Golden Pineapples from my brother's pineapple field, time to make tasty Delicacies!| Traditional Me

  Рет қаралды 18,038,032

Traditional Me

Traditional Me

Күн бұрын

Пікірлер: 4 300
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
Watch all videos - playlist kzbin.info/aero/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87 English description is in the description box | ඔන්න අපේ මල්ලිලගේ අන්නාසි වගාවෙ අස්වනු නෙලන කාලෙත් ආවා. විකුණන්න බලාගෙන කරන වගාවක් නිසා අන්නාසි ගෙඩිය කහපාට වෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි අන්නාසි අස්වැන්න නෙලන්නෙ. එතකොට වෙළඳ පොලට යද්දි අන්නාසි ගෙඩි ගානට ඉදෙනවා. අපේ මල්ලියි ළහිරු මල්ලියි දෙන්නම පහුගිය සුමානෙ දවස් ගානක්ම කලේ එයාල මහන්සිවෙලා කරපු අන්නාසි වගාවෙ අස්වනු නෙලන එක තමයි. දංකොටුව අපේ ගම්පලාතෙ පොල් ඉඩම්වල අන්නාසි වගාව කරන එක සාමාන්‍ය දෙයක්. අත්තම්මත් ඉඩ කඩම් බලාකියාගන්න කාලෙ අන්නාසි වගාව කෙරෙව්වා. දැන් ඉතින් මල්ලි තමයි ඒව හොයල බලල කරන්නෙ. අස්වනු නෙලන අතරෙදි මගේ ඉල්ලීම නිසා ඉඩමෙ කෙලවර ගස් ටිකක අන්නාසි අස්වැන්න හොඳටම ඉදෙනකන් නොකපා හිටියා. ගහේ ඉදෙන අන්නාසි ගෙඩිවල තමයි හොඳටම රස තියෙන්නෙ, ඒ වගේමයි සුවඳත්. හැබැයි ඉඳුන අන්නාසි සුවඳ වටේම පැතිරෙන නිසා ලේනා, ඉත්තෑවා, ඌරා, මීයා වගේ කැලෑවල ඉන්න සතුන්ගෙන් නම් අන්නාසි ගෙඩි වලට ගැලවීමක් නෑ. ටිකක් හරි බේරිල්ලක් තියෙන්නෙ අන්නාසි පිතිවල තියෙන කටු නිසා තමයි. ඒ කරදරේ නම් මොකට කියනවද. අනනාසි ගෙඩියක් අතින් කඩන්න ගියොත් අපේ අත්වලටත් කටු ඇනිල කරදර වෙනවා. ඒ හින්දම අපේ ගෙවල් වල අන්නාසි අස්වනු නෙලන්නම හදව ගනිපු අඩි දෙක තුනක් දිග පිහියක් තියෙනවා.ඒ පිහිය කෙලවර කෙක්කක් වගේ මුවහත් වකයක් තියෙනවා. අන්නාසි ගෙඩියෙ නටුවට ඒ ⁣පිහිය දාල ඇද්දම ගෙඩිය කැපිලා එනවා. ඉදුනු අන්නාසි ගෙඩි හත අටකුයිත් එක්ක තව අමු අන්නාසි ගෙඩි දෙකකුත් කපාගෙන ගෙදර ආවා. අන්නාසි වැඩියෙන් තියෙනව නම් ඉතින් මම අනිවාර්යයෙන් ජෑම් හදනවාමයි. සීනි තරමක් කරවෙන්න ඇරල ජෑම් එක තරමක් රන්වන් දුඹුරු පැහැයක් එනවිදියට තමයි මම ජෑම් හදන්න කැමති. සිරිවර්ධන මාමා මීගමුවෙන් ගෙනත් දීපු කිවි පළතුරු ගෙඩි ටිකකුත් ගෙදර තිබුණ නිසා ඒකත් කෑලි කපල අරගෙන ලිපේ බාගෙට පැහි පැහි තිබුණ අන්නාසි ජෑම් ටිකකුත් මිශ්‍ර කරගෙන තවත් ජෑම් එකක් හැදුවා. කිවි සහ අන්නාසි කියන්නෙ හොඳට පෑහෙන රස දෙකක්. මේ මොන මොන විදියට හැදුවත් අන්නාසි පෙති කපල ලුණු ගම්මිරිස් එක්ක මිරිස් කුඩු ටිකක් දාල අන්නාසි කෑල්ලක් නොකෑවොත් අන්නාසි කැවෙ නෑ වගේ හිතෙනවා. හැබැයි අපේ මල්ලිට නම් අන්නාසි කෑව කියල දැනෙන්නෙ ගෙඩිය මැද්දෙ තියෙන අන්නාසි වහල්ලත් කෑවම තමයි. අපි පොඩි කාලෙ අත්තම්මා වෑංජනේකට අන්නාසි ගෙඩියක් කපල ඉවර වෙනකල් බලාගෙන ඉනනනවා. එහෙම ඉඳල අන්නාසි වහල්ල ලැබෙනව කියන්නෙ මහා ජයග්‍රහණයක්. මල්ලි නම් කරන්නෙම මෙසේ ලගටම වෙලා ඉඳල ඒකත් අරන් දුවන එක. මං ජෑම් හදන අතරෙදි මල්ලි අමුතුම බීම එකකුත් උස්ගෙන ආවා. එයාගෙ අමුතු වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒක උකු පොල් කිරිත් එක්ක මිශ්‍ර කරගෙන බොද්දි අන්නාසි වලට අමතරව තව අඹ රහකුත් දැනුනා. අන්නාසි වල තියෙන ඇගට තරමක් උෂ්ණ ගතිය පොල් කිරිවල තියෙන උෂ්ණ සමන ගුණය නිසා යටපත් වෙනවා. ගුණය වගේම ඒ බීම එක නම් ජෑම් හැඳිගාල මහන්සිත් වෙලා හිටපු මට දිව්‍ය පානයක් වගෙ තමයි දැනුනෙ. දවස පුරාම විඩෙන් විඩේ වහින නිසා එලි පහලියකට බැහැල එක දිගට වැඩක් කරන්නත් බැරි එකේ හවස් වරුවෙ මම තේ වෙලාවට හරියන්න අතුරුපසක් හදන්න හිතුවා. අන්නාසි කැට කපල ගිතෙල් වලින්ම තම්බගෙන රුලං, ලොකු රටකජු මිශ්‍ර කරල හදාගත්ත මිශ්‍රණය වියළි මිදි, බ්ලැක් කරන්ට් හත අටක් අතුරගත්ත පොඩි බාජනේකට පුරවල උඩුයටිකුරු කරල ගත්තම රසට වගේම ඒකෙ පෙනුමටත් ආස හිතෙනවා. ගිතෙල් මුහුවුන නිසා ඉන්දියානු රසකැවිලි රසයකුත් මතුවෙනවා. ඒ සේරටම වඩා අත්තම්මයි මල්ලියි රස කර කර කනව දැක්කම හිතත් සතුටින් පිරිල යනවා. ආදරයෙන් නදී 💜️💜️🌺
@MashInspire
@MashInspire 3 жыл бұрын
💖💖😊
@dewmibimsarani2164
@dewmibimsarani2164 3 жыл бұрын
❤️❤️❤️❤️😘
@faiselpkpk9491
@faiselpkpk9491 3 жыл бұрын
Love you from kerala
@puspabtyhhfghii2489
@puspabtyhhfghii2489 3 жыл бұрын
बीबी uvububuuvuv भर Uuvub7uvuvuuuuubU बीबी भी बुरा हो uBuuuuuhH ू बुब्बूउहूऊ🌱 bubuubuuubu बी vHU&Hubbu है ऊ
@oshadee12w43
@oshadee12w43 3 жыл бұрын
🧡🧡🧡🧡🧡
@shusmathapa6452
@shusmathapa6452 2 жыл бұрын
The only thing that surprises me is you guys have everything at your own land. It’s amazing!!
@annabellavillamor4191
@annabellavillamor4191 2 жыл бұрын
Me too...it's really amazing...from durian, cashew nuts, cherries, bananas, water melon, rambutan and everything....so blessed to have everything in our land...
@OsmanDesilva-b3t
@OsmanDesilva-b3t Жыл бұрын
😮😮
@jishanasaeed6544
@jishanasaeed6544 Жыл бұрын
Yes😊
@nurayaydogmus4558
@nurayaydogmus4558 Жыл бұрын
😮🎉😊
@sewwandinishakumari3322
@sewwandinishakumari3322 3 жыл бұрын
භාවනාවක් වගේ සිත දැහැන් ගත වෙනවා.ඒ පරිසරයේ ලස්සන,ඒ පිළිවෙළ ,ඒ බැදීම්,ඒ ලෙංගතුකම්,ඒ හැකියාවන්,ඒ සුන්දර ජීවිත හරිම අපූරුයි.හරිම අව්‍යාජයි.නවීකරණය වෙමින් පවතින අපේ රටට මේ අපේ කම පෙන්නලා දෙන ඔබලාට තුති🙂😍
@ireneespinosa3476
@ireneespinosa3476 2 жыл бұрын
I am amazed how is your writing 😲🥰👍🙋🏻‍♀️
@sewwandinishakumari3322
@sewwandinishakumari3322 2 жыл бұрын
@@ireneespinosa3476 thnk you
@lakshmidutta1236
@lakshmidutta1236 3 жыл бұрын
I don't know why Sri Lankan culture and ethos attracts me so much. Lovely ❤️✨✨.love from Bharat.(India)🙏
@yamsingjai9225
@yamsingjai9225 2 жыл бұрын
Hello
@lakshmidutta1236
@lakshmidutta1236 2 жыл бұрын
@@yamsingjai9225 hi😃
@sherrydelight4331
@sherrydelight4331 2 жыл бұрын
Same here
@mewansayuranga7081
@mewansayuranga7081 2 жыл бұрын
Hi. කොල්ලෝ කෝමද ඔයාට 🍃🤝
@sivaramg3431
@sivaramg3431 2 жыл бұрын
34@@lakshmidutta1236 ⁶t4
@karenmorrisette5027
@karenmorrisette5027 Жыл бұрын
Traditional me, I love watching what you can do with ordinary ingredients. It must be nice to have all those fresh fruits and vegetables basically in walking distance. Most of the time I'm so into your videos that I forget that someone is filming you. It just seems like I'm right there.
@adeliachandra7985
@adeliachandra7985 3 жыл бұрын
The beauty of nature that many people miss in this era. Love from Indonesia❤️
@sardarhamza8513
@sardarhamza8513 3 жыл бұрын
You are very lovely.
@sardarhamza8513
@sardarhamza8513 3 жыл бұрын
I want to steal your heart?
@sardarhamza8513
@sardarhamza8513 3 жыл бұрын
I want to steal your heart?
@teresanerio6940
@teresanerio6940 2 жыл бұрын
Oh. Vonito. Video. Lindo. Paysaje. Gentes. Humildes. Vendecidos. Con. La. Linda. Naturaleza. Cosechando. Ricas. Frutas. Frescas. Dios. Los. Siga. Vendiciendo
@helanteacher
@helanteacher 3 жыл бұрын
මේ වීඩියෝ එකේ කමෙන්ට් බලද්දි තමා තේරෙන්නේ ලංකාවේ ඉඳන් Traditional me කණ්ඩායම කොයි තරම් ලොකු ජයග්‍රහණයක් ලබලා ද කියලා. සින්දු වලින් ලෝකය දිනන්න උත්සාහ කරන පිරිසක් අතරේ දේශීය කෑම වට්ටෝරු ලෝකය ට රසවත් විදිහට ඉදිරිපත් කිරීමේ කලාව හරියට ම කරන යූ ටියුබ් චැනල් එකක් කියලා බය නැතුව අංක එකේ ස්ථානය තියන්න පුළුවන්. සුබ පතනවා ❤
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
💜️💜️ ආදරණීයම වචන පෙළක්. බොහොම ස්තුතියි 🌼🌼🌼
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ! 💐💖🙏
@lgml646
@lgml646 3 жыл бұрын
Lo que hacen éstos hermanos, es maravilloso 🥰😍👍 me encanta, me relajo y quisiera comer todo lo que hacen... pero creo que la lucha es válida en todos los aspectos, hay para todos 🥰 Toda mi familia son músicos y hay cantantes con voces maravillosas!🥰 Saludos desde Baja California México.🇲🇽 Mis mejores deseos para todos!😘🥰🤗🙋
@CookingWithYvonne
@CookingWithYvonne 3 жыл бұрын
Great comment ! I agree with you. Should be proud to see sri lankan youtube channels becoming internationally famous ❤️
@nadeeshnadeesh8250
@nadeeshnadeesh8250 3 жыл бұрын
Eeeekaeththa
@GMIIW
@GMIIW 3 жыл бұрын
Ohh my God, This is our Sri lanka 🇱🇰🇱🇰🙏🙏,the Buddhist country. It's full of Green 🌱☘☘🌱🌼🌼Thank you for spreading our traditional things all over the world. May Buddha bless you and your family members 🙏🙏☸☸❤❤❤.Triple Gems Bless You 🙏🙏
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
Love you guys always!!! Thanks for your kind and lovely words 🌺🌺🌺💜️
@GMIIW
@GMIIW 3 жыл бұрын
@@TraditionalMe 🙏🙏❤❤☘☘🇱🇰
@MrinalM.
@MrinalM. 2 жыл бұрын
OH! First time Saw pineapple plants. I always thought that Ppineapple grows on tall trees like coconut but i m surprised to see that they grow on such small plants. so beautiful!
@saranginimeshika3085
@saranginimeshika3085 2 жыл бұрын
Music eka ,ඇදුම්, කතාව ,කෑම බීම මේ සේරම මට අඹ යාළුවෝ කතාව ගිය කාලෙ මතක් උනා..හරිම ලස්සනයි භාවනාවක් වගේ
@cariciaangela3052
@cariciaangela3052 3 жыл бұрын
Did not know how many things you can do with pineapples. Thank you for showing us. It is always a blessing to watch your videos🙏🏼
@suganthikachandani3670
@suganthikachandani3670 3 жыл бұрын
ඔයාගේ කථාව හරියට නව කථාවක් කියවනවා වගෙයි ඒ තරම්ම හරිම ලස්සනයි හැමදාමත් ආසාවෙන් බලනවා මල්ලිත් ලස්සනට වැඩ කරනවා බුදු සරණයි ඔයාට මල්ලිට අත්තම්මට
@parbatighimire3734
@parbatighimire3734 2 жыл бұрын
I am getting goosebumps while reading such a beautiful comments 😊😊 I think this is the place where I get sooo much positive vibes 😊😊
@феяфея-н9н
@феяфея-н9н 3 жыл бұрын
Not a girl, but gold, so not everyone can cook beautifully and with love, and it's a pleasure to watch your videos, great happiness to you and great greetings from Armenia.
@gharebahire-2022
@gharebahire-2022 3 жыл бұрын
Listening to your background music makes me feel like I'm lost somewhere, so heartbreaking, I really feel like I'm dying to be born there. Such a beautiful enchanting environment, so much love for brothers and sisters.
@susanthalamahewa4949
@susanthalamahewa4949 3 жыл бұрын
Hello 👋👋👋👋👋
@vimalakornepati3128
@vimalakornepati3128 3 жыл бұрын
Hi mam 🙏
@vimalakornepati3128
@vimalakornepati3128 3 жыл бұрын
This is rangoli channel mam please watch it if you like please subscribe 🙏
@vimalakornepati3128
@vimalakornepati3128 3 жыл бұрын
Channel name is "Shubodayam Rangavallika "
@organicgardenmamavictoriab2768
@organicgardenmamavictoriab2768 3 жыл бұрын
The music is so pretty
@kalpaniwathsala3200
@kalpaniwathsala3200 3 жыл бұрын
හිතේ ප්‍රශ්නයක් තියෙද්දී මේ විඩියෝ බලද්දී ඒ හැමදේම අමතක වෙලා යනවා...බොහොම ස්තූතියි අක්කේ....💕😊
@prajwalshakya5038
@prajwalshakya5038 2 жыл бұрын
I love the way you present the cooking procedures in an authentic way. Love from Nepal!!! ❤️❤️❤️
@tushridamayanthi342
@tushridamayanthi342 3 жыл бұрын
සර්වසම්පූර්ණ පරිසරය අක්කගෙයි මල්ලිගෙයි සිත් බදින ගමන් විලාසය සහ පිලිවෙල අපේ දේ ලොවට ගෙනියන කාර්යමණ්ඩලයක් සමගින් (අප්පට සිරි මගේ 🍹 එක 🤣🤣) ඒ හැම දේම යට ගැහෙන ආත්තම්මා රූපස්ශ්‍රීයාව🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@divinejourney-official50
@divinejourney-official50 3 жыл бұрын
ඇලවල් දොළවල් , නැවත නැවත පල දරන රසවත් එලවලු පලතුරු සරුසාර කුබුරු යාය හිත් ලස්සන මහන්සි වි වැඩ කරන මිනිසුන් ,,,,, මේකට තමයි රටේ """ සෞභාග්‍ය " කියන්නේ,,, ඒක පෙන්වන්වාට ගොඩාක් පිං 🙏🏻🌼💜 - සෞභාග්‍යා සුචර්නනී -
@vimalakornepati3128
@vimalakornepati3128 3 жыл бұрын
Hi mam 🙏
@sree.sree19
@sree.sree19 3 жыл бұрын
നിങ്ങളുടെ video കാണാൻ കാത്തിരിയ്ക്കുകയായിരുന്നു❤️വളരെ നന്നായിട്ടുണ്ട്😍😍❤️❤️
@V4VillageMan
@V4VillageMan 3 жыл бұрын
എത്ര മനോഹരമായ വീഡിയോ അല്ലെ
@devapriyashimjith5065
@devapriyashimjith5065 3 жыл бұрын
Nammal mallus pewer💫
@lakshmis4265
@lakshmis4265 3 жыл бұрын
Njanum
@anjudas201
@anjudas201 3 жыл бұрын
But they only understand singala
@dharmarajmadappally
@dharmarajmadappally 3 жыл бұрын
വന്നുവന്ന് അവരിപ്പോ മലയാളം പഠിച്ചിട്ടുണ്ടാവും.
@leorocha2127
@leorocha2127 2 жыл бұрын
Pineapple is so good. Here in Brazil we prepare a juice with peppermint. You should try, it is very refreshing. Thanks for these yummy recipes!
@bambalitulacap514
@bambalitulacap514 2 жыл бұрын
Boxing
@Keepinitreel108
@Keepinitreel108 2 жыл бұрын
Sounds delicious!👍🏽✌🏾
@vinay4ukumar
@vinay4ukumar 3 жыл бұрын
It's hard to find a Kitchen without any plastic material.. hats off to the team 👌👌
@maria-ry6uk
@maria-ry6uk 3 жыл бұрын
والله إنها جنة فوق الأرض ما أجمل حضكم بهده الطبيعة وخيراتها.❤.
@Chandanakamal1983
@Chandanakamal1983 3 жыл бұрын
Authentic brand ambassadors of srilanka .... Never dissapointed with the contents and production .... Highly proffesional crew putting together amazing results ....
@jeanettecabertopinzon
@jeanettecabertopinzon 2 жыл бұрын
You are so fond of sweet foods✌😊
@aditigniyogi8621
@aditigniyogi8621 2 жыл бұрын
❤️❤️❤️ From Sri Lanka , we are Indian , but staying Sri Lanka more than 6 years . We love Sri Lanka
@srilankandino9975
@srilankandino9975 2 жыл бұрын
we love India too
@malinigowda
@malinigowda 3 жыл бұрын
What a life in nature, with nature and for nature. This is what we should give back to nature for it not to go furious. No machines involved and with so much of love and patience food cooked can only be Amrita or elixir. Wonderful.
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
Love you guys always!!! Thanks for your kind and lovely words 🌺🌺🌺💜️
@gwwitheredfoxy8712
@gwwitheredfoxy8712 2 жыл бұрын
Aku sangat ingin tinggal di desa yang seperti ini. Lingkungan yang masih asri jauh dari polusi. Resect dari saya orang Indonesia😍
@rashmirathore653
@rashmirathore653 3 жыл бұрын
Your dishes are really amazing and mouthwatering. Best part to like your videos is nature and your love for Grandma ❤️💕
@priyakaur177
@priyakaur177 2 жыл бұрын
Pani ki awaj, sabJi k ubalne ka aawaj, sadji me tadka lagne ki aawaj...... O my God..... Everything is just smoothing and peaceful 💕❤️
@jayashreesairam8229
@jayashreesairam8229 3 жыл бұрын
Please start a home stay. I will come with my family. The purity and simplicity comes through. All my senses are awakened. Lovely!!
@wongtony8466
@wongtony8466 3 жыл бұрын
Love Traditional Me.. The vibrant colours.. The country side.. Fascinating.. Thank you.. Greetings from Malaysia
@bhaskarleopard
@bhaskarleopard 3 жыл бұрын
Hello !! I am from India I used to watch your videos since long ago... Every video, and single music gave me so much happiness and smile.. I jus love this melody and I never seen any videos like these videos, jus love from Hyderabad
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
Love you guys always!!! Thanks for your kind and lovely words 🌺🌺🌺💜️
@АЗИНАТХидивова
@АЗИНАТХидивова 2 жыл бұрын
Просмотрела видео и поразила ими какие они Молодцы восхищаюсь ими как они живут и уважают взрослых .А их приготовления блюд , десертов аж поднимают настроения.
@moniramhmd6078
@moniramhmd6078 3 жыл бұрын
Subhanallah, sitting here with comfortable watching them harvesting their own, my heart feel so happy seeing her she sliced yummy fineapple into round, you are so bless to have all that, alhamdulillah may god bless u more
@haleefathimakt7252
@haleefathimakt7252 3 жыл бұрын
ചേച്ചി വീഡിയോ സൂപ്പർ ആണ് ചേച്ചിന്റെ പേര് എന്താണ്
@chellyenglisbee8851
@chellyenglisbee8851 2 жыл бұрын
I never had pineapple and kiwi mixed. Now that I have seen it I am craving to try it. You are a good sister ❤
@anitareddy8711
@anitareddy8711 3 жыл бұрын
Great video!!!They have all type of trees ,plants etc.Banana,coconut,red apple,pink apple,mango,purple mango,orange,corn.......so many.Looks like very professional crew is doing all these videos .Nice to see everything.
@ramlahmohamed2945
@ramlahmohamed2945 2 жыл бұрын
Bunyi unggas2 hutan,mengingatkan kehidupan sewaktu kecil,di pulau tinggi Mersing ,johor ...sungguh rindu.
@ブブンガブンガ
@ブブンガブンガ 3 жыл бұрын
動画がUPされるのを心待ちにしてました😊緑豊かな村で家族仲良く美味しい物を食べている姿を見るのが大好きです🥰見たことのない食材、料理にワクワクします、全てが美味しそう😋次の動画も楽しみにしています🙏
@LYNZDailyLife
@LYNZDailyLife 3 жыл бұрын
Happy eyes, happy tummy...As always you have a great video. Everything you cook is such a wonderful one. Thank you for sharing that to us even we are miles away to your place. You are always my inspiration to create countryside video in Philippines 🇵🇭 thank you my friend
@VishalKumar-hr6kp
@VishalKumar-hr6kp 3 жыл бұрын
I saw your video 1st time..first I thought OMG-this video is of 30 min..and u know what--i have seen the complete video...I don't know why..there was something very special in ur video...I don't know what it's was..may be the nature..the fields..the fruits..maybe be you..but I really liked it..GOD BLESS BOTH OF YOU
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
Love you guys always!!! Thanks for your kind and lovely words 🌺🌺🌺💜️
@sohanaislam878
@sohanaislam878 2 жыл бұрын
@@TraditionalMe BabyBus
@sohanaislam878
@sohanaislam878 2 жыл бұрын
@@TraditionalMe Jump
@sohanaislam878
@sohanaislam878 2 жыл бұрын
@@TraditionalMe babybus
@sohanaislam878
@sohanaislam878 2 жыл бұрын
@@TraditionalMe jump
@francop.5507
@francop.5507 2 жыл бұрын
Estoy maravillado por la Paz que irradian cuando están preparando los alimentos. Les deseo todas las mejores de las suertes. Y gracias por bajar este extraordinario video. Saludos. Desde: Caracas-Venezuela
@MultiOranuch
@MultiOranuch 3 жыл бұрын
Thank you for the video clip - I havve seen the Pine Apples farming in The south of Thailand. But your pine apples look so beautiful as well - surely good taste too. Pine-apple and Mango are my favorite fruits since I grew up in Thailand. Now here in Sweden, there are trendy to eat Pine Apples. For 30 years ago No pine apple at all in grecery or Super Market in Sweden. But now every Super market sell Super Food: PINE APPLES!! I am happy. Greeting from Stockholm - Seweden
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
It was a great pleasure to read your thoughts as they are playing such a role in my everyday motivation. Thanks my dear ❤️❤️💜️
@MultiOranuch
@MultiOranuch 3 жыл бұрын
@@TraditionalMe Thank you for your reply to me. Take care and have a great day! From Oranuch in Stockholm - Sweden
@rashi9417
@rashi9417 3 жыл бұрын
හල්වා එක මල්ලි පුදුම ආසාවකින් කෑවේ 💗 ඒකේ ඒ තරම් රසක් අපිටත් දැනුණා මල්ලි කන දිහා බලන් ඉදලා 🥰
@sunitaprabhu445
@sunitaprabhu445 Жыл бұрын
Beautiful simple and a very calm stressless way ov making that pudding. No hassles seen. Yes pretty vessels of clay.
@haticekocak8314
@haticekocak8314 3 жыл бұрын
Türkiye’den sevgiler. Çok güzel ve huzur verici bir video. Yaşadığınız yer harika .
@keerthibathula1195
@keerthibathula1195 3 жыл бұрын
Wow, I don't even know how pineapple plants look like. Seriously this is the first time I saw them. I was so amazed to see them and thanks to you guys. Love to watch your videos. 👍
@manoddiyamanoddiya154
@manoddiyamanoddiya154 3 жыл бұрын
ලස්සනයි අක්
@Chenna_Reddy11
@Chenna_Reddy11 3 жыл бұрын
Telugu aa
@811_dodmanir.r.5
@811_dodmanir.r.5 3 жыл бұрын
same here
@MariaNascimento-rp8rv
@MariaNascimento-rp8rv 3 жыл бұрын
Qual seu país? eu sou do 🇧🇷
@vimalakornepati3128
@vimalakornepati3128 3 жыл бұрын
Hi mam 🙏
@ganganiroshani8086
@ganganiroshani8086 3 жыл бұрын
මට මැවී පෙනෙන්නේ ඉස්සර මුලු ලංකාවම තිමුනේ මෙහෙමයි කියා මේ දියුනුවත් එක්කම රටම විනාශ වෙලා .ගොඩක්ම ලස්සනයි ඔයාලගේ විඩියෝව තෙරුවන් සරණයි ..❤❤❤❤❤
@hemalipeiris2688
@hemalipeiris2688 2 жыл бұрын
Yes It's wonderful. Specially the teamwork , music , videos and our traditional side. God bless you all. ගොඩක් වටිනවා. හරිම සතුටුයි ❤️🙂👍
@neenimeow2826
@neenimeow2826 3 жыл бұрын
This is my first time watching your videos, it's very relaxing and loving the farming life you got there.
@zhenneti8520
@zhenneti8520 3 жыл бұрын
This is my first time to watch your videos and i really love how peaceful. It reminds me when i was a kid living simple life in my father's farm😍eating fresh fruits and vegetables. How i wish to experience the same peacefulness as before. When i left my country and start to live abroad everything was lost😞keep doing more videos it makes me happy🥰goodluck and stay safe always!
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
It was a great pleasure to read your thoughts as they are playing such a role in my everyday motivation. Thanks my dear ❤️❤️💜️
@mukeshjyada7578
@mukeshjyada7578 3 жыл бұрын
@@TraditionalMe In
@lasachandima
@lasachandima 3 жыл бұрын
💖💞💕
@semereassabie3994
@semereassabie3994 3 жыл бұрын
You better return to your mother land.
@niturai1519
@niturai1519 2 жыл бұрын
Z nnj
@rosarioregis5791
@rosarioregis5791 2 жыл бұрын
it seems so yummy, all of them especially the last one. iam familiar with the pineapple jum because we have it here in our country. watching from tbe philippines🇵🇭🤗😍
@saranaidu4347
@saranaidu4347 2 жыл бұрын
Happy to see you and your brother are helping each other!! The jams and drinks, and the halva look so delicious!!! 😋
@thusharinilmini1619
@thusharinilmini1619 3 жыл бұрын
හරිම ආඩම්බරයි නදී...අපේ රටේ සරුසාර බව ඔයාල ලෝකෙටම පෙන්නනව...සුබ පැතුම් ඔයාලට
@malhanneera
@malhanneera 3 жыл бұрын
I have never seen a Pineapple field! This is amazing! Nature is so mesmerizing 🙏
@ТамараПешехонова-т1и
@ТамараПешехонова-т1и 3 жыл бұрын
Я тоже никогда не видела ананасового поля, я из России.
@zamghouse2667
@zamghouse2667 3 жыл бұрын
Me too.. never seen a pineapple field.. what a great luck 🇱🇰💓💕
@Project-m1k
@Project-m1k 3 жыл бұрын
Where are you from?
@kalpanasahoo9651
@kalpanasahoo9651 2 жыл бұрын
Yes
@abdulrani2844
@abdulrani2844 2 жыл бұрын
@@zamghouse2667 sotg
@cristianeaparecida5042
@cristianeaparecida5042 3 жыл бұрын
Boa tarde! Meus queridos!Pratos simplesmente maravilhosos, adoramos abacaxi.Linda essa fruta.Eos pratos também. Deus abençoe vocês família linda.Gostamos muito de ver sua vovó, também. Um abraço.
@shaguftawani6639
@shaguftawani6639 3 жыл бұрын
Dehjb+r 7
@Мули-я8б
@Мули-я8б 2 жыл бұрын
Какая красота всё натуральное какая красота утренняя заря. Брат Сестра как дружно.
@ankitasarkar9146
@ankitasarkar9146 3 жыл бұрын
Fall in love with the beauty of Sri Lanka 🥰❤️ just heaven 😍😍😍 your every recipe is just yummylicious 🤤🤤🤤 😋😋😍 waiting for your next amazing video ❤️❤️❤️ loads of love from India ❤️🙏🥰
@shamilamuzammil5640
@shamilamuzammil5640 3 жыл бұрын
By making this kind of videos you guys make srilanka proud ...and it shows how much wonderful our country is in terms of nature..keep moving ❤❤❤🇱🇰🇱🇰
@geralynjuanito7982
@geralynjuanito7982 2 жыл бұрын
wow
@surajshaik6178
@surajshaik6178 3 жыл бұрын
Really it's sooo relaxing and making stress out forgetting all our problems by watching this pleasant nature and greenery with cool music you guys really doing well thank entire team for providing such a wonderful videos keep doing
@CookingWithYvonne
@CookingWithYvonne 3 жыл бұрын
Exactly
@ravalvijay3642
@ravalvijay3642 3 жыл бұрын
9mm J
@ЛюдаГрабильникова
@ЛюдаГрабильникова 3 жыл бұрын
Нет. Слов все естественно чисто как в Раю
@nataliadeske4521
@nataliadeske4521 2 жыл бұрын
Nossa pensei que o paraíso não existia,mas existe sim! esse lugar é lindo e vcs tambem,falo do Brasil 🇧🇷
@VijayMuthiyah
@VijayMuthiyah Жыл бұрын
Sri Lanka never disappoints you by Any mean .. Friendly people n friendly nature
@monicacomas1188
@monicacomas1188 3 жыл бұрын
Cada video tuyo es una degustación imaginaria, gracias Nadee por enseñarnos tanto la cocina y costumbres de tu hogar, Dios ha bendecido tus manos y familia, un abrazo desde Colombia 😘😘😘👏👏👏 un saludo especial para tu abuela y para ti 😘😘😘😘😘
@isurugayan3185
@isurugayan3185 3 жыл бұрын
Dear world.., This is beautiful Sri Lanka 🇱🇰 ❤️❤️
@fatimamarian79
@fatimamarian79 3 жыл бұрын
All your videos are very peaceful with that soothing background music. Take care Nadee and Malli. My regards to grandmother.🙏
@seeta164
@seeta164 3 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏⚘⚘⚘⚘⚘👌👌👌👌👌🤲🤲🤲
@abdulraouf6854
@abdulraouf6854 2 жыл бұрын
Village life is like living in paradise, enjoying such lush green environment, serenity and preparing such delicious foods blended with the unparallel love of siblings, very superb presentation dear guys 🤪😛👍
@sanjaybci1643
@sanjaybci1643 3 жыл бұрын
I dont know that pineapple can be turned into such delicious recipes..looks yummy..love from india💜
@jaircastillo5626
@jaircastillo5626 3 жыл бұрын
Hola amiga de que país eres.
@jaircastillo5626
@jaircastillo5626 3 жыл бұрын
Que maravilloso, vivir en ese lugar. Ese lugar existe.
@lifeinkorea333
@lifeinkorea333 3 жыл бұрын
Each pineapple plant produces only one fruit per year. It can take up to two years for the pineapple to ripen, and it’s important to wait, because once it’s picked, it can’t ripen any further. The unripe pineapple not only tastes terrible, but is also poisonous. Love from Korea🇰🇷💕
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever! Nadee💜️💜️🌺
@ycaceres3357
@ycaceres3357 3 жыл бұрын
Pineapples originate from the Caribbean a fact many don’t know…the Taino people cultivated some believe it was first grown in South America..my Dad grew the best pineapples ever…
@homemakersrecipes5512
@homemakersrecipes5512 3 жыл бұрын
👍
@sardarhamza8513
@sardarhamza8513 3 жыл бұрын
You are very lovely
@sardarhamza8513
@sardarhamza8513 3 жыл бұрын
I want to steal your heart?
@pierrerossouw6083
@pierrerossouw6083 3 жыл бұрын
In South Africa (Durban to be more precise), there is always an aunty selling masala pineapple somewhere along the street. Nothing is better on a hot day than an ice-cold piece of pineapple with some sea salt and a bit of chili. Argh! Now I'm hungry! PS: Thank you for the effort you put into creating this type of content. It is really quite special.
@evamolefi181
@evamolefi181 3 жыл бұрын
Hi Pierre yes even at the Rosebank Rooftop there is aunty who sells them yummy with cinnamon sugar also
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever! Nadee💜️💜️🌺
@pierrerossouw6083
@pierrerossouw6083 3 жыл бұрын
@@TraditionalMe No, No! THANK YOU for all your hard work! Had a curried sweet potato and chickpea dinner with carrot achar. Maybe one day I am lucky enough to come and share some of my skills with you and, of course, Ayia. I love your work. Best wishes, Pierre.
@atipriya9706
@atipriya9706 Жыл бұрын
Never I saw such beautiful Pineapple cultivation. Amazing that is!
@ariati701001
@ariati701001 3 жыл бұрын
The fresh golden pineapples look so delicious. In fact, all the fruits in the video look so fresh and yummy
@vimalakornepati3128
@vimalakornepati3128 3 жыл бұрын
Hi mam 🙏🙏
@mariabonilla8280
@mariabonilla8280 3 жыл бұрын
Che rica mermelada Amigos
@Homecook.94
@Homecook.94 3 жыл бұрын
අනේ මං බලන් හිටියේ දානකල් අලුත් video එකක්. නිකමට හිතුන අද නම් අනිවාර්යයෙන් අපිට බලන්න පුළුවන් කියලා. හිතුවා වගේම හරි..අනේ හරිම ලස්සනයි. හිතට මාර සැහැල්ලුවක් එනවා. සති අන්තයට හොද මානසික සතුටක් ගේනවා❤️❤️❤️
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
💜️💜️ ආදරණීයම වචන පෙළක්. බොහොම ස්තුතියි 💜️💜️💜️
@irisb7205
@irisb7205 2 жыл бұрын
Here in America, supermarket pineapples take 2 weeks to ripen , if you're in luck it might be sweet. As I remember it as a child , we harvested pineapples at the peak of its ripeness, golden like your brothers', with sweet aroma and sweet taste.
@TraditionalMe
@TraditionalMe 2 жыл бұрын
Thanks for writing such a long comment! I really felt your words in my heart 💜️💜️💜️
@raksha1940
@raksha1940 2 жыл бұрын
Here is Canada its the same..but I know what life is like in your country.. You all are so Blessed to live in such a place.. God Bless you ALL ALWAYS..❤🥰 🙏🕉❤🥰❤❤❤
@gennisparry4352
@gennisparry4352 2 жыл бұрын
We too, in Jamaica of course. It’s tropical like Sri Lanka. I love my pineapple just like those ripened one. We even make a juice from boiling the peel and adding ginger.
@gennisparry4352
@gennisparry4352 2 жыл бұрын
Of course we would pick out those little brown parts because when it hits the mouth it tends to be scratchy.
@ЛарисаСачкова-в6г
@ЛарисаСачкова-в6г 2 жыл бұрын
Первый раз за свои 49лет я увидела как растут ананасы 😊... Жизнь действительно как в раю...Красиво,вкусно...🇰🇿👍😍🌸🌸🌸
@nazriyah4903
@nazriyah4903 2 жыл бұрын
Hello
@xiomarapadrino4102
@xiomarapadrino4102 2 жыл бұрын
También usas su concha o cáscara y la colocas por 1 de una en remojo tapada en la mesa lo cuelas, endulzas y lo tomas frío.! Ummm
@wasana...6119
@wasana...6119 3 жыл бұрын
මේ ලස්සන පරිසරය ලංකාවේ අපිට මේ තරම් දැකුම්කළු නම් මේක බලන වෙන රටවල් වල අයට කොහොම දැනෙනවා ඇති ද... බොහෝම ස්තූතිය නදී.... ඔයාලට අපිට අපේ රටේ පරිසරයේ, අපේ සංස්කෘතියේ ඇති ලස්සන අපිට පෙන්නනවාට 💐💐💐💐💐💐
@JanDark-l3d
@JanDark-l3d 3 ай бұрын
انا اتمنى ان اكون هناك
@murthyvvbs5589
@murthyvvbs5589 3 жыл бұрын
I am very pleased to see the beautiful pineapple crop along with You & your brother + the paddy fields. God bless U all who are all connected
@lynnsabroso6462
@lynnsabroso6462 3 жыл бұрын
You have a very rich country, the soil yield fresh vegetables and fruit! Your family is well blessed. Keep it up!
@priyanshisharma6459
@priyanshisharma6459 2 жыл бұрын
I dont why i am watching this but its really so soothing and satisfying, so natural 😊😍
@jorgecruzhernandez3809
@jorgecruzhernandez3809 3 жыл бұрын
🤗"! Oh que hermosos piñas!" me enamora esas plantas 😍😍ya me lo imagino el olor a piña en toda la casa 🤔🤔.
@victoriagomezbaez2919
@victoriagomezbaez2919 2 жыл бұрын
Me suscribo. Viendo vuestros vídeos siento en mi corazón que verdaderamente Dios nos ha dado una tierra maravillosa! Con todo lo necesario para vivir esa vida tan llena de paz y unión que se ve entre vuestra familia! Qué hermoso! Todos tus platos se ven sencillamente exquisitos! Y tu hermano también hace cosas muy ricas y con tanto amor! Bendiciones familia bella! Gracias por tan agradables vídeos!!!! 💖 💓 💕
@TraditionalMe
@TraditionalMe 2 жыл бұрын
Love you guys always!!! Thanks for your kind and lovely words 🌺🌺🌺💜️
@shanikakumari7852
@shanikakumari7852 3 жыл бұрын
අක්කා, මල්ලි දෙන්නම ගොඩක් දක්ෂයි සියළුම බලාපොරොත්තු ඉටුවේවා ❤❤
@Emily-q1x3d
@Emily-q1x3d 2 жыл бұрын
Наслаждение для моего взора. Ваша видео успокаивает мою нервную систему)) Процветание вашему дому и каналу 🥰
@lifeinthetropics3579
@lifeinthetropics3579 3 жыл бұрын
Mabuhay 🇵🇭❤️ This pandemic holds us back from traveling, but because of your content, I am able to see a beautiful place as if I am already traveling in the luxury of my home, and at the same time, I am learning new cultures and recipes. Thank you for inspiring me to create countryside life content. love from the Philippine countryside ❤️😍
@1114spiralLife
@1114spiralLife 3 жыл бұрын
Oriental Philippines Hi there, I watch also your vlogs. From Cebu Phil. here
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever! Nadee💜️💜️🌺
@mariaseverina7474
@mariaseverina7474 3 жыл бұрын
Olá aqui Brasil .Amo seu canal. Amo ESSA NATUREZA exuberante de vcs. Gosto que seu irmão te ajuda.gosto muito COMO trata SUA avó. Susseso sempre com seu canal.
@drissaudia1323
@drissaudia1323 3 жыл бұрын
I love how you use & source raw & organic foods around where you live & cook with them, from pineapple’s to coconut’s to sweet potatoes 🍠 & plums. You have so much patience to do everything from scratch. I love to try your brothers drink, very unusual mix of pineapple, ginger & coconut 🥥🤔. He’s pretty good at cooking too. I want to see your grandmother more, can you get her to film more? What does she do during the day to occupy her time? I like seeing how you care for and respect your grandmother & then your younger brother respecting you & grandma too. Most Asian cultures are like that. Love & health to you all. Are you guys affected by the pandemic at all? Probably not where you are. Lucky.
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
Love you guys always!!! Thanks for your kind and lovely words 🌺🌺🌺💜️
@gennisparry4352
@gennisparry4352 2 жыл бұрын
Not only Asian people, people in the Caribbean care for their elderly, Americans don’t! They have no time for their aged parents, no feeling.
@jeyamurugansingaravelan7432
@jeyamurugansingaravelan7432 2 жыл бұрын
இலங்கையின் இயற்கை அழகு நிரம்பிய கண்கொள்ளாக் காட்சி அழகான விவசாய மக்கள்
@sripavanmanikantavarma9669
@sripavanmanikantavarma9669 3 жыл бұрын
Wow👌...simple , peacefull life with nature ...don't want more than that . Thanks for bringing this one to us 😍
@AnanasDoktor
@AnanasDoktor 2 жыл бұрын
I also grow pineapple plants in Germany, in winter they are in my tropical warm house.
@chantelbijeaux6541
@chantelbijeaux6541 3 жыл бұрын
I love the natural way y’all live it makes me really appreciate how blessed we are, but I think your brother is so cute too lol 😂
@june018
@june018 3 жыл бұрын
matagal na ako na nonood ng vlog mo fress & yummy ilove it talaga very very fress ang Vagetable ,fruets,sana ganyan din sa amin
@beenat9870
@beenat9870 2 жыл бұрын
Where is your. Father and mother
@gennisparry4352
@gennisparry4352 2 жыл бұрын
So you’re the only one that is blessed. My dear, there are many different countries in the world and all of them could not be the same, there are different cultures and languages and different way of life.
@carolpenn8455
@carolpenn8455 Жыл бұрын
This garden is so picturesque its like something you see in a book. Omg 👏 Awesome.
@ezhilb1850
@ezhilb1850 3 жыл бұрын
Feels very happy. Mind got relaxed. everything is natural. Very healthy and natural food. appreciate you all
@mariaaparecidamartini9551
@mariaaparecidamartini9551 3 жыл бұрын
Que capricho que ela prepara os doces deve ser muito bom o lugar lindo e feito com muito cuidado e limpeza.
@srilanka2187
@srilanka2187 Жыл бұрын
Many thanks to your team for taking the natural beauty of our motherland Sri Lanka to the world ❤️🤗 and I would like to remind ,,that it is our duty to protect the values ​​we all have received as Sri Lankans in our country which is a wonderful creation of Mother Nature for the future ❤️❤️
@elienetavares2666
@elienetavares2666 2 жыл бұрын
Minha querida amo seus vídeos a união de vocês o lugar que vcs moram e um paraíso
@lucimararamos145
@lucimararamos145 3 жыл бұрын
Amo seus vídeos, eles trazem uma paz. Lugar lindo e encantador. 🥰
@alvaroflores7185
@alvaroflores7185 3 жыл бұрын
Esas son delicias naturales, no como las q venden procesadas DIOSbendiga a esas personas yo soy mexicano
@tessdejesus3213
@tessdejesus3213 3 жыл бұрын
Everything looks delicious! Congratulations sister for having that talent, it's so impressive!
@sardarhamza8513
@sardarhamza8513 3 жыл бұрын
You are very lovely.
@sardarhamza8513
@sardarhamza8513 3 жыл бұрын
I want to steal your heart?
@turgutuzun8311
@turgutuzun8311 2 жыл бұрын
We really enjoy watching you with my mom. Music, food and natural atmosphereuse, in the videos everything quality. I wish continue your success. Beautiful and good people, greetings from Turkey.
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
*WOW ! Just got the notification few minutes later, but i'm pretty sure that this is gonna make my relaxing Friday perfect and complete.your videos are so awesome and like short village movies.thank you so much for showing the beauty of Sri Lanka 🇱🇰 to the whole world 🌎 keep it up and wish you all best of luck !!!* 💖💐🎁🎉️🎊️
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever! Nadee💜️💜️🌺
@noemihebron747
@noemihebron747 3 жыл бұрын
Happy to watch your new video hope there are more to watch the traditional way of living in the village
@chinkynanuu43nannu2
@chinkynanuu43nannu2 3 жыл бұрын
Hi sis
@unzulesemiz7447
@unzulesemiz7447 3 жыл бұрын
@@TraditionalMe Slm 🇹🇷🇹🇷🇹🇷🇹🇷🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯⭐⭐⭐⭐⭐⭐
@thayaparanchelliah7886
@thayaparanchelliah7886 3 жыл бұрын
It's really good rememberence to me that I was in Pannala Waththa in my cousin brother Farm. Even after I came to London still I make the pineapple jam for my daily use. In my garden have apricot ,apples, plumps and 🍐 pears. I am using also this fruits for jam. Good vedio and natural act. Mali made Good juse. Well done Next visit I will come and see you all. May God bless you.
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
Thanks for writing such a long comment! I really felt your words in my heart 💜️💜️💜️
@Monasingh.1012
@Monasingh.1012 3 жыл бұрын
Your vedios are superb....I feel soo good when I see your vedios...Hats of you srilankans💜💜....Love from your neighbours (India)💜💜💜💜💜
@ЗайдаАлиева-б5т
@ЗайдаАлиева-б5т Жыл бұрын
Привет из алматы казакстана Брат с сестрой вы супер готовите Одно восхишение
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 51 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 31 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 34 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Harvesting papaya fruit gardens to sell at the market, garden & cook
30:49
Prunes-The Most Romantic and Refreshing Purple Fruit of Autumn【滇西小哥】
13:30
滇西小哥 Dianxi Xiaoge
Рет қаралды 3,1 МЛН
One Fruit for a Table - Orah Mandarin, An Irreplaceable Sweet and Sour Juicy Fruit
16:39
滇西小哥 Dianxi Xiaoge
Рет қаралды 24 МЛН
Green chili 🌶️ harvesting! I made flavorful chili recipes & preserved in two ways!
20:13
African Village and Cooking the most delicious traditional food for breakfast
20:54
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 51 МЛН