Toyota Allion 260 [2010-2015], review (Sinhala) ,Logic to save 30 lacks and invest ,from MRJ

  Рет қаралды 109,964

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 388
@charithharshakula5785
@charithharshakula5785 4 жыл бұрын
වැඩි කැටයම් නෑ .බොරු කියවිලි නෑ .එකෙන්ම පැහැදිලි Review එකක් .පට්ට..👍
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thank u bro..
@sandaruwanliyanage7744
@sandaruwanliyanage7744 Жыл бұрын
Meka 2nd hand market Eka kiyada
@susanthadurage1333
@susanthadurage1333 4 жыл бұрын
අද නම් බලන්න පොඩ්ඩක් පරක්කු උනා..අද වීඩියෝ එක ගොඩක් හොඳයි .බොරැ ආටෝප නෑ.. සරලව පැහැදිලි කරනවා.එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.අනිත් එක තමයි සාමාන්‍ය කෙනකුට උනත් මිලදී ගන්න පුළුවන් වාහනයක් තෝරලා රිවිව් කරන එක.අපිට ඉස්සරහටත් මේ වගේ හොඳ වටිනාකමක් තියන වීඩියෝ ඔනි...ඉදිරි වැඩ සාර්ථකව කර ගැනීමට ශක්තිය ⁣ධෛර්ය ලැබේවා....!!🙏🙏🙏💖💖
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
ගොඩක් ස්තූතියි ...
@ravi19771207
@ravi19771207 Жыл бұрын
Fuel consumption කොහොම ද
@poptop8558
@poptop8558 4 жыл бұрын
නියමයි සර් අනර්ඝ පැහැදිලි කිරිමක්. වාහන ගැන A-z දැන ගන්නෙ ඔයාගෙන්. ගොඩක් ස්තුතියි
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanks..
@GamehubSL
@GamehubSL 4 жыл бұрын
රිවිව් එක සුපිරි.සවුන්ඩ් කොලිටි එක වැඩි වෙන්න හොඳ මයික් එකක් පාවිච්චි කරානම් විඩියෝ එකේ කොලිටි එක තවත් වැඩිවෙයි 😍👍
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
ඔව් කුශාන්. මෙතන පොඩ්ඩක් නොයිස් එකත් වැඩි. ඉස්සරහට හොදට කරන්න්ම්..
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
මෙන්න මේක කලෙත් ඒ ම්‍යික් එකෙන්මයි. බලන්න වෙනසක් තියෙනවද කියල Toyota AXIO Non Hybrid, 2012-2015 Review (Sinhala) Buy & Save money and invest it for other, By MRJ kzbin.info/www/bejne/rJ-zh2pneLljq9U
@S.Gamage01
@S.Gamage01 4 жыл бұрын
Ape home vehicle eka widiyata use karanne toyota allion 260 2011 mee jathiyema model ekak..wine red with baige interior..thaama mileage eka 55,000km witharai.Genuine mileage kisima prashnayak naa..leda naa,maintain karanna harima leesi..hodama comfort ekak thiyena vehicle ekak..petrol hodatama wada..city limits 12k out 18k 22k withara wenakam wada fuel consumption.. Mn danna thawa kenek meka use karanawa...eyaa 700,000km (ලක්ශ 7ක්km) padala thiyenawa hariyatama maintain karala...adatath kisima ledak naa..hariyatama maintain karala paddoth aththatama oona kaalayak leda nathuwa padinna puluwan supiri vehicle ekak.. Highly Recommended 👍👍👍❤️👍👍👍
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Aniwa bro. Meka Yakek wage car ekak. Mamth use karala tiyenwa. Hoda yaluwek wage lagma inna. Hema atinma hodai
@roshanjayawardane9290
@roshanjayawardane9290 4 жыл бұрын
Exactly 💯💯💯
@supun4656
@supun4656 4 жыл бұрын
@@MRJInspire Machan Toyota belta car ekath Hodai da?
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Travel with Supun ow.. ekath hodai. 1000cc 13000cc dekak enwa. Japan domestic ekak nisa apita parts ehemth recondition ewa hoyaganna puluwan. Petrol hodata weda. Penumai. Kisi waradak na. Yaris eka interntionl hadapu ekak. Japan domestic ewa ganna eka tma hoda
@rayanrosario9578
@rayanrosario9578 4 жыл бұрын
MRJ inspire number plz
@ruwanit9877
@ruwanit9877 4 жыл бұрын
Great job. Keep it up. You are consistent and have a taste of great cars.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanks dr
@chinthanashira8650
@chinthanashira8650 Жыл бұрын
Hyundai sata- fe review එකක් දෙන්න puluwanda
@rodneyhettige6118
@rodneyhettige6118 3 жыл бұрын
Side mirrors car eka stop Kalama auto atulata namena Hati podak vistara karranna puluwanda
@PriyankaLiyanage
@PriyankaLiyanage 4 жыл бұрын
වීඩියෝ එක ගොඩක් හොඳයි .බොරැ ආටෝප නෑ.. සරලව පැහැදිලි කරනවා
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thank you
@tharindunavod7092
@tharindunavod7092 4 жыл бұрын
2015n passe aapu face lift eketh tail light eka me car eka wagema thibbanm mn personally kamathi.marama rich look ekak enawa car ekata.mn gaawath meka thiyenne. Jaya wewa 🤙💪🏻🔥
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
එකගයි
@sachAlex-y4s
@sachAlex-y4s 8 ай бұрын
18Km/l කරන්නේ Highway වල එත් ඔය වයසට එකත් සුවර් කරන්න බැ Town වලනම් උපරිම 10Km/l. පට්ට පතුරු යන්න පැදල මීටර් කරකවල ඉතින් බබා වගේ කන්ඩිෂන්. Comfort එකෙ මහලොකු වෙනසක් නැ අනෙක් Toyota sedan වගේම තමා. සල්ලිත් තියන් දහ සැරයක් කල්පනා කරලා අන්තිමේ Swift RS 2018 එකකට ගියා. ඔය 240/ 260 දිරපු පඩන්ගුවකට කෝටියක් දෙනවට වඩා නම්බුකාරයි අලුත් Swift RS එකක් වගේ ගන්න එක Driving pleasure එකත් හොදයි. නැත්තම් තෙල් බොන discontinue පරණ දර ගොඩක් අරන් ගැරේජ් ගානේ ලගින්නයි වෙන්නේ. පරණ Toyota අරන් තත්වේ පෙන්නන්න හදන කෙනෙකුට හොදයි. (මේක මගේ මතය ටිපර් වෙන්න එපා )
@larangarandaya2440
@larangarandaya2440 Ай бұрын
toyota allion premio garage wl nithrm thiyenw dkl thiyed api nn dkl na wdiy ekai
@difficultexploration6608
@difficultexploration6608 4 жыл бұрын
headlight වල එළිය අඩුයි.හදන්න පුළුවන් තැනක් කියන්න පුළුවන් ද?
@chamilajayasinghe7789
@chamilajayasinghe7789 4 жыл бұрын
ඔබේ ඉදිරිපත් කිරීම විශිෂ්ටයි ...
@chandikajayakody4076
@chandikajayakody4076 3 жыл бұрын
Weldone Malli great job keep going very informative sessions thank you for sharing your knowledge with us cheers mate!!!.
@chandikajayakody4076
@chandikajayakody4076 3 жыл бұрын
Hi Malli thank you for liking my comment given to you. Please tell us is it possible to change Allion 260 2013 model Dashboard Japanese Langauge to English Langauge is there a setting option if yes could you please explain to us how to do it please thank you.
@chandikajayakody4076
@chandikajayakody4076 3 жыл бұрын
Malli I mean the speedometer indicator display panel language settings Japanese to the English language thank you.
@ToxicHaste_
@ToxicHaste_ Жыл бұрын
Hey! I have a quick question. Can you please tell me what the 3 holes there are that are connected to the lights plastic piece? I think there is another one at the left side of the steering wheel.
@thiwankawijesinghe7736
@thiwankawijesinghe7736 3 жыл бұрын
Allion vala beige interior enne anniversary models vala vitharada?
@suntharalingamkageevan
@suntharalingamkageevan 4 жыл бұрын
If you show like the table or chart of vehicle which you discuss model and year and grade and options is helpful for everyone can understand more than you tell by verbally
@matheeshaindeera1960
@matheeshaindeera1960 Жыл бұрын
අයියේ shift lock එකෙන් මොකක්ද කෙරෙන්නේ.
@ruwanthinimeshika4696
@ruwanthinimeshika4696 4 жыл бұрын
2016 registered Toyota prius price 1 kohomada den??
@janaka121
@janaka121 Жыл бұрын
Hey MRJ, Please let me know the Toyota Allion City & Outstation's fuel efficiency if at all possible.
@AnjuIshanKarunarathna
@AnjuIshanKarunarathna 4 жыл бұрын
What is best in this price range ? Premio or allion ?? (By considering Oveall performances with reselling price)
@roshanjayawardane9290
@roshanjayawardane9290 4 жыл бұрын
Allion premio wala side mirrors wenas wenne 2013 walin ne
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
chuttak miss wela :). japn catalog ekakin gatta information ekakin man kiwe. thank u...
@roshanjayawardane9290
@roshanjayawardane9290 4 жыл бұрын
@@MRJInspire 😊😊
@sanjayaseneviratne3218
@sanjayaseneviratne3218 4 жыл бұрын
Like ur simple explanations&complete review ❤
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thank you so much 🙂
@manujayabandara4199
@manujayabandara4199 4 жыл бұрын
Good Stuff. Keep posting more reviews 😇
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thank you very much for the comment.. i try..
@nisheda8933
@nisheda8933 2 жыл бұрын
ඔබට බොහොම ස්තුතිය .🙏
@rameshrameshh9835
@rameshrameshh9835 4 жыл бұрын
මමත් ආස සුපිරි වාහනයක් තමයි අලියොන් එක
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
අපේ රට්ට ගැලපෙන කරදර නැති හොදම එකක්
@rameshrameshh9835
@rameshrameshh9835 4 жыл бұрын
MRJ inspire අනිවා
@suntharalingamkageevan
@suntharalingamkageevan 4 жыл бұрын
It is helpful for every valuation person and automobile industry people .. if you draw like compression chart what I told previous comments .. hope you doing well ..
@imalgunawardana6051
@imalgunawardana6051 Жыл бұрын
Alion G Plus එකේ වෙනස මොකක්ද
@prasannagunarathna3475
@prasannagunarathna3475 2 жыл бұрын
What's the engine capacity of this car please ? Any variations on engine capacity with this model
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
In SriLanka 1500 cc available and some 1800cc too
@prasannagunarathna3475
@prasannagunarathna3475 2 жыл бұрын
@@MRJInspire thanks a lot
@kalawaddaa
@kalawaddaa 4 жыл бұрын
ගන්නවානම් හොද වාහනයක් තමයි එත් Allion 260 ලංකාවට අවේ රැල්ලට . එහා ගෙදර මිනිහට ශෝ එකට පෙන්න ගන්නවා වගේ ලංකාවේ තියන ඒවායින් 99%ක් හරියට maintain , සර්විස් කරලා නැහැ , කාර් හැක කරලා සේල් paint ගහල තියෙන්නේ .හොද 1ක් හොයාගන්න එක කළුනික වගේ autolanka.com/forums/topic/21597-toyota-allion-260-pros-cons/ ගන්නවා නම් සර්විස් record එක්ක ගන්න නැත්නම් ලොකු මරාලයක් තමයි (Leamon)
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Good view. Agree
@manushauthpala7843
@manushauthpala7843 Жыл бұрын
mata kiyala dennako allion 260 meter eka trip eka reset karana widiya..eka khohewath na
@shehandamsara3695
@shehandamsara3695 4 жыл бұрын
අයිය review එක නම් සුපිරි. Benz cla, Audi A4 ගැනත් vedio කරන්න.plz🙏❤
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
hodai malli
@asmallawarachchi
@asmallawarachchi 4 жыл бұрын
ඉතාම හොද ඉදිරිපත් කිරීමක්..ගොඩක් පැහැදිලීයි..මේ වාහනයෙ safety sensors තියෙනවද Ground clearance එක කොහොමද පිටිපස්සෙ තුන් දෙනෙක් දැම්මම suspension නිසා වාහනය පාත් වෙලා යට වදිනවද Axio WXB වගේ..?
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
3k kisi awulak netiwa inna puluwan Ground clearnace 160mm hodatama hodai Safety sence tiyena ewage parking sensor enwa
@kasunharshana5250
@kasunharshana5250 4 жыл бұрын
රිවිව් එක සුපිරි .හොඳට පැහැදිලි කරනව.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanks Kasun
@nimalnaulla6189
@nimalnaulla6189 Жыл бұрын
විස්තර කරන ලද ඇලියන් දෙවන කාණ්ඩයේ පෙට්‍රල් කොපමණ කරනව ද?
@PasanMadushanka.
@PasanMadushanka. 2 жыл бұрын
meke dashboard eke eco mode ekaka thiyenawa eka mokakda kohomda eka on wenne
@cpdantha
@cpdantha 4 жыл бұрын
මේකේ ඔබ සදහන් කරනවා නේද, 50,000 - 60,000 KM ක් වගේ යද්දී AC එකේ ප්‍රශ්නයක් එනවා කියල, මොකක්ද ඒ ඇත්තටම එන ප්‍රශ්නය.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
ac eka hariyata operate wenne natiwa yanwa. Danna vidiyta meke temparature sensor ekk faulty wenwa. Compressor eka th maru krnwa samahara aya. But sensor eka hoygttoth hari.
@janaksadaruwan5535
@janaksadaruwan5535 4 жыл бұрын
AC 1ke prasnaya hariyatama පැහැදිලි karala dennko
@asmallawarachchi
@asmallawarachchi 4 жыл бұрын
මේ Allion 2010/2015 model වල safety කොහොමද sensors තියෙනවාද cruise control තියෙනවද Ground clearance එක කීයද ?
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
2016 eken passe safety sence tiyenwa( auto break. Lane departure, auto high beam) kalin ewage ABS vehicle stability control enwa. Two air bags. Satety hodai
@mithilamadapatha5987
@mithilamadapatha5987 3 жыл бұрын
@@MRJInspire 6 air bags ne
@manilkakeshan8466
@manilkakeshan8466 4 жыл бұрын
Allion vs Premio video akak krnna koo 2010 wage awa ge difference aka gana plss godak kattiyata thiyena problem akak mokakda ganne kiyala
@roshanjayawardane9290
@roshanjayawardane9290 4 жыл бұрын
Apith use karanne premio 2013 car ekak niyama car eka.eke originally puddle lamps evilla thiyanawa.Thawa oya allion car eke wage interior welcome lights evilla thiyana ( originally ) hebei eke 1 light ekak adui danna thenak thiyanawa nam kiyannako ganna
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
man labunoth kiynnm
@roshanjayawardane9290
@roshanjayawardane9290 4 жыл бұрын
Ok thanks (0773674353)
@barathakumaraparapevidanal2528
@barathakumaraparapevidanal2528 11 ай бұрын
oyage vidio present karana godak hodai
@thanujanishshanka7884
@thanujanishshanka7884 Жыл бұрын
KN කලු වර්ණය අද වන විට මිල කීයද ? සොයාදෙන හැකිද😊
@larangarandaya2440
@larangarandaya2440 Ай бұрын
dan nn 100 eha
@thilinadmayantha2286
@thilinadmayantha2286 4 жыл бұрын
Mr. 2010 පස්සේ Allion වල HID Lights ආපු Grade එක මොකක්ද ?
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
HID version ekak awe. Grade eka nam Mataka na. G WAGE mataka
@ravindrajayanath4301
@ravindrajayanath4301 3 жыл бұрын
. Rosa
@Loner-vf3km
@Loner-vf3km 4 жыл бұрын
Wow.superb video.I highly appreciate the way you explain .Thanks for the video .
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Your continued feedback is really helpful
@amenukathriarachchi9073
@amenukathriarachchi9073 4 жыл бұрын
Super i also have a premio but that seat folding was new to me
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
glad to know. Just test it.. Cool feature that many of us miss
@avrrlubandara6152
@avrrlubandara6152 2 жыл бұрын
හරිම වටිනවා.
@shurfafazween7019
@shurfafazween7019 4 жыл бұрын
Toyota DBA-NZT 260 PRIMIO 2017,car eka good or bad ple reply?
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Bery good
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Very good
@buddhikajayawardana6503
@buddhikajayawardana6503 4 жыл бұрын
Thank you bro.Very good review 😍😍😍😍
@isurugunathilake6781
@isurugunathilake6781 4 жыл бұрын
Meka 2013 idan thamai side mirror design eka wenas wenne man danna widiyata... Excellent review.. 👍🏽👍🏽
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
mm chuttk werdila.. 2014 engine eke podi tune ekak krla tiyenwa. Mata eka poddk maru una :) thank u ..
@isurugunathilake6781
@isurugunathilake6781 4 жыл бұрын
MRJ inspire Eka gana poddak kiyannako. 👍🏽
@kashyapabandaraamunugama3720
@kashyapabandaraamunugama3720 4 жыл бұрын
One of my favourites..good review sir ❤️👍
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Good choice
@muvindutheekshana2548
@muvindutheekshana2548 4 жыл бұрын
@@MRJInspire allion vedio aka maru sir hodata karanawa oya
@dananjayawickramasingha6431
@dananjayawickramasingha6431 4 жыл бұрын
If you can please make a video Honda Vezel 2014,2015 model
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
කරන්න ඉන්නේ ඉක්මනින් දෙන්නම් හොදේ...
@isurubhanuka6604
@isurubhanuka6604 4 жыл бұрын
Review eka nm hodai.eth oketh eka eka grade enawa.G kiyala enawa chassi number eka awasaneta.Q kiyala enawa nikal door handle nickel beeding ekka.J kiyalath enawa.ewa ganath visthara kara nm godak watinwa.math ekak ganna inne. Good luck.vedio eka hodai
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
I will try to cover. Grade wenas kam walata wenama video hadanna inne.. nethnm diga wedi wenwa :)
@gunarathnarathnaweera4011
@gunarathnarathnaweera4011 3 жыл бұрын
please explain after 2015 year car with new face
@ashithadilshan8725
@ashithadilshan8725 3 жыл бұрын
වීඩියෝ එක සුපිරි ❤️ බොඩි කිට් අලුත් කරන්න පුලුවන්ද 🙄🙄
@kennethsrilal5818
@kennethsrilal5818 4 жыл бұрын
Best Review keep it up
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thanks a ton
@smithjanth120
@smithjanth120 4 жыл бұрын
Brother what is wrong with the air condition that you mentioned at 5.40 ???
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
It os very common issue like No AC or No cool situation. Problem in AC compressor. Sometime people replace the compressor. But i have heard it can easily rectify by replacing relevant sensor in it. I cant remember exact one. It is like temp sensor or similar.
@smithjanth120
@smithjanth120 4 жыл бұрын
@@MRJInspire Ok. Is this problem rectified in 2016 second facelift model? Personally what you think about Honda Vezel and City cars?
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Smith Janth honda vezel great if the correct maintenance and correct driving habits for DCT are followed. Lots of options. City car too they are with full of options for the price. But shd think about safety in city cars too :)
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Smith Janth after 2016 that problem could come
@smithjanth120
@smithjanth120 4 жыл бұрын
@@MRJInspire Thanks bro for the quick replies. My best wishes for you.
@Don_Maleesha
@Don_Maleesha 3 жыл бұрын
fuel consumption khmada 2007,2010 allion vala??
@sjpjanaka
@sjpjanaka 3 жыл бұрын
Pls do review about dual vvti engine. Thanks.
@nnk3718
@nnk3718 4 жыл бұрын
can you please compare MG-zs with Allion or premio. thanks.
@imalinduwara1515
@imalinduwara1515 4 жыл бұрын
සුපිරි අයියෙ වීඩියෝ ටික 👍
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
ස්තූතියි 🤗
@nuwanhasantha6354
@nuwanhasantha6354 3 жыл бұрын
Allion premio 2010-15 wala cruise control anawda?
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
No
@chammibandara3515
@chammibandara3515 3 жыл бұрын
2014 Axio hybride eka dila,2010 allion ekak ganna eka hodai da? Wahane hodai da
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Mm lokuma wenasak nam ne etin. Allion eka tikak likui penumai ethin. Safety ehema axio hodai
@samithasam89
@samithasam89 4 жыл бұрын
Very nice video. Toyota Hiace high roof and non-high roof van versions deka compare karala review ekak daanna puluwanda? Thank you. Budu Saranai.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
lagadima dennm eka
@pkmithun6358
@pkmithun6358 4 жыл бұрын
Pls tell me abot Km Which Engine 1.8/2.5 How many Cylinder Which location right now this car How much Last price in srilankan money
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
This was sold
@mayboy3438
@mayboy3438 Жыл бұрын
Hi What is the reasonable rate for this vehicle. Thanks
@chathuraamarasingha7610
@chathuraamarasingha7610 4 жыл бұрын
niyami loku danumak labagaththa thanks
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
great. Satutui
@lahirumadusanka5176
@lahirumadusanka5176 4 жыл бұрын
Aiye oya car eken car ekata අවුරුද්දට anuwa apu grade walata ena option tika chart ekak dannako eka godaak watinawa
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Mm hari eka wenama karala dennm..
@Sithucrafts
@Sithucrafts 4 жыл бұрын
lassana car ekk😍😍rewiew ek mru👍🏻❤️
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thank you sithu
@ajithsuminda870
@ajithsuminda870 Жыл бұрын
great job MJR
@ireshabeysinghe4474
@ireshabeysinghe4474 4 жыл бұрын
good review. but the car sale near nugawela junction can not be trusted, which was you reviewed Axio, vitz and this.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Can u msg me ur experience pl. www.fb.com/mrjinspire
@padmalgayantha4634
@padmalgayantha4634 Жыл бұрын
i have a allion 2011 my car has a rough idle. no body could rectify the broblem although they did engine tune ups
@MRJInspire
@MRJInspire Жыл бұрын
Did u check engine mounts/ busing etc.. Any scan done? May be a small missing?
@padmalgayantha4634
@padmalgayantha4634 Жыл бұрын
thanks @@MRJInspire engine mount replaced, Scan done and got tune up done. RPM come down and start to vibrate id idle
@muvindutheekshana2548
@muvindutheekshana2548 4 жыл бұрын
sir hodata karanawa matath allio akak thiyanawa nodanna deval hugak denaganna puluvan una sir
@savindasenanayake6242
@savindasenanayake6242 4 жыл бұрын
Review godak beluwa. Very good. Toyota brand විතරක්ම review කරන්නේ ඇයි?
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
අනෙක්වා කරන්න ඉන්නේ. ඉස්සරහට අනිවා දෙන්න්ම් හොදේ
@savindasenanayake6242
@savindasenanayake6242 4 жыл бұрын
@@MRJInspire mn laga tiyenne nissan 1k...axio, premio ganna salli na ane....
@shean2893
@shean2893 2 жыл бұрын
Oyage reviews best .. mata deyak daenagana ona may rate prashna ekai look eka demand ekai siyalu deh balafi honda fit ekakata yana ekada hoda .. allion ekakata yana ekada hoda
@lahiruwr
@lahiruwr 4 жыл бұрын
2010-2015 Allion wala G-Grade ekak thiyenawada?
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
ow
@lahiruwr
@lahiruwr 4 жыл бұрын
@@MRJInspire eke wenasa hoyana video ekak thiyenawada karapu ?
@madhushankak2458
@madhushankak2458 4 жыл бұрын
Gd work machan...👌👌👌
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thank you 😃 very mch bro
@harshanuwan2793
@harshanuwan2793 4 жыл бұрын
Toyota aqua රථ ගැන video එකක් කරන්න.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Will do...
@gamespodda1377
@gamespodda1377 4 жыл бұрын
Please make a Review about honda grace
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Will do bro
@k.m.thisaritharulyawijayab1342
@k.m.thisaritharulyawijayab1342 3 жыл бұрын
townace van ganath rewew ekak kerannako
@manojmaduranga6249
@manojmaduranga6249 4 жыл бұрын
Ayiya aluth pavichchi karapu vitz ekak gannawata wada allion 260 2010/2012 wage car ekakta yana eka hodaida allion eka ehema aragena aye vikunanna yanakota aurudu 5kin vithara prash nayak weida mama wahanayak ganna inne mata mekata udauwak karanna pls
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
allion prmio hoda ekak hoya ganna eka hodai
@kmirkumara3346
@kmirkumara3346 3 жыл бұрын
Hyundai eon eka hoda nadda aiye
@rumeshmadu1281
@rumeshmadu1281 2 жыл бұрын
Fuel කොහොමද කරන්නේ ?
@supun4656
@supun4656 4 жыл бұрын
Toyota belta 1300cc vehicle එකක් same conditions තියන 1000cc වාහනෙකට වඩා ගාණ වැඩි ද? වැඩි නම් ඒ කීයකින් වගේද? එ්කට හේතු මොනවද??
@ruchirayapa9239
@ruchirayapa9239 4 жыл бұрын
1300 vs 1000 Petrol consumption eka genath kiyanna
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Hodamai
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Will give explanations in coming videos
@supun4656
@supun4656 4 жыл бұрын
@@MRJInspire We are waiting. 2007 and 2010 models දෙකක් ආවා belta. ඒ දෙකෙ ප්‍රධාන වෙනස් කම් ගැනයි ඔය එන්ජින් වර්ග දෙකේ වෙනස්කම් ගැනයි වාහන සැපපහසුව driving experience 1, price ranges වගේ පුළුවන් හැම විස්තරයක්ම දෙන්න
@thusharanamal6749
@thusharanamal6749 4 жыл бұрын
Aiye allion eke krous kontrol thiyeda
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
meke nehe. High grade eke enwa. 2000cc eke. Eath 2016 passe mataka vidiyta
@ashennavodya7266
@ashennavodya7266 4 жыл бұрын
Review eka patta...godak watinawa...👌✌️
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thanks. keep in touch
@lahiruwr
@lahiruwr 4 жыл бұрын
G,G+ and Normal Allion eke wenasa mokakda ? Dan prices kohoma weida ? 2010 ?
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
after 2016, Alloy wheels Bi Beam LED head ligts steering wheel teak part (Wood Grain) gear shift top is teak (Wood Grain) Nano E AC etc in 2010 As I rememember Steering wheel electric seat alloy wheel rear wiper etc
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
menna meka download krla balnna .. shorturl.at/ehjFO
@lahiruwr
@lahiruwr 4 жыл бұрын
@@MRJInspire link eka not working
@lahiruwr
@lahiruwr 4 жыл бұрын
@@MRJInspire 2010 and 2011 thama danaganna ona
@isuruunduwara434
@isuruunduwara434 4 жыл бұрын
make cruse control thiyanwada
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
No..
@pasinduinduwara4572
@pasinduinduwara4572 3 жыл бұрын
Aiye wahana gennuwoth, meke gaana keeyat withara aduweid 2010 eka
@nirmalmadusanka2094
@nirmalmadusanka2094 4 жыл бұрын
Honda insight ZE2 එක ගැන ටිකක් කියන්නකො
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
dennm ekak..
@Calchustler
@Calchustler 4 жыл бұрын
ඒසී issue එක එන්නෙ ස්විච් එකෙන්. ස්විච් එක රිප්ලේස් කලාම හරි. ස්විච් එක 8000ක් වෙයි. ඒකෙන් කරන්නෙ ගෑස් එක කම්ප්‍රෙසර් එකත් එක්ක රෙගියුලේට් කරන එක කියලයි බාස් කිව්වෙ. ඒකෙන් ගොඩක් කූල් උනාම AC off කරනව. ස්විච් එක අවුල් ගියාම නිකනුත් ඒසී off වෙනව
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Mamth ahala tiyenne mona hari sensor ekaka prashnayak kiyala
@agampodipasindumangaladezo5547
@agampodipasindumangaladezo5547 4 жыл бұрын
බාස්ගෙ number ekak denna puluwan da?
@Calchustler
@Calchustler 4 жыл бұрын
@@agampodipasindumangaladezo5547 Bas inne Matara BOC eka laga ethul paraka. nama walter da koheda number ekanam na
@agampodipasindumangaladezo5547
@agampodipasindumangaladezo5547 4 жыл бұрын
@@Calchustler thank you ikmanin reply kalata. Oya mathara nam puluwannam number ekak hoyala denna workshop eke nama hari. Tks
@agampodipasindumangaladezo5547
@agampodipasindumangaladezo5547 4 жыл бұрын
@@Calchustler athul pare nama mathaka nadda
@mithunperera4677
@mithunperera4677 3 жыл бұрын
Rajapaksha motors koheda tyenne
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Nugawela
@dilaniniroshima5803
@dilaniniroshima5803 4 жыл бұрын
2011n eha ada weddi kiyada 2011withara ganda ekaknadda
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Hoya ganna puluwn wei. But hoynna wenwa mahnsi wea
@dilaniniroshima5803
@dilaniniroshima5803 4 жыл бұрын
@@MRJInspire2011kiyak withara weida
@larangarandaya2440
@larangarandaya2440 Ай бұрын
@@dilaniniroshima5803 dan nm 100 k wge wenne 😁
@isurumilan6286
@isurumilan6286 4 жыл бұрын
Brother honda insight eka gena video eka
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
issrahta krnnm
@nandanaweerasekara8137
@nandanaweerasekara8137 4 жыл бұрын
Toyota vahana wala mokadda NZE Kiyanne?mokadda ake thiyena vasi avasi monavada ?
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
NZ kiyanne engine eka.. ex. Allion 260 ekata kiyanne T260 kiyala.. Engine eke model ekath ekka kiyanne NZT260 kiyala. තව කියනවනම් 121 කාර් එකේ මොඩල් එක එන්නේ E120 කානඩය යටතේ.. ඒකට කියන්නෙ E121 කියලා. ඉතින් එන්ජින් එකේ කානඩය එන්නේ 1NZ-FE කියලා. එන්ජින් එකේ මුල් අකුරු දෙකෙන් එන්ජිට්න් එක හොයාගන්න පුලුවනි. කාර් එකේ මොඩල් එක අනෙක් අකුරු වලින් හොයාගන්න පුලුවනි. ඒ නිසා අපිට කියනන් පුලුවන් NZE121 කියල
@madushanrajapaksha5243
@madushanrajapaksha5243 4 жыл бұрын
ඕක මම පාවිච්චි කරලා තියෙනවා පස්සෙ prius එකක් ගෙනාවා දැන් තමයි තේරෙන්නෙ කරපු මෝඩ කම prius මාකට් එක දැක්කම
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
ඒක තමා prius එක හොද උනාට මාකට් හොදටම අවුල්
@HarshaThevarapperuma
@HarshaThevarapperuma 4 жыл бұрын
Prius ekee comfortable eketa gahanna premio ekatawath Alion ekatawath baaaa....mama meee Katha karanneee 3rd gen European edition prius eka gana.....!!!
@saliyalasantha7213
@saliyalasantha7213 3 жыл бұрын
Prius eakath Toyota ne bn
@nayanathambavita3459
@nayanathambavita3459 3 жыл бұрын
thank you MRJ.
@hrmmax9841
@hrmmax9841 3 жыл бұрын
අපි ඊයෙ allion 2010 එකක් ගත්තා.ලක්ශ 58.5.ඒ ගාණ වැඩියි වගේ
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
me video eka kale tikak kalin. :(
@larangarandaya2440
@larangarandaya2440 Ай бұрын
thm car ek thiyed ,apith lngdi genwe 100 n hbi
@lakshithajayanathkarunakal7540
@lakshithajayanathkarunakal7540 4 жыл бұрын
A/c eke. Ledak gana qwe.a c eka awulda, Tikak therune ne
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
AC compressor eke podi ledak enwa. Loku deyak nemei etin. Ona wahaneka maintenance enwane
@lakshithajayanathkarunakal7540
@lakshithajayanathkarunakal7540 4 жыл бұрын
Eka allion walatama awenika Awenika ledak neda?M Godak dena kiyanawa allion 1 a.c. problem kiyala
@vishkadilmin1528
@vishkadilmin1528 4 жыл бұрын
Rewiew eka patta💪💯
@chamalkawickrama5834
@chamalkawickrama5834 4 жыл бұрын
super review. thanks..
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thank you vry mch
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Toyota Premio & Allion Review (Sinhala) from ElaKiri.com
8:04
Toyota Premio Review by Nipul with Cars(Sinhala)
26:02
Nipul with Cars
Рет қаралды 50 М.
Подъем в ледяную гору. Китай против Quattro
15:32
Поднебесный Гараж
Рет қаралды 3 МЛН
5 Benda Yang Anda Tak Sepatutnya Buat Dalam Kereta Automatik
8:44
Hasbullah Syarah
Рет қаралды 1,1 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН