Travel With Chatura | Dikwella (Full Episode)

  Рет қаралды 97,498

Travel With Chatura

Travel With Chatura

5 жыл бұрын

Пікірлер: 159
@sashiwithchamee5350
@sashiwithchamee5350 5 жыл бұрын
Travelනම් ඉතින් චතුර අයිය තමා කියන අය මේ කොනට එන්ඩෝ
@shanlakshan3346
@shanlakshan3346 5 жыл бұрын
ඇත්තටම නියම වැඩසටහනක්. චතුර අයියා නියමට වැඩසටහන කරනවා. ඉදිරියටත් මෙසේ මෙම වැඩසටහන කරගෙන යාමට ශක්තිය ධෛර්‍යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
@jithmadilruwan9508
@jithmadilruwan9508 5 жыл бұрын
මිනිස්සුන්ගේ හදවතට කතා කරන එකම මාද්‍යවේදියා..😘😘😘
@stardustindigo
@stardustindigo 5 жыл бұрын
චතුර!!! වැඩසටහන හරි රසවත් සහ ඔබගේ දැනුම,මතකය අතිවිශිෂ්ට යි!!
@radampolavideoteam4437
@radampolavideoteam4437 5 жыл бұрын
චතුර අයියෙ ගොඩක් සතුටුයි අපිට අපේ ප්‍රදේශයට ඔයා ආපු එකට...දික්වැල්ලේ තවත් ලස්සන තැන් තියනවා ....සුන්දරත්වය පිරිපුන් ප්‍රාදේශයක්..වැවුරුකන්නල අපේ පන්සලට ආවට ගොඩක් සතුටුයි අයියෙ ...
@ysltv6470
@ysltv6470 5 жыл бұрын
ජයවෙිවා චතුරයා පටිට උබ කොහේ ගියත් ලස්සනයි තුෂාරගේ camera මරැ ජයවෙිවා ...හැමදාම ආදරෙයි ..
@mohdkwt4915
@mohdkwt4915 4 жыл бұрын
ලන්කාවෙ තියෙන ලස්සන තැන් පෙන්නන ඔයාට ගොඩක් පින් චතුර අයියෙ
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
අපිට බැරිද බොද්ධයෝ එකතුවෙලා ඒ වගේ පන්සල් අලුත් වැඩියා කරන්න.
@rangathisaraka5430
@rangathisaraka5430 5 жыл бұрын
chathura madusanka aniwaren bn issra minissu awruddakata serayak ekathu wela oya pansala pirisidu kara ape siyala ehema ape gewal oya kittuwa den inna kollo pansalata wediya yanna enne ne bn😥
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
@@rangathisaraka5430 eka nisa tamai ape buddagana dawasin dawasa pirihenne eka api natara karaganna ona
@rangathisaraka5430
@rangathisaraka5430 5 жыл бұрын
Aniwaren bn math awa gaman puluwan deyak karanawa😥❤️
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
@@rangathisaraka5430 math awama mata puluwan uparima deyak karanwa👍
@theekshanaalmeada1875
@theekshanaalmeada1875 3 жыл бұрын
Aniwaren... ehema karanna thiyanawanm loku deyak
@hksineth9057
@hksineth9057 3 жыл бұрын
ලංකාවේ අාතල් එකේම ඉන්න චරිතයක්
@sachintha670
@sachintha670 2 жыл бұрын
අපිත් ඉන්නෙ දික්වැල්ල තමයි 😍🤧😍😥🔥💘😍
@sathmikaoffcieail
@sathmikaoffcieail 2 жыл бұрын
mamath
@lasithgunathilake5233
@lasithgunathilake5233 5 жыл бұрын
Chathura aiya u guys just missed hiriketiya bay ahead 2.8km from dikwella resort. Next time would be 💕🤘🏽 #downsouth
@user-um7ej5xr9t
@user-um7ej5xr9t 5 жыл бұрын
ගොඩක් ලස්සන පන්සලක් තෙරුවන් සරණයී ඔය පන්සල පෙන්නුවාට ගොඩක් පිංන් චතුර ඔයාට 🌷🌷🌷🌷🌷🌷🌷
@sportshighlights2206
@sportshighlights2206 3 жыл бұрын
අපේ ගම ❤️❤️❤️❤️🔥
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
හොටෙල් එක් වගේම environment එකත් පට්ටලස්සනයි. Wow such a wonderful beach #dickwella👍
@dayaniliyanage1918
@dayaniliyanage1918 5 жыл бұрын
Harima Lassanai Charura Malli. Godak pin🙏 Waurukannala Pansala Pennapu Akata. 👍❤
@shalikamadusankashalika4119
@shalikamadusankashalika4119 5 жыл бұрын
අපේ රට ගොඩක් ලස්සනයි රටින් ඇත හිටියාට හිත අපෙ රටේ
@nadeekabandara4491
@nadeekabandara4491 5 жыл бұрын
අද අපි ඡාතියක් හැටියට ඉන්න තැන ගැන හිතනකොට මහා කාළකන්නි හැගීමක් දැනෙනවා.. ලෝකයේ ගොඩාක් ඡාතින් මුලින් පටන්ගෙන ඉහලට යනකොට මීට දශක ගනනාවකට පෙර ඉතාමත් දැවන්න නිර්මාණ කරපු ඡාතියක් අද ඉදිකටුවත් රටින් ගෙන්වනවා.. කණගාටුයි..
@musicsri3771
@musicsri3771 5 жыл бұрын
සිරා කතාව අපිත් බං කයිවාරු ගැහුවට කඩේට ගිහින් ගන්න සබන් කැටෙත් පිටරට ඒවනෙ බං ලංකාවෙ ඒවා තියෙද්දි
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
හැදුවේ කවුද කියලා හොයන්නෙ අහවල් ................ ? කොලිටිය ගැන බලපං. බඩු ලෝකල් නම් ඒවා ගන්නේ කවුද? ඔරිජිනල් පාට්ස් වලට තමයි ඩිමාන්ඩ් එක. බයිලා ගහන්න කලින් හොඳට හොයලා බලපං.
@sachintha670
@sachintha670 2 жыл бұрын
අපේ ගෙදරත් pass උනා මම දැක්ක 😍
@komadugediya
@komadugediya 5 жыл бұрын
දික්වැල්ලෙ 😍😍😍😍 ගමේ 😍😍😍
@dickwellatv428
@dickwellatv428 3 жыл бұрын
ela
@lalantha4444
@lalantha4444 3 жыл бұрын
අනේ ගැටබරැවටත් එන්නකෝ.
@ImHiMaNsHa..
@ImHiMaNsHa.. 3 жыл бұрын
Dikwelle api...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘
@KalanaSW
@KalanaSW 5 жыл бұрын
දික්වැල්ලට ඇවිත් හිරිකැටිය බීච් එක මිස් කරගෙන නේ ඉතින්
@isurubaratha6943
@isurubaratha6943 4 жыл бұрын
Mama dikwelle aiye hiriketiye nala yanna thibbe
@amithsampath2684
@amithsampath2684 5 жыл бұрын
පට්ටම ලස්සනයි වීඩියෝ එකනම් චතුර අයියෙ
@kumudunirajitha2659
@kumudunirajitha2659 5 жыл бұрын
සුපිරි තමා පට්ට
@user-kq5qg9ij9z
@user-kq5qg9ij9z 5 жыл бұрын
දික්වැල්ලෙ ඉදන් කිලෝමීටර් දෙකක් ඇවිත් හිරිකැටිය බීච් එකෙ නාල තා කිලෝමීටරයක් ඇවිත් හුම්මානෙ බලල අපේ ගෙදර ඇවිත් දවල්ට කාල යන්න තිබ්බනෙ චතුර අයියේ😏
@ajithnissanka2694
@ajithnissanka2694 5 жыл бұрын
Ma hotaeil aka aka dawasakata gana keyada
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
🌃 රෑට කන්න එන්නද?
@michelleperera9817
@michelleperera9817 2 жыл бұрын
Nangi, mata podi udauwak one, api dikwelle enawa, apita balanna thiyenana place monawada, vistaraya dennako, ple, api Colombo idala Anne,
@wijebraghmana3016
@wijebraghmana3016 5 жыл бұрын
Good luck. This is one of my favourites.
@champigayathri.6202
@champigayathri.6202 2 жыл бұрын
Ape gamedi karapu programme eka...good luck chathura......nowaradawaama balapu wadasatahanak
@prabuddhaattanayake8586
@prabuddhaattanayake8586 5 жыл бұрын
නිරෝශන් මතක් වෙද්දි දික්වැල්ලත් එපා වෙනව....😅😅😅😅
@shahry4881
@shahry4881 5 жыл бұрын
අපෙ ගම නියමයි චතුර
@lalantha4444
@lalantha4444 3 жыл бұрын
godak lassanai........
@shanakamcolambage2955
@shanakamcolambage2955 5 жыл бұрын
My favorites prgm.... Good luck..
@rajikaranatungha1846
@rajikaranatungha1846 5 жыл бұрын
මේය unlike කරලා තියෙන අය ලංකාවේ නොවන බව කරුණාවෙන් සලකන්න
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
එංගලන්තේ
@Cool_D
@Cool_D 5 жыл бұрын
බැක් ග්‍රවුන්ඩ් මියුසික් එක හරිම හිසරදයක්. ඒවා අයින් කරලා නැචුරල් සවුන්ඩ් එක්ක වීඩියෝ එක තිබ්බනම් හොඳයි.
@sashanfernando8512
@sashanfernando8512 2 жыл бұрын
aniwaryenma....headache ekak...
@user-uj4sd5ho3s
@user-uj4sd5ho3s Жыл бұрын
Респект !!!
@nishanthalakmal1017
@nishanthalakmal1017 5 жыл бұрын
GOOD JOB චතුර .💐💐
@traveltotravelsrilanka1767
@traveltotravelsrilanka1767 5 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ travel vidio Balanna apita set wenna...
@buddikapiyumal8496
@buddikapiyumal8496 5 жыл бұрын
Tawath lassna place mis wela oyata aiye..hiriketiya & hummanaya.. ...👈
@harshakumara3905
@harshakumara3905 5 жыл бұрын
Chamara Weerasinghe aiya 💕💕💕💕
@raj49449
@raj49449 4 жыл бұрын
Srilanka is like my another home...
@anikumara18
@anikumara18 3 жыл бұрын
maru aa
@sachintha670
@sachintha670 2 жыл бұрын
📷 එක ඉවරයි 😂
@pirithBana
@pirithBana 5 жыл бұрын
හරිම ලස්සනයි !!
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 5 жыл бұрын
ගොඩක් pin Chathura ape rate ලස්සන pennanavata
@ishanmadusanka5141
@ishanmadusanka5141 5 жыл бұрын
Chamara Weerasingha 💗 💗 💗
@yohanyohan5446
@yohanyohan5446 5 жыл бұрын
Patta
@santafarhan3994
@santafarhan3994 5 жыл бұрын
I love you srilanka 💓💓💓
@hemanthakumara6438
@hemanthakumara6438 5 жыл бұрын
මම උගන්වපු පිරිවෙන.අපේ සරන හිමි.
@CherriePremium
@CherriePremium 17 күн бұрын
maruu. adarei chathura aiye
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 5 жыл бұрын
Chathura සංගීතය poddak අඩුවෙන් dannako aka harima කරදරකාරි
@nilanthidewage2889
@nilanthidewage2889 5 жыл бұрын
Waaaaaawooooo chathura.harima lassanayi adanam gamana
@user-um7ej5xr9t
@user-um7ej5xr9t 5 жыл бұрын
නියමයි 👌👌👌👌
@malithijanith4017
@malithijanith4017 5 жыл бұрын
Niyamai chamara ayyage lassana sinduwakuth damma...apith matara..
@amaraweeralakpriya7662
@amaraweeralakpriya7662 5 жыл бұрын
අපේ ගමටත් ආවා එහෙනම්
@isurunanayakkara5958
@isurunanayakkara5958 5 жыл бұрын
Wow
@dickwellatv428
@dickwellatv428 3 жыл бұрын
watching dickwellatv . Dickwella beautiful village
@sachintha670
@sachintha670 2 жыл бұрын
Thanks
@ajiththudawa9024
@ajiththudawa9024 3 жыл бұрын
Really nice
@07SAMI77
@07SAMI77 5 жыл бұрын
Gedara gihin awa wage... From Swiss
@geetikarandaniya9375
@geetikarandaniya9375 5 жыл бұрын
lassanai
@srimasenavirathna990
@srimasenavirathna990 5 жыл бұрын
adath godak asawen beluwa trval with chatura .
@jamakamuthu7453
@jamakamuthu7453 5 жыл бұрын
ගමේ පන්සල අපේ පන්සල🌷🌷🌷
@sathmikaoffcieail
@sathmikaoffcieail 2 жыл бұрын
අපෙත් පන්සල 😎😎😎😎😎
@lalantha4444
@lalantha4444 3 жыл бұрын
wow...gatabaruwatath ennakooo.
@kaviprem5623
@kaviprem5623 5 жыл бұрын
Next time koheda yanne aiyaa, mirissada?? 👌👌👌👌
@mhamedriyas275
@mhamedriyas275 5 жыл бұрын
Our home town
@dickwellatv428
@dickwellatv428 3 жыл бұрын
good
@ududumbara1699
@ududumbara1699 5 жыл бұрын
Beutfull
@hemanthakumara6438
@hemanthakumara6438 5 жыл бұрын
සරන හාමුදුරුවෝ විතරක් පෙන්නපු එක ගැන චතුරට ස්තූති වන්ත වනවා.
@dickwellatv428
@dickwellatv428 3 жыл бұрын
😁
@tharukadamith8126
@tharukadamith8126 2 жыл бұрын
Any 2021 viewers?
@kbdsdjayasooriya5245
@kbdsdjayasooriya5245 3 жыл бұрын
Chatura aiya.oyage malima weligambay villas vidio eka na ne.mama eka heuwa oyage vidios okkoma balala.ko eka
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
සංචාරක ආකර්ෂණය වැඩි දියුණු කර ගැනීම සඳහා.... දික් වැල්ල මෙලෙස සංවර්ධනය කරමු. Dick Well Ah
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 5 жыл бұрын
මේකට අන්ලයික් කොරපු එවුන් ගෙරි හම්බයො ශුවර් එකටම
@danhan7869
@danhan7869 5 жыл бұрын
අපෝ නෑ. සින්හල උරුමය පෙන්නන්න බැරි දේශපාලන ඩයල් ඉන්නෙ ඕන තරම් ජේවිපී, කුරුටුගාමී කිය කියා. උනුත් අන්ලයික් කරනවා මේ වගේ වීඩියෝ.
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 5 жыл бұрын
Dan Han ඇත්ත බන් අනික් උන් යුඇන්පී එකාලා තව රැඩිකල් එවුන් ටිකකුත් ඉන්නවා
@samudraranawaka54
@samudraranawaka54 5 жыл бұрын
And Mongala
@kameshweerathunga459
@kameshweerathunga459 5 жыл бұрын
Great Review... But You have missed Hiriketiya beach and Hummanaya Chathura Ayye..!
@gamingwithdevil2668
@gamingwithdevil2668 4 жыл бұрын
Yeah bro
@gamingwithdevil2668
@gamingwithdevil2668 4 жыл бұрын
Dickwelta awith hrikatiyata giya nathnm wadk na
@ashkashk4895
@ashkashk4895 5 жыл бұрын
නියමයි 😍😍😍
@dickwellatv428
@dickwellatv428 3 жыл бұрын
ela
@techworldwithshan2898
@techworldwithshan2898 4 жыл бұрын
එල
@thusharacom
@thusharacom 5 жыл бұрын
👍👍👍👍
@jagathattanayaka7351
@jagathattanayaka7351 4 жыл бұрын
a chathura medewal oyata mata apita a wagema loketa geneyanna plees me ape rata oyata god blees you
@maalanirathnayaka8632
@maalanirathnayaka8632 4 жыл бұрын
Eththatama lassani pansala
@sgeeth
@sgeeth Жыл бұрын
දික්වැල්ල 😂 ක්‍රිකට්
@tharakawedasinghe5595
@tharakawedasinghe5595 5 жыл бұрын
Traveling nam chatura aiya tamai...super ..adarai..
@KasunRomen
@KasunRomen 5 жыл бұрын
Piti godak kawe naththan rata kawe na wage thamati amboo ekaaaa hahahaha
@risithadenagamage4441
@risithadenagamage4441 5 жыл бұрын
#DERANA You missed amazing Hirikatiya..
@sachinthamihira4152
@sachinthamihira4152 5 жыл бұрын
අපෙ ගමට සාදරෙන් පිලිගන්නවා අයියා
@hasmaldinul7040
@hasmaldinul7040 5 жыл бұрын
Dickwella monawadha ehapeththe gama hiriketiya ekka
@darshanamahen3467
@darshanamahen3467 5 жыл бұрын
💙
@thisaraamantha6247
@thisaraamantha6247 5 жыл бұрын
Travel with Chathura :)
@sulomedia7663
@sulomedia7663 5 жыл бұрын
Adarei chatura aiya
@binidiahasika2186
@binidiahasika2186 3 жыл бұрын
අපේ ගම❤
@sachintha670
@sachintha670 2 жыл бұрын
ඉන්නෙ කොහෙද
@CherriePremium
@CherriePremium 17 күн бұрын
Wewurukannala sinduwa hithatama danuna
@mudithasankalpa3054
@mudithasankalpa3054 2 жыл бұрын
Ape gama❤
@prabhathudaya7007
@prabhathudaya7007 10 ай бұрын
නිරෝශන් දික්වැල්ල😸😸
@watterandaa7790
@watterandaa7790 5 жыл бұрын
Obata subapathum chery aiyee
@jagathattanayaka7351
@jagathattanayaka7351 4 жыл бұрын
wow chathura oyata godak pin mokada oya thoraganne apita hethannawath barethan anesaha oyata thanks ohoma yan api kamathi
@sujeewalakmal3112
@sujeewalakmal3112 5 жыл бұрын
Maka april 21 ta kalinda shoot kare? tourist enne ne kiwata me inne ati wenakam...
@neranjan574
@neranjan574 5 жыл бұрын
අයියෝ... ලංකාවේ තියෙන ලස්සනම බීච් එක තියෙන්නේ දික්වැල්ල හිරිකැටියේ... දික්වැල්ලේ තියෙන හොදම දේවල් චතුරට මග ඇරිලා වගේ...
@hasmaldinul7040
@hasmaldinul7040 5 жыл бұрын
Aniwa chathra bro
@tharindushehan7090
@tharindushehan7090 4 жыл бұрын
ඒකනේ...
@sathmikaoffcieail
@sathmikaoffcieail 2 жыл бұрын
@@tharindushehan7090 අපිනම් හෙමදාම යනවා 🤣🤣🤣🤣🤣
@santhivitharana2341
@santhivitharana2341 5 жыл бұрын
Maga balagena enne ...chathura ge travel 1 anakam
@dinimadubashi6717
@dinimadubashi6717 5 жыл бұрын
My village
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 5 жыл бұрын
Dini Madubashi අනා ඇත්තද ගම ලස්සනයිනෙ ඔයාගෙ
@michelleperera9817
@michelleperera9817 2 жыл бұрын
Nangi mata podi help ekak one, api dikwelle anawa, balanna thiyenana place gana vistara tikak dennako, please, api Colombo idala Anne,
@dickwellatv428
@dickwellatv428 3 жыл бұрын
video welata dana music trck නිසා riposte wadila chathura you video welata අපරාදෙ eeeka nam sahodaraya
@sachintha670
@sachintha670 2 жыл бұрын
Ow
@sulomedia7663
@sulomedia7663 5 жыл бұрын
Ape gama
@tharindu7896
@tharindu7896 5 жыл бұрын
missing you hiriketiya bech
@tunasilva5352
@tunasilva5352 4 жыл бұрын
Lassanama beach eka thiyenne gall balapitiya thamai
@sachintha670
@sachintha670 2 жыл бұрын
Not dickwella 🤩
@danielvlogs3722
@danielvlogs3722 5 жыл бұрын
කවුද මේවා අන්ලයික් කරන්නේ...😔😔😔
@isurubaratha6943
@isurubaratha6943 4 жыл бұрын
Mama dikwelle chathura aiyee Api danne ne ne oya enawa kiyala
@sachintha670
@sachintha670 2 жыл бұрын
Nama mokadda
@sanjusanju3120
@sanjusanju3120 5 жыл бұрын
දකුනෙ නේ,,
Travel With Chatura | ඔරුතොට | Vlog 245
30:21
Travel With Chatura
Рет қаралды 79 М.
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 22 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 511 М.
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 9 МЛН
Travel With Chatura | Ahungalla | Vlog 239
28:43
Travel With Chatura
Рет қаралды 125 М.
Travel with Chatura | නළඟන ඇල්ල (Vlog 232)
28:43
Travel With Chatura
Рет қаралды 166 М.
Travel with Chatura @ Palatupana , Sri Lanka | 06th March 2016
22:47
Travel With Chatura | Walapane (Full Episode)
19:32
Travel With Chatura
Рет қаралды 107 М.
Travel With Chatura | Yatiyanthota (Full Episode)(EN Sub)
23:28
Travel With Chatura
Рет қаралды 192 М.
Travel With Chatura | දැරණියගල
25:15
Travel With Chatura
Рет қаралды 162 М.
දානිගල කන්ද තරණය |  Travel With Chatura
23:19
Travel With Chatura
Рет қаралды 135 М.
By train across Sri Lanka | DW Documentary
42:26
DW Documentary
Рет қаралды 8 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 22 МЛН