මේවට Title නෑ | Meme tv

  Рет қаралды 76,205

Meme tv

Meme tv

Күн бұрын

Пікірлер: 288
@ravin5491
@ravin5491 Жыл бұрын
සන්නා කොච්චර වාසනාවන්තද මේ වගේ පට්ට චරිත ආසරේ කරන්ඩ
@DinukaRoudy
@DinukaRoudy Жыл бұрын
අද වගේ මතකයි පොරගේ නන්ස්ටොප් එක ආපු හැටි, AX1 එකේ ගිහින් ඇක්සිඩන්ට් උන කොල්ලගේ වීඩීයෝ එකට ජනා කියපු Nonstop එක දාලා තිබ්බ හැටි, ජනා වෙනසට ආපු හැටි. අන්තිමට පොර නැවතුනේ Line one Band එකේ, ආදරෙයි ජනා😍🖤🍾
@kapilavanigasuriya1927
@kapilavanigasuriya1927 Жыл бұрын
පොරක් ...
@kapilavanigasuriya1927
@kapilavanigasuriya1927 Жыл бұрын
😍😍😍😍😍
@samithvithana8443
@samithvithana8443 Жыл бұрын
මට මතකයි ගෙදරට හෝම් තියටර් සිස්ටම් එකක් පලවෙනියට ගෙනාපු දවසේ මේ නන්ස්ටොප් එක දැම්මා...අම්මා බැන්නා මට මොන මූසල සිංදුවක් ද කියලා...අම්මලට දැනුනේ නැති උනාට ඒ කාලේ පපුවටම දැනුනා ජනා....
@kavindusampath614
@kavindusampath614 Жыл бұрын
❤Oo😅❤😅❤😅😅o❤😅😊😅❤😅❤😅😅❤😅❤❤😅😅o😅😅❤oooo😅o😅❤😅o😅oo😅😅😅oo😅😅o😅❤❤😅😅😅😅❤😅😅❤😅o❤😅o❤😅😅o😊😅😅o❤😅oo😅😅o😅😅😅o😅😅😅oooo😅😊oo😅😅😅o😅😅😅❤😅😅😅😅o😅😅😅😅😅😅o😅😅o😅😊😅ooo😅o😅😅😅😅o😅😅o😅😅😅😅o😅😅😅😅😅l😅😅😅ooo😅😅😅😅😅😅😅😅o😅😅😅😅o😅😅oo😅oo😅😅😅😅o😅😅😅oo😅ooo😅o😅😅o😅❤😅pooooooooo😅😅😅o😅😅😅oo😅😅😅😅😅😅😅o😅😅o❤😅😅😅o😅😅😅😅😅o😅❤😅oo😅😅😊oo❤😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅o😅😅ooo😅o😅😅ooooooooo😅😅😅😅o😅❤😅oo😅😅o😅😅ooo😅😅😅ooooooooo😅😅ooo😅😅😅ooo😅😅oooo😅o😅😮😅😅o😅😅oo😅😅oo😅😅😅😅😅ooooooopooool😅o😅oo❤😅ooopooooo😅😅o😅o😅o😅😅o😅😅oo😅😅ooo😅😅❤😅😅o😊😅o😅😅😅😅o😅ooo😅oo😅😅😅😅o😅😅😁😅oopoooo😅😅ooooo😅😅o😊😅😅😅😅😅😅😅😮😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😅😅😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@kavindusampath614
@kavindusampath614 Жыл бұрын
😅😅😊😅😅😅😅oo😊o😅😅😅😅o😅o😅😅oo😅😅😅😅😅😅😅😅o😅oo😅😅😅oooopooooooooo😅oo😅oooo😊o😅o😅o😅😅😅oo😅😅o😅😅😅ooo😮😊😅😅oop😊😅😅oo😅😅o😅😅😅oo😮😅😊oo😅😊oooo😅o😅😅😅😅😅😅😅😅😊😅😅
@susanthalakmal9507
@susanthalakmal9507 Жыл бұрын
ජනො 2008 විතර අපි සෙට් උනාම බොන්ගො ගහන ගමන් කියන සුනිල් එදිරිසිංහ මහත්තයාගේ දෙවැනි බුදුන්..කියන සිංදුව එක මරැ ⁣වෙනම ආතල් එකක්.. ජයවේවා ජනො....🙏👍❤️
@rajithalakmal8053
@rajithalakmal8053 Жыл бұрын
ජනා ❤️ මූණ දකින්න කලින් කට හඩින් ලංකාවම ආකර්ශනය කරගත්ත මනුස්සයෙක් ❤️❤️❤️
@MDLiton-to3ir
@MDLiton-to3ir Жыл бұрын
😢😢😢😢😢
@boy-vl8fg
@boy-vl8fg Жыл бұрын
බිම් මට්ටමේ පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සුන්ට හැමෝම ආදරෙයි. මහ ලොකු මිනිස්සු ගෙන්වනවට වඩා මේ වගේ අයව අඳුන්වලා දෙන්න සර් ඒක පට්ටම වටිනවා..
@chamithasanka3339
@chamithasanka3339 Жыл бұрын
එකෙන්ම👌👌
@sasi_x
@sasi_x Жыл бұрын
2012 වුනු සිද්ධිය ඇත්ත දැනගත්තේ අද ❤ ඒ කොහොම උනත් ආදරයේ උනුහුම nonstop එක අදටත් පොඩි අඩියක් එක්ක ලොකු දුරකට ගෙනියනවා ❤
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
හරිම සුන්දර කතා ව ක් ගොඩාක් ස් තු ති යි ගුරු පියා නේ නි මෙවැනි වටිනා අයව හඳුන්වා දුන්න ට🎉🎉
@shyamasam16
@shyamasam16 Жыл бұрын
අදහසක් ! සර් ගෙ ගින්දර වගේ පද පෙලකට ජනාගෙ ඇල් වතුර වගේ නිවුන හඩ එකතු උනොත් රහ නිර්මාණයක් වෙයි😊❤️.All the best Jana!
@dinithisamarasinghe4311
@dinithisamarasinghe4311 Жыл бұрын
එදා වෙනසෙ "ජනා තාම මැරිල නෑ" කියල කියපු program එක දැක්කම, එදා ජනා කතා කරපු විදිහෙන්, ඔහු හරිම නිවුනු කෙනෙක් කියල දැනුන. ඒ නිසාම ඔහුට හරිම ආස කලා. මමත් ඔය කියන accident vedio එක දැකල තිබුන, ජනා දැනගන්න කලින්. මගේ යාලුව මට කිව්ව විදිහට මම දැනං හිටියෙත් ඒ සින්දුව කියපු ළමය තමයි නැතිවුනේ කියල. වෙනස program එක දැකල, එහි පූර්ව ප්‍රකාශනපට දැකල, මමත් පුදුම වෙලා බලන් හිටිය. එදා ජානාට ඒ voice එක්ට ආස වුනු තරම කියනව නම්. ඊට අවුරුදු 2 3කට පස්සෙ මම ලැබුනු පළවෙනිම phone එකෙන් මුලින්ම Facebook account එකක් හැදුව ජානාව friend කෙනෙක් කරගන්න එදා වෙනස බලල දැනුන ආසාවට.
@sumedhalakmal4561
@sumedhalakmal4561 Жыл бұрын
අද මන් ගිටර් එක ගහන්නෙත් ඔයාට පින්සිද්ද වෙන්න ජනෝ ❤ 🙏🙏🙏🎸🎸🎸
@ෆොග්ලයිට්
@ෆොග්ලයිට් Жыл бұрын
ජනයි සන්නයී දැනුත් පාරක් ගහලා.ඉන්නෙ. පට්ට.❤️
@kasunchanaka1215
@kasunchanaka1215 Жыл бұрын
Ekenma
@dammasandaruwan
@dammasandaruwan Жыл бұрын
ජීවිතේ මුණගැහුණු සුන්දර ගෞරවාන්විත සහෝදරයෙක්... ආදරෙයි ජනා !❤
@isurusirisinghe5987
@isurusirisinghe5987 Жыл бұрын
Line one ආත්මා nonstop එක 🎼🖤🖤
@arunaperera6339
@arunaperera6339 Жыл бұрын
සන්නා මම උඹට මාර ආසයි උඹේ මේ වැඩේට...
@akilaperera1209
@akilaperera1209 Жыл бұрын
සන්නා කතාව පහදනවා සුපිරි ❤
@pasindubathiya
@pasindubathiya Жыл бұрын
2011 විතර ඉඳල තාමත්, මත් වුන ගමන් කියන සින්දු ටික ❤
@soba8491
@soba8491 Жыл бұрын
අදටත් ආසම ගායකයා හදවතිම්ම❤ ජනා අයියා✌️❤️
@stillvima6136
@stillvima6136 Жыл бұрын
ජනා අපේ එකා කොටුගොඩ අපි සෙට් වේනවා ඉස්සර සැප සාගරේ ගත්ත ආතල් ආදරේ මැණික ❤️‍🔥❤️🎶🎧
@sitharaeee
@sitharaeee Жыл бұрын
ඒ කෘත්‍රීම සිනහව, නිශ්පාදන ❤😂
@manupraba3994
@manupraba3994 Жыл бұрын
ෂහ්..මාර සොෆ්ට් වොයිස් එකක්.. ! Full of feelings. මම නම් ජනාව දැන ගත්තෙ අද. නිකම් කතා කරන කොටත් හරිම සෞම්‍ය කට හඬක් තියෙන්නෙ ..ජය 🌹
@salwasalwa8733
@salwasalwa8733 Жыл бұрын
ඇත්තටම ගොඩක් සතුට මේ program එක අහන්න ලැබුන එක ගැන වොයිස් එකට ආදරේ කරාට මූණ දැක්කෙ අද ❤️
@gayandipanditharathna5091
@gayandipanditharathna5091 Жыл бұрын
ජනාගෙ මා රහසේ හැඩුවා සිංදුවට තමා ආසම ♥️
@IndraSamanWijayasundara
@IndraSamanWijayasundara Жыл бұрын
Jana.super voice.langadima munagaehemu.mama Anuradhapure.sana oyata thanks m program eka kalata.
@MrAshx
@MrAshx Жыл бұрын
Sanna පොරක් තමයි ☝️💯 To associate with these beautiful human beings ❤❤❤❤❤❤❤
@nishanirukshikashivakumar2738
@nishanirukshikashivakumar2738 Жыл бұрын
ජනා❤ අමූම අමු මිනිහෙක් ❤️
@kamalanathjayasingha8399
@kamalanathjayasingha8399 Жыл бұрын
ජනා... මතකද දන්නෙ නැහැ අපේ වැල්ලවායෙ ස්වමීන්වහන්සේගෙ දර්මදේශනාවක් අහන්න ඇවිත් බන තිබ්බ ගෙදර අපි සෙට් වෙලා බන ඇහුව ....... ඔයා ශෝ එකකට ගියගමන් ආවෙ ... ඒ මතක සුන්දරයි අදටත් 🖤😍
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
ජනා එක දවසක් සෙට් උනා. හරිම ප්‍රේමණීය චරිතයක් ❤️
@janithc.7609
@janithc.7609 Жыл бұрын
ගම්පහ මිනුවන්ගොඩ කියනකොට ගොඩක් දේවල් මතකෙට එනවා... ❤️🇱🇰❤️
@srilanka8160
@srilanka8160 Жыл бұрын
එ ගැන කතා කරලා වැඩක් නෑ නේ බ්ං🤘🏻
@janithc.7609
@janithc.7609 Жыл бұрын
@@srilanka8160 සිරාවටම බන්🤘
@hddlheme
@hddlheme Жыл бұрын
වෙනසෙ "ජනා තාම මැරිල නෑ" කියන program එකෙන් තමයි මෙයාව අපි ඔක්කොම ඇත්තට අඳුර ගත්තේ. එත් එදා මෙය කියනවා මන් කවදාවත් වෙන ගායකයෝන්ගේ ගීත මුදල් වලට ගායන කරන්නේ නෑ කියල. එත් එදා ඉඳන් කියපු තරමක් stage වල කිව්වේ අනුන්ගේ සින්දු. මාත් ආසයි මෙයාගේ කටහඬට. එත් එදා අර වගේ ලොකු talk එකක් දුන්න කියල මතක නැතුව ඇති.
@dulajbotheju
@dulajbotheju Жыл бұрын
අදත් බොද්දි මාර ආතල් එකක් දෙන නන්ස්ටොප් එක ආදරෙයි ජනා🤍
@insonline7569
@insonline7569 Жыл бұрын
ඒ සිංදු ටික එක පෙලට දර්බක් එක ගගහා කියනවා අදටත් මල්ලී..🌷🌷🌷
@chamarasudu1940
@chamarasudu1940 Жыл бұрын
නාස්ටොප් එක අහල තිබුනා ද මූන දැක්කෙ බන් මාරම ආදරනීය වොයිස් එකක් අලුත් වැඩ ටිකක් ඕනෙ ජනා අයියේ🥰💞
@hasithapriyadarshana3745
@hasithapriyadarshana3745 Жыл бұрын
කාලෙකින් සන්නට සුපිරි පරි ඉතිරෙන පොරක් හමුවෙලා.❤❤❤❤ ඔතන මමත් හිටියනම්' මට දැනෙන්නේ මම ලංකාවේ ජනාධිපති උනා කියලා 😁🥰😔
@sahanperera5022
@sahanperera5022 Жыл бұрын
Janage lassana sinduwak thiyenawa "Obe sithuwam athare thaniwela" Ahala balanna Patta Lassanai
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
Nice programme good one ආදරයේ උනුහුම ලග is a nice song
@mrbaza952
@mrbaza952 Жыл бұрын
එදත් ආශාවෙන් ඇහැව්වා අදටත් අහනවා ❤️ ජනා
@ayeshmaduwantha1533
@ayeshmaduwantha1533 Жыл бұрын
පොඩිකාලෙ ගොඩක් ආදරේ කරපු කටහඩක් ❤️❤️🙆
@chamarahasitha1297
@chamarahasitha1297 Жыл бұрын
ඒක මාරයි සර්.... joint ආතල්. අපෙත් ඉන්නව මේ වගේම වැඩ්ඩෙක්.
@thebest-hy8td
@thebest-hy8td Жыл бұрын
*සන්නා අපිට පරණ ගොඩක් දේවල් ඔයාට අලුත්.සන්නා ඔයා හරි පරණ ගූ ගොඩක්*
@shehanweerasekara3590
@shehanweerasekara3590 Жыл бұрын
යාලුවෙක්ගෙ ‍යාලුවෙක්ට උන seen එකක් විදියට තමයි මේක අපි phone එකට දා ගත්තෙ... අපි තා එකෙක්ට share කරද්දී කියන්නෙත් එහෙමයි .... ඒ යාලුවගෙ යාලුව අදටත් අභිරහසක්.
@Badiya1
@Badiya1 Жыл бұрын
😂😂😂😂
@hashankodagoda6600
@hashankodagoda6600 Жыл бұрын
Sir චාමර වීරසිංහ එක්ක interview එකක් කරන්නකො
@wimukthihashan5
@wimukthihashan5 Жыл бұрын
මැරිලා ඉපදුන කටහඬක් 2010 වගේ කාලේ හොයාගෙන ඇහුවේ
@Rimamusix
@Rimamusix Жыл бұрын
shaaaa jana this is you ❤️ all time fv ❤my brother Respect 🙏♥♥♥
@ChannaJayasinghe
@ChannaJayasinghe Жыл бұрын
Jana, What a talent! 👏👏👏 person with big heart and humble. All the very best!!!
@onmaxdt-sx6un
@onmaxdt-sx6un Жыл бұрын
jana kalekin dekke.patta
@sumangalapiries7000
@sumangalapiries7000 Жыл бұрын
Jana feyalita thanks karapan ubawa othanata genawata ada feya api serama dala gihin jana .uba ohoma innakota asai eth mage ayya na jana ada jesu pihitai ❤🎉
@irinduakash276
@irinduakash276 Жыл бұрын
ඇත්ත කථාව දැනගත්තෙ අදනෙ,සන්නා thanks මේ කොල්ලව හදුන දුන්න එකට🙏
@chandanagamage3339
@chandanagamage3339 Жыл бұрын
Wow ..superb ending පට්ට ජනා..සර් නියමයි.
@janasilva3851
@janasilva3851 Жыл бұрын
Mage adereneeya sahodara,sahodariyo,athulu my friends Aderei me adereyata❤🎼🇱🇰🖋 Mata Sir ,munagaseema Bhagyak🌟🖋
@lumadhananjani5582
@lumadhananjani5582 Жыл бұрын
This voice has a magnetic pull. Good Luck bro..
@sarasikumari9574
@sarasikumari9574 Жыл бұрын
Thanks sir...මම අද දැනගත්තෙ...මෙයා ඉන්නව කියල....ලස්සන හඩක්....
@sithumbro8090
@sithumbro8090 Жыл бұрын
joint එකක් ගහල මේ වීඩියෝ එක බැලුවේ.. සන්නා + ජනා= ආනන්දය.....
@Badiya1
@Badiya1 Жыл бұрын
Mamat
@aravindchandana6911
@aravindchandana6911 Жыл бұрын
හදවතින්ම ආදරේ කරන චරිතය sannasgala sir❤
@jagathrideevitagedon7147
@jagathrideevitagedon7147 Жыл бұрын
Jana api Adare Charithayak♥️♥️♥️♥️ Sanna Sir obata Thanks Janawa genawata ♥️♥️♥️
@rumeshraj1801
@rumeshraj1801 Жыл бұрын
Fantastic Jana......
@kavindurasanga5838
@kavindurasanga5838 Жыл бұрын
Jana asama katahadak niwenva kynne ee hada.pissuwak❤
@remukarehanrohitha9611
@remukarehanrohitha9611 Жыл бұрын
Jana adarei ban, ja eladi ekata සිගරැට් eka gahapu ekek,,, good lcuk macho
@kavindumakelwela8057
@kavindumakelwela8057 Жыл бұрын
Katahada janage ❤🥺
@mahindakarunarathna6183
@mahindakarunarathna6183 Жыл бұрын
ස..ආාා ඒක අමුතුම පීලින් එකක්.
@sampathnabeysinghe8296
@sampathnabeysinghe8296 Жыл бұрын
වෙනස්ම Art ගොඩක් පුරවගත්තු මුලින්ම ආපු අමු රහ... 💉❤🍻 ජයවේවා ජනා සහෝදරයා 🖤
@madushankajayadewa2607
@madushankajayadewa2607 Жыл бұрын
ඒ nonstop එක අහල තිබුනට අද තමා දැක්කේ. මොකක් කිව්වත් මාරම ලස්සනයි.පට්ටම talent එකක් තියෙන්නේ.දැනුත් මලක් ගහලද මන්ද ඉන්නේ 😉 කොහොමහරි ආදරෙයි ඒ වොයිස් එකට. 🖤🖤🖤
@shanbandara2263
@shanbandara2263 Жыл бұрын
Jana supiri 🎉🎉
@udithacosta288
@udithacosta288 Жыл бұрын
මොනව වුනත් මෑන්ට හරි විදිහට සිද්ධි ගලපලා සිද්ධ වුන දේවල් කියාගන්න හැකියාවක් නෑ. නිකං මංඤං වගේ. කෙසේවෙතත් ඔබගේ කලා හැකියාවන්ට සුභ පැතුම්.
@ranjithjayasena8576
@ranjithjayasena8576 Жыл бұрын
Buwa seen eke inne 😂😂
@ashensanka4096
@ashensanka4096 Жыл бұрын
ජනා හිනා වෙනවා වැඩියි 🤭🤭
@dineshsenevirathne-ds5xp
@dineshsenevirathne-ds5xp Жыл бұрын
A Soul singer 👍👍
@surangarukshan1936
@surangarukshan1936 Жыл бұрын
Smart shirt nandika, ela jana
@Niro__AG
@Niro__AG 8 ай бұрын
වැඩ්ඩො තමයි ඉතිං ඈ,,❤️❤️❤️
@vimukthideshan8811
@vimukthideshan8811 Жыл бұрын
ආසම voice එකක් 🥰❤️
@yehansandeepa6673
@yehansandeepa6673 Жыл бұрын
Supiri weddek thama jana 🤟⚡
@shanthikulasinghe2272
@shanthikulasinghe2272 Жыл бұрын
A beautiful person with a sweet soft voice. ALL THE BEST !
@shenalfernando8666
@shenalfernando8666 Жыл бұрын
අදනෙ දැන ගත්තේ ඇත්ත සිද්ධිය.🙆
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
හොදට ගසලා ඉන්නෙ ජනා❤️❤️ආදරෙයි බන්❤️❤️
@erandijayasooriya4636
@erandijayasooriya4636 Жыл бұрын
මරු
@asithaperera1706
@asithaperera1706 Жыл бұрын
විඩියෝ එක බලන්න කලින් කමෙන්ට් කරන්නේ ජනා අයිය කියන්න අවන්ක ආදරනීය හදවතක්❤
@Checkpointreggae
@Checkpointreggae Жыл бұрын
සහොදරයා සහොදරයා සහොදරයා 🤘🟥🟨🟩🤘
@sarasiviolinacademy3469
@sarasiviolinacademy3469 Жыл бұрын
ජනා කොහොමද මචං.ආදරෙයි
@rizwanamith9066
@rizwanamith9066 Жыл бұрын
ජොයිට් සාකච්ඡාවට නියමයි ස්තුති.
@locha700
@locha700 Жыл бұрын
Jana ayye adarei ❤️ jayawewa
@danushkaweerarathna8515
@danushkaweerarathna8515 Жыл бұрын
Brandex එකෙන් zonestar සිං කරන්න ගියේ අපි දෙන්නා....👍 ආදරෙයි ජනා..මතකයි තාම එදා..
@chandimalakshantha9295
@chandimalakshantha9295 Жыл бұрын
Brandix eke neda bn
@liveshows229-
@liveshows229- Жыл бұрын
Jana ayya much love 🖤
@lndvo3718
@lndvo3718 Жыл бұрын
ජනා දැකලා ආවේ. ❤️ ටිකක් පහසු තැනක් ගන්න තිබ්බා වැඩේට කරන්න ඔයිට වඩා 👍
@rukmaalrukmaal9374
@rukmaalrukmaal9374 Жыл бұрын
සුපිරිම පොරක් 😘😘❤️
@sumindarasith2943
@sumindarasith2943 Жыл бұрын
Smart ජනා,,,,
@sankadew2176
@sankadew2176 Жыл бұрын
අඩේ... මතක අවුස්සලා කලත්තලා ගත්තා.. 😮
@dileepakevin2067
@dileepakevin2067 Жыл бұрын
Maru jana ❤❤❤
@SajeeChathuranga-yd2ft
@SajeeChathuranga-yd2ft Жыл бұрын
Jana aiya ..♥️
@ranjithk4241
@ranjithk4241 Жыл бұрын
Supper,thanks
@forestsland
@forestsland Жыл бұрын
Full of feelings….addicted ❤
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Hodata bonna onee mR sanna
@anukmilroy8599
@anukmilroy8599 Жыл бұрын
යකෝ අද වෙනකන් හිතන් හිටියෙ ඒ කොල්ලා මැරිලා කියලා😮 අදනෙ දන්නෙ ඒ ජනා කියල ❤
@n80sr5
@n80sr5 Жыл бұрын
Wow!!! 😢 such cool people you both are!
@charukarangana1758
@charukarangana1758 Жыл бұрын
ඇක්සිඩන්ට් එකකින් වයිරල් උන Mashup කියලා එකක් එන්න කලින්ම ඇහුව්වේ ජනා අයියාගෙන් 'ආදරෙයෙ උණුසුම ලග දුක දැනෙන්නේ නෑ'
@jayamahamalaka-fu2wv
@jayamahamalaka-fu2wv Жыл бұрын
Ae kollangen ekek thamai mama love jana
@janasilva3851
@janasilva3851 Жыл бұрын
Aderei ❤ 🎼Thank you sanna sir !
@ceylonks
@ceylonks Жыл бұрын
තනිකර පොලිස් මූණක් ඌට තියෙන්නෙ..උඩු රැවුල ඉතුරු කරොත් උට පට්ට පෙනුමක් එනවා
@janaka.jayasinghe
@janaka.jayasinghe Жыл бұрын
සන්නා නැතිවෙන්ට ජනාට මේක කියන්ට වෙන්නෑ😂 ඌ වෙන මොනාද කියනේ... උබසින්දුවක්ම කියන් ඉදපන් 😅
@mayurafernando6792
@mayurafernando6792 Жыл бұрын
අම්මප. මූ රට පටලවනවා 😂😂
@harshahemantha5776
@harshahemantha5776 Жыл бұрын
ජයෙන් ජය වේවා මල්ලීයො❤❤❤ ජනා අපිත් සෙට් උනා 👍🏻👍🏻👍🏻
@ktstraderofficial8497
@ktstraderofficial8497 Жыл бұрын
Smart shirt aka akata wada karapu uba ada inna thana gana sathutui, saho jaya wawa ubata, api akata sing karapu kalayak thibuna ubata Matha athida Dan na saho ada saha ada ube gamana gana sathutui bokkanma.
@srimalgedarakumbure672
@srimalgedarakumbure672 Жыл бұрын
ගහලා වගේ නෙවෙයි ගහලා......❤
@Ekanstv
@Ekanstv Жыл бұрын
ආනන්දයට පත්වෙලා ඉන්නේ..ලෙසටම එකයි මේ රහ... ආනන්දල කතා කරයි..
අම්මට අප්පට ජපන් බණ | Royal Taprobanian
46:25
Он улетел, но обещал вернуться...
00:30
ПРЕМИЯ ДАРВИНА
Рет қаралды 4,8 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,9 МЛН
ආදරෙයි UTTO | Upul Shantha Sannasgala
53:13
Upul Shantha Sannasgala
Рет қаралды 149 М.