුවන් සරණයි!
@ramyasirisena3657
@ramyasirisena3657 3 жыл бұрын
ජාතියේ පිනට පහළ වූ ඔබ තුමාට ගොඩාක් පින්
@mahindajayasinghe3490
@mahindajayasinghe3490 3 жыл бұрын
මගේ පියත් ගුරුවරයෙක්, මට මතක විදියට ඔහුගේ පඩිය රු500 වගේ තමයි විශ්‍රාම යනවිට, 1980. රජයේ සේවක අඩුම පඩිය එදා. මොහු tuition පන්ති පටන්ගත්ත ගෙදර. එකටත් හොර පෙත්සම් ගහල තිබුනා education dept එකට මෙය නවත්තන්න කියලා. අපේ රටේ මිනිස්සුන්ගේ මානසික තත්වය වෙනසක් නොවී රට කවදාවත් දියුණු වෙන්නේ නෑ. ආණ්ඩුව ට විතරක් රට හදන්න බෑ, ජනතාව මහන්සි වී වැඩකකල යුතුයි. ඔව්න්ගේ වගකීම තමයි සුදුසු පුද්ගලෙක් පාලන තන්ත්‍රයට යැවීම.
@malkamalkanthi3208
@malkamalkanthi3208 3 жыл бұрын
සර් හරිම වේදනායි කතාව.ගුරු බවතුන් සියලුදෙනා ට තෙරුවන් සරනයි
@jayanijaya2638
@jayanijaya2638 3 жыл бұрын
ඔබතුමාට බොහොම පින්, සමාජය දැනුවත් කළාට, මෙපමණකි, කියන්න තියෙන්නෙ සර්. " "නොමිනිසුනි, ගුරු දෙවිවරුන්ට කෙණෙහිලිකම් නොකරනු! කෘතවේදී වනු! "
@lepotato6271
@lepotato6271 3 жыл бұрын
සර්ගෙ දේශනයට පිං! විභාග ගැන කියද්දි ඒකක පරීක්ෂණ, මාසික පරීක්ෂණ පැවැත්වීමත්, අඩු සාධන මට්ටමේ දරුවන්ට ප්‍රතිකාර්ය ඉගැන්වීමත්, පාසල් කාලයෙන් පසු සතියේ දින දෙකක් හෝ තුනක් පාසල තුළ රැදී අනිවාර්යයෙන් කළ යුතුයි. මේවා ගැන දන්නේ ගුරුවරුන් ම පමණි.
@dasuniwijethilaka5686
@dasuniwijethilaka5686 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් මේ දේ හොඳින් පැහැදිලි කරාට..🙏..අනේ මේක දේසපාලුවන්ට සහ ඒ ඈයොන්ගෙ ගැත්තොන්ට පේන්න හැකිතාක් share කරන්න
@nilanthi22nila93
@nilanthi22nila93 3 жыл бұрын
අපි ඉස්කෝලේ යන කාලේ නම් ඇත්තටම ඒ ගැන දැනන් හිටියේ නැහැ ...ඒත් ගුරුවරයෙකුගේ වගකීම් කොච්චර ද කියලා දැන ගත්තේ මගේ පුතාගේ පළවෙනි වසරේ ඉගෙනගත්තු කාලේ... මගේ පුතාට එක ශ්‍රේණිය දෙක ශ්‍රේණිය උගන්වපු ඒ ගුරුවරියට මං අදටත් පිං දෙනවා...
@ryooe4964
@ryooe4964 3 жыл бұрын
අද කාලයේ හැටියට හොද වැඩසටහනක් බොහොම ස්තුතී තිස්ස සර්. හැබැයි ලෝකයේ සමහර රටවල ඉස්කෝල ගුරුවරු උදේ 7:30 ඉස්කෝලේ ඇවිල්ල ගෙදර යන්නේ හවස 4:30 න් පස්සේ. මම දන්න හැටියට ඔබතුමා ජපානයත් අතර තියන සම්බන්දකමඋඩ මේගැන හොදින් දන්නවා ඇති,ඒ ගුරුවරු ඉස්කෝලේ ළමයි නිවාඩු කලයටත් ඉස්කෝලේ ගිහිං දවස් කිහිපයක් වැඩකළ යුතුයි.
@malithmadushan7812
@malithmadushan7812 3 жыл бұрын
සර්ගේ වීඩියෝ ගොඩක් වටිනවා සර්. මේ ප්‍රශ්නේ එන්නේ කොතලාවල පනතත් එක්ක නේද? සර් පුලුවන් නන් කොතලාවල පනත ගැනත් වීඩියෝ එකක් කරන්න.
@sujiwakumari1724
@sujiwakumari1724 3 жыл бұрын
Ow sir
@Beauty_of_Srilanka
@Beauty_of_Srilanka 3 жыл бұрын
Ow sir.godak aya mokuth danne ne.
@priyadarshanisiriwardena9399
@priyadarshanisiriwardena9399 3 жыл бұрын
ඇත්තටම හරිවිදියට ගුරු ප්‍රශ්නය තේරුම් ගත්තෙ දැන් . පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙ වරප්‍රසාද කපල ගුරුවරුන්ව ඉහළින් තියනව නම් මම කැමතියි.
@kushisaranya9774
@kushisaranya9774 3 жыл бұрын
තිස්ස සර්.. කියන හැම වචනයක් තුළම ජීවත් වුනා. මොකද .. ඒ ඇත්තට අපි මූහුන දෙනවා. සර් කියන ඒවට වඩා තව දහසක් දේ තියෙනවා කරන්න. නිවාඩු මාසෙට ගෙදරට වෙලා ඉන්නේ නෑ.. ඉස්කෝලේ පංති දානවා දිගටම. ඒවට ලෑස්ති වෙනවා.. නෝට් හදනවා.. ඊලග වාරෙට අදාල වාර සටහන් ලියනවා. ඉස්කෝල දෙකක් උගන්නපු කාලයක් තිබ්බා.. ඒ දෙකේම ඔය කියන සේරම කරන්න ඕනා. ඒ කියන්නේ සේරම දෙගුනයක් වැඩ කලා. ඒවා කරද්දී නම් කිසිම විදියක කනගාටුවක් තිබුනේ නෑ. ඒත් දැන් ගුරුවරලා හෙලා දකින අය කියන කතා නිසා ඇයි ගුරුවරයෙක් වුනේ කියලා හිතෙනවා. ඉගෙන ගත්තේ දුක් විදලා. දැනුත් ඊට වඩා දුක් විදිනවා උගන්නන්න. අපිට තියෙන කාර්‍යභාරය කොයිතරම් ද කියලා කියලා නිම කරන්න බෑ.. ඒකට හේතුව හැම දේකටම අපි වග කියන්න ඕනා.විවිධ මට්ටම්වල් ලමයි. මානසික මට්ටම් විවිධයි. සමාජ තත්ව විවිධයි. ඒ හැම කෙනාවම එකම මට්ටමකට ගේන එක ලේසි නෑ.. එකම වෙලාවක ලමයි 40ක් 50ක් මෙල්ල කර ගන්න එක ලේසි නෑ. සමහර දාට කාලච්ජේද 8 ම වැඩ.. හවස පංතිත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි උදේ හයහා මාරට වෙනම ඩියුටියක්.. ක්‍රිස්තියානි පල්ලිවලට බෝම්බ ගහපු දවස්වල හයහාමාරට ඉස්කෝලේ ගිහින් මුලු ඉස්කෝලේම පරීක්ෂා කරලා තමයි ලමයි ඇතුලට ගන්නේ.. දැන් කොවිඩ් නිසා උදේ ගිහින් මුලු ඉස්කෝලේම විසබීජහරනය කරලා ගේට්ටුව ලගට වෙලා ලමයි අත්සෝදන හැටි නිරීක්ෂණය කරන්න ඕනා. ඉන්ටවල් එකට ගෙනාපු කෑම එක කන එක පැත්තක දාලා ගිහින් ලමයි නියමිත් විදියට සෞබ්‍යාරක්ෂිතව කෑම කනවද බලන්න ඕනා. කන්න වෙලාවක් නෑ සමහර දාට. මේවා ඇත්ත. ඔන්ලයින් උගන්නන්න රී ලෝඩ් එක පවා ලමයිට දානවා. හවස පංති කරද්දී බඩගින්නේ ඉන්න ලමයට ගෙනාපු බත් එක දෙන ගුරුවරු ඉන්නවා. කාටද මේ සමහර මිනිස්සු බනින්නේ.. එහෙම කැපවීම් කරන ගුරුවරයටද?? බනින්න එපා.. එක දවසකට ගුරුවරයෙක් වෙලා බලන්න. එදායින් පස්සේ ඔය කියන දෙයක් කියන්න.. සල්ලි වලින් මේ වෘර්තිය මනින්න එපා.. ඉල්ලුවේ වැඩි පඩි නෙමෙයි. සම තැන. කණගාටුයි සමහරු දරන මතය ගැන.
@fouzersheriffdeen3025
@fouzersheriffdeen3025 3 жыл бұрын
කවුරුන් විසින් හෝ සමාජගතකල යුතුම, පැහැදිලි කිරීම්. ‍යහපත් සමාජයක අත්තිවාරම, කණු, බිත්ති, අදාරක, වහල යන සියල්ලක්ම, මෙතුමා සදහන් කල ඒ 90% ඉක්මවු හොද ගුරුවරුන් වෙති. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
@deepikanilani4246
@deepikanilani4246 3 жыл бұрын
A cool, valuable presentation , I' m affraid whether the message will be delivered to the targeted crowd. Thankyou very much.
@gangadilini102
@gangadilini102 3 жыл бұрын
සර්ගෙ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා.ඉස්කෝලෙ 1.30ට ඇරුනට පස්සෙ ඔවුන්ටත් 3.30 වෙනකං රාජකාරී කටයුතු කරන්න කිව්වනම් පාඩම් සැලසුම් හරි කලාපෙට යවන්න තියන දේවල් හරි වාර සටහන් හරි ඉස්කෝලෙ ඉදන්ම කරන්න ගුරුවරුන්ට පුලුවන්නෙ.එහෙම ඉදලා පඩි වැඩි කරගන්න අරගල කලානම් ගොඩක් අය ගුරුවරු විවේචනය නොකරාවි.ඇත්තටම කලමනාකරන සේවය ඇතුලු තව ගොඩක් ක්ශේත්‍ර වල පඩි වැඩි වෙන්න ඕනි පිරිස් ඉන්නවා.මේ වෙලාවෙ කොරෝනත් එක්කලා ගුරුවරු මේ කරන අරගලය රටේ දරුවන්ට ආදර්ශයක් නම් නෙවේ.මේ තත්වෙ ටිකක් අඩු වුනහම ඕන අරගලයක් කරග්නන.ගෙදර ඉන්න අහිංසක දරුවන්ව මාරයන්ට බිලි නොදී.වැටුපක් නොලැබෙනවනම් කමක් නෑ දරුවන්ට උගන්නන එකත් නවත්තල මේ වෙලාවෙ ඔබලා ඔය කරන අරගලය අනිත් ක්ශේත්‍ර වල කිසිම කෙනෙක්ට නුවනක්කාරකමක් විදිහට පේන්නෑ.ගුරුවරුන්ට ආදරෙයි ගොඩක් එත් දුකයි මේ කාලේ ඔහොම හැසිරෙද්දි
@lahiruyasanka1114
@lahiruyasanka1114 3 жыл бұрын
සර් ළමයි මොකක් හෝ තරගයකට පාසලෙන් බාහිර තැනකට එක්කන් යනවා නම් ගුරුවරුන් තමයි බරපැන බාගයක් පමණ දරන්නේ. ආපහු ඒ මුදල් මේ කපේට ගුරුවරුන් ට හම්බවෙන්නේ නෑ.
@zero_Empire
@zero_Empire 3 жыл бұрын
Anith ek wagakimath darann oni daruwange ewa amatharawa krn dewal guruwaru
@senulsongs2655
@senulsongs2655 3 жыл бұрын
මගේ අත්තම්මත් ගුරුවරයෙක් . ඔයා හරි සර්.මගේ සීයත් විදුහල් පති කෙනෙක් . ගෙදර වැඩයි පාසල් වැඩයි කරද්දි අමාරුයි තම දෙනපඩිය මදිතමා
@wijayarathneengineers2879
@wijayarathneengineers2879 3 жыл бұрын
ගුරුවරුන් වගේම පාසැලත් අදටත් බොහොම වටිනව, මටනම්.
@cargolinkfreighters1735
@cargolinkfreighters1735 3 жыл бұрын
Oluwa athagala tokkak anna anduwata,pol kadana miniha guruwarunta wada hambakaranawa.ikmanin prasnaya wisandanna
@nihalwanniarachchi3124
@nihalwanniarachchi3124 3 жыл бұрын
ගුරුවරයකු කවදත් විවේචනය නොකළ යුතුයි , api yam thanka ada සිටින්නේ ema ගුරුවරුන් නිසාය තිස්ස sir ඔබතුමා kale ඉතා වටිනා desanayak. Thank you sir
@vindyasenanayaka5741
@vindyasenanayaka5741 3 жыл бұрын
ගොඩක් වටින පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි සර්.🙏🙏🙏🙏
@sumana3820
@sumana3820 3 жыл бұрын
Ane sir therunata karapu aka watinawa
@anurananayakkara6265
@anurananayakkara6265 3 жыл бұрын
What a beautiful explanation coming from the bottom of your heart. We live in Australia but was educated at Ananda College in Colombo. We were blessed to get educated and properly disciplined by those teachers. We still respect them dearly. Only from your explanation we came to know the root cause for this agonising human problem of teachers. The problems should be properly addressed and the teachers also should not fall into Political influences and should report back to the jobs . This is not the time for mass scale protest meetings, enhancing the Delta variant spread among the innocent public. All the politicians should take action to solve these problems of teachers. Teachers should also be reasonable and should act like responsible citizens, as the country is economically down. Teachers problems should be addressed first before importing luxury cars to corrupt politicians.
@ganganiabeywardana9279
@ganganiabeywardana9279 3 жыл бұрын
ගුරු වරුන් වෙනුවෙන් සත්‍ය පැහැදිලි කලාට ස්තුතිය 🌹
@kusumjayaneththi6956
@kusumjayaneththi6956 3 жыл бұрын
බොහෝම ස්තුතියි සර්... ගුරුවරයාගේ කාර්‍යභාරය මැනවින් ආවරණය කළා ...ගුරුවරු නිකරුණේ කාලය ගත කරන පිරිසක් විදිහට සමාජය දකින්නෙ. දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුතියි ...
@scottmccall4965
@scottmccall4965 3 жыл бұрын
මම සර්ගෙ 2018 ගම්පහ පන්තියේ..සර් මගෙ තාත්තත් ගුරුවරයෙක්... ඉස්කෝලේ මෝටර් දාල වතුර ටැප් ලයින් ඔක්කොම හැදුවෙත් මගෙ තාත්තා
@nishajayasinghe2609
@nishajayasinghe2609 3 жыл бұрын
ඕක පැහැදිලි කරලා දීපු එක ට ගොඩක් පින් සර් මොකද සමහර ඔය දේශපාලඥයෝ දැන් කියනවා ගුරුවරුන්ට ඒ පඩිය දෙන්න බෑ කියලා නමුත් මම පෞද්ගලිකව දන්න කාරණයක් ඔය සමහර දේශපාලනඥයින්ගේ බිරින්දෑවරු ගුරුවරු ඉස්කෝලෙට වත් නො ගිහින් පඩි ගත්ත අය ඉන්නවා ඒක අපි දන්නවා. අධ්‍යාපනය ගැන නොදන්න ඉස්කෝලේ නොගිය අය වගේ සමහර මිනිස්සු ගුරුවරුන්ට කාලකන්නි කියලා බනිනව .නමුත් මේ පඩියට ගුරුවරුන්ට බැංකුවකින් loan එකක් වත් දෙන් නෙ නැත . ලංකාවෙ මිනිස්සුන්ට මූල මතක නැහැ උන් හැමදාම දේශපාලුවන්ගේ කකුල හෝදනවා .ඔවුන්ටත් සර් කියාගෙන ඉන්නවා . දොස්තරලා තැනින් තැන තැනින් තැන ඒවට ගිහිල්ලා සල්ලි දීලා බෙහෙත් ගන්නවා මිනිස්සු මොකුත් කියන්නේ නැහැ .අරුම පුදුම දිවයිනක් තමයි මේක
@shiranikarunarathna1985
@shiranikarunarathna1985 3 жыл бұрын
ගුරු පියාණනි ,මෙවැනි දැනුවත් කිරීම් අසන්නට සැලැස්වීම බොහොම පින්.ඔබ තුමන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා !
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
රටේ කාලෝචිත ප්‍රශ්න පිළිබඳව විෂ්ලේෂණාත්මක දැනුමින් සමාජමීය විශාල මෙහෙවරක් කරන ඔබතුමාට ප්‍රණාමය 🙏
@nw4953
@nw4953 3 жыл бұрын
ස්තූතියි ඔබතුමාට මේ රටේ ඔලමොට්ටල දේශපාලකයින් ට සහ මිනිසුන් ට මෙවැනි දේශනයක් සකස් කිරීම ගැන...
@colourworldscreenprinting2070
@colourworldscreenprinting2070 3 жыл бұрын
මුල අමතක නොකරන අපි ගෞරව කරන තිස්ස සර් .පාසල් ගුරුවරුන් ගැන ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කිරීමට යොමු වීමම පිනක්. රෑ 8 News වලට දැමිය යුතු විග්‍රහයක් .තෙරුවන් සරණයි සර් .
@anjanadevinda5213
@anjanadevinda5213 3 жыл бұрын
මමත් වැරදියට හිතාගෙන හිටියේ.. ගොඩක් ස්තුතියි තිස්ස සර්... කියලා දුන්නට...👍
@extremebp8891
@extremebp8891 3 жыл бұрын
නියමයි තිස්ස සර්. අපේ සමහරු පහුගිය කාලේ ගුරුවරුන්ට බැනපු විදිය දැක්කම ඇත්තටම උන් ගැන පුදුම පිළිකුලක් ඇති වුණේ. ගුරුවරු කියන්නේ දවසට පැය පහක් ෂපාන් එකේ ඉඳලා ගෙදර ඇවිත් නිකන් ඉඳන් පඩිගන්න ජාතියක් කියපු උන්ට හොඳම කණේ පාරක් මේ ගැහුවෙ. මගේ පියා ත් ගුරුවරයෙක් . පාසල් කීපයක්ම අධීක්ෂණය කරපු විදුහල්පතිවරයෙක්. ඔහු හදිසි හෘදයාබාධයකින් අපෙන් සමුගත්තේ පාසල් වල වැඩ කටයුතුවලට නොකා නොබී අධික ලෙස වෙහෙස මහන්සි වීම නිසා. හැබැයි ලැබුණෙ සොච්චම් වැටුපක්. අද තමන්ගේ දේශපාලන ඇරියස් පියවගන්න ගුරුවරුන්ට බනින කුහකයින්ට කියන්න තියෙන්නේ ගුරුවරු නිසා නෙවෙයි නම් මේ සමාජය මේ තත්ත්වයෙන්වත් තියෙන්නෙ නෑ. තමුන්ගේ දේශපාලන ස්වාමිවරු සතුටු කරන්න තමන්ට සිප් කිරි පොවපු ගුරුවරුන්ට ගරහන මූසිලයෝ කොටසක් දකින්න ලැබීම ඇත්තටම කණගාටුයි. මේ රටට කවදාවත් හරි යන්නේ නෑ
@chandrapushpalatha430
@chandrapushpalatha430 3 жыл бұрын
අනේ sre mata oba තුමා ge කතාව අහල hari ma දුකයි mage ගුරුවරුන් මතක් වුනා oba තුමා ta teruwan saranai oba තුමා ge කතාව ta 100 යට 100 එකඟ i
@Orang-Down
@Orang-Down 3 жыл бұрын
සර් හරි කියපු දේවල් හොද ගූරැවරැ ගැන... මටත් හිටියා ඒහේම ගූරැවරැ... ඒවගේම කූඩාකල අම්මා නැතිඋන මට විවිධ හින්සා වලට ලක්කල ගැරැවරැ හිටියා ඒකියන්නේ සර් කියපු වගේ නරක ගුරැවරැ ඉන්නවා... හුගක් ගුරැවරැ ඔවුන්ට පිය සහ අපිරිය ලමුන් ඉන්නවා... පියයන්ට හෝදටත් අනිකුත් අයට නරක ලේසත් සලකන ගුරැවරැ ඉන්නවා. මා ඉගනගත් පාසලේ උගන්නනේ නැතිව ටියුෂන් වලදි විතරක් උගන්නපු ගැරැවරැ විශාල ලේස හිටියා... නමුත් 1997 සිට තිබේන මේ පරශ්නය .. අලුත් අන්ඩුව 2019 නොවැම්බරී පත්උනේ ... කොරොනා 2020 පේබරවාරි.. ඒනිසා මේරඡයට ලොකු අභියොගයකට මුහුන දේන අවස්තාවක මේවැනි උද්ගෝශන මේ කලයේදි කිරිම නම් ගූරවරයාට සුදුසුද... ? ඒය අදර්ශමත් ද? ඔබ කියන ගුරැවරැ ඒකාලේ හිටියා නමූත් අද නම් ඒහේම අය අඩුයි... කිසිම විරැද්දත්වයක් නැ ඔවුන්ට වැටූප් වැඩිකලාට සහ ඔවුන්ගේ පහසුකම් වැඩිකලාට .. නමුත් ඔවුන් මේ වේලාවේ කරන්නේ දේශපාලන කොන්තරුත්තුවක්...
@11වසරගණිතය
@11වසරගණිතය 3 жыл бұрын
95 වුන වැරැද්ද 97 නිවැරදි කරා. අලුත්ම ගුරුවරුන්ට රජයේ නීතිඥයකුගෙ වැටුපයි ජේ‍යෂ්ඨ ගුරුවරුන්ට උපදිසාපතිගෙ වැටුපයි ඉල්ලන එක කවද කරත් වැරදියි
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Laiptu aukščiau #07, Tomas Lapė - Ką reiškia tikrai kokybiškas namas?
1:10:25
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН