No video

Tissa Jananayake - Episode 39 | Chronic Kidney Disease of Unknown Etiology| රජරට වකුගඩු රෝගය

  Рет қаралды 351,373

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

ශ්‍රී ලංකාවේ රජරට ප්‍රදේශයේ සීග්‍රයෙන් පැතිරීයන බෝ නොවන රෝගයක් වන "හේතු හදුනා නොගත් වකුගඩු රෝගය" පිළිබද සිසුනට කියාදෙන වීඩියෝවේ සංස්කරණය කර නිර්මාණය කරනලද විදියෝවකි. මේ සදහා විද්‍යාත්මක දත්ත සැපයු ජාත්‍යන්තර යුද ශල්‍ය වෛද්‍ය කෝසල මහතාට අපගේ විශේෂ ස්තුතිය.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 895
@somethingdifferent3343
@somethingdifferent3343 4 жыл бұрын
විෂම භාග චිත්‍ර පටිය ප්‍රදර්ශනය කර ලබන සියලු ලාභය වතුර filter හදන්න යොමු කරනවා. දැනටත් ශ්‍රද්ධා එකෙන් ගම්මාන 100 ට විතර ෆිල්ටර් හදලා දීලා තියනවා. ඒ ෆිල්ම් එක බලන්න යන්න. පොඩි මුදලකින් වුණත් අපටත් දායක වෙන්න පුළුවන් එතකොට.....♥️
@somipathchamila1574
@somipathchamila1574 4 жыл бұрын
No Name No More hakas shradda
@somethingdifferent3343
@somethingdifferent3343 4 жыл бұрын
@@somipathchamila1574 මොකක් ද මේ කියලා තියෙන්නේ
@rabeendraranasinghe7189
@rabeendraranasinghe7189 3 жыл бұрын
Hi
@sanjusanju3120
@sanjusanju3120 4 жыл бұрын
සර් ඔබතුමා අපේ රට ජාතිය ආගම ගැන හිතන තරමි මෙි රටෙි ජිවත් වෙන එකෙක් වත් හිතන්නේ නැතුව ඇති,, රටෙි පිනට පහල උන දෙවියෙක් ඔබතුමා ,, මම කවද හරි එනව සර් හොයාගෙන, මෙි රජය වත් මෙි ගැන දැඩි ක්‍රියා මාර්ග ගන්න ඔන, පිට රටින් එන වල් නාශක ,කෘමිනාශක ,තෙල් ,පොහොර සේරම නවත්තන්න ඔන,, මෙි අහිංසක මිනිස්සුන්ගේ ජිවිත බෙිරගන්න ඔන, නව රජය මෙි සදහා ඉක්මනින් ක්‍රියාත්මක වෙයි කියල හිතනව, බුදුසරණයි දෙවිපිහිටයි අපේ සර්ට
@amaentertainment1950
@amaentertainment1950 4 жыл бұрын
kzbin.info/www/bejne/qqWVZH-aermXoMk
@profitablelk
@profitablelk 4 жыл бұрын
රෝගයක් ලෙස පෙනුනනට මේක රෝගයක් නොවේ ප්‍රයෝග විපත්තියක් වෙලා තියෙන හැටි මේ උත්තමය දිවැසින් බලල කියනවා ප්‍රතිකාරයත් කියනවා kzbin.info/www/bejne/gWSXmoOnitqtjpo
@stellafdo9815
@stellafdo9815 4 жыл бұрын
ma japane hitiya asu
@jinendareeseram3807
@jinendareeseram3807 4 жыл бұрын
Beheth hora kala rajitha
@srimadhara8594
@srimadhara8594 4 жыл бұрын
ඇත්තටම ගුරුතුමනි ඉගෙන ගන්න දරුවන්ට ඔඹවගෙ කෙනෙක් පහල වීම දරුවන්ගේම වාසනාවක් . ගුරුපියාණනි..ඔඹ දැයට මිණි පහනකි..තිස්තුනක් කෝටියක් දෙවි දෙවතාවුන්ගෙ පිහිට නොඅඩුව ලැබේවා තෙරුවන් සරණයි 🙏 ඔබට
@kaanthivijerathna5348
@kaanthivijerathna5348 4 жыл бұрын
සර්..මේ සම්භන්ධයෙන් විශේශ අවංක භලදාරින්ට දැනුවත් කරන්න...ඔබ තුමාටත් පුලුවන් මේ සම්භන්ධයෙන් විශාල දෙයක් කරන්න රටේ මිනිසුන් වෙනුවෙන්..ඔබ තුමාට පින්. ඒදේ රට වෙනුවෙන් හොද දෙයක් කරන්න...
@amaentertainment1950
@amaentertainment1950 4 жыл бұрын
kzbin.info/www/bejne/qqWVZH-aermXoMk
@nayanikaathukorala1524
@nayanikaathukorala1524 8 ай бұрын
Eththamai loku pinak
@ReviewWhoCares
@ReviewWhoCares 4 жыл бұрын
තිස්ස සර් කියන්නේ ඕනිම සංකීරණ දෙයක් සරලව ඕනිම කෙනෙක්ට තේරෙන විදියට කියාදෙන්න පුලුවන් ගුරුවරයෙක් 🙏 (( සිනමා ලෝකයේ අලුත් අලුත් දේ දැනගන්න එකතු වෙන්න අපිත් එක්ක ❤️🔥✌️ ))
@dulanhasanthajayasooriya8284
@dulanhasanthajayasooriya8284 2 жыл бұрын
Ow cross check karanna samahara dewal pattapal boru , covid makamini walin pas haraha biwenaea, jalayen, millennium challenges,dutugaminu palawr I kenacoratbijeewaka Hoya gatthu, millennium challenges giwisumata anua lankawa Anuradhapure irak afala bedenawa visa, , Iraj ekka Jana wikurthinkathawa, etc
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 8 ай бұрын
එන්නත් නිශ්පාදනය, තුවක්කු නිශ්පාදනය, න්‍යෂ්ටික අවි නිශ්පාදනය, ජල පෙරන නිශ්පාදනය, මිනිස් අවයව නිශ්පාදනය, විවිධ මැෂින් නිශ්පාදනය, පෝන් නිශ්පාදනය කොම්පියුටර් නිශ්පාදනය, විවිධ ප්‍රෝග්‍රෑම් නිශ්පාදනය, රොබෝ නිශ්පාදනය, CCTV කැමරා නිශ්පාදනය, දෙමුහුන් බීජ නිශ්පාදනය, විවිධ සංකල්ප නිර්මාණය අලුත් විදියට හිතන ආගම් නිර්මාණය, අලුත් දේශපාලන ක්‍රම නිර්මාණය, නව ආර්ථික රටා නිර්මාණය, විවිධ යුද්ධ නිර්මාණය, ඉහළ පුදගලයන්ට දෙවියන්ට වගේම ගරුත්වයක් බලෙන් ඇති කර ගැනීමේ සහ ඔහුව ආරක්ෂා කිරීමේ ක්‍රම නිර්මාණය කරන කොට ඒවා අලෙවි කරන ක්‍රමයක් කොහොමද හොයාගන්නේ, මෙකෙදී සාම්ප්‍රදායික ක්‍රමය, ජාතිය, ආගම, රට මව පියා සහෝදර සහෝරියන්, යහලුවන් විදියට හිතන ඒ ක්‍රම සියල්ල අමතක කරවා ඒවා පිස්සු මනස්ගාත විදියට හිතන සියලුම සැප පහසුකම් සපයන කෙනා යටතේ මහත් ආසාවෙන් පසුවෙන එය බුද්ධිමත් ක්‍රියාවක් විදියට හිතන්න හදන්න ඔන නේද? නව ඒකම ලෝකයක් නව කොමියුනිස්ට් වාදයක් අවශ්‍ය නැද්ද? අනිවාර්යයෙන්ම අවශ්‍යයි නේද?
@semasingherani705
@semasingherani705 4 жыл бұрын
තාක්ෂණය දියුණු කාලයක් සර් ඇත්තටම සර් කිව්වා ලස්සන වචනයක් කුහක මිනිස්සු ඉන්න රටක් මෙවැනි වැදගත් වීඩියෝ එකක් ගැන හරිම දැනුමක් ලැබුන නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න වාසනාව ප්‍රාර්ථනය කරමි.සර් තෙරුවන් සරණයි ! බොහොම පැහැදිලි වකුගඩු පිලිබද පාඩම මගේ හදවතටම දැනුන අනුරාධපුර යෝධ මිනිස්සු හිටිය පින්වත් මිනිස්සු හිස නමා ආචාර කරමි.
@Piumal_landscape
@Piumal_landscape 4 жыл бұрын
මගෙ මතය නම් මෙය පිටුපස අන්තවාදී භහු ජාතිය සමාගම් සිටිනවා. අපේ රටේ ෆයිනස්/කටුපොල් වගවන් වගේ අනතුරු දායක ශාක ආවේත් මේ ක්‍රමයෙන්මයි අහෝ... මෙහෙමත් පාළකයෝ ටිකක් 🇱🇰😒
@lakshikamerilainen8045
@lakshikamerilainen8045 4 жыл бұрын
Hamadama oba tumata adarei, mage jeevitha tibuna akama hiine, Dr, kenek wenna, Ath, arthika prsna nisa a hiine nathi una, mama harima kamathi oba tumage, wada sathan walata, aka parin kiyana de mathake hitinawa,, attatama, a wathura walin sattunta haniyak nathi nam, minisata pamanak nam balapanne, a gana tawath buugata jalaya, sambandawa wadi dura parikshana karanna ona neda, lankawa hama distrkkayakma, awranaya kara ganimin, älä, dola, wau, Lin,, wagema, buugata jalaya, aduma taramin km, 10n, 10ta wath Lankawe hama prdeshayakinma, buugata jalaya priksha karala, awage, sangataka, wenas hama deyakma ayeth Ekin akata diirga parikshanayak karanawanam hodai neda, Ath ape rate rata gana hithana minissu naha, hamoma, jeewath wenne tarageka, subawadarmaya gana wath aduma taramin tamange saukya ganawath hitanna, ada weddi, api Hamoma purudu wela tiyenne, akin aka pradawa nagisitima Misa, tamantawath ratata wath, lokayatawath proyojanayak buddiya vitharak olugediye purawagena, kisima, manushayhwayak aika gana rata gana hagiimak, dukak nodanna pirisak neda,
@priyankachandi6465
@priyankachandi6465 4 жыл бұрын
කටුපොලෙන් අපිට ඇතිවැඩේ මොකක්ද අපිට, හොදපොල් තියෙද්දි කටුපොල් අනුමත, කරපු කෙනාව හොයල කටුපොලක් කරන්නයි තියෙන්නෙ
@arunashantha8099
@arunashantha8099 4 жыл бұрын
ඔව් අනිවා.... උන්ට සැපසේ ඉන්න ඕනෙ අසමජ්ජාති වැඩක් කරයි.
@coolkoala282
@coolkoala282 4 жыл бұрын
කවුද පාලකයන් පත් කලේ. උන්ට චෝදනා කරන්න කලින් පත් කල එවුනට චෝදනා කරන්න. ඒවට ඉඩදුන් පාලකයො උන්ට චන්දෙ දුන්න එවුන් ඔක්කොම මිනීමරුවෝ
@Shyamika_Andramana89
@Shyamika_Andramana89 4 жыл бұрын
මම සර්ගෙ හැම විඩියෝ එකක්ම ආසවෙන් බලන එලකිරි කොල්ලෙක්මි...❤️❤️
@dilukpriyanath
@dilukpriyanath 4 жыл бұрын
lol
@pradeepin7661
@pradeepin7661 4 жыл бұрын
kzbin.info/www/bejne/kJ3binR8bMqpbKM සම්ප්‍රදායික ක්‍රිමයට වි වගා කරන සහ රසායිනාක බවිතාෙවන් ෙතාර වගා කරන හැටි සර් ට අාදෙර් කරන සියළු ෙදනා නරබන්න
@manojipriyanthika3064
@manojipriyanthika3064 4 жыл бұрын
Shyamika Andramana math a wage
@gaminipalitha1895
@gaminipalitha1895 4 жыл бұрын
කොල්ලද එලකිරි සර්ද? කොල්ල පැණිය. එලකිරි වලටම ගැලපෙන.
@chamaraedirisinghe5666
@chamaraedirisinghe5666 4 жыл бұрын
සර්ට තෙරුවන් සරණයි ආයුෂ වැඩිවේවා ❤❤❤
@madusanka85
@madusanka85 4 жыл бұрын
අපි නම් හරිම ආදරෙයි සර්ට..ඒ ඩින්ගට unlike කරල බලන්නෙත් නැතුව කව්රු හරි ඔස්තාර් කෙනෙක් .
@shalisrilanka1539
@shalisrilanka1539 4 жыл бұрын
අම්මෝ ඒ කියන්නෙ විද්‍යාත්මක හේතු වලට එහා ගිය බුද්ධියකින් හිතන්න ඕන... ඔන්න අපේ තරුණ පරපුරට අභියෝගයක් අපේ ආදරණීය ගුරු පියාගෙන්...
@thedevileater
@thedevileater 4 жыл бұрын
පපුව පිච්චිලා ගියා දෙයියනේ අපේ රටේ අපේම මිනිස්සු කොච්චර දුක් විදිනවද?
@samanmunasingha8414
@samanmunasingha8414 4 жыл бұрын
ඇස්දෙකට කදුලු ආවා.. ගුරැතුමනි.සැබවින්ම ඔබතුමා මේ රටේ ජාතික විරයෙක්.ගරැ කරනව හදවතින්ම..තෙරැවන් සරණයි...
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 8 ай бұрын
එන්නත් නිශ්පාදනය, තුවක්කු නිශ්පාදනය, න්‍යෂ්ටික අවි නිශ්පාදනය, ජල පෙරන නිශ්පාදනය, මිනිස් අවයව නිශ්පාදනය, විවිධ මැෂින් නිශ්පාදනය, පෝන් නිශ්පාදනය කොම්පියුටර් නිශ්පාදනය, විවිධ ප්‍රෝග්‍රෑම් නිශ්පාදනය, රොබෝ නිශ්පාදනය, CCTV කැමරා නිශ්පාදනය, දෙමුහුන් බීජ නිශ්පාදනය, විවිධ සංකල්ප නිර්මාණය අලුත් විදියට හිතන ආගම් නිර්මාණය, අලුත් දේශපාලන ක්‍රම නිර්මාණය, නව ආර්ථික රටා නිර්මාණය, විවිධ යුද්ධ නිර්මාණය, ඉහළ පුදගලයන්ට දෙවියන්ට වගේම ගරුත්වයක් බලෙන් ඇති කර ගැනීමේ සහ ඔහුව ආරක්ෂා කිරීමේ ක්‍රම නිර්මාණය කරන කොට ඒවා අලෙවි කරන ක්‍රමයක් කොහොමද හොයාගන්නේ, මෙකෙදී සාම්ප්‍රදායික ක්‍රමය, ජාතිය, ආගම, රට මව පියා සහෝදර සහෝරියන්, යහලුවන් විදියට හිතන ඒ ක්‍රම සියල්ල අමතක කරවා ඒවා පිස්සු මනස්ගාත විදියට හිතන සියලුම සැප පහසුකම් සපයන කෙනා යටතේ මහත් ආසාවෙන් පසුවෙන එය බුද්ධිමත් ක්‍රියාවක් විදියට හිතන්න හදන්න ඔන නේද? නව ඒකම ලෝකයක් නව කොමියුනිස්ට් වාදයක් අවශ්‍ය නැද්ද? අනිවාර්යයෙන්ම අවශ්‍යයි නේද?
@nirupaalt
@nirupaalt 4 жыл бұрын
බිත්ති වල ඇන්ද වගේ අපේ ලමයි ඉදිරිපත් වෙයි.. you just start it... v need to save our people
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
ලොකු අවබෝදයක් ලැබුනා සර් ට ගොඩක් ස්තුතියි. එත් අනාගතය ගැන අපේ දරුවෝ ගැන ලොකු බයක් දැනෙනවා.. මේ ගැන අපේ ජනාධිපති තුමාට ඉක්මනට ම අවබෝධ වේවා...
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
පලවෙනි අන්ලයික් එක දාපු මූසලයට හෙන ගහපන් කියල ලයික් එකක් දාගෙන යන්න
@jkmalify
@jkmalify 4 жыл бұрын
I'm the one who unliked
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
rushen ube name ekema podi awlk thynawa🤣
@arunashantha8099
@arunashantha8099 4 жыл бұрын
@@ajstyles3049 අපි එයාට අනුකම්පා කරමු.... එයාගෙ පවුලෙ කෙනෙක්ට වකුගඩු දෙකම නරක් නොවෙන්න කියල. .
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
Rushan De Silva bloody animal
@pradeepin7661
@pradeepin7661 4 жыл бұрын
kzbin.info/www/bejne/kJ3binR8bMqpbKM maka kiyannawa kohomada vee waga karanna kiyala godak watina video akak
@kaanthivijerathna5348
@kaanthivijerathna5348 4 жыл бұрын
ගුරු තුමනි ඔබ තුමාට පින්..මේ සම්භන්ධයෙන් හොද දෙයක් කරන්න..අපේ රට ජාතිය බේරගන්න...
@dinushasamanthikumariferna8059
@dinushasamanthikumariferna8059 4 жыл бұрын
වැඩි අද්‍යාපනය නොමැති දහස් ගණන් මිනිස්සු ඔබතුමාගේ දැනුවත් කිරීමෙන් ලබන දැනුමට ගොඩක් පිං මේ කුසල් බලය සසර කෙලවර උතුම් නිවන අවබෝධ වීමට හේතු වේවා
@l.pruvindra8158
@l.pruvindra8158 4 жыл бұрын
මේ සංකීර්ණ ගැටලුව පිළිබඳව මෙතරම් සරලව හොඳින් අවබෝධ කර දීම සම්බන්ධව සර්ව ඉතා අගය කරනවා
@theappletree4801
@theappletree4801 4 жыл бұрын
සර්,සර් වගේ අය මේ රටට ගොඩක් වටිනවා.සර්ලා වගේ අය තමා රටේ මුල් පුටුවල ඉන්න ඕනේ.කියන්න වචන නෑ.සර් අපිට වටිනා සම්පතක්.ජීවිතේ දවසක සර්ව ඇස් දෙකෙන් දැකලා යන්න එනවා මම.ජේසු පිහිටයි සර්.!!!
@nimalmalgahamuladeniya9351
@nimalmalgahamuladeniya9351 4 жыл бұрын
ගුරුතුමානනි ඔබතුමාගේ දෙමාපියන්ටත් පිං ඔබතුමා වැනි ශේස්ට යුගපුරුශයේක් බිහිකලාට ඔබතුමාගේ හැම වැඩසටහනක්ම ඉතා ආසාවෙන් බලනවා මම සේවය කරන්නේ සෞයේදි අරාබියේ ඔබතුමාට බොහිමපිං ගුරුතුමානනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ninacreations6120
@ninacreations6120 4 жыл бұрын
ඔබතුමා කරන මේ ජාතික මෙහෙවර ට මුලු මහත් ජාතියේ ම උපහාරය පිදේවා.ඔබතුමා ට බොහොමත්ම පින්.බුදු සරණයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 8 ай бұрын
එන්නත් නිශ්පාදනය, තුවක්කු නිශ්පාදනය, න්‍යෂ්ටික අවි නිශ්පාදනය, ජල පෙරන නිශ්පාදනය, මිනිස් අවයව නිශ්පාදනය, විවිධ මැෂින් නිශ්පාදනය, පෝන් නිශ්පාදනය කොම්පියුටර් නිශ්පාදනය, විවිධ ප්‍රෝග්‍රෑම් නිශ්පාදනය, රොබෝ නිශ්පාදනය, CCTV කැමරා නිශ්පාදනය, දෙමුහුන් බීජ නිශ්පාදනය, විවිධ සංකල්ප නිර්මාණය අලුත් විදියට හිතන ආගම් නිර්මාණය, අලුත් දේශපාලන ක්‍රම නිර්මාණය, නව ආර්ථික රටා නිර්මාණය, විවිධ යුද්ධ නිර්මාණය, ඉහළ පුදගලයන්ට දෙවියන්ට වගේම ගරුත්වයක් බලෙන් ඇති කර ගැනීමේ සහ ඔහුව ආරක්ෂා කිරීමේ ක්‍රම නිර්මාණය කරන කොට ඒවා අලෙවි කරන ක්‍රමයක් කොහොමද හොයාගන්නේ, මෙකෙදී සාම්ප්‍රදායික ක්‍රමය, ජාතිය, ආගම, රට මව පියා සහෝදර සහෝරියන්, යහලුවන් විදියට හිතන ඒ ක්‍රම සියල්ල අමතක කරවා ඒවා පිස්සු මනස්ගාත විදියට හිතන සියලුම සැප පහසුකම් සපයන කෙනා යටතේ මහත් ආසාවෙන් පසුවෙන එය බුද්ධිමත් ක්‍රියාවක් විදියට හිතන්න හදන්න ඔන නේද? නව ඒකම ලෝකයක් නව කොමියුනිස්ට් වාදයක් අවශ්‍ය නැද්ද? අනිවාර්යයෙන්ම අවශ්‍යයි නේද?
@JanithWeerasingheOfficial
@JanithWeerasingheOfficial 4 жыл бұрын
තප්පරයක්වත් next කරන්නැතුව බැලුවෙ මන් විතරද 🙂🇱🇰♥️🔥
@basdeveer2094
@basdeveer2094 3 жыл бұрын
God bless you god love love love
@basdeveer2094
@basdeveer2094 3 жыл бұрын
Mabalannama
@basdeveer2094
@basdeveer2094 3 жыл бұрын
Palhoro
@basdeveer2094
@basdeveer2094 3 жыл бұрын
Pmy
@basdeveer2094
@basdeveer2094 3 жыл бұрын
My nam naja srilalanka
@hajithprasanna
@hajithprasanna 4 жыл бұрын
සර් කියන්න කණගාටුයි මම මේවතාවේ ලංකාවට පැමිණි අවස්ථාවේ හොරොව්පතාන පෙදෙසට අවශ්‍යතාවයකට ගිය අවස්ථාවේ මම දුටුවා ගෙවතු ඉරිගුවගාවකට අත් ආවරනයක්වත් නොමැතිව යුරීයා වැනි පොහොර භාවිතා කරණු දුටුවෙමි. අවුරුදු 6ක්7ක කුඩා දියණියක්. ගෙවතු වගාවකට පොහොර දමනවාට අමතරව අපි සමග ඒ ගමනට සහභාගිවු මහත්මයාත් වගා කරණ මහත්තයෙක් ඒ මහත්තයත් එදා ඇවිත් සිටියේ කුඹුරට පොහොර යෙදීමෙන් පසුවයි. පොහොර නොදා බැරිද කියල ඇහැව්වාම කිව්වේ අස්වැන්න අඩු වෙන නිසා නොදා බැහැ කියනව. මේවාට ඕන තරම් ගොමපොහොර භාවිතා කල හැකි තැන්. මීහරක් විශාල ප්‍රමාණයක් දුටුවත් මේ ගොමපොහොර භාවිතා කිරීමේ හැගීමක් වත් මේ අය ගාව නොමැත. අනික මේ අයගේ අදහසක් තියනවා මේ වගාවට යොදන්නෙ බෙහෙත් කියලයි හිතන්නේ. ඒ නිසා වගාවට බෙහෙත් දැම්මට අගුනයක් නැහැ කියලයි හිතන්නෙ. වහාම මේ මානසිකත්වය වෙනස් කල යුතුමයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරි පැලැන්තියම ඔලු වෙනස් විය යුතුයි. මේ ඉතාලියෙ අපි ඉන්න ප්‍රදේශයේත් යොදන්නේ අශ්ව ගොවිපලවල අපද්‍ර්වය යොදා වගා කරන්නේ. මේ මානසිකත්වය ඔබට වෙනස් කලහැකියි. සර් ඔබ වැනි නම් මේ අපේ අනිත් ගුරුවරුත්, මේ හෙළබිම ගලවාගත හැක
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 4 жыл бұрын
💚💚💚
@anupama123hansamali
@anupama123hansamali 4 жыл бұрын
Great idea
@gayanvidyarathna1110
@gayanvidyarathna1110 4 жыл бұрын
Ow.beheth gahanawa kiyanne.
@sudeshbandara8617
@sudeshbandara8617 4 жыл бұрын
මම වැඩ කරන්නෙ ක්ෘෂිකර්ම දෙපර්තමේන්තුවේ , අපිටත් කිසිම අරක්ෂාවක් නෑ , ගොඩක් අලුතිම්ම කියන පොහොර , තෙල් අපිට ගහන්න කියනවා , මේක බොරු කතාවක් නෙවේ , අපිත් එක්ක වැඩ කරන අව්ෘදු 45 පැනපු හැමෝටම වගේ ලෙඩ කොන්ද අමාරුව , මැරිච්ච මිනිස්සු වගෙ පෙනුම , මේ හැම දෙයක්ම වෙන්නෙ රජ්‍ය අනුග්‍රහයෙන් මම නම් හිතන්නෙ , පැන්සන් ගිහින් අවුරුදු 5ක් වත් ජීවත් වෙන්නෑ ඒ මිනිස්සු
@profitablelk
@profitablelk 4 жыл бұрын
රෝගයක් ලෙස පෙනුනනට මේක රෝගයක් නොවේ ප්‍රයෝග විපත්තියක් වෙලා තියෙන හැටි මේ උත්තමය දිවැසින් බලල කියනවා ප්‍රතිකාරයත් කියනවා kzbin.info/www/bejne/gWSXmoOnitqtjpo
@rangaheshan2737
@rangaheshan2737 4 жыл бұрын
ඇත්තටම නියමෙට පැහැදිලි කරනවා බුදුසරණයි සර් .....
@user-tv4et9kt8p
@user-tv4et9kt8p 4 жыл бұрын
රටේ පිනට . අපේ පිනට පහල වූ අති ගරු ගුරු පියානනි .පින් .පින්.පින්.මෙපින් බලෙන් සසර වසනාතුරු කිසිම ලෙඩක් කරදරයක් නොම වේවා ....🙏
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 8 ай бұрын
එන්නත් නිශ්පාදනය, තුවක්කු නිශ්පාදනය, න්‍යෂ්ටික අවි නිශ්පාදනය, ජල පෙරන නිශ්පාදනය, මිනිස් අවයව නිශ්පාදනය, විවිධ මැෂින් නිශ්පාදනය, පෝන් නිශ්පාදනය කොම්පියුටර් නිශ්පාදනය, විවිධ ප්‍රෝග්‍රෑම් නිශ්පාදනය, රොබෝ නිශ්පාදනය, CCTV කැමරා නිශ්පාදනය, දෙමුහුන් බීජ නිශ්පාදනය, විවිධ සංකල්ප නිර්මාණය අලුත් විදියට හිතන ආගම් නිර්මාණය, අලුත් දේශපාලන ක්‍රම නිර්මාණය, නව ආර්ථික රටා නිර්මාණය, විවිධ යුද්ධ නිර්මාණය, ඉහළ පුදගලයන්ට දෙවියන්ට වගේම ගරුත්වයක් බලෙන් ඇති කර ගැනීමේ සහ ඔහුව ආරක්ෂා කිරීමේ ක්‍රම නිර්මාණය කරන කොට ඒවා අලෙවි කරන ක්‍රමයක් කොහොමද හොයාගන්නේ, මෙකෙදී සාම්ප්‍රදායික ක්‍රමය, ජාතිය, ආගම, රට මව පියා සහෝදර සහෝරියන්, යහලුවන් විදියට හිතන ඒ ක්‍රම සියල්ල අමතක කරවා ඒවා පිස්සු මනස්ගාත විදියට හිතන සියලුම සැප පහසුකම් සපයන කෙනා යටතේ මහත් ආසාවෙන් පසුවෙන එය බුද්ධිමත් ක්‍රියාවක් විදියට හිතන්න හදන්න ඔන නේද? නව ඒකම ලෝකයක් නව කොමියුනිස්ට් වාදයක් අවශ්‍ය නැද්ද? අනිවාර්යයෙන්ම අවශ්‍යයි නේද?
@55212942
@55212942 4 жыл бұрын
පරගැති චින්තනය තියෙනකම් අපෙ මිනිසුන්ගේ මෙ ප්‍රශ්න වලට උත්තර හොයන්න හරිම අමාරුයි .ඔබ තුමගෙ සමහර වීඩියෝ වලට ගොඩක් අයට රිදිලා තියෙනවා . එයාලට තියන ප්‍රශ්නෙ පාවිච්චි කරන දුරකථන අදින ඇදුම් වැඩකරන තැන .මෙ මගෙ රට කියලා හැගීමක් නැහැ
@dyanidyani4550
@dyanidyani4550 4 жыл бұрын
Upul. සර් ආරක්ෂා කරගත යුතුම ජනනායකයෙක්... ආයුබෝ වෙිවා එතුමා ට!!!
@tharinduchathuranga8232
@tharinduchathuranga8232 4 жыл бұрын
අපේ අම්මටත් ඔහොම උනා ...මාස ගානකට කලින් වකුගඩු භද්ද කරන්න උනා ..මාර කට්ටක් ..ජීවිත කාලෙම බෙහෙත් බොන්න වෙනවා ඒකත් ලේසී නෑ...... අනිත් අය දැනුවත් කරනවට පින් සර්ට
@slmagicmosha1701
@slmagicmosha1701 4 жыл бұрын
මේ මනුස්සයාටනම් කියන්ඩ බැරි පිනක් මේ සේරගෙන්ම හම්බෙනවා.අනාගතේට එක සර්ව සම්පූර්ණ මනුස්සයෙක් හරි හදනවට.හොද මනුස්සයෙක්.
@ramaniperera2259
@ramaniperera2259 11 ай бұрын
අපේම පිනට පහල වූ ඔබටත් ඔබේ ආදරණීය දෙමාපියන් ඇතුලු ආදරණීය දරැ පවුලටත් දිව්‍ය සැප සම්පත් පහළ වේවා. ජේසු පිහිට යි බුදු සරණයි ඔබට ජය
@deshanabeysekara9533
@deshanabeysekara9533 4 жыл бұрын
තිස්ස සර්ට ජනාධිපති උපදේශක තනතුර දුන්න නම් රටත් ගොඩ,
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
Deshan Abeysekara අයියෝ.. අයියෝ.. අපේ. සර්. ඒ. නරකාදියට නම්. යන්න. එපා.. මේ.. වැන්ද. සිරස බිම.. ගහලා.. ..💐🙏
@krishanthakumara7260
@krishanthakumara7260 4 жыл бұрын
E manussayata paduwe inna dipalla janadipati upadesha ona na dan oi kiyala tiyenne..
@sangeethsankalpa5971
@sangeethsankalpa5971 4 жыл бұрын
❤️❤️❤️
@nilakshi493
@nilakshi493 4 жыл бұрын
ඒත් හදන්න බැහැ අපේ එවුන්...
@crazydamith
@crazydamith 4 жыл бұрын
​@@dayanhamine7533 "One of the penalties for refusing to participate in politics is that you end up being governed by your inferiors." -- Plato --
@rio_zia
@rio_zia 4 жыл бұрын
දැන් මේකටත් කට්ටිය කියාවිද දන්නෑ තිස්ස සර්ට "විශම භාග" ච්ත්‍රපටියෙන් ස්පොන්ස කරලා මේක කියෙව්වා කියලා ඒ ජාතියෙ කුහක් කාලකන්නි ටිකක් ඉන්නෙ මේ ලංකාවේ
@charukaudayanga7226
@charukaudayanga7226 4 жыл бұрын
මගෙ තාත්තා මිය ගොස් මාස 10ක් වකුගඩු රෝගය නිසා.වසර 5ක් හිටියා හැදිල.එදා ඉදල මම කුබුරු කරන්නේ වස විස නැතුව.වසර 5ක් පුරාවටම.දේශීය වී.පුලුවන් විදියට සමාජයට මෙහෙවර කරනවා.එකතු වෙලා මේකට වැඩ කරමු සර්. තෙරුවන් සරණයි සර්
@dilankajayakaduwa8141
@dilankajayakaduwa8141 4 жыл бұрын
sir, මන් පදවි ශ්‍රීපුර අපේ ගම්මානේ විතරක් හදුනාගත් රෝගීන් 500 කට වෙදී. අවට ගම්මනවලත් ඒ විදිහමි.. මට මේක බලනකොට ඇග හිරිවෙටිලා ගිය, මේ වෙලාවේ මගේ අත් දෙක වෙවුලනවා.. sir අපේ ගම්මාන වල ඉන්න අම්මල, තාත්තල ජිවිත වලින් වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ කගේ වරද හින්දද.. පවු sir මේ මිනිස්සු ගොඩක් අසරනයි.. පුළුවන් උපකාරයක් ඇවිත් කරන්න.. ගමේ රෝහලේ ලොකු වකුගඩු වට්ටිවක් හදල තියනවා දැන් ගොඩක් කල් බිල්ඩිම විතරයි.. මැසින් නැලූ. තවම එක විවුර්ත කරලා නැ.. බෙහෙත් නැ.. ඇවිත් බලල යන්න තේරෙයී තත්වය...
@asankasamarasinghe8879
@asankasamarasinghe8879 4 жыл бұрын
Dilanka M Jayakaduwa 😥😥😥
@smartbeautiful1593
@smartbeautiful1593 4 жыл бұрын
@ Dilanka, oyaalage game siduvena deya gena harima kanagaatui!. mata kiyanna puluvan aka deyak tiyenava, duppath pohosath hemotama karanna puluvan. aa tamai vatura uthuruvaa( saamanya velavata vada vinadi 10-15 ), nivagena bonna. vatura deerga velavak ithireema magin Arsenic mattama 40% ---60% dakvaa adukaraganna puluvan. sampurnayenma adu nounath ithin yam taramak hari adu venavane neda. anith aka rice uyanakota,rice vala pramaanayata vada 6-10 vatura damaa uyagena ,vedi vaturatika peraganna. me kramayen rice vala tiyena arsenic mattama godak durata adukaraganna puluvan. vatura perimen vitamin ahema nethi venava tamai,aath arsenic eeta vada naraka deyakne neda..
@isurusampath1309
@isurusampath1309 4 жыл бұрын
Mini RO unit තියනව 25000-50000 අතර ගානකට ගන්න පුලුවන්....
@arunashantha8099
@arunashantha8099 4 жыл бұрын
දුකයි සහෝදරයා ඔයාල ගැන... රටේ එක එක අනවශ්‍යදේට වියදම් කරන අයට, දේශපාලකයන්ට මේ දුකට පිළියම් දෙන්න බැරි එකට මාරම තරහක් එන්නෙ.
@smartbeautiful1593
@smartbeautiful1593 4 жыл бұрын
@ Dilanka, game ayata kiyala denna, kahakudu ( Turmeric powder ) 1,000mg and black pepper powder tikak ( gammiris ) akata diyakarala hemadaama vage bonavanam vakugadu rogayen marena aken berenna puluvan. kaha saha gammiris vala tiyena anti-oxidents valin ape shareeraye DNA damage aka valakvanava. meva mama kiyanne medical scientistla hoyage na documents karapu deval dekala.
@sugathbandara3624
@sugathbandara3624 4 жыл бұрын
රටේ ජාතියේ පිනට පහල වුණ ඉර්ෂිවරයෙක් 👍👍🙏🙏🙏
@Claudia_Jayakody
@Claudia_Jayakody 4 жыл бұрын
පපුව කකියනයනවා මේවා අහද්දි...😣💔අපිට මොනාගෙන් කරදරයක්ද මොනාගෙන් අඩුවක්ද?අපේ අම්මට තාත්තට මේ වගේ ලෙඩක් හැදුණොත් තේරෙයි...ලෙඩේ හැදුන මනුස්සයට වඩා ලෙඩේ හැදුන කෙනා ලග ජීවිතේම අතරමග නතර වෙච්ච අහිංසක අසරණ දරුවන්ගෙ කාටවත් ඇහෙන්නෙ දැනෙන්නෙ නැති අනන්ත අප්‍රමාණ දුක වේදනාව😔💔
@kilinchock917
@kilinchock917 4 жыл бұрын
❤️❤️❤️
@dhanushkapushpakumara5723
@dhanushkapushpakumara5723 Жыл бұрын
ඇත්තටම oya hri
@praneeth210
@praneeth210 4 жыл бұрын
ඔබතුමාට පින් මේ කරන මෙහෙවර අපේ මනුස්සකම නියම සිංහල කම ජාතියට තියෙන ආදරය මට නම් ඇත්තටම කියන්න වචන නෑ ඔබට බුදු සරණයි දේශයට ඔබ වගේ අය පහළ වේවා.... අනාගත දරුවන්ගේ දෑස් පාදන්නට ශක්තිය ලැබේවා.....
@starvlogs658
@starvlogs658 4 жыл бұрын
ඇත්තටම රටට ආදරේ ගුරුවරයක් තෙරුවන් සරණයි සර් 🙏🌷🙏🌷🙏🌷🙏
@gayankumara7345
@gayankumara7345 4 жыл бұрын
දිගටම මේ දැනුවත් කිරීම් කරගෙන යන්න ,ඇත්ත තත්වය වෙන්න ඕනි දේ කියදෙන්න අනාගතේ භාර ගන්න ඉන්න දරුවන්ට, ඔබට දීර්ඝායුෂ 👍 👍 👍 👍 👍 👍
@lakshmieudawatta7270
@lakshmieudawatta7270 4 жыл бұрын
Sir ,mei video ekke "Harime වටිනා " දේවල් ගොඩක් පැහැදිලි karene video ekkek. Sirte දහස් wareyak පින් .දැනුවත් kalate. Thruwan saranai ....!!!!
@a.m.c.sampathbandara3350
@a.m.c.sampathbandara3350 4 жыл бұрын
පාන්දර හැම නාලිකාවකම සමාජය වෙනුවෙන් කෙරෙන බණ දේශනා හොඳයි,....... සතියකට සැරයක් වත් මේ වගේ වීඩියෝ හැම නාලිකා වලම දානව නම් හොඳටම හොඳයි............. ටික් ටොක් සෝ, දවසේ ඵලාඵල බහු භූත ටෙලිනාට්‍ය , වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කරන වේලාවලුත් පුලුවන් නම් ගන්න... ලොකුම ලොකුම ලොකුම දෙයක්.............
@Shiwa87
@Shiwa87 4 жыл бұрын
අපි නොදන්න දේවල් කියලා දෙනවාට සර්ට ගොඩක් පින්.♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@hyperchandika
@hyperchandika 4 жыл бұрын
ගොඩාක් පින් තිස්ස ගුරුපියාණන් හට මේ වකුගඩු රෝගය පිලිබදවත් විෂම භාග චිත්‍රපටයේ අරමුණත් ජනගත කිරීමෙ උතුම් සත්පුරුෂ ක්‍රියාව ගැන. ඒ වගේම අප බොහෝ දෙනෙක් නොදන්න කරුණකුත් තියෙනවා. ඒ තමයි මේ සත්ක්‍රියාවට මුල් වුනු පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ යනු මීට අවුරුදු 25කට පමණ කලින් තම වකුගඩුවක් වකුගඩු රෝගියෙකුට දන් දුන් මහා සත්පුරුෂ උත්තමයෙක් බව. තෙරුවන් සරණයි මේ අපේම ජනතාව ගැන සංවේදී වුනු ඔබ සැමට!
@nalanisenarathna8407
@nalanisenarathna8407 4 жыл бұрын
දෙවනි වතාවක් බැලුවා,හරිම පින්.තෙරුවන් සරනයි!💐💐💐🙏
@anupama123hansamali
@anupama123hansamali 4 жыл бұрын
Sir, I am accounting specialized graduate and doing chartered accounting. I have got C pass for O/L and fed up with science.then I rejected science subjects for my further studies. But now I am more into science after watching these vdos. No matter which field we are on.these valuable information need be shared amoung others more and more
@sampilimatalawwe2171
@sampilimatalawwe2171 4 жыл бұрын
Aluth president wath mekata madihath wela hethu handuna ganna balai kiyala hithanawa. Laksha 50kata lede thibilath meka dekke na wage hitiye kohomada mechchara kal. Very informative video. Salute to you sir for educating us and bringing public awareness on these important matters
@amithsenarathna9233
@amithsenarathna9233 3 жыл бұрын
මාත් පුලුවන් හැම වෙලාවකම බලනවා.. පොඩි මිනිස්සු ගැන හිතන එකට ගොඩක් පිං සර්ට
@zoombro6711
@zoombro6711 4 жыл бұрын
සර්ට පින් සර් මේ දෙන දැනුමට. කියන්න දුකයි සර් මගෙ තාත්තගෙ අයියා ඊයෙ නැති උනා 😭 හේතුව ඔය ලෙඩේ නිසා..😔😔😔😔😔
@subadawasak1240
@subadawasak1240 4 жыл бұрын
Ape game godak aya nethiuna mage thathat oy lede
@travelwithhappiness_5871
@travelwithhappiness_5871 4 жыл бұрын
Another Great video by Tissa Jananayake - Thank you sir 4 Sharing this kind of valuable videos
@inokainoka413
@inokainoka413 4 жыл бұрын
ඔබතුමාගෙ මේ පඩම් මාලාව සැමටම වැදගත් නොදන්න බොහො දේ කියාදෙනවා
@dunuramanthuka3971
@dunuramanthuka3971 4 жыл бұрын
Thanks sir.For educating us.
@rohanaliyanapathirana1111
@rohanaliyanapathirana1111 4 жыл бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී සුවයම ලැබේවා අපව දැනුවත් කලාට බොහොම පින්
@vikumsubasinghe9471
@vikumsubasinghe9471 4 жыл бұрын
Great work and great support to our nation. Thank you. Triple gem bless u.
@suduamma100
@suduamma100 4 жыл бұрын
හරිම වැදගත් කතා ගෙනෙන ඔබට දීර්ඝායු ලැබේවා.
@manelwickramarathne3291
@manelwickramarathne3291 4 жыл бұрын
ඉතාමත් සංකීර්ණ පාඩමක් සරලව හා අර්ථවත්ව පැහැදිලි කිරීමට ඔබතුමාට ඇති හැකියාව ඉතා ඉහළයි .මේ වෙනුවෙන් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට රජයේ ඉහළම තැන දැනුවත් කිරීමට ඔබතුමාට හැකියාව ඇත .කුසල් අත්වන මේ කටයුත්ත කිරීමට ඔබතුමාට හැකි වේවා .තෙරුවන් සරණයි .
@yasiruranaweera3888
@yasiruranaweera3888 4 жыл бұрын
I haven't studied biology in my A/Ls. And I have watched Dr. Najeeb’s renal physiology videos to get a knowledge about these things. But sir Thissa explains it really well even better than Dr. Najeeb. 👌 I wrote an article to a university magazine showing the damage has been done by this to our country and the country's economy as our farmers got affected. But it was not published. May be because my English writing was so terrible at that time. ( Even today 💁‍♂️ )
@dyanidyani4550
@dyanidyani4550 4 жыл бұрын
යසිරැ රනවීර. ... english උගත් අයට වකුගඩු ලෙඩ නැහැ. මවි භාෂාවට මුල්තැන දෙන්න පලමුව .
@yasiruranaweera3888
@yasiruranaweera3888 4 жыл бұрын
@Dyani Dyani නෑ මම සිංහල භාෂාවට මුල්තැන දෙන්නේ නෑ ..... 😎 English උගත් අයට වකුගඩු රෝගය හැදෙන්නේ නැති නිසා ඉංග්‍රීසියෙන්ම තමයි වැඩ කරන්න හිතාගෙන ඉන්නේ. 💪💪💪
@batuwitamaithri9789
@batuwitamaithri9789 4 жыл бұрын
මගේ අදහස නම් ඡලයට යම්දේයක් කළවම් කරනව .දැනුවත්වම ලොකු සැකයක් මතුවෙනවා. අන්තවාදී න් ගැන.කතාවේ මැදදි ලිවේ.
@digitalworld5407
@digitalworld5407 4 жыл бұрын
Matath hithuna.anith eka wides balawega
@wildwander-sahan8127
@wildwander-sahan8127 4 жыл бұрын
සර් මන් දන්න තරමට ඔබට ජනාධිපතිවරයා සමග සම්බන්ධතාවක් තියෙනවානේ යොජනාවක් කරන්න පින්
@pradeepin7661
@pradeepin7661 4 жыл бұрын
kzbin.info/www/bejne/kJ3binR8bMqpbKM සම්ප්‍රදායික ක්‍රිමයට වි වගා කරන සහ රසායිනාක බවිතාෙවන් ෙතාර වගා කරන හැටි සර් ට අාදෙර් කරන සියළු ෙදනා නරබන්න
@siriwardanamudiyanselage2546
@siriwardanamudiyanselage2546 2 жыл бұрын
ඔලු ගෙඩිය ඇතුලේ මොල ගෙඩියක් නැති මිනිස්සුන්ට හේතු පැහැදිලි කරලා වැඩක්නෑ කියන එක සර් අවබෝධ කරන් ඇති!!!
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 8 ай бұрын
එන්නත් නිශ්පාදනය, තුවක්කු නිශ්පාදනය, න්‍යෂ්ටික අවි නිශ්පාදනය, ජල පෙරන නිශ්පාදනය, මිනිස් අවයව නිශ්පාදනය, විවිධ මැෂින් නිශ්පාදනය, පෝන් නිශ්පාදනය කොම්පියුටර් නිශ්පාදනය, විවිධ ප්‍රෝග්‍රෑම් නිශ්පාදනය, රොබෝ නිශ්පාදනය, CCTV කැමරා නිශ්පාදනය, දෙමුහුන් බීජ නිශ්පාදනය, විවිධ සංකල්ප නිර්මාණය අලුත් විදියට හිතන ආගම් නිර්මාණය, අලුත් දේශපාලන ක්‍රම නිර්මාණය, නව ආර්ථික රටා නිර්මාණය, විවිධ යුද්ධ නිර්මාණය, ඉහළ පුදගලයන්ට දෙවියන්ට වගේම ගරුත්වයක් බලෙන් ඇති කර ගැනීමේ සහ ඔහුව ආරක්ෂා කිරීමේ ක්‍රම නිර්මාණය කරන කොට ඒවා අලෙවි කරන ක්‍රමයක් කොහොමද හොයාගන්නේ, මෙකෙදී සාම්ප්‍රදායික ක්‍රමය, ජාතිය, ආගම, රට මව පියා සහෝදර සහෝරියන්, යහලුවන් විදියට හිතන ඒ ක්‍රම සියල්ල අමතක කරවා ඒවා පිස්සු මනස්ගාත විදියට හිතන සියලුම සැප පහසුකම් සපයන කෙනා යටතේ මහත් ආසාවෙන් පසුවෙන එය බුද්ධිමත් ක්‍රියාවක් විදියට හිතන්න හදන්න ඔන නේද? නව ඒකම ලෝකයක් නව කොමියුනිස්ට් වාදයක් අවශ්‍ය නැද්ද? අනිවාර්යයෙන්ම අවශ්‍යයි නේද?
@Gnanasena
@Gnanasena 3 ай бұрын
Tç by 😊​@@siriwardanamudiyanselage2546
@deepanirasanka767
@deepanirasanka767 4 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් මෙලෙස ජනතාව දැනුවත් කිරීම පිලිබද.
@udayakarunaratne6850
@udayakarunaratne6850 4 жыл бұрын
රජරට වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහත්මා මේ ගැන පර්යේෂණ කළ විද්වතෙක්. එතුමා මෙම රෝගය පිළිබඳව ඔක්ස්ෆර්ඩ් text book එකේ පරිච්චේද කිහිපයක් ලියූ විද්වතෙක්. ඔහුගේ දැනුම මෙම ගැටළුව විසඳීමට යොදා ගත යුතුයි.
@user-em6pn8zs6c
@user-em6pn8zs6c 6 ай бұрын
I raise my hat to you Mr jananayake for for enlightening the young generation. We the older nearing death too are eagerly follow your lectures whenever possible. I would would have been a doctor had i had the luck to get a teacher of your calibre. Bandula.
@swarnamudalige6388
@swarnamudalige6388 4 жыл бұрын
ඔබතුමා කරන මේ ජාතික මෙහෙවර ට මුලු මහත් ජාතියේ ම උපහාරය පිදේවා.ඔබතුමා ට බොහොමත්ම පින්.බුදු සරණයි
@anushkaprageethranasinghe9408
@anushkaprageethranasinghe9408 4 жыл бұрын
ඔබ තුමා පරිස්සම් වන්න ලග සිටින අයගෙන් මෙන්ම දුරසිටින අයගෙන් ඔබ තුමන් අතිෂය රටට අවෂ්‍ය වන නිසාවෙන්
@truesrilankan6455
@truesrilankan6455 4 жыл бұрын
වකුගඩු රෝගයට හේතුව සහ පිළියම www.waharaka.com/listen/CD092-15 සර් සැහෙන අවදානමක් අරගෙන තියෙන්නේ අපේ රටේ මිනිස්සු වෙනුවෙන්. මම දැන් අවුරුදු 10-15ක වෙලේ ඉදන් දන්න හැමෝටම මේගැන කියනවා. සර් කිව්ව කථාව 100% ඇත්ත . අපේ රටට කෘතිම කෘමි නාසක, වල් නාශක කොහොමටවත් ඕනේ නැ. මෙම ලින්ක් එක උපකාර වෙයි කියල හිතනවා.
@pasanmadubhath6477
@pasanmadubhath6477 4 жыл бұрын
Meka pluwan tharan share kranna ape rathtran minissu beraganna. Ratakta karanna upakarayak meya!!.. unge paranpara ganaka pin obata!!
@truesrilankan6455
@truesrilankan6455 4 жыл бұрын
@@pasanmadubhath6477 ඔව් සහෝදරයා පුලුවන් හැම වෙලාවකම එක කරනවා, නමුත් තාමත් අපේ රටේ කුණු ගොඩවල් වලට ලැබෙන ප්‍රසිද්දිය වැඩ දායී දෙකට නැනේ.
@madushayamali1932
@madushayamali1932 2 жыл бұрын
Mewa kiyala dunnatadunnata සර්ට ගොඩක් පිං.
@asithanuwan5988
@asithanuwan5988 3 жыл бұрын
දැන් නම් සර්ගේ කතාවට වටිනාකමක් ඡනාදිපති ලබාදීලා තියෙනවා
@athdathwadugesunethjayanth6995
@athdathwadugesunethjayanth6995 4 жыл бұрын
මොළේ අයින් කරපු කට්ටියත් සෑහෙනට ඉන්නව දියවන්නාවෙ. උන් කිසි අවුලක් නැතුව ජීවත්වෙනව සර්..........
@nilangaweerasinghe1092
@nilangaweerasinghe1092 4 жыл бұрын
හැමෝම එකමුතු වුනොත් මෙම ගැටලුවලට විසදුම සෙවිය හැක . බොහොම ස්තුතියි sir
@ranasinhabulumulla7788
@ranasinhabulumulla7788 3 жыл бұрын
තිස්ස ජනනායක සර්, මම අවුරුදු 58ක්. දැනුත් ඔබේ මෙම වීඩියෝ බලනවා. ඔබ ගුරුවරයෙක් හැටියට මේ දරුවන්ට .....
@jeevanthakumara3801
@jeevanthakumara3801 4 жыл бұрын
සර් අපි ලොකු ප්‍රශ්නෙ විසදෙනකම් ඒ මිනිස්සුන්ට බොන්න වතුර ටික දෙමු. ලිටිල් හාට්ස් වලට මැසේජ් එකකින් සල්ලි දෙන්න ක්‍රමයක් හැදුව වගේ මේකටත් පුලුවන් විදිහට හැමෝටම සල්ලි වලින් වත් උදවුවක් කරන්න ක්‍රමයක් හැදුව නම් ලොකු දෙයක්. පුලුවන් කෙනෙක් උදවු කරයිනෙ එතකොට. පෙට් ස්කෑනර් එකට අපි සල්ලි හෙවුව වගේ මේකටත් එහෙම කරමු. එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ.
@warnakulasooriyaajith6045
@warnakulasooriyaajith6045 4 жыл бұрын
හැමදාමත් වගේ ප්‍රාර්ථනා කරන්නෙ සර්ට දීර්ඝායුෂ ලැබේවා කියල.🙏🙏🙏
@nideshbaranasooriya8421
@nideshbaranasooriya8421 4 жыл бұрын
සර්,ඔබතුමාට බොහොම ස්තූතියි .හැමෝම තම තමන්ගේ වකුගඩු පරිස්සම් කර ගන්න.ඒක හිතන තරම් ලේසි නෑ.
@charnipriyangika414priyang9
@charnipriyangika414priyang9 4 жыл бұрын
හරිම වට්නවා සර් 🙏🙏
@talktomind7149
@talktomind7149 4 жыл бұрын
Best of luck sir
@anulimedagedara6979
@anulimedagedara6979 4 жыл бұрын
Apiwa denuwath karana ekata godaak pin.. sir 🙏🙏
@champamuthumala7558
@champamuthumala7558 4 жыл бұрын
සර්ට ,තුනුරුවන් ගේම සරණයි .
@mazinaahamed2313
@mazinaahamed2313 4 жыл бұрын
Sir very good ur lectures. I never miss to listen daily.. May god bless you always SIR 😊
@anurapriyantha4400
@anurapriyantha4400 4 жыл бұрын
මට ආසයි, මේ වීඩියෝ වලට unlike කරපු උන් එක්ක ටිකක් කතා කරන්න..
@sandaraindika2815
@sandaraindika2815 3 жыл бұрын
F닥터도 감독은 현재 류현진의 상태에 대해 크게 걱정하지 휴학
@sandaraindika2815
@sandaraindika2815 3 жыл бұрын
그러나 그는 이어 대회 기간 내에.🤪🥳🤪😝🧐🤨
@amarasiripothupitiya7709
@amarasiripothupitiya7709 4 жыл бұрын
තෙරුවන්සරණයි site. නිදුක් නිරෝගී සුවය ලැබේවා
@hasanka729
@hasanka729 4 жыл бұрын
සර්ගේ හැම වීඩියෝ එකක්ම ඉතාමත් වටින අසහස් තියෙන්නේ .සමාජයට හුඟක් වටිනවා.බුදු සරණයි සර්ට❤ ආදරෙයි හැමදාමත් සර්ට❤❤
@ICT_Camp2262
@ICT_Camp2262 4 жыл бұрын
අනේ මන්දා හිතට මාරම දුකක් ආවා......... මගේ මෙ පුන්චි රටේ ලස්සන මිනිස්සුන්ට මේ මොනවද සර් වෙලා තියෙන්නේ........ ඇයි සර් අපේ අයට බැරි සොබාදහමට හිතකර විදියට ජිවත් වෙන්න............ මේ රටේ ඉන්න මිනිසා හැර අනිත් හැම සතෙක්ම සොබා දහමත් එක්ක ජීවත් වෙනවා නම් ඇයි සිත දියුනුයි කියා ගත්ත අපෙ මිනිස්සුන්ට බැරි එහෙම ජිවත් වෙන්න..........!!!!! මම නම් හිතන විදියට........ සොබා දහම කියන්නේ අපේ අම්මා, අපි එයාගේ දරුවෝ.... ඔනෙම අම්මා කෙනෙක් තමන්ගෙ දරුවෝ වැරදි කරනවා නම් ගහලා හරි කමක් නෑ හදා ගන්න බලන්නේ...... මන් හිතන්නේ අපිටත් වෙලා තියෙන්නේ ඒකම තමයි.......... අපි මේ කොහෙවත් නැති දියුනුවක් පස්සේ යනවා.......... අපේ ජාතිය අපිම විනාස කරගෙන................. හරියට නිකන් බඩගිනි වැඩි උන සරපයෙක් උගේ ඇගම කාලා ඌම මැරෙනවා වගේ වැඩක් අපි මේ කරගන්නේ...............
@sachinsahasmina9842
@sachinsahasmina9842 4 жыл бұрын
තම්බි ඉන්න පැතිවල වකුගඩු ලෙඩ්ඩු එකෙක් නෑ කියහංකෝ.
@somipathchamila1574
@somipathchamila1574 4 жыл бұрын
Ekane kiyanne a minissu great
@fraslyfranklin4128
@fraslyfranklin4128 4 жыл бұрын
අන්න ඒ පැත්ත ගැන හොදට හිතන්න වෙනව...
@MalinduLakshanrip
@MalinduLakshanrip 4 жыл бұрын
eka thamai sir. hithala balana kiyala
@roshini1244
@roshini1244 4 жыл бұрын
me wage comment ekata like karapu me sir jaathiwadiyek
@sachinsahasmina9842
@sachinsahasmina9842 4 жыл бұрын
@@roshini1244 මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා සර් මුලින් දාපු හැම comment එකකටම like දාලා තියෙනවා හොදට බලපන්.
@joeperere9460
@joeperere9460 Жыл бұрын
I am following your speeches continuously You are like an encyclopedia Great personality Your presentation skills are excellent Great asset to our country
@nilakshi493
@nilakshi493 4 жыл бұрын
ගුරු පියානෙනි ඔබතුමන්ට තෙරුවන් සරණයි...🙏🙏🙏♥️♥️♥️
@madushankamalinda4861
@madushankamalinda4861 3 жыл бұрын
සොබාදහමේ සෞන්දර්ය චාරිකාව ❤️❤️❤️ & විදු ඇසකින් ලොව දකින්න❤️❤️
@sisirakumarage7039
@sisirakumarage7039 4 жыл бұрын
ඔබගේ මෙම වීඩියෝ එක බලන විට අපේ රටේ දේශපාලකයන් ගැන ඇති වන පිලි කුල වචනවලින් කිව නොහැකිය.තමන්ගෙ මඩිය ගැන පමනක් හිතන අහිංසක රටේ ජනතාව ගැන නොසිතන මොවුන් කවදාවත් රටට හොඳක් නොකරනු ඇත. අවුරුදු 71 තිස්සේම මේ බව තේරුම් ගැනීමට නොහැකිව මොවුන්ව බලයට ගෙන එන්නේද මෙම ජනතාවම වීම කනගාටුවට කරුණකි.
@lakshanpinto
@lakshanpinto 4 жыл бұрын
Thank you for ur great service 🙏🙏🙏
@hansi827
@hansi827 4 жыл бұрын
ඇත්තටම සර් ඔබ නියම විද්‍යාත්මක අපේ කම හදුනන ගුරුවරයෙක් ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා අපගෙ දරුවන්ගෙ ආකල්ප නිර්මාණය කරන්න
@dilipsudarsana
@dilipsudarsana 4 жыл бұрын
හොඳින්ම පැහැදිලිව ,තේරුම් කරනව
@chandaniramyalatha297
@chandaniramyalatha297 4 жыл бұрын
Theruwan saranai sir.oba thuma anthimata kiwwa karanaya nisa thamai adatath minissu marenne.siyaluma denata aya awaboda wewaaa.
@maneeshdilhan8806
@maneeshdilhan8806 4 жыл бұрын
ගොඩක් දෙනෙක්ගේ comment තියෙන්නේ පාලකයන්ට බැනල.හැබයි ඇත්තටම බැලුවොත් පාලාකයෝ පත් කලෙත් අපි නෙවේ ද?(මම ද ඇතුලුව) .ඒත් අපි අපේ ආකාල්ප වෙනස් කොලොත්?? පරගැති බවෙන් මිදෙමු අපේ දේ ගමු අපිට පුලුවන් විදිහට අපේ දේවල් ගොඩනගමු අපේ හෙළයෝ කලා වගේ .කවුරුත් කරනකන් බලන් ඉන්නැතුව අපිම වෙනස් වෙමු.එතකොට දවසක මේ රට වෙනස් වෙයි නිකන්ම.
@channaq87
@channaq87 4 жыл бұрын
Oba Hari api hithana widya bim mattame idala wenas wenne oni lassana ratak hadei aththakota.
@neviltec4687
@neviltec4687 4 жыл бұрын
මිනිසුන් හැදෙන්නෙ නෑ ..ආත්මාර්ථ කම නිසා දේශපාලන පක්ෂ බදාගෙන උනුත් විනාශ කරගෙන රටත් විනාශ කරන කුහක ජාතියක් වෙලා ඉන්නෙ ..කොහොම හදන්නද කියල තේරුම් යන්නෙ නෑ ..පැහැදිලි කර දුන්නාට ස්තූතියි
@arunashantha8099
@arunashantha8099 4 жыл бұрын
ඔව් ඒක ඇත්ත. දේශපාලකයො ඔළුවෙ තියාගන්නෙ නැතුව ඒ අයට බලපෑම් කරන්න ඕනෙ මේ අසාධාරණකම් නවත්තන්න. ආවම වැඳල මල් මාල රතිංඤ දාල පිළිගන්නෙ නැතුව.
@PranaYogaLanka
@PranaYogaLanka 4 жыл бұрын
සර් ඔබතුමාගෙ කට වහන්න මෙ වන විට කට්ටිය ප්ලෑන් කරනවා ඇති. අපෙ මිනිස්සුන්ගෙ චින්තනය වෙනස් කරන කෙනෙක් අවොත් එයාට පාර දෙන්න කට්ටිය බලන් ඉන්නවා. සොම හමුදුරුවො වගෙ.
@sumanarathana9695
@sumanarathana9695 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා සර් වැඩ සටහන
@wasantha4785
@wasantha4785 4 жыл бұрын
මගේ රත්තරං ගුරුවරයා...
@wasantha4785
@wasantha4785 4 жыл бұрын
අපි Anuradhapura
@amithsenarathna9233
@amithsenarathna9233 3 жыл бұрын
මාත් පුලුවන් හැම වෙලාවකම කරන්නේ සර්ගෙ වීඩියෝ බලන එක. ගොඩක් පිං
@dayaniliyanage1918
@dayaniliyanage1918 4 жыл бұрын
Ane Harima Dukai Sir.!!!!! A Ahinsaka Minissugana. Mata karanna Puluwande Mama Kala. Lankawe Inna Danna,Nodanna,Siyaludena Salli Dilama Yeuwa Balanna Kiyala. A Pinakaragena Mama Sathutuwenawa. Theruwansaranai.🙏👍❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Godak dewal Igenagaththa.
@Aemilindore
@Aemilindore 4 жыл бұрын
I think Tissa sir is looking much younger in this video. How come?
@lomalesanjeewa1207
@lomalesanjeewa1207 4 жыл бұрын
බුදු සරණයි සර් රටට වටිනා සමිපතක් අපේ රටට❤️❤️❤️🙏🙏🙏
@elenieleni3859
@elenieleni3859 4 жыл бұрын
ඔබනම් ජාතික වස්තුවක් සර්.බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා !
@anuradhaprabath4296
@anuradhaprabath4296 4 жыл бұрын
සර් පෙන්නන පැත්ත හරියටම හරි මෙතන තියෙන්නෙ ජාතියක් වද කරන වයාපාරයක් ඒක සීමා මායිම් වලට වෙන්කරලයි සිදු කරන්නෙ...සර් පරිස්සම් උනොත් හොදයි
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 6 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 33 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 374 М.
Tissa Jananayake - Episode 94 | මොකක්ද මේ - Fatty Liver
20:31
ITN Television Iskole - (2020-07-11) | ITN
54:16
ITN Sri Lanka
Рет қаралды 117 М.