No video

කොරියාවේ විදීවල තියන වෙනස්ම රස කෑම😋 Traditional Korean Street Food in Gwangju

  Рет қаралды 389,360

Seri saranna  - සැරි සරන්නා

Seri saranna - සැරි සරන්නා

2 жыл бұрын

දකුණු කොරියාවට එම ඔනැම කේනෙක් අනිවාර්යයෙන්ම මේ කොරියාවේ විදි වල තියන රසම රස අමුතුම කැම වලට වහ වැවෙන එකනම් වෙනවමයි .එක කැමක් එකපාරක් කැවොත් අයේ කන්න හිතෙන තරමටම රස කෑම ගොඩක් මේ විදි වල තියනවා ඉතිම් මම ගුවන්ජු නගරයේ විදිවල් මේ විවිද ආහාර රස බලලා ඇවිලා ගත්ත ලස්සන අත්දැකිම ඔයාලා එක්ක මෙ විදියට බෙදාගන්නවා
#3Teokbokki
볶기 # Mandu- # 만두 # sundae- # 순대 # 3odeng- # 오뎅 # waffles- # 와플 #Marshmallow ice cream- # 아이스크림 # Candies- # 슴 사당 # Gunban- # 군방 # 3Gyeranban- # 게란 빵 # 3Hoddeok- # 호떡 # Kimbap- # 김밥 # 3Dakkkochi- # 닭 꼬치 #Tornado potato- # 회오리 감자 #busan #southkorea #busanstreetfood 2foodmarket #busanstreetfoodmarket 2foodtour #busanfoodtour #nightmarket % 23busannightmarket #sinhala #english #korean #travel #traditionalkoreanfoodstreet # 3traditionalkoreanfood % # travelcouple #travelgirl #vlog #streetfood #foods #traditionalfood

Пікірлер: 1 500
@ranganatharaka1804
@ranganatharaka1804 2 жыл бұрын
උබේ කතාවටයි මූණටයි මං කැමති විඩියෝ එක ලස්සනට කරනවා ජය වේවා මචං සිහින දේශය😍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@himashadaham891
@himashadaham891 Жыл бұрын
Oyage widiyo nam marama lassanaya ayiye
@serisaranna
@serisaranna 2 жыл бұрын
කොරියාවේ අපි සංචාරය කරන ලස්සන තැන්වල photos තව විඩියෝ බලන්න සැරි සරන්නා fb page එකත් එක්ක එකතු වෙන්න යලුවො හැමොම ❤😊Fb page👉facebook.com/profile.php?id=100040895511174
@Hashinicharuka
@Hashinicharuka 2 жыл бұрын
Godak sthuthi oyata parissemen inna 💜💜💜💜💜
@Hashinicharuka
@Hashinicharuka 2 жыл бұрын
Oyath parissamen inna💜💜💜💜
@user-gg3ro6yh6k
@user-gg3ro6yh6k 2 жыл бұрын
☺️☺️
@Hashinicharuka
@Hashinicharuka 2 жыл бұрын
@@user-gg3ro6yh6k hi💜
@user-gg3ro6yh6k
@user-gg3ro6yh6k 2 жыл бұрын
@@Hashinicharuka hi😍
@udayapriyashantha4400
@udayapriyashantha4400 2 жыл бұрын
දැක්කම කෑව වගේ හිතත් පිරෙනවා, බඩත් පිරෙනවා😋🥰
@serisaranna
@serisaranna 2 жыл бұрын
💙💙
@maheshifernando1032
@maheshifernando1032 2 жыл бұрын
ඔය රටට යන්න තියෙන ආසාව තවත් වැඩි වෙනව .නියමයි අයියෙ වීඩියෝ ටික😊❤✊
@serisaranna
@serisaranna 2 жыл бұрын
අනිවාර්යයෙන් එන්න.. ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න
@tweenyfernando
@tweenyfernando 2 жыл бұрын
Na...e rata dakkama lankawata thiyena adare wadi wenawa...🥺
@DilshanSamaranayaka-xn2xb
@DilshanSamaranayaka-xn2xb 6 ай бұрын
ඒ කතා විලාසය ඔය පිලිවල ඇත්තටම හිත නිවෙනව . දිගටම හොදින් වීඩියෝ කරන් යන් අයියා . ජය වේවා . ඔයාගෙ හිත හොදයි . පිංවන්තයි . අපිත් ගොඩක් ආදරෙයි . ❤
@serisaranna
@serisaranna 6 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@sadunkumara4943
@sadunkumara4943 2 жыл бұрын
කොරියාවේතමයි රසම කෑම තියෙන්නෙ .👍😋😋
@serisaranna
@serisaranna 2 жыл бұрын
එකනේ ❤❤❤❤
@sadunkumara4943
@sadunkumara4943 2 жыл бұрын
@@serisaranna 😋♥️
@bangtanxarmykingdom3103
@bangtanxarmykingdom3103 2 жыл бұрын
අනේ ඒවා නම් හරිම රස පාටයි 😋මටත් කාලා බලන්න ආසයි 😁කවදා හ‍රි Korea ආපු දවසක කාලම බලන්න ඕනේ 😋
@serisaranna
@serisaranna 2 жыл бұрын
අනිවාර්යයෙන් එන්න පුලුවන් ...ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@bangtanxarmykingdom3103
@bangtanxarmykingdom3103 2 жыл бұрын
@@serisaranna ඔයත් අයියේ ☺️ඒවගේම අපිට තව Korea ගැන videos ගොඩක් ඕනේ 😁
@heartofrainbowkworld3259
@heartofrainbowkworld3259 Жыл бұрын
ඔයාගෙ හැම වීඩියෝ එකකින්ම මට ගොඩක් පෙනුනෙ එයාලගෙ පිරිසිදු කම.කෑම එහෙම ලස්සනට අසුරලා තියේ.මෙහේ ගත්තොත් කෑම විකුනන්නෙ බිම තියාගෙන සෙරෙප්පු විකුණනවා උඩ තියාගෙන😔හරිම ලස්සන රටක්💜මන් කැමතිම රටක් කවදහරි යන එක යනවා😍❤️
@serisaranna
@serisaranna Жыл бұрын
සුබ පතනවා exam ලියන්න ඉක්මනින් එන්න පුළුවන්
@adithyadinasuri8427
@adithyadinasuri8427 2 жыл бұрын
අම්මෝ ටෙට්ටොබොකි කන්න හරිම ආසයි. දැක්කහමත් ආස හිතෙනවා
@sajanaamandi8534
@sajanaamandi8534 2 жыл бұрын
තව අවුරුදු 2 කින් මාත් කොරියාවට යන්න හිතන් ඉන්නේ.❤️🇰🇷🇰🇷 මේක දැක්කහම නම් යන්න තියෙන ආසාව තව වැඩි උනා ❤️🇰🇷🌸
@serisaranna
@serisaranna 2 жыл бұрын
සුබ පැතුම් 💙 ඉක්මනින් එන්න ..තෙරුවන් සරණයි 🥰
@lalanirajaguru3379
@lalanirajaguru3379 2 жыл бұрын
මමත්
@sajanaamandi8534
@sajanaamandi8534 2 жыл бұрын
ඔව් ඉක්මනින් එනවා 😊🙏❤️
@madushanirasika678
@madushanirasika678 Жыл бұрын
Aiye oyage videos hama ekakma wage mn balanawa,ekama video eka 4,5 wathawak unath balana awastha thiyenawa,mokada oyage video harima pahadili,godak dewal igenaganna puluwan,mama nam oya kiyna corean wachana nawatha nawatha ahanwa,e wagema oya ewa pennanawath ekkane,ethakota aasaii ewa mathake radenawa,mata dan oyage video balalama wage corean wachanath saahenna padam wela thiyenne,thanx aiye apita watina dewal aran enwata,kiyla denawata,hamadamath me vidiyama ape corean heeneth dinanakam,dinnata passeth apith ekkama inna kiyla prarthana karanawa,
@thulakshiwasana2992
@thulakshiwasana2992 2 жыл бұрын
හරිම අහම්බෙන් චැනල් එක දැක්කේ..මන් ආසම රට නිසා ඔක්කොම වීඩියෝ ආසාවෙන් බලනව . ලන්කාවේ ඉදන් මෙහෙම බලල දැනුමක් ලබා ගන්නත් පුළුවන්.හැබැහින් දකින්න බැරි නිසා. හරිම ලස්සනයි 🥰❤️..තව තවත් ලස්සන තැන් වලට යන්න ලැබේවා.පරිස්සමෙන් ..බුදු සරණය් ...
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@user-rg8ly7ww8m
@user-rg8ly7ww8m 2 жыл бұрын
අම්බෝ කන්න හිතෙනවා😋😋..මාත් කවදා හරි කොරියාවට එනවාමයි..මගේ සිහින දේශය❤️❤️🤗ලස්සනයි අයියා වීඩියෝ එක💜️තව වීඩියෝ දෙන්න මේ වගේම කොරියාව ගැන..😊💕
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න අනිවාර්යයෙන් එන්න පුලුවන් ඔයාට තෙරුවන් සරණයි
@user-rg8ly7ww8m
@user-rg8ly7ww8m 2 жыл бұрын
@@serisaranna 🤗💜️
@user-ze6pi8zt9z
@user-ze6pi8zt9z 2 жыл бұрын
@@serisaranna 🥰මාත් එනො තව අවුරුදු දෙකකින් 😚🥰
@user-ze6pi8zt9z
@user-ze6pi8zt9z 2 жыл бұрын
@@serisaranna ඔයා කොරියාවෙ කොහෙද ඉන්නෙ අයියෙ🥰
@user-ze6pi8zt9z
@user-ze6pi8zt9z 2 жыл бұрын
@@serisaranna තාමත් කොරියන් වලද නැත්තන් ලන්කාවෙ ද ❤️
@shamalishamali3808
@shamalishamali3808 Жыл бұрын
මේ වගේම තව වීඩියෝ එකක් ඕන ❤️❤️❤️
@manjalisandalika1715
@manjalisandalika1715 Жыл бұрын
Oyage vedio harima phadily katawath lassanay asa hitenawa balanna
@tharutharu6554
@tharutharu6554 2 жыл бұрын
Harima lassana video ekk ennama hithenawa koreawata ☺️
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි විඩියෝ එක ඔක්කොම සෙල්ලම් එක්කම බැලුවා ජය වේවා
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@shash8883
@shash8883 2 жыл бұрын
Niyamai aiye video eka ftt ahh😘♥️❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@sadewnichathurya7892
@sadewnichathurya7892 Жыл бұрын
හරිම රස පාටයි 🤩🤩 ඒවගේම ලස්සනයි සහ පිරිසිදුයි❤ පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි 🙏🌸
@Mickeymoana
@Mickeymoana 4 ай бұрын
Godak lassanai aiye video eka ❤😄
@sfggvg70
@sfggvg70 Жыл бұрын
දැක්කම කටට කෙල උරනවා අද විඩියෝ එක මාරම ලස්සනයි කොරියාවෙ විදි කෑම පෙන්නුවට ගොඩක් ස්තූතියි අයියට තෙරුවන් සරණයි 🙏🙏😇
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@victoriasmedia2558
@victoriasmedia2558 2 жыл бұрын
Mmmm😋 mouth watering tour . 👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
❤❤❤❤😊😋
@vlogswiththarindu
@vlogswiththarindu Жыл бұрын
මරු 👍😀
@nilukarajitha137
@nilukarajitha137 Жыл бұрын
Ammaaaa soooo yummy....raha patai niyamai malliyooo parisamata enna teruwan saranai
@slyt3806
@slyt3806 2 жыл бұрын
Thank you අයියේ අපිට දකින්න බැරි මේ වාගේ විඩියෝ දානවාට Good Luck පරිස්සමේන් ඉන්න අයියේ ♥️♥️♥️🙂🙂🙂🙂🙏🙏🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💙
@kamalperera3454
@kamalperera3454 2 жыл бұрын
අඩො ෆට්ට බන් එක නම් අපි කවදා කන්නද 😥
@serisaranna
@serisaranna 2 жыл бұрын
❤❤❤
@SnowballSweety
@SnowballSweety 2 жыл бұрын
😀😀😀🤭
@dinukaushalya8056
@dinukaushalya8056 2 жыл бұрын
Lassanai aiye
@thusithawakwella3626
@thusithawakwella3626 2 жыл бұрын
good good
@lathavithana3739
@lathavithana3739 2 жыл бұрын
@@serisaranna Good
@user-hb7cq6bf8b
@user-hb7cq6bf8b 2 жыл бұрын
Maru kema tika ane..dekkama kanna hithenwa balagena inna be 😁😁🤭 🤭😋😋😋 ... jaya wewa aiye parissamen inna.. budu saranai .. 🤗
@aheshierangika786
@aheshierangika786 Жыл бұрын
දැක්කම කටට කෙලත් උනනවා ගොඩක් රසයි වගේ ❤❤❤❤
@mydream698
@mydream698 2 жыл бұрын
Nice Video 👍😍🌹Thank you අයියේ 💜️🌼 තවත් මේ වගේ Videos ඕනේ 💗
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@aranaproduction10
@aranaproduction10 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මෙවැනි වීඩියෝ එකක් ගෙන ආවට
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@susanthaabeysinghe9661
@susanthaabeysinghe9661 2 жыл бұрын
Ada thamai man oyage chenal eka dekke.godak lashani.a kema hari lashani A wagema godak rashath aethi kiyala hithanwa.me dewal balanna lebena eka koi tharam deyakda oyage suba pathanwa oyage Anagathayata.parishamin inna budu sarani.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@keshaniwalpita5619
@keshaniwalpita5619 2 жыл бұрын
Niyamaiii
@maleedesilva6061
@maleedesilva6061 2 жыл бұрын
සුබ දවසක් වෙවා රස රස කෑම වර්ග
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@hashaniirushi8832
@hashaniirushi8832 2 жыл бұрын
දැක්කාමත් ආස හිතෙනවා ඒ කෑම වලට😍😋
@serisaranna
@serisaranna 2 жыл бұрын
❤❤😊
@DarmavansaRanathunga
@DarmavansaRanathunga Жыл бұрын
ඔයාගෙ කට හඩ ලස්සනයි අයියේ
@SriyaniChandrika-sm8pg
@SriyaniChandrika-sm8pg 10 ай бұрын
godak hoday lassanata karanawa
@isuruthiwanka7923
@isuruthiwanka7923 Жыл бұрын
Man 2019 a/l karaddinma koriyan enna loku hinayak thibuna eth eka hithe hangan hitiye godariyak salli yana nisa eth oyage video baluwa eka ehema na kiyala theruna aiye math aniwaryenma enawa❤️godariyak pin oyata
@RS20223
@RS20223 2 жыл бұрын
Niyamai ❤❤❤ mn hari aasai koreawa gena videos balanna thawa karanna .api bln innawa .තෙරුවන් සරණයි 😘😘😘
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි විඩියෝ එක
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@anuhassandeepa6399
@anuhassandeepa6399 2 жыл бұрын
Niyamai aiyye ❤️
@mybabydamsilu7854
@mybabydamsilu7854 Жыл бұрын
ආසයි
@b.hdhanawahie1546
@b.hdhanawahie1546 2 жыл бұрын
2015 මූනුපොතේ මට හමුවුණ ගොඩක් හොද පුතෙක් පරිස්සමින් පුතේ ලස්සනයි විඩියෝ එක . ජේසුපිහිටයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අම්මා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@rtcinema6424
@rtcinema6424 2 жыл бұрын
අම්මෝ කෑම..😊 යන්නම හිතෙනවා..👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
එන්න එන්න 😊
@ishusewwandi6625
@ishusewwandi6625 6 ай бұрын
ඒ හැම කෑමක්ම මාරම රස පාටයි..හැම වීඩියෝ එකක්ම ඔයා කරන්නේ හරිම ලස්සනට හිනාවෙලා හරිම ආසාවෙන් බලන්නෙ මන්..ජේසු පිහිටයි
@serisaranna
@serisaranna 5 ай бұрын
🥰🙏
@dewikarajapaksha4853
@dewikarajapaksha4853 Жыл бұрын
aneee asha hitenawa rasa kema godak mmmmm
@priyashanmanchana9456
@priyashanmanchana9456 Жыл бұрын
මම ආසම රටක් අනිවාර්යෙන්ම කවද හරි දවසක එනවා..❤️❤️..හැමදාම videos බලනවා කොරියාව ගැන දැනගෙන හිට්යේ නැති ගොඩක් දේවල් ඔයාගෙ video බලලා දැන ගන්න පුලුවන් උනා ඉස්සරහටත් මේ වගේ ලස්සන videos ට්කක් අරගෙන එන්න...පරිස්සමෙන් ඉන්න අයියේ බුදු සරණයි..❤️👍
@serisaranna
@serisaranna Жыл бұрын
සුබ පතනවා ඔයාට 🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@Apeheena
@Apeheena 2 жыл бұрын
කොරියාවේ රවුමක් ගියොත් මොනවහරි කන්නම ඕනි
@serisaranna
@serisaranna 2 жыл бұрын
අනිවාර්යයෙන් බන්
@udaraawanthi8056
@udaraawanthi8056 2 жыл бұрын
Dakkama kan hitenva ane oya lassanta vidio eka karanva teruvan saranai
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@malkanthikodikara6132
@malkanthikodikara6132 Жыл бұрын
Lassanai aiye men gdk oyage vidiyo balanawa lassanata kiyla denawa mn mara adarei oyage ❤️kathawata
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@EppawalaTv
@EppawalaTv 2 жыл бұрын
ඔවා කන්න නැතැත් දකින්න හරි පිං කරලා තිනෝ අපිත් 😂😂☝️
@serisaranna
@serisaranna 2 жыл бұрын
එකනේ අක්කා
@dil7796
@dil7796 2 жыл бұрын
අද තමා ඔයාගෙ YOU TUBE CHANEL එක දැක්කේ. මන් මේ සේරම VEDIOs බලන ගමන්.😉 SUBSCRIBE කරා මන්..💥 අම්මෝ හැම vedio එකක්ම නියමයි.🤗🤗 ඉගෙන ගන්න හරි ඉක්මනට එන්න ආසයි exam ඉවර කරලා දාලා. ඒත් korean බෑනෙ😁📚🤓🤩🤩🤩මේ වගේ vedios තව දාන්න මරු.
@serisaranna
@serisaranna 2 жыл бұрын
බය වෙන්න එපා කොම හරි එන්න අවම හරි යනවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@liyanagekumara226
@liyanagekumara226 2 жыл бұрын
very nice your presentation
@chandimavithanavithana6715
@chandimavithanavithana6715 2 жыл бұрын
Mandu harima rassai Gumi walla kumusan pansala harima Lassanai video akk karanna cinpiyondong wallat lassana tann tiyanawa
@serisaranna
@serisaranna 2 жыл бұрын
මම බලන්නම් යන්න ලස්සන තැනක් හොය හොය ඉදියේ ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@EppawalaTv
@EppawalaTv 2 жыл бұрын
සුපිරි ජය වේවා තෙරැවන් සරනයි පලිස්සමින් ඉන්න මල්ලි ❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
තෙරුවන් සරණයි අක්කා
@AranaLanka
@AranaLanka 2 жыл бұрын
එක එක ජතියේ කොරියානු කෑම වර්ග ..නියමයි මල්ලී ..සුභ දවසක් ඔයාට .
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@yashodyaherath0210
@yashodyaherath0210 2 жыл бұрын
Mata ada thamyi oyge channel ek set une.. harima lassanyi vedio ek. Maru ayiya❤️❤️❤️ good job. Digatama karagena yanna. Paressamin inna theruwan saranyi ❤️🌹🥰
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@samuddimaduranga633
@samuddimaduranga633 2 жыл бұрын
Budu sara nai... Parish samin inna ❤️❤️❤️👍
@amandisenani3409
@amandisenani3409 2 жыл бұрын
Lassanai ayye..තවත් videos ගේන්න අපිට ...gd luck for your future...❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@bntoursing
@bntoursing 2 жыл бұрын
සුපිරි කෑම ටිකක් නෙවේ ගොඩක් බලා ගත්තා.නියමයි සුපිරි එකක් හොදේ ජය වේවා මල්ලි බුදු සරනයි දෙවි පිහිටයි ඔයාට ඔක්කොම ආසාවෙන් බැලුවා හොදේ 🙏👌👌
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@user-zy5wt9ih4u
@user-zy5wt9ih4u 10 ай бұрын
Thank you ayye apita me wage vidio gen wat බලාපොරොත්තු thiyenawanam ishta wewa bs
@thilinialwis3277
@thilinialwis3277 2 жыл бұрын
Niyamai..koreawa kiyanne amuthu kama jathi godak tiyena ratak..
@serisaranna
@serisaranna 2 жыл бұрын
එකනම් ඇත්ත 😊❤ ගොඩක් ස්තුතියි ඔයාට
@life....3491
@life....3491 2 жыл бұрын
නියමයි අයියෙ වීඩියෝ ටික 🥰❤️❤️❤️❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@yasodarajeewanthi1999
@yasodarajeewanthi1999 2 жыл бұрын
සුපිරි 💖👌👌👌
@amasuraveera2218
@amasuraveera2218 2 жыл бұрын
Kawadawath yanna thiya hithannawath bari wei matanam thanks pennanawata🙏☺️
@Apeheena
@Apeheena 2 жыл бұрын
අදනම් සුපිරි.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි වස්තු
@mrdeadpool9330
@mrdeadpool9330 2 жыл бұрын
සුපිරි 😍❤️ පරිස්සමින් මෙ දවස් වල මාස්ක් එක අමතක කරන්න නම් එපා 😗
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@pasindu_sandeepana
@pasindu_sandeepana 2 жыл бұрын
Supirima aiya. Channel ekata iye awe. Okkoma video tika balanawa 💪🏻💯❣️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@sandamaliabekoon753
@sandamaliabekoon753 Жыл бұрын
😊😊theruwan saranai parissamin inna oyage video harima lassanai aiyeeee bs😊
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@randifdo4986
@randifdo4986 2 жыл бұрын
ජිවිතේ එක පාරක් හරි යන්න ආසයි අයියේ 😊😊😊😊
@serisaranna
@serisaranna 2 жыл бұрын
අනිවාර්යයෙන් උත්සහ කරොත් පුලුවන් 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@kaushiambegoda
@kaushiambegoda 2 жыл бұрын
Very beautiful brother. great gob🥰
@serisaranna
@serisaranna 2 жыл бұрын
❤️❤️
@supuntv0211
@supuntv0211 2 жыл бұрын
සුපිරි...ෙන්
@serisaranna
@serisaranna 2 жыл бұрын
❤❤❤
@surangamahesh1169
@surangamahesh1169 2 жыл бұрын
Rasa kamane. Wade karan yamu niyamay kollo..mandu nam maru tamay.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@pasindumadusanka6215
@pasindumadusanka6215 2 жыл бұрын
සුපිරී අයියා බුදුසරණයි පරිස්සමෙන් ඉන්න stay safe ❤️❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@sadishikarandeniya1422
@sadishikarandeniya1422 2 жыл бұрын
ඇත්තමයි දැක්කමත් ආස හිතෙනවා දවසක අනිවා එනවා 😍😍😍 ඔයාට තැන්ක්ස් විඩියෝස් ගේනවට 😍😍😍 කම්සහම්නිදා ඔප්පා....... හලිද මන්ද කිව්වා 😌😢
@serisaranna
@serisaranna 2 жыл бұрын
😊😊 හරියටම කිවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@udaraudara3412
@udaraudara3412 2 жыл бұрын
නියමයි අයියේ විඩියෝ එක .
@ftmadhawadharmarathna7135
@ftmadhawadharmarathna7135 2 жыл бұрын
Oya supiriyatama wedekaranawa supiri widiyo danawa niyamai 👍👍👍👍👍👍👍👍 👍👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා දිගටම මගේ විඩියො බලනවට 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@umeshikabandara9161
@umeshikabandara9161 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි අයියේ මාත් කවදාහරි කොරියාවට එනවා ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤😘❤
@serisaranna
@serisaranna 2 жыл бұрын
අනිවාර්යයෙන් එන්න පුලුවන් ඔයාට ..ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@shazykim
@shazykim 2 жыл бұрын
😋😋😋 සමහර කෑමනන් රහ පාටයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
එකනේ ගොඩක් ස්තුතියි ඔයාට
@fathimakareema8860
@fathimakareema8860 2 жыл бұрын
👌
@devansuyash8901
@devansuyash8901 2 жыл бұрын
Hi Priyashaantha! Thank you for this video. Theruwan saranai!
@serisaranna
@serisaranna 2 жыл бұрын
තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න ❤️
@priyanthawickramasingha5829
@priyanthawickramasingha5829 2 жыл бұрын
පට්ටම පට්ට...❤️ පරිස්සමෙන් ඉන්න... තෙරුවන් සරණයි ..
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@thilinisewwandi536
@thilinisewwandi536 Жыл бұрын
කෑම නම් ඉතින් 😋😋☺️
@serisaranna
@serisaranna Жыл бұрын
😊
@madushikalakshani7939
@madushikalakshani7939 2 жыл бұрын
Niyamai aiye video eka🤩
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@sawiishara1468
@sawiishara1468 2 жыл бұрын
සුපිරි කෑම ටික නම් .... ආසයි දැක්කම .... ♥♥
@serisaranna
@serisaranna 2 жыл бұрын
❤❤
@SLToonBaba
@SLToonBaba 2 жыл бұрын
Woow. Amazing!!!! ♥♥
@serisaranna
@serisaranna 2 жыл бұрын
Thanks malliya
@SLToonBaba
@SLToonBaba 2 жыл бұрын
@@serisaranna You are welcome!!! ♥
@EasySwimwithSam
@EasySwimwithSam 2 жыл бұрын
Beautiful sharing brother fully watched
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ
@imeshasandeepa2585
@imeshasandeepa2585 2 жыл бұрын
Ape paththeth awilla yanna
@Anurasg
@Anurasg 2 жыл бұрын
Ahamben dakke oyage vlog Niyamai malli. Thank you. Jayawewa.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අයියෙ පරිස්සමෙන් ඉන්න
@piyumisakunthala4118
@piyumisakunthala4118 2 жыл бұрын
Hii man ada thamai oyagee chanel aka balanna gaththee.maruu.asai dekkama.budusaranai!
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@sadasikitchen882
@sadasikitchen882 2 жыл бұрын
සුපිරි ජය වේවා
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@madhushi5234
@madhushi5234 2 жыл бұрын
අද නම් රස විඩියෝ එකක් 👌😋😉. ඔහේනම් ඉතින් වීදී කෑම වුනත් බය නැතුව කන්න පුලුවන් නේද , හරිම පිරිසිදුයි පිළිවෙලයි . පරිස්සමෙන් ඉන්න❤️❤️. බුදුසරණයි ඔයාට .
@serisaranna
@serisaranna 2 жыл бұрын
ඔව් මේහේ කැම හොදයි පිරිසිදුකමත් හොදයි 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤
@wihagichami6585
@wihagichami6585 2 жыл бұрын
Hauna ganna oni
@angelrashmi55
@angelrashmi55 2 жыл бұрын
Ov ne
@dilshangunarathna8603
@dilshangunarathna8603 2 жыл бұрын
Niyamaii
@serisaranna
@serisaranna 2 жыл бұрын
😊💙
@dlakmini338
@dlakmini338 2 жыл бұрын
Anee ලස්සනයි ayye.. Dakinn hari lebuna korean kema.. me video eken ayye thank youu.... 🙏❤️ sefty first..
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
ඔන්න මමත් ආවා කොරියාවේ වීදි බලන්න
@serisaranna
@serisaranna 2 жыл бұрын
❤❤❤
@pathtv3982
@pathtv3982 2 жыл бұрын
නියමයි අයියේ කෙලත් ගිලුනා 😃😋❤️❤️❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
😊😊😊 ගොඩක් ස්තුතියි ඔයාට
@randikalakshan-ub7su
@randikalakshan-ub7su 5 ай бұрын
Niyamai අයියා adat video eka
@serisaranna
@serisaranna 5 ай бұрын
🥰🥰
@travelwithjanith
@travelwithjanith 2 жыл бұрын
මම නම් එන්න බලාපොරොත්තු පොදි බැදගෙන බලන්නේ අයියන්ඩි විඩියෝ එක නම් සුපිරි ආසයි දුකයි 👍👆
@serisaranna
@serisaranna 2 жыл бұрын
අනිවාර්යයෙන් එන්න පුලුවන් මල්ලියා ඔයාට ❤
@nccreative5794
@nccreative5794 2 жыл бұрын
නියමයි යාලු විඩියෝ එක 😍👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට
@dilinisewwandika5861
@dilinisewwandika5861 2 жыл бұрын
අනේ 😊😊
@chandimavithanavithana6715
@chandimavithanavithana6715 2 жыл бұрын
Oya Lassanata karanawa malli mamat oya owe kalla tiyannawe lassanai
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@shani7766
@shani7766 2 жыл бұрын
😁 ආව දවසකම කනව😑 එහෙම හිතලා හිත හදාගත්තා😃
@serisaranna
@serisaranna 2 жыл бұрын
අනිවාර්යයෙන්ම එන්න ඔනේ ඉතින් 😊
@btsarmygirl8690
@btsarmygirl8690 2 жыл бұрын
Ane niyamai🇰🇷🇰🇷🇰🇷🇰🇷
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 130 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 12 МЛН
මොකද වෙන්නේ | What's up? | Mokada Wenne | Vini Productions - විනී
14:22
Korea | daily life of shipbuilding fabrocator
5:51
Ns Korean life
Рет қаралды 3,7 М.
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 130 МЛН