Travel With Chatura | Walapane (Full Episode)

  Рет қаралды 107,113

Travel With Chatura

Travel With Chatura

5 жыл бұрын

Пікірлер: 152
@shalisrilanka6475
@shalisrilanka6475 5 жыл бұрын
අනේ සාදු සාදු සාදු...1303 වතාවක් කරුනාකරපු සිරිපා පියුම් පුදන්නට චතුර ඔයා පින් කරල... නිදුක් නිරොගි චිරජීවනය ප්‍රාර්ථනා කරනව...ගොඩක් පින් චතුරට....
@bandaramalith3516
@bandaramalith3516 5 жыл бұрын
චතුර අයියේ ඔයගේ වැඩසටහන ගොඩක් ලස්සනයි, එ වගේම වටිනවා ජපන් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා . බුදු සරණයි ...!🙏
@ashokaherath736
@ashokaherath736 3 жыл бұрын
hithaillanageryya
@ajithwaththegedara8702
@ajithwaththegedara8702 5 жыл бұрын
ලංකාවෙ වෙලත් අපි නොගියපු තැන්නම් කොච්චර තියනවද? මෙහෙම හරි බලාගන්න ලැබෙන එක ඉතා වටිනව.ස්තුතියි ඔබට
@janakayapa3229
@janakayapa3229 5 жыл бұрын
වලපනේ ගැම්ම👌👌👌
@ajithnilantha9630
@ajithnilantha9630 2 ай бұрын
ස්තුති චතුර... මගේ ජීවිතෙ මුල්ම සිරිපා කරුනාව කලේ මේ අපෙ ලොකු හාමුදුරුවෝ එක්ක... මට දැනුම් තේරුම් දැනෙන කාලේමේ සාම ච්‍යිත්‍ය තමයි මුල්ම පූජනීය ස්ථානය ඒ කාලේ පොඩි අපි අතින් තමයි ඔය පඩි පෙල් පන්සල වටා පිරිසිදු කලේ එහෙම කරන හැමෝම අපෙ හාමුදුරුවෝ සිරිපා කරුනාකරන්න එක්ක යනවා... නිදුක් නීරෝගිව දීර්ඝායුෂ ලැබේවා අපෙ හාමුදුරුවනේ ....🙏
@pirithBana
@pirithBana 5 жыл бұрын
හරිම ලස්සනයි....හාමුදුරුවනේ ....ඔබ වහන්සේට බොහොම පින් !!
@user-fo6kl3ow5e
@user-fo6kl3ow5e 3 жыл бұрын
මගේ ගම❤️❤️❤️
@roshanmadhusanka5202
@roshanmadhusanka5202 5 жыл бұрын
‌ගොඩක් ආසාවෙන් බලන ප්‍රෝග්‍රෑම් එකක්. චතුර අයියා නිසා දන්නෙ නැති දේවල් ගොඩක් ඉගෙන ගන්නව.
@saliyask87
@saliyask87 5 жыл бұрын
👍 ස්තූතීයී චතුර... තව මඟෑරුණු ගොඩක් තැන් තියේ..
@roshansampath2544
@roshansampath2544 5 жыл бұрын
මේකට අන් ලයික් කරපු උන් අපේ රට ජාතිය පාවා දීපු මට්ටයො කියල හිතෙන්නෙ මට විතරද..
@2DAnimax
@2DAnimax 3 жыл бұрын
ඇ‍යි අර චූඩා මාණික්‍යය හොරා කාපු උන්
@gaviduheshanheshan8620
@gaviduheshanheshan8620 2 жыл бұрын
ආඩම්බරයි වලපනේ අපිට
@user-if3mb4wk5o
@user-if3mb4wk5o 5 жыл бұрын
චතුර ඔයාගෙ වඩ සටහන ගොඩාක් ලසසනයි❤️❤️❤️❤️❤️❤️❤️
@chathuff4614
@chathuff4614 2 жыл бұрын
Walapane 😙 gammak thama....🙏 godaaak adambarai walapane apita.😍😙💖❤️
@ruwanthimira3634
@ruwanthimira3634 5 жыл бұрын
ස්තුතියි චතුර අයියේ 😍❤️
@shehandileepa7159
@shehandileepa7159 5 жыл бұрын
Walapane it's really beautiful area.thanks a lot chathura.
@user-if3mb4wk5o
@user-if3mb4wk5o 5 жыл бұрын
ඔබ වහන්සෙට දිර්ඝායු පර්තනා කරනවා❤️❤️❤️
@kosala.nawarathne
@kosala.nawarathne 5 жыл бұрын
නිල්දණ්ඩාහින්න ❤❤
@travelingspirit9381
@travelingspirit9381 5 жыл бұрын
Chathura and team, please add English subtitles, so that whole world can see and understand these episodes.. love from US
@dondilan2563
@dondilan2563 5 жыл бұрын
Best travel..and best blogger I ever seen...👍👍
@sujithsujith1908
@sujithsujith1908 5 жыл бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා හාමුදුරුවනේ sadu sadu.......
@rmsas8688
@rmsas8688 5 жыл бұрын
❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐👍
@tharushinavodya505
@tharushinavodya505 5 жыл бұрын
Mn asama program eka..hitha nidahas wenwa blddi....danuma labenawa...sobadahama,lassana nawathan serama lassanai ❤️😭🌟⭐️
@freedomlovelylife7855
@freedomlovelylife7855 5 жыл бұрын
ඔයා ඕවා පෙන්නලා සතුටින් ඉන්නකො හොදේ...🤣🤣🤣🤣🤣
@chanukagayantha8738
@chanukagayantha8738 2 жыл бұрын
මමත් වලපනේ
@stephandamian5737
@stephandamian5737 5 жыл бұрын
chatura Aya your videos are ors am and your knowledge is really good because people like you out tourism is booming thanks bro keep it up
@jeewanijeewani1653
@jeewanijeewani1653 2 жыл бұрын
Beautiful 💖 with chuthura aiya and cemar graph ...👍👌♥️
@subhashiniesamarasingha8834
@subhashiniesamarasingha8834 5 жыл бұрын
meka mage ammage gama.puduma lassanay.
@shehanimadushani6436
@shehanimadushani6436 5 жыл бұрын
Mage nandage gama.hari නිස්කලංක pattak
@raj49449
@raj49449 4 жыл бұрын
Your walking style is awesome bro...love from India 🇮🇳
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
Always something new to learn from you and from " Travel with Chatura ". 🙏. As always nicely done 👏
@IsuruMDissanayake
@IsuruMDissanayake 5 жыл бұрын
9.36 කැමරාමන් අහුවෙනවා❤️
@lahiruchinthaka7883
@lahiruchinthaka7883 5 жыл бұрын
superb.. thats ma city
@hareerbazahir8470
@hareerbazahir8470 5 жыл бұрын
Great brow...
@shehandileepa7159
@shehandileepa7159 5 жыл бұрын
Thanks walapane awith programme ekak karata.but thawa lassana places godak thiynwa blnna.
@N_A_5_T_I
@N_A_5_T_I 5 жыл бұрын
චූඩා මාණික්‍යටත් කෙලලා කියාංකෝ...ඔන්න අවුරුදු 2500ක් කබල් ගාන වංශවත් ජාතියක තත්වේ..තුහ් විතරක්..😠
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
දේසපාලුවොන්ගෙ හෙංචයියන්ගෙ වැඩ ඕවා ඕවටම සංවිදානාත්මක කාලකන්නි ඉන්නව සාමාන්‍ය මිනිහෙක්ට ඔතනට ගිහින් ගන්න තියෙන අවස්තාව ගොඩක් අඩුයි
@user-vr9vi7uv9g
@user-vr9vi7uv9g 5 жыл бұрын
චුඩා මාණික්‍ය හොරකම් කරන හැත්තක් ඉන්න රටක් මේක ඇත්තටම ලැජ්ජයි නේද යාලුවනේ...
@NC_sachini
@NC_sachini 5 жыл бұрын
සුපිරි චතුර අයියේ..
@gainmastersrilanka
@gainmastersrilanka 5 жыл бұрын
godaak sundarai thank you bro
@sylviahaik6303
@sylviahaik6303 5 жыл бұрын
Thanks Chatura your visits are very good but if only your commentary could also be in English, it will encourage the foreign tourists to come, which will benefit the people and Sri Lanka itself. Keep it up.
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
The best travel programme in srilanka
@sandupujitha1991
@sandupujitha1991 4 жыл бұрын
Lassanai.Adambarayak danenwa ape rata dakiddi mechchara lassanata ❤❤❤
@yasaspathirana7113
@yasaspathirana7113 5 жыл бұрын
Pattai Aiye
@ranjitthilanidesilva5592
@ranjitthilanidesilva5592 2 жыл бұрын
Lovely programs ! Please keep music to lower sound … thanks !
@srinathsrinivasaiah
@srinathsrinivasaiah 2 жыл бұрын
Many Sanskrit words in the language. Similar to Indian languages.
@jayasinghe077142
@jayasinghe077142 5 жыл бұрын
මේක අන් ලයික් කරනනෙ මොන කුහක හිතින්ද?මුන් අන් ලයික් කරන්නෙ වැඩ සටහනට නෙමෙයි අපෙ සුන්දර රටට.
@UshanDevindatopsybur
@UshanDevindatopsybur 5 жыл бұрын
අඩෝ චතුර අයියේ උබෙන් මම කීප පාරක්ම ඇහුවා අතට මොනවද උනේ කියලා තාම කිව්වෙ නැ හොද හිතින් කියපන් හොදේ අහු උනොත් බොට අම්මප ගහනවා😂😂😂😂😂
@geetikarandaniya9375
@geetikarandaniya9375 5 жыл бұрын
Heee
@user-um7ej5xr9t
@user-um7ej5xr9t 5 жыл бұрын
ගොඩක් දෙවල් දැනගත්තා 👈
@memmem9995
@memmem9995 5 жыл бұрын
Godak ලස්සනයි
@user-ot9jv5if2j
@user-ot9jv5if2j 5 жыл бұрын
Nice 👍
@mohomedramzan1053
@mohomedramzan1053 5 жыл бұрын
Harema lassanai.. thanks chatura malle.....
@aselasgamage
@aselasgamage 5 жыл бұрын
6:40 ඩ්‍රෝන් එකේ සද්දෙ ඇහෙනව
@paulrcrd4552
@paulrcrd4552 5 жыл бұрын
රිටිගල විස්තර බලන්න ඕනෑ චතුර gen විස්තර ඇතිව
@w.kumaraslnew7333
@w.kumaraslnew7333 5 жыл бұрын
Travel With Chatura team ස්තුතියි ඔබට
@markarun
@markarun 5 жыл бұрын
Superb chathura aiye..
@shammikasun4896
@shammikasun4896 5 жыл бұрын
අපේ තාත්තා ගෙ ගම
@dhashakasivasuriam3817
@dhashakasivasuriam3817 5 жыл бұрын
Omg.....I live in Japan! I am crying!
@nirupakudahettige1085
@nirupakudahettige1085 5 жыл бұрын
Beautiful Sri Lanka......I love my country......
@AroundCountry
@AroundCountry 3 жыл бұрын
ආයුබෝවන් මගේ මේ reply එක කියවන ඔබට . මමත් ලංකාවේ ලස්සන තැන් ගැන වීඩීයෝස් කරන කෙනෙක් . මගේ KZbin Channel එක තමයි 'Widescreen SL Nature' ආරාධනා කරනවා මගේ youtube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා . මේ තියෙන්නේ මම අන්තිමට කරපු වීඩීයෝ එක අනිවාර්යෙන් ම බලන්න බලලා කැමති නම් Like එකක් Comment එකක් දාලා අනිවාර්යෙන්ම මගේ Channel එකත් Subscribe කරන්න. මෙන්න විඩීයෝ එකේ Link එක 👉👉 kzbin.info/www/bejne/eni8k4mdmt9ga7c 🙂🙂🙏🙏
@dhashakasivasuriam3817
@dhashakasivasuriam3817 5 жыл бұрын
Our Kaaaaalakanni.......stole the Chuuuudamaaaanikkkkyaaaaa
@jayalathjayalath5069
@jayalathjayalath5069 3 жыл бұрын
Sri lanka is a paradise yes oooo yes thats heat mind
@CR-Creation1981
@CR-Creation1981 5 жыл бұрын
Well done Chatura
@malithiperera2302
@malithiperera2302 5 жыл бұрын
Godak pin chathura.
@kalanaprebath1193
@kalanaprebath1193 Жыл бұрын
අපේ ගම......................😘
@OshadiGamage547
@OshadiGamage547 9 ай бұрын
මමත් .කලගන්වත්තේ
@subhashiniesamarasingha8834
@subhashiniesamarasingha8834 5 жыл бұрын
chathura ayye mage ammage muththa wenawa kiwulegedara mohottala .adatath kiwulegedara nama bawitha karanawa name mulata.
@appkwt3938
@appkwt3938 5 жыл бұрын
thanks aiya oya giya mage gamatai
@upalikuttigesilva3929
@upalikuttigesilva3929 5 жыл бұрын
chathura we like your travel with chathura we feel like we are in srilanka,thanks chathura
@yashodaupeksha3774
@yashodaupeksha3774 Жыл бұрын
walapane my home taun ❤💪
@n......u......5751
@n......u......5751 2 жыл бұрын
ලස්සනයි..අනේ
@dayaniliyanage1918
@dayaniliyanage1918 5 жыл бұрын
chathura malli, lankawe lassana than balanne chathura malli nisa. godak pin hode. theruwan saranai.
@NisansalaSandhamali-km8wt
@NisansalaSandhamali-km8wt 3 ай бұрын
🎉🎉🎉🎉🎉❤ nisansala walapanee
@nuwanedhiriweera1407
@nuwanedhiriweera1407 3 жыл бұрын
2020 කවුද බලන්නෙ ❤️❤️
@user-if3mb4wk5o
@user-if3mb4wk5o 5 жыл бұрын
Chathura oyage wada satahana godak lassanai
@akashpushpakumara1530
@akashpushpakumara1530 2 жыл бұрын
2021 බලන්නෙ කවුද
@tripkeya
@tripkeya 5 жыл бұрын
Very nice #travelcuddly
@priyanthasanath6356
@priyanthasanath6356 2 жыл бұрын
Me mage පළාත ...ආඩම්බරයක් ..
@chamaraperera935
@chamaraperera935 5 жыл бұрын
Patta chathura ayye
@grandwhite2595
@grandwhite2595 5 жыл бұрын
Chaturaya uba apee bokka .api galle ,matara set 1.obata jaya.mikada unee athata
@kamelialiya8332
@kamelialiya8332 5 жыл бұрын
👍🌹🤗
@sarathmuthukude8750
@sarathmuthukude8750 5 жыл бұрын
Thank you chathura math ehe thamai harima lassanai eath chuda manikke harakawa kiwama lajjath hithenawa harima lassanai thawa than thiyanawa oya giyanam aye yanna man ksa wala idan baluwe .
@AroundCountry
@AroundCountry 3 жыл бұрын
ආයුබෝවන් මගේ මේ reply එක කියවන ඔබට . මමත් ලංකාවේ ලස්සන තැන් ගැන වීඩීයෝස් කරන කෙනෙක් . මගේ KZbin Channel එක තමයි 'Widescreen SL Nature' ආරාධනා කරනවා මගේ youtube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා . මේ තියෙන්නේ මම අන්තිමට කරපු වීඩීයෝ එක අනිවාර්යෙන් ම බලන්න බලලා කැමති නම් Like එකක් Comment එකක් දාලා අනිවාර්යෙන්ම මගේ Channel එකත් Subscribe කරන්න. මෙන්න විඩීයෝ එකේ Link එක 👉👉 kzbin.info/www/bejne/eni8k4mdmt9ga7c 🙂🙂🙏🙏
@thangasamydineshkumar1210
@thangasamydineshkumar1210 5 жыл бұрын
hari lassana thenak so loveley place
@dayanijayasooriya
@dayanijayasooriya 5 ай бұрын
Harimalassanay
@lochnlochn7381
@lochnlochn7381 4 жыл бұрын
apeth walapane ni bn
@user-nz1zp3id1f
@user-nz1zp3id1f 5 жыл бұрын
👍👍👍
@mr.bandu0212
@mr.bandu0212 5 жыл бұрын
Meke mulinma yanna sinduwe name eka dannwada
@travelwithmachan7464
@travelwithmachan7464 5 жыл бұрын
patta
@Gihan-M
@Gihan-M 5 жыл бұрын
It’s my village 😍
@AroundCountry
@AroundCountry 3 жыл бұрын
ආයුබෝවන් මගේ මේ reply එක කියවන ඔබට . මමත් ලංකාවේ ලස්සන තැන් ගැන වීඩීයෝස් කරන කෙනෙක් . මගේ KZbin Channel එක තමයි 'Widescreen SL Nature' ආරාධනා කරනවා මගේ youtube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා . මේ තියෙන්නේ මම අන්තිමට කරපු වීඩීයෝ එක අනිවාර්යෙන් ම බලන්න බලලා කැමති නම් Like එකක් Comment එකක් දාලා අනිවාර්යෙන්ම මගේ Channel එකත් Subscribe කරන්න. මෙන්න විඩීයෝ එකේ Link එක 👉👉 kzbin.info/www/bejne/eni8k4mdmt9ga7c 🙂🙂🙏🙏
@dulipchathuranga6580
@dulipchathuranga6580 5 жыл бұрын
chathura aiye budu saranai as dekata kaduluth enawa
@pahantharaka2116
@pahantharaka2116 5 жыл бұрын
adarei mage gamataaaaaa😚
@AroundCountry
@AroundCountry 3 жыл бұрын
ආයුබෝවන් මගේ මේ reply එක කියවන ඔබට . මමත් ලංකාවේ ලස්සන තැන් ගැන වීඩීයෝස් කරන කෙනෙක් . මගේ KZbin Channel එක තමයි 'Widescreen SL Nature' ආරාධනා කරනවා මගේ youtube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා . මේ තියෙන්නේ මම අන්තිමට කරපු වීඩීයෝ එක අනිවාර්යෙන් ම බලන්න බලලා කැමති නම් Like එකක් Comment එකක් දාලා අනිවාර්යෙන්ම මගේ Channel එකත් Subscribe කරන්න. මෙන්න විඩීයෝ එකේ Link එක 👉👉 kzbin.info/www/bejne/eni8k4mdmt9ga7c 🙂🙂🙏🙏
@upekshasewmini2637
@upekshasewmini2637 2 жыл бұрын
අපෙ ගම තමා😘
@OshadiGamage547
@OshadiGamage547 9 ай бұрын
මම මිරිවත්තේ
@travelandeventz2742
@travelandeventz2742 4 жыл бұрын
👍👍👍👍
@kasunyasanka6578
@kasunyasanka6578 5 жыл бұрын
program eka telecast karala iwara una gaman upload krnna please chathura aiyya..
@malidu7
@malidu7 5 жыл бұрын
මගේ අලුත්ම episode එක Washington DC වල කරන්න හදන්නේ කැමති නම් බලන්න මාව Subscribe කරලා තියන්න මතක ඇතිව ... 🤗🤗🤗🤗🙌🙌✅✅✅
@danushkabj6513
@danushkabj6513 5 жыл бұрын
❤️
@user-vr9vi7uv9g
@user-vr9vi7uv9g 5 жыл бұрын
Ane ayye ikmanin saneepa wenna
@erandasenevirathna62
@erandasenevirathna62 5 жыл бұрын
super man dekapu aya 👍 ekk danna
@travellaunch6022
@travellaunch6022 5 жыл бұрын
1313ක් ❤️❤️
@nzsandaruwan95
@nzsandaruwan95 2 жыл бұрын
අන්ලයික් කරපු එවුන් ඉන්නවා නේද. ඒ කාලේ ඕකුන්ගේ ආච්චීලා සුද්දෝන්ට අල්ලලා තමයි ජාන මරු උනේ. එහෙම කැ &%$ තමයි අන්ලයික් කරල තියෙන්නේ . මේ තමයි අපේ කම. සිංහල
@OshadiGamage547
@OshadiGamage547 9 ай бұрын
මමත් වලපනේ පුංචි කාලෙ
@suwanthadarshana8495
@suwanthadarshana8495 5 жыл бұрын
ravawana seethawa paharagena awe nan na
@tingtingrao599
@tingtingrao599 5 жыл бұрын
I want to promote my website
@disanthapriyadarshka1176
@disanthapriyadarshka1176 5 жыл бұрын
CHATHURA, YAPANAYA GANA THAWA PROGRAM EKAK KARANNA....
@dinuhewage3307
@dinuhewage3307 5 жыл бұрын
Thank you
@AroundCountry
@AroundCountry 3 жыл бұрын
ආයුබෝවන් මගේ මේ reply එක කියවන ඔබට . මමත් ලංකාවේ ලස්සන තැන් ගැන වීඩීයෝස් කරන කෙනෙක් . මගේ KZbin Channel එක තමයි 'Widescreen SL Nature' ආරාධනා කරනවා මගේ youtube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා . මේ තියෙන්නේ මම අන්තිමට කරපු වීඩීයෝ එක අනිවාර්යෙන් ම බලන්න බලලා කැමති නම් Like එකක් Comment එකක් දාලා අනිවාර්යෙන්ම මගේ Channel එකත් Subscribe කරන්න. මෙන්න විඩීයෝ එකේ Link එක 👉👉 kzbin.info/www/bejne/eni8k4mdmt9ga7c 🙂🙂🙏🙏
@nathannathan6373
@nathannathan6373 5 жыл бұрын
Nice
@AroundCountry
@AroundCountry 3 жыл бұрын
ආයුබෝවන් මගේ මේ reply එක කියවන ඔබට . මමත් ලංකාවේ ලස්සන තැන් ගැන වීඩීයෝස් කරන කෙනෙක් . මගේ KZbin Channel එක තමයි 'Widescreen SL Nature' ආරාධනා කරනවා මගේ youtube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා . මේ තියෙන්නේ මම අන්තිමට කරපු වීඩීයෝ එක අනිවාර්යෙන් ම බලන්න බලලා කැමති නම් Like එකක් Comment එකක් දාලා අනිවාර්යෙන්ම මගේ Channel එකත් Subscribe කරන්න. මෙන්න විඩීයෝ එකේ Link එක 👉👉 kzbin.info/www/bejne/eni8k4mdmt9ga7c 🙂🙂🙏🙏
Travel With Chatura | Yatiyanthota (Full Episode)(EN Sub)
23:28
Travel With Chatura
Рет қаралды 190 М.
Travel with Chatura | නළඟන ඇල්ල (Vlog 232)
28:43
Travel With Chatura
Рет қаралды 165 М.
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
UNREAL PLANET | Places That Don't Seem Real
2:42:28
Lifeder En
Рет қаралды 16 МЛН
Sobadhara - Sri Lanka Wildlife Documentary | 2019-03-08 | Elephant
29:41
Travel With Chatura | Jaffna (Full Episode)
24:07
Travel With Chatura
Рет қаралды 928 М.
How SAM PINTO Built Her 3.5 Hectare Dream Resort! | Karen Davila Ep160
34:12
Travel with Chatura @ Nuwara Eliya - 29th November 2014
23:03
TV Derana
Рет қаралды 183 М.
Travel With Chatura | Ridee Gama - Ridee Viharaya (Full Episode)
24:02
Travel With Chatura
Рет қаралды 203 М.
Travel with chathura සමඟින් වන්දනාකරුවෝ මන්දාරම්නුවරට (Part 01)
21:22
ඩොරික් බංගලාව | Travel With Chatura DORIC BUNGALOW
23:00