ඉනදෙපස මස් පිඩු ඉක්මනින් අඩු කරන විනාඩි 8 ව්‍යායාමය|ප්‍රතිඵල සහතිකයි|Slim Weist Exercise Sinhala

  Рет қаралды 417,077

Gorgeous Lady

Gorgeous Lady

Күн бұрын

Пікірлер: 888
@dilushashi9917
@dilushashi9917 Ай бұрын
ටිකක් වැඩිපුර කරනවනම් සතියක් යන්නත් කලින්ම රිසාල්ට් එකක් තියෙන එක්සසයිස් ටිකක්.තැන්ක් යූ නංගි.
@gorgeouslady7389
@gorgeouslady7389 Ай бұрын
Thnk u akki 🥰🥰🥰🥹🥹🥹🙏🙏
@ranbimalands6278
@ranbimalands6278 9 ай бұрын
මේ exercise එක නියමයි. මාරම power full . මටත් හරි ගියා. ඔයාට ගොඩක් පින් වගේම ගොඩක් ස්තූතියි.
@gorgeouslady7389
@gorgeouslady7389 9 ай бұрын
❤️❤️❤️
@sanjeewanisanju7976
@sanjeewanisanju7976 Жыл бұрын
මමත් කරලා බැලුවා ඔයාගේ vedio දැකලා දවස් 3ක් කරද්දි මගේ body එක පොඩි වෙනසක් දැක්කා දිගටම try කරනවා ඔයාට බොහෙම ස්තුතියි.🌷🌷
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
දිගටම කරගන යන්නකො.මාරම ලොකු වෙනසක් බලාගන්න පුලුවන්
@monicajanz2576
@monicajanz2576 Жыл бұрын
ආදරෙයි දුවට .🤗🤗🤗..ආදරනීය පැහැදිලි කිරීමක් ..😘😘😘. ඔය ඉන්නෙ අම්මාට හෙල්ප් කරන්න පුතු පැටියෙක් ..❤❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ආන්ටි ස්තූති 🙏❤️ ආදරෙයි....,❤️🙏🙏🙏
@nishadiyoshitha5480
@nishadiyoshitha5480 11 ай бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් අක්කේ..ඔයා පැහැදිලිව කියලා දෙන්නවා.බොහොම ස්තූතියි❤ තවත් මෙවැනි ව්‍යායාම ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා🙏 තෙරුවන් සරණයි☸️
@gorgeouslady7389
@gorgeouslady7389 11 ай бұрын
ගොඩක් ස්තූති නංගි❤️❤️🙏🙏😘😘
@susilasilva
@susilasilva 15 күн бұрын
Aththatama hida prathipala labuna .bohoma ස්තුතිය .❤
@gorgeouslady7389
@gorgeouslady7389 11 күн бұрын
Thnk uuu ❤️
@GaganiVihasnaJayasinghe
@GaganiVihasnaJayasinghe Жыл бұрын
මම ඉන්නේ Fiji වල නංගි මොහෙට. හැමදාම වහිනවා. ලංකාවේ නම් උදේ පාන්දරම පටස් ගන්නවා. ඔයාට ස්තූතියි මේ දේවල් කියලා දිරි ගන්නවාට
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
අක්කෙ දිගටම කරගන යන්න අතාරින්න එපා
@nethz73
@nethz73 Жыл бұрын
අක්කිගෙ මුල් කාලෙ වීඩියෝ ව්බලලා මේ වීඩියෝ බලද්දි තේරෙනවා අක්කිගෙ බොඩි එකේ ක්ජේන්ක් එක කොච්චරද කියලා🥺❤️ ඇත්තටම මන් නම් අඅස ඔන්න ඔහොම කෙට්ටු වෙලා ඉන්න මොකද ඕන තරම් දුවලා පැනලා ඉන්න පුළුවන්. මහත කාලෙ එහෙම බෑ හරිම මහන්සියි. මාත් පොඩියට ඩයට් එක කරන ගමන් දැන් ඉන්නෙ බර අඩු වීගෙන යන ගමන් අක්කගේ වීඩියෝ මට ලොකු මෝටිවේට් එකක්. ගොඩක් අය කියනවා කෙට්ටු වැඩී කියලා අක්කි දැන් ඒත් ඒ අය දන්නැ මහත කාලෙ කොච්චර දුකක්ද කියලා හරි ආකාර ඇදුමක් අදින්න බැ ආස කෑම කන්න බෑ ඇවිදගන්න බෑ. දැන් ස්ලිම් ෆිට් එකේ ලස්සනට ඉන්නවා🥺❤️❤️‍🩹❤️‍🩹 good luck akki🎉
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
නංගි ඔයාගෙ මෙ ආදරනීය දිරිමත් කමෙන්ට් එකට ගොඩක් ස්තූති 🙏❤️ ඔයාලා මගෙන් පුංචි හරි දිරිමත් වීමක් ලබනවා වගේම ඔයාලගෙ මේ ආදරනීය කමෙන්ට් වලින් මමත් දිරිමත් වෙනවා...ඒකට ඔයාට හැමෝටම ගොඩක් ස්තූති 🙏❤️
@ShiromiJayalath-p8e
@ShiromiJayalath-p8e 6 ай бұрын
😮
@savinuzoysa9059
@savinuzoysa9059 10 күн бұрын
Aththatama hoda prathipala thibuna.❤thank you soo much
@gorgeouslady7389
@gorgeouslady7389 8 күн бұрын
❤️❤️❤️❤️🌻🌻🙏🙏
@PrageethDilshan-wo6ct
@PrageethDilshan-wo6ct 6 ай бұрын
අත් ගොබ එල්ලා වැටීම අඩු කරන විදිහක් කියලා දෙන්න. ගොඩක් ස්තූති.❤😮
@gorgeouslady7389
@gorgeouslady7389 6 ай бұрын
කියලා දෙන්නම්❤️
@sujeewanilmini7800
@sujeewanilmini7800 Жыл бұрын
අදයි බැලුවෙ ඔයාගේ වීඩියෝ එක ගොඩාක් ස්තුතියි ❤
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ස්තූති ❤️🙏
@NissankaNilanthi
@NissankaNilanthi 7 ай бұрын
Aurudu 56,kalata kamak nedda kiyanna pleasre thank you.❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
@user-iz1tv6ph6l wenath leda roga nathinm kamkna
@SarathZoysa-l1w
@SarathZoysa-l1w 16 күн бұрын
Aththatama Hoda prathipala labuna .thank 😊
@gorgeouslady7389
@gorgeouslady7389 16 күн бұрын
♥️♥️♥️
@randila1516
@randila1516 Жыл бұрын
ඇත්තටම මේ ව්‍යායාම ටික නම් සුපිරියි..හරිම සරලයි
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Ow hoda ප්‍රතිඵල තියෙනවා.ස්තූති 🙏❤️
@champachampa6194
@champachampa6194 Жыл бұрын
Thank you miss සරල viyama ටිකක් .ගොඩක් වටිනවා .ගොඩක් pin
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ගොඩක් ස්තූති අක්කෙ
@NishaniJeewanthi-j2u
@NishaniJeewanthi-j2u 4 күн бұрын
Mamath oyath ekkama kara ada palaweni daws agata godak agata pahasuwaj denenwa thanks dr 💓💓
@gorgeouslady7389
@gorgeouslady7389 2 күн бұрын
Digtama karagana yanna ❤️❤️
@sadfa4306
@sadfa4306 Жыл бұрын
ඇත්තටම හරිම පහසුයි..මමබලන්එ..ටි.කරාඔයාට..ගොඩාක්..ස්තුයි.නංගා...❤️❤️👍👍
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ස්තූති අක්කි
@ChampaRajapakse
@ChampaRajapakse 5 ай бұрын
Very good and helpful video. Thank you so much.
@gorgeouslady7389
@gorgeouslady7389 5 ай бұрын
Tnnks for watching...much love🥰🥰❤️
@ThamaraLakmini-k4x
@ThamaraLakmini-k4x 7 ай бұрын
දැන්නම් ඉතින් ඔයා නිසා තමයි නංගී බය නැතිව exercise වලට ආවෙ.මොකද හරිම පැහැදිළියි ඒ වගෙම ප්‍රතිඵල සහිතයි.. ස්තුතියි ❤❤❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
ගොඩක් ස්තූති අක්කෙ❤️🙏
@muthunmadushan5157
@muthunmadushan5157 3 ай бұрын
​@@gorgeouslady7389ඔයා මට රිප්ලයි දාලා නෑනේ නංගෝ
@muthunmadushan5157
@muthunmadushan5157 2 ай бұрын
​@@gorgeouslady7389ඔයා මගේ කමින්ට්ස් එකට රිප්ලයි දාලා නෑනේ නංගෝ😢😢😢
@දාමිනිලියනගේ
@දාමිනිලියනගේ 11 ай бұрын
පලවෙනි පාරට... බැලුවේ ලස්සනයි ..❤🌻
@gorgeouslady7389
@gorgeouslady7389 11 ай бұрын
Thnk u akki❤️❤️
@susilawijekoon1533
@susilawijekoon1533 3 күн бұрын
මමත් කරන්න පටන් ගත්තා දැනට දින දෙකක් විතර හිතෙනවා හොදයි කියලා ස්තුති ඔයාට..
@gorgeouslady7389
@gorgeouslady7389 2 күн бұрын
Digtama karala blannako Meka marama hodai
@sanjana3420
@sanjana3420 9 ай бұрын
අනේ අක්කේ මගේ පස්ස ගොඩක් ලොකුයි ඇදුමක් අදින්න බෑ ගොඩක් කැතයි මන් ඉන්නේ ගොඩක් ලොකු මානසික පීඩනයක😭😔😖 අනේ කෙට්ටු කරන්න විදියක් කියන්න ගොඩක් පින්🙏🙏😞
@gorgeouslady7389
@gorgeouslady7389 9 ай бұрын
Ekata u tubr video thynwa nanga balala karanna
@SujeewaDinamithra-pf3kj
@SujeewaDinamithra-pf3kj Жыл бұрын
මටත් ,වෙනසජ් තියෙනවා,මම,දවසට,දෙපාරක් කරනවා නැවෙන්න බැරිව හිට්‍ යේ දැන් නැවෙන්න පුලුවන් ,ස්තුතියි ඔයාට තෙරුවන්සරනයි
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ගොඩක් ස්තූති ඔයාගෙ වටිනා කමෙන්ට් එකට🙏🙏❤️❤️❤️
@GangaWanninayaka
@GangaWanninayaka Ай бұрын
Mama me exercise tika karanna aran sathi dekai..gdk loku wenasak thiyenawa.ina depaththe mas pidu aduwela...thanks dear❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 Ай бұрын
Aneee thnk u sooo much
@kumudinishanika9795
@kumudinishanika9795 Ай бұрын
Thanks shok podda god bless you both
@gorgeouslady7389
@gorgeouslady7389 Ай бұрын
Thnk u soo much 😘god bless u 😘😘🙏🙏
@lathamillewage6644
@lathamillewage6644 8 ай бұрын
මමත් ඔයා කියල දුන්න වියායාම කරනවා හෙට ඉදන් මේකත් කරනවා ගොඩාක් ස්තූතියි ඔයාගේ පැටියා සෝයි ❤❤❤❤❤❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 8 ай бұрын
බොහොම ස්තූති❤️🙏
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
ශෝයි අනේ පුතා. එයත් අම්මා ලගට වෙලාම ඉන්නවා. මගේ දුවත් ඔය වයසෙදි ඔහොමයි . මමත් exercise කරද්දි මගේ ලගට වෙලා කරනවා. හරිම සුන්දරයි ඔයාගෙ පුතා එහෙම ඉන්නවා දැක්කහම. ඔයා පැහැදිලිව කරල පෙන්වනවා. මමත් ඔයා වගේමයි ගෙදරට වෙලා කෑම පාලනය කරනවා,exercise කරනවා. ජොබ් එකක් නොකරන නිසා ඉතින් හොදයි අපිට.නේද.😊 මම Gym එකටත් යනවා. බුදු සරණයි ❤❤❤ මම දිලිනි ජර්මනියෙන්
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
හායි අක්කි....අනේ ගොඩක් ස්තූති 🙏❤️ ඔව්ව්ව් එයාලා ගේ ඇතුලෙමනෙ අපිනෙ නිතරන දකින්නෙ ,අපි එක්කනෙ ඉන්නේ....ඒකයි ලගම දැවටෙන්නෙ❤️😘😘
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
@@gorgeouslady7389 ඒක නම් ඇත්ත. 😘
@moragaspitiyekumarii8059
@moragaspitiyekumarii8059 4 ай бұрын
Thanks so much ! අම්මිටයි පුතූටයි. ආදරෙයි චුටි මැණික😘❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 4 ай бұрын
බොහොම ස්තූති අක්කෙ🥹🥹❤️❤️🙏😘🙏ආදරෙයි
@hewawelegesriyakanthi3611
@hewawelegesriyakanthi3611 11 ай бұрын
Kihili deapaththe thiayana mahath adu kara ganna video eakk danna nango plz ❤❤❤❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 11 ай бұрын
Ok akki mn dannm
@Ayeshma-e7v
@Ayeshma-e7v 7 ай бұрын
ඔයගේ chanel එකට මන් අලුත්... මගේ බඩ ටිකක් ලොකු වෙනවා කපුවම එහෙම...ටිකක් කැත විදියට ලොකු වෙන්නේ. මගේ ඇග ගානට තියෙනවා.. මන් dn අද ඔයගේ workout bluwe.. හෙට ඉදන් මන් පටන් ගන්නවා... Thank you අක්කි ඔයට.. ❤️❤️❤️
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
Thnks nanga❤️❤️🥰
@Ayeshma-e7v
@Ayeshma-e7v 7 ай бұрын
​@@gorgeouslady7389අක්කා මට workout ඒක කරන්න බැරි una කලින්... මන් අද ඉදන් කරන්න පටන් ගත්ත... මන් කෙට්ටුයි.. එත් ඉන දෙපැත්ත අමුතු widiyta ලොකු වෙලා තියෙන්නේ.. එ හැටිද කොහොමද කියලා හිතාගන්න බෑ.. අක්කා facebook ඉන්නවද? මන් ඔයට 4ටො එකක් දැන්නම්.. අනේ පුලුවන්නම් කියන්නකෝ මොකද්ද අවුල එ කියලා...
@savinuzoysa9059
@savinuzoysa9059 4 күн бұрын
Good results ❤
@gorgeouslady7389
@gorgeouslady7389 2 күн бұрын
Thnk uuu ❤️❤️❤️
@Max-jo8rn
@Max-jo8rn Жыл бұрын
මෙහෙම කරලා පෙන්නන එක ගොඩක් වටිනෝ කියනවාට වඩා thanks
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ස්තූති 🙏❤️
@Dinodmatheesha
@Dinodmatheesha Жыл бұрын
යටි බඩට වියායාම ටිකක් කියන්න කෝ.. ඇත්තටම ඔයාගේ exercise walin ලොකු වෙනසක් තියෙනවා තෑන්ක් යු ♥️
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ඒක වීඩියෝ එකක් කරලා තියෙන්නෙ...ස්තූති 🙏❤️
@Dinodmatheesha
@Dinodmatheesha Жыл бұрын
අනේ මට හම්බ උනේ නෑ නේ 😢
@MallikaRathnayak-n2r
@MallikaRathnayak-n2r 5 күн бұрын
ගොඩක් ලෙසි ටිකක් කරලා.බාන්නම් පුතේ.
@gorgeouslady7389
@gorgeouslady7389 2 күн бұрын
Hari aunty
@udulaniabekon2962
@udulaniabekon2962 Жыл бұрын
Aththatama hodai.. Putha hare huratal.. Thank you very much duu
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Thnk u sooo much aunty 😘😘❤❤
@SafHas1225
@SafHas1225 Жыл бұрын
කලවා වලට කියලා දෙන්නකො අක්කි...කලවා උඩ හරිය ලන්වෙලා තියෙන අයට ❤❤අනෙ අනිවාර්යයෙන්ම දාන්න.😢
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Me tika thama.man kalin video ekw description dmma nangi blana
@rajithkumara9762
@rajithkumara9762 11 ай бұрын
Ada thamai vedio 1 baluwe.mt baba labila thama dawas 20k wage.ellena bada adu kara ganne khmda? E gana videio 1k tynawa nam danawada.
@gorgeouslady7389
@gorgeouslady7389 11 ай бұрын
Mannm babata aurudu 3 wsge wdddi thamai workout patamagthte.mehnam babalaya kiri dena ammalat workout karanaa denne na...dnma e gana nohitha baba gana hithala..ey kama patan gaththama workout karnwanam hodsi kiyalai magenam paudgalika mathaya.oyata onenmanam dr knkgen advice ganna dr
@edirisinghekumar7349
@edirisinghekumar7349 11 ай бұрын
හෝද දේයක් අපි වයස නිසා වේන ඒවා කරන්න බැ Good ❤❤❤❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 11 ай бұрын
Thnk u
@nilanthinigunatilake4798
@nilanthinigunatilake4798 Жыл бұрын
Hi! Dear ඔයාට පුළුවන් නම්, සම්පූර්ණ විස්තරෙ video එකෙනුත්, ඉන්පසුව එකදිගට exercises ටික, link එකෙනුත් දාන්න පුලුවන් ද? එතකොට repeat viewersලාට, එකදිගට link එකෙන් කරං යන්න ලෙසියි. Thankyou
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
මට පැහැදිලි නැහැ ඔයා කියන දේ
@nilanthinigunatilake4798
@nilanthinigunatilake4798 Жыл бұрын
මම හැමදාම ඔයාගෙ මුළු video එකම බල බලයි exercises කරන්නෙ. දැන් දැන් system එක දන්න නිසා, මුළු video එකම නැවත නැවත බලන්න වෙලාව යනවනෙ. ඒ ක් නිසා main video එකෙන් සම්පූර්ණ විස්තරය සමග exercises දාලා, ඒකෙ link එකක් හැටියට exercises ටික විතරක් එක පෙලට දාන්න පුලුවන් ද? දිග විස්තරය නැතුව. ඒක ගොඩක් පහසුයි repeatedly එන viewersලාට. Thanks.
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
අහ්හ්හ් හරි .මට පැහැදිලි ...මේ දවස්වල මට ටිකක් සනීප මදි.හොද උන ගමන් මන් වීඩියෝ එකක් දාන්නම්❤️
@kavi_perera
@kavi_perera 17 күн бұрын
තැන්ක්‍යූ අක්කා❤
@gorgeouslady7389
@gorgeouslady7389 16 күн бұрын
♥️♥️♥️
@indrajayanthi9605
@indrajayanthi9605 Жыл бұрын
❤ 5:50
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
❤️❤️❤️🙏🙏
@nayomiatapattu3879
@nayomiatapattu3879 7 ай бұрын
Thank you miss.yati bada adu wena exsaes tikak kiyla dennako
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
Eka kiyla dila thynwa abs workout kiyala ...eka daily karanna
@nayomiatapattu3879
@nayomiatapattu3879 7 ай бұрын
Ok miss
@manelt3695
@manelt3695 Жыл бұрын
අක්කෙ යටි බඩ අඩු කර ගන්නත් ව්‍යායාම කියල දෙන්නකො ගොඩාක් පින් සිද්ධ වෙනවා
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ඒකට මං වීඩියෝ එකක් කරා පැට්ටෝ😘😘❤
@jayanipavithra7265
@jayanipavithra7265 9 ай бұрын
නංගි මගේ අත් උඩු කොටස සහ පපු පෙදෙස මහත ගතියෙන් වැඩියි..එය අඩු කර ගැනීමට හොද ව්‍යායාම මාලාවක් කියලා දෙන්නකෝ....ඔයාට පිං...බුදු සරනයි !!!
@gorgeouslady7389
@gorgeouslady7389 9 ай бұрын
Akke kiyala dila thynne🤗
@jayanipavithra7265
@jayanipavithra7265 9 ай бұрын
@@gorgeouslady7389 හා නංගියෝ....මම බලන්නම්...බොහොම ස්තූතියි 💜
@rmchandralatha9891
@rmchandralatha9891 Жыл бұрын
😢akki konda kudu wena eka nathi karann exercise nadda ane gennko plz
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
එකnm dnne na nangi.u tube athi ehema ewa blanna
@rmchandralatha9891
@rmchandralatha9891 Жыл бұрын
@@gorgeouslady7389 ane oyt barida video ekak genna ,oya kiyl dena ewa lesi akki pahadili ,kmk na mn blnnmko❤🥹
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Ekata nngi nithrma hithalama konda kelin thyganna
@IsharaSewwandi-p8l
@IsharaSewwandi-p8l 4 ай бұрын
Akke matath meken godak hoda result ekk hamba una thanku akke ❤
@gorgeouslady7389
@gorgeouslady7389 4 ай бұрын
Thnks nngaaa❤️❤️
@Ayan-rp7hk
@Ayan-rp7hk Жыл бұрын
Akki mama meka try kalea October 7 eda magea ina 37 ta thibba ada wenkota ina 35 k wela akkat godk thnk you issahrth mea wage vedio karnn akki budu saranai❤
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Ow meka gdkk effective .dgtama karagana yanna nanga
@GayAnIdILuKa
@GayAnIdILuKa Жыл бұрын
Godk pin akke....oyta....mama mara vidihata vidawanne mage ega nisa
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Anee hari nangiya
@MeththaKumarihamie-ts9mi
@MeththaKumarihamie-ts9mi 2 ай бұрын
Akki mama hoya hoya hetapu vidiyo ekak 🎉..akki api exsize karaddi apita godak dadiya danna oneda..dadiya dane na kiyane fat eka dahanya wene nadda .mata kenk kiwwa hodata dadiya damoth vitharai fat eka dahanya wene kiyala .me kathawa aththada akki.
@gorgeouslady7389
@gorgeouslady7389 2 ай бұрын
Ehama wennama one na dr..seetha kale api mehe workput karddi apita dadiya dnne nahne..e unata bara aduwenwa.eka misa e gana hithna epa
@hashinimayadunna4616
@hashinimayadunna4616 6 ай бұрын
Thank you🤗
@gorgeouslady7389
@gorgeouslady7389 6 ай бұрын
Thnks for watching drlg❤️❤️
@ruhiwarsha6536
@ruhiwarsha6536 Жыл бұрын
Akki මේ body shape lassanai dn akkita.math chutak mahath wela workout nokara idala dan hora. Wela mama 😁 .me sathiye idan patan gatha gym yanna .gedara hitiyoth hora wage horata kara kara innawa 😂 .ආස දේවල් කන්න ඕනෙ නිසා gym යන මම වගේ ඉන්නවදෝ 😁😁
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
අයියෝ...අතාරින්න එපා ❤️❤️🙏🤣🤣කම්මැලි නොවී ව්‍යායාම කරන්න ආදර ලමයෝ😍😘💕
@sajeewa777
@sajeewa777 7 ай бұрын
Mama dan masayak wenawa karanna aragena..mage badai agai godak aduuna loku sahalluwak danenawa..thank u nangi..🥰🥰🥰🥰🥰🥰
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
❤️❤️😘😘🙏🙏🙏
@sadamalikaushalya9767
@sadamalikaushalya9767 Жыл бұрын
අක්කි ඉක්මනටම බඩ අඩු වෙන්නත් ව්‍යායාම ටිකක් කියන්න කෝ video එකකිම් ප්ලිස්... 🥺
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Karala thynne nngi
@sadamalikaushalya9767
@sadamalikaushalya9767 Жыл бұрын
@@gorgeouslady7389 link eka danna puluwanda
@xtremekuwait8700
@xtremekuwait8700 Жыл бұрын
හදවතින්ම ස්තුතියි මැණික
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
හදවතින්ම ඔයාලටත් ආදරෙයි අක්කි
@jayanthiainduruwa6476
@jayanthiainduruwa6476 Жыл бұрын
ස්තුතියි දුව.ඔයාට සපෝට් කරන්න හොඳ හුරතල් පුතු පැටියෙක් ඉන්න වා.ඒක ශෝක් දුව එක්සර්සයිස් කරන ව්ට යට්බඩ එල්ලා වැටෙන එකට මොකක් ද කරන්න ඕනේ .
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ගොඩක් ස්තූති aunty...යටි බඩ එල්ලා වැටෙනවට මම abs workout කියලා දුන්නා වීඩියෝ එකක්...ඒක දිනපතා කරන්න
@jayanthiainduruwa6476
@jayanthiainduruwa6476 Жыл бұрын
Thank you duwa.
@SumudikaDissanayake-nz4gh
@SumudikaDissanayake-nz4gh Жыл бұрын
Aththatama mamath oyage vedio balala thama mamath motivait 76kg thibuna mage bara 65kg adu kara hayhtha.thank you❤
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ස්තූති ❤️🙏
@madhi888
@madhi888 Жыл бұрын
Nangi oyage aga dakkama kiyanna ouluvan oya e de hariyatama karala dan kiyalath denava . Good nangiya
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Godak sthuthi mage mnika akke
@sumudushanika3289
@sumudushanika3289 Жыл бұрын
යටි බඩට කරන exercise එකක් කියල දෙන්නකො අක්කෙ
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
වීඩියෝ එකක් තියෙනවා අක්කෙ දාලා
@sajanisudeerasajani5505
@sajanisudeerasajani5505 Жыл бұрын
ගොඩක් ස්තුතිය ..මාත් හොයමින් හිටිය විඩියෝ එකක්
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Sthuthi ❤️❤️❤🙏
@sanduninadeesha7688
@sanduninadeesha7688 2 ай бұрын
Ada thamai vidiyo eka dekke..math ada idanma patan gannawa exercises karanna.
@gorgeouslady7389
@gorgeouslady7389 2 ай бұрын
අනිවාර්යයෙන් අතාරින්න එපා...දිගටම කරන්න
@AnomaDevika-z7k
@AnomaDevika-z7k 6 ай бұрын
Godak hodai kiyala denawa.
@gorgeouslady7389
@gorgeouslady7389 6 ай бұрын
Bohoma ස්තුති
@yaminimaltharuka9052
@yaminimaltharuka9052 5 ай бұрын
Akki ina depaththe godak mahatha naa. Eth tyre wagee gathiya tikk thiyee kondeth ekka. Mee workout eken ewath adu karaganna puluwan neda akki?
@gorgeouslady7389
@gorgeouslady7389 5 ай бұрын
Ow meks eksts thams thynne nangi
@yaminimaltharuka9052
@yaminimaltharuka9052 5 ай бұрын
@@gorgeouslady7389 akki workouts karana gaman breakfast ekata hari dinner ekata hari toast bread sandwitch ekk salada thakkali biththara naththam chicken wagee deyak ekka kawata kamak nadda? Hamadama newei samnyen man wadi pura udetayi ratayi ganne fruit juice yoghurt wageee dewal ewat ekka manage karagena. Man diet plan ekk nam anugamanaya karanne naa akki. Oyaa kiyala workouts karagena yanaawa.
@gorgeouslady7389
@gorgeouslady7389 5 ай бұрын
Nangi paan gannakota kurakkan paan ganna.ethakota aulk na
@yaminimaltharuka9052
@yaminimaltharuka9052 5 ай бұрын
@@gorgeouslady7389 hari akkii. Thanks
@dilkisathsarani8803
@dilkisathsarani8803 8 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගී තෙරුවන් සරණයි ඔයාට 🙏🌹❤️
@gorgeouslady7389
@gorgeouslady7389 8 ай бұрын
තෙරුවන් සරණයි
@SalaniShehansa
@SalaniShehansa 5 ай бұрын
Ane shoi chuti putha...ummma ❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 5 ай бұрын
Thnk u sooo much❤️🥰❤️
@dewdunidew1151
@dewdunidew1151 10 ай бұрын
Leg walata exercise tikak karannako dr....🥺
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Blnnm
@ireshaathapatthu242
@ireshaathapatthu242 11 ай бұрын
Mamath ada idan oyath ekkama kara.thanks nangi
@gorgeouslady7389
@gorgeouslady7389 11 ай бұрын
Thnks akki.hmdama meka krla mata masekin resaults kiynnako
@vijayalaxmie8929
@vijayalaxmie8929 8 ай бұрын
අනේ මැණික ඊයේ තමයී දැක්කේ. මටත් බඩ අඩුකරගන්න ඕන කියලා බලද්දි අද උදේත් හවසත් කරන් පටන් ගත්ත හරීම අමාරුයි මට නෑමේද්දි. මම මහතනිසා 😢😂 අතහරීන් නැහැ කොහොම හරී ජයක් ගන්නවා 😂 .ඉදිරියේදි දුවට කියන්නම් කොහොමද කියල. 😊😊❤
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
අනේ උත්සහාය අතාරින්න එපා..ඔයාට පුළුවන් දිගටම කරගන යන්න
@piumianuththara4041
@piumianuththara4041 Жыл бұрын
Personal trainer...lower stomach ekata kiyala dunna exercise tikath dannakoo akkee ❤
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Ekak kiyala na dr gdkk kiyala dunna.mata samahra ewa mathakat na.mathaka tika dnmm
@piumianuththara4041
@piumianuththara4041 Жыл бұрын
@@gorgeouslady7389 hair akka thankyou
@NihalPerera-vz9yy
@NihalPerera-vz9yy 9 ай бұрын
සුපිරියක් ❤
@gorgeouslady7389
@gorgeouslady7389 9 ай бұрын
❤️❤️
@rennurennu335
@rennurennu335 Жыл бұрын
Breast eka adu karaganna widiyak kaiyannako nangi.
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Ekatath ubtubr exercise thynwa akke
@nimashahewage7612
@nimashahewage7612 4 ай бұрын
Ane ow matath loku karadarayak brest eka wedi
@OmanOman-nw4eh
@OmanOman-nw4eh Жыл бұрын
oyata godak tanks nange ❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තූති අක්කෙ.❤️🙏❤️
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 Жыл бұрын
Thank you නංගියෝ, මං ඉල්ලපු exercise එක කරලා පෙන්නුවට, දැන් ලස්සන මගේ නංගිගෙ , මාත් මහන්සි වෙනවා ඔය වගේ ලස්සනට ඇග හදාගන්න.❤
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ගොඩක් ස්තූති අක්කා.😘😘❤️❤️❤️🙏🙏🙏ආදරෙයි ඔයාටත්❤️🙏
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 Жыл бұрын
@@gorgeouslady7389 ❤❤❤❤❤
@dilininisansala790
@dilininisansala790 Жыл бұрын
ගානට කෙට්ටු වෙලා ලස්සනට ඉන්නකොට ගමේ ගියාම ගමේ genu අප්පෙ මොකද උනේ කෙට්ටු වෙලා අදිලා ගිහින් කන්නෙ නැද්ද දාහත් ජාති අහනවා පුදුම ඊරිශියක් තියෙන්නෙ අපි මහතට කලුවට තාර beral වගෙ ඉන්නවනම් උන් ආසයි
@sithaginimnaya
@sithaginimnaya Жыл бұрын
@@dilininisansala790 😁😁😁😁😁😁
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ඔව් මිනිස්සු මහත් වෙන එක ලේසි කියලා දන්නවා...මහත් වුනාම ලෙඩ ගොඩයි....කෙට්ටු වෙන්න කරන්න ඕන කැපකිරීම් හැමෝටම කරන්න බැහැ .ඒකත් එයාලා දන්නවා සහ ගොඩක් අයට ඒක කරන්න බැහැ.ඉතින් අනුන්ට ඊර්ෂ්‍යා කර කර ඉන්නවා.ගනන් ගන්න එපා.ල්ංකාවෙ ගොඩක් අය එහෙමයි
@shanujenu
@shanujenu Жыл бұрын
Oyage video hema ekakma blnawa nngi harima pahadili..babek labunu gaman thiyena ellena bada vitharai nd aduwenne
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Na....ai e .....onama knkta exercise karanna puluwan kama palanaya saha exercise walin bara badaa adu karaganna puluwan
@anushapriyanthi2815
@anushapriyanthi2815 Жыл бұрын
Thank you so much! Nangi. 👍
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Thnks akkaa oyatath❤❤❤
@Dulminichamila-l5z
@Dulminichamila-l5z Жыл бұрын
Thank you daughter
@dilrukshirathnamali3201
@dilrukshirathnamali3201 Жыл бұрын
Ane nangi,yati bada ellena akata veidio akak danna pls
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Mn tikk asaneepeninne akke.hoda ungmn dnnm
@ranuranu529
@ranuranu529 Жыл бұрын
Ane bada aellahalena viyayamayat kiyannakoo oyage viyayama karapuwahama depatte masguli adu una dan bada titenawane nangiyooo😮😮😮😮 teruwan saranai thanks
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ඉක්මනින් කියලා දෙන්නම්
@donsons7848
@donsons7848 4 ай бұрын
හොද video එකක් 🌹🎉
@gorgeouslady7389
@gorgeouslady7389 4 ай бұрын
බොහොම ස්තූති ❤️❤️🙏
@vineethaseinthuragedara7141
@vineethaseinthuragedara7141 7 ай бұрын
Thanks ඔයාට ❤❤❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
❤️❤️❤️🥰😘🙏
@shiraniabeydeera
@shiraniabeydeera 9 ай бұрын
Pls do a workout for hagging belly
@gorgeouslady7389
@gorgeouslady7389 9 ай бұрын
Already i did it
@NiroshaGurusinha-u2o
@NiroshaGurusinha-u2o 11 ай бұрын
බොහොම ස්තුති ඔයාට
@gorgeouslady7389
@gorgeouslady7389 11 ай бұрын
Oyatath බොහොම ස්තූති 🙏❤️
@InokaKumari-tw4sw
@InokaKumari-tw4sw Ай бұрын
Ada thamai video eka dakke.mageth bada tikak wadi.koi welawatada dr meka karanna sudusu.job eka karana nisa.ane pl mata wisthara kiyanna.
@gorgeouslady7389
@gorgeouslady7389 Ай бұрын
ඔයාට පහසු ඕනම වෙලාවකකරන්න.තෙල් පිටි සීනි කෑමත් නවත්තන්න dr
@dananjaniabeykoon6188
@dananjaniabeykoon6188 4 ай бұрын
Nangi mma dn oyge exersice krnwa, full body with abs eka karala me ina depasa exercize krnnda
@gorgeouslady7389
@gorgeouslady7389 4 ай бұрын
ඔව් akke e tikaa අනිවාර්යයෙන් karanna
@ayishaayisha7821
@ayishaayisha7821 Жыл бұрын
Lassanay nagi aththatama mamath oyage veyayama balanawa mamath karanawa godak sthuthi manika
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Thnk u akka.much love
@yohanlakmal1537
@yohanlakmal1537 Жыл бұрын
Ada tama me video kare. Thanks deyyoo. oyath ekkama karanawa.
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
අනිවාර්යයෙන් oyaata puluwan thnks for watching
@RenukaUdayangani-r7q
@RenukaUdayangani-r7q Жыл бұрын
Thank you
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
❤️
@GayaniDharmasena-r9b
@GayaniDharmasena-r9b Жыл бұрын
Ane dr face eka slim kr gaththe kohomada oya. Oyage parana video walata wada den thiyena ganata adu kara gaththu heti kiyala dennako
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Mge aga,aduweddima munth adu una.nmuth e athre man fsce slim exercise kra.eka video ekk dala thynne mn💗💗😘😘
@nipuniabeysekara237
@nipuniabeysekara237 Жыл бұрын
අක්කෙ පියයුරු අඩු කර ගන්න ව්‍යායාම වීඩියෝ එකක් ගේන්නකො
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
මම ඒකට වෙනම ව්‍යායාම කරේ නැහැ නංගි
@vimansisasikala4551
@vimansisasikala4551 2 ай бұрын
nangi aerbic exersice wonyo mori exersice karana gaman meka karata kamak nadda
@gorgeouslady7389
@gorgeouslady7389 2 ай бұрын
Kmkna akke
@sandhyaperera9248
@sandhyaperera9248 Жыл бұрын
Who is your personal trainer? Please let me know please
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
He is a italian person.not srilankan 😊
@SujeewaDinamithra-pf3kj
@SujeewaDinamithra-pf3kj Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට තෙරුවන්සරනයි
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තූති ..තෙරුවන් සරනයි..
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
badala kiyala hithannath be putha lassanai godak...❤man ohoma krala srech marks awane.ewata monada krnna puluwwn maka ganna kiyannako...podi lamayek wage penne.....❤
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Stretch marks walata loku mudlak waya nowana ekama de saha adu karaganna puluwan ekama de almond oil...ita amathrwa strtch marks nathi kraganna laser treatmenta mila adikai.godak sthuthi adaraneeya agaya kiriimata🙏🙏❤️❤
@SAHANRUKSHAN-qm2lv
@SAHANRUKSHAN-qm2lv 3 ай бұрын
Dr kochchara kalayak yanawada.aga aduwenna
@gorgeouslady7389
@gorgeouslady7389 3 ай бұрын
Eka ekknage age hatiyata yana kalaya kiyanna marui..habai kma palanaya ekka workout karama loku prmanayak maskin adu karaganna puluwan
@chamalka680
@chamalka680 Жыл бұрын
Akke mn tikak usa kenek..ina adena exercise karoth usa kenek nm thawath usa yanawada eken.?
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Na
@nipuniabeysekara237
@nipuniabeysekara237 Жыл бұрын
Akke brust eka adu kara ganna vedio ekak karannako mama ada tama akkage vedio dekke
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Karannam naaga
@inushkiwickramarachchi1390
@inushkiwickramarachchi1390 Жыл бұрын
Thank you nangi
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Thnks akki videos baluwata❤❤😘😘🙏
@IsharaSewwandi-p8l
@IsharaSewwandi-p8l 4 ай бұрын
Akke munai bella predeshaya adu karagann kramayak kiyannko plzzzz
@gorgeouslady7389
@gorgeouslady7389 4 ай бұрын
Videos dala thynne nngiya❤️❤️
@Avproduction123
@Avproduction123 Жыл бұрын
Thanks 😊
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Thks for watching
@anumadurapperuma7901
@anumadurapperuma7901 Жыл бұрын
බොහොම ස්තූති .මේ ඕනිම ව්‍යායාමයක් කරන්න කලින් wormup කරන්න ඕනිද?
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Ow karanna
@dilinidilrukshi4834
@dilinidilrukshi4834 Жыл бұрын
Akki mta thyroid thiyanawa gland eka ain krla inne. Mn eka eka dewal try kla gdk video bluwa eth ewa bladdi ewa krnna hithun na. Aththatama oywa dakkata passe khma hari krnwa kiyla hithuna. Mn exercises walata asama na eth oya ewa krana vidihata mta try krnna hithuna. Mn krla blannam. Mage use hatiyata bara 13kg adu kra gnna one. Mta puluwan wei neda akki. Mg wedding eka next year. Ita kalin mta kettu wenna one. Oyata pin mehema kiyla denawata
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Oyata අනිවාර්යයෙන් puluwan .niwaradiwa nirogi ahara ratwak ekka exercise krnna nanga
@vimansisasikala4551
@vimansisasikala4551 2 ай бұрын
nangi man oyage full body exercise video balala karanawa.ekath ekka meka karata kamak nadda
@gorgeouslady7389
@gorgeouslady7389 2 ай бұрын
Kmkna meka අනිවාර්යයෙන් krnna akki
@priyangikapalliyaguru6339
@priyangikapalliyaguru6339 Жыл бұрын
Thanks ada thamai baluwe
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Thnk u sooo much
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
HOW I LOST 10KG WEIGHT IN 10 DAYS
17:07
Cosmo Beauty Studio
Рет қаралды 374 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН