කාන්තාවකවූ විද්‍යාඥයා | Transgender Woman | Ramona Perera | Male to Female | Machang Ceylonians

  Рет қаралды 132,588

Machang Ceylonians

Machang Ceylonians

10 ай бұрын

#machangceylonians
''කාන්තාවකවූ විද්‍යාඥවරයා''
ඔහු කඩවසම් පිරිමියෙක්. වෘත්තියෙන් රසායන විද්‍යාඥයෙක්. යම් මොහොතක ඔහුට හිතෙනවා , මම ඉන්නෙ වැරදි ඇඟක, මට දැන් කාන්තාවක් වෙන්න ඕන කියල.
ඒ සිතුවිල්ල ඔස්සේ අසීරු ගමන් මගක ඇවිද ගිය ඔහු දැන් රැමෝනා පෙරේරා.
තම වෘත්තීයට අමතරව නිරූපිකාවක විදියටත් ඇය දැන් සිය හැකියාවන් එලි දක්වනවා.
හිත හයිය වෙන්න ගැහැනු ද පිරිමිද අදාල නෑ. ඇය කියාදෙන පාඩම එයයි.
ඇයගේ කතාව Machang Ceylonians KZbin Channel එකෙන් බලන්න.
''The scientist who became a woman''
He is a handsome dude. A scientist in profession. Suddenly he starts feeling that he is trapped in a wrong body. He yearns to become a woman within. Though it is easier said than done he somehow traverse along that path to become a woman. As a result at the end of that difficult journey, he becomes Ramona Perera.
Apart from being a scientist she now exhibits her talents in modeling also. Her story is truly inspiring to all of us. It is not really important if one is a man or a woman to be tough and smart.And that is the lesson she teaches us from a story.
Watch her story via Machang Ceylonians KZbin channel.
"Please like and subscribe to my channel and press the bell icon to get new video updates"
Keywords - srilanka,sri lanka,food lover,machang ceylonians youtube channel,ceylon,machan ceylonians youtube,documentary,documentary films,magazine type,asian countries,travel sri lanka,sri lankan travel,sri lankan travel guide,sri lankan travel places,sinhala,sri lankans,traditional me,food channel,derana,seo,people in sri lanka,people magazine, vlog,machan,story telling,educational,interviews,destination sri lanka,how to,how to do,how to make,transgender women,trans srilanka,trans women,male to female,transgender interview,male to female srilanka,trans women srilanka,trans scientist,trans model,
#machangceylonians #transgenderwoman #transgender

Пікірлер: 339
@gjayawardena9274
@gjayawardena9274 10 ай бұрын
ඔබේ මේ සංවාදය ඉතාම වැදගත්. ලිංගික පරිවර්තනය වන ප්‍රජාව ඉතාම කාලකණ්නි ලෙස සැලකෙන ඉතාම කෲර අමානුෂික සමාජයක ඔවුන් වෙනුවෙන් උඩුගම්බලා පිහිනීමට ඔබ ගත් පියවර ඉතාම ගරුකටයුතුය
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you sir 🙏
@RamonaPerera
@RamonaPerera 10 ай бұрын
thank you ❤🙏🏽
@diyagahasunil-om3xj
@diyagahasunil-om3xj 5 ай бұрын
❤❤❤❤❤
@himalkosala8136
@himalkosala8136 8 ай бұрын
ඔයා ඔයාට ඕන විධියට ඉන්න කවුරු මොනා කීවත් මේක ඔයාගෙ ජීවිතේ අයිති ඔයටයි.. I wish you all the best to achieve your all of future carriers
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
thank you ❤
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you mr himal for your comment !
@charithakelum1792
@charithakelum1792 2 ай бұрын
@@RamonaPerera kzbin.info/www/bejne/i2LFXmqLZcdlhZo
@user-bz5uu1mu8k
@user-bz5uu1mu8k 10 ай бұрын
So much proud and I always happy about you because you’re getting stronger day by day and keep it up. Doesn’t matter what rude peoples think about you, try to blow their mind always. I wish your dreams come true.
@RamonaPerera
@RamonaPerera 10 ай бұрын
thank you so much ❤
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@lionl.s.rozario3429
@lionl.s.rozario3429 8 ай бұрын
Excellent speech and God bless you and your work family and all your future endeavors
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you Mr lionl 🙏
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
thank you❤
@dahamikaveesha8611
@dahamikaveesha8611 9 ай бұрын
රමෝනා අක්කගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා😊❤ අක්කගෙ හැම බලාපොරොත්තුවක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😊❤
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
Thank you 🙏
@RamonaPerera
@RamonaPerera 9 ай бұрын
thank you so much ❤️🙏🏽
@nisalegodawaththa7181
@nisalegodawaththa7181 9 ай бұрын
Hello Ramona! Your courage and authenticity are a true inspiration. Your decision exemplifies remarkable strength and determination, and it truly warms my heart to witness you living life authentically. Your success as a chemist is equally impressive, and I'm thrilled to see you thriving in your academic journey. Keep embracing the beauty of diversity, and may your accomplishments continue to shine brightly.
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
Thank you 🙏
@RamonaPerera
@RamonaPerera 9 ай бұрын
Thank you Nisal ❤️🙏🏽
@araliyawickramasinghe6990
@araliyawickramasinghe6990 8 ай бұрын
@@RamonaPerera Hi Ramona can you help me too.I am suffering from hormonal imbalance for about 8 years now.I have taken laser treatment and medicine from Colombo National Hospital but I am not getting better.My face and body are growing very coarse hairs.Which doc is best this condition please help🌻😞
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@sellachathura9501
@sellachathura9501 8 ай бұрын
Kawuru hari oyage courage ekata like danawanam .. u ponnayek wenna kamathida kiyala ahanna ... Daala duway neda .. boruwata manda buddika dewal walata courage denna yanna epa ponna hattha ...
@dilaniperera7509
@dilaniperera7509 10 ай бұрын
රමෝනා දුව ඔබටත් අපි අනෙක් අයට වගේ ආශිර්වාද කරනව ජිවිතය ජයගන්නට ඔයාට සුබ අනාගතයක් වේවා.
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@RamonaPerera
@RamonaPerera 10 ай бұрын
Thank you for your kind words ❤
@janath9118
@janath9118 9 ай бұрын
@RithoshaMethshani Mage danume hetiyata transgender wena eka waradak noweyi. Namuth mema karanaya oba hondata mathaka thiyaganna; Sri lankawe bahuthara samajaya transgender weema pilikulkaranawa. Siyalu wisthara obata methana liweema apahasuyi. Namuth oba megena manasikawa wadawindinawanam karunakara mepilibandawa sitina mano wayiddyawarunwa (psychiatrists) munagehenna. Owungen megena hekitharam upades (advice) labaganna. Meka hithanawatawada barapathala karanayak nisa obage siyaluma prashna, getalu walata pilithuru labaganna. Oba transgender kenek weemata theeranaya kalayuththe itapasuwayi. Mama danna tharamin melesin mama obata memagin advice dunna. Okay!?
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
@@janath9118 thank you 🙏
@GK-kh4pz
@GK-kh4pz 8 ай бұрын
​@@RithoshaMethshaniවෛද්‍යවරයෙක් මුණ ගැසෙන්න. LGBT කෙරෙහි හිතකර මුහුණුවරක් ගන්නා වෛද්‍යවරයෙක් මුණ ගැසෙන්න.
@dope4534
@dope4534 8 ай бұрын
You're life journey is amazing 😊❤ Respect
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you 🙏
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
thank you❤
@roycearthur8060
@roycearthur8060 8 ай бұрын
Beautiful Soul!. Jayawewa 🎉. God Blessing, s 😊👏💝😇💐
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
thank you ❤
@randinethsara646
@randinethsara646 3 ай бұрын
Wish you all the success Akke. You have a very beautiful life now. You are such a pretty girl. Respect akke. Lassanata Inna. Your life, there will be your choices. 😘💗💕
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
Thank you for your comment 💐
@ManojJinadasa
@ManojJinadasa 7 ай бұрын
respect for revealing these untold stories to develop to understanding of this in the Sri Lankan context.
@MachangCeylonians
@MachangCeylonians 7 ай бұрын
Thank you Mr manoj 💐
@RamonaPerera
@RamonaPerera 6 ай бұрын
thank you ❤
@madhawaneranjan4733
@madhawaneranjan4733 8 ай бұрын
Best wishes for your future endeavors!
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you for your comment Mr madhawa 💐
@madhawaneranjan4733
@madhawaneranjan4733 8 ай бұрын
@@MachangCeylonians is it possible to get her email. I searched it but could not find it. Thanks!
@DESHAN00000
@DESHAN00000 9 ай бұрын
අක්කේ ඔයාට සුභ පතනවා , බුදු සරනයි ! සතුටින් ඉන්න
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
Thank you 🙏
@RamonaPerera
@RamonaPerera 9 ай бұрын
thank you malla❤
@DESHAN00000
@DESHAN00000 9 ай бұрын
@@RamonaPerera oyath youtube chanal ekak hadanna ko oyage
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
@@DESHAN00000 kemathi wunath time ekak naha ekata allocate krnna.
@samanthifernando2284
@samanthifernando2284 8 ай бұрын
ඔයා කොච්චර ලස්සනද..මමනම් හිතුවේ ගෑනුලමයෙක් කියලා..කොන්ඩ කෑල්ලකින් ඇහැක් වැහිලා නිසා බෙල්ල ඇල කරලා කතා කරන්න එපා ඔයාගේ ලස්සනට හානියක් ඒක...🙏🙏🙏❤❤❤
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
tysm ❤
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your reply !
@sujeevas.desilva2871
@sujeevas.desilva2871 8 ай бұрын
She is a lady....a truly elegant one. Her past as a male is way behind her. Today she is a complete wholesome woman. Ramona.....wish you a most fulfilling life ahead
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
@@sujeevas.desilva2871 Tysm ❤
@ramanikarunarathna9584
@ramanikarunarathna9584 Күн бұрын
That is the style.
@sonaliporage1463
@sonaliporage1463 8 ай бұрын
Proud of you sister ramona ❤️
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you miss sonali 🙏
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
thank you❤
@user-bw2vt1qr4s
@user-bw2vt1qr4s 8 ай бұрын
Beautiful ❤ excellent work , your more beautiful than real women
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@user-bw2vt1qr4s
@user-bw2vt1qr4s 8 ай бұрын
@@MachangCeylonians welcome
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
thank you ❤
@gampalagefonseka9104
@gampalagefonseka9104 15 күн бұрын
ඇත්තටම ඔයා හරි ලස්සන කෙල්ලෙක් සුබ පතනවා ඔයාගෙ ඉදිරි අනාගතයට 👍👋👍
@MachangCeylonians
@MachangCeylonians 15 күн бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@sumuduamarasinghe2237
@sumuduamarasinghe2237 9 ай бұрын
ඉපදෙනකොටම හෝර්මෝන වල අසමතුලිතතාවය නිසා හැගීම් දැනීම් වෙනසකට ලක් වෙලා පරිවර්තනයක් වෙන්න ඕනී කියල මොලයෙන් ලබාදෙන ඉගි මගින් මෙහෙම වෙනසකට ලක් වෙනවා. තවත් මෙවැනි සමහරු ඉන්නව සමාජයට මුහුණ දෙන්න බයේ වෙනසකට ලක් නොවී
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
Thank you 🙏
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
@charithakelum1792
@charithakelum1792 2 ай бұрын
මොලයෙන් ලබාදෙන ඉගි මගින් මෙහෙම වෙනසකට ලක් වෙනවා නම් ඒක වෙන්නේ මොලය දේවල් කියවන්න තේරුම්ගන්න පටන්ගත්තට පස්සේ. ඕනෑම කෙනෙක්ට හිතන්නත් කුමන හෝ භාෂාවක් (අකුරු, ශබ්ද, රූප, ඉඟි හෝ ඕනෑම භාෂාවක්) අවශ්‍යයි. ඕනෑම කෙනෙක්ට භාෂාවක් අත්පත්කරගන්න පුළුවන් ඉපදුණාට පස්සේ සමාජයෙන්. ඒ කියන්නෙ සමාජයානුයෝජනයෙන්. කෙනෙක් කරන සියලු දේ ගැන පමණක් නෙවෙයි තමන් කවුද යන්නත් තීරණය වෙන්නෙ ඉපදුනාට පස්සෙ. භෞතික උපතේදී හෝර්මෝන සමතුලිතතාවය 100%ක් ප්‍රශස්ථ කියල නිරපේක්ෂ සත්‍යක් හෝ නිර්ණායකයක් නැහැ. ඒ නිසාම එවැනි හෝර්මෝන අසමතුලිතතාවයක් නිසා යමෙකුට සංක්‍රාන්තික උවමනාවක් ඇතිවෙනව කියල පහසුවෙන් විග්‍රහ කරන එක හරිම විද්‍යාත්මකයි වගේ පිටට පෙනුනට ඒ විග්‍රහය අතිශයින්ම ආගමිකයි වගේම සංක්රාන්තිකයින්ගේ පැත්තෙන් ගත්තත් ව්‍යාජයි.
@Hansani09
@Hansani09 8 ай бұрын
Such a sweet soul ❤
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you miss hansani 💐
@RamonaPerera
@RamonaPerera 6 ай бұрын
thank you❤
@nethu4104
@nethu4104 8 ай бұрын
Aththtm oy lssni thma gdk❤ good luck ❤
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you for your comment 💐
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
thank you❤
@funnysl8695
@funnysl8695 9 ай бұрын
හැමෝගෙම ජීවිතේ එක widiyata ගෙවෙන්න ඕනේ කියලා හිතන් ඉන්න වැඩිහිටි පරම්පරාව සහ අනෙක් ඔක්කම තෙරුන් ගන්න, තමන් awata ඉන්න අයව stress කරවල suicide කරගත්ත, දරවෝ දාල ගියා, මිනිහා දාල ගියා, ගැනී දාල ගියා කියලා වැල්ලලෙන්න news අහන්න වෙන්නෙ නැහැ නිදහස උපරිමයෙන් තියනවනම් තමන්ට ඕනේ දේ karai අනවශ්‍ය දේවල පැටලිලා බලහත් කාරයෙන් තව අයත් amarwe දාන්න එපා
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
ඒක ඇත්ත brother 👍
@RamonaPerera
@RamonaPerera 9 ай бұрын
true❤
@ImLucyguesswhereiamfrom
@ImLucyguesswhereiamfrom 8 ай бұрын
Love this ❤
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
thank you ❤
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@user-hz7jd3ln3u
@user-hz7jd3ln3u 4 ай бұрын
ඔයා මට නම් ලස්සන kellek puthe
@MachangCeylonians
@MachangCeylonians 4 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@imeshachandrasiri7467
@imeshachandrasiri7467 9 ай бұрын
Such a elegant lady ❤️
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
Thank you 🙏
@imeshachandrasiri7467
@imeshachandrasiri7467 9 ай бұрын
@@MachangCeylonians you're welcome
@RamonaPerera
@RamonaPerera 9 ай бұрын
Thank you❤
@imeshachandrasiri7467
@imeshachandrasiri7467 9 ай бұрын
@@RamonaPerera My pleasure gorgeous ❤️
@RamonaPerera
@RamonaPerera 9 ай бұрын
@@imeshachandrasiri7467 ❤
@1nikojohnson
@1nikojohnson 3 ай бұрын
පට්ට ලස්සනයි ❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@sandarurandima1529
@sandarurandima1529 8 ай бұрын
Mn nam me athme ganu lamayek unu eka gana sathutu..mn nam labana athmaye pirimiyek wenna kiyala matama prarthana karanawa .mata inne aiyai ,malli.mn asa pirimi lamayek wage nidahase inna.ethakota kellek hari labewi.💛 love karannawath.
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@nishugamageVlogs
@nishugamageVlogs 8 ай бұрын
හරිම ලස්සන ලමයෙක් ඔයා ❤🌸
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you miss nishu 💐
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
aww thank you❤
@user-vk5ri5pw3b
@user-vk5ri5pw3b 8 ай бұрын
Meya apith ekka campus idiye😊 Obata suba pathum .....
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your reply !
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
@hesh130
@hesh130 8 ай бұрын
Eshan dias please 😊😊 Danu innasithamby plz 😊😊😊 Aritha wickramasinghe aiyath ekkath oneee program akak plzz 😊😊😊
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you for your ideas 🙏
@user-kt8zt2hl4g
@user-kt8zt2hl4g 8 ай бұрын
Voice එක උනත් හරි ලස්සනයි
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you miss 🙏
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
thank you ❤
@manju-9192
@manju-9192 8 ай бұрын
❤❤❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you for your comment 💐
@sahanjayamanna8615
@sahanjayamanna8615 10 ай бұрын
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@RamonaPerera
@RamonaPerera 10 ай бұрын
Thank you ❤
@user-fm6yt5nn3s
@user-fm6yt5nn3s 8 ай бұрын
❤❤
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you 🙏
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
@Amasandeepa
@Amasandeepa 10 ай бұрын
❤❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
@shaneltiz3076
@shaneltiz3076 8 ай бұрын
Math ekka Ekata scl gya yaluwek.mama methana nama kiyanne ne mage.mata Hodata mathakai bn api katha karapu dewal.rata Awata passé connection nethi wuna,Ada Mehema dakiddi hitha ganna be bn.Uba sathutin inne ❤❤❤❤❤❤ Jaya wewa bn.dawasaka hambemu
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you for your comment 🙏
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
sure we will Shanel ❤
@user-np9rn1dk5p
@user-np9rn1dk5p 8 ай бұрын
Ane hight Eka wadi kara ganna mokak hari treatment ekaka ehema Dan nadda kawruhari dannawanam kiyannako ane.plese
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you for comment 🙏
@AbeljenowPerera
@AbeljenowPerera 8 ай бұрын
Ane matath danagnna ona
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
@@AbeljenowPerera thank you for your comment 💐
@Dnadee
@Dnadee 10 ай бұрын
kalin lassanai hebei denata wada😊
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you ✌
@RamonaPerera
@RamonaPerera 10 ай бұрын
thank you❤
@sewminierandika4238
@sewminierandika4238 8 ай бұрын
Ane oya marama lassanai ❤️
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you for your comment 💐
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
tysm❤
@anjuranji2193
@anjuranji2193 8 ай бұрын
Amaizing.....💕💕💕💕💕💕💕💯🙈❤
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you 🙏
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
thank you ❤
@hirunikaveesha2003
@hirunikaveesha2003 8 ай бұрын
🎉
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you miss hiruni 🙏
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
@hesh130
@hesh130 8 ай бұрын
Nice 😊
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you 🙏
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
thank you❤
@dope4534
@dope4534 8 ай бұрын
මට පිරිමි ළමයෙක් වෙන්න ඕනෙ 😢 මත තාම අවුරුදු 18යි
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
ඔයාට සුබ පතනවා 💐
@m.aindika9231
@m.aindika9231 8 ай бұрын
Mata puluwan udaw karanna.
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@mrme7554
@mrme7554 8 ай бұрын
Congratz ♥️
@sylvie.wijesundara
@sylvie.wijesundara 5 ай бұрын
Don't be late honey, But I advise you to wait until you're atleast 20-22 y/o because for some people it's just a phase. And the DeTransition is almost unavailable in this country. Take care :)
@charithakelum1792
@charithakelum1792 2 ай бұрын
හරියටම වටහාගෙන හෝ නොමැතිව ඔබ මෙතැනදී ගොඩක් සංක්‍රාන්තිකයින් පිළිනොගන්නා සත්‍යක් අහම්බයකින් වගේ උනත් පිලිගන්නවා. ඒ තමයි සමාජයානුයෝජනය. ගොඩක් සංක්‍රාන්තිකයින් ඉන්නා පූර්වයෙන් රැගෙන එන මනසකට වැරදි සිරුරක් උපතේදී ලැබීම කියන මිත්‍යා මතයෙන් මිදිලා උපතින් ලැබුණ භෞතික සිරුරට සමපාත නොවන මානසිකත්වයක් පසුව පවුල කියන ඔබේ පළමු සමාජයෙන් ලැබුණු අයුරු ඔබ කියනවා. ඒ ඇත්ත යම්තරමකට අපැහැදිලිව උනත් ඔබ තුලින් මතුවීම සාධනීයයි.
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@keegee85
@keegee85 8 ай бұрын
respect sis.................🥰🥰🥰
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you 🙏
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
thank you❤
@nalakarubasinha1512
@nalakarubasinha1512 9 ай бұрын
සුබ ගමන් ජයෙන් ජය
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
Thank you 🙏
@RamonaPerera
@RamonaPerera 9 ай бұрын
thank you❤
@nisalpieris4748
@nisalpieris4748 10 ай бұрын
Good luck sister
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@RamonaPerera
@RamonaPerera 10 ай бұрын
thank you ❤
@user-zl2bz2zn3o
@user-zl2bz2zn3o 8 ай бұрын
අනේ මට බයිසිකල් පදින්න බෑ පුරුදු වෙන්න උපදෙස් ටිකක් දෙන්නකෝ😢😢😢
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you for your comment 💐
@kmichaminda
@kmichaminda 8 ай бұрын
කොල්ලට හොදටම තේරෙනවා කාන්තාවක් ගන්න ලින්ගික ආතල් ටික. ඒ නිසා වෙන්න ඇති ලබන ආත්මේ කාන්තාවකට ආස.
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@user-oo3em6tj3s
@user-oo3em6tj3s 8 ай бұрын
අනෙ මංද අප්පොාාා
@shiromimallika9179
@shiromimallika9179 8 ай бұрын
Thawa tika kalayak yaddi oka normal wenawa.lankawata thama alith oya dewal.😊
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you for your comment 💐
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
true❤
@Shaanlakshan
@Shaanlakshan 6 ай бұрын
මටත් අවුරුදු 19. මාත් girlboy කෙනෙක්. නංගිමල්ලි කියලා නම් සමහර අක්කලා කතා කරලා තියෙනවා😊 ඒත් මට ට්‍රාන්ස්ජෙන්ඩර් ඔපරේෂන් එක කරන්න තරන් වත් කමක් නෑ. ඒ නිසා ඔපරේෂන් එකකින් ශිෂ්ණය හා වෘෂණකෝෂ පමණක් . අර පිළිකා හැදුනාම ඉවත් කරන්නේ . ඒ වගේ ඒ දෙක ඉවත් කර ගන්න පුලුවන් දවසක් එනකන් ආසාවෙන් ඉන්නේ🥰 දැනට මන් ස්කර්ට් ගවුම් බ්ලවුස් සායවල් අදින්න හරිම ආසයි.මන් ගෑල්ලමෙක් වගේ ඉද්දී මගෙ හිතට මාරම සැහැල්ලුයි😊 ලොකු සැනසීමක් දැනෙනවා. ඒත් ටයිට් ස්කර්ට් පෑන්ටීස් වගේ ඒව අදිද්දී ගොඩක් කරදරයි ශිෂ්ණය නිසා. පුලුවන් නම් ඔපරේෂන් එක ඉක්මනින් කරගෙන මට ගෑනු ලමෙක් වෙන්න අවස්ථාවක් ලැබුන්නම් .😞 ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් වෙලා ලෙස්බියන් ගැනු ලමෙක් එක්ක සතුටින් ජීවත් වෙන්න ආසයි 😊😊
@sandarurandima1529
@sandarurandima1529 8 ай бұрын
Lankawe godak pirimi aya gahanu wenawa...eyala asa unata , ganu lamayek unu apatath welawaka gahanukama epa wenawa..oya pirimiyek wela iddi lassanai .ganu kenek unath kiynna ba kalin pirimi kenek kiyla.ganu lamainta wena karadara diha baladdi ganu wena ekath epa wenawa apita welawakath.දෙමව්පියෝ therum ganimath lamayekta awashyai.
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
aththa wisheshayen asiyathika rataka kanthwak wena ekama dukak😢
@suraweeraRoshan-pk3xv
@suraweeraRoshan-pk3xv 13 күн бұрын
Lassssne oya
@MachangCeylonians
@MachangCeylonians 13 күн бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@thusitharathnayake5601
@thusitharathnayake5601 8 ай бұрын
i think , i saw her near to AOD
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you for your comment 💐
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
Yes I came for a photoshoot in AOD for a final year fashion collection. Say hi next time 🤗
@thusitharathnayake5601
@thusitharathnayake5601 8 ай бұрын
@@RamonaPerera Sure
@mohammedrazan2040
@mohammedrazan2040 10 ай бұрын
Mamath trans kenek thamai....hebei thaamath fulfill ne.....deng hormone therapy eke inne.....mata harima duka jeewithayak gathkaramin inne mang....mata gedarin yanna kiyanawa amma, thaathha...mata kohetada yanne kiyala danne....kawru hari mata udaw keruwoth hondhai mang transformation wenakam....
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Everything will be fine !
@RamonaPerera
@RamonaPerera 10 ай бұрын
Don’t give up ! Things will be alright
@wimalweerasinghe7028
@wimalweerasinghe7028 10 ай бұрын
භූමි හමුවන්න
@janath9118
@janath9118 9 ай бұрын
​@@RamonaPerera Hello, how can things be alright for her!? She is in a tight situation. Please try to help her. Please direct her to meet the correct persons in order to get help as she is in trouble right now. You can do it because you have already gone through the process.
@janath9118
@janath9118 9 ай бұрын
​​@@MachangCeylonians How can everything will be fine for her!?? Do you think that just a wish is enough for her!??
@hesh130
@hesh130 8 ай бұрын
Gay releshionship gena video akak oneee
@nisarashehan455
@nisarashehan455 8 ай бұрын
Ou
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@iffyilyas7341
@iffyilyas7341 9 ай бұрын
Hash Bunny ❤
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
Thank you 🙏
@RamonaPerera
@RamonaPerera 9 ай бұрын
@AbeljenowPerera
@AbeljenowPerera 8 ай бұрын
Mata kiynna hormones treatment gnna doctor kenk
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you for your comment 💐
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
consult Doc Uditha . He was my endocrinologist
@Sadunimanisha
@Sadunimanisha 5 ай бұрын
Dr කපිල රණසින්හ මනෝ වෛද්‍ය රාගම රෝහල. Dr සජිත් සියඹලාපිටිය හෝමෝන සමිබන්ද වෛද්‍ය
@prabathtennakoon9478
@prabathtennakoon9478 8 ай бұрын
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@dilkideminidilki3568
@dilkideminidilki3568 8 ай бұрын
Pirimi aathmyak labanna godak kusal karanna wenwa. Gananu widina wedana pirimiyek widinne. Mta nm upan kisi aathmeka gahaniykwa nupadiwa eyai mge nm pathuma.
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you for your comment 💐
@SehansaPerera-gg3lo
@SehansaPerera-gg3lo 8 ай бұрын
Crazy 🤣🤣🤣
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@mrme7554
@mrme7554 8 ай бұрын
👍
@SachiniHirushika05
@SachiniHirushika05 10 ай бұрын
මම දැනට පිරිමි ළමයෙක්. මටත් ගැහැණු ළමයෙක් වෙන්න ඕනෙ.🙂 මේ වගේ ම
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Everything will be fine ✌
@imeshachandrasiri7467
@imeshachandrasiri7467 9 ай бұрын
Good luck 🤞
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
@@KavinduWijesinghe2006 good luck ✌
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
@@RithoshaMethshani good luck ✌
@asaa8485
@asaa8485 8 ай бұрын
මටත් ගෑනු ලමයෙක් වෙන්න ඕන උදව් කරන්න කෙනෙක් නැද්ද
@user-zl2bz2zn3o
@user-zl2bz2zn3o 8 ай бұрын
අපිට ළමයෙක්ව surrogacy කරන එක ගැන නීතිමය තත්වය දන්න කෙනෙක් පැහැදිලි කරන්න❤😢😢😢
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you for your comment 💐
@gunathilaka483
@gunathilaka483 10 ай бұрын
me kathawema anith patta idan dukama widina man 😔😒
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Everything will be fine !
@RamonaPerera
@RamonaPerera 10 ай бұрын
F to M ?
@swarnaweerasinghe8309
@swarnaweerasinghe8309 8 ай бұрын
බොහෝ දුරට කතෝලික ආගමේ අයට මේ දේ වෙනව...අනිත් අය නෑ කියන් නෑ..ඒත් වැඩිපුර මේ අය එහෙමයි
@ruweemadu9332
@ruweemadu9332 8 ай бұрын
ඒක ඇත්ත බලන්න ඔයා දිහා නියම බවුද්ද
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
mage trans yeheloyo godak aya bhuddhist , agame kisima balapamk nah , anika mn wunath dawsa patan ganne buduntai Jesutai pahana thiyala .
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@chamalka1634
@chamalka1634 9 ай бұрын
🩵
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
Thank you 🙏
@RamonaPerera
@RamonaPerera 9 ай бұрын
thank you❤
@user-zl2bz2zn3o
@user-zl2bz2zn3o 8 ай бұрын
ළමයෙක් නැති කෙනෙකුට මහලු විය තනියෙන් ගත කරන්න උපදෙස් අවශ්‍යයි මොකද මට සමලිංගික හැගීම් දැනුනාට මම මගේ පවුලට චූටි හරි ලැජ්ජාවක් වෙනවාට කැමති නෑ අනේ please මට මහලු විය ගැන ලොකූ බයක් දැනෙනවා
@buddwik2719
@buddwik2719 8 ай бұрын
ඒ ගැන වැඩිය හිතන්නෙපා. කසාද බැඳලත් ලමයි නැති අය ඉන්නවා. ඇති තරම් ලමයි හදල තනිවෙලා ඉන්න මහලු අයත් ඕන තරම් ඉන්නවා. තනි ගමනක් අපි යන්නෙ. අවසාන දවසෙ සලකන්න කෙනෙක් නැත්තන් දොර වහගෙන ඇඳේ ඇලවෙන්න. නිදහසේ හුස්ම ටික යාවි. 😊
@user-zl2bz2zn3o
@user-zl2bz2zn3o 8 ай бұрын
@@buddwik2719 ඒක තේරුනේ අද තමයි මට ඔයාගේ කමෙන්ට් එක 10පාරකට් වඩා කියෙව්වා
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@sellachathura9501
@sellachathura9501 8 ай бұрын
❤ ganunta haiyak wenna thamun ponnayek wela hariyanne naha ... Honda pirimiyekuy gahaniyakage hiya ... ..
@DandaDanda-bf1xg
@DandaDanda-bf1xg 8 ай бұрын
Me akkawa mata kantak karaganna vidiyak kiyanna
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@DOSDFt
@DOSDFt 3 ай бұрын
Jara coment danna apa aka ayage kemeththa dan samajaye buddimath vidiyata hithanna one
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@hesh130
@hesh130 8 ай бұрын
Samalingikathwaya gena hoda video akak oneeee Please Gay releshionship s gena Gay😊❤
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@user-hk9bc9re6p
@user-hk9bc9re6p 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 6 ай бұрын
Thank you for your comment 💐
@sellachathura9501
@sellachathura9501 8 ай бұрын
Ganu windina duka dakala nadda ... Wadiya one naha 1.adu tharame thamanta one widiyata kamaye hasirenna wath gahanu ayata baha .. 2 piriminta one one widiyata ganunwa kamaye hasurawanawa dakala nadda ... 3 ethanadi thamanta one kiyana sapa labenne nathi bawa dakala nadda ... 😂😂😂😂
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@dinvook3338
@dinvook3338 4 ай бұрын
Meka dn bovena ledak vge vela😢
@MachangCeylonians
@MachangCeylonians 4 ай бұрын
ඔබේ Comment එකට ස්තූතියි 💐
@BogalaSawundiris
@BogalaSawundiris 8 ай бұрын
Chromosomes are STILL XY, not XX like in a REAL WOMAN.
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
so who cares , Do I ?
@tharindutharaka3198
@tharindutharaka3198 8 ай бұрын
😑
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment 💐
@h.mranasinghe4242
@h.mranasinghe4242 8 ай бұрын
ගර්භාෂය ඇති නම් පැවැත්ම සනිටුහන් කර ගන්න පෙන්වන්න 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your reply !
@sandunkaushalya4322
@sandunkaushalya4322 8 ай бұрын
😂🤣
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you 💐
@Bhgtshnfkknb
@Bhgtshnfkknb 8 ай бұрын
මේක දැන් trend එකක් වීගෙන එන හැඩයි.
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
naha mokda clinic walta one tharam lamai enwa ehma change wenna eth godak aya therum gannwa meka kochchra thiiranathmaka saha amaru deyakda kiyla, anika pawule samajiiya prashna ekka godak denek thaman asa wunth me wage thiranayak ganne na , ekata financial support eka wagema loku aathma shakthiyak one, sithuwillak aa pamanin ehma knkta thamange gender eka wenas krgnn pulwan kiynwanm eka weradi mokda eka godak diirga saha consultantation ekka yna sankiirna kriyawaliyak .
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@HarshaPrabhath-ei6bp
@HarshaPrabhath-ei6bp 2 сағат бұрын
Trend එකක් නෙමේ මෙච්චර කල් හැංගිල හිටපු සුන්දර මිනිස්සු එලියට ඇවිත් විවෘතව කතා කරනවා.❤
@ruwankumarasinghe107
@ruwankumarasinghe107 9 ай бұрын
Oya wage asawak ena boy kenek hiyot kiyanna suwa karala දෙන්නම්..pau
@asaa8485
@asaa8485 8 ай бұрын
අනේ මට උදව් කරන්න පුළුවන්ද ..මට මේ පිරිමිකම හොදටම අප්පිරියයි මොන කරුමයකට පිරිමියෙක් උනාද මන්ද ..මට ඕන ගෑනු ලමයෙක් වෙන්න ..ලොකු පිනක් .මට දැනෙන්නේ මන් වැරදි ශරීරයක හිරවෙලා කියල
@asaa8485
@asaa8485 8 ай бұрын
Hello .cab you help me please
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@user-oo3em6tj3s
@user-oo3em6tj3s 8 ай бұрын
පිරිමි රැපෙ පිරිමි හඩ එහෙමහයි....
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@inokapaddiyapperuma3454
@inokapaddiyapperuma3454 4 ай бұрын
විකෘති ආසාවන්🤮🤮🤮🤮
@mrme7554
@mrme7554 5 ай бұрын
උපතින්ම ලැබුන පිරිමිකම නැතිකරගෙන ආයේ මොන ජීවිතේ විඳිල්ලක්ද බං 👎 හරිම කණගාටුයි 😔 මූට මීට වඩා හිතන්ඩ තිබුණා.
@broken_heart149
@broken_heart149 4 ай бұрын
පිරිමිකම කියන්නේ එච්චර ලොකු දෙයක් නෙමේ බං 🥲 ඒක මහ දෙයක් නෙමේ
@mekelahendric7662
@mekelahendric7662 9 ай бұрын
ඔයා සතුටින් බව පේනවා, ඒත් සහෝදරීය ලබන ආතමෙක පතන්නෙපා කාන්තාවක් වෙන්න කාන්තාව පහත් නෑ ඒත් ........... ඔයාට ඒවා තේරෙන එකක් නෑ කවදාවත් dear
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
Thank you miss mekala 🙏
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
@@thelittleitsybitsy thank you for your comment 💐
@SehansaPerera-gg3lo
@SehansaPerera-gg3lo 8 ай бұрын
WTF
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@lakshi8675
@lakshi8675 8 ай бұрын
Ada samajaya godak pirihila inne. Me vage deval podi lamai baluwama hondata inna podi lamainge manasath vikurthi wenava. Methanadi thiyana lokuma papa karmaya thama mehema transgender wela pavathvana sambandathavayan. Man nam kiyanne youtube wela me vage deval thava thavath promote karanna epa.
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you for your comment 💐
@hardinsciver5930
@hardinsciver5930 8 ай бұрын
ඔයාගේ ලමයට English එහෙම කියලා දෙන්න එපා please😅
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
@@hardinsciver5930 thank you for your comment 💐
@SehansaPerera-gg3lo
@SehansaPerera-gg3lo 8 ай бұрын
Oya KZbin balanna epa 🤣🤣
@lakshi8675
@lakshi8675 8 ай бұрын
@@hardinsciver5930 why ? mind your own business . Ok ?
@sellachathura9501
@sellachathura9501 8 ай бұрын
Dan thawaduratath oyata me loke kawaruwath naha ... Oyala wage moda minissu me loke THANI wenawa con wenawa ....🤮🤮🤮🤮
@sellachathura9501
@sellachathura9501 8 ай бұрын
Gahanu ponnayanta kamathi naha ... Pirimith ponnayanta kamathi naha ... Puluwan tharam maga harinawa ...
@newfilmtrailer7733
@newfilmtrailer7733 8 ай бұрын
දැන්, උබේ වල්ලට මොකද උනේ.. ගලවල අයින් කලාද?... 🤔
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@slcreations4
@slcreations4 8 ай бұрын
නොදකිං විතරක් තුක් තොපි වගේ උන් පිලිකුල් 🤮🤮🤮🤮
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your reply !
@sanssiriwardana2376
@sanssiriwardana2376 8 ай бұрын
මට නං තාමත් මෙයාව පේන්නෙ කොල්ලක් වගේමයි… කිසිම ගෑනු පෙනුමක් නෑ
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you for your comment 💐
@TITAN.999
@TITAN.999 8 ай бұрын
tfs goin on oh hell nah bruh
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment 💐
@madumadu9290
@madumadu9290 8 ай бұрын
❤❤❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you 🙏
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
thank you❤
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 8 ай бұрын
🎉
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment 💐
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
@hashanfernando3978
@hashanfernando3978 10 ай бұрын
@RamonaPerera
@RamonaPerera 10 ай бұрын
thank you ❤
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@AbeljenowPerera
@AbeljenowPerera 8 ай бұрын
Mata kiynna hormones treatment gnna doctor kenk
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you for your comment 💐
@RamonaPerera
@RamonaPerera 8 ай бұрын
consult Doc Uditha
Kathawa with Ash / Shashee Imesh / Dancer / Monara Natuma
27:47
Lankadeepa
Рет қаралды 67 М.
Kathawa with Ash  / Mihi Senawirathne / LGBTIQ / Transgender
24:53
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН
Kathawa with Ash / Ashini Ariyathara / LGBTIQ / Transgenders
23:39
Kathawa with Ash / Amanda Melani / LGBTIQ / Transgender
29:07
Lankadeepa
Рет қаралды 383 М.
Kathawa with Ash |  Eshan Dias | YouTuber
30:09
Lankadeepa
Рет қаралды 121 М.
Kathawa with ASH | Melani De Alwis | A Story of A Transgender
29:59