හයි කැපෑසිටි බයික් පදින කොල්ලන්ට පණිවිඩයක් | Tissa Jananayake with Life (EP 119)

  Рет қаралды 44,317

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

හයි කැපෑසිටි බයික් පදින කොල්ලන්ට පණිවිඩයක් | Tissa Jananayake with Life (EP 119)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 131
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 4 ай бұрын
අපේ පුතා ඉපදිලා සති දෙකෙන් වගේ කිරි දුන්නයින් පස්සේ මුනින් අතට හරවලා නිදි කරනවා. කිරි ඉස්මෝල්ලෙ යන්නේ නැති වෙන්න. දවසක් බලනකොට මේ දරුවා පස්ස උස්සගෙන දණින් ඉන්නවා. මම photo එකකුත් ගත්තා. මට හරි පුදුමයි. අනෙක තමයි පුතා ඉපදිලා මට ගෙනත් දුන්නම කිරි දෙන්න මේ දරුවා හරි අපූරුවට කිරි උරා බිව්වනේ. නර්ස්ලා හැමෝටම පුදුමයි. අනෙක පුතා බඩගෑවේ නැහැ. කෙලින්ම දණ ගෑවේ. පුතා කොහොමත් හරිම ක්‍රියාශීලී දරුවෙක්. වාඩි වෙලා පාඩම් කරේ නම් නැහැ. 7 පංතියෙදි වාහනේ ටයර් එක ගලවලා ආයෙම දැම්මා. මට පුදුමයි. ඔහුට අද වයස අවු. 21 යි. දැන් පුතා Cruise ship එකක training යනවා electrical engineer කෙනෙක් වෙන්න.
@maheshrupasingheify
@maheshrupasingheify 4 ай бұрын
හා !
@CaptainPrice-g9y
@CaptainPrice-g9y 4 ай бұрын
Paw manussayo.. 😂😂​@@maheshrupasingheify
@sudda124
@sudda124 4 ай бұрын
අම්මොහ් 😂​@@maheshrupasingheify
@srinathpumalidayananda2297
@srinathpumalidayananda2297 4 ай бұрын
පට්ට පුතෙක් 😮
@traveldiarysrilanka184
@traveldiarysrilanka184 4 ай бұрын
Electrical eng කෙනෙක් වෙන්න නම් training යන්න කලින් eng faculty එකකට යවලා ඩිග්‍රී එකක් කරවන්න.නැත්තන් ඉතින් නැව් රස්සාවම කරත් කිසිම අවුලක් නෑ.ඉංජිනිය කෙනෙක් වෙන්න නම් බැරිවෙයි ඒත් ඉංජිනිය කෙනෙක් වෙන්නම ඕනි කියලා එකක් නෑනෙ.
@pweerasinghe5629
@pweerasinghe5629 4 ай бұрын
සර්ට පිං සිදුවෙනවා මිනිස් පැටවුන්ට මේවා කියලා දෙනවට
@herathgunathilaka4818
@herathgunathilaka4818 4 ай бұрын
මෙම දේශනය දරුවන්ට වගේම වයසක අපටත් වැදගත්. ජයවේවා.
@brokendevil467
@brokendevil467 4 ай бұрын
Sir මේ video එකේ මට මගේ අම්මවයි තාත්තවයි ගොඩක් මතක් කරා මට ඇත්තටම අම්මව අමතක උනා මාව පොඩිකාලේ කොච්චර පරිස්සම් කරලද කියලා ඒ වගේම bike accident එකකින් මගේ තාත්තා නැති උනා Hospital එකෙන් කිවුවේ ටිකක් කලින් එක්කන් ආවනම් බේරගන්න තිබුනා කියලා. මට හරි දුකයි! එත් ජීවිතේ එහෙමයි නේ, තණ අග පිණි බිදු වැන්නේ..!!!!
@sunilmaithreege2972
@sunilmaithreege2972 4 ай бұрын
ඒක හරි sir.අවසරයකින් තොරව කාගේ හෝ photo එකක් කුමන හෝ කටයුත්තකට යොදා ගැනීම ethically වැරදි තමයි . ඒක ඉතින් sir කරපු වැරැද්දක් නොවේ . ඔය advertising කරන අය කරන ලොකු වැරැද්දක් . කෙසේ නමුත් ඔබතුමා සමාව ගත් එක මහත්මා ගතියක්. එම දොස්තරවරියගේ පැත්තෙන් ගත්කල ඇය කේන්ති ගැනීම සාදාරනය. වටිනා පාඩමක් . ස්තුතියි .
@chanyona.4077
@chanyona.4077 4 ай бұрын
A doctor kenek newai maanasika roogiyek. mokada lankawe innema godak hora doctors laE, mooda doctors lai.
@futuretechnologies3808
@futuretechnologies3808 4 ай бұрын
තමන්ගෙ ෆොටෝ එකෙන් හරි අනුන්ට යහපතක් වෙනව නම් ඒකට සතුටු වෙන්න ඕන. අපරදේ එයා දොස්තර කෙනෙක්වුනේ..
@srilankatube3166
@srilankatube3166 3 ай бұрын
I am 50 years old , but I learning biology from this gentleman.
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 2 ай бұрын
@@srilankatube3166 yes. 👍🏻 I am also. 🙏
@nimalkumara5675
@nimalkumara5675 4 ай бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@HkjPatirana-zn9ke
@HkjPatirana-zn9ke 4 ай бұрын
සර් මගේ වයස 46යි.😮ඒත් මමත් බයෝ ඉගෙනගන්නව වගෙයි
@chandrasenaedurapotha1979
@chandrasenaedurapotha1979 4 ай бұрын
ඉදිරිපත් කිරීම නම් superb. 👍👍👍👍👍
@malindupamodya1682
@malindupamodya1682 4 ай бұрын
සර් මගේ විරයා
@kirshandeepan6653
@kirshandeepan6653 4 ай бұрын
සර් කියල දෙන දෙවල් පිලිබද කල්පන කරන්ව්ට මම හිතන්නෙ මිනිසා කියන්නෙ පුදුමාකාර නිර්මාණයක් කියලා
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 4 ай бұрын
👍
@ashvinirathnayake8979
@ashvinirathnayake8979 4 ай бұрын
සර් හොද කෙනෙක්.. කතා කරනකොට කාටවත් හිත රිදෙන විදිහට දුක හිතෙන විදිහට කතා කරන්න එපා.. ඔළු බක්කෙක්… වට්ටක්කා ගෙඩියක් වගෙ ඔළුවක්.. වගෙ දේවල් කියන එක හරි මදි.. සමහර විට ඒ වගෙ කෙනෙක් ඉන්න දෙමාපියෙක්, එහෙම කෙනෙක් දන්න කෙනෙක් වගෙ බැලුවෙත් හරියට දුක හිතෙයි සරි වගෙ කෙනෙක් මෙහෙම නම් කතා කරන්නෙ සමාජෙ අනිත් මිනිස්සු කොහොම මේ දරුවා දිහා බලයිද කතා කරයිද කියලා..
@Disna0608
@Disna0608 4 ай бұрын
මටත් ඒක හිතුන.ඒ දේ කවදා කාට කොහොම වෙයිද දන්නෙ නෑ.ඒ නිසා එහෙම කියන්න හොඳ නෑ.හිතල කරගන්න දේවල් නෙවෙයිනෙ.ඒවට හිනාවෙන්න හොඳ නෑ
@harshiperera2262
@harshiperera2262 3 ай бұрын
Sir ehema kiyanne lamaita mathaka thiyenna oni hinda. Nathuwa apahasekata newei.
@thusharidevika6113
@thusharidevika6113 4 ай бұрын
❤බුදු සරණයි සර් ට ❤❤❤❤❤
@ShanikaDulani
@ShanikaDulani 4 ай бұрын
Please sir please tell about sitica i am suffering that why we get this thank you would be great help
@samarakoonamg7703
@samarakoonamg7703 4 ай бұрын
ඇඩ් එකේ ආරම්බය වෙනස් කරන්න
@vishva8kumara
@vishva8kumara 4 ай бұрын
අපිට A/L මැත්ස් ටියුශන් එකේනං කියල දුන්නෙ ඕකෙ සම්පූර්ණ අනිත් පැත්ත. ඒ සර් නං දැං පොලිටික්ස් වල. පුළුවන් තරම් වේගයෙන් පාරේ ධාවනය කිරීමෙන් පාරේ ගමන් කරන කාලය අඩු වෙනවා. එතකොට කොහේ හෝ යන මෝඩයෙක් විසින් හප්පනු ලැබීමේ සම්භභාවිතාවය අඩු වෙනවා. ඒ වගේම බැරිවෙලාවත් හැප්පුනොත් අබ්බගාත වෙලා විඳවන්නැතුව එකපාර මැරිල යනව දැන්නෙවත් නැතිව. 🤣
@ournewssrilanka5069
@ournewssrilanka5069 4 ай бұрын
Bandula බුල් dog ද?
@nipunihansika4632
@nipunihansika4632 4 ай бұрын
Wish your bright future sir ❤❤❤
@chandaniramyalatha297
@chandaniramyalatha297 4 ай бұрын
Theruwan saranai sir ❤❤❤❤❤
@aazjayawardhana1178
@aazjayawardhana1178 4 ай бұрын
Dr. සාෆයි පිළිබඳ ඔබ තුරා කීවා දේ පිළිබඳ නැවත සිතන්න.. ඒ පිළිබඳ සමාජයට නිවැරැදි කිරීමක් කරන්න ..
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 4 ай бұрын
Thanks sir.❤❤❤
@GayaniAhangamaVithanage-ft7ym
@GayaniAhangamaVithanage-ft7ym 4 ай бұрын
Thank s sar
@mycf6
@mycf6 4 ай бұрын
Ammo sir Tnx !
@pasindusandaruwan7689
@pasindusandaruwan7689 4 ай бұрын
අපේ මාමගෙ පුතා වගේ ඌ ආච්චිගෙන් අහනව ආච්චි අපිට මොනවද කරල තියෙන්නෙ කියල 😂 ගොං පකය මන් ඉන්න වෙලාවක මන් ඉස්සරහදි ඕක කිව්වෙ නෑ කියනකන් බලන් ඉන්නෙ මන් කන් ගැට්ට බිම හිටින්න දෙන්න පොඩි පකයට 😂
@sudaramanil2303
@sudaramanil2303 4 ай бұрын
බුදු සරනයි සර් ඔයාට
@jithnukajinajith
@jithnukajinajith 4 ай бұрын
Duchenne muscular dystrophy (DMD) මේ රෝගය ගැන විඩියෝ එකක් කරන්න කෝ sir
@Aryan_Fanz
@Aryan_Fanz 10 күн бұрын
මමත් දන්නවා ඔහොම අලි ඔළුව (ලොකුකම) තියන එක්කෙනෙක් ඒකට හරි අමාරුයි ඌ ඉන්නේ දෙව් ලොව නෙමෙයි මනු ලොව කියලා පැහැදිලි කරලා දෙන්න ඌ හිතන් ඉන්නේ ඌ ඉන්නේ තව්තිසා දෙව්ලොව කියලා (ඇති දෙකුත් නෑ ඒවුනාට පට්ට ලොකු කම) 😂😂😂
@isururangika5648
@isururangika5648 4 ай бұрын
🙏🙏
@sealpubg235
@sealpubg235 4 ай бұрын
අනුන්ගෙ ෆොටෝස් එහෙම දාන්න බෑ .. ලංකාවෙ මොකටවත් නීතියක් නැති නිසා මිනිස්සු ඒක ගනන් ගන්නෙ නෑ .. ඒක වැරදි දෙයක් ..මෙයත් මම මාර හොදයි වගේ පෙන්නන්න හැදුවට අර මනුස්සයට වහින් ඔරෝ කින්ඩිය දෑම්ම 🫠
@SLStudyTent
@SLStudyTent 4 ай бұрын
man 2026 A/L sirge class enna hithan inne,eth peya 3/4 panthiyen vinadi 30 k vithara aran me dewal kiyanavada?vatina dewal unath thissa sirge class giyapu kenek kiyannan puluwanda mata sir syllabus eka hariyatama mula indalama ekama vage ivara karanavada kiyala?
@sachin_Jeykar
@sachin_Jeykar 17 күн бұрын
Ow kisi dekata baya wenna epa. Revisions karanna time tiyalama iwara karanawa syllabus . Sir gaanata manage karanawa eka. Baya wenna deyak na. Wagakimen kiyanne math sirge class giyapu nisa. Mata A ekak touenawa biology
@SLStudyTent
@SLStudyTent 17 күн бұрын
@@sachin_Jeykar hari ayya thank you
@dileepkumara7780
@dileepkumara7780 3 ай бұрын
Sir මහනුවර class ekak පටන්ගන්න
@pradeepratnayake492
@pradeepratnayake492 4 ай бұрын
Sir Dr shafige ප්‍රස්නය සම්බන්ඩයෙන් sirge දැන් තත්වය ගැන video ekak කරන්න
@self500ross4
@self500ross4 Ай бұрын
😭😭🌸🌸🙏🙏🙏❤️🌹🌹
@thavinduvismal8518
@thavinduvismal8518 3 ай бұрын
0:11 yako mecup eka 😂😂 kollo rawatena eka sadarani 😂😂
@sriyanibomiriya
@sriyanibomiriya 4 ай бұрын
Oba thuma karana hama padamakma balanawa.ex.nisa hodata therenawa.mataka hitinawa.vinodayak menma danumak labanawa.theruwan saranai !!!
@suchinthaalahakoon3367
@suchinthaalahakoon3367 4 ай бұрын
17:44 It’s not a valid explanation. He/She should be responsible for work done on behalf of himself. Respect privacy of others and always check proof of work done for you.
@Uvenvlogs
@Uvenvlogs 4 ай бұрын
Sir, cameraman ට පොඩි training එකක් දෙන්න පුලුවන් නම්. වැඩේ හරියට කරන්න තේරෙන්නේ නෑ වගේ.
@ErandiLandekumbura
@ErandiLandekumbura 4 ай бұрын
❤❤❤❤❤❤❤
@ruwandissanayake7056
@ruwandissanayake7056 4 ай бұрын
ගුරැ දෙවියෙක්
@Sfzmtl7545
@Sfzmtl7545 3 ай бұрын
මම කියන්නද සර්. ඔය ඔක්කොම photos ටික දාලා එකම ලස්සන wall එකක් හදන්න 😇
@pasindusandaruwan7689
@pasindusandaruwan7689 4 ай бұрын
හීන් නූලෙන් සජියට හින්ට් එකක් දුන්න නේත 😂
@dilshanrashvindra5238
@dilshanrashvindra5238 4 ай бұрын
@JagathPremalal-b2i
@JagathPremalal-b2i 4 ай бұрын
🤣🤣🤣🤣 hina una Sir, thankyou ♥️♥️♥️♥️
@nuwansiriwijesinghe5167
@nuwansiriwijesinghe5167 4 ай бұрын
Fb post ek hdnn dunnu aya basic coppy wright ganawth dnne nadd apoo 😅
@NimaliJayaneththi-j6s
@NimaliJayaneththi-j6s 4 ай бұрын
👌👌👌👌
@jagathmallawaarachchi7758
@jagathmallawaarachchi7758 3 ай бұрын
Ouuu aaa pallopiiyaaa nalleee parisaman
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 4 ай бұрын
❤️❤️❤️
@hncgwijesinha
@hncgwijesinha 4 ай бұрын
🌹❤️🙏
@sujeewasilva7652
@sujeewasilva7652 4 ай бұрын
🌹❤️❤️❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
@AgnesKahandawaAppuhamilage
@AgnesKahandawaAppuhamilage 4 ай бұрын
Y
@jude643
@jude643 4 ай бұрын
Eka anith minisunga lokkuka nemai, ubage lokku kamma,
@konceptmedia168
@konceptmedia168 4 ай бұрын
umba gon jeppek neda 🤣🤣🤣
@_3_Little_Blessings
@_3_Little_Blessings 4 ай бұрын
*හයිඩ්‍රොකෙෆලස්
@SampaEdiri
@SampaEdiri 4 ай бұрын
Safi ko
@dasunperera-f8d
@dasunperera-f8d 4 ай бұрын
Hi capacity වලින් විතරද වේගයෙන් යන්න පුළුවන්
@donthushara3720
@donthushara3720 4 ай бұрын
Kiyana de therum ganin yakooo....
@SimpleLK
@SimpleLK 4 ай бұрын
Ow
@MeMe_Hub2752
@MeMe_Hub2752 4 ай бұрын
නමම බලපිකො ඉස්සෙල්ලා😂
@NeonSign-123
@NeonSign-123 4 ай бұрын
Hi capacity ගැන නම් දන්නෑ high capacity නම් වේගයෙන් යනවා 😂💔
@dasunperera-f8d
@dasunperera-f8d 4 ай бұрын
@@NeonSign-123 anith ewayen haoyen yanna barida mama ahnne?
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 4 ай бұрын
mayava thula hataganna nikan jayarupa !
@kumarirathnayaka3363
@kumarirathnayaka3363 4 ай бұрын
❤❤❤😂😂
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌿🇱🇰🇸🇬👍
@AgnesKahandawaAppuhamilage
@AgnesKahandawaAppuhamilage 4 ай бұрын
A
@chanyona.4077
@chanyona.4077 4 ай бұрын
Looke kathama kello inne lankawe, ithin koheda lassana kellek hoyaganne.? LOL. African kelloth lassanata peenawa mehe inna naaki rila padangu dekkama, Auntie la wage.
@AgnesKahandawaAppuhamilage
@AgnesKahandawaAppuhamilage 4 ай бұрын
TAPOWANAYA ARIYADAJA
@victormiguel5316
@victormiguel5316 4 ай бұрын
ජනනායක පිරිමියෙක් වගේ පෙනුනට ඕකට පැලෝපීය නාලයක් ඇති. kzbin.info/www/bejne/r6Gqm3x7o6-CptU
@angulugahagamageanandathil5938
@angulugahagamageanandathil5938 4 ай бұрын
අනේ දුප්පත්ව ඉපදුන උබ උන්වම දැනුවත් කරලා උන්ගෙන්ම ජීවත් වෙනවා. දැන් ඇති බං. ඇත්ත කථා කරන්න දවස ඇවිත් තියෙන්නේ.😡
@DLCSDGroupCompanyPvtLtd367
@DLCSDGroupCompanyPvtLtd367 4 ай бұрын
🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬දේශපාලන පක්‍ෂ බලය ගැන කියන්න,කතා කරන්න මේක දේශපාලන විද්‍යාව පන්තියක් ද?
@TharakaFrancis
@TharakaFrancis 4 ай бұрын
Mind your own business 🙂
@darkhawk395
@darkhawk395 4 ай бұрын
mulu kathawenma oyata ahune echarai neda.. beheth tikak gattanm hodai habai ☺
@හේෂාන්ගුණවර්ධන
@හේෂාන්ගුණවර්ධන 4 ай бұрын
රට දිනවීමට සහ සිංහල බෞද්ධ දැහැමි රටක් බිහි කිරීමට මාලිමාවට ඔබේ වටිනා ජන්දය ලබා දීමට කාරුණික වෙන්න. පරගැති ධනපති පංතියේ හොරුන්ට ජන්දය ලබා දී රට විනාශ නොකරන්න සියලුම සහෝදරයා සහෝදරිය. අනුර මීලඟ විධායක ජනාධිපති කරමු. මාලිමාවට ජයවේවා අනුර සහෝදරයා ට ජයවේවා
@lokkamalli2370
@lokkamalli2370 4 ай бұрын
අනෙ පලයන් මෝඩ හිගන්න එක එකාට කඩේ යන එකා.රට බාරගන්න කිව්ව වෙලාවෙ රට බාර ගන්න තිබ්බනෙ ඔය පොයිය කියවනවා වගේම වැඩත් පුලුවන්ද කියලා බලන්න තිබ්බා😂
@sahangunawardana4859
@sahangunawardana4859 4 ай бұрын
ජවිපෙ සිංහල බෞද්ධ කමට විරුධ්ධයි, ආගම උංට අබිං
@niroshsamarasinghe7004
@niroshsamarasinghe7004 4 ай бұрын
Meke politics comment danna kemathi ne.nethnam uda comments dapu rata harak dennata kiyala denawa hodata.appachchige hari ponil ge joduwak wage
@PereraAjith
@PereraAjith 4 ай бұрын
NPP බයියා , මේ දේශපාලනය කරන තැනක් නෙමේ ! 🤮🤮🤮
@DLCSDGroupCompanyPvtLtd367
@DLCSDGroupCompanyPvtLtd367 4 ай бұрын
WHF😂😂😂
@kushankushan3769
@kushankushan3769 4 ай бұрын
Meka tikak ahala balanna hamoma kzbin.info/www/bejne/f3iphWOVqpyfo7csi=rRTzZFxiGcfQRswV
@saminthamihirani4210
@saminthamihirani4210 4 ай бұрын
❤❤❤❤❤❤❤
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 4 ай бұрын
mayava thula hataganna nikan jayarupa !
@saminthamihirani4210
@saminthamihirani4210 4 ай бұрын
❤❤❤❤❤❤❤
@samje9042
@samje9042 4 ай бұрын
❤❤❤❤
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 78 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 59 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 20 МЛН
Tissa Jananayake සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 48 | 22nd June 2024
1:35:46
Jeewitha Swara (ජීවිත ස්වර)
Рет қаралды 50 М.
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 78 МЛН