මැරෙන්නෙ නැතුව ඉන්න පාවිච්චි කරන්න ඕන බෙහෙත් | Tissa Jananayake with Life ( EP 65)

  Рет қаралды 100,383

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер
@chathuranga7740
@chathuranga7740 Жыл бұрын
වෙන මිනිස්සු වගේ කුණුහරප කිය කිය ළමයි හිනස්සන්නේ නැතිව සර්ගේම විදියකට ළමයි හිනස්සන විදිය හරී අපූරැයි ,හරි අර්ථාන්විතය්
@hasheemabdullah27
@hasheemabdullah27 Жыл бұрын
මට අවුරුදු 94 යි. තිස්ස පුතාට දීර්ඝායුෂ ලැබේවා. (මුණුපුරා ලව්ව comment එක ලිව්වේ) 😀
@sandyakumari3231
@sandyakumari3231 Жыл бұрын
තිස්ස සර්ට නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.🌲🌻🌸🌲🌻🌸🌲🌻🌸🌲🌻🌸🌲🌻🌸🌲🌻🌸🌲🌻🌸
@chandrsiriperera4939
@chandrsiriperera4939 Жыл бұрын
දවසින් දවස ජයවේවා
@sumudusuranga
@sumudusuranga Жыл бұрын
හිමාලයේ යෝගීන් ගැන ඔබ තුමා කියන කතාව ගැන මම පොතක කියවල තියෙනවා. යොගීන් ඉන්නවා අවුරුදු දහසක් විතර ජීවත්වෙනවා. ඒක කරන හැටි ඒ පොත් වල කියල තියෙනවා. පෝල් බ්‍රන්ටන් ලියපු, තිලක කුඩාහෙට්ටි පරිවර්තනය කරපු “භාරත යෝගීන් සහ සෘෂිවරයින් සමග“ කියන පොතේ කොටස් දෙකක් තියෙනවා. ඒවා හොයාගෙන කියවන්න.
@gbawijesekara1702
@gbawijesekara1702 Жыл бұрын
අපට වඩා දෑක්මක් කියාදෙන විශ්ව මිනිසෙක්.ඔබට ආදරෙයි.අපී.
@AnuWickramasingha
@AnuWickramasingha Жыл бұрын
අනිවාර්යෙන් ගොඩක් ආදරෙයි ❤
@padminidissanayake129
@padminidissanayake129 Жыл бұрын
ඉස්සර කාලෙ අපිට තිබුනා එහෙම හිනාකන ජීවිත .දැන් ළමයින්ට ඒ වාසනාව නෑ...ගම නගරය වීම ඒකට හේතුවයි...
@hthushara4716
@hthushara4716 Жыл бұрын
මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි...
@pavanthamadhumal8184
@pavanthamadhumal8184 Жыл бұрын
සර් පොඩි අවුලක් තියෙනවා. මමත් සර්ගෙ වීඩියෝ හරි ආසාවෙන් බලන කෙනෙක්. ඒත් මේ වීඩියෝ එකේ අවසානෙට කියන නසරාණි වැඩ සර් වගේ කෙනෙක්ගෙ කටින් සමාජ ගතවෙන සුබවාදී දෙයක් නෙවෙයි. ඒවා කරන අයට ආතල් වුණාට තවත් පිරිසක් පොඩි හරි ලොකු හරි පීඩාවක් විඳිනවා. රණ්ඩු ඇති වෙනවා. එහෙම දේවල් කරල නැත්නම් වැඩක් නෑ කියල සර් කිව්වම එහෙම දේවල් කරන්න උවමනාවක් නැති අයත් කරන්න පෙළඹෙනවා. තව කෙනෙකුට පීඩාවක් දීලා ඒකෙන් අමුතු සතුටක් හොයන්න පෙළඹෙනවා. සර් මේ වගේ කතා සර්ගෙ පන්තියෙ කියන එක නවත්තන්න අපිට බෑ. ඒත් මේවා සමාජගතකරන්න කලින් ටිකක් තව හිතන්න. මොකද සර්ගෙ වීඩියෝ බලල ජීවිතේ ගැන ඉගෙන ගන්න මං වගේම තව පොඩි දරුවො ගොඩා..ක් ඉන්නවා. නිදිමත වගේ දේවල් නැතිකරගන්න ඔයිට වඩා ප්‍රායෝගික ක්‍රම ගොඩක් තියෙනවා. පුලුවන්නම් ඒ දේවල් කියල දෙන්න. ස්තූතියි සර්.
@bawanthaekanayaka7867
@bawanthaekanayaka7867 Жыл бұрын
අනෙ පලයන් බන් ගොන් ටොක් දිලා පොරක් වෙන්නෙ නැතුව😂
@tharushanavodya2955
@tharushanavodya2955 Жыл бұрын
අවදානේ ලැබුනද දැන්
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@pushpamanel9039
@pushpamanel9039 Жыл бұрын
ආපෝ දඟමල්ලක් අපේ සර් පොඩි කාලේ ඒවා හරි අහිංසක ලස්සන මතක තෙරුවන් සරණයි ආදරෙයි සර්ට
@indranisilva6980
@indranisilva6980 11 ай бұрын
ඔව් නේද ෂෝක් ❤❤😂
@shyamalijayalath8169
@shyamalijayalath8169 Жыл бұрын
😂😂😂😂😂😂 කවදාවත් බයෝලෝජි කරන්ටවත්ඉහිතුවෙි නැති මම සර්ගේ පාඩමි අහනවා ආසාවෙන් ස්තුතියි sir
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 9 ай бұрын
Ammo sir oya nm
@indikasilva5665
@indikasilva5665 Жыл бұрын
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැ.....
@truthseeker9547
@truthseeker9547 Жыл бұрын
රැල්ලට නොයන පොලොවේ පිහිටා ඇති ජීවිත,එක විදියක්,එක ක්‍රමයක්, ඒක අනන්‍ය යි,සමකල නොහැක,😊
@kanthikanthi358
@kanthikanthi358 11 ай бұрын
තෙරැවන්සරණයි ඔබතුමාට ...වැඩ සටහන බැලුව 🙏🙏🙏
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
බුදු සරණයි සර්ව.
@chamindagamage9078
@chamindagamage9078 Жыл бұрын
මම අහලා තියෙනවා යමෙක් සතර එර්දි පාද බහුල වශයෙන් වැඩුවොත් එයා දීර්ගායුශ ලබනවා කියලා
@gaminiperera8312
@gaminiperera8312 Жыл бұрын
අපි සර් ඉස්සර කඩවල් වලට එලියෙන් ලොක් දානවා ඒ කඩවල් වල තියෙන්නේ එක දොරයි.මුදලාලි කෑ ගහල පිට කෙනෙකුට කියලා තමයි ලොග් එක ඇර ගන්නෙ
@Family.Srilanka
@Family.Srilanka Жыл бұрын
තිස්ස සර් මොනදේ කිවුවත් අහන්න ඉන්න පුළුවන් විදිහට රහට කියනවා 👌
@chathuranga7740
@chathuranga7740 Жыл бұрын
නියමයි❤...සර් නියම පොටක් පාදලා දුන්නේ👌
@AjmanUae-q6h
@AjmanUae-q6h Жыл бұрын
Dan ithin iwarai thoivil natanta lasthi wenta wei wage
@fernandochamarywarnakulasu8066
@fernandochamarywarnakulasu8066 Жыл бұрын
මිනිස්සු මිය යන්නෙ ඇයි කියලා හොයන්න නමුත් මිනිස්සුන්ගේ හර්ද්‍යය අවුරුදු 100 ජීවත් උනත් වයසට යන්නෙ නැත්තෙ ඇයි කියලා හොයන්න
@champikahasi
@champikahasi Жыл бұрын
අපිත් පාසැල් යන කාලේ ඔය වගේ වැඩ කලා😂 uniform දාගෙන වෙනස මම ගහැණු ළමයෙක්😅 Live in uk 🇬🇧 now 😅
@kamanikoswatta2318
@kamanikoswatta2318 Жыл бұрын
මොන කෝටිපතියන් උනත් අවු. 50. 60. ජීවත් වෙන්නේ
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
ස්තූතියි සර්
@malindupamodya1682
@malindupamodya1682 Жыл бұрын
මගේ සර් ට මම අදරරේයි
@manke7562
@manke7562 Жыл бұрын
දැන් ළමයින්ට ටියුෂන් ඉවරවෙන්නෙ රෑ අටට සොඳුරු ලමකාලයක් නැහැ
@komarykumarri5324
@komarykumarri5324 Жыл бұрын
ඒ කාලේ දාපු පිදේනි සෙල්ලම් මල් පෝචි සෙල්ලම් දැන් දාන්න බෑ සර් .දැන් හැම ගෙදර ම පාරෙ ම කැමරා හයි කරන්න දැන් ඉන්න කපුවන්ට බිස්නස් නෑ ඒකෙන් ..කෝම උනත් ඒ කාලේ සෝක් නේ සර්
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 Жыл бұрын
සුවපත් වේවා සර් 😊
@sudaramanil2303
@sudaramanil2303 Жыл бұрын
අපේ අක්කා බැදලා ඉන්න අයියත් ඔය වගේ නසරානි වැඩ කරා කියලා කියනවා ඒ ගොල්ලෝ කෑගල්ල පැත්තේ 😂😂😂 අපි නම් ගැහැනු ලමයි නිසා ලොකු ලොකු වැඩ කරලා නැහැ නොකර හිටියෙත් නැහැ 😅😅😅
@rajithpriyantha7763
@rajithpriyantha7763 Жыл бұрын
8:35
@shenalijayasingha4767
@shenalijayasingha4767 Жыл бұрын
තෙරුවන් සරණයි
@ganganiperera6760
@ganganiperera6760 Жыл бұрын
අපේ තාත්තලා ත් ඔය වගෙ වෙඩ කරල තියෙන වා කියලා කියන වා එයත් ගුරු වරයෙක්
@danushkaruwan5273
@danushkaruwan5273 Жыл бұрын
දැන් ඒ දේවල් කරන්න අමාරුයි සර් cctv තියෙනවා . අපිනම් ඒවා කරා ඒ කාලේ.
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
සර් ✍️ පාඩම විතරක් නොවෙයී. ගුණයහපත් ජීවිතයක් ගතකරන විදිහ කියලා දෙනවා. ✍️ මේ වීඩීයෝ ලාබාල ළමයගේ ඉදලා අවුරුදු 90 සීයත් වලනවා. තෙරුවන් සරණයි 🙏 🌹 ❤ දෙවියන්ගේ පිහිටයි 🙏 🌹 ❤
@Chanugadewith
@Chanugadewith Жыл бұрын
අපෙ සර්ට නිදුක් වෙව නිරොගි වෙවා
@HimaliThennakoon-e3e
@HimaliThennakoon-e3e Жыл бұрын
Theruwan saranai🙏🙏🙏
@gayanpethiyagoda
@gayanpethiyagoda Жыл бұрын
ඒකාලේ කරපු කරපු දෙවල් දැන් ඉන්න උන්ට හින😂
@chathurikawadusinghe
@chathurikawadusinghe Жыл бұрын
Yoogin only take one meal. Meditation and stre free life
@arathnayakearathnayake6378
@arathnayakearathnayake6378 Жыл бұрын
ape sir ta theruwan saranai.....🙏🙏🙏
@asafernando6290
@asafernando6290 Жыл бұрын
වයසට යන එක නෙමෙයි, වයස පෙනුම අඩු කරගන්න එකනේ කරන්නේ.
@ravindrarupasinghe4929
@ravindrarupasinghe4929 Жыл бұрын
සර් නිර්මාන්ශ වීමේ හොද නරක ගැනත් කියන්නකො.
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
Thank you Sir ❤
@ashokaranjane8691
@ashokaranjane8691 Жыл бұрын
අපිනම් කරලා තියෙනව ඇති තරම් ඒ වැඩ දැන් ලමයින්ට එව්වට වෙලාවක් නෑ
@SadeshAlwis
@SadeshAlwis Жыл бұрын
සර් රත්තරන් ආහාරයට ගත්තම වයස පාලනය වෙනවා කියන්නෙ ඇත්තද?
@prasannasiriwrdhana
@prasannasiriwrdhana Жыл бұрын
තරුන කම රැක ගන්න සිල්වත් වෙන්න ...මත් පැන් නොබී ඉන්න
@Youfoundmelol-f
@Youfoundmelol-f 7 ай бұрын
ඔයා හොඳ කෙනෙක්. හැමදාම ඒ ගතිගුණ තියා ගන්න 🔥
@sdvlogs6458
@sdvlogs6458 Жыл бұрын
Maths krna gmn sirge videos blna mama...✌️
@buddikapriyadarshani9922
@buddikapriyadarshani9922 Жыл бұрын
Oba thuma wishishtiii..... 🙏🙏🙏
@koreandreamparadise.2124
@koreandreamparadise.2124 Жыл бұрын
මම බීල තියෙන්නව drink එක. මැටි නෙවෙයි දාන්නෙ උගෙ කෙල වලින් හදන ඉතාමත් තද කූඩුවක හැඩය තියෙන ද්‍රව්‍යයක්. ඒක වියට්නාම් නිෂ්පාදනයක්. ලොකු මිලක් නෑ
@ranikiesel5745
@ranikiesel5745 Жыл бұрын
Ada nam lamayinta gutikana wedak thama kiya dunne Sir.Issara wage den karanna be Camara daala hema tenama .Maath kara allapu gedara weli gode bithtarekata Rasadiya poddak daala Huu kiyanakan bala hitiya .eda pinna ne wede harigiye ne
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
අහල පහළ යාලුවො එක්කලා රෑට වෙසක් බලන්න යද්දී ඔය පාර අයින් වල තියෙන ගෙවල් වල මල් පෝච්චි මාරු කරන වැඩේ නම් කරලා තියෙනවා... ඒවා හරි සොඳුරු මතකයන්.. 😊😏
@RupaMalica-bw1xn
@RupaMalica-bw1xn Жыл бұрын
අම්මේ. දඟ මල්ලක්. මගේ කොල්ලෝ දෙන්නත් ඔහොම්මයී. මම ඉතින් හිට්ලර්ම තමා අනේ ඉතින්. සතටුයී උගත්කමින් ඉහලම තැන. අද.......ආදරෙයී පුතේ
@dammikabandara7568
@dammikabandara7568 Жыл бұрын
Api oya time ekata town eke shop wala bima tiyala tiyana advertising bord marukarala tiyanawa....udeta hena ceses godai..
@desikagodahewa3708
@desikagodahewa3708 3 ай бұрын
සර්ගේ වයස පේන්නෙත් නෑනේ.....එන්න එන්නම තිරිහන් වෙනවා....මම හිතන්නේ වයසට නොයන පරීක්ශන සර්ගෙන්ම පටන්ගත්තා නම් ....යම් සොයා ගැනීමක් කරන්න පුලුවන් වෙයි
@virajdananjaya9454
@virajdananjaya9454 Жыл бұрын
රෑ Musical show බලලා එද්දි අපි නම් ඔය වගේ දේවල් කරා අප්පා 😂😂😂
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
Niyamai sir 😂😂❤❤ theruwan saranai sirta🙏🙏🙏diirgayusha labewa!
@thusharidevika6113
@thusharidevika6113 Жыл бұрын
Budu saranai srata
@chandaniramyalatha297
@chandaniramyalatha297 Жыл бұрын
Theruwan saranai Sir.😂😂😂
@chandimakumuduni1321
@chandimakumuduni1321 Жыл бұрын
සර්, යෝග අභ්‍යාස වල යෙදෙන අයගේ ආයුෂ වැඩියි
@mathilamanhiru-l9q
@mathilamanhiru-l9q Жыл бұрын
සර් ට පොඩ්ඩක් හිතල ඕක හදාගන්න බැරි වෙයිද 😉😉😉
@HimaliThennakoon-e3e
@HimaliThennakoon-e3e Жыл бұрын
Sir sirge badanam tikak wedi wage tikabala ganna sir Boho kalayak jewath wenna onee
@AshokaJayakody-d8l
@AshokaJayakody-d8l 3 ай бұрын
අනේ සර් ගේත් බඩ ඇවිල්ලා..
@LakmaliThilakarathne
@LakmaliThilakarathne Жыл бұрын
@arunapriyashantha710
@arunapriyashantha710 Жыл бұрын
සර් දැන් බඩ ටිකක් වැඩිවීගෙන එනව,,,
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
🙏💛
@nishagayani1640
@nishagayani1640 Жыл бұрын
Sir 🙏🌻
@push8367
@push8367 Жыл бұрын
Sir badanan kathai 😂😂🙏
@shielasamarakoon5727
@shielasamarakoon5727 Жыл бұрын
නොමැරී ඉන්ඩ නම් බෑ නේද ?ක්ෂය වීම නම් අඩුකල හැකි බව පමණයි නේද?
@WaruniPerera-n4z
@WaruniPerera-n4z 5 ай бұрын
@maleerathnayake7753
@maleerathnayake7753 Жыл бұрын
Ape gedara wahilihini kuduwak thiyenawa ..
@AshokaJayakody-d8l
@AshokaJayakody-d8l 3 ай бұрын
සර් ගේ තියෙන්නේ මත් වතුර බොන බඩක් මත් වතුර සරිරයට ඕන නැහැ වතුර බොන්න කෝ
@tharangikaswarnapali685
@tharangikaswarnapali685 Жыл бұрын
ඉතින් මෝර වරල් ,වැහි ලිහිණි කූඩු ,වල තියන රසායනික ද්‍රව්‍ය ගැන පරීක්ෂණ කරල හොයන්න තියෙන්නෙ නේද
@lakminudinusha3576
@lakminudinusha3576 Жыл бұрын
dan e vage magodi vada karanna bh sir. hama thenama CCTV thiyanavane
@PriyanthaWijenayaka-bj5ik
@PriyanthaWijenayaka-bj5ik Жыл бұрын
Naha wahi lihiniya newei kadali thurithaya kiyana pakshiyage kuduwa thamai soup hadanna ganne
@udaramaligathenna5080
@udaramaligathenna5080 Жыл бұрын
සර් !😂❤
@priyangigamage3921
@priyangigamage3921 8 ай бұрын
😊
@NadeekaKarunathilaka
@NadeekaKarunathilaka 3 ай бұрын
Sir.ge.tharuna.kale.soduru.wada.ape.lamaita.na Un.phone.oba.oba.kale.kanawa
@Kass.k.540
@Kass.k.540 Жыл бұрын
Nikmayma 20:12 Nubay davi u swaminwhansay nubata dana daysayhi nubay dawas bhowana pinisa nubay piyatah nubay mawtht gawrawa karawa.♥️
@中村ゆき-d1q
@中村ゆき-d1q Жыл бұрын
Thissa sir lihini kuuudu Mati walin nenei hadanne muhudu pasi saha kurullage ketaya samaga. Apith kanawa jelly ekak wage.
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
සර් ඔබව හොයන් දෙමාපියො දැන් පන්තියට ර්නව 😅😅😅😅😅😅😂😂
@AshokaJayakody-d8l
@AshokaJayakody-d8l 3 ай бұрын
සර් ගේ බඩ ඇවිල්ලා නේ සර් ගේත් නිරෝගිකම ගැන හිතන්න.මම සර් ගේ දේශන අහලා ගොඩාක් දේ ගැන තැනුවත් වෙනවා
@ven.akuressesaddhammananda5749
@ven.akuressesaddhammananda5749 Жыл бұрын
සුප් එක හදන වැහිලිහිණි කූඩුව මැටි එකද? නැත්නම් තුරිතයා කියන වැහිලිහිණි විශේෂ හදන කෙළ කූඩුව ද කියල බලන්න අවශ්‍යයි. ඒ කූඩු ආකාර 2ක් මම දන්න විදිහට.
@anuradhaliyanage5208
@anuradhaliyanage5208 Жыл бұрын
දැන්කාලෙ ඔය ආතල් ගන්න බෑ. කපනව වෙඩිය්හියනව. මරනව..අපිනම් කලා
@Naveenthikshana634
@Naveenthikshana634 Жыл бұрын
Weda mahaththayek kiwa dawasak wayasa ta giya kenek nawatha tharuna karana sinhala behethak thiyenawa kiyala hadanna amaruilu
@priyanthimanel9799
@priyanthimanel9799 Жыл бұрын
Issellama behetha ganne naki desapalakayone sir. 😂😂😂
@ArunaNamal
@ArunaNamal Жыл бұрын
👍👍👍
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
😂😂😂😂තොයිලයක් බය වෙලා
@dimpi4960
@dimpi4960 Жыл бұрын
Apooo mn hituwe hoda sir kenek kiyala naraka adahas denna epa ada thiyana samaje ekka oya wage weda kranna giyoth jivithe awadanm
@shanakadevinda632
@shanakadevinda632 Жыл бұрын
තවත් කෙනෙකුට හානියක් නොවෙන්න ආතල් වැඩ කරාට කමක් නෑ
@Lovelove-gc9wi
@Lovelove-gc9wi Жыл бұрын
❤️❤️❤️❤️
@dileepalakshan3211
@dileepalakshan3211 Жыл бұрын
Apith alubuththeru wo kiyala ahala thiyi....😂😂😂😂😂
@enlightenedShoebill
@enlightenedShoebill Жыл бұрын
මේ දින වල ගම්පහ පළාතේ ගෘහ සතුන් දිගටම මිය ගියා සුනකයො බළල්ලු මේ ඇයි
@nayanatharanga3114
@nayanatharanga3114 Жыл бұрын
ade ape ehagedara ekath maruna no reson
@thomaswilson4157
@thomaswilson4157 Жыл бұрын
" ඒ වැඩ කරල නෑ ? කරන්ඩ ඕන ඒවා " ලොරි ටෝක් අතර ඉදලා හිටලා මේ වගේ ගොබ්බ ටෝක්සුත් දෙන්න ඕන views ගන්න එහෙම ද මන්දා.... වෙන කෙනෙකුට දුකක් දීලා ලබන ආතල් ආතල්ද ? ළමයින්ට/ රටට ඔච්චර ආදරේ නම් ඔය පන්තියේ දිනපතා කරන දේශණ සේරම රෙකොර්ඩ් කරනවනේ upload කරන්න කෝ මුළු එකම. ආතල් දෙන කෑලි විතරක්ම upload කරන්නේ නැතුව { දැන් පුළුවන් නම් අනිත් උන් මේ කමෙන්ට් එක යට පැල් බැදැහන්ලකෝ. වැරැද්ද නම් වැරැද්දම තමයි. තිස්ස උනත් එකයි කාවන්තිස්ස උනත් එකයි }
@pushpanalani6581
@pushpanalani6581 Жыл бұрын
👍👍👍🌸🌸🌸👑
@sriyalathakaluarachchi5073
@sriyalathakaluarachchi5073 Жыл бұрын
Hi. Hi.
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
හැබැයි අපරාදෙ කියන්න බැහැ සර් අදකාලෙ කෙල්ලො කොල්ලොනම් ඔය තරම් අලුකුත්තේරු වැඩ කරන්නෙ නැහැ 😅
@anulakumuduni6604
@anulakumuduni6604 Жыл бұрын
😂😂😂😂😂😂
@sulochanaadikri3497
@sulochanaadikri3497 Жыл бұрын
aka ahta sar
@lushamawickramasinghe9197
@lushamawickramasinghe9197 Жыл бұрын
💐💐🎉
@AshokaJayakody-d8l
@AshokaJayakody-d8l 3 ай бұрын
සර් ඔය චෝක් වල කුඩු පෙණහලු වලට යනවා නේ ද.. මුණ අල්ලන්න එපා
@funwithrushyachi7687
@funwithrushyachi7687 Жыл бұрын
Sir bada wadi wela....😂
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si Жыл бұрын
🆗👍👌🥰
@power_lion1717
@power_lion1717 Жыл бұрын
🙏🙏🙏
@madhuramallika9828
@madhuramallika9828 Жыл бұрын
සුදු ඉබ්බො...සුප්. සර්....අ ම් මෝ..
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН