No video

Travel Vlog | Tulip festival 2022

  Рет қаралды 38,296

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
Please subscribe to my channel and join the family!
Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 6කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
Shopping Vlogs: • Shopping Vlogs
Home Life:
• Home Life
Meal Prep Videos:
• Meal Prep
About me:
මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
Teacher Life: • Teacher Life
මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
Student Visa: • Student Visa

Пікірлер: 128
@kalanimadara5986
@kalanimadara5986 Жыл бұрын
Ane oya harima hodai akki.oyata hambaunu aiyath godaak hodai.oya nisa thamai mama nam tiulip mal dakke.ekata godaak thanks.oyala denna hamadama sathutin parissamen inna.❤️❤️💕💕😘
@kavii5977
@kavii5977 Жыл бұрын
අක්කි අක්කි අක්කී. අනේ ආදරෙයි ඔයාට ගොඩක්.❤️ thank you ලස්සන අත්දැකීමක් දුන්නට අපිට. අයියව අමතක නෑ අයියටත් ආදරෙයි අක්කට වගේම.❤️
@tirandijayathissa3686
@tirandijayathissa3686 Жыл бұрын
කාලෙකින් දැක්කම හරිම සතුටුයි අක්කි ❤️❤️❤️ මල් ටිකත් හරිම ලස්සනයි 😍😍😍
@nilukaidarshi3019
@nilukaidarshi3019 Жыл бұрын
අනේ හරිම ලස්සනයි නංගී මල් ටික බදා ගන්න හිතුන
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
හරිම ලස්සනයී අනේ.ඔය දෙදෙනාට බොහෝම ස්තුතියි .ඔබ දෙදෙනාත් හරියට මල් දෙකක් වගේ.(දසත විසුරුවන ,අපේ සතුට වෙනුවෙන්.) සුවද හමන.
@shaniperera1877
@shaniperera1877 Жыл бұрын
හරිම ලස්සනයි නංගි,, අම්මෝ මම හිටියා නම් අර කහා පාට 🌷 tulip ගොඩේ photos ගන්නවා ඉවරයක් නැහැ, God bless you both
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb akka budusaranai dawe phetai
@chaminikumari5261
@chaminikumari5261 Жыл бұрын
හරි ලස්සනයි. Thank you අපිව ටියුලිප් මල් බලන්න එක්ක ගියාට.
@gayanijayasuriya1138
@gayanijayasuriya1138 Жыл бұрын
අනේ ගොඩාක් ස්තුතියි ඔයාලා දෙන්න ට ම ලස්සනම ලස්සන අත්දැකීමක් අපිට දුන්නා ට💖✝️
@shikarawijesekara6512
@shikarawijesekara6512 Жыл бұрын
ට්‍රැක්ටරය වගෙයි ජිප් රස දැනෙයි කාපු. චිප් ඇංජි දෙයි අපට ටිප් අගෙයි මල් ටියුලිප්
@pramithkumara9799
@pramithkumara9799 Жыл бұрын
✌🤗
@shyamalisriyalathasriyalat3312
@shyamalisriyalathasriyalat3312 Жыл бұрын
හරිම ලස්සනයි මල් පිපිලා සතුටින් ඉන්න
@ayeshamadhushani1852
@ayeshamadhushani1852 Жыл бұрын
Thank you so much akki.apiwat ekka giyata.marama lassanai .❤❤❤❤❤
@thilakaswarnamali9126
@thilakaswarnamali9126 Жыл бұрын
හරිම ලස්සනයි ...❤️❤️👌👌👌👌
@nimalinimanimali45
@nimalinimanimali45 Жыл бұрын
හරිම ලස්සන යි ...බෝම ස්තූතිය දෙදෙනාටම ....👍🙏❤️
@darshani183
@darshani183 Жыл бұрын
හරිම ලස්සනයි අක්කා..හැමදාම ගොඩක් සතුටින් ඉන්න..
@rachinikaushalya1731
@rachinikaushalya1731 Жыл бұрын
Woow akke harima lassanai ❤️❤️ thank you mechchara lassana video ekak genawata 😘😘😘
@nilushiwimalarathna9846
@nilushiwimalarathna9846 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ.හැමදාමත් සතුටින් ඉන්න
@isurimadhubhashini9804
@isurimadhubhashini9804 Жыл бұрын
Red tulips are sooo beautiful 😍❤️..nice vlog really enjoyed ❤️
@sasinirathnayaka7677
@sasinirathnayaka7677 Жыл бұрын
ඔයා හරිම නිහතමානී කෙනෙක් අක්කා❤
@bashiniRathnayake1953
@bashiniRathnayake1953 Жыл бұрын
Math kaleka idan australia yanna hina dekka. Eth salli nisa minissu wenas weddi apiwa athaherala dana ayath oni tharam innwa. Akka hema deyakma wage videos dana nisa aththatama ehema hari balanna lebena eka gena sathutak denenne ❤️❤️❤️
@kanthifernando4303
@kanthifernando4303 Жыл бұрын
Ane arima lassani apith oya la akka mal ballana giya oyala dennatama jesu pity
@sapnasankalpani5901
@sapnasankalpani5901 Жыл бұрын
අක්කිගෙ වීඩියෝ බලනවා ගොඩක් කාලෙක ඉදලා. ඕස්ට්‍රේලියා එන්න ආස වුණත් මුදල් ගැටලුව නිසා වගේම දැන් ලංකාවෙන් වීසාගන්න අපහසු නිසා එන්න බැරිවුණා. ඒත් මම ජපානයට ආවාstudent visa. දැන් ඇවිත් මාසයක්. මෙහෙදි ඉගෙනගෙන සල්ලි ටිකත් හදගෙන ඕස්ට්‍රේලියාවට එන විදිහක් තියද කියල මට අක්කිගෙන් දැනගන්න පුලුවන්ද🥺🥺🥺 ලොකු උදවුවක් අක්කා. ඔයාල දෙන්නටම සුභපැතුම්❤🎉
@thelittleitsybitsy
@thelittleitsybitsy Жыл бұрын
ජපානෙටගියපු එකම මදැයි ❤️
@mnb5981
@mnb5981 Жыл бұрын
Godak lassanai dennatama budu saranai hemadama sathutin inna
@dilanddinuvlogs
@dilanddinuvlogs Жыл бұрын
ලස්සනයි අක්කි.. ඔයාගේ videos හරිම natural.. ❤❤
@djudedelamfernando7142
@djudedelamfernando7142 Жыл бұрын
නියමයි.... හරි ලස්සනයි... ජේසු පිහිටයි !! 🥰🥰🌹🌹
@haydnleitch530
@haydnleitch530 Жыл бұрын
Wow.... was waiting for one of your video akki !!
@madumali3459
@madumali3459 Жыл бұрын
අක්කාගේ ව්ඩියෝ හරි ලස්සනයි .ඔය දෙන්නට ජෙසු පිහිටයි ....🌹🌹
@khemakulathunga6996
@khemakulathunga6996 Жыл бұрын
Video eka lassanai nanga...thanks dennatama ....
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
හරිම ලස්සනයි ❤️😍
@simplecrafts1469
@simplecrafts1469 Жыл бұрын
Love this video 😊. We (I & my little one) watched this so many times.❤
@amasabihela8306
@amasabihela8306 Жыл бұрын
චිප්ස් හදපු අයියල දෙන්න😅❤
@nadeekanadeeka6070
@nadeekanadeeka6070 Жыл бұрын
අක්කි ඔයාට කොට ඩෙනිම් ලස්සනයි 😁❤👍 ගමන් යද්දි ඔය වගේ ඇදුම් අදින්න Ausi වල ප්‍රශ්නයක් නැහැ නේ ලන්කාවෙ වගේ 👍
@Indrani997
@Indrani997 Жыл бұрын
Harima lassanai dear.. 💕🌹💕
@saduishu5128
@saduishu5128 Жыл бұрын
Thanks akkiyo mg flowers walata hrima asai. tulip mal dakke first time. thanks a lot akkiyoo💗💗💗💗🥰🥰🥰🥰🥰
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
🎉good to see you all the way. Tulip 🌷 are the benefits. As the way you’re.
@deepthianuruddika6122
@deepthianuruddika6122 Жыл бұрын
Wow..... ලස්සනයි අක්කෙ ...
@dulim3308
@dulim3308 Жыл бұрын
වාව් ලස්සන 😍😍 අක්කෙ ඔයාල cricket fansලා නෙවේද😁මැච් බලන්න ගියෙ නැද්ද🥰
@sasihashen3588
@sasihashen3588 Жыл бұрын
lankaweth me lagadi tulip malak hoyagena. eka lankawatama awenikailu.
@sanuthishimaya2390
@sanuthishimaya2390 Жыл бұрын
Thank you for sharing this video. My dream is to live Australia with my family and that day I think I can see this flower's on my eyes.thank you and may your dreams come true 👍
@ksd9756
@ksd9756 Жыл бұрын
Hi Sanuthi, living in Australia is not all milk and honey. Life can be very demanding and stressful here. The older you get in life the harder it gets. There's no job security here, things are very expensive and you will have to work very very hard to survive well into your retirement years. Sure, Australia is a beautiful country with lots of opportunities but not may people talk about the struggles of living in possibly one of the the most expensive countries in the world.
@chandedasanayaka5749
@chandedasanayaka5749 Жыл бұрын
මාරම ලස්සනයි.
@sarasizara8036
@sarasizara8036 Жыл бұрын
අව්වෙ ඉදන් නේද කන්නෙ. 🌞 එයා මගේ boy වගේ වැඩිය වීඩියෝ වලට කතා නෑ. එහෙම කෙනෙක් ශෝක්. 💖
@pramithkumara9799
@pramithkumara9799 Жыл бұрын
සබ කෝලයි 🤔🤗✌
@dilunitharuka9067
@dilunitharuka9067 Жыл бұрын
victorya market eke vlog ekak grnnko mn asama thanak❤
@sisilhettiarachcige2770
@sisilhettiarachcige2770 Жыл бұрын
Come to Holland u see how is the tulips in konkenhof doie
@Explorereye208
@Explorereye208 Жыл бұрын
හරිම ලස්සනයි .🏵️🏵️🏵️
@adtele2965
@adtele2965 Жыл бұрын
Lassanayi...
@ayosquilling4353
@ayosquilling4353 Жыл бұрын
Wow😍😍😍 අක්කි හරිම ලස්සනයි 🌷🌷🌷
@harshaniwijewardhana2212
@harshaniwijewardhana2212 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි ❤❤❤❤❤
@osandiimesha8791
@osandiimesha8791 Жыл бұрын
හරිම ලස්සනයි 😍❤😘
@kalyanidesilva6965
@kalyanidesilva6965 Жыл бұрын
Aft😊r a long time. Waiting for your vlog😊.So nice beautiful.Try to do more vlogs.
@nelumgunawardena6717
@nelumgunawardena6717 Жыл бұрын
Thank you so much apiwath ekkagena giyata ❤️❤️❤️
@sulakshidesilva1564
@sulakshidesilva1564 Жыл бұрын
Thank you for sharing this beautiful vlog ❤
@nanda.weerasingha2752
@nanda.weerasingha2752 Жыл бұрын
Oya. Katha. Karana. Akarayata. Mama. Harima. Kamathi. Mewani. Dewal. Apitah. Balanna. Salaseema. Godak. Hondai. Oyalata. Godak. Sthuthi. Puthe
@dinushdananjaya1066
@dinushdananjaya1066 Жыл бұрын
Super akki halloween vlog naddo
@rishisawanya269
@rishisawanya269 Жыл бұрын
Nice akki….❤️❤️❤️
@user-ro2rm7zg8z
@user-ro2rm7zg8z Жыл бұрын
වීඩියෝඑක දාපුගමන් බලන්න ගත්තා
@samalichathurika3506
@samalichathurika3506 Жыл бұрын
Harima,lassana,Mal,vaythak
@lakmalmadushan418
@lakmalmadushan418 Жыл бұрын
Harima lassnii...vdo eka.. Aus walin work visa ekk gane kmda.... vdo ekk denna puluwan da...
@arunithilakarathna934
@arunithilakarathna934 Жыл бұрын
ලස්සනයි akki
@hirushiweerasinghe6868
@hirushiweerasinghe6868 Жыл бұрын
Finally you!!!!!!
@himashisandamini4628
@himashisandamini4628 Жыл бұрын
This reminded me of our visit to Tesselaar tulip festival in 2019 😀 Thank you akki 🤗
@emiviji7959
@emiviji7959 Жыл бұрын
Lassanai
@daphnepremawardena1339
@daphnepremawardena1339 Жыл бұрын
Beautiful thanks for sharing
@chandhima1237
@chandhima1237 Жыл бұрын
Waw lassanai akke 😍😍🌷
@nalaniperera1880
@nalaniperera1880 Жыл бұрын
So beautiful. Thanks lot
@Ayeshapriyadarshani3986
@Ayeshapriyadarshani3986 Жыл бұрын
හරි ලස්සනයි අක්කේ ❤❤
@Aussiememos22
@Aussiememos22 Жыл бұрын
1st comment ❤️❤️❤️ Adarei godak
@shansamurailog2005
@shansamurailog2005 Жыл бұрын
❤❤
@pramithkumara9799
@pramithkumara9799 Жыл бұрын
Niyami ❤🇦🇺🇨🇦
@chamodihiroshima1673
@chamodihiroshima1673 Жыл бұрын
Lassanai akki❤️❤️🌷🌷
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 Жыл бұрын
Very nice 👍 Thanks
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 Жыл бұрын
ලස්සනයි 🌹🌹🌹🌹
@thilinikahansini1998
@thilinikahansini1998 Жыл бұрын
Wooow Akka 💖
@adtele2965
@adtele2965 Жыл бұрын
Very beautiful...
@snishu8451
@snishu8451 Жыл бұрын
😍😍 Akki Biomedical engineering study krnn 2023 enn hithn inne..eth course fee ek part time job ekkin cover krgnn plwn weid..
@LAKMALVLOGS.
@LAKMALVLOGS. Жыл бұрын
Dan api pasna ahuwata uththra denne na akki
@harshalakmalee6238
@harshalakmalee6238 11 ай бұрын
🌷🌷🌷
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 Жыл бұрын
Great 👌👌👌👌
@vimubro8251
@vimubro8251 Жыл бұрын
😍😍😍it’s gorgeous
@Sam-ms6np
@Sam-ms6np Жыл бұрын
So beautiful akkiyo😘😍
@senakitchen5560
@senakitchen5560 Жыл бұрын
Nice 🏖️️
@BoostingEnglishwithAnu
@BoostingEnglishwithAnu Жыл бұрын
marvelous.
@oshanibilakshi4384
@oshanibilakshi4384 Жыл бұрын
mge akkath ghn thibuna oka blanna 🥰
@bartel-shop
@bartel-shop Жыл бұрын
excellent!!!
@upendradissanayake5547
@upendradissanayake5547 Жыл бұрын
👍👍👍👍
@suvanisamarasinghe2557
@suvanisamarasinghe2557 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@sudarshikageethani879
@sudarshikageethani879 Жыл бұрын
Wow nice ♥️♥️
@sewwandhiabhisheka8605
@sewwandhiabhisheka8605 Жыл бұрын
❤❤❤
@Himashie_Nishelle
@Himashie_Nishelle Жыл бұрын
❤🧡💛
@minnie3016
@minnie3016 Жыл бұрын
Hii darling..Aussie travel karanakota.2.5ml eye drop ekak thiyanawa..eka foight eketh danna one...eka plain eke geniyanna puluwanda? Please answer soon...Tuesday thamai fly karanne...
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
So beautiful ❤️❤️✨
@thamzminaji5256
@thamzminaji5256 Жыл бұрын
15.24 🥺
@ashalidananjani493
@ashalidananjani493 Жыл бұрын
❤ first viewer
@saraCreations26
@saraCreations26 Жыл бұрын
so Beautiful....
@dinelifestyle2315
@dinelifestyle2315 Жыл бұрын
After long time.
@Better_with_pepper
@Better_with_pepper Жыл бұрын
Wow🌷🌷❤️
@sudarshikageethani879
@sudarshikageethani879 Жыл бұрын
Wow nice
@navinmaleesha1927
@navinmaleesha1927 Жыл бұрын
Mage wayasa 17 Wattsapp viws wedikaraganna msg ekak dhanawadha Hadha bedha kiyanna
@chamaleejayanibandara6646
@chamaleejayanibandara6646 Жыл бұрын
❤️❤️🌸🌸
@nularaheilini5387
@nularaheilini5387 Жыл бұрын
😍😍😍
@ireshajayakody315
@ireshajayakody315 Жыл бұрын
💗
@shenvlogs2000
@shenvlogs2000 Жыл бұрын
Empty House Tour | අපේ අලුත් ගෙදර
28:13
Lankan in Melbourne
Рет қаралды 131 М.
Take Care | Episode 25 - (2024-08-24) | ITN
22:26
ITN Sri Lanka
Рет қаралды 384 М.
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 27 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 72 МЛН
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 15 МЛН
VLOG 105 -  ටියුලිප් මල් කැකුලී | Tulip Garden  | Moments of India
17:03
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 49 М.
මේ සතියෙ Meal prep | සතියටම උයමු
33:26
Lankan in Melbourne
Рет қаралды 70 М.
අලුත් ගෙදරට IKEA Shopping
28:17
Lankan in Melbourne
Рет қаралды 68 М.
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 27 МЛН