Titus Thotawatte Dubbing Drama | Robinson Crusoe - රොබින්සන් කෲසෝ | 2024-12-11| Channel Eye

  Рет қаралды 24,239

Channel Eye Rupavahini

Channel Eye Rupavahini

Күн бұрын

Titus Thotawatte Dubbing Drama | Robinson Crusoe - රොබින්සන් කෲසෝ | 2024-12-11| Channel Eye
ChannelEye #Rupavahini #SriLanka
© 2023 by ChannelEye Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Official KZbin Channel : / channeleyerupavahini
Official FaceBook Page : / slrceyechannel

Пікірлер: 41
@kgunarathna4710
@kgunarathna4710 Ай бұрын
ඔයාල මේ කරන්නෙ ගොඩාක් වටින වැඩක්... මේව තමයි පොඩි කාලෙ අපේ ලෝකය, මේවගේ ජීවත් උනා...ලස්සනම සුන්දරම මතක ආයෙ ආවර්ජනය වෙනවා❤❤ ස්තූතියි රෑපවාහිනී,චැනල් අයි❤️❤️❤️
@lahiruprabhashwara7721
@lahiruprabhashwara7721 Ай бұрын
Ow eeka nan aththa,e parani hadakaweem,athithaye nawatha jeewath wenawa kiyala hagimak enawa
@DineshMadanayake
@DineshMadanayake Ай бұрын
Aniva
@thanuradineshwanigasekara4315
@thanuradineshwanigasekara4315 Ай бұрын
ජීවිතයේ අඩක් නිමකල මා. නැවතත් මගේ කුඩා කාලයට ගියෙමි. මගේ දරුවන්ට මේ ස්වර්ණමය රූපවාහිනී යුගය කිසිදා අත්දකින්නට නොලැබෙන බව මා දනිමි. අපේ ජීවිත සෞම්‍ය භාවයට පත්කල සුන්දර රූපවාහිනිය. ඔබ කිසිදා නැවත නොඑන බව දනිමි. සියුම් කඳුලක් නෙතට නැගුනි.
@tharangaelectronic
@tharangaelectronic Ай бұрын
කීප වතාවක් ..බලල තිබුනත් එපා වෙන්නේනෙත් නෑ ..මේකේ නව කථා පොතත් කියවල තියෙනවා .මිට වඩා දේවල් පොතේ තිබුණ ...එයත් මේ ලෙසටම රසවත් .ගොඩාක් ලස්සන චිත්තරූප මැව්න.මඩොල් දුවට හපන් ....අපේ කුඩා කාලයේ..රස විදි මෙවැනි කථා ලස්සනට හඩ කවා ඉදිරිපත් කළ ටයිටස් ..තොටවත්ත මහත්තය ඇතුළු ..දායක වුණු මියගිය හැම ශිල්පීන්ටම නිවන් සුව පතමි..දැනට ජීවත්වී සිටින අනිකුත් අය නිදුක් නිරෝගීමත් වෙත්වා ...යැයි මගේ අහිංසක පැතුමයි.
@ishanishan4011
@ishanishan4011 Ай бұрын
ජැක්සන් ඇන්තනි සදා අමරණියයි ❤️🥺
@user36623
@user36623 Ай бұрын
සුපිරි වැඩක්. මේ වගේම රටවල් ගැන විස්තර කියන වැඩසටහන් මාලාවකුත් තිබුණා නේද. මම අන්තිමට බැලුවෙ මොරොක්කෝව ගැන ගිය වැඩසටහනක්. ඒ ටිකත් KZbin එකට upload කරන්න.
@EpicOfWorld
@EpicOfWorld Ай бұрын
ජැක්සන් ඇන්තනී මහත්මයා සදා අමරණීය යි කියන්නෙ මේ නිසා..❤ ඒ හඩ කැවීම අපිට ඔහුව මතක් කරනවා..
@NilupulNawodya
@NilupulNawodya Ай бұрын
පන් පසිදුවන් ඕනි ✌️✌️✌️
@arunadeshapriya9042
@arunadeshapriya9042 Ай бұрын
ආදරණීය ජැක්සන්..❤
@thanujathanuja7251
@thanujathanuja7251 Ай бұрын
ආදරෙයි පැලෙන්න චැනල් අයි..❤️❤️❤️
@vishwasenanayake7899
@vishwasenanayake7899 Ай бұрын
Back to the childhood ❤😢
@blackhawk1111
@blackhawk1111 Ай бұрын
Mr jackson Anthony dubbing beautiful drama. ❤
@NadeeraPerera-lq4xz
@NadeeraPerera-lq4xz Ай бұрын
රොබින්සන් අන්දරය , ඔෂින් , සුජාතා දියණි අයේ දෙන්නකෝ❤️🤜
@රොබින්කුරුල්ලා
@රොබින්කුරුල්ලා Ай бұрын
සුපිරි කතා
@iranthihettihewa1531
@iranthihettihewa1531 Ай бұрын
So so beautiful story God bless
@sumithpali3684
@sumithpali3684 Ай бұрын
Do u like it
@ThushariDeepthika-hw8eu
@ThushariDeepthika-hw8eu Ай бұрын
Jackson mahathmayage hada kaweema harima lassanai
@Roma12488
@Roma12488 Ай бұрын
නසාරසයේ හි ජේසුහු සම්පුර්නම දාන්නකෝ
@silwestermichael3000
@silwestermichael3000 Ай бұрын
❤️😍
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 Ай бұрын
Channel Eye ❤
@sandunkumarasinghe3647
@sandunkumarasinghe3647 Ай бұрын
මේ පරණ චිතපට වල ඒකාලේ picture quality නැති උනාට ඕවගේ HD පිටපත් දැන් තියනවා ඒ වගේ HD එකක් අරගෙන ඔය audio trck එක දාලා හදන්න පුළුවන් නේ දැන් පරණ sd එක වෙනුවට නැත්නම් ඔය පරණ ඒවා ඉස්සරහට පෙන්නන්න බැරි වෙනවා නේ තාක්ෂණය එක්ක රෑපවාහිනී එක peo tv hd දෙන නිසා
@Aadhi207
@Aadhi207 Ай бұрын
Ohhh no jakaaa
@shehanrathnayaka-d7k
@shehanrathnayaka-d7k Ай бұрын
අනේ රොබින් හුඩ් එකත් දාන්නකෝ
@rukshandaminda7879
@rukshandaminda7879 Ай бұрын
super
@raluwakankanamge
@raluwakankanamge Ай бұрын
💗💗
@shashigamage5429
@shashigamage5429 Ай бұрын
❤❤❤
@dinukasanjeewapushpakumara
@dinukasanjeewapushpakumara Ай бұрын
ජැක්සන් ඇන්තනීගෙ හඩකැවීම
@liyostudio8112
@liyostudio8112 Ай бұрын
Mewage thawa hada kawapu katha dannako 😊
@ExploRer-u9f
@ExploRer-u9f Ай бұрын
❤️
@shehan419
@shehan419 Ай бұрын
නේත්‍රදාමයේ කුදා පෙන්නුවද..
@sithamasoragena8938
@sithamasoragena8938 Ай бұрын
ජාතික රූපවාහිනියෙ විකාශය වුණු දේදුනු යානය ටෙලි නාට්‍යත් මේ විදිහට දාන්න පුළුවන් නම් හොඳයි
@DenuvanSathsara-r1m
@DenuvanSathsara-r1m Ай бұрын
holman kathadanna
@DamithLanka
@DamithLanka Ай бұрын
♥️😇🤓😀😜🙏🏿😄😇
@shehanrathnayaka-d7k
@shehanrathnayaka-d7k Ай бұрын
මේක ලංකාවෙද රූප ගත කරල තියෙන්නෙ
@EpicOfWorld
@EpicOfWorld Ай бұрын
ආසියාතික රටක වගේ..
@KkKk-jk6un
@KkKk-jk6un Ай бұрын
Manussaya kiyana satha giyapu thenaka saththu marala gas kapala.....winasa karanawa....😢
@rumeshfernando9684
@rumeshfernando9684 Ай бұрын
Uba mokadda bn meanjokkai anamalui wage melo terumak nati coment obanne me lassana katha asse modaya
@saminthaAthapaththu-yc4hl
@saminthaAthapaththu-yc4hl Ай бұрын
😅😅😅😅😅😅
@liyostudio8112
@liyostudio8112 Ай бұрын
😊❤
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
Titus Thotawatte Dubbing Drama | Manuthapaya - මනුතාපය | ChannelEye
1:45:20
მზოვრეთის მამათა მონასტერი | სასწაულის ძიებაში
41:57
სასწაულის ძიებაში | In Searching of Miracles
Рет қаралды 14 М.
Sangrahaya - Kopi Kade
16:02
TheKopikade
Рет қаралды 581 М.
Aloko Udapadi 2017 Sinhala Film
2:08:55
Sinhala Movies
Рет қаралды 125 М.
Les Miserable |Manuthapaya |මනුතාපය@SriLankaRupavahinitv
1:45:03
Sri Lanka Rupavahini
Рет қаралды 158 М.
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН