ටොයෝටා හදන ලොකුම රථය! - Toyota V8 Sahara 2021

  Рет қаралды 261,654

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

Пікірлер: 607
@speed1st664
@speed1st664 3 жыл бұрын
පුදුම කුහක හැත්තක් බං මේකෙ comment දාලා තියෙන්නෙ.. වාහන වලට ආදරේ කරන ඕනම මනුස්සයෙක්ගෙ හීනෙ තමා v8 කියන්නෙ,එකෙත් ඇද කුද කියන ගොබ්බ හැත්තක් ඉන්නෙ,V8 කටුලු🖕😂.. ගෙදර ලැට් එකේ දොරවත් හරියට වැහෙන්නෙ නැති එවුන් Range rover LWB ගැන කියවනවා
@leshanmaneesha5792
@leshanmaneesha5792 3 жыл бұрын
Ek athth kuhk haththk.
@speed1st664
@speed1st664 3 жыл бұрын
@UCps0K8zhp9RNBgqR8gc6cbg වැඩක් නෑ බං කථා කරලා.. බොරු කයිය විතරයි උන්ගෙ,හිතේ තියෙන ඊරිසියාවට මොකක් හරි ඇදයක් කියවනවා.අනුන්ගෙ දෙයක් දිහා බලලා කවදාවත් සතුටු වෙන් නෑ
@Fondle_pet_satisfactory
@Fondle_pet_satisfactory 3 жыл бұрын
@@joelabhayaratne1562 please undertood da? Hari Machan Ela👍🏼🤣😅
@janudadahanayake7111
@janudadahanayake7111 3 жыл бұрын
sira
@pasinduthilakarathna1706
@pasinduthilakarathna1706 3 жыл бұрын
@@joelabhayaratne1562 ooka ekka katha karanna epa bn .wadak na therum ganna ekek neme.v8 kiyanne offroad walata hadapu luxury model ekak kiyala uta theren na ekai .ooka meke haminenne.Anika oona gonek dannawa toyota luxury patthta wada hithanne reliability eka kiyal.
@slmiusicone5241
@slmiusicone5241 3 жыл бұрын
උත්සාහ කළොත් ඕනම දෙයක් පුලුවන් සුපිරි වාහනයක්❤️❤️💔 ජය වේවා බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න සියලුම දෙනා
@prabodharajasinghe
@prabodharajasinghe 3 жыл бұрын
1986 වගේ ඉඳන් අපේ ගෙදර ගෙනාවෙ Toyota වාහන විතරයි. හරි නඩත්තුව හින්ද කවදාවත්ම මග නතර වෙලා නෑ. ඉස්සරහට ගන්නවනම් ඒත් Toyota විතරයි ❤️
@dinilranathunga2933
@dinilranathunga2933 3 жыл бұрын
හයිබ්‍රිඩ් හරියන්නෙ නැ නෙද අයියා
@alkhalifmohommad2041
@alkhalifmohommad2041 3 жыл бұрын
ශරි අපි ඇහුවේ නැහැ යෙපිලගේ ගෙදර විශ්තර
@prabodharajasinghe
@prabodharajasinghe 3 жыл бұрын
@@alkhalifmohommad2041 ඔයාට ප්‍රශ්නයක්ද ඒක
@alkhalifmohommad2041
@alkhalifmohommad2041 3 жыл бұрын
@@prabodharajasinghe බොරැ ශෝ කාරයෝ
@prabodharajasinghe
@prabodharajasinghe 3 жыл бұрын
@@alkhalifmohommad2041 ඒකත් ප්‍රශ්නයක්ද
@binarathathsara9835
@binarathathsara9835 3 жыл бұрын
කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම ආදයම් බදු ගෙවන ව්‍යාපාරිකයා. සිංහල බෞද්ධයෙක් ☸️ අපේ ගමේ මතුගම ❤
@kasunfernando916
@kasunfernando916 3 жыл бұрын
අලි ඉන්නවා නේද මේ අයට
@shafiqulhasan2454
@shafiqulhasan2454 3 жыл бұрын
Orakam karala diyounu wechcha ekkek neda bang 😂😂😂 Sinkala baudda kiyanne horu 😂
@darshanaprasanga4119
@darshanaprasanga4119 3 жыл бұрын
මේ කොහද තැන
@shehan6857
@shehan6857 3 жыл бұрын
@@shafiqulhasan2454 තෝ වගේ ගොන් හැතිකරේ නිසා තමයි ජාතිවාදි ප්‍රශ්න ඇති වෙන්නේ. තොපි වගේ උන් ඔහොම හිතන නිසා තමයි සිංහල මිනිසුගෙත් ආකල්ප වෙනස් වෙන්නේ.
@akashagampodige7550
@akashagampodige7550 3 жыл бұрын
@@shafiqulhasan2454 mona ponnayekda meh ?
@dinowrx7608
@dinowrx7608 3 жыл бұрын
පොඩි කාලෙ ඉඳන්ම ආසම වාහනේ Land Cruiser Sahara V8 ❤🔥 තව අවුරුදු 7ක් යන්න කලින් ගේනවාමයි ❤ මේ රිවීව් එක දැකලා ඉරිසියා නොහිතී අවංකවම සතුටු හිතුන එවුන්ට තමන්ගෙ ඩ්‍රීම් වෙහිකල් එක ගන්න වාසනාව ලැබෙනවා!!!
@slgossipshorts1005
@slgossipshorts1005 3 жыл бұрын
ඔයාට පුලුවන් උත්සහා කරන්න Good luck ❤️❤️❤️
@dinowrx7608
@dinowrx7608 3 жыл бұрын
@@slgossipshorts1005 බොහෝම ස්තූතියි !!! තව අවුරුදු 6ක් ඇතුලත ලෑන්ඩ් කෲසර් සහරා එකක් ගේනවමයි. ඔයාටත් ඔයාගෙ හීන ටාගට්ස් Archive කරගන්න ලැබේවා !!!
@buddikalakshan1699
@buddikalakshan1699 3 жыл бұрын
Math asama wahanyak land cruiser prado v8♥️♥️♥️♥️
@yenuladewanmith4408
@yenuladewanmith4408 3 жыл бұрын
තන්කු😘😋💙
@nipulkrishantha1456
@nipulkrishantha1456 2 жыл бұрын
Math එකෙන්ම V8 තමා bro
@d.n.lvideos3783
@d.n.lvideos3783 3 жыл бұрын
මල්ලි ලොකු සල්ලි කාරයෙක් උනාට පට්ට හොද මනුස්සයා ඒකම ඇති හරි යන්න. ජය වේවා සහෝදරයා ❤️😎💪👍
@pasinduartigala1714
@pasinduartigala1714 3 жыл бұрын
Niyamai aiya 💟
@mypets9192
@mypets9192 3 жыл бұрын
සුපිරි රසික අයියේ...මේ පවුල රටට කරන සේවය දන්නේ නැති කුහකයෝ ටික මෙයාලට බනිනවා...නිහඩ සේවයක් ලබාදෙන ඔයාගේ තාත්තා ජගත් විතාන මම කැමතිම චරිතයක් ❤️❤
@dulajnimesha
@dulajnimesha 3 жыл бұрын
බස් 60ක් තියෙන කෙනෙක්ගේ පුතා.. ඉතින් මේවා හීන නෙවේ එයාට 😎
@sathyagaweshaka1765
@sathyagaweshaka1765 3 жыл бұрын
V8 2ක් ගන්න බැරියැ එහෙනම්
@jay5563
@jay5563 3 жыл бұрын
Me jagath withanage putha da
@dulajnimesha
@dulajnimesha 3 жыл бұрын
@@jay5563 ow.loku putha
@dulajnimesha
@dulajnimesha 3 жыл бұрын
@@sathyagaweshaka1765 සුපිරිම වාහන සෙට් එකක් තියෙනවා
@malithmindada3195
@malithmindada3195 3 жыл бұрын
අද මේ තත්වෙන් හිටියට මීට කලින් කොහොම හිටිය කෙනෙක්ද දන්නේ නෑ උත්සහය තියනවනම් කරන්න බැරි දෙයක් නෑ ☺️
@asha-sl9pi
@asha-sl9pi 3 жыл бұрын
ඕක සයුදි රියාල් 450000 යි. කෝටි දෙකා මාරයි.. 😒😒 අපේ ලංකාවෙ ටැක්ස් තමා හෙනේ.. 😏😏 සුපිරි වාහනයක් මම මෙහෙ පදිනවා.. සැප පහසු සුපිරි වාහනෙ.. 😍✌️
@laolseer8765
@laolseer8765 3 жыл бұрын
මං මේ මොනාද බලන්නේ..වී 8 තියා රු.100 ක්වත් හම්බ කරන්නේ නැති මම...ආසවට බැලුවේ කවදාවත් ම ගන්න බැරි දෙයක්...වී 8 නෙවේ කවදාහරි වාහනයක් ගන්න ඕනේ කියලා හිතනවා..
@ghostz7156
@ghostz7156 3 жыл бұрын
තවත් දියුණු වෙන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා සහෝදරයා ❤️
@deshithaganegoda8060
@deshithaganegoda8060 3 жыл бұрын
මේකෙ facelift එකක් කරල තියෙන්නේ. Original ආපු face එක නෙවෙයි ඔය. ආදරෙයි v8 වලට. ජයවේවා අය්යේ. තව තවත් දියුණු වේවා
@gimhanbambaragama893
@gimhanbambaragama893 3 жыл бұрын
නෑ BODYKIT EKTA ENNE TECHPACK EKA
@deshithaganegoda8060
@deshithaganegoda8060 3 жыл бұрын
@@gimhanbambaragama893 රසික විතාන අය්යාගේ ඉන්ස්ටග්‍රෑම් එකට ගිහින් බලන්න. එකේ තියෙනවා CAW 2288 ඔරිජිනල් ආපු හැටි ෆොටෝස්
@shanakaprince3660
@shanakaprince3660 3 жыл бұрын
අනිත් අයගේ දියුනුවට ඊර්ෂ්‍යාව කරන කෙනාගේ දියුනුව සිහිනයක්ම තමයි .. 💚🧡💚
@shanthakumae6191
@shanthakumae6191 3 жыл бұрын
අපේ ලංකාවේ මිනිස්සුන්ට මේ වහනේ වටිනා කම දන්නවා උනාට මේ අපි ඉන්න රටවල්වල නම් ඔක නිකන් පුට්සයිකලේ ගානකටවත් ගනන් ගන්නේ නැහෑ මොකද මේ අරබී රටවල්වල වහන ගොඩක් මිලත් නැහැ අපේ ලංකාව වගේ බදු ගහන්නේත් නැති නිසා අනික ලංකාවේ සල්ලි තියන අය ලේසියේන් ඔයි වගේ වහනයක් රියදුරන්ට නිකට වත් දේන් නැහැ පදින්න කියලා ඒ උනාට අද අපි මේ රටවල්වල V8 ඒ වගේම ඇමරිකන් වහන GMC කියන හැම වහනයක්ම වැඩ කරනවා මහාත්තයෝ ඔයාට ඡයවේවා දිනේන් දින දියුනු වේවා බුදු සරණයි ❤🙏🏻
@srilankanlibrary3263
@srilankanlibrary3263 3 жыл бұрын
Sequoia එකත් v8 Land cruiser එකට වඩා පොඩ්ඩක් ලොකුයි නමුත් ජනප්‍රිය සහ ලස්සන අතින් land cruiser එක ඉදිරියෙන් toyota tundra ඩබල් කැබ් එක ලගින් තිබ්බොත් land cruiser එක ගොඩක් පොඩියි. මේ වාහනේ මෙච්චර මිල ලංකාවේ අදික බද්ද නිසා.
@Ravy.G
@Ravy.G 3 жыл бұрын
Ya you right! in N.America ! Toyota Tundra (truck) , Mega Cruiser are more bigger than Land Cruiser .
@srilankanlibrary3263
@srilankanlibrary3263 3 жыл бұрын
@@Ravy.G I work in a US military base in Kuwait and use tundra truck for duty here.
@defendero679
@defendero679 3 жыл бұрын
@@Ravy.G also tacoma
@gamingnila..837
@gamingnila..837 2 жыл бұрын
මේකේ enjine sound එක එහෙම කණට මීපැණි වක්කරනවා වගේ.❤️
@thalaremixedproduction
@thalaremixedproduction 3 жыл бұрын
නිදිමතක් උනොත් කොහෙවත් නොයා මෙකෙම ඩිකිය ඇරයා සිට් ඔක්කොම නවලා සැප නින්දක් දාන්න පුලුවන් 😌❤️
@yasithlakshan2867
@yasithlakshan2867 3 жыл бұрын
සේෆ්ටිනම් ඉතින් කැඩ්ලැක් එස්කලාඩ් තමා, දෙක එකට වැදුනොත් ඕකට නිකන් කෝච්චි එන්ජිමක වැදුනා වගේ ෆීලින් එකක් තමා දැනෙන්නේ, මොනව උනත් ආසම වාහනයක්♥♥♥♥
@PLANEHEN
@PLANEHEN 3 жыл бұрын
Amoo ithin happala balal vage mage athin ekak crash una 2013 vala 😂💔
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 3 жыл бұрын
එල බ්‍රෝ.නියම වීඩියෝවක්.තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.😊😊❤️
@sasindulakshan1141
@sasindulakshan1141 3 жыл бұрын
ලංකාව යනු ලෝකයේ ධනවත් මිනිසුන් සිටින රටකි. මන්ද, Benz රථයක් මිලට wagon R ගන්නා අතර,Rolls Royce රථයක මිලට Benz මිලදී ගනී.
@nuwanprabat3110
@nuwanprabat3110 3 жыл бұрын
👍👍👌👌නියම. කතා. රටගොන්. මිනිස්සු. රටගොන්.
@nipulkrishantha1456
@nipulkrishantha1456 2 жыл бұрын
ඒක ඇත්ත බං
@udayaekanayake2587
@udayaekanayake2587 2 жыл бұрын
සුබ පතනවා හැමෝටම මේ වගේ වාහනයක් ගන්න ලැබේවා❤️😘
@ijcreations6147
@ijcreations6147 3 жыл бұрын
රසිකා අයියා කියන්නේ සුපිරි හදවතක්
@minupakanaheraarachchi6584
@minupakanaheraarachchi6584 3 жыл бұрын
Seat heat karana eka 2019 crv eketh thiyenawa. A vagema oke door eka unlock karana vidihatama 2019 crv eketh puluwan. Crv eke boot/dickey eka key eken open karanna puluwan & pitipasse buffer ekata yatin kakula thibbamath open venawa. Seat adjust karanneth electric vidihata & ekatath memory ekak thiyenawa.
@dineshkumara5579
@dineshkumara5579 3 жыл бұрын
මොනවා වුනත් රසික මල්ලි ඔයා ලස්සනට වාහනයේ ඔප්සන් ටික නියමේට හදුන්වල දේනවා මම දැනගේන හිටියේ නැ ඔයාට මේවා ගැන දැනුමක් තියේනවා කියලා නියමයි ඔයා 👍 තව දුරට කාර්මික පැත්තත් පලෝ කරන්න ඔබට ජය
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
ආසම වාහනේ 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩වීඩියෝ එකට ගොඩක් ස්තූතියි හොදේ
@paththuwa
@paththuwa 3 жыл бұрын
මගෙ හීනෙ තමා ඉතිම්💖💖🤗🤗
@kavinduprabath68
@kavinduprabath68 Жыл бұрын
නියමයි අයියා තව ඔය වගේ වාහන ගන්න පුලුවන් වෙන්න ඕනේ ❤❤
@SinhalaCartoon
@SinhalaCartoon 3 жыл бұрын
2016 වාහනේකට bodykit ගැහුවා කියලා 2021 වෙන්නේ නෑ 🤭
@promodthdesilva2707
@promodthdesilva2707 3 жыл бұрын
maath mee kiyanna aawa witharai
@sudamkarunanayake2478
@sudamkarunanayake2478 3 жыл бұрын
@Thareen Edirisuriya anee palayan bn gihin campus eke wadak karapan 😂😂
@clgodigamuwa4464
@clgodigamuwa4464 3 жыл бұрын
ow ow bn mehema bodykit ekak japan hadanne na bn
@kaveesha_kandalama
@kaveesha_kandalama 3 жыл бұрын
kzbin.info/www/bejne/bqjRXnigbd2GqcU
@chathurangaprasad7919
@chathurangaprasad7919 3 жыл бұрын
😂
@kapilachandana3401
@kapilachandana3401 3 жыл бұрын
අඩෝ මචෝ මේක 2021 එන එකනම් නෙවෙයි. සතුටුයි අපේ එකෙක් එල එල
@Aruna32161
@Aruna32161 3 жыл бұрын
රසික අයියා වාහනේ පට්ට හොදේ අපිටත් ආස හිතෙනෝ අයියේ
@thenukarandeepa
@thenukarandeepa 3 жыл бұрын
Gammac Rasika aiye ❤️
@randikeabeysinghe1396
@randikeabeysinghe1396 3 жыл бұрын
වාහනේ ආසාවට බැලුවේ,තවතවත් දියුනුවේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා
@MrSherlockthedog
@MrSherlockthedog 3 жыл бұрын
Good Video, For your clarity Toyota makes 2 more vehicles bigger than the Landcruiser as you said ටොයෝටා හදන ලොකුම රථය, Toyota Sequoia (122 in. wheel base) and Toyota Tundra (145.7 in. wheel base) is bigger than the Landcruiser. (112.2 in. wheel base) but in Sri Lanka it is the most biggest vehicle on road after the Nissan (121 in. wheel base) and Y61 (116.9 in. wheel base).. Keep it up,..
@shanuvaAvi
@shanuvaAvi Жыл бұрын
එල එල. ජයවේවා රසික අයියා
@NishsankaRanasinghe-ij2sb
@NishsankaRanasinghe-ij2sb 6 ай бұрын
සූපිරි❤
@wikywick6481
@wikywick6481 3 жыл бұрын
Pera pin tamai oya 😘😘😘 Rasika aiya ☺☺
@amilawarnakawijethun
@amilawarnakawijethun 3 жыл бұрын
එල එල ගුඩ් වර්ක්,මචන් ඕක ටොයොට හදන ලොකුම වාහනේ නම් නෙමෙයි හොදේ. 👍
@pamudinimesha5782
@pamudinimesha5782 2 жыл бұрын
Mage gamata Gemmak thamai Rasika Sahodaraya💗💗💗
@MR_Baba-Offz
@MR_Baba-Offz 3 жыл бұрын
මේක නම් පිස්සුවක් ❤️😍🥰🙏
@lakminiranasinghe9665
@lakminiranasinghe9665 3 жыл бұрын
Wow...very nice video Good job. Keep it up Aluth lokaya 👏🏻👏🏻
@AluthLokaya
@AluthLokaya 3 жыл бұрын
Thanks all
@shakyathilakarathne9294
@shakyathilakarathne9294 3 жыл бұрын
Toyota එකෙන් හදන ලොකුම suv එක toyota sequoia එක.
@akilafernando3487
@akilafernando3487 3 жыл бұрын
අන්න ඒකයි... මම නම් ලංකාවේ දැකලා නෑ තාම.. අම්මෝ.... නැවක් වගේ...
@Ravy.G
@Ravy.G 3 жыл бұрын
No Toyota Tundra, toyota mega cruiser mita wada godak lokui
@freesoul4074
@freesoul4074 3 жыл бұрын
ow lankawe set eka pokuna athule witarak dakala muhuda dakapu unta hina wenawa :D
@shakyathilakarathne9294
@shakyathilakarathne9294 3 жыл бұрын
@@Ravy.G toyota tunder kiyanne suv ekak nemei. Totota mega cruise kiyanneth suv ekak nemei. Tunder eka pickup truck ekak. Mega cruise eka military truck ekak
@Ravy.G
@Ravy.G 3 жыл бұрын
@@shakyathilakarathne9294 Ya they’re not SUVs ! But I’m talking about biggest vehicles than a Land cruiser . Toyota Mega cruiser generally introduced as a military vehicle, but in Japan and N. America etc. Ppl can buy it for personal use if they want.
@Bigtunaofficial
@Bigtunaofficial 3 жыл бұрын
ජගත් විතානගේ සජිත් සමග පෙරට එනව 😹😹😹 ගැම්මක්
@arunamahesh2022
@arunamahesh2022 3 жыл бұрын
අය්යේ ranger rover autobiography long wheel base එකේ සුපිරිම වාහනයේ review එකක් කරන්න
@krishanthajanapriya6584
@krishanthajanapriya6584 3 жыл бұрын
Adarei brother❤❤❤❤❤❤
@manojvlog5856
@manojvlog5856 3 жыл бұрын
තව දියුනු වෙවා❤ ..........
@samithagihan2466
@samithagihan2466 3 жыл бұрын
රසී ❤️❤️❤️ජයවේවා මගෙ මල්ලී🤗💪✌️
@yogarasasundaram5613
@yogarasasundaram5613 3 жыл бұрын
Superb Brother.
@ranmalrodrigo8455
@ranmalrodrigo8455 3 жыл бұрын
Meke thel kochcharak karanwda liter ekata?
@SabeethaMuthumali
@SabeethaMuthumali Жыл бұрын
අපිට තියෙනවා benz,renj rover, tesla අපිට ඔව මහ ලොකු දේවල් නෙවෙයි😊😊😊😊😊😊😊🎉🎉🎉🎉
@shenstudios5371
@shenstudios5371 3 жыл бұрын
ලංකාවෙ උන්ට නැගිටින්න බැරි මේ කාලකණ්ණි රජය නිසා. 80% -100% අතර විතරක් tax එක ගෙවල වාහන ගන්න දුන්නනම් සහ තව නිකරුනේ 300% 400% ගහල බඩු ගනන් යවන්නෙ නතුව සාදාරන බද්දක් ගහල ලංකාමේ මිනිස්සුන්ට පරිහරනය කරන්න අවස්තාව දුන්නනම් කොච්චර වටිනවද?. අවුරුදු 5කට එනව උන්ගෙ මඩිය තද කර ගන්නව. සැප විදිනව මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කනව යනව.
@lahirukumara894
@lahirukumara894 3 жыл бұрын
ටොයොටා හදන ලොකුම වාහනෙ ටොයොටා coaster bus එක මෝඩයෝ 😀😀🤪🤪
@janudadahanayake7111
@janudadahanayake7111 3 жыл бұрын
What a great review..the owner knows everything about this vehicle...😎
@Bhcb.7939
@Bhcb.7939 3 жыл бұрын
Harima sathutui vahaneth lassanai eth katha karanakota ei ban e manussaya natanne 🤔
@sasikakanchana9579
@sasikakanchana9579 3 жыл бұрын
Land rover sport ekak review karamuko All the best 👍
@kingofsrilanka5444
@kingofsrilanka5444 3 жыл бұрын
ලස්සනයි ගමු එකක් ජයවේවා ❤
@srilankanheartbeat497
@srilankanheartbeat497 3 жыл бұрын
ඕක bodykit ගහලා හදපු වාහනයක්. 2021 V8 එක තාම launch කරලා නෑනේ😂
@arunatvlk
@arunatvlk 3 жыл бұрын
ලන්කවේ මොනවා හරි කලොත් උබලා බයිනවා රටින් ගේන්නේ නැතුව ඔහොම කරන ඒක හොදයි සල්ලි කොච්චර ඉතුරුද..
@srilankanlibrary3263
@srilankanlibrary3263 3 жыл бұрын
කරල තියෙන්නේ මෙහෙ තියනව kuwait
@livemusiczone4968
@livemusiczone4968 3 жыл бұрын
uba danna paka 🤣
@VirageVlogs
@VirageVlogs 3 жыл бұрын
පලයන් බිජ්ජො.
@pasinduthilakarathna1706
@pasinduthilakarathna1706 3 жыл бұрын
@@arunatvlk Ooka thaialnd wal bn hadanne lankawe neme
@welimadasky9648
@welimadasky9648 3 жыл бұрын
patta suv eka man gawa thiyenawa gdi pejaro suv akak parana unath akath patta
@chamoddhananjaya1636
@chamoddhananjaya1636 3 жыл бұрын
කමෙන්ට් වල තියෙන දේවල්දැක්කම එකම එක දෙයක් ගැන හරියටම කීවහැකි...බහුතරයක් අය කෙනෙක්ගෙ දියුනුවට ඊරිසියා කරනවා😐
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 3 жыл бұрын
මොකවත් නැති කාලකණ්ණි බල්ලො ඊරිසියා කරන්න විතරනෙ බන් දන්නෙ.😅
@chameeraabesinghe.6648
@chameeraabesinghe.6648 3 жыл бұрын
අපි වෙනුවෙන් මහන්සි වෙන ඇමති ගොල්ලනට ගෙනත් දෙන්න ඔනේ ❤❤❤
@nuwanprabat3110
@nuwanprabat3110 3 жыл бұрын
සුපිරි 👌👌👌
@gehannissanka1252
@gehannissanka1252 2 жыл бұрын
Congratulations for your success
@nipunrandika9959
@nipunrandika9959 3 жыл бұрын
2021 newei neda eka poddak wenas karoth?
@adithyageethanjana1839
@adithyageethanjana1839 3 жыл бұрын
ඕක වෙන රටවල්වල ඔච්ව්හර ගනන් නැහැ සාමන්‍ය කෙනෙක්ට උනත් ගත්තැහැකි 🤣🤣🤣
@salmanmohamned1339
@salmanmohamned1339 3 жыл бұрын
Souper Bro good luck time is gold life is old
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
අම්මෝ ඒක නම් නියමයී
@MemeMania999
@MemeMania999 3 жыл бұрын
Ah bro komada
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
@@MemeMania999 😊 හොඳයි හොඳයි ගේමුද මේකක්
@naveen.ssindu4682
@naveen.ssindu4682 3 жыл бұрын
One of the best
@sohanjasinghe1
@sohanjasinghe1 3 жыл бұрын
ටොයොටා ඔයිට වාඩා ලොකු ජිප් හදනවා...
@janithchanuka2401
@janithchanuka2401 Жыл бұрын
Wow nais 🤘🤘👌
@Raviwithsulo95
@Raviwithsulo95 2 жыл бұрын
One of my biggest dream..🥺🥺🥺💚
@thisaraedirisinghe6931
@thisaraedirisinghe6931 2 жыл бұрын
සුපිරියක් 😍❤️❤️❤️❤️❤️
@janithmadushanka6081
@janithmadushanka6081 3 жыл бұрын
Thank you aiya
@modruwan
@modruwan 3 жыл бұрын
මගෙත් ආසාවක් ලොකු හීනයක් ඉක්මනින්ම සැබෑම කරගන්නව....බුදු සරණයි 💖💖💖💖
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 3 жыл бұрын
පට්ට,
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
ලංකාවේ උන්ට හොදටම ගැලපෙන වාහනේ..අනේ මෙහෙම උන්ගේ උපදෙස් ම ගනිල්ලා .....
@srilkproductions
@srilkproductions 3 жыл бұрын
Ow ithin .. මිනිස්සුංව සූරංකන බඳු මිල අනුව කෝටි 10ක් නෙමෙයි ඊටත් වැඩි වෙයි.. ජපන් රටේ ඔය වාහනේ හදන සමාගම් වලටත් පුදුම ඇති අපේ වාහනයක් වැඩිම මිලට විකිණෙන්නේ ලංකාවෙ කියලා..
@welimadasky9648
@welimadasky9648 3 жыл бұрын
oya salli walin duppathunta tikak salakapan thawa thawa lebei
@jamieravinath4156
@jamieravinath4156 3 жыл бұрын
Nice ride 👏.. not a off road vehical though
@chathuramadushanka4217
@chathuramadushanka4217 3 жыл бұрын
Thumbnail එක දැකලා හුකෑස් ගෑවුනා.පස්සේ මතක් උනේ ආ මේ අර දවසට කිලෝ 20ක මාළුැම කන ඇරපයිමව පෙන්නපු චැනල් එකනේ කියලා🤣🤣🤣🤣🤣
@thishurahimesh4431
@thishurahimesh4431 3 жыл бұрын
මොනව වුනත් ජගත් විතානගේ කියන්නේ වැඩ්ඩෙක්!
@Achibn
@Achibn 3 жыл бұрын
මෙකේ පෙනුමට වඩා පරණ මොඩල් එකේ පෙනුම ගැම්ම...
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
ඔව් 2016- 2019 අතර මොඩල්ස්ටාර් බොඩිකිට් එක මාරම ලස්සනයි
@clgodigamuwa4464
@clgodigamuwa4464 3 жыл бұрын
@@DEEGHAYU1202 ow ow bn japan wala thawa executive long kiya;a model ekak gahanawa eka pattama patta
@charithweerarathna5200
@charithweerarathna5200 3 жыл бұрын
සිරා කතාව
@chanaplace2891
@chanaplace2891 3 жыл бұрын
මචන් මේ තව දිව්නු වේවා කියපු උන් ඉන්නවා නේද උන් ගැන මට විස්වාස නෑ 🤣🤣
@thalaremixedproduction
@thalaremixedproduction 3 жыл бұрын
වහානේ අයිති කරු සුප්පටම වාහනේ ගැන දන්නමා❤️😊
@Isuruarambepola
@Isuruarambepola 3 жыл бұрын
danna tharama
@rashmika3853
@rashmika3853 3 жыл бұрын
මෙයා auto vision එකට ත‍් ඇවිල්ලා තියෙනවා Chevrolet camero genapu කෙනා
@boruwaepa5435
@boruwaepa5435 2 жыл бұрын
3 wheel ekak modify karala wage
@praveenlasitha9635
@praveenlasitha9635 3 жыл бұрын
Foton lorry gana podi විස්තර dla podi video ekak danna ko
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
කෝටි 10ට අඩුවෙන් ගන්න පුලුවන් මට හිතෙන විදියට 2020 අලුතින් ම කෝටි 7-8 වගේ වෙයි මේ කෝරෝනා නිසා. 😇😇😇😇😇
@SLMotivations
@SLMotivations 3 жыл бұрын
2021 කොහොමටත් ටිකක් ගණන් වෙයි නහ්!
@davisoncinematic4274
@davisoncinematic4274 3 жыл бұрын
Mehe Hari price aka meka. 300000 qr Rp 15,000,000 qatar wala
@milindajayawardhana4360
@milindajayawardhana4360 3 жыл бұрын
@@SLMotivations නෑ ඒ ගානමයි price එක ස්පෙක්ස් එකයි
@slgamingkolla2943
@slgamingkolla2943 3 жыл бұрын
කෝටි 8යි බන් ගාන
@sltechhunters
@sltechhunters 3 жыл бұрын
@@slgamingkolla2943 කෝටි 2ක හමාරයි මෙහෙ නෙමේ australia 😂😂
@gihanmadushanka127
@gihanmadushanka127 3 жыл бұрын
athtama kathawa nam Dubai wala nam ithin oka koti 10 k wenna na.. laksha 50 kata withara yana wahanayak, anith okkoma gewanna 225 ta sapa gannai.. ela jaywewa wahana supiri👌
@sasindulakshan1141
@sasindulakshan1141 3 жыл бұрын
මේක කෝටී 10ක් වටින්නේ නෑ බන් .... 200%ක් විතර බදුනේ තියෙන්නේ ...
@chathuranga4873
@chathuranga4873 3 жыл бұрын
එකෙන්ම එල... සහෝ
@vehiclemodification1435
@vehiclemodification1435 3 жыл бұрын
Meka face change eka karapu thanath kiwwa nam maru aiya
@simplecapital5518
@simplecapital5518 3 жыл бұрын
නියමයි ජයවේවා...!!!
@nisithananayakkara9844
@nisithananayakkara9844 3 жыл бұрын
"this is the biggest car toyota makes." 17.5 feet long 5 liter V12 toyota century-"am I a joke to you?"
@symphonycreative810
@symphonycreative810 3 жыл бұрын
Refer what they said clearly
@kqweqioes6208
@kqweqioes6208 3 жыл бұрын
exxactly
@pasanmudannayaka7771
@pasanmudannayaka7771 3 жыл бұрын
ඇත්තටම සන්තෝසයක් මේවගේ වැඩසටහන් කරන එක. ඒත් එක්කම මේක නෙමෙයි මෙයාලගෙ ලොකුම වාහනය .ඒක ගැනත් හොයලා වැඩසටහනක් කරන්න ජය වේවා! Tundra / tacoma
@sasindu7843
@sasindu7843 3 жыл бұрын
කෝටි 4 .50 තිබ්බ ඒව 😂
@milindajayawardhana4360
@milindajayawardhana4360 3 жыл бұрын
හරි ගාන😥 තව යනවා🤣 ඉරහද වැගන්r 48lakh🤣🤣
@milindajayawardhana4360
@milindajayawardhana4360 3 жыл бұрын
@@honda9807 ඉර හද fb page එකෙ බලන්න වැගන් ආර් fx එකක් ලක්ශ 48
@sasindu7843
@sasindu7843 3 жыл бұрын
@@milindajayawardhana4360 axio එක 10500000
@milindajayawardhana4360
@milindajayawardhana4360 3 жыл бұрын
@@sasindu7843 ලන්කාවේ වාහන ගන්න එක හීනයක්ම කරනවා වගෙ😥
@IshanSachira
@IshanSachira 3 жыл бұрын
කෝටි 4.50 වෙන්නෙත් නෑ බදු නැත්නම්
@praneethlahiru5793
@praneethlahiru5793 2 жыл бұрын
ඇත්තටම v8 toyota land cruiser කියන්නෙ කවුරු කොහොම කිවුවත් සුපිරිම වාහනෙයක්
@ashanpabasara4437
@ashanpabasara4437 3 жыл бұрын
මේකෙ ගාන කීයද කියන්නකො❤️❤️
@krishanthajanapriya6584
@krishanthajanapriya6584 3 жыл бұрын
Ape saddanthaya godak adarei
@pinbaralanka2513
@pinbaralanka2513 3 жыл бұрын
ලංකාවට මෙක ලොකු දෙයක් එ් උනාට අපිත් පාවිචිිචිි කරනවා මෙහේ
@mindaralakshitha5475
@mindaralakshitha5475 3 жыл бұрын
සුබ පතනව...😍
@sahanserasinghe7939
@sahanserasinghe7939 3 жыл бұрын
vehicle ekanam 2012 wenna puluwan namuth book eka 2016 neda ai ehema
@vickyjaylive1367
@vickyjaylive1367 3 жыл бұрын
Wahane reg 2016 neda..? Ai horata reg karanne
Toyota Land Cruiser 300 (2022)
17:41
Auto Vision with Sajeev
Рет қаралды 462 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
කොහොමද ආමි කොල්ලොන්ගෙ  වැඩ
0:56
VEHICLE HUB | TOYOTA LANDCRUISER VDJ79 | EP 09
25:39
Ada Derana
Рет қаралды 37 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН