Dimuthu Muthu ( දිමුතු මුතු ) | Episode 02 | Sinhala Teledrama | ශ්‍රී ලාංකීය ප්‍රථම ටෙලි නාට්‍ය

  Рет қаралды 37,803

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

‘Dimuthu Muthu’ receives the honour of being Sri Lanka’s first teledrama and South Asia’s first ‘colour’ teledrama. Directed by the legendary D. B. Nihalsinghe, a pioneer in professional television production.
The story revolves around a girl named ‘Nanda’ (played by Mihirani), and portrays the strength of love, compassion, and traditional village values.
Cast : Devika Mihirani, Amarasiri Kalansuriya, Navanandana Wijeysinghe and Chitra Wakista
Restored from Torana Archives.
රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
#DimuthuMuthu #sinhalateledrama #toranavideomovies

Пікірлер: 51
@PradeepaSeneviratne
@PradeepaSeneviratne 6 ай бұрын
කතාව බලන කොට පසුකාලය මතකයට එනවා🎉❤
@slrow5401
@slrow5401 6 ай бұрын
සූපිරි...❤❤❤ දැන් බහුභූත වගේ නෙමේ
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 7 ай бұрын
❤❤❤❤ස්තූතියි නැවත මේ කතාව අපට බලන්න දූන්නට❤❤❤❤❤❤❤❤❤❤
@swarnamalifernando2333
@swarnamalifernando2333 7 ай бұрын
ඉස්සර අපි ආසාවෙන් බලපු මුල්ම ටෙලි නාට්‍ය ...ගැමි කම ඉස්මතු කල හොඳ නාට්‍ය යක්...
@ansalobonifass
@ansalobonifass 28 күн бұрын
කියලාඔඔ ඔම්ල් පම්😅
@AnomaSilva-c6l
@AnomaSilva-c6l 3 ай бұрын
මෙ කතාව බලන්න ඉස්සර අපෙ ගෙදරට සෙනග පිරෙනවා.හුලු අතු අරගෙන .පැදුරු වල තමයි වාඩි වෙන්නෙ .
@VinushiniPd-pr3yd
@VinushiniPd-pr3yd 7 ай бұрын
මෙි,කතාව,බලන විට,මගෙ,,වයස,15,,ලස්සන,මතකයන්,තිබුනා,,හරිම,අහිංසක,චරිත,ටිකක්තිබෙි
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 7 ай бұрын
Matah වයස 14; වගෙයි සුන්දර mathkha ගොඩක් ලස්සනයි ❤️‍🩹😊😊🇦🇪🇱🇰
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 7 ай бұрын
Matah වයස 14; වගෙයි සුන්දර mathkha ගොඩක් ලස්සනයි ❤️‍🩹😊😊🇦🇪🇱🇰
@nuwandarshana8715
@nuwandarshana8715 7 ай бұрын
Q ❤😂🎉😢😮😅😊
@kidermohammed2732
@kidermohammed2732 7 ай бұрын
Srilanka 1st drama. Old is Gold*paranawa matak* *Wanawa*
@rohanchandana1619
@rohanchandana1619 6 ай бұрын
දැනට අවු:30/40 කලින්‍ රටකට ගිහින්‍ ආපු එවුන්‍ගෙ පවුල්‍වල උන්‍ මෙහෙම තමා හැසිරුනේ
@someshdarshana8928
@someshdarshana8928 7 ай бұрын
මට අවුරුදු 7.මේ කතාව යනකොට .කලු.සුදු ට්ව්.එකේ බැලුවේ ගමේ.එක ගෙදරකයි Tv.එකක්.තිබ්බෙ .කුලු.අතු.පත්තු.කරන් ගිහින් බැලුවේ ඒ කාලේ.දැන් වගේ.නෙවෙයි මාරම ආසයි.
@seetharanjani7756
@seetharanjani7756 7 ай бұрын
අපි බැලුවේ කලු සුදු රෑපවාහිණියේ.
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 7 ай бұрын
Ow apy mamage geydara තිබුණා ammo khatyiya anawa pireynna 😊😊🇦🇪🇱🇰
@m.a.c.mnazar2912
@m.a.c.mnazar2912 7 ай бұрын
අමරේ උඹ pattai
@AndrasGraant
@AndrasGraant 8 ай бұрын
කුඹුක්වැව ඉබ්බාගමුව මඩගල්ල පාර.😂 කොහොමද අාගම ,රට, ජාතිය අමතක වෙන්නෙ නෑ කිව්ව❤
@srilankanlibrary3263
@srilankanlibrary3263 8 ай бұрын
මේ කතාව ගහල තියෙන්නෙ එහෙද
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 7 ай бұрын
ගොඩක් ස්තුතියි 👍🙏❤️❤️
@visakadampali6371
@visakadampali6371 7 ай бұрын
මෙි කතාව බැලුවෙි 1982විකර මට මතකේ හැටියට මම වැදිනම නිවරදි කරනන මම o.L කරනවා
@Deegala
@Deegala 7 ай бұрын
82 කියන්නෙ මට අ:6 දැන් මට 46 මං මේ කතාව බලුවේ මට වයස 13 න් ❤️❤️
@Suranjika_rosini_
@Suranjika_rosini_ 7 ай бұрын
අනේ මම කුක්කු බොනකාලේ❤
@renukamalkaanthi7481
@renukamalkaanthi7481 7 ай бұрын
මන් අම්ම කුක්කු බොනි අවුරුදු 4
@ericnishantha8374
@ericnishantha8374 6 ай бұрын
88 memeida
@ericnishantha8374
@ericnishantha8374 6 ай бұрын
88 nemeida
@aadhamhaleeth8781
@aadhamhaleeth8781 7 ай бұрын
Thanks for secound chance 🙏🙏🙏👍👍👍♥️♥️♥️
@IndikaruwanKumara-u8i
@IndikaruwanKumara-u8i 2 ай бұрын
ඉස්සර කතා මොන තරම් ලස්සනයි ද අර්ථවත් ද මට අවරුදු 6 මේක බලද්දී
@dayarathnayake3988
@dayarathnayake3988 7 ай бұрын
ape gedarath kalu sudu tv ekak thbuna kattiya godak enawa ape gedarath me kathawa balanna harima asawen balapu kathawak jinasena limited mathaka hatiyata anuggrhaya
@user-pd6ts3fn1k
@user-pd6ts3fn1k 5 ай бұрын
වර්ෂය
@lakshithachathuranga1912
@lakshithachathuranga1912 8 ай бұрын
Episode serama danna..👍
@ruwanchandika4353
@ruwanchandika4353 8 ай бұрын
ආදරෙයි ...
@karunasricool8713
@karunasricool8713 7 ай бұрын
💕💕💕🌷🌷🌷🙌🙌🙌
@RathnaBro-y2f
@RathnaBro-y2f 6 ай бұрын
Daseka kitaketa passeda me nawetha balanne
@blessitapeiris6240
@blessitapeiris6240 7 ай бұрын
❤❤❤❤
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 7 ай бұрын
Thanks ❤❤❤ 🦋🌷💋💋💋💋
@hasithaekanayaka2665
@hasithaekanayaka2665 8 ай бұрын
Thamkyou ❤❤❤
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 7 ай бұрын
ගොඩක් නළු නිලියෝ ජීවතුන් අතර නෑ 😢😢😢
@warunafernando6787
@warunafernando6787 7 ай бұрын
😭😭😭😭😭😭😭
@RathnaBro-y2f
@RathnaBro-y2f 6 ай бұрын
Eheu rate ma aurudu 16k ade aurudu 11kin lankaweta giyena kaude eka wiswase keranne
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 7 ай бұрын
Anne ow😢
@enjoylife5891
@enjoylife5891 8 ай бұрын
Ko ban 1
@gaminikoslanda1009
@gaminikoslanda1009 7 ай бұрын
Aasawen balapu drama aekak.
@sureshweerasinghe9970
@sureshweerasinghe9970 7 ай бұрын
මොන අවුරුද්දෙද විකාශනය උනේ
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 7 ай бұрын
84 වගෙයි 🤔🤔🇱🇰🇦🇪
@priyanthipriyanthi7725
@priyanthipriyanthi7725 7 ай бұрын
ජිනසේන අනුග්‍රහයෙන් විකාශනය කලේ.. හරිම සුන්දර කාලයක මේ නාට්‍ය අපි බැලුවේ.. අවුරුදු 3-4 වගේ❤❤❤❤
@sureshweerasinghe9970
@sureshweerasinghe9970 7 ай бұрын
මට අවුරුදු 2යි😃 එහෙම මතකයක් නෑ ..හැබැයි මටත් තියෙනවා පුංචි කාලයේ නාට්‍ය බලපු ලස්සන අතිතයක් හැම ගෙදර කම tv නැති කාලේ අහල පහල හැමෝම එකතු වෙලා නාට්‍ය බලපු හරිම ලස්සන අතීතයක් දැනට බලන්නේ පැරණි නාට්‍ය මොකද දැන් බලන්න තරම් හොද ඒවා නෑ ඔක්කොම කසිකබල් මෙගා..බහු බූත 😔😔😑
@dayarathnayake3988
@dayarathnayake3988 7 ай бұрын
82
@Somina-d2k
@Somina-d2k 7 ай бұрын
Apit,ibbagamuve,danata,kuvetekevada
@dhammikasemali6773
@dhammikasemali6773 7 ай бұрын
Kalansuriya Akkala kiyanawa. E denna katha karaddi kiyanne Ayya kiyala. Ane manda Dan thamai waradi penne
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 7 ай бұрын
❤❤
ලා හිරු දහසක් La Hiru Dahasak 1
2:39:28
Madhawa Wijesekara
Рет қаралды 408 М.
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 714 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶
00:21
TheSoul Music Family
Рет қаралды 9 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 1,1 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН
චාමර වීරසිංහ ගිත එකතුව
49:00
Senuri | සෙනුරි | Episode 01 | Rupavahini TeleDrama
22:13
Sri Lanka Rupavahini
Рет қаралды 97 М.
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 714 М.