ගෙවතු වගාවේ කෘමින් පලවාහැරිමට කොහොඹ තෙල් හා සබන් වතුර. To chase away insects in the garden.wagawa

  Рет қаралды 249,473

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

Пікірлер: 714
@sureshsanjeewa7304
@sureshsanjeewa7304 3 жыл бұрын
ඔයා කියන දේ ගොඩක් පැහැදිලිව තේරෙනවා අයියේ..ඔයාට ගොඩක් පින් හැමදේම තේරුම් කරල දෙනවට..බුදු සරනයි ඔයලට
@sumithsumith6109
@sumithsumith6109 2 жыл бұрын
හොදට පැහැදිලි අයියේ. හරිම හොඳ පුතෙක් තාත්තාට උදවු කරන තාත්තාගේ වැඩ හොදින් ඉගෙන ගෙන . හරිම සතුටුයි පුතේ. ඔයාලට බුදු සරණයි
@samadharasadamali1722
@samadharasadamali1722 11 ай бұрын
Atta😊
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ 3 жыл бұрын
අනේ ඔබට ගොඩාක් පින් සිද්ධ වෙනවා සතුන් නොමරා පලා හරින්න බෙහෙත් කිව්වට බුදු සරණයි
@rathnasiribandara7817
@rathnasiribandara7817 Жыл бұрын
ඔබ තුමාට බොහොම පින් බුදු සරණයි දෙවි පිහිටායි...
@madushankakulasuriya3801
@madushankakulasuriya3801 3 жыл бұрын
ප්‍රමාණය කියන ඒක හරි වැදගත් වෙනවා ... ගොඩක් ස්තුතියි
@hasithasanjeewa576
@hasithasanjeewa576 2 жыл бұрын
හැමදාමත් අපිට වැදගත් දේවල් කියලා දෙන ඔබ තුමාට ගොඩක් පින් සිද්ධ වෙනවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@wassanasihine.8247
@wassanasihine.8247 2 жыл бұрын
ගොඩක් ස්තූතී ,,🙏🙏 හුගක් ලොකු දැනුමක් ඔබතුමාගෙ video තුලින් ලැබෙනවා ,,ලොකු සමාජ මෙහෙවරක් ඔබතුමා කරන්නෙ ,,ගොඩක් ස්තුති ඒවාට 🙏🙏👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@uddyaniekanayaka200
@uddyaniekanayaka200 4 жыл бұрын
හරිම වියදමි අඩු පහසුවෙන් සදාගතහැකි වටිනා කෘමිනාශකයක් කියාදුන් ඔබට ගොඩක් පින්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@usharamanayake6512
@usharamanayake6512 2 жыл бұрын
පුතාට නම් ඇත්තටම ආදරය හිතෙනවා. ඔබතුමාට බොහොම ස්තූතියි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ 3 жыл бұрын
අනේ ඔබට ගොඩක් පින් සතුන් මරා පලා හරිනවා ට පලා හරින්න බේත් කිව්වේ එකට
@aivonabeywardana4213
@aivonabeywardana4213 2 жыл бұрын
කෘමි විකර්ශක දියර නිශ්පාඅනය ගැන දැනුවත් කළාට බොහොම ස්තුතියී .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@darshanadahanayaka2932
@darshanadahanayaka2932 4 жыл бұрын
මේකනම් ඉතාම වටින දෙයක්. බොහොම ස්තුතියි..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@ImiiMadanayake
@ImiiMadanayake 6 күн бұрын
බොහොම ස්තූති ඔබතුමාට
@nilanthijayathilaka2630
@nilanthijayathilaka2630 4 жыл бұрын
නියමයි අයියේ...පොඩ්ඩට ගොඩක් ආදරේ හිතෙනවා..එයා ඔයා වගේම හොද ගොවියෙක් වෙලා නේද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
@sujeedinu1648
@sujeedinu1648 2 жыл бұрын
mehema 1L hadagena dawas keeyak thiyagnn puluwnda
@ramiyaramiya7691
@ramiyaramiya7691 3 жыл бұрын
ගොඩක් වටිනවා.සුදු බොලේ චුටි පුතේ අනාගතේ ලොව ගොඩවී ජේක් වෙනවා භොදේ.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
හොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@piliyandalabravesatar
@piliyandalabravesatar 2 жыл бұрын
බොහෝම ස්තුති..තවත් බොහෝ කාලයක් මෙවැනි වූ ජාතික මෙහෙවරක යෙදෙන්නට ආයුෂ වර්න සැප බල ප්‍රඥා වැඩේවා...
@kanchanamadushani9169
@kanchanamadushani9169 2 жыл бұрын
ගොඩක් ස්තුතියි හොඳට කියලා දෙනවා .mn obathumage video balala gedara pochchi wala waga karanna gaththa.me kramaya niyamai.mn thakkali rabu pela walatai dina4n4yeduwa.hodata thinawa
@2nytnt698
@2nytnt698 4 жыл бұрын
බෝම ස්තූතියි ඔබට තොරතුරු ගෙනාවට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰මම සවුදි අරාබියේ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@upaliarjuna7575
@upaliarjuna7575 4 жыл бұрын
ගොඩක් වටිනවා මහත්තයෝ බුදුසරණයි !!! ගොඩක් ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@deepthiimara3296
@deepthiimara3296 2 жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමාට ....තෙරුවන්සරණයි .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@indranithalahitiya8382
@indranithalahitiya8382 4 жыл бұрын
Ayubowan Mahathmayaneni!!!!!! Denuwath Kirima Gena Thuthi..... Palathura Sambandawath Wisthra Sahitha Video's Kirimata Nohekida🤔Mata Getaluwak Tibe🤔Obathuma E Sambandawath Denuwath Ethei Sithanawa🤔Pilithurak Sapayanawanam Yahapath......."Palathuru Gas Walata Wrukshaye Tibeddi Panuwan Saha Krumisathungen Wana Haniya Walakwa Gatha Yutte Keseda?????" Obathumata Budusaranai!!!!!! Devepihitai!!!!!! Special Tnx Lot KZbin Team 😎😎😎😎😎
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
විඩියෝ එකක් දාන්නම් මම බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@sameerasameera3315
@sameerasameera3315 2 жыл бұрын
ගොඩක් ස්තුතියි දැනූවත් කලාට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@s.as.online8934
@s.as.online8934 4 жыл бұрын
Thank you ඔබතුමට. කොරපොතු කෘමියන්ට මොකක්ද කරන්න ඕන aba gahe ගෙඩි හැදෙන්නේ නෑ දලුඑන ඒව පිච්චිලා වගේ යනව
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ලොකු ගහක්නම් මේ ක්‍රම අනුගමනය කරන්න අමාරුවෙයි හැකිතරක් මේ සතුන් සුරලා ඉවත්කරලා කාබනික කෘමි විකර්සක ලෙස දුන්කොල තැන්බු වතුර කදට ස්ප්‍රේ කරන්න 10. කොරපොතු කෘමීන් යුෂ උරාබීම සහ විෂ සහිත යුෂ පිටකිරීම නිසා අග්‍රස්ථ අංකුර පත්‍ර ආදියට හානි සිදු වේ. පත්‍රවල යටි පැත්තේ සහ උඩු පැත්තේ ගෙඩිවලට ද ඇලි සිටිනු දැකිය හැක. විශාල වශයෙන් හානි සිදුකළහොත් පත්‍ර හැලීයන අතර වර්ධනය බාලවී ක්‍රමයෙන් ශාකය දුර්වල වීම සිදු වේ. විශාල ලෙස සීනි ද්‍රවනයක් පිටකරන නිසා ඒවා පහල පත්‍රමත තැන්පත්වී ඒවා මත කළු පුස් වර්ධනය වී ආහාර නිෂ්පාදනය අඩුවේ.
@hansikasewwandi4593
@hansikasewwandi4593 4 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත්......... ස්තූතියි ඔබතුමාට.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@sujeewasamansujesaman2930
@sujeewasamansujesaman2930 2 жыл бұрын
Niyamai nihal mahaththaya marama pehediliwa oya kiyala denawa. Mamath kalin rasayanika beheth thamai pela walata demme. Den mama me wedasatahana balala kabanika walata maru una.
@apegedara2343
@apegedara2343 4 жыл бұрын
බොහෝමත් ස්තූතියි දැනුවත් කලාට අයියා.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@moreendisanayaka9111
@moreendisanayaka9111 2 жыл бұрын
Thanks. Mr Nihal godak karunu danagatta .theruwansaranai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@manke7562
@manke7562 4 жыл бұрын
වෂ විෂ නැතිව එළවළු කන්න පුලුවන් තමන් මේ විදියට වගාකරගත්තම තෙරුවන් ඔබට දුන් උපදෙස් වලට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@reeta.rajapaksharajapaksha4280
@reeta.rajapaksharajapaksha4280 4 жыл бұрын
වැදගත් වීඩියෝ එකක් ඔබතුමාට බුදු සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@hansamalifernando4087
@hansamalifernando4087 3 жыл бұрын
හරිම පිළිවෙළක් තියෙනවා ස්තුතිය
@lalithrajasingha8901
@lalithrajasingha8901 4 жыл бұрын
බොහොම 🙏 ස්තුති නොදන්න දේවල් කියල දෙනවට ගෙදර එලවලු හිටෝන එක එපා වෙලා හිටියෙ දැන්නම් ටිකක් අඩුයි ඔයාගෙ වීඩීයෝ බලල ඒව හදල ස්ප්‍රේ කලා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@senawewala6174
@senawewala6174 4 жыл бұрын
Thanks
@kasunjayakodi5425
@kasunjayakodi5425 4 жыл бұрын
බොහොම ස්තුතියි පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් විදියට කියල දෙනව
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@deepthika-dinushacasseem7548
@deepthika-dinushacasseem7548 3 жыл бұрын
වැදගත්ම දැනුවත් කිරීමක්. ඉතා පැහැදිලියි. කුඩා පැල අවදියේදී කොල කොඩවූ වගාවටත් යෙදීමට සුදුසුද
@prasannadisanayaka5955
@prasannadisanayaka5955 4 жыл бұрын
ගොඩක් පින් ...බුදුසරනයි ..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@geekinkini2008
@geekinkini2008 4 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තූතියි
@teklapriyadarshaniperera5477
@teklapriyadarshaniperera5477 2 жыл бұрын
Mama me wadasatahanata godak kamathi.oya eka hodata karanawa.budusaranai.
@ayeshasarojani4822
@ayeshasarojani4822 2 жыл бұрын
ගොඩක් වැදගත් විස්තර යයක්....ඔබගේ වගාව දියුණු වේවා ..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@dhammikawitharana2672
@dhammikawitharana2672 4 жыл бұрын
හැම දෙයක්ම හොදින් කියා දුන්නාට ඔබට පිං.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 6 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@chathurichathuri9075
@chathurichathuri9075 4 жыл бұрын
Godak watinawa mee vidiyo aka.oba thumata තෙරුවන් සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@notiya9019
@notiya9019 3 жыл бұрын
ඔයාට ගොඩක් පින්
@notiya9019
@notiya9019 3 жыл бұрын
☣️☣️☣️☣️
@creativeforce9789
@creativeforce9789 3 жыл бұрын
Super, cool. ඔය වගේ තව videos දාන්න
@brahmanageshantha9342
@brahmanageshantha9342 11 ай бұрын
වටිනවා ගොඩක්..❤
@GeethaniChandra
@GeethaniChandra 4 жыл бұрын
Obage Video hema ekakma mama balanawa eththtama harima watinawa .👍👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 2 жыл бұрын
Niyamai godaaaaak pehediliwa kiyanawa.saban kudu pekat hodaida bs jayawawaaaaaaa.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@somalekam8712
@somalekam8712 2 жыл бұрын
Malli oyatai putharai godak pin teruwan saranai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@asp6113
@asp6113 2 жыл бұрын
Niyamai ayye oyage wada satahannam.
@chandihttiarich2147
@chandihttiarich2147 4 жыл бұрын
Suba dwasak godsk watinawa Aiye nodanna deysk ada drna gaththa theruwan saranai mama kuwt
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@chandimabandara5272
@chandimabandara5272 4 жыл бұрын
Bohoma pin aiye.dinen dina saru aswanu labewa..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@ashasanjeewanisanjeewani2761
@ashasanjeewanisanjeewani2761 2 жыл бұрын
Godak Hodatama watina video akak
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@shehandarshanashehandarsha8986
@shehandarshanashehandarsha8986 2 жыл бұрын
බොහොම ස්තුති නිහාල් මහත්තයෝ 👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@ashanidanushika4996
@ashanidanushika4996 2 жыл бұрын
Dawas kiyakata warak spray karanna puluwanda
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 2 жыл бұрын
Budusarnai සරණයි වගාවට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@kanchanak7096
@kanchanak7096 4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
දැනුවත් කලාට ස්තුතියි මහත්මයා ඔබට .පලතුරු ගස්වලටත් මෙය හොදයිද .
@creativeforce9789
@creativeforce9789 3 жыл бұрын
මාත් මේක හදල බැලුවා. ඒක හරි ගිය
@chandimakuruppu551
@chandimakuruppu551 2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@pradeepkumara3358
@pradeepkumara3358 2 жыл бұрын
Mm ada hadala gahuwwa obta thanks aiyyee
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@liyanagejanaka7990
@liyanagejanaka7990 4 жыл бұрын
ගොඩාක් වාටිනවා දෙවාල්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@pushpajayasinghe8856
@pushpajayasinghe8856 4 жыл бұрын
ඔබට ශක්තිය දිරිය නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@lakshithamadhuranga9801
@lakshithamadhuranga9801 2 жыл бұрын
බොහොමයක් ස්තුතියි 🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@chamarabandara6663
@chamarabandara6663 4 жыл бұрын
ඔයාට බෝභෝම පිනක් අයියා මේහේම කියා දිම ගෑන.....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තූතියි
@dimuthuasanka9551
@dimuthuasanka9551 3 жыл бұрын
aiye puluwannam dunkola nissaranaya Hadana vidiyat video ekak dannako aiye.b.s
@manelgunasekara1983
@manelgunasekara1983 3 жыл бұрын
Harima watinawa thanks
@මනෝලෝ
@මනෝලෝ 3 жыл бұрын
ගොලුබෙල්ලන්ට කරන්න දෙයක් නැද්ද අයියෙ ඔයා ලොකු සේවයක් කරන්නෙ බොහොම ස්තූතියි
@hashanchamika3674
@hashanchamika3674 3 жыл бұрын
බොහොම පින් අයිය
@chaminda.wow6262
@chaminda.wow6262 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි...🙏🙏🙏
@ashokgeekiyana6046
@ashokgeekiyana6046 4 жыл бұрын
ස්තූතියි බුදුසරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@Rukshan918
@Rukshan918 4 жыл бұрын
බොහොම ස්තුතියි!!!
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@NandanaPerera-x3s
@NandanaPerera-x3s Ай бұрын
Niyamai mage anoda gahe dimiyo un mal ඔක්කොම kanava dennam munta vede
@nishanthipremathilake5504
@nishanthipremathilake5504 3 жыл бұрын
Bohoma sthuthy mahaththaya.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@nishanthipremathilake5504
@nishanthipremathilake5504 4 жыл бұрын
Suba wesak pun poho dinak wewa...oba oba thumatath paule samatath..upades itha lahadiliwa kiya deema gana obathumanta pin.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@nimalifernando736
@nimalifernando736 4 жыл бұрын
ස්තුතියි ඔබට ගෝඩාක් 👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@dillproshanjayamaha2794
@dillproshanjayamaha2794 4 жыл бұрын
බොහොම ස්තූතියි අයියේ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@sootinmartin6021
@sootinmartin6021 4 жыл бұрын
නියමයි. බොහොම ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@nirashaweerasinghe9111
@nirashaweerasinghe9111 4 жыл бұрын
Godak watinawa. Thank you
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@supunilankoon4377
@supunilankoon4377 3 жыл бұрын
ස්තුතියි ඔබට
@ayodyauthpala4988
@ayodyauthpala4988 3 жыл бұрын
බොහොම ස්තූතිය නිහාල් මාමේ
@kanthiamarasinghe7023
@kanthiamarasinghe7023 2 жыл бұрын
To
@rupikafernando699
@rupikafernando699 4 жыл бұрын
Thank you Therum yana Wediyata kiyaladenawa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@tamarakariyawasam9361
@tamarakariyawasam9361 4 жыл бұрын
ගොඩක් ස්තුති අයියා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@dumindasaumya2576
@dumindasaumya2576 4 жыл бұрын
නියමයි අයියේ බොහොම ස්තුති
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම් ස්තුතියි
@h.m.hiranmanoj8769
@h.m.hiranmanoj8769 4 жыл бұрын
Ithamath watinawa mahathmaya thank you oba thumata
@h.m.hiranmanoj8769
@h.m.hiranmanoj8769 4 жыл бұрын
Mahathmaya me diyaraya sadaha ganna sunlight kudu ake waragaya onama akak hodada?nathinam kawaraye colour aka kiyanawada?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
සන්ලයිට් සබන් කැටයකින් තේ හැදි බාගයක ප්‍රේමානයක් සුරලා අරන් දියකරලා ස්ප්‍රේ කිරිම ඉතාම වැදගත් එහෙම නැත්නම් සන්ලයිට් සබන් කුඩු තේ හැති බාගයක් වතුර ලිටර් එකක් සදහා යොදාගන්න බොහොම ස්තුතියි
@h.m.hiranmanoj8769
@h.m.hiranmanoj8769 4 жыл бұрын
@@agriculturenihalranasingha bohoma isthutiy mahaththaya
@sujeedinu1648
@sujeedinu1648 2 жыл бұрын
Mt kiyadenn mehem 1L hadagena koyithrm kaalayak thiyagnn puluwn da
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
පුලුවන් බොහොම ස්තුතියි
@kalyanimadugeethika2636
@kalyanimadugeethika2636 3 жыл бұрын
Aiye mage daas mal gahe dalle idan naratiya panuwt kanawa .kalu pata wela uda naratiya.monawada danna puluwan
@nishadaperera2231
@nishadaperera2231 Жыл бұрын
Can I use vim liquid or laundry liquid instead of washing powder
@mohamedthihariya3183
@mohamedthihariya3183 2 жыл бұрын
Thanks for Madison
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@Village4565
@Village4565 4 жыл бұрын
බොහොම ස්තූතියි මාමෙ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@desilva381
@desilva381 2 жыл бұрын
චුටි පුතා ශොක්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@supunjayakodi5859
@supunjayakodi5859 4 жыл бұрын
Thanks....ayyaa..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ම ස්තුතියි
@achinthachandika434
@achinthachandika434 4 жыл бұрын
ගොඩාක් ස්තුති
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@inoshasanjeewani6645
@inoshasanjeewani6645 3 жыл бұрын
U Dunkala neti nissaranaya hada dina kiyak tiyaganna puluwanda
@Tuilpeeeeeee
@Tuilpeeeeeee 4 жыл бұрын
Godak sthuthi obata.aluth deyak danagaththa.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@dineshsandaruwan5659
@dineshsandaruwan5659 3 жыл бұрын
Niyamai aiya.. aiya pol wagawe kalu kuruminiyonta rathu kuruminiyonta me kramaya bawitha karanna puluwanda.. nethnam wenath krama thiyenawada..???
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
මේ ක්‍රමය හරියන්නේ නෑ පොල් වගාව තුළ දක්නට ඇති පළිබෝධ පාලනය 01. රතු කුරුමිණි උවදුර රතු කුරුමිණි උවදුර වඩාත් පවතින්නේ අවුරුදු 4-15 ප්‍රමාණයේ පොල් පැළ සඳහාය. එහිදී පොල් පැළයේ අලුතින් හටගෙන ඇති තුවාලවීම් මත රතු කුරුමිණි ගැහැණු සතා විසින් බිත්තර දැමීම සිදුකරයි. මෙහි රෝග ලක්ෂණ ලෙස, කීටයන් කාදැමු හප කොටස් තිබීම, ගසේ සිදුරු සෑදී ශ්‍රාවයක් නිකුත්වීම, අතු කහ පැහැවී ගොබය බිමට නැමීයාම වැනි තත්වයන්ය. හානිය පාලනය මෙය මුල් අවස්ථාවේදීම හඳුනාගැනීම සදහා අවමය සතියකට වරක් හෝ පොල් ගස් පරීක්ෂා කොට පොල් කඳ හා කරටිය පිරිසිදු කිරීමෙන් නව තුවාල ඇත්නම් ඒ මත තාර හෝ දැවි තෙල් ආලේප කිරීම. නිර්දේශිත මොනොක්‍රොටො‍ෆොස් කෘමි නාශකයෙන් මි.ලී. 20ක් ගොබයට හෝ මුලට හෝ කඳ තුළට යෙදීම. හානිවූ ගස් කපා පුළුස්සා දැමීම. පෙරමෝන උගුල් තැබීම. 02. පොල් මයිටා උවදුර මෙය හඳුනාගත් මුල් අවස්ථාවේ සිට නියමිත ප්‍රතිකාර කිරීමෙන් පාලනය කළ හැකිය. රෝගය වැළඳී ඇති ගස්වල පොල්වලු කපා ඉවත්කළ යුතුය. රෝගය පාලනය පාම් /එළවළු තෙල් - මි.ලී. 100ක්, ජලය - මි.ලී. 800ක්, සබන් කුඩු - තේ හැඳි 02ක්, තෙත් කළ හැකි ගෙන්දගම් 80% -තේ හැඳි 01ක් ප්‍රමාණයේ මිශ්‍රණයක් සකස් කොට පොල් ගස මුදුනත කොටසට ඉසිනයක් ආධාරයෙන් යෙදීම කළ යුතුය. මාස 6කට වරක් සිදුකිරීම මඟින් රෝගය විශාල ප්‍රමාණයකින් පාලනය කළ හැකිය. 03. කළු කුරුමිණි උවදුර නැවත වගා කිරීමේදී පොල් වගාකරුවන් මුහුණදෙන තවත් කෘමි හානියකි. මූලික වශයෙන්ම මෙහිදී අවධානයෙන් සිටිය යුක්තේ පොල් ඉඩම තුළ කුරුමිණියන් බෝනොවන අන්දමින් පිරිසිදුව තබා ගැනීමටයි. හානිය පාලනය උල් යකඩ කූරක් ආධාරයෙන් කුරුමිණියා ඉවත්කර කුහරය තුළ දැවි තෙල් හෝ දිය තාර ආලේප කරන්න. පොල් අත්ත හා කඳ අතර කෝණවල කුරුමිණියාට ජීවත්වීමට අහිතකර කලාපයක් බවට පත්කිරීමට තාර හෝ දැවි තෙල් ආලේප කරන්න. 04. පොල් දළඹුවා පොල් පත්‍ර කාදමමින් ඒ මත ජීවත්වේ. නිසි අවධානයකින් සිටීමෙන් හානිය පාලනය කළ හැකිය. සුළු ප්‍රමාණයක පමණක් පැතිරී ඇත්නම් එම අතු පමණක් කපා ඉවත්කළ හැකිය. හානිය පාලනය හානිවී ඇති අතු කපා විනාශ කිරීම. විශාල ප්‍රමාණයක හානිය පැතිරී ඇත්නම් පොල් පර්යේෂණ නිලධාරියෙකු හමුවී උපදෙස් ගැනීම යෝග්‍ය වේ. මොනොක්‍රොටොෆෝස් කඳට එන්නත් කිරීම. 05. වේයන් හානිය ලොම් හෝ මැටි පස ආශ්‍රිතව පොල් වගා කිරීමේදී මෙම හානිය බහුල වශයෙන් දැකිය හැකිය. හානිය පාලනය ඉමිඩක්ලොප්‍රිඩ් 20%, ජලය ලිටරයක් තුළ මි.ලී. 1-2ක්ද සහ ක්ලෝරප්යිෆොස් ජලය ලීටරයක් තුළ මි.ලී. 3-5 ප්‍රමාණයක් දියකර පොල් පැළ සිටුවීමට පෙර ඉහත ද්‍රාවණයේ මිනිත්තු 3ක් පමණ ගිල්වා තැබීමෙන් මූලික අවස්ථාවේදී පාලනය කළ හැකිය. 06. ප්ලේසිස්පා කුරුමිණි හානිය බහුල වශයෙන් පොල් වගාවන් ආශ්‍රිතව දැකිය හැක. හානිය පාලනය කාබොසල්ෆෝන් හෝ ක්ලෝරප්යිෆොස් මි.ලී. 3ක් ජලය ලීටරයක දියකර නියමිත මාත්‍රාව අනුව ඉසීමෙන් හානිය පාලනය කළ හැකිය. ඉහත සඳහන් රෝග සහ පළිබෝධ විශාල වශයෙන් ලංකාවේ පොල් වගාවන් ආශ්‍රිතව හඳුනාගත හැකිය. ඇතැම් පළිබෝධ හානි සහිත ප්‍රදේශ සීමා කිරීමටද පොල් සංවර්ධන අධිකාරිය මඟින් කටයුතු කොට ඇත.
@mansaravlog7187
@mansaravlog7187 2 жыл бұрын
Sathiye vage maa pala vala kaha pata dothadenne ay palanaya karannekohomada
@chamindathilakachaminnda1535
@chamindathilakachaminnda1535 4 жыл бұрын
ගොඩක් වටිනව
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@malindaweerasekara9109
@malindaweerasekara9109 3 жыл бұрын
Aiya dahaspathiya kola thalala ewa essoth wesada? Naththan aulak nada.pilithurak kiyanna
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
කිසිම ගැටලුවක් වෙන්නේ නෑ එහෙම හොදයි බොහොම ස්තුතියි
@malindaweerasekara9109
@malindaweerasekara9109 3 жыл бұрын
Tnx bro
@rmtprathnayaka
@rmtprathnayaka Жыл бұрын
Mal pel wala kola kanawata meka hodaida. Ada balala heta balanakota mal pela wala kola serama kanawa
@siromidealmeida3817
@siromidealmeida3817 2 жыл бұрын
Wambottu pela madin kapanawa mata kiyanna mekata wisiduma please
@kasunkasun3711
@kasunkasun3711 2 жыл бұрын
Sir saban kudu sanlaight detergent puluwanda ganna mekata
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
පුලුවන් තේ හැදි බාගයක් ගන්න බොහොම ස්තුතියි
@pubudujinadasa7556
@pubudujinadasa7556 4 жыл бұрын
Good one.tx
@champiekanayaka1496
@champiekanayaka1496 4 жыл бұрын
Obathuma guru mustiyakin thorawa kiya denawa.obata Bs.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Grafting a vine with a drill in summer
7:38
Mincho Tankov 🍇
Рет қаралды 2,6 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН