KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඉන්ජෙක්ෂන් භිතිකාව I Tissa Jananayake with Life (EP 154)
15:13
අනුරගේ කතාවට දුමින්දගෙන් මල්මිටක් | මහින්දගේ නිළ නිවාසේ අල්ලගෙන දඟලන අයට හොඳ උත්තරයක් මේක
9:27
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
0:15
Хаги Ваги говорит разными голосами
0:22
Жездуха 42-серия
29:26
Как Ходили родители в ШКОЛУ!
0:49
හෙළවෙදකම සහ සිංහලයින්ගේ මැජික් I Tissa Jananayake with Life (EP 159)
Рет қаралды 10,123
Facebook
Twitter
Жүктеу
1
Жазылу 203 М.
Tissa Jananayake with Life
Күн бұрын
Пікірлер
@UdaraAhangama
12 сағат бұрын
අපේ හෙළ බස, හෙළ වෙදකම ගැන සර් , මේ කතා කරන මාතෘකා හරි වටිනවා දැන් ඉන්න අලුත් පරපුරේ දරුවන්ට.අපේ රට යටත් විජිතයක් උනාට පසුව සුද්දන් විසින් නැව් වලින් රැගෙන ගිය පුස්කොළ පොත් එංගලන්තයේ කෞතුකාගාර තුළ තැන්පත් කර ඇති බව ඉන්න අලුත් පරපුර දන්නේ නැහැ.අපේ ත්‍රිපිටකය දහම් පොත්පත් අද ඔවුන් සතුවයි පවතින්නේ.මේ හෙළබිම අතීතයේ සිටි අභිමානවත් ශ්‍රේෂ්ඨ පරපුරක් බව ඔවුන් තේරුම් ගනීවි එවිට . දරුවන්ට සත්‍ය පෙන්වා දීමට ඔබතුමාට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!!
@roshanpawani
10 сағат бұрын
ළමයින්ට ඩබල් මීනින් කුනුහරප උගන්වන ප්‍රසිද්ධ විද්‍යා ගුරුවරු ඉන්න රටක මේ වගේ ගුරු උතුමන් දීර්ඝායුෂ ලැබෙන්න ඕන🙏🙏🙏🙏🙏🙏
@MrDropLk19
5 сағат бұрын
ඒකනම් සිරා
@donasemina6393
4 сағат бұрын
Ratharan guruwaraya❤katha karana wachanayak gane yahapath dayak mai thiyenne.
@umandawickramathanthri5931
12 сағат бұрын
මේ නිසා තමයි අපි හැමදාමත් කියන්නෙ තිස්ස සර් කියන්නෙ brand එකක් කියලා.රැල්ලට නොයා රැල්ලක් හදපු හුගාක් වටින unique character එකක් අපේ සර්.සර්ගෙ තියෙන ඒ quality එක හැමදාමත් ඒ විදියටම තියාගන්න සර්.මොකද එහෙම quality එකක් තියෙන මිනිස්සු ලංකාවෙ නම් ඉන්නෙ හරිම සුළු පිරිසයි.අතේ ඇඟිලි ගාණටවත් නැහැ.ඒ නිසා අපේ රටට සර්ව හුගාක් වටිනවා.
@nilminiperera6869
10 сағат бұрын
සර් ඔයාගෙ ඉගැන්විමි අදවිතියයි ඔබට මගෙ හදපිරි සතුට
@nadeeekanayaka-l4e
7 сағат бұрын
අද ගුරු උතුමා pala කරන බීජ ඔබතුමා නැති දිනයක රූස්ස ගසක් wee athu විහිදුවාවි ❤❤❤
@KrishanDipan
8 сағат бұрын
සර් ඔබතුමා පිළිබඳ පුදුම අදරයක් ගොරවයක් අපට තියෙන්නෙ❤❤❤❤❤❤
@saliyarathnayaka5260
11 сағат бұрын
සර්,, ජනාධිපති තුමාට කියලා කොහොමහරි මේ හෙලවෙදකම ඉහලට ගන්නකෝ...එතකොට බෙහෙත් වලට යන වියදමත් කොච්චර අඩු වෙයිද,,
@slwide7507
7 сағат бұрын
හෙළ වෙදකම අබාවයට යාම ප්‍රධාන හේතු නම්, එයින් ලෙඩ රෝග සුව කිරීමේ හැකියාව විස්තර කර ගත නොහැකි වීම සහ වෙදකම පාරම්පරික රහස් වශයෙන් තබා ගැනීමයි.
@bluesky1042
12 сағат бұрын
ඉතිං සර් මරදන්කඩවල ඉන්න වෑල්ඩින් වෙද මහත්තයාගෙ වෙදකමත් ඔය වගේ තමයි, මගේ තාත්තාගේ වලළුකර හතරට කැඩුනා 3 wheel එකක් ගිහින්, පස්සේ අම්මල අරගෙන ගිහිල්ලා තියෙන්නේ එතනට මට යන්න බැරි වුණා මම රට , එතනට ගියාම වෙදකම කරන්න කලින් මත්පැන් බොන අයට බීලා එන්න කියනවා මොකකටවත් නෙවෙයි වේදනාව ඉවසගන්න, අපෙ තාත්තාත් බයටම මත්පැන් බීලා ඉදලා, 😂 අර බෙහෙත් මිශ්‍රණය කකුලට වැක්කෙරවම තාත්තා කෑගහලා තියනවා මුත්‍රාත් පිටවෙලා, පස්සේ පැයක් දෙකක් කෑගහලා, පස්සේ surgery කරන්නෙ නැතුවම කකුලෙ ඇට ටික පෑස්සුවා කකුල උඩට වක්කරපූ බෙහෙත් වලින්, පුදුම නැද්ද? තාත්තාගේ කකුල හොදවුනා, කවුරුත් අගය කරන්නෙ නෑ, සුද්දන් ඕවා දන්නවා නම් උඩයයි, වෙදමහතා බුදු වෙන්න ඔන
@NethuSenanayaka-t4t
8 сағат бұрын
අපේ තාත්තගේත් උකුල කැඩිලා හොද කරා ඒ වෙදමහත්තයා
@ChandrawSaara
3 сағат бұрын
anee.oyaage.thaattha.bayathamda.biuwee.man.dannawaa.horen.horen.bona.hati
@RanWan2020
12 сағат бұрын
💥👍👌💪💗 සිංහලයන්ගේ magic දෙවන කොටස ඉක්මනින් දෙන්න.. 🙏
@saliyarathnayaka5260
12 сағат бұрын
තිස්ස ජනනායක කියන්නේ ජීව විද්‍යා හොදම ගුරුවරයා විතරක් නෙවෙයි,, ජීව විද්‍යා ගුරු ලොවේ, සුපිරිතම තරුවයි... 💞💞💞👍👍👍
@pasindudilshan6943
6 сағат бұрын
ඇත්ත සින්හල වෙදදුරන් බෙහෙත් හදන්නත් දන්නවා දෙන්නත් දන්නවා. නමුත් ලන්කාවේ තියෙන අමුතුම විදියෙ බටහිර වෙදකමක්. බයානක පැත්ත බෙහෙත් හදන්නෙ එක පිරිසක් දෙන්නෙ තවත් පිරිසක් දෙන අය ඉගෙන ගන්නෙ පොතේ මේ ලෙඩේට මේක අදාල රොගයට දෙන්න කියලා තනිකරම Business එකක් වෙලා හැමදේම. පිටරට නම් දොස්තර බෙහෙත් නියම කරන්නෙ නෑ. ලෙඩේට සහ අදාල අමාරුව සියල්ල පැහැදිලිව වාර්තාවක් ලබාදෙනවා. එය බලලා බෙහෙත් පිලිබදව විෂේෂ දැනුමක් ඇති ඖෂධ වේදින් අදාල බෙහෙත් නියම කරනවා මේ අය ෆාමසිස්ලා නෙමෙයි බෙහෙත් නිර්මානය පිලිබද විෂේෂ උපාධියක් තියෙන අය. ඒකයි පිටරට වල මිනිස්සු මේතරම් නිරෝගිව ඉන්නෙ අපිට වඩා. අපි වගේ හැමදේටම පිස්සො වගෙ බෙහෙත් බොන්නෙ නෑ. ලන්කාවෙ දොස්තරලා දක්ෂයි. නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ බෙහෙත් වල එයාල දැනුමක් නෑ මේවායෙ නිර්මානයන් ගැන. අපි මිලියන ගනන් රටේ සල්ලි පිටරට යන්නෙ මේ නිසා. ලන්කාවෙ බෙහෙත් සෑදිය යුතුයි හෙලවෙදකමත් එකට එකතුකර🇱🇰❤
@ThameshaNirmani
6 сағат бұрын
ඔබ තුමාගෙ අදහස් ඉතා වටිනවා.ඔබතුමා doctor කෙනෙක්ද
@lovadesi
Сағат бұрын
ගොඩක් වටිනා දෙයක් ඔබ පැහැදිලි කලා .
@asankaanuradhaasnkaanuradh1743
8 сағат бұрын
සර් මේ හෙල වෙදකම ගොඩ දාන්න ජනාධිපති තුමා එක්ක සාකච්ඡා කරලා ඒකාබද්ධ කරන්න බටහිර ව්ද්‍යා ව හා ආයුර්වේද ව්ද්‍යා ව ඔබතුමා ට පින්
@Uyanage
12 сағат бұрын
අපේ වටිනා කම්, ලෝකයේ උතුම්ම දේවල් අප සතු බව වර්තමාන අනාගත පරපුරට කියා දෙන්න ගුරු තුමනි. ඔබ සිදු කරන ඒ මහඟු මෙහෙවරට ජාතියේ ප්‍රනාමය! හෙලවෙද කමට නිසි තැන ලබාදීමට ස'ර් පුළුවන් හැම දෙයක්ම කරන්න. ස' ර් ලඟදි දවසක් කිවුවනෙ වෙෙද්‍ය හර්ෂ ධර්මවිජය කියල ඒ වෙද මහත්තයගෙ ගෝලයෙක් ඉන්නවා කියල.
@a.kneththikumara2162
8 сағат бұрын
සර් මේ වෙද මහත්තයා ගේ ගෝලයා කොහොමද හමුවීමට ක්‍රමයෙන් නැද්ද ලොකු පිනක් එයාව හොයාගෙන යන්න ඉන්න පලාතක් හෝ කියන්න
@Uyanage
6 сағат бұрын
නැවත comment එක බලන්න.
@nimalkumara5675
12 сағат бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට🙏 ජයවේවා🇱🇰
@nipungunasigha197
12 сағат бұрын
2018 දී මගෙ රුධිර පට්ටිකා 4000 දක්වා පහල ගියා. (තවම වෛද්‍ය වාර්තා ළඟ තියනවා) IDH රෝහලේ ICU එකට දැම්මා ඩෙංගු කියලා. නමුත් පැය විසිහතරෙන් නැවත පට්ටිකා 150000 දක්වා ඉහල ගියා.
@darshanauditha4731
8 сағат бұрын
හෙල වෙදකමයි ආයුර්වේදයි පටලගෙන ආයුර්වේද ආරක්ෂා කරන්න සමහර දේවල් කරනවා රජයවල් වලින් ඒත් හෙල වෙදකම ක් ආරක්ෂා කරන්න කිසිම දෙයක් කරන්න නෑ ටික ටික නැති වෙලා යනවා 😢😔 මිනිස්සුන්ට තේරුමක් නෑ සිංහලායා අතීතයේ කොච්චර දිවුනුව හිටියද කියලා 😢😔
@MrDropLk19
5 сағат бұрын
ඩබල් මීනින් කුනුහරප උගන්වන ප්‍රසිද්ධ විද්‍යා ගුරුවරු ඉන්න රටක මේ වගේ ගුරු උතුමන් දීර්ඝායුෂ ❤💯💥
@menusha_maleesha
10 сағат бұрын
ඒ කාලේ හිටපු අය භාවනා කරල ඒ දැනුම ලබාගන්න ඇති.. 🤔
@Senes18
13 сағат бұрын
Sir ඉන්දියාවේ nadi ශාස්ත්‍ර ගැන kivve එක ගැන රාමුවේ vedio එකක් කරලා තිබ්බ 😊
@nadeeekanayaka-l4e
12 сағат бұрын
Math baluwa
@Sfzmtl7545
6 сағат бұрын
සර් නාඩි ශාස්ත්‍රය ගැන කිව්වද? කොයි වීඩියෝ එකේද?
@azmiyashukri5716
7 минут бұрын
Good message 👏 God bless you 🙏 Sir
@neelkumarathunga9125
7 сағат бұрын
චීනේ කරන ඒවා මෙහෙ කරන්න අමාරුයි... මෙහෙ උන්ගේ ජාන ගොඩක් කලවන් වෙච්ච උන් ඉන්නේ
@GalledhammadhewaThero
4 сағат бұрын
ආණ්ඩුව හරිහමන් විදියට මැදිහත්වෙලා මේ දැනුම් පද්ධතිය කොපිවිදියට හරි ගෙනල්ල නැවත රීඩ් කරල ජාතියට දායාද කලොත් අන්තර්ජාලයට දැම්මොත් ඕව බලාගන්න පුලුවන් අය බලාවි. පරීක්ශා කරාවි. ඒ නිසා නැවත මේ දේවල් සමාජගත කල යුතුව ඇත.
@Senes18
13 сағат бұрын
A/l tech ගැන විස්තරයක් කරන්න බැරිද sir 😢😢
@kolingonalagoda5102
10 сағат бұрын
Thank you sir ❤
@AmilaA-yq9dl
6 сағат бұрын
අපේ රට, සංකෘතිකයි, විද්‍යාව, තාක්ෂණය වගේ දේවල් වල වටිනාකම සර්ට තෙරුන් ගියා තරමෙන් 50% වත් අපේ රටේ ඉන්න උගත් කියා ගන්න උදවියට තෙරුනා නම්... අද වෙන රටවල් වලට යන්න හදන්නෙත් නෑ, සුද්දාගේ විද්‍යාවට වහල්කම් කර කර තමන්ගේ සංකෘතියට පස්ස පෙන්නන්නෙත් නෑ. අපි සුද්දගෙන් නිදහස් කිව්වාට, සුද්දගේ හැමදේටම වැදලා අපේ කමට පස්ස පෙන්නන උගත්තු බහුතරයක් තමා හදලා තියෙන්නේ. ඕනවට වඩා හිතන එක වැරදි කියන සමාජයක මොන බුද්ධිමත්තු ද? මිනිස්සුට මුල මතක නෑ, අද ලොකේ දියුණුව තියෙන්නේ අතීතයේ හිටපු මිනිස්සු ඕනවට වඩා හිතපු හින්දා. අද මේ බහුතර මතයක් ගොඩනැගිලා තියෙනවා උපාධියක් අරන් job එකක් කරන එක තමා සර්ථකත්වය කියලා. එක හින්දා වෙන්න ඇති, ලංකාවේ බහුතරයක් බටහිර වෛද්‍යවරු මේක වෘත්තීයක් ගානට දාගෙන කරන් යන්නේ. අපේ රට පාවා දුන්න උන්ගේ පරපුර වැඩි වෙලා උන් දැන් උගත්තුත් වෙලා තමන්ගේම රටට කෙලිනවා. ඒ කාලෙත් උනා දැනුත් වෙනවා දුකයි මේවා බලන් ඉන්නත්.
@maliya919
5 сағат бұрын
අනිවාර්යයෙන් තාමත් අපි එක තැන ඉන්න ලොකු හේතුවක් උනේ අපේ පරම්පරා තුන හතරක් දැනුම තාක්ෂණය එක්කම සුද්දා විනාශ කරපු එකයි. ඒ වගේම අපේ thinking එක උන්ගේ syllabus වලින් මේ වෙනකල්ම දැනටත් හිර කරලා තියෙන එකයි. අපේ syllabus හරිනම් වෙනස් වෙන්න ඕනේ එදා තිබුණු සූසැට කලාවන් එක්ක නව තාක්ෂණය එකතු වුණු syllabus එකක් විදිහට. මේව වෙනස් කරන්න උන්ගෙන් අවසර ගන්න ඕන නෑ. මහාචාර්යවරු ඇතුළු දේශයේ පාලකයන් මෙය කළ යුතුමයි. තරුණයින් එකතු විය යුතුමයි මේ පුස්කොළ පොත් අපේ රටට ගෙනල්ලා ඒවගෙන් වැඩ ගන්න. මොකද මේවගෙ බොහෝදුරට තියෙන්නේ එදා ඍෂි දැනුම. සර්ට ගොඩක් පින් මේ දේවල් ළමයින්ට පෙන්නනවට. තනි මිනිහෙක්ට මේක ගොඩ දාන්න බෑ. අපි හැමෝම එකතු වෙන්න ඕනා. මේ පුස්තක වල දැනුම අපිට ගන්න ඕනා. උන් දැනටමත් Ai හරහා එවා ගොඩක් translate කරනවා. ප්‍රශ්නේ නම් ඔය දැනුම run වෙන්නේ.අධ්‍යාත්මික ශක්තීන් සමඟ. හැබැයි සුද්දෝ ඒවා අමතක කරලා ඒ දැනුම විනාශයට වුනත් ගන්න පුළුවන්. එහි සැබෑ උරුමක්කාරයෝ අපි. මේ ගැන හැඟීමක් තියෙන මිනිස්සු විදිහට අපි එකතු විය යුතුයි.
@Senes18
13 сағат бұрын
දැන් ඉතින් කොහෙන් හරි ekek avilla කියායි අපි ඉතිහාසය hara aussanava arahe agaraharu vala ගෙවල් හදන්න plan karanava කියල
@Nimesh-s6w
13 сағат бұрын
ade ou bn
@susilagh907
7 сағат бұрын
වටිනා වීඩියෝ එකක් ස්තූතියි සර්
@shankumara5234
4 сағат бұрын
සර් ඒකට හෙතුව ඉස්සර මිනිස්සු පොතෙන් ඉගෙනගත්තේ නෑ.අත්දැකීමෙන් ඉගෙනගත්තේ.පස්සේ පරම්පරාවට දැනගන්න පොත්වල ලිවුවා.නැත්නම් අත්දෑකිමෙන් ගන්න ලගතියාගෙන අත් උදවු ගත්තා.අපෙ සීය එහෙම අත්දෑකීමෙන් දන්න ගොඩක් දේවල් තිබුනා.එයා ජීවතුන් අතර ඉන්න කාලෙ ඉගෙනගන්න තරම් තේරුමක් තියන වයසක හිටියෙ නෑ.එයා ඒ ගැන මොකුත් ලියලාවත් නෑ.එ වගේ මගේ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් සර්ප වෙදකම දැනන් හිටියා.පිලිකාවක් නිසා නැතිවුනා.එයා පොතක් එ ගැන ලියල මැරුනේ.නමුත් කාටවත් දරුවෙකුටවත් එ ගැන අත්දැකීමෙන් ඉගෙනගන්න ඉන්න කාලෙ දෙන්න බැරි උනා.මන් කියන්නෙ අපේ දැනුම අපිට නැතිවෙන්න ඇරලා.දැන් මේ පරම් පරාව ඒ ගැන අය හොයනවා.දැන් ලමයිට එ දැනුම අය මතුකරල ගන්න අවස්තා සලසන්න ඕන.
@HasithSadaruwan-g4s
11 сағат бұрын
සර් අපිට ඔය විශය හෙල වෙදකම ඉගෙන ගන්න ක්‍රමයක් නැද්ද?
@LochanaVidunuwan
10 сағат бұрын
හෙල වෙදකමනම් නෑ බන් තාම ආයුර්වේදනම් පුලුවන් කැම්පස්වල තියේ
@slbadiya
6 сағат бұрын
හෙළ වෙදකම බරපතළ ලෙස අභාවයට යාමට හේතු කාරණා බොහෝ බලපා ඇත, එයින් එක කරුණක් වන්නේ හෙළ වෙදකම වටා ආර්ථිකයක් නොමැතිවීමයි. එදා හෙළදිව නොමිලේ සේවාවන් සපයා ඇති බව නොරහසකි නමුත් වර්තමානයේ එසේ කිරීමට හැකිද? නොමිලේ ලබාදෙන අද්යාපනයටත් මේ අවදානම නොමැතිද?
@chamithydinushaj5825
5 сағат бұрын
Wena kohenda sir , rawana rajathumage siya (pulasthi rishi thumage ) weda kama thamaa hela wedakama , kalayage awamen vinasha welaa gihin😢😢😢😢
@Senes18
13 сағат бұрын
කවූරුත් නැද්ද meva අපෙන් hamguva කියලා නඩු දාන්න. අපේ History eke mechchara දේවල් vela ගොඩක් අය meva දන්නේත් na.
@nallaperumarupa5962
13 сағат бұрын
අපේ සර්තෙරුවන් සරණයි
@Senes18
13 сағат бұрын
Tech කරලා හොඳ තැනකට එන්න පුළුවන්ද අනේ එහෙම කෙනෙක් ඉන්නවනම් මෙකට reply එකක් දාගෙන යන්නකෝ
@Senes18
13 сағат бұрын
Meva ගැන අපෙන් හංගන seen ekak මට නම් තේරිලා තියෙන්නේ. O/l history vala 1818 සටනේ එහෙම පාවාදීම ගැන එහෙම කියන්නේ නෑ. History පොත අපේ තාක්ෂණය ගැන ඇත්ත hanganava. අර ගෙදරක හම්බුනා කියන mati valade පෝසිලේන් තාක්ෂණය ගැන pothata දන්න තිබුණා. ආයේ දුටුගැමුණු රජතුමා ගෙ කාලේ penisiliyum use කර කියලා දන්න පුළුවන්නේ. බෙත් ඔරු ගැන vitarak කියන නැතුව. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැනත් විශ්වාසයk නැ
@sammurphy4122
8 сағат бұрын
අනුර කුමාරවත් ලංකාවෙ හෙල වෙද වෛද්ර්ය විද්ර්යාලයක් පටන් ගනියි කියල හිතනවා.
@rangaprasangam.m8811
9 сағат бұрын
siyaratade sirisapade !😀🙏
@m.rmalakadrums2047
5 сағат бұрын
Ow sir mekata uthtarayak thiyrnawa me ayage බෙහෙත් saha e ha බැඳුණු මනස .මනස kriyathmaka wenawa e ayage hebie sarthakae
@naturalworld885
9 сағат бұрын
සර්ගේ..ලොකු පුතා සනීප කලේ මහාචාර්ය චන්දිම ජීවන්දර සර් නෙවේද එතකොට 😮
@ErandiLandekumbura
7 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Senes18
13 сағат бұрын
A/l tech කරලා හොඳ තැනක ඉන්න කෙනෙක් මෙකට reply එකක් dannanako
@Senes18
13 сағат бұрын
History පොතේ ayi මේ ගැන අපිට කියන්න බැරි. මම නම් කියන්නේ අදාළ බලධාරීන් apiva ravattuva. Meva hanguva කියලා නඩු දාන්න බැරිද
@maleeperera9055
10 сағат бұрын
❤❤🙏🙏🙏
@Sfzmtl7545
6 сағат бұрын
අනේ ඒ බුදුවරයෙක් වගේ වෙදමහත්මයගෙන් පස්සෙ කාවවත් මේක ගෙනියන්නෙ නැද්ද? සර් මේ වගේ තව වෙදමහත්වරු නැද්ද? මගේ දුවට ඒ රෝගය තියෙනවා
@Uyanage
6 сағат бұрын
සොයල බලන්න ඒවෙද මහත්තයගෙ ගෝලයා වෙෙද්‍ය හර්ෂ ධර්මවිජය
@estharniru8635
12 сағат бұрын
🌹🌹🌹🌹❤️❤️❤️
@yasirulochana9365
11 сағат бұрын
❤
@sajiya_trader
13 сағат бұрын
sir api gamu oka api koma hri sir mokkhri krnn anra janadipathi thumata oka kiyanna
@nilminiperera6869
9 сағат бұрын
අදටත ලංකාවෙ රජයකට කරන්න බැරිවුනදේ ලන්ඩන් කවුතුකගාරෙන්තිිුපිටක ගෙන්නා ගත්තාමිවනපලානෙ අරිහතුන්.වහන්සේ 👃👃👃
@samje9042
7 сағат бұрын
❤❤❤
@Senes18
13 сағат бұрын
කාලෙකින් සර් මෙක ගැන vedio කරේ
@IndraSamarsnayake
10 сағат бұрын
Mama nam hela wedakamee gunaya dannawa. Awidinna beriwa siti mama Ada awidinna hela wedakama nisa. Eawa soya gaththa rishi waru.
@hemamalifonseka390
7 сағат бұрын
තිස්ස සර් කියපු දියවැඩියාව ට එන තුවාල සනිපකරන බැලුම්මහර ස්ථානය දන්න කෙනෙක් කියන්න
@ThilinaLakshan-kr9vz
6 сағат бұрын
රාමුව KZbin Channel එකේ සදහන් කරලා තියන මලවිආරච්චි හෙල වෙද මහතාව සම්බන්ධ කරගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මාව දැනුවත් කරන්න.
@mihinthaleindarathanathero3813
10 сағат бұрын
Oba thuma lakmawa bihi karapu sresta puththrayek
@SampathDinusha-k3y
6 сағат бұрын
මේ වෙදමහත්තයගේ පරම්පරාවේ කෙනෙක් නැතිවීම කෙතරම් අපරාධයක්ද
@sankalpasankalpa7455
10 сағат бұрын
Kedum bidum wedakamath ewagemai
@SanjuIreshan
13 сағат бұрын
1st 😊❤️💪
@Senes18
13 сағат бұрын
ඕක aththanam මම time travel කරපු කෙනෙක් 😂😂😂😂
@Senes18
13 сағат бұрын
ඇත්ත හැබැයි මං time travel karala එක venas kara.boru nam balanna oya comment eka danna kaim man comment ekak damma😂😂😂😂
@ranka7776
11 сағат бұрын
දැන් එ ලෙඩෙට බෙහෙත් ගන්න විදියක් නැද්ද..
@tharakamohotti4118
8 сағат бұрын
E kale ohom unta den knn haalui polui Wath neti wel tiyeddi puskola poth wedakm ne Sir...... 😢
@DanushkaB
8 сағат бұрын
Badulla bandarawela patte ehema weda mahattayek dannawada kauruhari konde amaruwata dan 2 years 😢
@gloflix
8 сағат бұрын
ඒ කොහෙද බන්
@DanushkaB
7 сағат бұрын
@gloflix Uva province. Haputale, welimada, bandarawela, badulla a side eke. Man bandarawela
@SumedhaThero-v7o
8 сағат бұрын
Mental peththata kohomada thiyenne hela wedakama sir
@anulawanitunge7753
7 сағат бұрын
සර් වෙද මහතා ගෙ ගෝලයෙක්වත් නැද්ද මොකද ඒ වගෙ දරුවන්ට නැවත ජීවිතය ලබාදීමට
@sandarekarathnayeka2465
10 сағат бұрын
අපේ රටෙි සර් තවම පෞචිච කශේරුකාව ක්ෂීන වෙලා නැහැ ඒක නිසා භාෂාව කෑම බීම ඇදුමි අරවද මෙිවද ඔක්කෝම ආරෝහණ අවරෝහණ වෙලා පිස්සුද කෙලිනවා 😂😂😂😂
@tharinduroshan1354
4 сағат бұрын
Sir, Didn't you tell those doctors that, after those hundred patients had been cured, it wasn't a miracle?
@waruna35
8 сағат бұрын
භින්නෝන්මාදය හොඳ කරන සිංහල වෙද තුමෙක් දන්නැද්ද?? 🙄🙄🙄
@slkidselectronic5511
8 сағат бұрын
Coch with nuwan yt channel eka balanna
@waruna35
8 сағат бұрын
@slkidselectronic5511 ඒකෙ නෑනෙ 🙄
@harshawanigasuriya3749
7 сағат бұрын
Sar bawanawen hoyagathta dewal.manasen thama
@akilalochana2202
7 сағат бұрын
Sir ගේ තාත්තගේ පුස්කොල පත් කියවන්න දන්න කෙනෙක් ඉන්නවා කොහෙද සර්ව කන්ටෑක් කරගන්න විදිහක් නෑනේ
@Sfzmtl7545
6 сағат бұрын
යන්නකො පන්තිය තියෙන තැන දවස් ඔක්කොම තියෙනවනේ!
@xaxaxa-w6i
7 сағат бұрын
පුස්කොල පොත් ගෙනිච්චට වැඩක් නෑ සර්. ඒ කිසිම එකකින් වැඩක් ගන්න බෑ. ඒක ඉර හඳ විස්වාසයි. මොකද අන්සතු උනොත් නුසුදුස්සන් අතට පත් උනොත් අනර්ථයක් වෙයි කියල ඕව හැම එකක්ම වගේ ලියල තියෙන්නෙ විවිධ උපක්‍රම දාලනෙ. වචන කඩල තියෙන තැන් වෙනස්, කර්ණය දාල වාක්‍ය කඩන තැන වෙනස්, අතරමගට බොරු වචන දාල තියෙනව (ඒව අතෑරල කියවන්න ඕනෙ). ඒ වගේ විව්ධ උපක්‍රම දාල තියෙනව. හියු නෙවිල් එකතුවට පොත් දුන්නා අපේ රටේ හිටපු දේශමාමකයො කියපු පිරිසකුත්. ඒව රටෙන් පිට කරන්නත් සහයෝගය දුන්නා. ඒ වගේමයි ආනන්ද කුමාරස්වාමි එකතුවත්..තව ගොඩක් තියෙනව ඇමරිකාවෙ ස්මිත්සෝනියන් කෞතුකාගාර සංකීර්ණයෙත්. ඒවයෙ පෙන්නන්නෙ නිකං ඔය පොඩි පොඩි ඒව ටික. හොඳ වැඩ කෑලි ටික කවදාවත් පෙන්නන්නෙ නෑ..සමහර ඒව පොලව යට ගබඩා වල තියෙන්නෙ. තවත් සමහර ඒව වෙඩි නොවදින ආවරණ ඇතුලෙ තියෙන්නෙ. ඒව ගැන කතා කරල වැඩක් නෑ. කවුරු හරි දුක් වෙනව නම් මේ පුස්කොල පොත අන්සතු වීම නිසා උන් මේව හොයා ගනී කියල දුක් වෙන්නෙ එපා. ඒක වෙන්නෙ නෑ. ඒත් දුක අපිට අපේම දැනුම් පද්ධතිය නැති වෙච්ච එක...
@pushpajayasinghe5413
2 сағат бұрын
හැබැයි ඉතින් අපේ අයට සල්ලි දීලා ඕව කියවගන්න පුලුවන්.පුස්කොළ පොත් කියවන්න පුලුවන් අයත් ඇතිනේ..
15:13
ඉන්ජෙක්ෂන් භිතිකාව I Tissa Jananayake with Life (EP 154)
Tissa Jananayake with Life
Рет қаралды 18 М.
9:27
අනුරගේ කතාවට දුමින්දගෙන් මල්මිටක් | මහින්දගේ නිළ නිවාසේ අල්ලගෙන දඟලන අයට හොඳ උත්තරයක් මේක
News Center
Рет қаралды 129 М.
0:15
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
Ospen4iki
Рет қаралды 59 МЛН
0:22
Хаги Ваги говорит разными голосами
Фани Хани
Рет қаралды 2,2 МЛН
29:26
Жездуха 42-серия
Million Show
Рет қаралды 2,6 МЛН
0:49
Как Ходили родители в ШКОЛУ!
Family Box
Рет қаралды 2,3 МЛН
57:43
මොනවද මේ Dopamine කියන්නේ?
SLVLOG POD TALKS
Рет қаралды 3,4 М.
36:09
මම ආයෙත් රඟපාන්න යන එකක් නැතිවේවි Iඅපි දෙන්නා මත්තෙම ජීවත්වෙන පුතා ගැන මට හරිම දුකයි I
Harindra Jayalal
Рет қаралды 213 М.
9:48
ගවුම් ඇදන් පේපර් මාකින් බෑ | Tissa Jananayake with Life (EP 158)
Tissa Jananayake with Life
Рет қаралды 23 М.
1:50:15
#seth pirith Udasanata Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව
Budu Bana
Рет қаралды 1,3 М.
1:48:41
Эксперт №1 по СДВГ: Как управлять своим СДВГ - доктор Эдвард Хэлловэлл
Андрес Ингерман
Рет қаралды 26 М.
28:45
Weekly vegetable market | Preparing Almsgiving| Village Life of Mali Cooking
Mali - Cooking in Nature
Рет қаралды 2,8 М.
22:40
දුම් පානය පිළිකා ඇතිකරනවද ? | Tissa Jananayake with Life (EP 155)
Tissa Jananayake with Life
Рет қаралды 32 М.
23:11
අගමැතිනි හරිනි හරිද? | Tissa Jananayake with Life (EP 150)
Tissa Jananayake with Life
Рет қаралды 139 М.
1:14:43
Aisha Bint Abu Bakr (ra): The Early Years of Sacrifice | The Firsts | Dr. Omar Suleiman
Yaqeen Institute
Рет қаралды 995 М.
3:26:11
ශ්‍රී අංගුලිමාල මහා තේජස | අංගුලිමාලයන්ගේ සසරේ සියලු විස්තර | Ven.Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 4,1 МЛН
0:15
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
Ospen4iki
Рет қаралды 59 МЛН