No video

Ear එක හදාගමුද (tony M- Music Production)

  Рет қаралды 39,733

tony mallawaarachchi

tony mallawaarachchi

Күн бұрын

Sri Lanka Based Music Quality Production Studio. We Create All Kind of Music Titles, Covers and Remake.
Ear එක හදාගමුද (tony M- Music Production)

Пікірлер: 270
@sumithperera6619
@sumithperera6619 3 жыл бұрын
මම සංගීතය ඉගෙන ගන්නෙ නෑ........ හැබැයි ඔයා උගන්නද්දී ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න ගොඩක් බාහිර කරුණු එකතු කරනවා. එහෙම කරන්න පුළුවන් බොක්කෙ කුණු නැති මිනිස්සුන්ට විතරයි............ කොහොමහරි ඔබ අවංක මිනිහෙක්.
@hettihandi
@hettihandi 2 жыл бұрын
අපේ මෝඩයො වැදගත් චැනෙල් වලට subscribe දෙන තරම මේ සර්ගෙ චැනෙල් එක මිලියනය පනින්න ඕන
@sameeramalsri1900
@sameeramalsri1900 3 жыл бұрын
ටෝනි සර් .........ඔබතුමාට නිදුක් නිරෝගි භාවය ඇති වී දීර්ඝායුෂ වැඩි වේවා .!!! ස්තුතියි ..
@bimalfernando1526
@bimalfernando1526 Жыл бұрын
Sir ගොඩාක් වටිනා පාඩමක්.ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ඇති වී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි....
@susiratissamaharama3063
@susiratissamaharama3063 Жыл бұрын
m.sfranando
@VGScham
@VGScham 3 жыл бұрын
සුපිරි පොරක් මම දැකපු බොක්කෙ කුණු නෑ ජය වේවා ...!
@l.a.d.chandrarathna2737
@l.a.d.chandrarathna2737 3 жыл бұрын
Yes
@naveenkanishka8065
@naveenkanishka8065 Жыл бұрын
මට තිබ්බ ලොකු පරශ්නයක් අද විසදුමක් හම්බුනා. කන හදා ගන්න විදියක්‌ හොය හොය හිටියේ thank you ❤sir❤
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 Жыл бұрын
නියමෙට කියා දෙනවා.ගොඩක් ස්තුතියි.ඔබතුමාට.බැරිදෙයක් නැ කැපකෙරුවොත්.ඔබතුමාට නිදුක් නිරෝගි සුව.බුදු සරනයි.දෙවි පිහිටයි
@isurusanjaya236
@isurusanjaya236 Жыл бұрын
ලුනු රස මොකක්ද කියල කියල දෙනව වගේ වැඩක් ඕක 💜️💜️🙏🙏🙏 සර්
@indraalwis2996
@indraalwis2996 3 жыл бұрын
ඔබතුමාට නිදුක් නිරෝගි භාවය ඇති වී දීර්ඝායුෂ වැඩි වේවා.🙏🙏
@sachinthakumara5771
@sachinthakumara5771 Жыл бұрын
සර්ට පින් සර් අපිට උගන්නනවට🙏
@maheshikajayarathna4565
@maheshikajayarathna4565 Жыл бұрын
මම මුලින්ම bass ගහන්න පටන්ගත්ත.අනාත උනා.අ උ රුදු ගානක් අපරාදෙ.band එකෙන් අයින් උනා.ගුරුවරයකු හිටියෙ නෑ.උපදෙස් දෙන්න.එකාලෙ ☎ තිබුනෙ නෑ.දැනුත් සමහර bass උගන්වන සර්ල ඉන්නවා.වැඩ පෙන්නල අපිව පිස්සො කරල.cd එවන්නම් කියනවා සල්ලි වලට.එකත් නෑ.ටොනි සර් නිසා මම ආයෙත් band එකට ගියා.lessons බලන ගමන්.play කරනවා.දැන් ආස හිතෙනවා.box guitar එකත් play කරගෙන යනවා.සර් පුලුවන්නම් dayli practice කරන්න bass practical දෙන්න පුලුවන්නම් ලොකු උදඋවක්.සර්.දෙවි පිහිටයි.
@DiLuMc-123
@DiLuMc-123 3 ай бұрын
Sir හරිම පැහැදිලිව කියල දෙනවට ස්තූතී🙏❤️ඔබතුමාගෙ channel එක ගන අපිට කිව්වෙ අපෙ Bio sir. පාඩම් කරල මහ්න්සි වෙලාවට instrument එකක් paly කරනව නන් guitar වලට හොද sir කෙනෙක් ඉන්නව tony කියල, ඒ sirwa follow කරන්න කියල කිව්ව. ඇත්තමයි sir. මන් Ol කාලෙ guitar හැදෑරුවාට පස්සෙ එපා උනා. ඊට පස්සෙ අද තමයි ආසවක් ඇති උනේ ආයෙම❤
@yajithasaranga5269
@yajithasaranga5269 3 жыл бұрын
මමත් අවුරුදු එකමාරක් ඇතුලත music instruments 5 පුරුදු උන නිසා මගේ ear එක හැදුනා. දැන් ear එකට chord play karannath පුළුවන්
@user-vk4bw6kr4j
@user-vk4bw6kr4j 2 жыл бұрын
මොනවද අයියෙ ඒ පහ
@DiLuMc-123
@DiLuMc-123 3 ай бұрын
Woow niyamaine❤❤❤ math dan guitar violin practice karanwa😊
@sujeewawickramasinghe5098
@sujeewawickramasinghe5098 2 жыл бұрын
නවකයන්ව හූරාකන කාලයක,ඔබ වැනි ගුරුවරු ඉන්නවද කියලත් හිතෙනව.ඔබ උගන්වන ගිටාර් පාඩම් සරලයි. නවකයන් වන අපට මහත් අත්වැලක්. හුඟක් ඉන්නේ ගුරුවරු නෙවෙයි, ගුරු හොරු. ඔබ උගන්වන පාඩම් නිසා ගුරු හොරුන්ටත් පහර වදිනව. එයාල දන්න සියලු දේ උගන්වන්නේ නැති නිසයි මම මෙසේ ලිව්වේ. ඔබට ගොඩක්ම ස්තූතියි.❤️🔥💥👍.
@akiibenji1912
@akiibenji1912 3 жыл бұрын
අම්මෝ ඇති යන්තම්. බලාගෙන හිටපු lesson එකක් සර් 😍💪
@rosamanarosamana6460
@rosamanarosamana6460 8 ай бұрын
බොහෙම ස්තූතියි සර්..හරිම වටිනව..සර්ගෙ පාඩම්වලින් හරිම පැහැදිලිව ඉගන ගන්නව..ආස හිතෙනව මියුසික්වලට..
@gayanrangana3399
@gayanrangana3399 3 жыл бұрын
ඔහොම තමයි මමත් ත්නියම ඉගෙනගත්තෙ. ඒත් ඕක මට කාටවත් කියල දෙන්න විදිහක් නැතුව හිටියෙ... ඔබතුමාට ගොඩාක් පින්. ජේසු පිහිටයි....
@sanjikumara795
@sanjikumara795 3 ай бұрын
ගොඩක් වටිනව සර්❤️👍
@athulakumara8032
@athulakumara8032 Жыл бұрын
අැත්තටම ගොඩක් හොඳට තේරෙනවා, වටිනව , කීබෝඩිි ලෙසන් කරන්න සර්,
@chan400
@chan400 Жыл бұрын
හොඳ වැදගත් ප්‍රයෝජනවත් පාඩමක්!
@malindawishvajith8255
@malindawishvajith8255 6 ай бұрын
මේ සම්බන්ධ ව හම්බ උන සුපිරි ම ලෙසන් එක හුගක් ස්තුතියී සර් දීර්ඝායූ වේවා 🙏🌞
@nipunatheekshana3542
@nipunatheekshana3542 2 жыл бұрын
මමත් සන්ගීත නතර කරලහිටියෙ ටොනි සර්ගෙ ලෙසන් අහනකොට ආයිත් ආස උනා 🙏😘
@upulindrajith6070
@upulindrajith6070 Жыл бұрын
Nice comment
@kingrawana6541
@kingrawana6541 Жыл бұрын
මට තරමක් ගිටර් ගහන්න පුලුවන් බෑන්ඩ් එක්ක සෙල්ලම් කරනව එත් මම ඒ තැනට ඉගනගත්තෙම ඒ පිලිබද දන්න හැම කෙනෙක්ගෙන්ම අකුරක් හරි අහගන එකතුකරගත්ත දෙයින් ඒ අතරේ ඔබතුමත් ඉන්න නිසා බොහෝම පින් අනික කියල දෙන දේ කියල දෙන්නේ කොහොමහරි අහන කෙනා යමක් ඉගන ගන්නම ඕනි කියන අවන්ක අවියජ්ජ හිතකින් ජයවේවා
@chamindakumara1625
@chamindakumara1625 3 жыл бұрын
වටිනාකම කියා නිම කළ නොහැකි වීඩියෝ එකක් ❤️❤️❤️
@revzsilva1486
@revzsilva1486 3 жыл бұрын
I've been playing guitar for 4 years now, I know a lot of chords but never been able to play without notations, always wondered how to get my ears to practice to play songs without seeing chords, You sir talked to my heart this is what I've been searching for all these years. Thank you very much !!
@pradeepnilantha4864
@pradeepnilantha4864 2 жыл бұрын
🌻🌼🌸🌹🌺🎹🎸🎤🎧 ගොඩක් ඉස්තූතියි මහත්මයා...
@gayanfdo2616
@gayanfdo2616 Жыл бұрын
Obata budu bawa labenna ona sir. Godaaaakma pin Oba thumata
@tonymallawaarachchi
@tonymallawaarachchi 6 ай бұрын
😁
@kavindudilshan9347
@kavindudilshan9347 3 жыл бұрын
මම කීබෝඩ් ප්ලේ කරන්න අරන් දැන් අවුරුදු එකහා මාරක් වගේ .මට දැන් ear එකට play කරන්න පුළුවන්
@lalprera8395
@lalprera8395 3 жыл бұрын
Hodayi hodayi ❤
@tyasaman4880
@tyasaman4880 3 жыл бұрын
Good luck dear.
@nimalabeyrathne746
@nimalabeyrathne746 11 ай бұрын
Hariyatama hari sir....atdakeemak...
@ajithsoysa5069
@ajithsoysa5069 Жыл бұрын
Thank you sir🙏
@rangalla7804
@rangalla7804 6 ай бұрын
Thank you sir
@asanthaharshana1885
@asanthaharshana1885 9 ай бұрын
Thanks sir❤
@kesh3565
@kesh3565 Жыл бұрын
මිහිපිට දෙවියෝ 🙏🙏🙏
@buddikachathuranga7718
@buddikachathuranga7718 2 жыл бұрын
Bs jaya
@rajiruzz5001
@rajiruzz5001 Жыл бұрын
හැමෝටම ගොඩක් වටින පාඩමක් සර්❤❤❤
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 3 жыл бұрын
Menna...supiri guruwaru....puduma hekiyawak....budusaranai...Tony.. sir...
@dayachandrapala7591
@dayachandrapala7591 3 жыл бұрын
ඉතාම හොද පාඩමක් ඔබට බොහොම ස්තුතියි
@FeeltheMusic_2024
@FeeltheMusic_2024 2 ай бұрын
sirawatama thank you sir...mata wena kohenwath terunnati nowichcha deyak ahu una
@nirmalfamilysuper2418
@nirmalfamilysuper2418 3 жыл бұрын
කතාව සම්පුර්ණ ඇත්ත ඉතාම හොද පාඩමක්...
@sarathkumara7047
@sarathkumara7047 3 жыл бұрын
Exellent
@saumyajayarathna8467
@saumyajayarathna8467 Жыл бұрын
සෑහෙන්න වටින කතවක් සර්..❤
@g.d.sunildissanayakedissan5863
@g.d.sunildissanayakedissan5863 Жыл бұрын
Godak watinawa sri.godak pahadili hondata therenawa uaganwana widihata.
@chandanachandana4624
@chandanachandana4624 3 жыл бұрын
Mama dekapu..Supirima gurauwaeyek..hamadema pahadiliwama kiyanawa..ahan inda asai..pahadili..obata budusaranaii..🙏🙏
@samithgamage1237
@samithgamage1237 3 жыл бұрын
ටෝනි සර් .........ස්තුතියි ..........👍✌️🙏🙏💐💓
@LakiyaOfficial666
@LakiyaOfficial666 2 жыл бұрын
Thnx sir නිහතමානී ගුරුවරයෙක්. ජය වේවා සර්❤️‍🩹
@ROSHAN2023new
@ROSHAN2023new 3 жыл бұрын
ස්‍ර් මේ ලෙසන් එක ගොඩක් වටිනව බොහොම පින්🙏
@nuwannuwan-ix3ku
@nuwannuwan-ix3ku 2 ай бұрын
Mamath sangeethe kara anthimata rateth inna nathi thanata wetuna dan sangeethe kiyana wachanetath kemathi na .🎉machan lankawe unta wagawak karana vidhiyak ugannapan machan
@prabathajayawardana330
@prabathajayawardana330 3 жыл бұрын
Thankyou sir, great lesson.. 💚
@prabhathbandara
@prabhathbandara 2 жыл бұрын
Best teacher ever🔥
@ravinathsamarasinghe5981
@ravinathsamarasinghe5981 3 жыл бұрын
Ear ekata play karana eka nam inbone talent eka..Man thaniyenma purudu une oya technic eka oya vidihatamai.❤❤❤❤❤
@kaneskajayasinha7869
@kaneskajayasinha7869 3 жыл бұрын
Mata kiyala dennako bro
@samanperera2871
@samanperera2871 Жыл бұрын
Sir very Thank ♥️
@pathumsadunathsilva
@pathumsadunathsilva Жыл бұрын
Great ❤
@yoshanwijesinghe1187
@yoshanwijesinghe1187 3 жыл бұрын
හැම video එකක්ම සෑහෙන වැදගත්. දිගටම මේ වගේ ඒව කරන්න..
@gimhaniresha8631
@gimhaniresha8631 3 жыл бұрын
Kurut kiyadipu natideyak meka bohoma sthuthi obathumata🙏
@nimeshfernando8334
@nimeshfernando8334 3 жыл бұрын
නියම පාඩම සර්..❤
@sirijayaweera2433
@sirijayaweera2433 5 ай бұрын
Thanks.
@smmusiccovers2036
@smmusiccovers2036 2 жыл бұрын
ගොඩක් වටින උපදෙස් ටිකක්. ❤️❤️🤜
@niranjankarunaratne6868
@niranjankarunaratne6868 3 жыл бұрын
බොහොම ස්තුතියි.. ගොඩක් වටින උපදේශනයක්... අහන් ඉන්නකොට මට දැනුනේ මාව මෝහනය කරා වගේ 👍👍👍
@athulakumara8032
@athulakumara8032 2 жыл бұрын
Oya supiri hadawatin kiyanne kiyala terenawa ,baluwath hitata san
@mayasenanayaka315
@mayasenanayaka315 2 жыл бұрын
ජය වේවා එසේම වේවා ස්තුතියි
@madushaprabath135
@madushaprabath135 3 жыл бұрын
වටිනා පාඩමක්... බොහොම ස්තූතී...
@RanjithPriyadarshana
@RanjithPriyadarshana 3 жыл бұрын
niyamai sir. meka watina padamak
@sujithwanigasekara5453
@sujithwanigasekara5453 Жыл бұрын
Thank you !
@haroldperera697
@haroldperera697 3 жыл бұрын
Igena gannata aasa karana ayata oba deviyek…great Tony..God bless you ❤️🙏
@avishkasanjula4803
@avishkasanjula4803 2 жыл бұрын
aniwaren 🥺❤️💫
@tonymallawaarachchi
@tonymallawaarachchi 6 ай бұрын
tnx to god
@ranpatidewage7920
@ranpatidewage7920 3 жыл бұрын
Godak watina padamak...
@priyanthaudayakumara2866
@priyanthaudayakumara2866 Жыл бұрын
ඉස්තූති
@SahanFernando96
@SahanFernando96 4 ай бұрын
♥️👌
@thushanthapeiris5498
@thushanthapeiris5498 7 ай бұрын
obathumata Kodak pin❤
@thushanthapeiris5498
@thushanthapeiris5498 7 ай бұрын
16:09
@thushanthapeiris5498
@thushanthapeiris5498 7 ай бұрын
obathumata godakm pin ❤❤
@musicislife4351
@musicislife4351 3 жыл бұрын
ela ela mama videos dahas ganak balla ati habai mewage pahadili kirimak dakkema na mama thanks
@supunsanidu2737
@supunsanidu2737 Жыл бұрын
❤️
@chandanawimalasekera3144
@chandanawimalasekera3144 3 жыл бұрын
ඉතාමත් වටිනා උපදේශයක් අපිවත් ආධුනිකයෙකු හරිම වැදගත්.
@isurulakmal2718
@isurulakmal2718 2 жыл бұрын
Thank you sir 🙏❤️
@nimalranjith5467
@nimalranjith5467 3 жыл бұрын
ගොඩාක් වටිනා පාඩමක්
@KrishaSandabarana
@KrishaSandabarana 3 жыл бұрын
ඉතාම ආදරණීයයි
@oshanpeiris1324
@oshanpeiris1324 3 жыл бұрын
Mage sangeetha guruwaraya une godak welawata KZbin ekh, mn ear eka hadagnna balapu palaweni video eka thamai meka, Dan thamai mata therenne mama nodanuwath wama me dewal purudu wela kiyala, godak sthuthi sir me wge videos krala KZbin danawata ❤️godak watinawa,
@dulansenarath5930
@dulansenarath5930 3 жыл бұрын
Godak watinawa sir
@damruwanraigama8230
@damruwanraigama8230 2 жыл бұрын
හොඳම පැහැදිලි කිරීමක් ..
@deshansanjeewa9333
@deshansanjeewa9333 2 жыл бұрын
thank you sir❤️
@samithalokubaranage5923
@samithalokubaranage5923 3 жыл бұрын
Niyamae tony iyaa...marama wedagath lesson akak...
@sriyanthaanuruddha
@sriyanthaanuruddha 2 жыл бұрын
කියන විදිහට කරන්න හිතෙනවා. ස්තුතියි. සර්
@musicwithduga1971
@musicwithduga1971 3 жыл бұрын
Ane godak isthuti Sri pahadi kiyadena vidiya god bless you 🙏
@kalumrushisk2570
@kalumrushisk2570 3 жыл бұрын
Aththtama niyamai aiye..beginersata oyawa godak watinawa
@athulakumara8032
@athulakumara8032 11 ай бұрын
Oba thumata buDUSARANAI
@CHAMO_MUSIC
@CHAMO_MUSIC 3 жыл бұрын
Good lesson ...... Thank you very much ❤🌎
@sandaruwandassanayaka3481
@sandaruwandassanayaka3481 3 жыл бұрын
Thanks sir mama sirgen godak kal idan illapu deyak ♥️
@kaneskajayasinha7869
@kaneskajayasinha7869 3 жыл бұрын
Hodama godaak watinaama wadak sr......hodama guitar waadakayek wenna hodama lesson eka sir.....godak aya baya wela ataharinawa adwans chords nisa...me vidiha godaak hodai sir. ..jayawewa sir. ..God bless you. Budu saranai.
@user-cc2lo5yw2d
@user-cc2lo5yw2d 3 жыл бұрын
Guru dewiwaru.....
@riyan382
@riyan382 3 жыл бұрын
Great lesson. Very good
@Surekaairoffreedom702
@Surekaairoffreedom702 3 жыл бұрын
Respect sir....
@The_Mariner_official
@The_Mariner_official 2 жыл бұрын
Wonderful master
@lahiruridmal3173
@lahiruridmal3173 3 жыл бұрын
කතාව සම්පුර්ණ ඇත්ත සර් ❤️🙏 මාත් අමාරුවෙ වැටුනා සර් මුලින් ලිඩ් ගහන්න අරන් අවුරුදු දෙකක් වෙනවා . රිදම් කරන්න ගත්තෙ ලගදි සර් . දැන්නම් chord හිමිට cheng කර කරගහනවා . අමාරුවෙන් . අසාවට මුලින් ලිඩ් ගැහුවෙ පාර්ටි ගහන්න තියෙන අසාවට . දැං තමයි මොඩ කම තෙරුනෙ 😢
@nishamusic4546
@nishamusic4546 3 жыл бұрын
Oya dan gahnne ridamda.mokdda argnna oni ridam gitar ekakda.mamath adunikayek
@lahiruridmal3173
@lahiruridmal3173 3 жыл бұрын
@@nishamusic4546 mn ghnne lead . Eth redam puruduwennath one dekama epai guitar ghanawa kiynne 2ma one . Redam guitar kiyla wenama ekak na . Electric guitar kiyla kiyanne . 2 ma kranne eken . Redam kiynne chord ghna ekata . Lead kiynne part ghna ekta
@sanjeewamaduranga8199
@sanjeewamaduranga8199 3 ай бұрын
Great explanation I have ever had. Thank you sir ! In fact I am new to music and I believe that I can clear my doubts if I follow your lessons. Thanks again and appreciate your effort.
@charindd.4716
@charindd.4716 3 жыл бұрын
Thanks sir... good lesson for us.
@sandalalsawkenda8996
@sandalalsawkenda8996 3 жыл бұрын
Budusaranai 🤝💓🙏
@christodinesh8575
@christodinesh8575 3 жыл бұрын
I have never heard such a lesson. Great advice. Thanks sir.
@indikasuresh5427
@indikasuresh5427 3 жыл бұрын
නියමයි නියමයි සර් 👍👍👍👍👍.
@indikasuresh5427
@indikasuresh5427 3 жыл бұрын
බොහොම ස්තුතියි සර් 👍👍👍👍👍
@atamagalaepawenawa6396
@atamagalaepawenawa6396 Жыл бұрын
❤️❤️🙏🙏
@nissankapush
@nissankapush 3 жыл бұрын
ගොඩක් වටින පාඩමක්
@slleadpodda5372
@slleadpodda5372 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් 🔥🔥🔥
@indikabandara8370
@indikabandara8370 3 жыл бұрын
Thank you teacher 💐
@sameeragunawardana9590
@sameeragunawardana9590 2 жыл бұрын
Thanks for your honesty.
family chords (tony M  music production) By tony M
13:44
tony mallawaarachchi
Рет қаралды 21 М.
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 20 МЛН
HARMONY කරන විදිය සරලව tony M- Music Production
12:15
tony mallawaarachchi
Рет қаралды 10 М.
All Major And Minor Chords (tony M- Music Production)
14:02
tony mallawaarachchi
Рет қаралды 20 М.
Improvising For Beginners | How To Use Scales | Sinhala Guitar Lesson
23:48
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 17 М.
#GuruMusic    #Ear Training Sinhala   #Ear_Training_sinhala
11:34
Guru Music Isuru Bandara
Рет қаралды 4,4 М.
6/8 ගහමුද  (tony M- Music Production)
10:25
tony mallawaarachchi
Рет қаралды 26 М.
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН