පිස්සු හැදුනා දෙවියනේ මේක ඇහුවම - Gunadasa Madurasinghe - Raja Sabawa

  Рет қаралды 139,094

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 370
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 2 жыл бұрын
අපිව හිනා සාගරයක පුරවලා අපේ ලේ පිරිසිදු කරපු නිහතමානි මිනිසාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා බුදු 🙏 සරණයි
@rajagunawardhena2245
@rajagunawardhena2245 Жыл бұрын
ඇත්තටම මම අදටත් මෙතුමා රගපාන රාජසභාව බලන්න ආසයි
@sarathdabare4149
@sarathdabare4149 2 жыл бұрын
අපසැම හදවත් සිනාවෙන් මුසපත්කල ගුණදාස මධුරසිංහ,කලාකරුවාණනි ඔබට නිරෝගි සුවය ලැබේවා...🌷🌷🌷🌷🌷
@nilameproductions8156
@nilameproductions8156 2 жыл бұрын
සුන්දර මිනිසෙක්... ඉක්මන් සුව
@gayannusanga43
@gayannusanga43 2 жыл бұрын
nilame ayye gunadasa mahathage phone nu eka denna barida
@thanushkamanju
@thanushkamanju 2 жыл бұрын
ඉක්මන් සුව ලැබේවා
@SLBUSYT
@SLBUSYT 2 жыл бұрын
🙏 ඉක්මන් සුව ලැබේවා🙏
@wimukthirathnabandara6074
@wimukthirathnabandara6074 2 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා...!!! බුදු සරණයි ❤️
@daviduncle5577
@daviduncle5577 Жыл бұрын
මනුස්සයෙක් දැක්කත් සතුට දනවන ගුණය පිහිටන්නේ අඩුවෙන්, ඒ ගුණය පිහිටපු මනුස්සයෙක්, දීර්ඝායුෂ ලැබේවා කලාකරුවාණෙනි🙏
@sisiranaotunna6528
@sisiranaotunna6528 Жыл бұрын
අපව සිනහ සාගරයක තබමින් ඔබ වර්ථමානයේ තත්ත්වයන් විදහා දකවන ආකාරය ඉතා ඉහළයි. ඔබතුමාට ඉක්මනින්ම සුවය ලැබෙිවා ,නැවතත් රාජසභාවට එන්නට අවශ්‍ය සියලුම විශ්ව ශක්තීන් නොඅඩුව ලැබෙිවායි පතමි .තුණුරුවන් සරණයි දීර්ඝායු ලැබෙිවා !!!!!
@upaliperera6246
@upaliperera6246 2 жыл бұрын
ඔබතුමා නැති අඩුව අපිට හොඳින් දැනෙනවා .ඔබතුමාගේ අඩුව පුරවන්න පේන තෙක් මානයක කෙනෙක් නැති තරම් .මොන තරම් ටෙලිනාට්‍ය තිබුනත් අංක එක ලෙස ඉදිරියෙන් තියන්ඩ පුළුවන් රාජ සභාව .ඔබතුමා ඉක්මනින්ම රඟපෑමට එන්න කියලා ඉල්ලා සිටිනවා
@prasannakasun2110
@prasannakasun2110 2 жыл бұрын
ඇයි මෙතුමා නැතිව කන්නත් බැරිද 😂😂
@YohanRanasinghe
@YohanRanasinghe 4 ай бұрын
නිලමෙට ස්තූතියි මේ වටිනා කලාකරුවා පිළබඳව වැඩසටහන කිරීම සම්බන්ධයෙන්. ඒ හැකියාව මං හිතන්නෑ වර්තමානෙ නලුවොයි කියාගන්න අයට ඇතැයි කියලා. ඔබ නීරෝගී වේවා! ආයුබෝවේවා!
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@arunawithanage8958
@arunawithanage8958 Жыл бұрын
ගුණදාස මදුරසිංහ මහතාට ඉතාමත්ම ඉක්මනින්ම නිදුක් නීරෝගී සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
නිදුක් නිරෝ සුවය ලැබේවා. සියලු දෙනා වෙත මතක් කිරීමක් ති⁣යෙනවා. ඉදිරි තත්වය අති භයානක විය හැක. ඒ සඳහා වහාම සූදානම් වන්න. නොහැකි වුණත් කෙසේ හෝ ආහාරය සඳහා යමක් වගා කර ගන්න..
@dmddissanayake7861
@dmddissanayake7861 2 жыл бұрын
දීර්ඝායුෂ පතමි . ඉක්මන් සුවය පතමි .💜🙏
@promoengineering9197
@promoengineering9197 Жыл бұрын
හරිම දක්ෂ සුන්දර මනුස්සයෙක්. ඒ වගේම ඉතාමත් ප්‍රගතිශීලී කලාකරුවෙක්. ඔහුව සොයාගෙන ගිය නිලමේ ටත් බොහෝම ස්තුතියි. සියලු දෙවි රැකවරනින් ඉක්මන් සුවය අත්වේවා.
@දුමියා-ඟ5ව
@දුමියා-ඟ5ව 2 жыл бұрын
නිදුක් නිරෝගී සුව අත්වේවා! දීර්ගායුශ පතනවා ඔබට........
@lahiru7929
@lahiru7929 2 жыл бұрын
ගොඩක් මිනිස්සු ආදරය කරන්නෙ වේදිකාවෙදි පමණයි ..එයින් බැසගිය පසු මිනිස්සුන්ට ඔවුන් අමතකයි ..එහෙම නේද ..ඒකත් වෙනස්කරමු..ඔවුන් වෙනුවෙන් අසරණ වුන සියලු වේදිකාවෙන් බැස ගිය අයට පිහිටක් වෙමු..ඇත්තටම ඔවුන් අපිව සතුටින් තැබුවා ..බොහෝ අවස්තාවේදී
@RamithRuberu-nu2wv
@RamithRuberu-nu2wv Жыл бұрын
ඔබ තුමා අපව රාජසභාව තුලින් සතුටු කෙරුව විතරක් නෙමෙයි.අමන දේසපාලුවන්ගෙ නිරුවත ගැන සමාජය දැනුවත් කලා.නැවතත් අපට රාජ සභාව බලන්න සලස්වා දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනව.එය වටිනා සමජ මෙහෙවරක්.
@nilminigunatilaka4952
@nilminigunatilaka4952 2 жыл бұрын
Api Raja Sabhawa balala hari sathutu una, obata nirogi suwaya, theruwan sarana pathanawa!!!!
@Youshouldmustsee
@Youshouldmustsee 2 жыл бұрын
මේ මනුස්සයා පට්ට නිහතමානී
@vijithasanjeewa8960
@vijithasanjeewa8960 Жыл бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා රටට වටිනා කලාකරුවෙක් තෙරුවන් සරණයි
@syanesyane9015
@syanesyane9015 2 жыл бұрын
හරිම සතුටුයි ඔය වගේ කතාවක් ගෙන ඒමට එතුමා ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර අපේ නිවෙදක මහතාටත් පිං මේවගේ දෙයක් ගෙන ඒම
@footballerslife2489
@footballerslife2489 Жыл бұрын
ඔබතුමාට නිදුක් නීරෝගී චිරජීවනයම ලැබේවා !
@anuradaweerasinha5860
@anuradaweerasinha5860 2 жыл бұрын
නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි ඔබතුමාට ..
@sandaruwanjayasundara8291
@sandaruwanjayasundara8291 2 жыл бұрын
Hithe thanpath wela inna manussayek.... theruwan saranai obathumaata... dirgayusha labewa.. ❤❤❤
@chamarajeewantha3139
@chamarajeewantha3139 2 жыл бұрын
ඔබතුමාට නිදුක් නීරෝගී චිරජීවනයම ලැබේවා ! ඔබගේ නිර්මාණ නිසා අප බොහෝ සතුටු වූයෙමු. දැනුම්වත් වූයෙමු. තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
@DineshRuwan-w5n
@DineshRuwan-w5n 4 ай бұрын
අනේ ඔබ තුමා මම හෙවුව කොහෙද කියල ,සුපිරි කලාකරුවෙක් ඉක්මන් සුවය ලැබේවා
@Nilame
@Nilame 4 ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් එතුමන්ව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
@bernatfernando4975
@bernatfernando4975 Жыл бұрын
අප කුඩා කල සිටම දන්නා ගුවන් විදුලියේ රජරට සේවයේ නාට්‍යය ලියූ රඟපෑ නිහතමානී දක්ෂ කලාකරුවෙක්.. ඔබගේ රිටිගල අඩවිය....දේව කූඨය ...අද වගේ මතකයි.. නැවතත් රාජ සභාවෙන් අප හමුවට එතැයි කියා බලාපොරොත්තු වෙමු. ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා..බුදු සරණයි...
@IndraRathnayaka-cm2wz
@IndraRathnayaka-cm2wz 4 ай бұрын
.මෙතුමාට ඉක්මන් සුවය ලැබි නැවත අප අතරට එන්න ලැබෙිවා තෙරැවන් සරනයි
@thisumdineth1448
@thisumdineth1448 2 жыл бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා .....බුදු සරණයි
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 2 жыл бұрын
ජේසු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
@ledmalith2421
@ledmalith2421 2 жыл бұрын
නිදුක් නිරෝගී සුව අත්වේවා! දීර්ගායුශ පතනවා ඔබට......
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 Жыл бұрын
අපිව සතුටු කළ ඔබතුමාට කවදාවත් නරකක් නපුරක් වෙන්නේ නැහැ.ඉක්මන් සුවය නියතයි.මේක සහතිකයක්.දීර් ගායු වේවා ප්‍රිය කලාකරුවානණේ!
@jbsaumya7876
@jbsaumya7876 Жыл бұрын
නිරෝගීසුවය ❤️🌹🙏 තෙරුවන් සරණයි දෙවිපිහිටයි ...සුවපත් වේවා
@srilanka5819
@srilanka5819 2 жыл бұрын
නිහතමානී , සුන්දර ඔබට ඉක්මන් සුවය පතමි . බුදුසරණයි !
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
මා මෙන්ම මගේ පියාත් අසාවෙන් බලපු වැඩසටහනක් රාජ සබාව . පිලිකාව ඉතාම භයානක රොගයක් . එය රෝගියා වගේම ලගම නැයන් පවා ශාරිරිකව මානසිකව පිඩාවට පත් කරනවා. මේ මහත්මයා හිනාවි සිටියාට ඔහු විදින පිඩාව ඉතා විශාලයි. ඒ නිසා ඔහුට නිරෝගි බව පතනවා. God blace you . නිලමෙත් මේ කල වැඩේ වටිනවා.
@jayarathnemanikewikramanay5439
@jayarathnemanikewikramanay5439 8 ай бұрын
Oba thumata uthum theruwan saranai 🙏
@ramyadesilva3469
@ramyadesilva3469 2 жыл бұрын
අප සතුටු කළ පිනෙන් ඔබ සුවපත් වේවා නීරෝගී වේවා ..🙏🙏🙏
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 2 жыл бұрын
නිදුක් නිරෝගි සුව ලැබෙන්නට කියලා මුලු හදවතින්ම ප්‍රර්ථනා කරනව
@roshansampath5730
@roshansampath5730 Жыл бұрын
ඉක්මන් සුවයම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට!!! බුදු සරනයි!!! ❤❤
@janithacosta
@janithacosta Жыл бұрын
ඔබතුමාට ඉක්මනින්ම සුවයක් ලැබේවා !!!🙏💖💖💖💖
@thanushkamanju
@thanushkamanju 2 жыл бұрын
රජතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා , නව නිර්මාණය කරන්න ශක්තිය දහීරිය ලැබේවා 🙏💐🏵️🌼💮🌹🌺🌻
@lakshikarupasingha7205
@lakshikarupasingha7205 2 жыл бұрын
Ane aiye..loku mathakayak aran dunna....me watina මනුස්සකම athi kenek....aththatama rajek thamai....ඔහු ....budusaranai....ikman suwa prarthana karanawa.....
@kapilabandara1001
@kapilabandara1001 2 жыл бұрын
සුවපත් වේවා ඉක්.......මනින්ම....ගොඩක් දක්ශ කෙනෙක්......
@lasithlakshitha9668
@lasithlakshitha9668 Жыл бұрын
ඔබට ඉක්මන් සුවය ලැබේවා නැවත රගපාන්න ලැබේවා ඔබට
@roosranjani2154
@roosranjani2154 Жыл бұрын
අප සිත්පිනවපු රජතුමා තිසරනයේ සරනින්ම සුවපත් වෙිවා🙏
@p.p.rdesilva5670
@p.p.rdesilva5670 2 жыл бұрын
ගුණදාස මහතා නිදුක් වේවා .නිිිරෝගි වේවා .සුවපත් වේවා .බුදු සරණයි .
@sameerasameera2890
@sameerasameera2890 2 жыл бұрын
රාජසබාවේ මේ මහත්තයා අපිව රටක් සතුටු කරසෛහිනා ගස්වා අපේ ලෙ පිරිසිදු කල ඔබතුමාට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි🙏 දීර්ඝායුෂ ඉක්මන් සුවෞ👃ලැබේවා නිදුක් නිරොගි සුවයලැබෙවා 🤲🤲🤲 තෙරුවන සරනයි🙏 ❤❤❤❤❤❤❤👍🙏
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
නිදුක් නීරෝගි සුවය ප්‍රාර්තනා කරනවා
@madhushihettiarachchi899
@madhushihettiarachchi899 Жыл бұрын
ඔබතුමා ta ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි
@ajithnishantha4379
@ajithnishantha4379 Жыл бұрын
උතුම් වුු තිිිිිිිුුුුුුවිධ රත්ණයේ බලයෙන් ඔබ තුමාට ඉක්මන් සුවය ලැබෙිවා!!!
@kapilabandara1001
@kapilabandara1001 2 жыл бұрын
නිර්වස්ත්‍ර පජාඉල්ලේ ........🤗😍😍😍😁🙏🙏🙏🙏🙏✌👌
@sleka.perera221
@sleka.perera221 2 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා ඔබ තුමාට !
@pubudusuranjala3680
@pubudusuranjala3680 2 жыл бұрын
හිත කලබල උන වෙලාවක මානසික සුවය ගිලිහී ගිය වෙලාවක ඔබතුමාගෙ රාජසභාව බැලුවාම ලෙඩ සුවයි අද අප සුවපත් කල ඔබතුමා ඉන්න තත්ත්වය ගැන කණගාටුයි. නමුත් ඔබතුමා හැකි අයුරින් කලා කටයුතු කරගෙන යනවානම් අසනීප යටපත් වෙයි කයලා හැගෙනවා. නිරෝගි සුවය ලැබි ඉක්මනින් නැවත කලා කටයුතුවලට එකතු වෙන්න ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා
@samithalaknath9414
@samithalaknath9414 2 жыл бұрын
ඔබ තුමාගෙයි, මහින්ද පතිරගේගෙයි දෙන්නගේ කථා අහන්න, බලන්න නැතුව හරිම පාළුයි..ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා !!!
@jayaweeraapa9273
@jayaweeraapa9273 2 жыл бұрын
ඔබතුමාගෙ ලෙඩේ නිට්ටාවටම සුවවෙනව මනසික තත්වය වෙනස් වූ විට නැවත පටන්ගන්න කය ලෙඩ උනාට සිත ලෙඩ නොවේ
@sarathchandra9893
@sarathchandra9893 Жыл бұрын
අපේ රජතුමාට ඉක්මන් සුවය ලැබේවා. නිදුක් නිරෝගී වේවා දීර්ඝායු වේවා බුදුසරණයි.
@somarathnabogaswawa8581
@somarathnabogaswawa8581 2 жыл бұрын
නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා මදුරසිංහ සුළවතානනි .
@Senukthegreat
@Senukthegreat Жыл бұрын
ඇත්තටම වටිනා අවංක නිහතමාණී කලාකරුවෙක් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනාකරනව
@dumeshweerakkodi1571
@dumeshweerakkodi1571 Жыл бұрын
නිදුක් නිරෝගී චිර ජීවනය අත් වේවා, නිහතමානි විශිෂ්ඨ කලා කරුවානෙනි,ඔබට තවමත් අපි ආදරෙයි
@jbsaumya7876
@jbsaumya7876 Жыл бұрын
ඔබට නිරොගි සුවය ....අපේ ආදරය 🌹🙏❤️
@wimukthirathnabandara6074
@wimukthirathnabandara6074 2 жыл бұрын
ලංකාවේ කලාකාරයෙක් අසනීප උනාම ටීවී චැනල් , සහෝදර කලාකාරයෝ එයාව අතහැරලා දානවා .😥😥😥
@travelwithbikeayosahan4224
@travelwithbikeayosahan4224 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 12:40
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
සහතික ඇත්ත
@anuruddaanu1674
@anuruddaanu1674 Жыл бұрын
ඔවු විශේෂයෙන් දෙරන හිරු එහෙම අම්මෝ පරන කලාකරුවො gena දන්නෙම ne 😢😢😢
@yasendraranawake995
@yasendraranawake995 2 жыл бұрын
එතුමාට තෙරුවන් සරණින් නීරෝගී සුවය ලැබේවා !
@chandrikafernando1668
@chandrikafernando1668 6 ай бұрын
අනෙක වාරයක් ස්තුතියි . අපව සිනා සයුරේ ගිල්ලුවාට. ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! යහපතම වේවා ! 🙏🙏🙏🙏
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති....
@LushLinesChannel
@LushLinesChannel Жыл бұрын
ඔබට නිදුක් නිරෝගී සුවය පතමි
@sakj.sarathchandra2510
@sakj.sarathchandra2510 Жыл бұрын
නිදුක් නීරෝගීමත් සුවබර දිවියක් ඔබට දීඝායු වෙිිවා තෙරැවන්සරණයි .
@ruwanpathikariyawasampathi8601
@ruwanpathikariyawasampathi8601 2 жыл бұрын
ඔබට නිදුක් නීරෝගි සුවය ලැබෙිවා රජතුමනි. අපි ඔබගේ රංගනයන් බලා සතුටු වුවාසේම ඔබටද නිති සතුට ගෙන ඒවා. එමෙන්ම නිලමෙ අපි දැනුවත් කල ඔබටද ස්තුතියි ! ජයෙන් ජය.
@NishanDharmendra-ly1er
@NishanDharmendra-ly1er Жыл бұрын
තෙරුවන්ගේ සරණයි ..ඔබ තුමාට නිදුක් නිරෝගිමත් සුව ඉක්මනටම ලඟාවේවා!
@inokagamage9141
@inokagamage9141 Жыл бұрын
නීරෝගී සුවය,චිර ජීවනය පතමි.ඔබ තුමාට තෙරුවන් සරනයි
@nimalratnathunga2307
@nimalratnathunga2307 2 жыл бұрын
සැමට සතුට විනෝදය ගෙන දුන් ඔබ තුමා ට ඉක්මනින් ම සුවය ලැබේ වා! දීර්ඝ ආයුෂ ලැබේ වා! තෙරුවන් සරණයි!
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 Жыл бұрын
සුන්දර මිනිසුන්ගේ ...ජීවිතය සුන්දරයි. එයා සතුටින් ඉන්නවා. අපට ඒක සතුටක්.. හැම කෙනාටම ඒ විදියට ඉන්න අමාරුයි. ඒ වගේ කලා කරුවෙක් ගේ කලා නිර්මාණ දකින්න ඔහු ත් අපත් මේ ලෝකෙ ඉපදීම ගැන සතුටක් තියෙනව. ඔහුට දීර්ඝායුෂ පතමි. ඒ වගේම නැවතත් මේ රටේ ජනතාවට සතුටක් දැනුමක් අත් විඳින්නට අවස්ථාව ලබේවා ඉක්මනින් සුවය ලැබේවා.
@gunawathithennakon3595
@gunawathithennakon3595 2 жыл бұрын
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී බව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
@SameeraRuwandika-fx5ty
@SameeraRuwandika-fx5ty Жыл бұрын
බුදුසරණයි ජේසු පිහිටයි ඔබතුමාට.🙏❤️
@ruwansenanayake2199
@ruwansenanayake2199 2 жыл бұрын
දීර්ඝායුශ ඔබතුමාට ...🙏🙏🙏🙏🙏🙏.
@developmentofbridgemanagem9995
@developmentofbridgemanagem9995 2 жыл бұрын
අපේ සිත් සුවපත් කල ඔබගේ, ගතෙහි පවතින අසනීප තෙරුවන් සරණින් සුවපත් වේවා! එමෙන්ම ඉදිරියේදි අලුත් වැඩසටහනකින් නැවත හමුවීමට ලැබේවා !
@baumikadesanjana9628
@baumikadesanjana9628 2 жыл бұрын
නිදූක් නිරෝගී සුවය ලැබේවා.,බූදූ සරණයි,දෙවි පිහිටායි...🙏🙏🙏❤️❤️❤️👊👊👊
@upalisenadeera6972
@upalisenadeera6972 Жыл бұрын
අපිකොච්චරනම්.හිනාවුනාද.ඔබතුමගේ.රාජසබාවබලලා.නිදුක්.නිරෝගීසුවය.ප්‍රාර්තනාකරමි
@sssddd4854
@sssddd4854 Жыл бұрын
අනේ හරීම දුකයි 😢😪 තෙරුවන් සරණින් ඔබතුමාට නිදුක් නීරෝගී භාවයත් දීර්ඝායුෂත් ලැබේවා.🙏🏻🌹🙏🏻🌹
@tbandaradisanayaka6341
@tbandaradisanayaka6341 Жыл бұрын
අති දක්ෂ කළාකරුවෙක්.. ඉක්මන් සුවය ලැබේවා//❤️🙏
@kapiladewagiri331
@kapiladewagiri331 Жыл бұрын
නීරෝගී සුව පතමු බුදුසරණයි
@manojnishantha3939
@manojnishantha3939 2 жыл бұрын
ඔබට ඉක්මනින් සුව වේවා .ඔබ තුමා රටක් ආදරය කරන කලාකරුවෙක් .රට ට වෙන දේ කලින් දුටු කෙනෙක්.ඔබ රටේ සම්පත් ක්..
@NuwanIsanka-kn7jx
@NuwanIsanka-kn7jx 7 ай бұрын
ඉක්මනින් සුවපත් වේවා මහත්තයෝ තුණුරුවනේ සරණයි දලදා හාමුදුරුවන් පිහිටයි
@vincentsamarakoon7802
@vincentsamarakoon7802 Жыл бұрын
නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා දීර්ඝායු වෙත්වා..! ගූණදාස මදරසිංහ මැතිඳුණි. ඔබට තෙරුවන් සරණයි.! දෙවිරැකවරණයි.! ❤🙏
@lahiru7929
@lahiru7929 2 жыл бұрын
පසුතලය ගොඩක් සුන්දරයි
@ruwangunarathna4133
@ruwangunarathna4133 6 ай бұрын
තුණුරුවන් සරණින් ඉක්මන් සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ගායුෂ ලැබේවා
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@Ridersl-w7i
@Ridersl-w7i 2 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා...❤️💥
@travelwithdilruk84
@travelwithdilruk84 Жыл бұрын
සුන්දර මිනිස්සු ,හරිම සතුටුයි දැකීම ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤🎉
@dammikaranasingha9590
@dammikaranasingha9590 2 жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා සම්මාසම්බුදු සරණයි
@dilushikasewwandi4148
@dilushikasewwandi4148 2 жыл бұрын
I wish you speedy recovery Sir.. May you live long with good health, eternal happiness and prosperity..!! GOD BLESS YOU!
@dskumara359
@dskumara359 2 жыл бұрын
රඡතුමාට නිදුක් නිරෝගි සුවය පතනවා
@sachinthafernando4075
@sachinthafernando4075 Жыл бұрын
අනන්ත වූ බුදු ගුණ බලයෙනුත් කතරගම දෙවියන්ගේ පිහිටෙනුත් ඉක්මනින් සුව වේවා ❤️😘🙏
@manelamarasekara5929
@manelamarasekara5929 Жыл бұрын
ඔබට නිදුක් නිරෝගි ⁣ෙවෙිවා දීීිීිර්ගායුෂ ලැබෙිවා
@manojniranjan1393
@manojniranjan1393 2 жыл бұрын
ප්‍රේක්ෂකයා සිනාගැන්වූ පිනෙන්ම මෙතුමාට නෝරෝගී සුවය අත් වේවා!!!
@seneviratnedarakankanamage3283
@seneviratnedarakankanamage3283 Жыл бұрын
ආයු බොහෝවෙවා රජතුමානේ‍රණෙනි, අපේ නිළමෙටත් එක්කම. ❤️
@isurusampath2026
@isurusampath2026 Жыл бұрын
නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට...🎉🎉
@dammikumari643
@dammikumari643 2 жыл бұрын
ඉක්මනින් සුව වේවා බුදුසරනයි
@pradeepkeerthisinghe7135
@pradeepkeerthisinghe7135 4 ай бұрын
නිලමෙට ගොඩක් පින් මේ දයාබර සෙනෙහෙබර අවංක නිහතමානී කලාකරුතුමා අපිට ගොඩක් කාලෙකින් දකින්න සැලැස්සුවට
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@hubertfernando8723
@hubertfernando8723 2 жыл бұрын
අපේ සිත් සතන්, ප්‍රහසන රසයෙන් සුවපත් කල ඔබතුමාට පුර්ණ සුවය ඉක්මනින් ලැබේවා කියා පතමි!ජේසු පිහිටයි.
@suminda8308
@suminda8308 2 жыл бұрын
ඉක්මනින්ම සුවය ලැබෙිවා ඔබ තුමාට බුදු සරනයි
@NihalAbeysekarara
@NihalAbeysekarara 6 ай бұрын
බුදු සරණයි ..ඔබතුමාට ඉක්මනින් සනීප වෙන්න ඕනී
@Nilame
@Nilame 6 ай бұрын
ඔයාටත් බුදු සරණයි...!!!
@jprathnapala9546
@jprathnapala9546 Жыл бұрын
ඔබ තුමාට ඉක්මන් සුවය පතමි.
@amarathungagemanoj7983
@amarathungagemanoj7983 2 жыл бұрын
Raaja sabhawen thamai oba thumawa man hadunagatte godak rasawinda obathuma niduk nirogi wewaaa
@bandulapri
@bandulapri Жыл бұрын
ඉක්මන් නීරෝගී සුවය ලැබේවා... බුදුසරණයි ...!!!
@malemalemale316
@malemalemale316 Жыл бұрын
ඉක්මන් .සුවය .ලැබෙිවා ...බුදු සරනයි
Raja Sabawa Fun Programs 2013-01-09_low.mp4
19:20
Ajantha Kumarasiri
Рет қаралды 32 М.
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 26 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 45 МЛН
Panda slowly drifts to sleep while sitting up
0:22
Very Lazily Recorded Videos
Рет қаралды 33