Toxic ( විෂ සහිත ) මිනිසුන්ට ප්‍රතිචාර දෙන්නේ කෙසේද ?

  Рет қаралды 3,304

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

Күн бұрын

Пікірлер: 100
@madhupeiris5135
@madhupeiris5135 2 сағат бұрын
රමින්දු සර් ඔබතුමා රත්තරං මනුස්සයෙක්..මේ වචන වල වටිනාකම මිල කල නොහැකියි..ඇත්තටම සර්ගේ ඇසුර ලැබෙන ජීවිත ගොඩාක් යහපත් වේවී..මේ කරන මහඟු කර්තව්‍ය දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා! ගොඩාක් ස්තූතියි සර් හැම වචනයකටම..🙏✨️ තෙරුවන් සරණයි!
@p.asrangith1570
@p.asrangith1570 8 минут бұрын
පුදුම පාඩමක් අද ඉගෙන ගත්තෙ.මේකනම් මහා ආශ්චර්යය වගේ.සර්ගෙ පාඩම් වලින් හිත ටික ටික හරි හදාගත්තත් අද තමා මම හොදට ශක්තියක් ලබාගත්තෙ.මම කොහොම ස්තුති කරන්නද.ඔබතුමාට අනේක වාරයක් පින්සිදුවෙවා.බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
@Mesanduhenujavithanage
@Mesanduhenujavithanage 30 минут бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේ වගේ වටිනා කරුණු පිළිබඳව අපව දැනුවත් කිරීම පිළිබඳව. 🙏
@DilaniGamage-v6d
@DilaniGamage-v6d Сағат бұрын
ස්තුති සර් .විෂ්වයේ ආශිර්වාද නිරතුරුව ලැබේවා .බුදු සරනයි
@DineshKandauda
@DineshKandauda 2 сағат бұрын
ඔබ තුමාගෙන් සෑහෙන දේවල් ඉගෙන ගන්න තියේ..හිමීට යමූ. හොද එනඡි එකක් දැනෙනවා. ❤🥳🥳
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 4 сағат бұрын
උගත්කම,පරම්පරාව තනතුරු , ප්‍රභූත්වය ,ලස්සන ,දක්ෂතාවයන් කිසිම දෙයකට විශේෂයෙන් සැලකීමක් මාද කිසිසේත්ම කවදාවත් කර නැත. කරන්නේ ද නැත.එය උපතින්ම නිසර්ගයෙන් ආ ගුණාංගයක් ලෙස දනිමි. ඔබගේ ඒ ගුණාංගය ලෝකයේ තිබෙන හොඳම හොඳ ගුනාංගය ලෙස මම දකිමි. ❤🙏
@All_your_curtains_needs...
@All_your_curtains_needs... 2 сағат бұрын
අනිවාර්යයෙන්
@MalMall-gf7tk
@MalMall-gf7tk Сағат бұрын
හරිම ලස්සනට විස්තර කරා.
@niroshahewage7229
@niroshahewage7229 Сағат бұрын
සැම විටම සුදුසුම දෙයක්..ආශ්චර්යක්...බොහෝම ස්තුතියි❤
@HemaDil-n6z
@HemaDil-n6z Сағат бұрын
කවදාම හෝ දවසක ඔබගෙන් උපදෙස් ගන්න ඔබව හමුවෙනව සර්.. ඒක මගේ අධිෂ්ඨානයක්.බොහොමත්ම ස්තූතියි වගේම බොහොමත්ම පින් ඔබ ලබාදෙන දැනුමට.
@sandyreimer6152
@sandyreimer6152 Сағат бұрын
🙏ආයුබොහෝවේවා! සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට, අවශ්‍යම මාතෘකාව, අනන්ත අත් දැකීම් , මාද අත් වින්ද කෙනෙක් ,.........ඔබට 💜තෙරැවන් සරණයි!!!
@roshanmendis-kz4jx
@roshanmendis-kz4jx 4 сағат бұрын
Thanks sir ❤mama බලාපොරොත්තුවෙන් ඉදපු විඩියෝ එකක් 🩷♥️
@UpekshaDissanayake-g7w
@UpekshaDissanayake-g7w 49 минут бұрын
Most awaited topic ❤🙏
@rajaratalady2708
@rajaratalady2708 Сағат бұрын
Thanks ❤ ඒ ගැඹුරු ම තැනට අපිව මොහෙයවනවාට
@shiromiwickramasekara4304
@shiromiwickramasekara4304 3 сағат бұрын
මට මෙවැනි අදහස් තිබුන කෙනෙක් හමුවෙල නැ සර් ගැන සතුටුයි (පෙර පිනකට සර්ගේඇසුර ලැබුණේ ) ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️
@piumisenarathna6872
@piumisenarathna6872 Сағат бұрын
This is a best video❤ Thank you sir.
@SusanthaSusantha-r5m
@SusanthaSusantha-r5m 56 минут бұрын
ස්තූතියි සර්❤
@navindudesilva3471
@navindudesilva3471 2 сағат бұрын
Keep doing this great work !!! You'll definitely see the results of your work in the future. We are really grateful to have someone like you in our country !!
@ChannaPerera-fn7zm
@ChannaPerera-fn7zm 2 сағат бұрын
ගැම්මක් තමා ❤️
@Calming_17hs
@Calming_17hs 4 сағат бұрын
නියම හයියක් ❤
@binoltenthvehivehicles2644
@binoltenthvehivehicles2644 4 сағат бұрын
It is GREAT .
@subashininilusha1120
@subashininilusha1120 Сағат бұрын
Hoya hoya hitiya video ekak ❤.thank you ramindu sir
@StanthonyStanthony
@StanthonyStanthony 4 сағат бұрын
Thanks ❤❤❤❤
@SunilKarunathilaka-c2c
@SunilKarunathilaka-c2c 3 сағат бұрын
You have been doing good work God bless you
@foodbodymind3742
@foodbodymind3742 4 сағат бұрын
11.28 "මම කිසිම පුද්ගයෙකුට විශේෂයෙන් සැලකිල්ලක් දැක්වූයේ නැත." 👍❤ලංකාවේ පුද්ගල යටහත් මානසිකත්වය නැතිකිරීමට හොඳම ක්‍රමය. මමත් එහෙමයි 🙏දෙපාරක්ම edit කාලා මේ වීඩියෝව අද දවසේ මට මුණගැහෙන්න සලස්වපු ඔබතුමාට ශිර්වාදයක් වේවා ❤
@ramindurandenisinhala
@ramindurandenisinhala 4 сағат бұрын
♥️🙌🏼
@kenuwithblackyandkiri7438
@kenuwithblackyandkiri7438 4 сағат бұрын
A very fruitful video. Thank u for this.
@Livewithnature985
@Livewithnature985 4 сағат бұрын
Thank you 🙏❤️ ona ma welavaka me vedio eka hambuna
@rasikanishanthi4285
@rasikanishanthi4285 30 минут бұрын
අති විශිස්ඨයි සර්
@JanithKasun-jm6ru
@JanithKasun-jm6ru 2 сағат бұрын
බොහොම පින් ❤
@thushanthialutwela5089
@thushanthialutwela5089 3 сағат бұрын
Great ❤
@SumedhaThero-v7o
@SumedhaThero-v7o 3 сағат бұрын
Good content
@Nethmi-o9w
@Nethmi-o9w 3 сағат бұрын
මගේ ජීවිතේටත් මට නොතේරෙන කාලෙ ඉදන්ම තිබ්බ ලොකු ගැටලුවක්.ඔබතුමාගෙන් මේ වගේ උත්තරයක් ලැබුන එක ගැන මට ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි..❤❤ Ramindu sir ❤
@MihiWathsala
@MihiWathsala 3 сағат бұрын
බොහොම ස්තුතියි සර්🙏
@derkiofficial
@derkiofficial 4 сағат бұрын
❤🎉
@preethikapathirana236
@preethikapathirana236 4 сағат бұрын
ස්තුති ඔබතුන්ට.තෙරුවන් සරණයි.
@swarnamalie7826
@swarnamalie7826 4 сағат бұрын
🙏🙏🙏
@आशाक्रिषाणी
@आशाक्रिषाणी 3 сағат бұрын
Sir ගෙ video එකක් එනකම් හිටියෙ😍
@View_airplanes
@View_airplanes 3 сағат бұрын
Me video eka enakm baln hitiye thank you sir ❤
@Ssssssssssss-AT
@Ssssssssssss-AT 4 сағат бұрын
knowledge says "you have many things to learn" Wisdom - "really ?"
@bhagyabaddawala7178
@bhagyabaddawala7178 4 сағат бұрын
Sir, Your Sound is a Meditation for Me. Thank you Sir.♥
@ramindurandenisinhala
@ramindurandenisinhala 4 сағат бұрын
😊♥️
@KumariAbyrathne
@KumariAbyrathne 3 сағат бұрын
Thanks so much sir ❤❤❤
@gopalu_kolla
@gopalu_kolla 4 сағат бұрын
You tube enna hithena lokuma hethuwak . Obage ashraya labeema mage jeewithaye turning point ekak❤
@chamithmotors5348
@chamithmotors5348 2 сағат бұрын
Me vidio aka anakam balan hitiye
@KumariSam-k1c
@KumariSam-k1c 5 минут бұрын
මාන්නය දුරු කරන විඩියෝ එක්ක් කරන්නකො සර්
@victorobadiah1211
@victorobadiah1211 36 минут бұрын
Pita rata inna aya kohomada sir sirge Sahaya laba ganna sambanda wenne onetime sambanda wanna Baha welawa wenas Nisa
@rtk-j23
@rtk-j23 Сағат бұрын
Sir, can you do a video about emotional intelligence as well?
@WimanshaAmbepitiya
@WimanshaAmbepitiya 3 сағат бұрын
Thank you sir... 😍💕💕💕 DN AWURUDDKTT WEDIYA IDN ME CHANNEL EK ASRYA KRNW. GDK SANKALPA ALUTH, ITHAAMA WTINW. PRAYOGIKA WENNA WENNA PRATHIPALA GDK DENATATH ATHWIDINW. sirge aramunu shakthimathwa ishta karaganna hethu wasana wewa!!
@dulithmayantha
@dulithmayantha 3 сағат бұрын
මේක බලලා මං කල්පනා කරේ මං ලව් ලයිෆ් එක අස්සෙ කොච්චර toxic මනුස්සයෙක් ද කියලා.
@sldinimuthu
@sldinimuthu 3 сағат бұрын
Tnx ❤ math me prashnen hitiye
@buddikabuddika6264
@buddikabuddika6264 4 сағат бұрын
thank u sr❤
@SIndhrakhiilaR
@SIndhrakhiilaR 4 сағат бұрын
S🦁I🪬R🔏
@kusumbodaragama7743
@kusumbodaragama7743 37 минут бұрын
ඔබ අපට දෙන මෙි දැනඅම ගැන වචන මමදන්නෙ නැ විස්තර කරන්න
@rasithshehara6732
@rasithshehara6732 4 сағат бұрын
apema nadayan pirisakage vada katayuthu nisa dadi kanassallen hitapu mata me video eka me avasthavema balanna labima vasanavak sirta godak pin ❤❤❤
@rasithshehara6732
@rasithshehara6732 4 сағат бұрын
thank u sir obathuma ape jewitheta marama haiyak ekathukarana guruarayekuta eha giya balavath charithayak oba thumage danima pudumakarai obathuma vage ayaa ape rajya palanaye ihala thanathuru vala inna one ❤❤❤
@Renthousemahiyangna
@Renthousemahiyangna 4 сағат бұрын
❤ thank you sir mata yaluwo nah enne mage duwai puthai I'm free
@AnjalaDilrani
@AnjalaDilrani 4 сағат бұрын
මන් වගේමයි.හැමෝටම එකම විදිහට තමා.
@victorobadiah1211
@victorobadiah1211 15 минут бұрын
Sir Apita joint well record laba ganna puluwanda
@enlightenedShoebill
@enlightenedShoebill 3 сағат бұрын
ඔව්.. වරදක් නැතුවත් නිහඩ කෙනාටත් රිදවන්න ඕනා වුනාම මොනවා හෝ චෝදනාවක් කර හිංසා කර රිදවන්න එනවා නරක අය.. හිත ඇතුලෙන් හොද වුනාට මුනෙන් හොද පෙන්නන්න එපා කියා පැවිදි කෙනකුයි මට උපදෙස් දුන්නේ.... 🙏
@TharinduChamara-lt3ox
@TharinduChamara-lt3ox 4 сағат бұрын
❤❤❤❤❤❤ Thank you sir
@ChathumiEkanayaka
@ChathumiEkanayaka 11 минут бұрын
Thqqqq thqqqq sir
@costadassanayake736
@costadassanayake736 Сағат бұрын
Attenma mma balaagenma hitiya video ekk Mata mee prasne magema husband karanne Eyaa nithrama maawa pahath karanawa Mage Ammath ehemai Magema sahodariyo th ehemaii Dan mage yaaluwo mata nagitinnna denne naa sir puluwan nam mata appointment ekk dena widiha kiyanna Mata mee prasne harima wadayak
@AneeshaHawaiyo
@AneeshaHawaiyo 3 сағат бұрын
Sar matath oya wage godak pashna thiyenawa , man guhaniyak manasikawa watila inne, matath one sar karana calss ekata join wenna, mata one jivithe hariyata hadaganna😢 🙏🙏🙏
@chamudiyapa9353
@chamudiyapa9353 4 сағат бұрын
ඔයාට පිං....
@PriyangaRanathunge
@PriyangaRanathunge 3 сағат бұрын
🙏❤️🙏
@duleemalakshika
@duleemalakshika 3 сағат бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමාගේ මේ වටිනා අදහස් වලට.. කාගේ වත් හිත රිදවීමක් නොකලට කාටවත් වෙනස්කමක් නොකලට ගැඹුරින් මේ ගැන හිතලා බලනකොට එක එක අයව අපි එක එක මට්ටමින් මිනුම්ගත කරනවා, ආශ්රය කරනවා කියලා තේරුණා. ඒ වැරැද්ද නිවැරදි කරගන්න තරයේම හිතට ගත්තා. 🙏💐💫
@lmoragoda
@lmoragoda 3 сағат бұрын
👍🙏🙏👍
@kumudunisenarathna-m8y
@kumudunisenarathna-m8y 3 сағат бұрын
godak pin sir.kudakala edala thibuna gataluwa wisadaganna puluwan una.
@rajaratalady2708
@rajaratalady2708 3 сағат бұрын
මේ තත්ත්වය ට වසර ගණනාවක් තිස්සේ මුහුණ දෙමින් ඉන්න මිදෙන්න ප්‍රබල උත්සාහයක් ගනිමින් ඉන්න මං ඔබට ස්තුතියි ❤❤❤❤❤
@CJW-r3i
@CJW-r3i 2 сағат бұрын
How are you supposed to respond when people are nice to your face, but attacks you behind your back?
@gihantharanga8356
@gihantharanga8356 3 сағат бұрын
ඔබට තවතවත් මෙවැනි අති විශිෂ්ට දේවල් කියාදීමට ශක්‌තිය ධෙරීය නොඅඩුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ....🙏🙏🙏
@Shazi9418
@Shazi9418 3 сағат бұрын
ගොඩාක් ස්තුතියි සර් 🙏 ඕනෙම වෙලා තිබුන ගොඩාක් වටින පැහැදිලි කිරිමක්.
@Rwmrnur
@Rwmrnur 3 сағат бұрын
Thank you so much sir...❤ You are a Gem to our world . ඔබ වැනි පුතෙක් මෙලොව ට ලබා දුන් ඔබේ මවට පින් සිදු වේවා.....
@RandulSasan-k5s
@RandulSasan-k5s 2 сағат бұрын
ඇයි අනිත් අය අපිව වට්ටන්ඩ හදන්නෙ😢
@RandulSasan-k5s
@RandulSasan-k5s 2 сағат бұрын
Video ekk gennako
@RandulSasan-k5s
@RandulSasan-k5s 2 сағат бұрын
Me video eknam maru❤
@jenetterosemali9128
@jenetterosemali9128 4 сағат бұрын
❤❤❤❤❤❤😂
@Uthsara9
@Uthsara9 3 сағат бұрын
ගුණ ධර්ම මූලික කරගෙන මිනිස්සුන්ට ගරු කරමු ♥️
@keyararanesinha
@keyararanesinha 3 сағат бұрын
Thank you so much for this video Sir!..
@ruhunagunasekara-od6qz
@ruhunagunasekara-od6qz 4 сағат бұрын
Thank you ❤
@nsstanj4645
@nsstanj4645 Сағат бұрын
Sir❤ thanks a lot❤
@yasasmunasinghe6505
@yasasmunasinghe6505 4 сағат бұрын
❤❤❤
@RamyaKumariHewa
@RamyaKumariHewa 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@DinukshiBalasuriya
@DinukshiBalasuriya 4 сағат бұрын
@nadeekarupasinghe4069
@nadeekarupasinghe4069 2 сағат бұрын
🙏🙏🙏🙏
@mallikaperera7351
@mallikaperera7351 Сағат бұрын
Thank you so much sir
@KumariSam-k1c
@KumariSam-k1c 6 минут бұрын
Thank you sri
@PriyangikaRathnayaka-g6k
@PriyangikaRathnayaka-g6k 3 сағат бұрын
❤❤
@w.sajeewani3441
@w.sajeewani3441 3 сағат бұрын
❤❤❤
@lasanthiiresha2851
@lasanthiiresha2851 3 сағат бұрын
❤❤❤❤❤❤❤
@DinithiDissanayaka-e4w
@DinithiDissanayaka-e4w 2 сағат бұрын
❤❤❤
@SanduniGanga
@SanduniGanga 3 сағат бұрын
♥️♥️♥️♥️
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 2 сағат бұрын
❤❤❤
@sanjeewalakmalthilakarathn6579
@sanjeewalakmalthilakarathn6579 2 сағат бұрын
❤❤❤
@KavinduDilshanOfficial
@KavinduDilshanOfficial 2 сағат бұрын
❤❤
@sachinigunathilake8
@sachinigunathilake8 Сағат бұрын
@HeartofthelanguageDictionary
@HeartofthelanguageDictionary Сағат бұрын
❤❤❤
@sanujanilmini5291
@sanujanilmini5291 14 минут бұрын
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 41 минут бұрын
❤❤❤❤
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
හවස හෑල්ල
44:30
Bharatha Thennakoon
Рет қаралды 13 М.